ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ කම ඉස්මතුවන ඉතාම මිහිරි වැඩසටහනක්
හරිම ආසාවෙන් බැලුව..අපේකම පිරුණ වැඩසටහනක්..ස්තූතිය ඔබ සැමට...
ගොඩක් ලස්සනයි ගායනය💕🥰
බොහොම ස්තුතියි
Hari ලස්සනයි ස්තුතියි
ස්තුතියි ඔබ සැමට. හරිම ආසාවෙන් බැළුවේ
2024 අද බලන්කොටත් හිතට දැනෙන්නෙ සාහිත්‍යය ගැන හරි ලස්සන හැගීමක්...💛💚
කවි 10 ට ගී දහයක් ආසාවෙන් බලන වැඩසටහනක් අද නම් අපූරුයිප්රදීප්ව මේ වැඩසටහන හරහා අහන්න බලාගෙන හිටියේඅදනම් වැඩසටහනෙ නමත් වෙනස් කරන්න හිතෙනවා "කවියට කවි හඬ"වගේමාරම ලස්සනයි
ප්‍රදිප් මුතුකුඩආරච්චි සහ අමන්දා ආසම කටහඩ දෙකක්. ප්‍රදිප් සර්ගේ මැඩියා වන්නම මරැ. සහන් සර්ට බොහොම ස්තුති කාලෙකින් ලස්සන වැඩසටහනක් ගෙනාවට
බොහොම ස්තුතියි amith
හරිම ආසාවෙන් බලපු වැඩසටහන් .අපේ ජන සාහිත්‍යය ලෝකෙටම ගෙනියන්න හැකි වීම ආඩම්බරයක් .ස්තූතියි හැමෝටම 🙏👏
ඉතාමත් වටින වැඩසටහනක්,මේ දවස් වල උපාධි අවසන් වසරේ පරීක්ෂණ යට පෙනී සිටින දින ටිකේ මේ වැඩ සටහන ලොකු ශක්තියක් උනා නිර්මාණාත්මක සන්නිවේදනය සදහා ....❤️👍👍👍👍 හරිම ආසාවෙන් ඇහුවෙ
හරිම ලස්සනයි ගායනය. කවි දහයට ගී දහයක් වැඩසටහනේ වෙනස්ම පැතිකඩක් රැගෙන ආවට බොහොම ස්තූතියි ❤❤
බොහොමත්ම දේවල් ඉගෙන ගත්තු වැඩසටහනක් ස්තූතියි සැමට ..❤❤❤❤❤❤
❤වජිර❤සහන්❤ගායන වෘන්දය වාද්‍යය වෘන්දය ❤,🙏🙏🙏
ලස්සනයි ❤️❤️
ප්‍රදීප් අයියා ඉන්නව නම් භාවනාවක් වගේ තමා...❤️❤️❤️
අනිවාර්යයෙන්
සහන් රන්වලයන් එලිය කල අමන්දාව මෙවන් අමන්දාවන් තව තවත් බිහිකරන්නට දිරිය ශක්තිය ලැබේවා
❤හදවතින්....ආදරය
සර්වකාලීන වටිනාකමක් ඇති අපේ කම මුසුවූ ආදරණීය වැඩසටහනක් ♥️
It's excellent 🌟🌟🌟
ප්‍රදීප් මුතුකුඩආරච්චි, අමන්දා, සහන් ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏
nice .thanks !👌
❤️❤️❤️❤️❤️❤️❤️
❤️🙏🌷
Amazing program!
💐💐💐🙏🙏🙏
අමන්දගේ හඩනම් භාවනාවක් පුදුම ලස්සන රූපයක් වගේම හඩක්
💙💙
මේ නාලිකාව විශිෂ්ඨයි .
👍👍👍👍❤️❤️❤️👌👌👌
❤️
❤P g😊😂😂
විචිත්රයි
🙏❤🙏❤
❤❤❤❤❤
❤
❤❤❤
අපේ කම ඉස්මතුවන ඉතාම මිහිරි වැඩසටහනක්
හරිම ආසාවෙන් බැලුව..
අපේකම පිරුණ වැඩසටහනක්..
ස්තූතිය ඔබ සැමට...
ගොඩක් ලස්සනයි ගායනය💕🥰
බොහොම ස්තුතියි
Hari ලස්සනයි ස්තුතියි
ස්තුතියි ඔබ සැමට. හරිම ආසාවෙන් බැළුවේ
2024 අද බලන්කොටත් හිතට දැනෙන්නෙ සාහිත්‍යය ගැන හරි ලස්සන හැගීමක්...💛💚
කවි 10 ට ගී දහයක්
ආසාවෙන් බලන වැඩසටහනක්
අද නම් අපූරුයි
ප්‍රදීප්ව මේ වැඩසටහන හරහා
අහන්න බලාගෙන හිටියේ
අදනම් වැඩසටහනෙ
නමත් වෙනස් කරන්න හිතෙනවා
"කවියට කවි හඬ"
වගේ
මාරම ලස්සනයි