නැවක තනතුරු සහ වැටුප්..😎 ships ranks & salaries👮‍♂️🛳 , vlog 73

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2020
  • since everyone asked about the ranks and salaries onboard a ship,i thouht to do this video briefly explaining the facts.it is really hard to put together all details but i hope you will get the idea.
    there will be more vlogs coming your way 😎😁
    Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : groups/20506...
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 1.7K

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +621

    ඔන්න හැමදාම ඉල්ලුව දේවල් ටික 😁😎
    .
    අපේ channel එකට අද හවස verification badge එකත් ආවා..
    Thankyou හැමෝටම ළමයි..💚✌️😁

    • @PasinduS22
      @PasinduS22 3 ปีที่แล้ว +4

      ✌✌

    • @wg8719
      @wg8719 3 ปีที่แล้ว +4

      😍🙏

    • @methminpra750
      @methminpra750 3 ปีที่แล้ว +3

      Ade marai ayye👋🚢

    • @SLLASI
      @SLLASI 3 ปีที่แล้ว +4

      silver play button eka gaththe nadda

    • @sasidusudarshana604
      @sasidusudarshana604 3 ปีที่แล้ว +2

      Superb

  • @akramhakeem
    @akramhakeem 3 ปีที่แล้ว +230

    නැවක වැඩට යන්නනම් ආසාවක් නෑ, ඒත් මේ විඩියෝ එක බැලෙනවා 😎
    3rd ඉංජිනියර් ඉඳල 1st ඉංජිනියර් වෙනකම් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මචන්
    All da best ❤️

  • @user-le1zf6fk1d
    @user-le1zf6fk1d 3 ปีที่แล้ว +75

    මල්ලි කියන දේ හරිම පැහැදිලියි නැවි රැකියාවකට යන්න අසා අයට ඉතාමත් වටිනා විඩියෝවක්.ස්තුති ඔබට.👍💙

  • @sadeepsandaruwan4536
    @sadeepsandaruwan4536 3 ปีที่แล้ว +22

    ඔයා දන්න දේ කිසිම පැකිලීමකින් තොරව කියලා දෙනවා .නිහතමානි චරිතයක්..ආඩම්බරයි අයියේ ඔයා ගැන❤

  • @guitar_fitz3312
    @guitar_fitz3312 3 ปีที่แล้ว +425

    කවුද The sailor ge good morning කියලා කියන විදියට ආස
    😂

  • @dayabcvlogs7272
    @dayabcvlogs7272 3 ปีที่แล้ว +43

    ගොඩක් ආස කරන යූටියුබ් චැනල් එකක් වරද්දන්නෙ නැතුව වීඩියෝස් ටික බලනවා
    සුබ පතනවා බ්‍රෝ

  • @dilshandanushka9167
    @dilshandanushka9167 3 ปีที่แล้ว +22

    නැවකට joined වෙලා ඒ කට්ට කන්න මාරම ආසවක් තියන්නෙ මේ video බලලාම.....😘😘😘😘😘

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 3 ปีที่แล้ว +21

    නිහතමානී චරිතයක් ඇත්තටම ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +63

    ඊලඟට කොල්ලා 3rd Engineer නේ....😎😍

  • @pasindudilsara7744
    @pasindudilsara7744 3 ปีที่แล้ว +19

    ඔයාගෙන් අහන්න තිබ්බ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තිබ්බ නියමයි සහෝදරයා 👉❤️❤️😘

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 11 หลายเดือนก่อน +6

    ඔබගේ මෙමදැනුවත් කිරීම හරිම පැහැදිලියි .." කොතරම් උගතෙක් උවත් මෙම දැනුවත් කිරීම හැමටම කරන්න බැහැ.." ඔබ අනිවාර්යයෙන්ම නැවේ ප්‍රධාන කපිතාන් දක්වා යනවා ඒකාන්තයි.." ඒ සදහා අපගේ සුබ පැතුම් .."🌹🌹💖🙏

  • @dilharalakshan9351
    @dilharalakshan9351 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක හදන්න පට්ට මහසිය ක් වෙලා තියෙනවා පට්ට අයියේ thanks 😍😍😍💪

  • @aunty_paduma_show7900
    @aunty_paduma_show7900 3 ปีที่แล้ว +5

    Malith aiye oyage 1st vlog eke idala balanawa harima asaiii niyamaii supri kiyanna deyak na jaya wewa...

  • @vidu8071
    @vidu8071 3 ปีที่แล้ว +83

    1st one everyday🖤🖤

  • @wasanthiul6265
    @wasanthiul6265 3 ปีที่แล้ว +7

    හොඳ පැහැදිලි කිරීමක් පුතා...අපි බොහෝ දැනුවත් වුනා...🙏🙏ගොඩාක් පින්...තෙරුවන් සරණයි

  • @hirusha7898
    @hirusha7898 3 ปีที่แล้ว +10

    අයියෙ ඔයා අපිි වෙනුවෙන් videos දිවා රැ නොබලා videos කරනවා. ඔයාට ගොඩක් Thanks අයියෙ.😃😀😙

  • @inzi302
    @inzi302 3 ปีที่แล้ว +1023

    නැවකට යන්න ආස ඒත් සල්ලි නැති අය ලයික් එකක් දන්ඩො😑

    • @samiruathauda3495
      @samiruathauda3495 3 ปีที่แล้ว +43

      Nawe inna ekath like karala😂😁

    • @GindarastudioOfficial
      @GindarastudioOfficial 3 ปีที่แล้ว +15

      @@samiruathauda3495 හම්බෙ 😂😂😂

    • @inzi302
      @inzi302 3 ปีที่แล้ว +6

      Oune:-P

    • @inzi302
      @inzi302 3 ปีที่แล้ว +10

      Bro i am sirlanka whre u from? U konow any goverment school shipping cours in srilanka😍

    • @bro9108
      @bro9108 3 ปีที่แล้ว +4

      Aiyeee man ashai

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 3 ปีที่แล้ว +11

    Thanks මම කිහිප සැරයක්ම අහපු වීඩියෝ එකක්🙏

  • @isuruudayanga9512
    @isuruudayanga9512 3 ปีที่แล้ว

    ගොඩක් වටිනම වටින video ekak...sailor Brother ❤️❤️❤️

  • @danukalakjaya3144
    @danukalakjaya3144 3 ปีที่แล้ว

    ගොඩාක් වටින දේවල් දැනගන්න පුළුවන් වුනා ..ජය වේවා aiya .බුදු සරණයි ..❤️👌👌

  • @Swedenme13
    @Swedenme13 3 ปีที่แล้ว +8

    හැම තත්පරයකම වැදගත් දෙයක් කියනවා ❤

  • @roshan3105
    @roshan3105 3 ปีที่แล้ว +5

    ජයම වේවා ඔබට ගෙදර යන් තෙරුවන් සරනයි 🙏🙏❤️❤️

  • @menakavithanapathirana8700
    @menakavithanapathirana8700 3 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝවක් ...ඔයාගෙ හයික් වීඩියෝ පට්ට බ්‍රෝ

  • @neranjanawijesinghe4830
    @neranjanawijesinghe4830 ปีที่แล้ว

    මේ වීඩියො එක නම් මාරම වටිනව අයියෙ... මේ job එකට යන්න බලන් ඉන්න අයට මේ වීඩියෝ එක මාරම වටිනව thank you soo much brother ❤❤❤❤

  • @hashanthamadu9712
    @hashanthamadu9712 3 ปีที่แล้ว +3

    ඒකනම් වටින වීඩියෝ එකක් 😍💪

  • @mihinransika1125
    @mihinransika1125 3 ปีที่แล้ว +8

    මෙට්චර කල් බලම් හිටපු වීඩීයො එක ආදරෙයි.❤

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 3 ปีที่แล้ว

    Ela ela ... godak wadagath dawal godak danagaththa ... parissamin inna ... 👊😎

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +5

    අනේ මල්ලියො නැව් ගැනවත් ඔයා කරන රැකියාව ගැනවත් කිසිම දැනුමක් නෑ.ඒත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හරිම ලස්සනට කියලා දුන්නා.ඔයාගෙ හැම veediyo එකක්ම බලනවා.තෙරුවන් සරණයි

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 3 ปีที่แล้ว +17

    ඔයා නිසා නැවක ගොඩක් විස්තර දැන ගත්තා ඔයා නිහතමානීව හැම දෙයක් ගැනම හොදට කියලා දෙනවා සැබෑ ජීවිතේ ඔයා ආඩම්බරද දන්නෑ කොහොම උනත් ඔයාගෙ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 ปีที่แล้ว +3

    නියම වීඩියෝ එක අයියේ...💪💪💪

  • @thamidusathsara5624
    @thamidusathsara5624 3 ปีที่แล้ว +1

    සුපිරි video akak , ගොඩක් දේවල් dana ගත්තා 👍👍👍👍😜

  • @sahanpramodh6052
    @sahanpramodh6052 3 ปีที่แล้ว +15

    අයියා..cruise ships ගැනත් video එකක් කරන්නකො..ඒකෙ තියෙන jobs,duties ගැන..❤

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +8

    First view 😍😍 godakh watina video ekak aiye ❤️❤️❤️

  • @chathurangaweerasinghe4036
    @chathurangaweerasinghe4036 3 ปีที่แล้ว +5

    පරිස්සමෙන් කොල්ලා ජය වෙවා සුබ වෙවා❤️❤️❤️

  • @kavindugimhana2734
    @kavindugimhana2734 3 ปีที่แล้ว

    Another Superb one aiya💓💓😍

  • @thanujawijerathne8521
    @thanujawijerathne8521 3 ปีที่แล้ว +1

    Ship gena A-Z denagatthe oyage channel eken, thanks malliya oyata bs💜💙💚

  • @NalakaSenadeera
    @NalakaSenadeera 3 ปีที่แล้ว +33

    අප සැම සුවපත් වේවා.

  • @heshansachintha4134
    @heshansachintha4134 3 ปีที่แล้ว +12

    තියෙන තනතුරුයි ඒක කරන්න ඕන education ගැන video එකක් කරන්නකෝ

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 3 ปีที่แล้ว +1

    Oyage videos harima informative and well organised. 🙂🙂🙂

  • @zedixgaming5041
    @zedixgaming5041 3 ปีที่แล้ว +2

    Congratulations for the verification badge brdh keep it up⭐⭐⭐

  • @danushkasoorige8580
    @danushkasoorige8580 3 ปีที่แล้ว +8

    Patta aiya,asai ynna❤️

  • @kollainamerica
    @kollainamerica 3 ปีที่แล้ว +24

    Aweosome bro! Always look forward for your logs hoping you can upload more now that you are in Sri Lanka!

  • @memory_maker_
    @memory_maker_ 3 ปีที่แล้ว +2

    ඇත්තටම අයියා ඔයාගේ කතාව පට්ටම හයියක් හිතට ✌

  • @danujakaluarachchi5997
    @danujakaluarachchi5997 3 ปีที่แล้ว +1

    Sailor ge ඔක්කොම video baluwa🔥🔥

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එකක් යාලුවා. නියමයි 😍☺😘👍👍🍎🍎🍏🍏🍏

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 3 ปีที่แล้ว +11

    නියමයි මල්ලී, 💪💪❤️❤️ ජීවිතේ දිණන ධෛර්‍ය වන්ත දක්ෂ කොල්ලෙක්,, ❤️ ඒ හා සමානවම අනිත් අයත් ගොඩ යන්න අවංකවම අදහස් දක්වන සුපිරි කොල්ලෙක් ආදරෙයි,❤️❤️ දවසක මුණගැහිලා කොෆි එකක් බොන්න සෙට් වෙමු, ❤️❤️💪👌 හැම වීඩියෝවක්ම බලනවා,

  • @lashansandeep3979
    @lashansandeep3979 3 ปีที่แล้ว +2

    අයියේ මරු, හැමදාම සුපිරිමයට කියන දේ කියලා දෙනවා. ඔයා video එකක් දැම්මම මග අරින්නේ නැතුව බලනවා. Video එක බලන්නත් කලින් තාම like කරලා comment කරන්නේ. Keep it up brother 🥳🤟🤜🤜🤜😉

  • @naradavidanage1905
    @naradavidanage1905 3 ปีที่แล้ว +2

    දන් නැති ගොඩක් දේවල් දැනගත්ත.තැන්ක්ස් මල්ලියෝ.බුදුසරණයි!

  • @wogarrow4312
    @wogarrow4312 3 ปีที่แล้ว +11

    තත්පරයක් වත් ස්කිප් කරන්නෙ නැතුව හැමදාම ආසාවෙන් බලන්නෙ 😍😝♥️🔥

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +8

    ජයවේවා මචං ❤❤❤❤❤❤

  • @sampathknightsrilanka1948
    @sampathknightsrilanka1948 2 ปีที่แล้ว

    ගොඩාක් දේවල් ඉගන ගත්තා .ලොකු ගමනක් යන්න පුළුවන් අනිවාර්යයෙන්ම .තෙරුවන්සරණයි !

  • @ravindunimesh6886
    @ravindunimesh6886 3 ปีที่แล้ว

    Niyamai ayye.....godak dewal denagaththa...thank you......

  • @harshajayanath1809
    @harshajayanath1809 3 ปีที่แล้ว +26

    අය්යගේ වීඩියෝ එකට ලයික් කරපු කට්ටිය කෝ බාන්න

  • @ralphtissera6207
    @ralphtissera6207 3 ปีที่แล้ว +11

    Excellent video! Your video will help other people to study hard and join a ship. Similarly, it will help life's of thousands of young students. Great job! More videos please. You have a great talent of giving the story in a very effective manner.

  • @navidaha69
    @navidaha69 3 ปีที่แล้ว

    ගොඩාක් vatinawa මල්ලී. Sathutui ඔයා ට. Jesu pihitai 🙏

  • @jayanthakusumsiridisanayak4677
    @jayanthakusumsiridisanayak4677 ปีที่แล้ว +1

    ඔයාගේ ඉදිරිපත් කිරිමේ විලාසය හා දක්ෂතාව ඉතාමත් අගය කරමි

  • @prasadiapsara5671
    @prasadiapsara5671 3 ปีที่แล้ว +6

    I'm addicted your videos now.👍👍👍👍👍👍

  • @mronline3133
    @mronline3133 3 ปีที่แล้ว +39

    හරිම අඩම්බරයි ..අපෙ රට නියෝජනය වෙන මේ වගෙ චරිත දකිනකොට..❤❤💪

  • @surede
    @surede 3 ปีที่แล้ว

    Nice one sailor I think very informative for some people 👍🏻

  • @lahirusadaruwan646
    @lahirusadaruwan646 2 ปีที่แล้ว

    Godak wadagath aiye
    Godak thank you aiye.
    God bless you..💯💫

  • @chaminduiharsha9553
    @chaminduiharsha9553 3 ปีที่แล้ว +4

    Elaa ayyeee ❤️

  • @pramudithalakshan5417
    @pramudithalakshan5417 3 ปีที่แล้ว +11

    1st commet & 1st Like

  • @sanjanakodithuwakku4965
    @sanjanakodithuwakku4965 3 ปีที่แล้ว

    Godak dewal igana gatta thanks mcn budu saranayi bokka😊🖐️🖐️

  • @aselasudesh7666
    @aselasudesh7666 3 ปีที่แล้ว +1

    සුපිරි ජයවේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ....!

  • @YasithaKasthuri
    @YasithaKasthuri 3 ปีที่แล้ว +63

    ඔය තියන රෑන්ක් ඔක්කොම පහු කරලා කැප්ටන් කෙනෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!
    ජය වේවා උඹටත් ❤️

    • @dhanukafernando2870
      @dhanukafernando2870 3 ปีที่แล้ว +2

      He can go up to chief engineer
      Similar to Captain

    • @himathbasitha1369
      @himathbasitha1369 3 ปีที่แล้ว +4

      Engineer කෙනෙක් ta captain වෙන්න ba brouh

    • @clashclans1526
      @clashclans1526 3 ปีที่แล้ว +4

      Captain wenna ba broo . Cheif engineer thamai

    • @learnenglish5430
      @learnenglish5430 3 ปีที่แล้ว +2

      Captain knek wenna ba chief engineer thmai

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +3

    Kollo oya Hoda tech karanna.well dun go he'd💓🇱🇰👍🏼

  • @himankatharushan5884
    @himankatharushan5884 2 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් අයියෙ ඔයාට බුදු සරනයි🙏🙏👌💪

  • @shanabeywardene9912
    @shanabeywardene9912 3 ปีที่แล้ว +1

    elakiri bro. dan naw chapter eka tikakata iwara nisa issarahata yanna balaporoththu wena than, giya than saha travel gana ohomamma quarantine inna eke vlog ekak dala katha kalanna :D

  • @m.kchanudineth5066
    @m.kchanudineth5066 ปีที่แล้ว +17

    🍺ඒක නම් මාර පැහැදිලි කිරීමක් අයියේ..ඒක අහලා marine engineering කරන්න හිතුනා..🤘❤️

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +17

    දැන් නැවක යන්න වයස වැඩියි. ඒනිසා The sailor බලලා සතුටු වෙනවා. පුතා ඔයාගෙ වීඩියෝ සියල්ලම මම බලල තියනවා. මගේ දැනුම් පිපාසය සoසිදවාගන්න මේ කරන උපකාරයට බොහොම ස්තුතියි.

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      ස්තූතියි 🙏💚

  • @hasandilakshana1583
    @hasandilakshana1583 3 ปีที่แล้ว

    Thanks aiye onema karapu dewal tikak ❤️❤️❤️😘

  • @akilapramodaya1281
    @akilapramodaya1281 3 ปีที่แล้ว +1

    නැව් ගැන ඉගෙන ගත්ත චැනල් එකක්😋💜️.ඉස්සරහටත් කරන් යන්න සුබ පතනවා✌️💕

  • @Mehranwahid
    @Mehranwahid 2 ปีที่แล้ว +11

    Good video for beginners in Sri Lanka - well done! Hope they remember to practice their English which helps a lot in senior positions!

  • @isurangasandun2110
    @isurangasandun2110 3 ปีที่แล้ว +3

    Maru eeka❤️

  • @m.g.k.dilanka2725
    @m.g.k.dilanka2725 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති දන්නෙ නැති දෙවල් කියල දුන්නට 👍👍👍👍

  • @ahamedudayar3005
    @ahamedudayar3005 2 ปีที่แล้ว

    Your video very important for joining seaman's very good explaining

  • @Chanaboy_1
    @Chanaboy_1 3 ปีที่แล้ว +6

    1 st ❤️ ආදරෙයි අය්යාහ්

  • @kk-lv7ii
    @kk-lv7ii 3 ปีที่แล้ว +9

    Ela ❤️❤️

  • @raveenwikcrama
    @raveenwikcrama 3 ปีที่แล้ว

    Thnks brother ..සැහෙන්න දෙවල් දැනගන්න ලැබුනා..

  • @omindumunasinghe8974
    @omindumunasinghe8974 3 ปีที่แล้ว

    Thxs for letting us know about this💪🏻💯🙏🏻

  • @gihankalhara4507
    @gihankalhara4507 3 ปีที่แล้ว +3

    Niyamayi ❤

  • @DragonX09
    @DragonX09 3 ปีที่แล้ว +6

    අයියා හින්ද නැව් ගැන ගොඩක් දේවල් දැන ගත්තා

  • @dilsanperera4720
    @dilsanperera4720 3 ปีที่แล้ว

    Good job bro. All the best future..

  • @SantiXs
    @SantiXs 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමා 💪😍❤️

  • @SanujaSachinthakadrift
    @SanujaSachinthakadrift 3 ปีที่แล้ว +3

    Congratulations aiya 😎 for verified ✔️

  • @charukaperera4405
    @charukaperera4405 3 ปีที่แล้ว +7

    Niyamai Video eka
    නැවක වැඩ කරද්දී යන වියදම් gana video ekak krndako

  • @prasathsanjeewa3161
    @prasathsanjeewa3161 3 ปีที่แล้ว +2

    මම මේ ෆිල්ඩ් එකේ නෙති උනාට. Video එක ඉවර වෙනකම්ම බැලුවා.. 😘😂😂💪❤️❤️❤️❤️

  • @isurukumara7
    @isurukumara7 3 ปีที่แล้ว

    Good videos and spend your time happily and I hope shipping videos further.

  • @dilshankau
    @dilshankau 3 ปีที่แล้ว +4

    🔥Super🔥

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +5

    මම 5.43 Pm වලදි බැලුවා.❤️

  • @shakilaudayanga4795
    @shakilaudayanga4795 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි කොල්ල...el el

  • @s.h9807
    @s.h9807 3 ปีที่แล้ว +1

    Thank you for your valuable informations ❤❤❤

  • @ni-rez7408
    @ni-rez7408 3 ปีที่แล้ว +16

    කමෙන්ට් ඔක්කොටම(බහුතරයක්) හාර්ට්‍ රියැක්ට් දානවා දැක්ක එකම යූ ටියුබර්.බර කමෙන්ට් ගානකටම රියැක්ට් කරන්න සේලර් දේව දරුවෙක් යකොව්...😂😎😘

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      😁😁🤣🤣😍😍😍😍

    • @ni-rez7408
      @ni-rez7408 3 ปีที่แล้ว

      @@thesailorlk 😆😆😆😘

  • @nadunthiwankajk192
    @nadunthiwankajk192 3 ปีที่แล้ว +4

    1st comment ❤️🤟

  • @madawakolla1251
    @madawakolla1251 3 ปีที่แล้ว

    Nice video brother.Wish you best of luck on your promotion ❤

  • @nimeshanimesha4126
    @nimeshanimesha4126 3 ปีที่แล้ว

    Thank You Verry much BROTHER ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා . ගොඩක් හොදයි ගොඩක් ලස්සනයි

  • @buwanekapabashwara4774
    @buwanekapabashwara4774 3 ปีที่แล้ว +4

    මාත් බලන්න ගත්තේ එකට දැන් දෙකයි 🤣.මාරම දැනුමක් ගත්තා කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️

  • @dilakshavishva9849
    @dilakshavishva9849 3 ปีที่แล้ว +3

    Biological Clock is the Reason 😍😁😍

  • @chaminduheshan7564
    @chaminduheshan7564 3 ปีที่แล้ว

    Godaaaaaaaak watinawa video eka 💪🔥

  • @rasanjanasilva6770
    @rasanjanasilva6770 3 ปีที่แล้ว

    Sailor අයියාට ජය !!!😍