මගේ රෝස පාට කාමරය බලන්න එන්න | Piumi Srinayaka Room tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #pink #pink room #piumi srinayaka #paara dige #acctress #neela pabalu #movie #sweethome,#myroomtour,#celebrityhomes,#srilanka,#trending,#srilankanmodels#bestroomdesign #2022 #rukshana #hellokitty

ความคิดเห็น • 494

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +173

    ලස්සනයි ගැහැණු වයස් බේදයක් නැතිව හැමෝටම තියෙනවා මේ වගේ ලස්සන ආසාවල්.....

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි ප්ලාන්ට්ස් හදනවා අදරේ කරනවා කියන්නේ එයගේ හිතත් ලස්සනයි. හරිම පිලිවෙලයි නිහතමනියි ඔබ. ජිවිතය යහපත්ව ගතකරන්න ආශිර්වාද කරනවා ශ්‍රීදේවිගේ දුවගේ පෙනුම ටිකක් තියනවා. තෙරුවන් සරනයි. Sending love 💕

  • @nethaneth6744
    @nethaneth6744 2 ปีที่แล้ว +93

    අක්කි පවුලෙ අයත් එක්ක වීඩියො එකක් කලන්නකො.විශේශයෙන්ම
    අක්කිගෙ අප්පච්චි එක්ක😊

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha1376 2 ปีที่แล้ว +10

    පියුමි ඇත්තටම රූම් එක පිලිවලයි ලස්සනයි.❤❤
    ගොඩාක් කමෙන්ට් අතරෙ බොහෝම ටිකදෙනෙක්ගෙ කමෙන්ට් හරිම පහත්.ඔයාට ඒවට සැලෙන්න දෙයක් නැ එකෙන් පෙරන්නෙ ඒ අයට වඩා ඔයා සාර්තකයි කියලා. ඔයගේම මහන්සියෙන් හම්බකරල ඔයාගෙ හිතේ විදියට පිලිවලට රූම් එක හදන් තියනවා.මම පිටරටක ජීවත් වුනත් මගෙ රූම් එක මම ඔය වගෙ පිලිවලට තියාගන නෑ.මේ වීඩියෝ එක දැක්කට පස්සෙ මගේ රූම් එකත් ඉක්මනට වෙනස්කරන්න ආසාවක් ආවා.මගෙනම් හිත ඇදිල ගිය ඒ තරමට.පොඩි ඉඩකඩක ලොකු වෙනසක් කරගන.ඔයාගෙ කලා කටයුතු තවත් සාර්තක කරන් සතුටින් ඉදිරියට යන්න ප්‍රාර්තනා කරනවා.

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +13

    අද ඉස්සල්ලාම බැලුවේ අක්කා. පුංචි නිවස හරිම පිළිවෙලට ලස්සනට තියෙනවා. 😍😊👍👍

  • @w.hchithramalani208
    @w.hchithramalani208 2 ปีที่แล้ว +109

    හරීම පිලිවලට තියන් ඉන්නවා අක්කීයෝ ඔයා.....පොඩී ඉඩේ ලස්සනට ම තියන් ඉන්නවා මාරම ලස්සනයි ❤😍

    • @dimalshanilakshani9783
      @dimalshanilakshani9783 2 ปีที่แล้ว +2

      👍

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +2

      @@dimalshanilakshani9783 යාලුවේ මට සහයෝගයක් දෙනවද ඉදිරියට යන්න

    • @dimalshanilakshani9783
      @dimalshanilakshani9783 2 ปีที่แล้ว

      @@sanduvideo2266 ❤🌼

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      @@dimalshanilakshani9783 ❤️

    • @Thinidun
      @Thinidun 2 ปีที่แล้ว +2

      Podi ide as pen nadda

  • @wasanaketipe4844
    @wasanaketipe4844 2 ปีที่แล้ว +35

    ලස්සනයි පිලිවෙලයී.වෙනස්ම විදියෙ රූම් ටුවර් එකක්.😍❤️

  • @fazeenaamanulla3031
    @fazeenaamanulla3031 2 ปีที่แล้ว +18

    අක්කි මං ගොඩක් ආස පාට රෝස, හරිම ලස්සනයි, අක්කි ඔයා වගේ ම ඔයාගෙ Room එකත්, ජුවලරි එහෙම, පේන්න කෝ, I like OK by God bless you and your family

  • @udayanganibakmeedeniya1290
    @udayanganibakmeedeniya1290 2 ปีที่แล้ว +10

    😍 හරිම ලස්සනයි පිලිවෙළයි ,සුරන්ගනා ලෝකයක් වගේ ගෙදර

  • @housemohuse8058
    @housemohuse8058 2 ปีที่แล้ว +42

    අපේ ආච්චිටත් තිබ්බා රෝස පාට කාබරයක්......අපේ චූටි මාම ඒකට ගැහැනියෙක් ගෙනාව.🙂😍

  • @kpwjayawardana7837
    @kpwjayawardana7837 2 ปีที่แล้ว +8

    අක්කි ඔයා හරිම සිම්පල් විදිහට room එක තියන්ඉන්නෙ හරිම ලස්සනයි

  • @shevoncater3175
    @shevoncater3175 2 ปีที่แล้ว +32

    හෙටත් වීඩියෝ එකක් ඕනේ අක්කේ 🤗🤗😭😭

  • @kaveesha3914
    @kaveesha3914 2 ปีที่แล้ว +7

    අනේ අක්කත් ලස්සනයි කාමරෙත් ලස්සනයි..😍😍😍😍room tour වලින් මම ආසම room එක ඔයාගෙ room eka...🤗😘😘💜️💜️ඔයා ශෝයි akkeee 🤗🤗🤗💖💜️

  • @Nethmi5
    @Nethmi5 2 ปีที่แล้ว +5

    අනේ අක්කා චොයි අනේ කතා කරන විදිහ හරිම හුරතල් 🥰😚

  • @kanchana3107
    @kanchana3107 2 ปีที่แล้ว +8

    Woow මාරම ලස්සනයි...... මගේ හීනයක් ඔයාගේ කාමරේ...🥰

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +11

    අනේ ෂෝක් අනෙ ඔයා❤️.ඉසසර නම් මම කැමති නෑ.ඒත් දැන්,අද ඉදන් ඔයාට ආස හිතුනා.ඔයාගෙ වීඩියො බැලුවම තේරුනා ඔයා කොච්චර පිලිවෙලද,නිහතමානීද,අවංකද කියලා😍.සුභ පතනවා තව තවත් ප්‍රසිද්ධවෙලා ඔයාගෙ හීන,බලාපොරොත්තු ඉෂ්ඨ වේවා කියලා.🙏

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +22

    🏠🏠🏡🏡ලස්සනයි නංගියා 😉❤❤❤❤

  • @lasithasampath846
    @lasithasampath846 2 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කේ පුංච්යට ගේ.. මාත් ආසයි ඒවගේ සරල ගේකට අක්කලාගේ ගෙයි plan design එක දෙන්න පුළුවන් ද? 😊

  • @baesminho
    @baesminho 2 ปีที่แล้ว +8

    අක්කිත් ලස්සනයි අක්කිගෙ කාමරයත් ලස්සනයි...💕💕

  • @Shanii224
    @Shanii224 2 ปีที่แล้ว +21

    දැකපු ලස්සනම රූම් එක 💖💖💖💖💖💖

    • @Shanii224
      @Shanii224 2 ปีที่แล้ว

      @@sanduvideo2266 🤗

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 2 ปีที่แล้ว +17

    මන් දැකපු ලස්සනම ගෙය වගේම රූම් එක ඔයාගේ.මාර ලස්සනයි
    අක්කි ඔයා ඉන්නේ කොහෙද
    අපාර්ට්මන්ට් එකක්ද මේ
    ලංකාවෙද කියලාත් හිතෙනව.ජපානයේ ගෙවල් වගේ හරියට
    💗💗💗💗💗💗

    • @shalani.....
      @shalani..... 2 ปีที่แล้ว

      එහෙනම් ඔයා ඉන්නෙ ලයිමෙක

    • @chamodhiimasha3622
      @chamodhiimasha3622 2 ปีที่แล้ว +1

      @@shalani..... අපාර්ට්මන්ට් කියන එකවත්, පිටරට වල ගෙවල් තියෙන පිරිසිදු කමවත් අහලා,දැකලා නැතුව ඇති ඔයා.අනුකම්පා කරනවා ඔයාට
      (ජපානයේ පොඩි ඉඩක වුනත් ලස්සනට පිලිවෙලට පිරිසිදුව ගෙවල් තියෙන්නේ.මේ ගේත් ඒ වගේ.අඩු ගානේ කතාවකවත් දැකලා නැද්ද)

    • @shalani.....
      @shalani..... 2 ปีที่แล้ว

      @@chamodhiimasha3622 ඔයා පව්...පිටරට ගෙවල් පිරිසිදුයි කියන ඔයා ලන්කාවෙ පිරිසිදු ගෙවල් දැකලා නැති කෙනෙක්..ඒ කියන්නෙ ඔයා ලිදක ඉන්න ගෙම්බෙක්

  • @dilkiperera9589
    @dilkiperera9589 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගෙදර .බුදු මැදුර හරිම ලස්සනයි හරිම පිළිවෙලයි

  • @savithu2128
    @savithu2128 ปีที่แล้ว +2

    Room එක ගොඩාක් ලස්සන යි..එත් බල්බ් වැල් on කරලා තියෙන කොට අල්ලන්නේ බලාගෙන.ගොඩාක් ලස්සන යි.තෙරුවන් සරණියි 🙏❤️

  • @samudigimhani7153
    @samudigimhani7153 2 ปีที่แล้ว +6

    හරිම නිහතමානී පොලොවේ පය ගහලා ඉන්න නිලියක්, ආදරෙයි අක්කියෝ🥰

  • @rozasplace9059
    @rozasplace9059 ปีที่แล้ว +2

    ඉස්සරනම් මන් ඔයාට ආස නෑ..ඒ උනාට මන් ඔයාගෙ ගොඩක් වීඩියෝස් බැලුව.බොරු ශෝ නැතුව ඔයා ලයිෆ් එක ගෙනියනව...හරිම ශෝක් ඔයා...❤

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +11

    ලස්සන යි, තමන්ගේ හීනෙට මේ තරම් අඩු වයසෙන් ගිය ඔයා හරිම දක්ෂයි වාසනාවන්තයි

    • @lakmashiromi8706
      @lakmashiromi8706 2 ปีที่แล้ว

      Puthe mama aka.athima deyak nalu niliyange boru kaiwaru ahanna balanna mokada eyala harima lassanata gothala kiwwata mekup walin wahuwath eyalage munuwala aththa penawa samahara ayage dewal pilikul eth oyage samahara vidio mama balanawa oya hinawela hitiyata oyage munen hithe loku dukak hirakaran inne wage penawa Puthe oyage hitha hadala asa deyak kanna uyala dila balaganna loba hithena daruwek Puthe oya parissamen inna theruwan saranai siyalu deviyange I rekawaranai

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +10

    මම සාමාන්‍යයෙන් මොනම රටකවත් 'නිලියො' youtube එකෙන් follow කරන්නෙ කැමත්තක් නෑ....හේතුව ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නෙ ලෝකෙට පේන්න සහ සෝභනේටෙ...හැබැයි ඔයාගෙ ක්‍රමය හොඳයි ..you are soo cute & innocent ..❤❤❤❤ wish you good luck

    • @BlaBla-ob4jy
      @BlaBla-ob4jy 2 ปีที่แล้ว +1

      Video ekk anith ayata penn TH-cam dapu akka :- 🥲👍

  • @yesicandoit8
    @yesicandoit8 2 ปีที่แล้ว +20

    අනේ හරි ලස්සනයි අක්කෙ ඔයාගෙ room එක ❤️😊

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 2 ปีที่แล้ว +2

    කොහොමද අක්කි ඔයාට.ඔයාගේ room එක ගොඩාක් ලස්සනයි 💖 ආදරෙයි අක්කියෝ.පරිස්සමෙන් ඉන්න ❤️

  • @nilminithennakoonudurawana6931
    @nilminithennakoonudurawana6931 2 ปีที่แล้ว +2

    ආයෙත් ඔනී ඔයා කොරිඩෝ එකේ හදලා තියන බෙඩ් එක ළඟ video එකක්

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 2 ปีที่แล้ว +4

    හරිම පිළිවෙළයි අක්කි ඔයා...

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි අක්කි.....💖 ඒ වගේ පිලිවෙලයි.......😘💖

  • @slakshani9097
    @slakshani9097 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.. ඔයා වගේම ගේත් ලස්සනයි ගොඩක්.. 💖💖👌

  • @anushakushani8674
    @anushakushani8674 ปีที่แล้ว

    Oya. කාමරය හරිම ලස්සනයි. Oya වගේ ම .හැමදාම සතුටින් inna b.s

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +2

    Akki doll💝🎀😘😍 love you soo much darling 😍😍😍 budu saranai 🙏🙏🌸🌸

  • @chamo5411
    @chamo5411 2 ปีที่แล้ว +12

    අක්කි සුරංගනාවි ❤️

    • @samanmalirathnayaka3166
      @samanmalirathnayaka3166 2 ปีที่แล้ว

      ඔයගේ රූම් එක ලස්සනයි. සුබ පතනව ඔයාට.නංගී හෙලෝ කිටී පිලෝස් කොහෙන්ද ගත්තෙ . ගෙන්න ගන්න විදියක් කියන්නකො.

  • @ChaG88
    @ChaG88 2 ปีที่แล้ว +3

    Hi Piumi...pls share a video of your skin care products and hair care products you use...

  • @hansigunawardhane650
    @hansigunawardhane650 2 ปีที่แล้ว +2

    කොච්චර මහන්සි වෙන්න ඇද්ද කැප කිරීම් කරන්න ඇද්ද මේ තැනට එන්න ඔයා මම මාර කැමති චරිතයක් අක්කියෝ තමන් හීන දැකපු ජීවිතේ ලැබෙනවා තරම් දෙයක් කොයින්ද මාර සතුටුයි ඔයා ගැන

  • @sujaniwasundara1169
    @sujaniwasundara1169 2 ปีที่แล้ว +1

    අක්කී ඔයා ලස්සන්ට room එක පිලිවෙලකට තියන් එන්නවා .හරිම ලස්සනයි

  • @chathuriwicky4184
    @chathuriwicky4184 2 ปีที่แล้ว +1

    අනේ මං වගේම හිතන කෙනෙක්... මාත් pothos palnts හැමතැනම තියලා තියේ.... ආසයි ඒවාට මං... ලස්සනයි.... ♥️♥️♥️

    • @chathuriwicky4184
      @chathuriwicky4184 2 ปีที่แล้ว

      ඔව් මාත් ඒමයි.... ඒක මාරම හිතට නිදහසක් දැනෙනවා.... Indoor plants වලින්.... ♥️.. කරලා බලන්න ඔයාලත්

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +1

    Wow..... 💗👍

  • @sulonusulo2042
    @sulonusulo2042 2 ปีที่แล้ว +1

    Hari piliwelai...oya kamatinam shopping giya welawaka emat netnam grocery shopping giyama oya ganna kamati dewal gana video ekak puluwan nam karanna.

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka8204 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කී ඔයාගෙ රූම් එක පොඩි බබෙක්ගෙ වගේ අනේ...❤️❤️🤩🤩 bag එකේ තියන දේවල් බලන්නත් ඕන 😁

  • @kumarapathme9350
    @kumarapathme9350 ปีที่แล้ว

    ඇත්තටම අක්කි ඔයාගේ කාමරය 💖💖💖💖හරිම ලස්සනයි

  • @chandimamanori5524
    @chandimamanori5524 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤️ පිලිවෙලයි❤
    ගොඩක් වාසනාවන්තයි ඔයා
    ❤️❤️❤️❤️

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +5

    So neat and beautifully kept.
    Love the colour scheme. 😍
    Wish you the Very Best, Piumi!

  • @user-wb4ui8gk8k
    @user-wb4ui8gk8k 2 ปีที่แล้ว

    Issaralama pennuwa room ekata wada meka harima piliwelai... photo godk alawala tibba room eka vikaarayak wage mekanm godakma lassanay❤️.

  • @eagleeyes3270
    @eagleeyes3270 2 ปีที่แล้ว +1

    You looks like a doll darling💝 much love😘

  • @shashidinara2366
    @shashidinara2366 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි... මටත් ආස හිතුනා කාමරේ පැල හදන්න... පුංචි idea එකක් දෙන්නම්... ඇඳ ලඟ තියෙන lights වල wires කළු පාට වගේ දැක්කේ... සුදු පාට wire තියෙන එකක් පුළුවන්නම් දාන්න... තවත් ලස්සනයි... හරිම ලස්සන.. පිළිවලට තියෙන කාමරයක්... ආස හිතුනා😍

  • @tharushadilshan7650
    @tharushadilshan7650 2 ปีที่แล้ว +6

    අක්කෙ ඔයාගෙ ගෙදර පර්චස් කීයද? ඒ වගේම ඔයා ගේ ප්ලෑන් කලේ කොහොමද ?ප්ලෑන් එක හදාගත්තෙ කාගෙන්ද .? එතකොට ඔයාගෙ ගෙදර තියෙන්නේ ටිකක් විදේශිය පෙනුමක්නෙ.ඔයා ඒ පෙනුම ගන්න විශේශෙන් කලේ මොනවගේ දේවල්ද කියලා වීඩියෝ එකක් දාන්නකො.

  • @amayaamaya6447
    @amayaamaya6447 2 ปีที่แล้ว +8

    අක්කියො චුට්ටක් sound awl

  • @btslovers3867
    @btslovers3867 2 ปีที่แล้ว +1

    harima lassanai akki.. mata barima de tama piliwelakata room eka thiyaganna eka.. thawa videos godaaak oni.. oya harima lassanai piliwelai... Akki oyai husband gei video ekak dannako

  • @bashikaushalya5554
    @bashikaushalya5554 3 หลายเดือนก่อน

    Personally man comments dana knk nemei but oyage vedios balanna harima kemthi . Hethuwa kisima mushtiyakwath irisiyawakwat natiwa hemadema kiynawa. Aka anith ayata wediya godak hodata terenwa. Goodluck❤

  • @vish3068
    @vish3068 2 ปีที่แล้ว +14

    නිදන කාමර වල ගස් තියන්න එපා අක්කි ,තියනවනම් ජනෙලක් ලගින් තියන්න නිතරම විවෘත කරලා තියෙනෙ මොකද ශාකත් අපි වගෙම රැට හුස්ම ගන්නවා එතකොට ඔයා නිදාගෙන්න ඉන්න වෙලාවට ඔයාටයි ගස් වලටයි අවශ්‍ය ඔක්සිජන් මදි වෙලා ශ්ශන ප්‍රශ්න එන්න පුලුවන් 😊,බුදුසරණයි🙏 ,ඔයාගෙ කාමරෙ ගොඩක් ලස්සනයි ❤️

    • @sayurigunarathne7998
      @sayurigunarathne7998 2 ปีที่แล้ว +2

      ගස් ඔක්සිජන් සපයනවා ,

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +1

      @@sayurigunarathne7998 යාලුවේ මට ඉදිරියට යන්න සහයෝගයක් දෙනවද

    • @nethmiumaya1448
      @nethmiumaya1448 2 ปีที่แล้ว +1

      @@sayurigunarathne7998 eeth reta co2 pita karanawa

    • @piumisrinayaka
      @piumisrinayaka  2 ปีที่แล้ว +8

      Pothos plants.මෙම ශාක ෆෝමල්ඩිහයිඩ්, බෙන්සීන් සහ කාබන් මොනොක්සයිඩ් වාතය පිරිසිදු කිරීමට සේවය කරන අතර ගන්ධයන් ඉවත් කිරීමටද උපකාරී වේ. පොතෝස් දිගු දිනක් තිර දෙස බලා සිටීමෙන් පසු ඇසේ ඇතිවන කෝපය සමනය කිරීමට උපකාරී වේ.

    • @vish3068
      @vish3068 2 ปีที่แล้ว

      @@piumisrinayaka ඇත්තටම මන් හිතුවෙ සාමන්‍ය ගස් කියලා එකයි අක්කි එම දැම්මෙ❤️😊,බුදුසරණයි🙏 ,ඔය වගෙ ලස්සන විඩියො තව දාන්න 😊

  • @Supipipremarathne
    @Supipipremarathne 2 ปีที่แล้ว +1

    Oya wagema lassanai room ekath akki.💐

  • @lasanthasarojani115
    @lasanthasarojani115 2 ปีที่แล้ว +7

    නන්ගී ඔයා කොන්ඩයට කරන සත්කාරයන් ටිකත් කියන්නකෝ මගේ දූලා තුන්දෙනාටත් කොන්ඩයට සත්කාර කරන්න එයාලා හරිම කැමතියි ඔයාට... නියතමානී ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

    • @hansanimaheshika9361
      @hansanimaheshika9361 2 ปีที่แล้ว

      Ane ou kiynnko

    • @hasinis.7237
      @hasinis.7237 2 ปีที่แล้ว +1

      Me channel eke balanna. Dawas dekakta kalin dapu video eka

    • @hansanimaheshika9361
      @hansanimaheshika9361 2 ปีที่แล้ว +1

      @@hasinis.7237 apo mn beluwa ake aya boruwk krl tiyenne kiyl comments tikata giym penwa

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +3

    හරිම පිළිවෙළයි අක්කි කාමරේ 😊

  • @DK-dk101
    @DK-dk101 2 ปีที่แล้ว +1

    ලස්සනයි...ගොඩක් පිලිවෙලයි... cute...anii😍💗🍃🌿☘️🧸

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +1

    හරිම පිළිවෙලයි...ලස්සනයි ❤️

  • @thameerasusantha9612
    @thameerasusantha9612 2 ปีที่แล้ว +5

    Hiii ඔයා මගේ ඉස්කෝලේ පල්ලෙවත්ත කනිෂ්ඨ විද්‍යාලය ඔයාට මාව මතකද දන්නෑ

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +9

    Akke mic එක ගන්නකො ඇහෙනවා මදි ටිකක් 🥺💝❤️ room eka ලස්සනයි 😍

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට සහයෝගයක් දෙනවද

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි...💐🥰♥️♥️♥️

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +25

    Fake plants තියන්න අක්කි.. original ඒවා රෑට co2 හදන නිසා ඇගට හොද නැහැ

    • @buddhivindya13
      @buddhivindya13 2 ปีที่แล้ว +5

      Indoor plants ශරිරයට කිසි හානියක් නැ.නිවස තුල ඇති සමහරක් විෂ වායු නිසා indoor plants වවන එක ගොඩක් හොදයි❤️

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +1

      @@buddhivindya13 ඒත් ගොඩාක් හොද නැහැ ..... ගේ ඇතුලෙ නෙමේ නිවන කාමරේ වැඩිය තියන්න හොද නැහැ

    • @Anu_Queen28
      @Anu_Queen28 2 ปีที่แล้ว

      Fake plants hoda na gewal wala thiyanna wasthu walata anuwa ewa negative energy emit karanawa

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว

      @@Anu_Queen28 negative energy😂

  • @deepikafrancis7320
    @deepikafrancis7320 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි😍😍😍

  • @rayanimasadali992
    @rayanimasadali992 2 ปีที่แล้ว +2

    Akke oyage gedara lassanayi akke ❤️❤️

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිළිවෙළ යී චාම් .👌👌👍👍

  • @chamimendis881
    @chamimendis881 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි කාමරේ 🥰

  • @shiromipriyangika7200
    @shiromipriyangika7200 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිලිවලයි

  • @ayeshatharangi2808
    @ayeshatharangi2808 2 ปีที่แล้ว

    Happy to see..reminded your school time....very humble ...keep it up..

  • @heshanisuwandi6833
    @heshanisuwandi6833 2 ปีที่แล้ว +2

    Akki perfume collection & dressing table tour ekakuth karanna😍❤

  • @nisansalamali5427
    @nisansalamali5427 2 ปีที่แล้ว

    Mama kemathima rangana shilpiniyak oya.harima nihathamani charithayak.budu saranai kamare lassanai.godak...

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว

    ඔයා වගේම ඔයාගේ රූම් එකත් ලස්සනයි අක්කියෝ..පිලිවෙලයි..❤❤❤

  • @erandiverunika6080
    @erandiverunika6080 ปีที่แล้ว +1

    Akkige room ekata mama godak asayi😘

  • @wageeshawijemanne7986
    @wageeshawijemanne7986 2 ปีที่แล้ว +1

    Nice akki, ❤️ morning routine pls and night routine pls ❤️❤️❤️🌹

  • @hasinisuwimali8320
    @hasinisuwimali8320 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි.පිළිවෙලයි

  • @nilushaudeni
    @nilushaudeni 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.හරිම පිළිවෙලට අක්කී Room එක තියන් ඉන්නවා ❤️🥰.අක්කීගේ කොන්ඩේ වවා ගන්නේ මොනද කලේ කියලා Video එකක් කරන්නකෝ please

  • @mashi4782
    @mashi4782 2 ปีที่แล้ว +2

    So cute and beautiful ❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @jeevwijeratne9321
    @jeevwijeratne9321 2 ปีที่แล้ว

    ලස්සනයි ගෙදර .budusaranai

  • @blackpinkbts4027
    @blackpinkbts4027 2 ปีที่แล้ว +1

    Akki oya gana body lotion saha perfumes tika video ehekin genath pennannako ❤️

  • @TDSSSE
    @TDSSSE 2 ปีที่แล้ว +6

    මහන්සි වෙලා වවාගත්ත කොන්ඩේ ලස්සනයි 🙂

    • @senali1633
      @senali1633 2 ปีที่แล้ว +2

      extensions

    • @TDSSSE
      @TDSSSE 2 ปีที่แล้ว +2

      @@senali1633ow mn dnnw🙂

    • @TDSSSE
      @TDSSSE 2 ปีที่แล้ว +2

      @@senali1633 aththa danagen dn na wage kiynn epai🙂🤪

  • @dulaa4141
    @dulaa4141 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක ලස්සන උනාට ඔයා කොන්ඩෙ ගැන කරපු වීඩියෝ වලටනම් මන් කැමති නැහැ .මොකද ඔයා Hair extension කරලා ඉන්නේ කියලා අපි දන්නවා ඒ නිසා බොරු කිය කිය මිනිස්සුන්ව රවට්ටන්න එපා .🤗

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว

    Hari lassanai duwa .piliwelai .genu lamayekuta thiyennama ona piliwela, pirisidukama, kadisarakama

  • @ishu_5027
    @ishu_5027 2 ปีที่แล้ว +3

    BEAUTIFUL💖

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว

    Harima sathutui oya gena akki.lassanama lassanai.cute ekata lassanata piliwalata hadala thiyenw❤❤❤

  • @sachinikaswsachinikasw1231
    @sachinikaswsachinikasw1231 ปีที่แล้ว

    Akkige room aka lassanay piliwelata oya thiyagena innwa 👌❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +4

    Big dream of me😍❤️

  • @TheDevindika
    @TheDevindika 2 ปีที่แล้ว +1

    Superb.... 😍😍😍😍😍😍😍👌💐

  • @walimunigetharu9868
    @walimunigetharu9868 2 ปีที่แล้ว +2

    Lassanai ..oyage room eka dakala mage chuti dutath e wage room ekak onalu😍oya ekka katha karannath onalu😍😍

  • @tharushikaushalya2268
    @tharushikaushalya2268 ปีที่แล้ว +1

    Akki mata oni oyage mekap badu gAna විඩියො එකක්❤️

  • @virangapiyadarshana3366
    @virangapiyadarshana3366 2 ปีที่แล้ว +4

    ගස්වලට ආස එකනම් හොඳයි අක්කේ හැබැයි නිදන කාමරයේ ගස් තියන්න හොඳ නෑ

  • @erandinethmi2991
    @erandinethmi2991 2 ปีที่แล้ว

    අනේ සුදු අක්කි ගේ ඇතුලෙ ලස්සනට එල්ලෙන පැල වර්ග හදලා තියෙනවා,අනේ අපිටත් කියලා දෙන්න .බුදු සරණයි

  • @shanika4937
    @shanika4937 2 ปีที่แล้ว

    Harima lassanai akke harima පිළිවෙළට thiyan ennawa.

  • @roshinishamila9423
    @roshinishamila9423 2 ปีที่แล้ว

    Harima lassanai nangi oyage Room eka ♥️♥️

  • @SisiraJayasinha-og5kl
    @SisiraJayasinha-og5kl ปีที่แล้ว

    Harima lassanai akkiyo oyage gedara🤩🤩🤩😍😍😍

  • @shashiniimasha435
    @shashiniimasha435 2 ปีที่แล้ว

    Harima lassanai.🌹piliwelakata thiyan ennawa soi ane💕💕💕

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 ปีที่แล้ว +2

    අපිනම් අය්න් කරන
    ඇදුම් නැතිබැරි අයට දෙනව ගොඩ ගහගෙන නැහැ .

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 2 ปีที่แล้ว +7

    Niliyangen dakapu lassanama konde thiyanna oyata man harima asai a kondeta❤️😊😘

    • @mishennethru6328
      @mishennethru6328 2 ปีที่แล้ว

      Hair stention dala inne meya...

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      බොරු කොණ්ඩයක් නිසා ලස්සනයි

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi7170 2 ปีที่แล้ว

    හරිම පිළිවෙලයි ❤️

  • @nilanisd7506
    @nilanisd7506 2 ปีที่แล้ว +1

    Beautiful room akkiyoo 😘

  • @dittakarmaya9964
    @dittakarmaya9964 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ජයවේවා