Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 160 | 25th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 176

  • @Grandma-ml5rx
    @Grandma-ml5rx 2 หลายเดือนก่อน +29

    නිල්මිණි මේ වගේ කපටි ජරා චරිතයක් රගපානවා දැක්කමයි

  • @jayanidissanayake359
    @jayanidissanayake359 2 หลายเดือนก่อน +32

    අම්මෝ හතුරේකුට වත් කේමා වගේ අම්මලා හම්බ වෙන්න එපා.. 😅

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 2 หลายเดือนก่อน +1

      Defenetly 👍👍👍👍 කේමව කංජිපානිට අල්ලලා දෙන්න ඕනි

  • @jayanichathurika4444
    @jayanichathurika4444 2 หลายเดือนก่อน +115

    මේ කතාවෙ හැමතැනම බොරුවයි වන්චාවයි

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +2

      Boruwai rewatillath wediy.apiwath rewatanawa.

    • @jayanichathurika4444
      @jayanichathurika4444 2 หลายเดือนก่อน +1

      @@rajakanagarathnaraja8795 ou ekata eka rawattagannwa boru kiynwa.... kochchra unath neharage ammai thaththai hodai
      . E minissu me agak mulak nodanane ohoma inne

  • @jayanidissanayake359
    @jayanidissanayake359 2 หลายเดือนก่อน +27

    කේමට ඕනී සල්ලි විතරයි ..බෑනගේ හැටී දැන ගත්තාම පස්ස බිම ඇනෙයී..මේ කතාවේ හැමෝම බොරුව කරන්නේ 😊

  • @IsharamadhushaniDissanayaka
    @IsharamadhushaniDissanayaka 2 หลายเดือนก่อน +21

    තුෂීගෙ යාලුවා තුෂීට මැච් ❤

    • @easydrawings920
      @easydrawings920 2 หลายเดือนก่อน +2

      Ow ne dn a denna set Kara nam Hari wge ne

    • @udenijayaratna1473
      @udenijayaratna1473 2 หลายเดือนก่อน +1

      Exactly correct. Thushi's boy friend's very smart.​@@easydrawings920

  • @DanushkaKarandagoda
    @DanushkaKarandagoda 2 หลายเดือนก่อน +66

    තුශීට පුළුවන්නේ සදෙව්ගේ ෆොටෝ එකක් අංජලීට යවන්න .

    • @cindyaleesha
      @cindyaleesha 2 หลายเดือนก่อน +1

      Ow ane plz ehmwth krna affaaaa

    • @harshanipiumali5672
      @harshanipiumali5672 2 หลายเดือนก่อน

      Anee ou ehemawth krannako😢

    • @surangikaayanthi2413
      @surangikaayanthi2413 2 หลายเดือนก่อน

      ඒකනෙ අප්පා, අනික් එක අංජලී හරි වැරදී, සදෙව්ට ඇත්තටම ආදරේ කරා නම් අනික් එව්න් කියන දේවල් විශ්වාස නොකර සදෙව්ව විශ්වාස කරන්නැත්තෙ ඇයි😶😶

  • @oshadimadhushikafonseka110
    @oshadimadhushikafonseka110 2 หลายเดือนก่อน +5

    Thushige yaluwa nm 🤩

  • @FILMlanthe-f2i
    @FILMlanthe-f2i 2 หลายเดือนก่อน +17

    කේමගෙ බොරැ නිසා කවද හරි අංජලිට දුක් විදින්න වෙයි.

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 2 หลายเดือนก่อน +6

    අනේ මාර යාලුවෙක් තමයි තුෂිට ඉන්නේ.මරු

  • @AmNilani-b9z
    @AmNilani-b9z 2 หลายเดือนก่อน +6

    පොලිස් තාත්ත්ගෙ ඇක්ටින් සුපිරි ❤

  • @ecogallery128
    @ecogallery128 2 หลายเดือนก่อน +8

    Really 😢missing Sadev singing with his sister happy days

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 2 หลายเดือนก่อน +23

    අංජලී අවංකවම.ආදරේ කරානම්.අංජලීට දැනෙන්න ඕනේ.සදෙවුන්ට මොකද වුනේ කියලා

    • @champhajewarani7271
      @champhajewarani7271 2 หลายเดือนก่อน +1

      මමත් ඕකම comant ,කරා.මට ඒකට හිනා මූනක් දාලා.

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 2 หลายเดือนก่อน +67

    තුෂීට පණ නැද්ද නෙහාරට බනින්න එදා කරපු වැඩේ නිසා මෙහෙම උනේ කියලා

    • @champhajewarani7271
      @champhajewarani7271 2 หลายเดือนก่อน +2

      අනේ ඔව්.මේ චරිත හැබෑ සමාජයේ ඒවානම් නෙවෙයි .

  • @dineshidealwis7819
    @dineshidealwis7819 2 หลายเดือนก่อน +15

    Pasi he is sooo sweet ❤

  • @yvonnemangala9567
    @yvonnemangala9567 2 หลายเดือนก่อน +16

    නෙහරයි , සච්නෞයි තාම්‍යි මේ ජාරා වඩේ කෙරුවේ. නෙහරටයි , සච්න්ටයි . සදෙව්ව බලන්න දෙන්න හොද නත . සදෙව්ට ඉක්මන් සුවය පතමි .❤❤

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +23

    මේ කතාව දැන්නම් එපා වෙනවා ❤ බලන්න එපා වෙනවා ❤

  • @thilishal2891
    @thilishal2891 2 หลายเดือนก่อน +57

    නෙහාරයි කේමයි සචිනුයි නිසා කතාවම ඉවරයි😮

    • @oshadhisisindra7390
      @oshadhisisindra7390 2 หลายเดือนก่อน +4

      Mata nam a 3denama appiriyai

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +6

      Nehara,anjalige amma, sachin ,sachinge punchi,yaluwa siyalloma dustayo.😢

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +25

    පිස්සු අනේ නෙහාරවයි , සචින්වයි පේන්න බෑ , සදෙව් ලඟට ඒ දෙන්නව ලන් කරන්න එපා

  • @saumyahiniduma
    @saumyahiniduma 2 หลายเดือนก่อน +34

    මෙ කතාවේ ඉන්න ඔක්කොම දක්ශයි.සදෙව්ගෙ චරිතෙ ලියල තියනවිදිය නිසා තමයි එයා එපා වෙන්නෙ. මෙච්චර ප්‍රවීන අයත් අරගෙන මේ කතාව හිට් නොවෙන්න හේතුව main character එකට දාලා තියන දෙන්නට කතාව ලියල තියන හැටි නිසා වෙන්නඇති.නැත්තම් අලුත් අයත් සුපිරියට රඟපානවා.කතාව ලියාගෙන යද්දි මුල ටික අගදි ලියන කෙනාට අමතක වෙනවවගේ 😅.සමහර ඒවා ගැලපීමක් නෑ.සාමාන්‍⁣්‍යෙන් කතාවට main character දෙකට මිනිස්සු මාර ලව් කරනවා.මේකෙ සදෙව් අංජලි නිකම් ාහා්න්තු දෙකක් කරලා නෙහාරා සචින් ගෙ ලව් එක තමයි බලන්න ආස හිතෙන්නෙ.සදෙව්ට කොන්ද පන නැති කරල.අංජලි ාහා්න්තුවක් කරල.සාමාන්‍යයෙන් වෙන කතා වල ප්‍රධාන චරිත දෙකට මාර අසාදාරනයක් ⁣ෙවෙනව එතකොට මිනිස්සු එයාලට ලව් කරනවා.ඒත් මල හොල්මන් වගේ අඬා වැලපෙන්නෙ නෑ.ඇත්තටම අපරාදෙ මෙච්චර හොඳ අය අරගෙන රෝස මල් කතාවක් කරන එක..සදෙව්ලා කතා කරන විදිය පවා හෙන 3rd class සාමාන්‍ය විදියටත් උන් මුන් කිය කිය මිනිස්සුන්ට.ටිකක් ලස්සනට මේ කතාව ලියන්න අපරාදෙ

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 2 หลายเดือนก่อน +6

    රගපාන අයට දොස් කියන්න එපා අනේ ඒ එයාලට ලැබෙන චරිත .

  • @jimbo6513
    @jimbo6513 2 หลายเดือนก่อน +36

    දැන් නම් මෙලෝ රහක් නෑ මේ කතාව නම් 😒

  • @gangashamali2652
    @gangashamali2652 2 หลายเดือนก่อน +42

    මේ කේමා ගෑනී වගේ අම්මා කෙනෙක් කිසිම දුවෙකුට නොලැබේවා

    • @oshadhisisindra7390
      @oshadhisisindra7390 2 หลายเดือนก่อน +2

      Apo ow puluwn nm a ganita sachinwa bandala dunna nm hari

    • @champhajewarani7271
      @champhajewarani7271 2 หลายเดือนก่อน +1

      ​@@oshadhisisindra7390අම්මෝ මටත් ඕක හිතුනා.ඒක comant කරා නම් මට කියයි අංග විකල ජීවිත කියලා.

    • @SSujeewani
      @SSujeewani 2 หลายเดือนก่อน +1

      තු..ක් විතරක් කේමා ගැනි

  • @FILMlanthe-f2i
    @FILMlanthe-f2i 2 หลายเดือนก่อน +16

    තුෂිට පිස්සුද කොදො අර නෙහාර බැලලි බදා ගන්නෙ.

  • @udenijayaratna1473
    @udenijayaratna1473 2 หลายเดือนก่อน +6

    Sadev is very innocent. Nilmini Thennakone is very nice today. Also good to see Thushi's boy friend again. His acting is really good. He is very well matching to Thushi's boy friend on the teledrama. His name is not appearing on the TV while starting the teledrama. Love to see his name. I'm watching this teledrama from Australia.

    • @SasaAltoni
      @SasaAltoni 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @GaminiJayaratna
      @GaminiJayaratna 2 หลายเดือนก่อน +2

      Yes Thushi’s boy friend is very talented.

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 2 หลายเดือนก่อน +62

    නෙහාරගෙයි කේමාගෙයි මුසලචරිත නිසා කතාව අප්පිරියයි.

    • @sampathchamara9041
      @sampathchamara9041 2 หลายเดือนก่อน +2

      Ane ou appa,eyala nisa katawa epawenawa

  • @GayanMallawaarachchi
    @GayanMallawaarachchi 2 หลายเดือนก่อน +6

    නෙහාරා කියන්නේ මහා ජරා චරිතයක් ඔයාලට තේරුම් ගන්න පුළුවන් හෙට වාහනේ හම්බවෙලා හෙන හැපී, මේ වගේ ගැණු තරහා කාරයෙක්‌ටවත් හම්බවෙන්න එපා... 🫤🫤🫤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +9

    අන්ජලී ඇත්ත දැනගන්න ඔිනී 😊
    සදෙව් හරිම පව්

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 2 หลายเดือนก่อน +31

    මෙචිචර තාක්ෂනයතියෙද්දිඅංජලිට මැසේජ් එකක් දාලා තුෂිකියන තැනට කතාව ලියන්නබැරිද ගොන්පාටි

  • @chirandevmith2080
    @chirandevmith2080 2 หลายเดือนก่อน +2

    Pasi ❤

  • @Dananjayawijewardana
    @Dananjayawijewardana 2 หลายเดือนก่อน +52

    නොදකින් මේ කේමට හොදක් වෙන්ඩ එපා මෙහෙමත් අම්මලා

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 หลายเดือนก่อน +1

      අනේ ද

    • @ecogallery128
      @ecogallery128 2 หลายเดือนก่อน +2

      I hope Anjali gets to know her mother and boyfriend are lying

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 2 หลายเดือนก่อน +3

    අම්මෝ පොල් කටුව කියන්න බොරු 😂 පව් සදෙව් 😢

  • @TharangaDarshana-n3g
    @TharangaDarshana-n3g 2 หลายเดือนก่อน +24

    සදෙව් මරන්න අනේ සචින් හිරේ දාන්න..අන්ජලීට පිස්සු වට්ටමු කියන අය මේ පැත්තට 🤣👍

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 2 หลายเดือนก่อน +31

    ගොන් නෙහාරායි,සචිනුයි නිසා තමා මේ ඔක්කොම.😡😡
    සදෙව්❤අන්ජලී වත් වෙන් කලා.
    ඒ දෙන්නගෙ love එක ආය පටන් ගන්නකෝ.සදෙව්❤අන්ජලී seens නැතුව අපිට එපා වෙලා ඉන්නේ😢

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 2 หลายเดือนก่อน +66

    Ane sadeu anjali wen karanna epa ea adare denna ea dennata

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 หลายเดือนก่อน +5

      මෙි නිෂ්පාදක ය ට පිස්සු

  • @W.I.TWithanage
    @W.I.TWithanage 2 หลายเดือนก่อน

    ඇත්තටම මේ කතාවෙන් සමාජෙට තියා අඩුම කතාවටවත් ආදර්ශයක් නෑ..හැමදේකටම බොරුව ඉස්සර කරගන්නවා..

  • @sagnarangoda2243
    @sagnarangoda2243 2 หลายเดือนก่อน +6

    සදෙව්ට අංජලීව අමතක උනානම් පවුල් හතරම සතුටින්..

    • @chathukumari4387
      @chathukumari4387 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @luckysenanayake1431
      @luckysenanayake1431 2 หลายเดือนก่อน

      Exactly 💯👌 Sure 🇭🇲

  • @Malikk-go2hb
    @Malikk-go2hb 2 หลายเดือนก่อน +4

    අංජලී මොඩයි කවුරු හරි බොරු වක් කිව්වත් පිලිගන්නව අංජලී හොයල බලපන්කෝ මොඩි😢

  • @KuwaitAsd-cs1is
    @KuwaitAsd-cs1is 2 หลายเดือนก่อน +2

    Sadevta,ikmaninma,sanipawentaona,anjali,oya,sadevta,kathakaranta❤❤❤❤❤❤❤❤

  • @Suhansa-i5u
    @Suhansa-i5u 2 หลายเดือนก่อน +1

    නෙහාරගේ හොම්බට හැටක් දෙන්න හිතෙන්නේ මට විතරද😏😏😬😬😡😡

  • @uflora3558
    @uflora3558 2 หลายเดือนก่อน +19

    අන්ංජලි ගේ අම්මා කියන බොරු අහන් ඉන්න බැරැව skip කරා මං

  • @PushpaPushpa-p1h
    @PushpaPushpa-p1h 2 หลายเดือนก่อน +12

    Thusaita eanne hoda yaluwak

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 หลายเดือนก่อน +13

    අංජලිගෙ සදෙව්ගෙ ආදරේට බාදාවක් නොවේවා ❤❤

  • @Supunihgs
    @Supunihgs 2 หลายเดือนก่อน +29

    දැන් මේ කතාවත් ඉස්සර වගෙ ලස්සන නැ

  • @isinimadora8559
    @isinimadora8559 2 หลายเดือนก่อน +3

    නැන්දම්මා කියන හෙන ගෙඩි නම් මට පේන්න බෑ 😡😡

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 หลายเดือนก่อน +1

    අනේ මේ කතාවේ සදෙව්ට වෙන කෙනෙක් මුන ගස්සන්න අනේ මේ නෙහාරා ඔක්කොම කරලා දැන් බොරුවට අඩනවා

  • @AshenMetujayaSamarakoon-vw8dk
    @AshenMetujayaSamarakoon-vw8dk 2 หลายเดือนก่อน +2

    මරු අම්මා 😂

  • @kalyanipadmakumari3604
    @kalyanipadmakumari3604 2 หลายเดือนก่อน +20

    අංජලී සදෙවු❤

  • @jolisiya8931
    @jolisiya8931 2 หลายเดือนก่อน +3

    නෙහාරව පේන්ඩත් බෑ අනෙ මහත්තයා කිය කිය නාහෙං අඬන එකිගෙ අම්මව පෙන්නන්ඩත් බැ ක්‍රැහ්හ් තූ 😂 හූනියමක් මහ සික්

  • @IreshaDahanayaka-gy9vk
    @IreshaDahanayaka-gy9vk 2 หลายเดือนก่อน +1

    සිකුරා ඇවිත් නෙවෙයි සිකුරා ගිහින්

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 2 หลายเดือนก่อน +2

    කේමා මහ ජරා ගෑනියෙක්..අම්ම කියන්නත් ලැජ්ජයි ඒ වගේ චරිතෙකට

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 2 หลายเดือนก่อน +3

    නෙහාරට කාර් එක හම්බඋනාම කොල්ල ලෙඩ ඇදේ කියලත් අමතකයි

  • @tkcmadhurangi9834
    @tkcmadhurangi9834 2 หลายเดือนก่อน +1

    Anjalita oi hair styl eka ketai.wayasa penw wediy. Klin widiya lassanai .

  • @mprpsenadeera
    @mprpsenadeera 2 หลายเดือนก่อน +10

    සදෙව් ට හොද වැඩේ
    මට්නම් පේන්න බැරි චරිතයක්
    කේමා හරි ❤

    • @thilishal2891
      @thilishal2891 2 หลายเดือนก่อน +6

      අවංකව ආදරේ කරනඑක වැරදි 😮 අම්මා දුවව රවට්ටන එක හරි කියලද කියන්නෙ

    • @sanoliwijewardhana2494
      @sanoliwijewardhana2494 2 หลายเดือนก่อน +5

      සදෙව්ට එහෙම කියන්න එපා🥺😪.
      එයා අවංකව අන්ජලීට ආදරෙ කරන්නේ.බනිනවනම් නෙහාරා අම්මන්ඩිට බනින්න.🙏

    • @mprpsenadeera
      @mprpsenadeera 2 หลายเดือนก่อน +1

      ඒ අම්මා කෙනෙක් එයා බලන්නෙ දුවට හොදක් කරන්න
      වෙන්නෙ හොදක් නම් ඒක බොරුවක් උනත් කමක් නැ

    • @bimaa6750
      @bimaa6750 2 หลายเดือนก่อน +1

      Wikara oi 😂😂anjali ge amma ta mole na😂😂gon gani miniha dala giya hoda wade 😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 หลายเดือนก่อน

      පුදුම් හොදක් පුදුම් අම්ම්ලා සජිත් කවුද කියලා දැන්ගත්තම් තරුත් පෙනෙයි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน +8

    කේමා කියන බොරු 😂
    අංජලි තුසිට කෝල්
    කරයි කියලා මම හිතුවේ

  • @chathuvachathuva8871
    @chathuvachathuva8871 2 หลายเดือนก่อน +7

    Anjali vage charitha aththa jivithe inno ban appiriayai 😁

  • @Darshanauswatta
    @Darshanauswatta 2 หลายเดือนก่อน +21

    සදෙවි 😥

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka 2 หลายเดือนก่อน +1

    ඇයි අනේ අන්ජලිට සදෙවුගේ පොටෝ එකක් යවන්න බැරිද

  • @ecogallery128
    @ecogallery128 2 หลายเดือนก่อน +1

    Why can’t Nehara get it you can’t force someone to love you back.leave Sadev alone.

  • @buddhimamunaweera
    @buddhimamunaweera 2 หลายเดือนก่อน +2

    බලපු මොංගල්ම කතාව 😂

  • @nalanipadmalatha8652
    @nalanipadmalatha8652 2 หลายเดือนก่อน +4

    Tushi seeyata kiyannako.

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 2 หลายเดือนก่อน +2

    බලු නැටුම් ඔක්කොම නටල දැන් බොරුවට අඩනව...නෙහාරා නම් නොදක්ම් බැම්ලි

  • @nethmishashini504
    @nethmishashini504 2 หลายเดือนก่อน +8

    Anjali sadeu wen karothnm aye balnne na 😢

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤😢😢😢😢😢😢😢

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 2 หลายเดือนก่อน +2

    අන්ජලී ගෙ අම්මා නම් මාහ සවුත්තු ගෑනියෙක්. නෙහාර, කේමා, සචින් ඔක්කොම සවුත්තු ටොම් පචයෝ. ඔය ඔක්කොම එකට හිරේ යන්න ඕන, සදෙව් ට මේ කරපු දේට

  • @champhajewarani7271
    @champhajewarani7271 2 หลายเดือนก่อน +3

    අම්මෝ ඛේමා ඔයා නම් මොන අපායකට යයිද මන්දා.ඔහොම බොරුනම් කවදාවත් කියලා හිතක් කඩලා දාන්න එපා.ඔයාට ලබන ආත්මයේ ආදරයක් ලැබෙන එකක් ම නැහැ .

  • @sammanimadhushika8116
    @sammanimadhushika8116 2 หลายเดือนก่อน +13

    Windiyak giyeth n kathawa balala iwra kr😂

  • @ireshashayani1816
    @ireshashayani1816 2 หลายเดือนก่อน +4

    Nehara wage charithanm waha..jarawa..drama ekak unath e wge charitha 😠😠😠

  • @MenikWeerakoon
    @MenikWeerakoon 2 หลายเดือนก่อน +6

    කෝමා පොල්කටුව , නෙහාරා ,අප්‍රසන්න චරිත දෙකක් 🤮
    පොල්කටු වත් සචී බේබි දෙවෙනි නෑ බොරු විඳිනවා 🤮
    ඔක්කොම කරලා අර මුසලි බොරුවට අඩනවා 🤮

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 2 หลายเดือนก่อน +1

      ඕකුන් දෙන්නව අර කංජිපානිට අල්ලලා දෙන්න ඕනි 🤮🤮🤮🤮🤮

  • @jolisiya8931
    @jolisiya8931 2 หลายเดือนก่อน +5

    මිස්ටර් අද්ද්‍යක්ශකතුමො කමෙන්ට් ටික බලලවත් අන්ජලීවයි සඳෙව්වයි එකතු කරහං මිනිහො😂 ඔච්චර දෙන්නව දෙපැත්තට කරන්නැතුව ,😅පේනවනෙ අර නෙහාරා මොකද බලෙං පුම්ක දෙන්නෙ මටනං පේන්ඩ බැ hutiva ක්‍රැහ්හ්හ් තූ ✌️

  • @ecogallery128
    @ecogallery128 2 หลายเดือนก่อน +3

    Nilmini is doing a fantastic job acting for Kama

  • @nuwanthihettiarachchi8469
    @nuwanthihettiarachchi8469 2 หลายเดือนก่อน +5

    Sadeuta sihiya eddi Nehara Anjali wage raga paanna ganida danne na.. 😬😬

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 หลายเดือนก่อน +14

    ට්‍රැක පැනපු එකෙක් විතරයි හිටියේ නැත්තේ දැන් එකත් හරි 😂

  • @NiranjalaKumari-bz5mc
    @NiranjalaKumari-bz5mc 2 หลายเดือนก่อน +25

    Nehara hinada tamai me ඔක්කොම prasna 😒

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 2 หลายเดือนก่อน +2

      ඔව් අප්පා මළහෝන්තුව

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 2 หลายเดือนก่อน +35

    අනේ මෙහෙම ගිහිල්ල සදෙව් ට නෙහාරාව සෙට් කරන්නෙ නැතුව අන්ජලීව එකතු කරනන්න.❤
    ඒ කුරුලු ජෝඩුව වෙන් කරන්න එපා.කතාව බලන්නෙත් ඒ දෙන්න නිසා.
    සදෙව්❤අන්ජලී

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn 2 หลายเดือนก่อน +2

    නෙහාර ඔන් නැහැ

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 หลายเดือนก่อน +5

    බොරැ කියන මිනිසුන් ට බොරැ වෙන්ම ජිිව් වෙන්න වෙන්නේ

  • @chandanimallika1644
    @chandanimallika1644 2 หลายเดือนก่อน +12

    මේ katawe wadagath කෙනෙකුට ඉන්නේ neharage අම්මා vitarai

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +1

      @@chandanimallika1644 sachinge thatha bohoma wedagath manushayek.eyage gehenitath sachintath kiyana de kelinma kiyanawa.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +2

      @@chandanimallika1644 neharage ammath thamange swamiyatath boru kiyala kapati neharawa beragannawa.

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 2 หลายเดือนก่อน +1

    Kathawa adino wedi

  • @hema-e6z
    @hema-e6z 2 หลายเดือนก่อน +2

    අම්මෝ මේ අන්ජලි ගේ අම්මා කියන්න බොරු

  • @SuneethaSamanmali-c6t
    @SuneethaSamanmali-c6t 2 หลายเดือนก่อน +5

    Me anith Holman's nehara Mata penna ba

  • @IreshaSandeepani-r9m
    @IreshaSandeepani-r9m 2 หลายเดือนก่อน +19

    Anjalita molaysk nada

  • @DinukaDarsana
    @DinukaDarsana 2 หลายเดือนก่อน +3

    Hodawede modaanjalita

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +3

    මේ මේ මේ ම්ක බලලලලලලන්න්න්න්න පුපුපුපුලුලුලුලුලුලුවවවවවවවන්න්න්න්න්න්න්න්න විදිහට හහහහහහහදදදදදදදදන්න්න්න්න්න්නනනනනනනනන❤

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 2 หลายเดือนก่อน +1

    Sadeu anjali keyala neharata love karai wage😂😂😂😂

  • @thushnhtikumari447
    @thushnhtikumari447 2 หลายเดือนก่อน +2

    Nodakin nehara balli Sachin ballai epa wela thiyene

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 2 หลายเดือนก่อน +2

    Nehata adana kota duka nemei.okiwa marannai hithenne.mala hoonthuwa kethai ban uba.😂😂😂😂

  • @SandakiniDivyanani
    @SandakiniDivyanani 2 หลายเดือนก่อน +3

    Me kathave thinema boruwamai .kohoma unath Anjali sadew wen karana epa plzz

  • @dreams7706
    @dreams7706 2 หลายเดือนก่อน +2

    Ane aththa Eli wenna one

  • @onlinetouristssl2001
    @onlinetouristssl2001 2 หลายเดือนก่อน +3

    Anjali aththa den ganne kavadda 😢

  • @Dallas3080
    @Dallas3080 2 หลายเดือนก่อน +2

    මෙකෙ අධ්‍යක්ෂකට පිස්සු

  • @indradamayanthi932
    @indradamayanthi932 2 หลายเดือนก่อน +3

    Anjali nikan hasiranea atha daruweak wage awanka adarayak kalanam maheama wanea naha

  • @anomaamerasinghe9643
    @anomaamerasinghe9643 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ChandaniKarunarathna-x9r
    @ChandaniKarunarathna-x9r 2 หลายเดือนก่อน +7

    Sachin gelapenne anjalige ammata agenith kiyanne borumai

  • @indikakumudhini5554
    @indikakumudhini5554 2 หลายเดือนก่อน +2

    Ammo nehara kiyana kena ragapanna nm sudusu neha holmank

  • @ecogallery128
    @ecogallery128 2 หลายเดือนก่อน +3

    When Nehara sees the new car she will suck up more to sachin

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 2 หลายเดือนก่อน +1

    නෙහාරා ට පිස්සු

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 หลายเดือนก่อน +6

    අංජලී රගපානවා නියමෙට

  • @udariudari7177
    @udariudari7177 2 หลายเดือนก่อน

    Sadew nehara ekathu karannako❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 2 หลายเดือนก่อน +1

    😢පව්

  • @shashikalakumuduni4011
    @shashikalakumuduni4011 2 หลายเดือนก่อน +2

    Denn ohom iddi duki😢