රාක්ෂ වලේ පතුලට 😯 DIVING INTO SCARY NATURAL POOL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • BEFORE JOING SHIP THIS TIME WE DID SOME JUNGLE COOKING.the location we went was the same location we made bamboo biriyani last year.We made pol roti with spicy sambol & salmon tempered.hope you guys enjoy the video..cheers ❤️✌️
    .
    .
    video shot on gopro hero 9 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 7775555
    99
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande/gopro 3way 2.0
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 647

  • @thesailorlk
    @thesailorlk  2 ปีที่แล้ว +504

    අනිද්දට ලංකාවෙන් යනවා..තව මාස 7කින් 8කින් 10කින් හමුවෙමු 😊✌️ ජයවේවා 💚💚

    • @Ishankavinda353
      @Ishankavinda353 2 ปีที่แล้ว +3

      ❤️💪🙏

    • @vinoddilshan-
      @vinoddilshan- 2 ปีที่แล้ว +1

      👍👍ජය වේවා

    • @user-yb6yj6qr9t
      @user-yb6yj6qr9t 2 ปีที่แล้ว +15

      පරිස්සමට නැවට යන්න සේල අයියේ❤

    • @PasinduS22
      @PasinduS22 2 ปีที่แล้ว +4

      ජය වේවා 🙏 පරිසමෙන් යන්න ❤️💪

    • @umeshmadumal5376
      @umeshmadumal5376 2 ปีที่แล้ว +1

      ජය වේවා අයියා ❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +53

    හැමදාමත් වගේ නියමයි බ්‍රො, ඔයාත් මාර තැන් තමයි හොයාගන්නේ❤️❤️❤️🇱🇰🇦🇪🤜🤜

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 2 ปีที่แล้ว +29

    උබලා වගේ සුපිරි යාළුවෝ අපිට නෑ මල්ලී😥❤️💪💪💪

  • @dhanushkanuwan9605
    @dhanushkanuwan9605 2 ปีที่แล้ว +25

    රොටි කියන්නේ ඉතින් ආගමක් තමයි නේහ් 😁 ඒක සුපිරියටම තියෙනවා 💜️🤪 පරිස්සමෙන් යන්න අයියා ❤️🙏

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +4

    ඒක මරු... පොල් රොටී කියන්නෙ ආය දිව්‍ය භෝජන තමයි ❤❤❤

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว +3

    අපූරු සොබාදහම වර්ණනාවක් ලස්සනයි මල්ලි වීඩියො එක ගොඩක් ලස්සනයි ..
    ස්තූති ඔයාට මෙවන් සෞන්දර්ය චාරිකා අපට පෙන්වන්වාට..
    Nice journey with very nice Environment
    Wow great value video
    Budusaranai..
    Be careful allways ..🙏💛🌿💚💚🌿🌿🌿🌷🌷🌷

  • @buddhikaishan8365
    @buddhikaishan8365 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ....ටික දවසකට vedio නම් බලන්න වෙන් නැ අයියේ පරිස්සමෙන් බුදු සරණයි 💞🤗🙏

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 ปีที่แล้ว +12

    අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ අයියේ...❤️ notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...💯 ජය වේවා...🌎 අයියේ නැවට යන වීඩියෝ එකකුත් ගේන්න.. 🛳️

  • @dilshan.....3445
    @dilshan.....3445 2 ปีที่แล้ว +47

    කොල්ලො පහක් එකතු උනා කියන්නේ සුපිරියක් තමයි 😉🤗
    ස්කන්ධය දිරනවා
    ආතල් ඉතුරු වෙනවා

    • @Ishankavinda353
      @Ishankavinda353 2 ปีที่แล้ว +6

      ස්කන්ධය දිරන්නෙ නෑලු නේ.😒
      (ස්කන්ධය මැවීවක් හෝ විනාශ කිරීමක් කරන්න බෑලු නේද..☹️)

  • @madurangahasindu6707
    @madurangahasindu6707 2 ปีที่แล้ว +20

    මාර චිල් එකේ ඉන්නව නේද.අනේ සිංගප්පූරුවේ යන වීඩියෝ එකත් ඕනි.මරු අනේ.අයියට ජය වේවා.ඉක්මනින්ම 2nd Engineer තනතුර අයියට හම්බෙයි.❤💪

    • @madurangahasindu6707
      @madurangahasindu6707 2 ปีที่แล้ว +2

      අනේ අයියගෙ නම්බර් එක දෙන්නකෝ.........pleaseeeeeee😭

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ notifction එක ආපු ගමන් ඉක්මනට ම ආවා විඩියෝ එකට😜🥰😘🍃🍃🍃🍃

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +1

    කිමිදෙන ටිකනම් මරු 😎🙏 කිමිදිලා වැලි අරන් එන ආත්ල් එක කරපු එව්න්ම දන්නවා 😂😍😍😎 මරු... 🍃🍃🍃🍃🙈 🇱🇰

  • @raya2679
    @raya2679 2 ปีที่แล้ว +32

    ආයම නැවට යන්න ලගයි නේත 😕
    ❤️❤️❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    ඒ වගේ තැනක ඉදන් රොටී කනව කියන්නෙ ඉතින් 😍😍
    Diving එකත් සුපිරි

  • @sadewperera5113
    @sadewperera5113 2 ปีที่แล้ว +3

    We love = හෙලෝ හෙලෝ ගූඩ් මෝර්නින්ග් keep it up bro ❤️

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +11

    අනේ පරිස්සමෙන් ship එකට යන්න ඉතින් හැමදාම සතටින් ඉන්න ජය වේවා ජෙසු පිහිටයි 🧡

  • @giautomotive9608
    @giautomotive9608 2 ปีที่แล้ว +2

    ඔයාල 5 දෙනායි cab eke yana video තමා මරු

  • @minudamuthumala9275
    @minudamuthumala9275 2 ปีที่แล้ว +26

    නැවට යන්න කලින් කරන අන්තිම වීඩියෝ එක නේද😭😭
    පරිස්සමින් කොල්ලෝ ❤️❤️

  • @ashenyasedu
    @ashenyasedu ปีที่แล้ว

    Kama ටික nam niymay aaa අයියාගේ sarppu 2kaduna ne සුපිරි අයියා video eka oyge video බැලුවා kiynne අපිත් ගිය vage tamy සුපිරි ජය වේවා

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 2 ปีที่แล้ว +1

    Niyamai aiye video ekak dankan hitiye

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +6

    නොටිෆිය දැක්කා ඒත් වැඩක හිටියේ🤭ඒත් කමෙන්ට් එකක් හරි දාලා ලයික් කරන්න ආවේ🖐රෑ වෙලා බලනෝ❤මං වගේ කස්ටිය කෝ🙃

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว

    Malli,parissamin, adareai hemadamat oyalata. Deaviyangea pihitai jaya weava!!!all the best. 😁😁💙💙💙💙💙💙🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ නැවට යන volg එකක් ඔනේ අයියෙ ජය වේවා පරිස්සමින් යන්න ලැබේවා 💜️

  • @sl._.5885
    @sl._.5885 2 ปีที่แล้ว +2

    එල අය්යා පරිස්සමෙන් නැවට යන්න,, නැවට යන video ekk ඔනී අය්යා😍❤️

  • @Divanka965
    @Divanka965 2 ปีที่แล้ว +1

    අදත් ඉතිම්.වෙනද වගේම මරු ඉතිම් ❤️😘😘නැවට ගිහිල්ල ඉක්මන්ට වීඩියෝ එකක් ඕන 😋

  • @sanx579
    @sanx579 2 ปีที่แล้ว +6

    පරිස්සමෙන් ගිහින් එන්න අයියේ.♥️♥️♥️ආයෙත් මේ වගේ වීඩියෝ අපිට ඕනි අයියේ.බුදුසරනයි♥️

  • @ruwankumara1135
    @ruwankumara1135 2 ปีที่แล้ว +13

    නැවට යන විඩියෝ එකකුත් ඕන ❤️❤️❤️

  • @iduwarasandeepa844
    @iduwarasandeepa844 2 ปีที่แล้ว +1

    නැවේ දී හම්බෙමු සුපිරි👍🙏

  • @chathu_basnayaka
    @chathu_basnayaka 2 ปีที่แล้ว +27

    ශාන් පුතා පවූවූවූවූවූවූ 😌❤️
    ද සේලර් යනවා නේද..
    අක්කව මේ පාරත් තනියමම දාලා..
    ලබන අවුරුද්දෙවත් බදිම්න අනේ 😌❤️

    • @thesailorlk
      @thesailorlk  2 ปีที่แล้ว +15

      ඔව් ඔව් ලබන අවුරුද්දෙ ❤️✌️

  • @DThenukaEkanayake
    @DThenukaEkanayake 2 ปีที่แล้ว +1

    ela ela niyamai aiyye supiri

  • @madushasanjani580
    @madushasanjani580 2 ปีที่แล้ว +1

    සුපිරි. තෙරුවන් සරණයි aiye. පරිස්සමින් ගිහින් enna. නැවට ගිහින් video එකක් දාන්න. ❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    Gonagamuwa සුපිරි plz ekak tama ඉතින් සුපිරි 👍👍👍👍👍👍

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +6

    නැවට යන වීඩියෝ එකකුත් ඕනා ❤️

  • @thevanmethsan3164
    @thevanmethsan3164 2 ปีที่แล้ว +2

    1 comments ❤
    great❤

  • @vinoafrobash3331
    @vinoafrobash3331 2 ปีที่แล้ว +1

    Parissmen gihin waren kollo... Ube sereppuwa kadila ahinsakaya wage yanakota mara dukak enne ban.bata dekak Wath nathuwa... .. Adarei machan... Gihin parissamen waren. Ikmanatama set wemu machan.....

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 ปีที่แล้ว

    ජය වේවා brother.... පරිස්සමෙන් වැඩ කරන්න. බුදු සරණයි

  • @aroshanavibuthi1891
    @aroshanavibuthi1891 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙහ් හැමදාම බලනවා ඔයාගේ වීඩීයෝ 😘🤩

  • @Abiyaproduction
    @Abiyaproduction 2 ปีที่แล้ว +2

    නැවට ගිහින් පරිස්සමෙන් ඉන්න අයියෙ.. god bless!!

  • @dmnff5851
    @dmnff5851 2 ปีที่แล้ว +5

    මරු හැබැයි ❤️🤛🤜👉 අයියේ නැවට යන හැටිත් වීඩියෝ එකක් දෙනවා නේද ❤️

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 2 ปีที่แล้ว +1

    නැවට ගිහිල්ලත් vido ටික ඔනි...💛ජයවේවා..✌හැම දාම ඔයත් එක්ක brother.. ✌❤❤

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว

    සුපිරි Diving එකක් නේ 💪👍😀

  • @sl-everythingsl3048
    @sl-everythingsl3048 2 ปีที่แล้ว +6

    ඔයාට පිං සිද්ද වෙන්න නැව් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +1

    supirii vlog eka..😍😍❤️🇱🇰♥️

  • @geethmichamodya4653
    @geethmichamodya4653 2 ปีที่แล้ว

    දිය මතුපිට මංගච්චන
    හුටු හුටු දඩුකැච්චුව.. 😁😁😁😁
    Oyanam maru aiye..... ❤❤video eka supiri...

  • @asmarr8230
    @asmarr8230 2 ปีที่แล้ว +2

    පරිස්සමෙන් නැවට ගිහින් විඩියෝ එකක් දාන්න සෙලර් අයියෙ 💚🙂නැවට ගිහින් inglish වලිනුයි සිංහල වලිනුයි නෙ ව්ලොග්ස් පට්ටම තමා අපෙ සේලර් ඉතින් නැවෙන් ජත්‍යාන්තරයට සුපිරි යක් තමා💚💚we miss sailor🥺😕

  • @itsmydreams
    @itsmydreams 2 ปีที่แล้ว

    එල කිරි ආ පට්ට ලල් campaign eka .super aiya❤

  • @sanojsasanka0427
    @sanojsasanka0427 2 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක් වගේ

  • @sesathdilnaka7682
    @sesathdilnaka7682 2 ปีที่แล้ว +2

    Shok aiye🥰

  • @The_VioletEclipse
    @The_VioletEclipse 2 ปีที่แล้ว

    Wow, that is very nice place

  • @shanakadulaj1268
    @shanakadulaj1268 2 ปีที่แล้ว

    Ekath maru sailor 🧡🧡

  • @chamara5779
    @chamara5779 2 ปีที่แล้ว +1

    Hi 😍👍😂මාරැ ටිප් එක

  • @madushimalsha1589
    @madushimalsha1589 2 ปีที่แล้ว +1

    Onna palaweni comment aka magen

  • @w.m.wijasingha9084
    @w.m.wijasingha9084 2 ปีที่แล้ว +1

    Parissamin yanna nawata budusaranai parissamin Inna aiye ✌️♥️🙏

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h 2 ปีที่แล้ว

    පරිස්සමින් යන්න මල්ලියෝ ඔයාට සියලු දෙව් පිහිටයි විඩියෝ එක හරිම ලස්සනයි බුදුසරණයි 👍👍

  • @nimsaramihidum8049
    @nimsaramihidum8049 2 ปีที่แล้ว +2

    නැවට යන video එකකුත් ඕනේ සේලර් අයියේ 🇱🇰✔✔✨💯

  • @diasprasanna3101
    @diasprasanna3101 2 ปีที่แล้ว +1

    මාර ලස්සන යි විඩීයෝ එක

  • @Yamuko__
    @Yamuko__ 2 ปีที่แล้ว +1

    (නැවට ගියත් හැමදාම video බලනවා) ආදරෙයි ජය වේවා පරිස්සම් වැඩ කරන්න යන්න 😉❤😁💔

  • @gihansilva9129
    @gihansilva9129 2 ปีที่แล้ว +1

    Jaya wewa .ship ekata yana video ekath puluwan nam danna ayye 🥰🥰

  • @pethumnirwan11
    @pethumnirwan11 2 ปีที่แล้ว

    ආදරෙයි අයියෙ හැමදාමත් පරිස්සමින් වැඩ ටික කරගන්න . පුලුවන් ඉක්මනින් වීඩියෝ එකක් දාන්න අයියේ . ❤️❤️❤️❤️❤️❤️

  • @lihinilihini9572
    @lihinilihini9572 2 ปีที่แล้ว

    පරෙස්සමින් gihin anna aiye adarei oyata hemadamat

  • @ThevinuGunawardena
    @ThevinuGunawardena 2 ปีที่แล้ว +1

    Sailor🔥

  • @lakmallakmal3082
    @lakmallakmal3082 2 ปีที่แล้ว

    Machan labana para apuwahama niwadu raksha wale uda paeththae vidiyo eakak karanna ,,tent eaka gahanna supiri kiwe eathana good bless you

  • @gajamantunes2651
    @gajamantunes2651 2 ปีที่แล้ว +2

    යන වීඩියෝ එකක් ඕනි

  • @lakshikadilshan7264
    @lakshikadilshan7264 2 ปีที่แล้ว

    Supiri e newata gihin parissamin inna ...❤❤

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 2 ปีที่แล้ว +2

    Palaweni comment eka

  • @kamindujayawarna
    @kamindujayawarna 2 ปีที่แล้ว

    oya hindama newu gena godak dewal denagatta sailor ayiye.ettatama kiyano nam oya nam maru aah.

  • @songslkofficial
    @songslkofficial 2 ปีที่แล้ว +1

    Ayiye parisemin yanne digeteme video onne budu sarenai ishan ayiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🛳️🛳️🛳️🛳️

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +16

    නැවට යන්න කලින් අන්තිම එක නේද 😥🥺❤️

  • @heshan973
    @heshan973 2 ปีที่แล้ว

    සුපිරියක් සහොදරයා 💚😍❤️😌

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 2 ปีที่แล้ว

    සුපිරියක් තමා ආදරෙයි අයියා ❤ ජය වේවා 👍❤️

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 2 ปีที่แล้ว

    නියමයි. ආයෙත් ඉතින් ගොඩබැස්ස දවසක යමු සවාරි.... ❤❤❤❤

  • @ravindulakmal3289
    @ravindulakmal3289 2 ปีที่แล้ว

    රොටී නම් මලිත් මලිත් නම් රොටී🤤😋ඒකනම් සුපිරි ප්ලේස් එක අහ්හ්💚😍ජයවේවා අයියේ🤟💚

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    Super super super brooo
    👊👊👊👊👊👊👊👊👊

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 ปีที่แล้ว +2

    ප්ලේන්ටිය කොහොමද " ම්ම්ම්ම් නියමයී අහ්හ් " 🤣🤣🤣 අන්න ඔය තියෙන්නේ ඉංග්‍රීසි නැතුව නියමෙට ♥️♥️♥️
    ජයවේවා බොක්ක නියමයි 👌

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි සෙලර් අයියේ.. ❤☺ සතුටින්, පරිස්සමෙන් ඉන්න හැමදාමත්. ආයෙත් ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 2 ปีที่แล้ว +1

    හොඳට විනෝද වුනා නේද.
    වතුරට බැස්සම ගොඩට එන්න හිතෙන්නෙම නෑ හරියටම "සීසර්" වගේම තමා. යාළුවෝ සෙට් එකත් හරි ජොලියෙන් ඉන්නවනෙ.පරිස්සමින් නැවට ගිහින් ඉන්න.ජයෙන් ජයම වේවා.

  • @stephniecolastica3836
    @stephniecolastica3836 2 ปีที่แล้ว

    Hai bro video eka denui balanna yanne sorry tikak.parakku una balala aaye comment liyannam. Venada vagema meka th lassnata aethi davas ikmanata giya neda😕 man hithuve me paara wedding eka gannava aethi kiyala anyways wishing you all the success bro aayemath ithin maha muhude gevena oyage jeevithe vlog ekakin balagena oya enakam api balan innava (amma, malli, cesar, saro and all ur freinds and us will be missing you for 10 months but the time flies therfore hope to see you sooon )me paara promotion ekakuth ekka gedara enna lebeva kiyala wish karanava parissamin gihin enna bro have a safe journey ජයවේවා සේලර් බ්‍රෝ අාදරෙයි දෙන්නාටම😍😍🙏🙏

  • @nandinidilani3676
    @nandinidilani3676 2 ปีที่แล้ว

    ලස්සනයි adath video aka malli .singapore walata awith yanna apith mehe god bless you ❤

  • @sasmithanavindu1591
    @sasmithanavindu1591 2 ปีที่แล้ว +1

    1st comment ✌️

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +1

    සුභ ගමන් අයියේ💚

  • @countryroadssrilanka6375
    @countryroadssrilanka6375 2 ปีที่แล้ว

    නියමයි .. මමත් ආසයි traveling වලට මල්ලී ..

  • @TL-de6ik
    @TL-de6ik 2 ปีที่แล้ว

    Xb43 එක සුපිරි අයියා

  • @ashendinuka3081
    @ashendinuka3081 2 ปีที่แล้ว +1

    එහෙනං ඉතින් පරිස්සමින් ගිහින් එන්න අයියේ ජය වේවා 😍❤️

  • @FreeFire-gp7mc
    @FreeFire-gp7mc 2 ปีที่แล้ว +2

    Ambo ekatama awo 🍎♥️

  • @gajamantunes2651
    @gajamantunes2651 2 ปีที่แล้ว +2

    නැවට යන වීඩියෝ ඕනි

  • @ashanlakshitha8190
    @ashanlakshitha8190 2 ปีที่แล้ว +1

    First commet 😎

  • @dilharapriyasad8666
    @dilharapriyasad8666 2 ปีที่แล้ว +1

    ඔය වගේ සෙට් එකක් ඉන්න එකත් වාසනාවක් බන්.

  • @ravindunimesh6886
    @ravindunimesh6886 2 ปีที่แล้ว

    අම්මෝ ඒ වගේ ඇවිදින්න තියෙනවනම්....❤️❤️❤️
    Stay safe sailor ayya....😍😍😍

  • @pasinduyasintha6337
    @pasinduyasintha6337 2 ปีที่แล้ว +7

    කලින් බැම්බු බිරියානි,නිල් නූඩ්ල්ස් හැදුවඑත් රාක්ශ වලේ නේද♥️

  • @kavisudaraka4065
    @kavisudaraka4065 2 ปีที่แล้ว

    Good luck bro parissamen

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 2 ปีที่แล้ว

    Nice location Malli ...you joining again 24th this month ..keep vlogging new episode inside the ship ....Stay safe and Enjoyable journey Malli..hope seen you soon God bless you ....

  • @sasankakarunaratne4693
    @sasankakarunaratne4693 2 ปีที่แล้ว +1

    God bless and have a safe journey Sailor Mallie 🙏🙏.

  • @tharusha9781
    @tharusha9781 2 ปีที่แล้ว +1

    පව් ශාන් අය්ය අහෙනම් අය්යෙ නැවට ගිහින් video එකක් දන්න හරිද බුදු සරණයි ජයවේවා 💚💚

  • @isharalakmal2139
    @isharalakmal2139 2 ปีที่แล้ว

    Nawedi hmbemu ayye safe travel Ayye bs oyt ❤️😍🤘🥰

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +3

    නැවට යන වීඩියෝ එක ඕනි..😁😁

  • @isuruekb
    @isuruekb 2 ปีที่แล้ว +3

    ශාන් කොහොමද කෑම 😂😂 ඒක දැන් unique වෙලා 😂😂

  • @charithaweerasinghe2146
    @charithaweerasinghe2146 2 ปีที่แล้ว +1

    Unabambu biriyani.. mathakai... patta place eka...

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 ปีที่แล้ว

    කැමනාම් සුපිරි වගෙනෙ අයියා අනිද්ද යනවා නෙද අයියා දුකයි වගෙ අයියා පරිස්සමෙන් යන්ඩ බුදු සරණයි ♥️♥️♥️🙂🙂🙂🙂👍

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว +4

    ලංකාවට ඇවිල්ල එහෙක් කරල මෙහෙක් කරද්දී දවස් ගිහින් ඉවරයි.😹🤭
    ගිය සැරේ වගේ මේ සැරෙත් ඉක්මනට දවස් සති ගෙවිල යයි.
    පරිස්සමෙන්.
    ❤❤❤❤

  • @pasinduthisaramal7989
    @pasinduthisaramal7989 2 ปีที่แล้ว

    Supiri video eka ❤️❤️👍👍👍❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘pariස්සමින් පිටත් වෙන්න අයියා