සංචාරක ආකර්ෂණය වෙනුවෙන් සුනඛයෙක් කොටියෙකුට බිලි දුන්නාද? | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🛑 Subscribe to us on TH-cam👉 shorturl.at/0miwo
    🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
    🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
    🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
    🛑 Follow us on X 👉 x.com/runews26...
    🛑 Website 👉 www.runews.lk/
    #rupavahininews #slrc #rupavahini #news

ความคิดเห็น •

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 3 วันที่ผ่านมา +13

    අහිංසක සුරතලාගේ ඡීවිතය බේරුනා..ගොඩක් සතුටුයි..ඔබට දීර්ඝායුෂ ලැබේවා මැණික ❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 5 วันที่ผ่านมา +323

    Paw 😢 අහිංසක balu මල්ලි ඉක්මනින් සුවපත් වේවා

    • @hamabey9142
      @hamabey9142 5 วันที่ผ่านมา +9

      Mahinda genihin dammanm ratama sathutin

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 5 วันที่ผ่านมา +2

      😂😂😂

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n 4 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @Happy.Moments.315
    @Happy.Moments.315 5 วันที่ผ่านมา +366

    සුපිරි වීර බලු කොල්ලෙක් ඌ නම් 🤩🤩🤩

    • @hfv2751
      @hfv2751 5 วันที่ผ่านมา +11

      Ane ow monawa una ayithikaru
      Hoda kama dila sapata hadunu balu mahaththaya shathiya wadi wadiyen labewa🙏

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 5 วันที่ผ่านมา +4

      Patiyo oyanam virayek ❤❤❤❤❤❤

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 5 วันที่ผ่านมา +3

      ඉක්මනින්ම සුවය ලැබෙන්න ඕන පුතේ.

    • @hiruu2630
      @hiruu2630 5 วันที่ผ่านมา +2

      අඩේ තමා කොටියෙක් එක්ක fightකරන්න් තරම් ❤

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n 4 วันที่ผ่านมา

      😢😂😂😂

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 5 วันที่ผ่านมา +228

    ඒ සතා දක්ෂයි වගේම වාසනාවන්තයි.ඉක්මනින්ම තුවාල සුව වේවායි ප්‍රාර්ථනා කරමි.

    • @RealisticsSL
      @RealisticsSL 4 วันที่ผ่านมา +1

      මේක දාල තියෙන්නෙ ලප බල්ලට කඩේ යන ජාතික රූපවාහිනියෙන්,. රූපවාහිනිය ලප බලලගෙ ගූ හෝදනවා. . ලප බල්ලාට සාප වේවා.

    • @LakshalaRajapakshe
      @LakshalaRajapakshe 4 วันที่ผ่านมา

      ඉක්මනට සුවපත් වේවා. තෙරුවන් සරණයි මැණික 🙏🙏🙏

    • @dineshbandara5727
      @dineshbandara5727 4 วันที่ผ่านมา

      අනේ හා

  • @SugandikaJayasinghe
    @SugandikaJayasinghe 5 วันที่ผ่านมา +131

    ඒ දෙන්න ම අසරණ යි. ජරා වැඩකරන කකුල් දෙකක් තියෙන එවුන් තමයි තිරිසන්නු

    • @champaperera8487
      @champaperera8487 5 วันที่ผ่านมา +7

      සම්පූර්ණ ඇත්ත .දෙපා සතාගෙ අකටයුතුකම් ගැන නම් කතා කරලා වැඩක් නැහැ .

    • @RDilhaniKarunarathne-lt9uv
      @RDilhaniKarunarathne-lt9uv 5 วันที่ผ่านมา +2

      Ou ​ math kiyanna haduwe a tikama thamai

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 4 วันที่ผ่านมา

      පැහැදිලිවම

  • @tharaniratnayake1851
    @tharaniratnayake1851 5 วันที่ผ่านมา +199

    පවු අහිංසකයා, මාර දුකක් දැනෙන්නේ දකිද්දී

  • @benjaminfernando7892
    @benjaminfernando7892 5 วันที่ผ่านมา +110

    ඇත්තටම ඒ බළු මාස්ටර් ට අද 77 වැනි නිදහස් දිනයේදී සූර වීර සම්මානයෙන් පිදූම් ලැබිය යූතුයි. විහිළුවක් නොවෙ, ඒ මූණක් පූතා සැබැ වීරයෙක්. ජිවිතෙ එක් අවස්ථාවක් දැකිය හැකි ඉතාමත් දූර්ලභ දසූනකි. වෙන්න ගිය දෙ දෙවියො වෙනස් කරාවාගෙයි.

  • @savindurupasingha
    @savindurupasingha 5 วันที่ผ่านมา +39

    සුපිරි බලු යාළුවෙක්නේ කෙනෙක්නේ.......ඉක්මනටම සුවපත් වෙන්න ඕන මැණිකට...❤❤❤

  • @akashimantha
    @akashimantha 5 วันที่ผ่านมา +92

    ස්වභාවධර්මය නඩු අහන දවසට බල්ලගෙ මූන මතක් වෙයි සාහසිකයට... අන්න එදාට සතර අපායෙන් ගැලවීමක් නෑ කියන එක මතක තියාගන්න....

    • @champaperera8487
      @champaperera8487 5 วันที่ผ่านมา +6

      ඒක ඇත්ත . කරපු පවු මතක් වෙන දවසක් එනවා.

    • @ThusharaThushara-cc3jz
      @ThusharaThushara-cc3jz 5 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @linedtravel
    @linedtravel 5 วันที่ผ่านมา +37

    දැන් මොනවා උනත් වැඩක් නැහැ බවුවා වැඩිඩා කොහොම හරි ගෙදර ආවා❤❤❤❤

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 5 วันที่ผ่านมา +45

    අහිංසක කොල්ලෝ ඔයාගේ ජීවිතේ බේරිච්ච එක ගැන හරි සන්තෝසයි. ආයෙත් ඔය වගේ නරක නපුරු අත්දැකීම්වලට මුහුණ දෙන්නැතුව මේ සසරෙන් මිදී උතුම් මිනිස් භවයක් දකින්න වාසනාව ලැබේවා 🙏

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 4 วันที่ผ่านมา

      @@jayanthaamerasinghe8780 uthum minis bawe ???

  • @madubashapasindupasindu3618
    @madubashapasindupasindu3618 5 วันที่ผ่านมา +201

    බල්ලව කවුරුත් ගෙනැවිත් දැම්මේ නැත්නම්, ඒ වෙලාවට හරියටම කොහොමද මේ වීඩියෝ එක ගත්තේ😂😂😂 මේ සම්බන්ධව නිවැරදි විමර්ශනයක් කළ යුතුය.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 5 วันที่ผ่านมา +13

      අනිවාර්යයෙන්

    • @samithumethnula998
      @samithumethnula998 5 วันที่ผ่านมา +27

      අනිවාර්යයෙන්ම කලයූතුයි මේ වීඩියෝවෙ දෙබස් අහන්න සන්සුන් අයුරින් ඩොගි බායි කියලා කියනවා ඒ කියන්නෙම බල්ලට වෙන දෙය දැනගෙන මෙය බලාපොරොත්තුවෙන්ම කල දෙයක් කියලා පැහැදිලියි

    • @jossbluejacket
      @jossbluejacket 5 วันที่ผ่านมา +8

      එකෙන්ම එකෙන්ම

    • @MalshaDilshani-ij6hy
      @MalshaDilshani-ij6hy 5 วันที่ผ่านมา +7

      Amme mihi pita owa widawala waifawala nomeri merenna ona.anne dewiyane me karpu de padisan denna..

    • @lahirukanishka1228
      @lahirukanishka1228 5 วันที่ผ่านมา +3

      Aniwaaa

  • @RoshanRajapaksha-o7m
    @RoshanRajapaksha-o7m 5 วันที่ผ่านมา +92

    කුණුහරප මතක් කරන්න එපා මහත්තයෝ, වනජීවී එක ඔක්කොම දන්නවා, අර සුපිරි jeep වලින් ජෝගි දාපු ඒවා මතක නෑ,

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 5 วันที่ผ่านมา +5

      විල්පත්තු යනවනම් බල්ලෙක් අරන්යන්න අමතක කරන්න එපා.කියල ටුවරිෂම් ප්‍රොමෝට් කරන්න පුළුවන්....

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 4 วันที่ผ่านมา

      ​@@thilakgunaratne3328
      Ehema hithana evuntath parisan denavamai.

  • @JeoDanial
    @JeoDanial 5 วันที่ผ่านมา +176

    කෝම උනත් බල්ලා සුපිරි වැඩර් බෙල්ලෙන් ඇල්ලුවත් පොරයක් අල්ලලා දිවියට දුවන්න දුන්නා

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 วันที่ผ่านมา +1

      bellen neme ahuwela tienne, homben allan hitie. e nisai balla berune

  • @janpeiris1376
    @janpeiris1376 5 วันที่ผ่านมา +73

    අවිහිංසාව / මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හරීම අවාසනාවන්ත කණගාටුදායක සිදූවීමක් නැවත නැවතත් මෙවැනිම සිදූවීම් වහාම නැවැත්විය යුතුමයි

    • @hfv2751
      @hfv2751 5 วันที่ผ่านมา +3

      Aniwaryen

  • @mangalikaperera1393
    @mangalikaperera1393 5 วันที่ผ่านมา +42

    අර මිනිහා කියනව සුනඛයෙක් ගෙනියන්න කොහොමටත් බැරිලු. ඒක නම් අපිත් දන්නව. මුංගෙ සාක්කුවට සල්ලි වැටෙනවනං ඕකුං ඕන බලු වැඩක් කරනව. සෆාරි උද්‍යානයේත් සත්තු මරං කෑවෙ අපිනෙ. ඒ උනත් බල්ලන් රැගෙන ගිහින් මේ තැන් වලට මුදාහරින බව දැන ගන්න තියනව මිනිස්සු මඟින්. පස්සෙ කාලෙක ඕව එළියට එයි. ස්වදේශිකයන් ගෙනියන කොට නෙවෙයි, විදේශිකයන් ගෙනියන සෆාරි කාරයො කරන වැඩක් බවයි කියන්නෙ.

  • @RasikaWijesinghe-y9x
    @RasikaWijesinghe-y9x 5 วันที่ผ่านมา +24

    බලු මස් රස වැටුඋනාම කොටි ගම්වලට එන්න පටන් ගන්නවා පස්සෙ ලමයි උනත් බිලි ගන්න පුළුවන්..ලංකාවේ මාධ්‍ය ලස්සනට බාබා වගේ කතාව අවසන් කළේය...

  • @j.pdayawathi1419
    @j.pdayawathi1419 5 วันที่ผ่านมา +95

    සුනඛයා පිටුපසින් ජීප් රථයක් එනව.අනිවාර්යයෙන් ම ඒකෙ හිටපු එවුන්ගෙ ම්ලේච්ඡ වැඩක් බව පොඩි එකෙක්ට වුණත් තේරෙනව.

    • @rekhakariyawasam9119
      @rekhakariyawasam9119 5 วันที่ผ่านมา +4

      ඒ විඩියෝම එකම ඇති සත්‍ය දැනගන්න.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 วันที่ผ่านมา

      moda katha kiann epa. Yaalath oya vidihat ballo innawa kale athule. eala godak welawat jeep ekka tama yanne mokad ekan ealat arakshawak tienawa kiala dann nisa. me balla unath berenn eka hethuwak ethana jeep tbuna eka. e nisai kotiya apahu ballat attack nokara panala gie.

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 2 วันที่ผ่านมา

      ඔයාට hari dukai නේද unta banina කොට ? me safari එකට oyath සහභාගි වුණාda?​@@udanigunarathne6693

  • @csbond1867
    @csbond1867 5 วันที่ผ่านมา +49

    බල්ලව ගෙනත් දාපු එකාව ඔහොම අත් ඇරල වීඩියෝ එකක් දැම්මනම් අපි ගොඩක් සතුටු වෙනවා.ඔයාලගේ පරීක්ශනේ නිවැරිදිබාවය ගැනත් මේක බලන මිනිස්සු හොදට දන්නවා 😂

    • @AnthonyBobsis
      @AnthonyBobsis วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @RasikaWijesinghe-y9x
    @RasikaWijesinghe-y9x 5 วันที่ผ่านมา +35

    ලංකාවේ සංචාරය කර්මාන්තයේ ගොඩක් ඉන්නවා නූගත් මොඩ හැත්ත වැදගත් මිනිස්සුත් ඉන්නවා අහිංසක බල්ලා ගෙනත් දාලා තියෙන්නේ. ඔච්චර ඇතුලට යන්නේ නැහැ කැලෙට තනි සුනඛයින්..අම්මා උනත් සල්ලි වලට vikunanna පුළුවන් එවුන් සංචාරක කර්මාන්තය ඉන්නේ යාල..

    • @DulanjanaHASI
      @DulanjanaHASI 5 วันที่ผ่านมา

      me wilpaththu neda yala nemei

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 วันที่ผ่านมา

      naa balla atulat avith jeep ekk atulat gia wenn puluan. oya vidihema siddiak Yaladith wela tbuna Jeep ekka yana ballekt. eath habai berila tbuna.

  • @achiramunasinghe6982
    @achiramunasinghe6982 5 วันที่ผ่านมา +62

    අම්මගෙ රෙද්දෙ වාර්තාව.ඕක තනිකරම ඔක්කොම එකතුවෙලා කරපු සක්කිලි වැඩක් දැන් ලබ්බක් කියෙව්වට.ඕන බබෙකුට තේ⁣රෙනව ඒක.ඕකුන්ට සාප වේවා සාප වේවා සාප වේවා ....

    • @rashmikamanel5942
      @rashmikamanel5942 5 วันที่ผ่านมา +2

      Aniwa

    • @Sigmaboy1dki
      @Sigmaboy1dki 5 วันที่ผ่านมา +2

      සප වේවා සප වේවා ❤❤

    • @Lion-A24xN24
      @Lion-A24xN24 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @chinthakagodage4590
      @chinthakagodage4590 5 วันที่ผ่านมา +1

      Aniwa

    • @DilaniDilani-s6q
      @DilaniDilani-s6q 4 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ වීදි බවුවෙක් වත් ඔච්චර දුර තනියම යන්නේ නෑ ගේදරක හදපු සතේක් කිලෝමීටර් 15 ක් දුර තනියම කැලේට ගිහින් ...

  • @gaminikularathna5524
    @gaminikularathna5524 5 วันที่ผ่านมา +153

    ඕක මොකෙක් හරි කරපු වැඩක් නම් ඊට වැඩිය හොඳයි උගේ අම්ම සුද්දෙකුට දීල ඒ දිහා බලාගෙන හිටයනම් ...

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 5 วันที่ผ่านมา +2

      😂😂😂

    • @janakirathnayake3825
      @janakirathnayake3825 5 วันที่ผ่านมา

      අමිම විතරක් නෙවෙි ඔය පරයගේ ඔක්කොම දෙන්න තිබිබෙි මෙවැනි දේ මිට පෙරත් මාධ්‍ය වල ගියා නිති ගේන්න ඔින දැඩිව කාලකන්නි

    • @iroshigunarathna8817
      @iroshigunarathna8817 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @phoquer1545
      @phoquer1545 5 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත

    • @mangalikaperera1393
      @mangalikaperera1393 5 วันที่ผ่านมา +2

      ඒකනම් ඇත්ත.

  • @sewwandikumarasiri7594
    @sewwandikumarasiri7594 5 วันที่ผ่านมา +47

    මොකෙක් හරි කකුල් දෙකේ බල්ලෙක් නෙ ඔය අහිංසක සතා කැලේට ගෙනත් දාන්න ඇත්තෙ ඌට හෙන හතම ගහන්න ඕනෑ

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 5 วันที่ผ่านมา +86

    කරපුඑකාව නීතිය හමුවට ගේන්න ඕන 😡

  • @لوبا-س5ي
    @لوبا-س5ي 5 วันที่ผ่านมา +92

    අනේ 😢😢 බේරුනා 👍👍

    • @OnlineRRR
      @OnlineRRR 5 วันที่ผ่านมา +13

      එයා බේරිලාද හරිම සතුටුයි ඒකනම් අහන්න ලැබීම.❤❤❤🐕🐕🐕🐕🐕🐕🐕

    • @لوبا-س5ي
      @لوبا-س5ي 5 วันที่ผ่านมา +5

      @OnlineRRR ඔව් බේරිලා

    • @ruby-e8m
      @ruby-e8m 5 วันที่ผ่านมา +3

      Katawath waradak nathi ahinsakaya🥰deviyo beruwa

    • @لوبا-س5ي
      @لوبا-س5ي 5 วันที่ผ่านมา +1

      @@ruby-e8m 🙏😭❤️ හ්ම්ම් 🙏👍

    • @hyuna111-l6w
      @hyuna111-l6w 5 วันที่ผ่านมา +1

      අනේ තුවාල නැතිව ඇති නේද 😢

  • @Athula12165
    @Athula12165 5 วันที่ผ่านมา +96

    ජඩ වැඩක් අනිවාර්යෙන් ඒ සහසික නරුම වැඩේ කරපුඑකාව නීතිය හමුවට ගේන්න ඕන 😡

    • @tkaavi
      @tkaavi 5 วันที่ผ่านมา +1

      Pissekda uba. ? Huh ? Mechchara pahadiliwa kiyala thiyeddi. Manasika leddu ubala wage un gihin beheth ganin issella.

    • @supunmadusanka6339
      @supunmadusanka6339 5 วันที่ผ่านมา

      Muu pissek😂

    • @AsankaPriyadharshana-t1c
      @AsankaPriyadharshana-t1c 5 วันที่ผ่านมา

      පිට කවරේ බලලා පොත් ගන්න එපා හු###තෝ..කතාව හරියට අහපිය..😂😂😂

    • @kghjjay4360
      @kghjjay4360 5 วันที่ผ่านมา

      News eka hariyata blpn httigepto

    • @samanmali2303
      @samanmali2303 5 วันที่ผ่านมา +8

      කවුරුවත් මෙකට බැන ගන්න එපා.කවුරුවත් මෙකට සම්බන්ධ නැහැ කියලා කියන්න බැහැ අයිති කාරයාවත් මෙකට සැකයි අපෙ මිනිස්සු සල්ලි වලට මොනවාද නොකරන්නෙ .මෙකෙ මුල් විඩියො බලන්න පොඩ්ඩක් කව්දො බල්ලට බයි බායි කියනවා කාගෙන් අහන්නද බල්ලා තමයි සිදුවන දෙ දන්නෙ.බෙරුන එකට නම් මාරම සතුටුයි ..

  • @dammikasilawa2758
    @dammikasilawa2758 5 วันที่ผ่านมา +47

    ඔය බල්ලාව ගෙනත් දාපු එවුන්ව මකබෙවිලාම හෙදිමගෙවිලා කුඩුපට්ටම් වෙලාම පල

    • @smhs3313
      @smhs3313 5 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏 එසේම වේවා 🙏🙏🙏

    • @nilanthianthony-cv7dj
      @nilanthianthony-cv7dj 5 วันที่ผ่านมา +1

      Ow ehema wenna ona 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @disnakanthi8140
      @disnakanthi8140 5 วันที่ผ่านมา +1

      API nokiwuwata ehema thamai pawukaarayange. Awasanaya wenne

    • @rekhakariyawasam9119
      @rekhakariyawasam9119 5 วันที่ผ่านมา +1

      🙏🏼එසේම වේ‍වා

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 5 วันที่ผ่านมา +8

    පවු අහිංසකය . ඉක්මනට සුවපත් වේවා .

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 5 วันที่ผ่านมา +7

    පින්වන්ත සුනඛයට 🐕 දීර්ඝායුෂ ලැබේවා ..

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 5 วันที่ผ่านมา +25

    ඒ බව්වට කොහොමද 😢
    මොනා උනත් ඒත් ජීවිතයක්..😢😢😢😢😢

    • @hiruu2630
      @hiruu2630 5 วันที่ผ่านมา +1

      එයා බේරිලා

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 5 วันที่ผ่านมา +26

    මීට කලිං මං හිතුවෙ බල්ලො මරලා හරි සල්ලි හම්බවෙනවා නම් කියලා කිව්ව කතාව නිකමට කිව්ව කතාවක් කියලා බලනකොට එහෙම එවුනුත් ඉන්නවා එහෙනම් අනේ මන්දා රටකට ජාතියකට පවතින්න පුලුවන්ද මෙහෙම හිතාගන්න පුලුවන් අපි වැටිලා ඉන්න තැන

  • @kkpw2
    @kkpw2 5 วันที่ผ่านมา +9

    මේ අපරාධ ය කරන සහ කරන්න පොඩිම හරි අනුබලයක් දුන් හැම කාල කණ්නියෙකුගෙම පවුල් වල් ඉන්න අයටත් සාප වේවා! වැහි නැති හෙණම වදීවා!!!! ජාති ජාතිත් සදා මරණ බියේ දුක් විඳින්න ලැබේවා!!!……දිවියන්ගේම ගොදුරු බවට පත් වේවා!!!!!

    • @Ash-kp8pq
      @Ash-kp8pq 3 วันที่ผ่านมา

      Henama gahapan okunta

  • @slpcstudio8077
    @slpcstudio8077 5 วันที่ผ่านมา +4

    හදවතින්ම සුභ පතනව බලු වීරයාට ❤❤❤🎉🎉🎉

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 5 วันที่ผ่านมา +26

    විල්පත්තු පරීක්ෂණ වාර්තාව නම් මරු.

    • @seasonone6304
      @seasonone6304 5 วันที่ผ่านมา +4

      😂😂

    • @NamaliMalkanthi
      @NamaliMalkanthi 5 วันที่ผ่านมา +1

      Budusarani bauwa pute oyata

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 5 วันที่ผ่านมา +1

      Video එකේ Dogie Bye Bye කියලා කියනවා. මෙම paukara wede කරලා තියෙන්නේ Safari වාහනේ unma තමයි . වාර්තාව වැරදි විදිහට හදලා තියෙන්නෙ වන ජීවි eka paga අරන් ඇති . සියලු දෙනාටම දඬුවම් kala යුතුයි .

  • @GayanRajapakse
    @GayanRajapakse 5 วันที่ผ่านมา +22

    වනජීවී එකේ එවුනුත් හවුල්නේ උන් කියය්ද මුං ගෙනාව කියල වනජීවි එකෙයි පොරොස්ට් එකෙයි තමයි ලංකාවෙ වැඩිම හොරු ඉන්නේ අන්තිමට බල්ලයි වැරදි .

  • @RasikaWijesinghe-y9x
    @RasikaWijesinghe-y9x 5 วันที่ผ่านมา +9

    ලංකාවේ සංචාරය කර්මාන්තයේ ගොඩක් ඉන්නවා නූගත් මොඩ හැත්ත වඩාගත් මිනිස්සුත් ඉන්නවා අහිංසක බල්ලා ගෙනත් දාලා තියෙන්නේ. ඔච්චර ඇතුලට යන්නේ නැහැ කැලෙට තනි සුනඛයින්..අම්මා උනත් සල්ලි වලට vikunanna පුළුවන් එවුන් සංචාරක කර්මාන්තය ඉන්නේ යාල..

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 วันที่ผ่านมา +22

    සුද්දට කොටිය පෙන්නන්න අහිංසක බල්ලව බිල්ලක් කරගත්තද නීතිය ක්‍රියාත්මක කර උපරිම ඳඬුවම් කල යුතුයි...

  • @ChathulaChandika
    @ChathulaChandika 5 วันที่ผ่านมา +12

    කැලේ සත්තුන්ට ඉන්න දීපියවු පාඩුවේ එච්චර්‍යි

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 5 วันที่ผ่านมา +41

    මේ රටේ පරිසරඇමතියා නිදි මේවා අය වෙන්න බැ 😭😭😭

    • @lion6334
      @lion6334 5 วันที่ผ่านมา +5

      එ් වෙලාවෙ පරිසර අැමති එතන හිටියෙ නැති එක වැරද්දක් නේද

    • @smhs3313
      @smhs3313 5 วันที่ผ่านมา

      පිස්සෙක්.

    • @prashanprinters3060
      @prashanprinters3060 5 วันที่ผ่านมา

      Buruwek

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz 5 วันที่ผ่านมา +3

      යකො උබෙ මොලෙ උඩ වාඩ් වෙලාද කොමන්ට් එක දැම්මෙ 😂😂😂

  • @samarasinghaaththanagodha4721
    @samarasinghaaththanagodha4721 5 วันที่ผ่านมา +20

    අනුර ජනාධිපති වෙලා හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ

  • @Indika.S.gamage-j2r
    @Indika.S.gamage-j2r 5 วันที่ผ่านมา +8

    වි⁣ශේෂයෙන් ඔය තිරිසන් වැඩේ යාල සිදුවෙනවා කිවලා කීප දෙනෙක්ම කියලා තියෙනවා. මේවාට කතා කරන්න සත්ව හින්සනයට විරැද්ධ සංවිධානත් නිහඩයි...🤔🤔😖😖😖🤔🤔🤔🤔🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐

  • @dumindudarachchige7404
    @dumindudarachchige7404 5 วันที่ผ่านมา +21

    ඔය වගේ වැඩ කරනව වනජීවි එකේ උන්ගෙත් අනුදැනුම ඇතිව 😢

  • @nuwanperera8140
    @nuwanperera8140 5 วันที่ผ่านมา +7

    මුන් සේරම දැන්නවා දැන් හැම එකෙක්ම ගස් කියලා ..මුන්.දැන් බේරෙන්න පට්ට බොරුකියනවා..මේ සේරම කෙප්ප කෙලින්නේ.

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 5 วันที่ผ่านมา +12

    මුංට හෙන ගහනවා. අනිවා එලෙස කරා නම් තෙමසක් ඇතුලත කරපු එකාට විදවමින් පාරක් පාරක් ගානේ යන්න වෙන්න ඕන

  • @වීරවර්ධන
    @වීරවර්ධන 5 วันที่ผ่านมา +25

    අෑ පකෝ සත්තුන්ගෙ කුනු කන්න කැලේට බල්ලො එන්නෙ කොහොමද .... ගොවියෙක් අැති කරනවනම් උට ගොවිය කන්න දෙන්නැද්ද ???? නිකන් පච කෙලින්නැතිව හිටපල්ල ... කොටින් පේන්න ඉන්නැති නිසා පාරට අැදව ගන්න කරපු වැඩක් ඔය ....

    • @nilanthianthony-cv7dj
      @nilanthianthony-cv7dj 5 วันที่ผ่านมา +3

      Ow me minissuma ekath wela karanawata koheda get eken ballek ena kota pennada

    • @AmithEranga-s5y
      @AmithEranga-s5y 5 วันที่ผ่านมา +3

      Aniva 15km avilla athulata 😂😂mona harupada meva..magadi hamba una mu dagtha..lssnat kamarav ghagrna inna hati kohomada vidio eka gnna..

  • @DTMEarth
    @DTMEarth 5 วันที่ผ่านมา +14

    මේවගේ දේවලුත් වාර්තා කරන එක ඇත්තටම වටිනවා...

  • @hah73829
    @hah73829 5 วันที่ผ่านมา +2

    නියම බල්ල.. එහෙම කොටියෙක්ගෙන් බේරෙන්නෙ දඩයම් බල්ලෙක් විතරයි❤

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 5 วันที่ผ่านมา +22

    කකුල් දෙකේ බල්ලෙක් කකුල් හතරේ අහිංසක යමෙකුට කරපු බලු වැඩක් . ඌත් කවදාහරි කොටියෙක් බිලි වේවා කියලා පතනවා

  • @indikasanath790
    @indikasanath790 5 วันที่ผ่านมา +16

    සුපිරි බලු මල්ලි නෙලුමට නෙලුව නේද 😅

  • @samithumethnula998
    @samithumethnula998 5 วันที่ผ่านมา +11

    මේ පරීක්ෂණ කල අය බීරි අයද මේ වීඩියෝවෙ දෙබස් අහන්න සන්සුන් අයුරින් ඩොගි බායි කියලා කියනවා ඒ කියන්නෙම මේ බල්ලට වෙන දෙය දැනගෙන එය බලාපොරොත්තුවෙන්ම කල එකක් කියන එක පැහැදිලියි පෙර පාසල් යන ළදරුවෙකුට පවා ගරු ජනාධිපතිතුමනි මේ ඔබතුමාගෙ අවධානය පිණිසයි ක්ලීන් ශ්‍රී ලංකාවෙ ජීවත් වන්නේ හිතක් පපුවක් නැති තිරිසන් මිනිස්සු නම් එහෙම රටක් මොකටද ආකල්ප වශයෙන්ද රටේ ජනතාවගේ වෙනසක් සදහා වැඩසටහනක් දියත් කරන්න ගහට කොලට සතා සිවුපාවුන්ට ඇලට දොලට මේ පොළොවට ආදරය කරන මිනිහෙක් තනන්න

    • @janakpitawala1146
      @janakpitawala1146 5 วันที่ผ่านมา +4

      වනජීවි හොරැ මේක වහන්න උත්සාහ කරනව

    • @navodapiyumi2758
      @navodapiyumi2758 4 วันที่ผ่านมา

      👍👍👍🙏🙏🙏

  • @pilingconstruction157
    @pilingconstruction157 5 วันที่ผ่านมา +1

    Supiri veera balu malli❤️❤️❤️

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 5 วันที่ผ่านมา +17

    බල්ලා ඇවිත්ලු 😂😂😂. හොදට කඩෙ යනවා ජාතික ලොල් වාහිනිය

  • @user-ki4wn8du8z
    @user-ki4wn8du8z 5 วันที่ผ่านมา +4

    Ane. Ekman. Suwa labewa. 🙏🙏🙏🙏🙏

  • @smhs3313
    @smhs3313 5 วันที่ผ่านมา +17

    අම්මෝ පව් හොද වෙලාවට බේරැන.🙏🙏

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 5 วันที่ผ่านมา +14

    ඔය වගේ තව වීඩියො එකක් තිබ්බ සුනකයව අරන් ගිහින් වාහනේ කින් දිවිය ඉන්න හරියෙ වාහනෙන් එලියට දානව,සුනකය කිසිම දෙයක් දන්නෙ නෑ.දුවන්ඩ දන්නෙත් නෑ, මොකද උගෙ ප්‍රදේශයෙ ඉදල කිමි ගනනාවක් සුනකයව අරන් ගිහින්...මෙව කරන එවුන් වහාම අත් අඩන්ගුවට ගන්න...සුනකයෙක් ඔය කැලේ රින්ගන්නෑ..ඕකත් කකුල් දෙකේ තිරිසනෙක්ගෙ වැඩක්

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 วันที่ผ่านมา

      ai kale maime ballant atul veema thahanam kiala board tienwad? moda katha kiann epa. Kale ashshritha gam wala ballo ona taram kalet yanawa. e wagema Yaala ehema ballo set ekathu wela muwo muwa pataw marapu case wartha wela tienawa. ewa video karala prasidda nokarapu nisa kawruath danne naa. e wagema attatam ballonwa aran gihin kaalet daapu siduveemuth wartha wela tienawa. eth me inn ballanm kalet huru kenek. mokad ea yannema minissunt sameepawa saha ea yannema eata huru parisarayak. eka uge hasireemenma penawa.

  • @RohithaSamarathunga-v6t
    @RohithaSamarathunga-v6t 5 วันที่ผ่านมา +8

    බල්ලා කැමරාව on කරලා පැත්තකින් තියලා ගේමට ගියා උඹලා දැක්කෙ නැද්ද

  • @shiromiperera4376
    @shiromiperera4376 3 วันที่ผ่านมา

    අනේ ඉතා වාසනාවන්ත සුනඛයෙක්.අහිංසක පාටයි .❤

  • @NandikaMadukumara
    @NandikaMadukumara 5 วันที่ผ่านมา +6

    බලු මල්ලි වැඩ්ඩා❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 5 วันที่ผ่านมา +2

    අනේ පවු එයා හොදින් ඉන්නවනෙ සතුටුයි 🙏🤗

  • @sahirumanuwara163
    @sahirumanuwara163 5 วันที่ผ่านมา +8

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ 😢

    • @Ash-kp8pq
      @Ash-kp8pq 3 วันที่ผ่านมา

      Kiyala wedak nehe

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 5 วันที่ผ่านมา +2

    වන ජීවී එකෙන් අහනවා කියන්නේ horage ammagen pena අහනවා wage වැඩක් .

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 วันที่ผ่านมา +13

    අනේ දෙයියනේ අහින්සකයා

  • @SaavindiSanjula
    @SaavindiSanjula 5 วันที่ผ่านมา +1

    බලු පැටියා නම් හරිම දක්ෂයෙක්❤

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 5 วันที่ผ่านมา +3

    රූපවාහිනීය නිකං හෝදන්නම් වාලෙ හොදන්න එපා 😂 මෙතන කවුරුත් කියලා නෑනෙ බල්ලා දැම්මෙ ආණ්ඩුවේ එකෙක් කියලා 😂 ඔය සිද්ධිය කොහොම වුණත් ඔය පාහර තිරිසන් වැඩේ කාලෙක ඉඳන් කරන එවුන් ඉන්නවා කියලා ආරංචි තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා ඒකට විරුද්ධව මොනවා හරි කරන්න. නිකං කොලේ වහන්න ඕනෙ නෑනෙ.👍
    Sinhala hound (වල් බල්ලා) පොඩි වුණාට යක්කු තමයි ❤️‍🔥 මම ආසම බලුවර්ගය 😊

  • @npskthalangama808
    @npskthalangama808 5 วันที่ผ่านมา +7

    වන ජීවි දෙපාර්තමේන්තුවේ හොද මිනිස්සු හිටියා.ඩීන් ද අල්විස් වගේ මහත්තුරු.හැබැයි පස්සේ කාලේ එචිචර ප්‍රසාදය ට පත්වෙච්ච දෙපාර්තමේන්තුවක් නොවෙි.මතකනෙ සත්වොද්යාන දෙපාර්තමේන්තුව .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 วันที่ผ่านมา

    බල්ලා කියන්නේ හරිම කෙලෙහි ගුණ දන්න සතෙක් මේ සුනඛයා ගෙනත් දාලා නම් ඌට හෙණ හතක්ම ගහපල්ලා ඔය සෆාරි කාරයෝ විශ්වාස කරන්න බැහ සල්ලි ගන්න අන්තිම පහත් වැඩ කරයි අනේ ඒ බල්ලා බේරාදුන්න දෙවිවරැන්ට මහත්පල මහානිසංස ලැබේවා පව් අහිංසකයෙක් මෙය දකින ඒ අසල ඉන්න පශු වෛද්‍යතුමනි ඉල්ලීමක් කරනවා මේ සතා ගැන සොයා බලා ප්‍රතිකාර ලබාදෙන මෙන් කාරැණික ඉල්ලීමක් 😢😢
    ස්තූතියි

  • @NamalKarunathilaka
    @NamalKarunathilaka 5 วันที่ผ่านมา +17

    කැරි සෆාරි බ්ල්ලෝ තමයි ඔවා කරන්නේ..

  • @MYKSamarathunga
    @MYKSamarathunga 5 วันที่ผ่านมา +20

    කෝ අර පුකේ සත්ව සංවිදාන

  • @VijayapuraMahanamaThero
    @VijayapuraMahanamaThero 5 วันที่ผ่านมา +3

    බොහෝ අවස්ථාවල සපාරි රියදුරන් මෙය කරන්නේ වනජිවි නිලදාරින්ද දැනුවත්වය

  • @manojchandrasena7535
    @manojchandrasena7535 5 วันที่ผ่านมา +2

    මේක සම්පුර්න vedeo කරන එකා තමා මේ සියල්ලක් කරලා ඇත්තේ........උහ් මොකෝ බල්ලවම focus කරගෙනම එන්නේ........මේක කරපු එකාගේ මුලු පරම්පරාවම හෙනම් ගැහිලා බල්ලොම කාලා පිස්සු බල්ලෝ වගේ මැරෙන්න ඕනේ..............

  • @Gamebirds95
    @Gamebirds95 5 วันที่ผ่านมา +7

    සංචාරකයින් සඳහා ඔය වගේ සතුන් සෑහෙන ප්‍රමාණයක් බිළිදිලා තියෙනවා බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ සෆාරි වලට යන මිනිස්සු හොඳට දන්නවා ඔය සබ්ජෙට් එක ගැන

  • @SasmithaRandunu-t8j
    @SasmithaRandunu-t8j 3 วันที่ผ่านมา +1

    Paw anee❤

  • @HeshanmCreative
    @HeshanmCreative 3 วันที่ผ่านมา +1

    පව් අසරනයන්ටවත් ඉන්න දෙන්නැ 😢

  • @GayaniMendis-d2g
    @GayaniMendis-d2g 5 วันที่ผ่านมา +3

    බවුවා පැටියා ඉක්මනින් සුව වෙන්න

  • @niroshajayaweera9590
    @niroshajayaweera9590 5 วันที่ผ่านมา +2

    විය යුතු වන්නේ, වන හා ගෘහස්ත සතුන් හැමගේ ආරක්ෂාව තහවුරු වනු පිණිස සත්ව සුභ සාධන පනත, සම්මත කරන්න, මේ සදහා රජය ක්‍රියාත්මක විය යුතුයි.

  • @BuddhikaDheshapriya-s2g
    @BuddhikaDheshapriya-s2g 5 วันที่ผ่านมา +3

    අඩේ ඌට කොච්චර වේදනාවක් ඇද්ද?ඌට කතා කරන්න පුලුවංනම්...😢

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi 5 วันที่ผ่านมา +3

    අනේ එයා හොදින් දෙයියනේ...🙏🙏 පපුව පිච්චුනා එයාට කොහොමද කියලා...පෙන්නුවට පිං..

  • @hfv2751
    @hfv2751 5 วันที่ผ่านมา +5

    Deviyo vishwa mathawa shakthiyen oya berune balu mahaththyo ane😢😢😢😢😢
    Ikman suwaya labewa manika oyata❤❤❤❤❤
    Me siyalu sathunma ape rate sapath aya surakima ape waga kimai
    Siyalu sathwayo niduk nirogi suwapath wethwa 🙏❤️❤️❤️🇦🇪

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 5 วันที่ผ่านมา +2

    ඔව් මේක කොහොමද වීඩියෝ කලේ හරි වෙලාවට ..ඔක්කොම හංගනව බල්ලෙක් නිසා.පව් ඒ අසරණය වෙනුවෙන් නෑ කවුරුත් සල්ලිවලට ඔක්කෝම යටයි.මේවා කරල සල්ලි හොයන සොබාදහම දඬුවම් දෙයි.මෙහෙම හිතාමතා කරන දේවල් වලට.හොඳින් බලන්න හොඳට තේරෙනව.මම නම් රිපෝට් කරනව මෙහෙම දකින වීඩියෝ.සමහරු බල්ලො කිඹුල්ලුන්ට දානව.චීන හැතිකරේ කරන දේවල් බලාගෙන මෙහෙ උනුත් කරන්න හිතනව ඇති.ඕවා ආපිට ගෙවන දවස ඈතක නෙවේ

  • @kg94837
    @kg94837 5 วันที่ผ่านมา +4

    එක මිනිහෙක් බොරුවක් වැපුරුවාම ඒක සමාජ මාධ්‍ය තුල දිගට හරහට යනවා. අපිත් විශාල කම්පාවකට පත්වුනා තිරිසන්නු මේ ලෝකේ ඉන්නවානේ කියා. මේ සතා කොහේ හෝ ඇතිකල සතෙක් බව පෙනුනා. රූපවාහිනියට ස්තූතියි මේ ගැන වාර්තා කල එකට.

  • @ns7925
    @ns7925 5 วันที่ผ่านมา +5

    හොරා කියයි මමයි හොරා කියල. ටිකට් පත අරගෙන ජීප් එකට නැග්ගා කිසිම කෙනෙක් ජීප්එක සෝදිසි කරන්නෙ නෑ. ඔයාල ඔය කියන වාන නිරීක්ෂණය කරන්නෙ නෑ. මම හැම අවුරැද්දකටම සපාරි එනව , හැබැයි කවදාවත්ම වාහනය සෝදිසි කරල නෑ.වාහනය ඇතුලු වෙන ගේට් එකට ටිකට් දුන්න එච්චරයි. ඔය ගයිඩ් කෙනෙක් හරි ඩ්‍රැයිවර් කෙනෙක් හරි කල ජරා වැඩක්. මින් ඉස්සරහටවත් යන වාහන හරියට පරීක්ෂාවට ලක් කරන්න. අසරණය බේරුන එකම ලොකු දෙයක්. ඔය පාහර වැඩේ කල අය ගෙනිහින් ඇතුලට අතහරින්න ... මරණබය දැනෙයි එතකොට.😊

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 5 วันที่ผ่านมา +2

    Ikmanin Suwaya lebewa baw menika

  • @Gamer1111-o1z
    @Gamer1111-o1z วันที่ผ่านมา

    පව් ඒ අහිංසක සතා ❤😢

  • @pathmisilva-t7o
    @pathmisilva-t7o 4 วันที่ผ่านมา

    ආනේ පව් අහිංසක මැණිකට කිසිම කරදරයක් උනේ නැති එකට ගොඩක් සතුටුයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා කිසිම කරදරයක් නොම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lanka4ever
    @Lanka4ever 5 วันที่ผ่านมา +2

    අනේ පොර හෙන ආතල් බල්ලෙක්ගෙ look එකක් තීන්නෙ❤

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 5 วันที่ผ่านมา +1

    පව් පව් දුකයි😢😢😢😢😢😢එහෙම කවුරු හරි එහෙම කරානම් ඌට හොදක් සිද්ද වෙන්නැ

  • @YpAjith
    @YpAjith 5 วันที่ผ่านมา +1

    Gud

  • @66rainny
    @66rainny 5 วันที่ผ่านมา +7

    නෙලුමා ලස්සනයි ❤

    • @UmendraBandara
      @UmendraBandara 5 วันที่ผ่านมา

      එ බල්ලා යකෙක්...ඇත්තමයි වැඩ්ඩෙක්.

  • @champaperera8487
    @champaperera8487 5 วันที่ผ่านมา +1

    සංචාරක ව්‍යාපාරය නාමයෙන් හෝටල් හදන්න වනාන්තර විනාශ කරලා කොංක්‍රීට් වනාන්තර හදනව . මේ වගේ සතුන්ට අනන්ත දුක් දෙනව .මේ අහිංසක බව්වා කවුරු හරි ගෙනල්ලා දැම්මා නම් ,දාපු කෙනාට සසරෙ ගැලවීමක් නැහැ

    • @navodapiyumi2758
      @navodapiyumi2758 4 วันที่ผ่านมา

      ඔව්.සංචාරක ව්‍යාපාරය කියන්නෙ මහ කරුමයක්. අහිංසක සතුන් හා පරිසරය විනාශ කරනව

  • @JudeMorris-th1bu
    @JudeMorris-th1bu 4 วันที่ผ่านมา

    සංචාරකයෝ අමානුෂිකයි උන්ට ඕනේ සත්තු දුක් විඳිනවා බලලා ආතල් ගන්න,අපේ එවුනුත් උන්ට කඩේ යනවා.❤❤❤

  • @RenukaDisa
    @RenukaDisa 5 วันที่ผ่านมา +27

    අනේ එයා බේරුනා නම් කමක් නෑ පව් බලු වැඩ කරන්න එපා

  • @GayaniFernando-n8d
    @GayaniFernando-n8d 5 วันที่ผ่านมา +1

    ගලේ ගහලවත් මරන්න බෑ කියමන ඇත්ත වෙනවා. මේක දැකීමෙන්. ඒ සතා වාසනාවන්තයි. තෙරුවන් සරණයි! Sathaata

  • @imalirambukwella9323
    @imalirambukwella9323 4 วันที่ผ่านมา +1

    අනේ අපිත් විල්පත්තු ගියා.නෙඵමා තියා හෙලුවාවත් දැක්කේ නැ.කබරෙකුයි.කිඹුලෙකුයි.මුවෝ දෙතුන් දෙනෙකුයි විතරයි දැක්කේ.බල්ලාව කවුද නැවත වනයෙන් එලියට ගෙනාවෙි.හැබැයි හිතාමතා අහිංසක සත්තු එහෙම කොටියන්ට බිලිදෙන්න දානවානමි හෙනම ගහනවා.

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 4 วันที่ผ่านมา

    කාලකණ්ණි ඇතී බල්ලන්ට දාපු එකාට තිබූණා තමන්ගෙ ඡීවීතය කෙටීයට දෙන්න
    ඉතාම ඉක්මනටම තමන්ටත් ඔයාට වඩා දරුණූ අවසානයකට මුහුණ දෙන්න වෙවා වෙවා හදවතින්ම පතනවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 4 วันที่ผ่านมา +1

    නෙලුමා,ඔබ එනතුරු බලා සිටී, 😂😂😂😂, ලස්සන කොටියා, පව් ඌ බඩගින්නේ 😂😂😂

  • @virajsurendra5902
    @virajsurendra5902 5 วันที่ผ่านมา +2

    දී කිරට බළල්ලුත් සාක්ෂි කිව්වලු 😅

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 5 วันที่ผ่านมา +3

    සුනඛයෙක් කොහොමද කැලයට ආවේ. වහාම ඔය පව් වැඩේට සම්බන්ධ උන්ට දඩුවම් දිය යුතුයි. අපක්ෂපාතී පරීක්ෂණයක් විය යුතුයි.

  • @Chamiya_offical
    @Chamiya_offical 4 วันที่ผ่านมา +1

    ඔවාට නම් හරියන්නෙ නැ බන් විඩියො කරලා බලන් හිටපු උන්ටයි ගෙනත් දපු උන්ටයි😭😭😭😭

  • @MYKSamarathunga
    @MYKSamarathunga 5 วันที่ผ่านมา +7

    මුන් මොනා කීවත් උන්ට අරක්කු කාලක් දුන්නා නම්

  • @hfv2751
    @hfv2751 5 วันที่ผ่านมา

    Thank you so much ITN news🙏🙏🙏❤️🇦🇪