Budu Bana/Niwanata maga/අනාගතය දකින ගුරුතුමා 03වන කොටස/Ogadeepa vlogs sri lanka.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 17

  • @chandrisiriathapaththu6822
    @chandrisiriathapaththu6822 3 ปีที่แล้ว +1

    හදවතින්ම ඔබ තුමාකියන දෙ අපිටතේරුනාමමදසියලුසත්වයොනිබ්බාන පරමසුකයෙන්සුකිත තරවෙත්වා සාදු සාදු සාදු

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +1

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +1

    උත්තම වූ ආර්යන් වහන්සේලා විසින් අවබෝධ කල යම් සත්‍යක් වේද, එය වහ වහා පූර්ණ වේවා!!!
    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!
    තෙරුවන් සරණයි!!! මහත්තය.

  • @fernandoroshan7073
    @fernandoroshan7073 3 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @chamarakarunarathna4117
    @chamarakarunarathna4117 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @klpadma9895
    @klpadma9895 10 หลายเดือนก่อน

    Sadu 🙏🙏🙏.sadu .🙏🙏🙏.sadu .🙏🙏🙏

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ‼️‼️

  • @Kindness1234PA
    @Kindness1234PA 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 🌹🏵🌷🌺🌻🌻🌻

  • @sinethathapaththu
    @sinethathapaththu 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samithprasanna2290
    @samithprasanna2290 3 ปีที่แล้ว +1

    🙏🙏🙏...!

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 3 ปีที่แล้ว +1

    අද දවසේ ත්‍රිලක්ශනය අවබෝද කරගතිමි... ඔබතුමටත් ඔබතුමා දහම අසාගත් වහරකඅබයරතනාලංකාර ලොකු හමුදුරුවන්ටත් තෙරුවන් සරනයි...🙏🙏🙏🙏🙏🙏

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +3

      වහරක ස්වාමින් වහන්සේ විසින් දේශනා කළ අනිච්ච දුක්ක අනත්ථ දේශනයක් අැති එ්කත් අහන්න බලන්න..තේරුවන් සරණයි..

    • @හරිපාර-ප2ම
      @හරිපාර-ප2ම 3 ปีที่แล้ว

      @@OgadeepaVlogs ඔව් උන්වහන්සේගේ සියලුම දේශනා අහනව... මට පුලුවන්නම් ජගත් විදාන පතිරන මහතා සම්බන්ද කරගන්න පුලිවන් විදියක් ලියන්න. දුරකතන අංකයක් තිබේනම් යටින් ලියන්න... ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි....

  • @ghadaya3811
    @ghadaya3811 3 ปีที่แล้ว +2

    Full video danna🙏🙏🙏

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 3 ปีที่แล้ว +1

    නුවණැත්තෝ වෙනස් වීම දුක යැයි ගත්තේ තියුණු නුවණට අවබෝධ වන්නක් මිස භෞතික වෙනස් වීමක් නොවේ, ඒ භෞතික වෙනස සිදුවන්නේ මූල අවිද්යා සංකල්ප නියත ලෙස ස්තීර ලෙස සියලුම කාලන්හි දී,ස්ථානයන්හි දී, සියලූම තත්වයන් හි දී , පොදු යතාර්ථයක් නොවන ,එකක් හෝ කිහිප අවස්ථාවක දී පමණක් සාපේක්ෂව සත්තයක් මිස සැබෑම නිරපේක්ෂ(සියළු ස්ථානයන්ට,සියළු තත්වයන්ට,සියළු කාලයන්ට ම වලංගු වන එකම නොබිදෙන ස්ථිර සාරවූ ) සත්තයක් නොවන නිසා එය වලංගු නොවන අවස්ථාවක්,කාලයක්,තත්වයක්,පරිසරයක් පැමිණි විට එය අසත්තය බවට වෙනස්වේ. නමුත් මෙම සංකල්පයන්ගේ එල්බ සිටියොත් දුකකට ,විවසනයකට පත්වේ.නමුත් මෙහි යතාර්ථය දැන සිටි අයෙකු සංකල්පයන්ගේ නොබැදේ ,නොඇලේ, එවිට දුක නොවේ. කැමති සේ නැති බව පිහිට කරගෙන යථාර්තය දැකීම පහසු ආකාරයක් ,නමුත් තියුණු නුවනක් ඇතිනම් වෙනස් වීම තුලින්ද යථාර්තය දැකිය හැකිය, මොනම ආකාරයකින් වුවද ,සම්මුති ,සංකල්ප,,සාපේක්ෂ සත්තය වෙන් කර ඇදින ගත යුතුවේ, එහි දොස් දැක ස්ථිරසාර යථාර්තය සොයා ගතයුතුවේ. තෙරුවන් සරණයි ඔබතුමාට!!!

    • @udayanganabandara2730
      @udayanganabandara2730 3 ปีที่แล้ว +1

      නොපමාව උතුම් සත්‍යාවබෝධය පූර්ණ වේවා!!!
      තෙරුවන් සරණයි!!! මහත්තය.

  • @Karunaa0505
    @Karunaa0505 3 ปีที่แล้ว +2

    🙏🙏🙏