උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව - A/L Technology Subjects Overview

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 935

  • @AlongTheRoad
    @AlongTheRoad  3 ปีที่แล้ว +96

    මේ අවුරුද්දේ ඉඳන් වයඹ විශ්වවිද්‍යාලයේ අලුතෙන් Automation Technology ගැන පාඨමාලාවක් පටන් ගත්තා. 2019 උසස් පෙළ ලියලා ඇතුලත් වෙන අයගේ ඉඳන් ඉදිරියට ඒ පාඨමාලාව හදාරන්න පුළුවන්.

    • @emalgamage9210
      @emalgamage9210 3 ปีที่แล้ว +6

      A පාඨමාලාව keran කවුද wenne පුළුවන්

    • @emalgamage9210
      @emalgamage9210 3 ปีที่แล้ว +4

      මොරටුව campus eken denne නැද්ද

    • @Thespringlife00
      @Thespringlife00 3 ปีที่แล้ว +4

      මොරටුව nedda

    • @clintenos8861
      @clintenos8861 3 ปีที่แล้ว

      ඒක proposed.. තාම පටන් ගත්තෙ නෑ..

    • @isurusampatha223
      @isurusampatha223 2 ปีที่แล้ว +1

      අයියේ Tec කරන්න සාමාන්‍ය පෙළ රිසාල්ට් කොහොමද තියෙන්න ඕනි

  • @MethsaraNethesh-bw6uc
    @MethsaraNethesh-bw6uc ปีที่แล้ว +1

    sft / et / agri hodaid sir .. Tech krala anagth good job ekk krnn puluwnd

  • @RK-qj3fp
    @RK-qj3fp 4 ปีที่แล้ว +7

    කෘෂි තාක්ශනයයි ✋🙄කෘෂි විද්‍යාවයි කියන්නෙ subject දෙකක් . Subject select කරනකොට කෘෂි විද්‍යාව ( agriculture science ) හරි ICT හරි තෝරගන්න.

  • @Phnnethsara
    @Phnnethsara 2 หลายเดือนก่อน +1

    Mata ol walata 9/7k thinawa
    Maths C
    Science S
    Mata technology karanna puluwanda

  • @sashennimnada9220
    @sashennimnada9220 3 ปีที่แล้ว +27

    ගොඩක් වටිනවා.ස්තූතී

  • @Snp-vg3eo
    @Snp-vg3eo 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනව වීඩියෝ එක❤🌼

  • @issa_4866
    @issa_4866 3 ปีที่แล้ว +20

    2013 O/L කලෙ ගණිතය පාස් නැති නිසා A/l කලෙ නැ. මේ අවුරුද්දේ ඕලෙවල් කරලා ගණිතය පාස් වුනොත් A/l Technology කරන්න පුලුවන්ද? 2013 0/L විද්‍යාවට S තියෙනවා.

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +7

      පුළුවන්..

    • @ashokadamayanthi2574
      @ashokadamayanthi2574 2 ปีที่แล้ว +4

      ඔයා tech වලට ගියාද අයියෙ

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 ปีที่แล้ว

    Aiye mata pahadili madine dn oya kiynva takshanavede sadaha vidyava anivaryalu itpsse engineru takshanayena krnvnm ituru subject 2kaa torgnne ekenda

  • @Wi44-t4z
    @Wi44-t4z 2 ปีที่แล้ว +18

    Sft , agri , bst කරලා කැම්පස් ගියොත් ලැබෙන job මොනවද?

    • @isharasewwndi9620
      @isharasewwndi9620 2 ปีที่แล้ว

      Agri walin ynn puluw ned

    • @manjulawijebahu
      @manjulawijebahu ปีที่แล้ว

      Ane okt tech gana video dana kawruth reply danne na 😐

  • @semuthubirdseye7145
    @semuthubirdseye7145 3 ปีที่แล้ว

    Aiye mn 2020 biology valin al kre, p6 epama vela thynne,mt 2022 tec kroth awlk nathi veida, alla ganna amaru veida venamama subject ekk nisa

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ඔයා මහන්සිවුනොත් ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්..

  • @kaushalyakrishan9910
    @kaushalyakrishan9910 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි ඔබට ගොඩක් වටිනවා මේක

  • @hiruninadisha4099
    @hiruninadisha4099 ปีที่แล้ว

    Sir agri paththta ynna puluwan neda agri paththen thiyena dewal gana poddak kiynn puluwand plz

  • @lahirusasanka6327
    @lahirusasanka6327 3 ปีที่แล้ว +15

    SFT, BST, bugolaya විෂයන් 3 gelapenawada?🥺🥺🥺

  • @rajitharuvishan1322
    @rajitharuvishan1322 3 ปีที่แล้ว +14

    Video එක නම්මරු ඈ සුපිරීම.☺️
    මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරුව හිටියේ.

  • @sajanisewwandi7575
    @sajanisewwandi7575 3 ปีที่แล้ว +1

    Ane mata note na mata tech note tikkak illwganna kenek nadda plz loku udawwak

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +1

      t.me/techhelpNStechnology
      මේ Telegram Channel එක කරන්නේ Wayamba University එකේ Technology Faculty එකේ අයියලා අක්කලා වගයක්.. Group එකේ මැසේජ් එකක් දාන්න. එයාලා උදව්වක් කරයි...

    • @sajanisewwandi7575
      @sajanisewwandi7575 3 ปีที่แล้ว +1

      @@AlongTheRoad hari aiyee thanks

    • @sajanisewwandi7575
      @sajanisewwandi7575 3 ปีที่แล้ว

      @@AlongTheRoad aiyee ake apita msg karanna ba nee

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ඒකේ දාලා ඇති නංගි නෝට්ස්..

  • @Murshid_Safna
    @Murshid_Safna 4 ปีที่แล้ว +4

    Best of luck brow👍

  • @cricket2138
    @cricket2138 2 ปีที่แล้ว

    Kauru hari please kiyanna
    Al walata tech karanna
    Ol wala maths C
    Thibila science S thibboth puluwanda

  • @nk7621-xd
    @nk7621-xd 3 ปีที่แล้ว +13

    Thank you.. For the best video..

  • @ishigirl8913
    @ishigirl8913 2 ปีที่แล้ว +2

    සර් මම A/l tec karna හිතන් ඉන්නේ මට මෙ ගමන ගණම් අවුල් ගියොත් වෙන ඉස්කොලෙ කට යන්න බෑ නෙ. අපෙ ඉස්කොලෙ ටෙක් විෂය නැති නිසා මම ඉස්කොලෙ ම් ගණම් අයේ දලා A/l , private කරන්න පුලුවන් ද? මේ පාර අයේ ගණම් ලියලා

    • @AlongTheRoad
      @AlongTheRoad  2 ปีที่แล้ว +1

      ගණන් විෂය කොහොමහරි පාස් වෙන්න. ප්‍රයිවට් AL දාන්න පුළුවන්

  • @chadhumendis9098
    @chadhumendis9098 ปีที่แล้ว +3

    Sir BST,SFT එක්ක Media කරොත් තියෙන අවාසි මොනවද.Z Score එක අඩු වෙනවද BST එක්ක මීඩියා කරොත්

  • @indikaindika3414
    @indikaindika3414 3 ปีที่แล้ว +2

    mn 2020 bio kare.2021 di BST krala university ynn puluwan weid?

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +2

      ඔයාගේ මහන්සිය සහ කැපවීම අනුව තමා ඒක තීරණය වෙන්නේ..හොඳටම මහන්සි උනොත් කිසිම ප්‍රශ්නයක් නෑ

  • @DEVIL-sq4rh
    @DEVIL-sq4rh 3 ปีที่แล้ว +17

    Special thanks ; jayakodi sir ape 💪

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +2

      ජීවිතේ හම්බුන වටිනම චරිතයක් ❤

    • @DEVIL-sq4rh
      @DEVIL-sq4rh 3 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත.මම කැමතිම ගුරුවරය තමා සර්💚

  • @sandunitharundhya9473
    @sandunitharundhya9473 3 ปีที่แล้ว +1

    3 weni subject ekata agri dala b.tech karoth karann puluwan digre monada

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      BST වලින් කරන්න පුළුවම් ඩිග්‍රී ඔක්කොම පුළුවන්

  • @lakshikachathu761
    @lakshikachathu761 3 ปีที่แล้ว +5

    ජෛව විද්‍යා තාක්ශනවෙදයේදි කරන්න හොදම subject මොනවද

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +4

      තුන්වෙනි විෂය වෙනුවට හොඳ Z එකක් තියෙන විෂයක් තෝරගන්න

  • @mis.darshi1236
    @mis.darshi1236 3 ปีที่แล้ว +1

    Sir AL walata sft,bst,ict karoth profeser kenekuth wenna puluwanda..tawa job tiyanawalu ne ane

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ඔයාට Prof කෙනෙක් වෙන්න පුළුවන් ඕන සබ්ජෙක්ට් එකක් කරලා.. Bachelor Degree එක කරලා Masters/Phd කරන්න ඕන.

    • @mis.darshi1236
      @mis.darshi1236 3 ปีที่แล้ว

      Manovidiyava pattenut yanna puluwanda sir.

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ඒක ගැන නම් හරියටම මන් විස්තර දන්නේ නැ

    • @mis.darshi1236
      @mis.darshi1236 3 ปีที่แล้ว

      Ahemada

  • @nimashanimasha5491
    @nimashanimasha5491 3 ปีที่แล้ว +6

    Thanks අයියේ vedio එකට..

  • @lakshikamadushani1921
    @lakshikamadushani1921 3 ปีที่แล้ว +1

    Aiye girl kenek widiht mn ET, SFT, ICT kranni inne. E sub hodida.. ewagemai aiye godk aya kiyanw girlslat ET hariyanna kiyal...

    • @lakshikamadushani1921
      @lakshikamadushani1921 3 ปีที่แล้ว

      Etakot aiye tech krl A/L Engineer (Artifical intelligence) kenk wenn puluwnd?

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      Girsla උනා කියලා කිසි ප්‍රශ්නයක් නෑ.. එව්වා බොරු කතන්දර කට්ටිය කියන.. AI ගැන නම් මගේ ලොකු දැනීමක් නෑ නංගි.. පොඩ්ඩක් හොයලා බලන්න ඒක ගැන.. ජපුරේ Mechatronics ගැන නම් ඩිග්‍රී එකක් තියෙනවා..

  • @රොමිලියාඩිවොන්
    @රොමිලියාඩිවොන් 3 ปีที่แล้ว +10

    ඇත්‍තටම ගොඩක් හොදයී ❤️‍🔥❤️‍🔥

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ස්තුතියි ❤

  • @imashisashikaladilrukshi8672
    @imashisashikaladilrukshi8672 2 ปีที่แล้ว +1

    Sir Al subject athara combined meths/higher meths/ meths subject 3k thiyenawa me subject athara wenasa kiyanna puluwanda

    • @almathematics07withdinushka
      @almathematics07withdinushka 2 ปีที่แล้ว

      Mathematics තමා ලේසිම
      ඊළඟට Combined Mathematics
      Higher Mathematics තමා අමාරුම
      Tech එක්ක කරන්නෙ Mathematics
      මේ වීඩියෝ එකේ විස්තර තියෙනවා. 👇👇
      th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html

  • @dasunbhanuka408
    @dasunbhanuka408 2 ปีที่แล้ว +7

    ටෙක් subject එකත් එක්ක ස්ංයුක්ත ගණිතය කරන්න පුලුවන්ද

    • @almathematics07withdinushka
      @almathematics07withdinushka 2 ปีที่แล้ว +1

      සංයුක්ත ගණිතය නෙමේ ගණිතය
      මේකෙ තියෙනවා ඒ විෂය ගැන 👇👇
      th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html

  • @chamathrasanjana9188
    @chamathrasanjana9188 2 ปีที่แล้ว +2

    Tech karala softwere inginiyaer kenek wenn puluwan da aiye

    • @AlongTheRoad
      @AlongTheRoad  2 ปีที่แล้ว

      Private කරලා යන්න පුළුවන් මල්ලි

  • @nimeshasumudu6222
    @nimeshasumudu6222 3 ปีที่แล้ว +7

    ස්තූතියි. මේ ගණිතය විෂය ගැන විස්තර ටිකක් කියන්නකෝ. විෂය නිර්දේශයවත් හොයාගන්න නැහැනෙ

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +1

      A/L Combine Maths වලින් කොටසක් තියෙන්නේ ඒකෙ

    • @sanjananethmini5996
      @sanjananethmini5996 3 ปีที่แล้ว +1

      @@AlongTheRoad aiye maths kloth Z eka wdi ndda.

    • @luxmanmirihella7135
      @luxmanmirihella7135 3 ปีที่แล้ว

      Sir thoraganna thiyena subjects walinmada api subject ekak tgoraganns oone

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      @@sanjananethmini5996 wadi IT valata vadiya

    • @almathematics07withdinushka
      @almathematics07withdinushka 2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ ඒ ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. 👇👇
      th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html

  • @visaltharushaka2922
    @visaltharushaka2922 2 ปีที่แล้ว +2

    2021 O/L වලට මට විද්‍යාව s1 එකක් තියෙන්නේ අනිත් විශයන් ඔක්කොම තියෙන්නේ A,B,C සාමාර්ත මට ටෙක් කරන්න පුලුවන්ද

  • @thushanirathnayaka969
    @thushanirathnayaka969 4 ปีที่แล้ว +22

    එල මචන් 👍❤❤

  • @akilarathnayake8318
    @akilarathnayake8318 3 ปีที่แล้ว +1

    Thank you aiye me wage video ekak dammata. Theereanyak ganna bariwa hitiye

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      You are welcome nangi ❤

  • @Clash_legands
    @Clash_legands 4 ปีที่แล้ว +6

    අයියෙ ඉතින් මැත්ස් කරන්න පුලුවන්නම් කවුද ටෙක් කරන්න එන්නෙ මෝඩ කතා කියන්න එපා මැත්ස් බැරි නිසා තමයි ටෙක් කරන්න ආවෙ..මං කරන්නෙ sft/et/ict සොෆ්ට්වෙයා ඉංජිනේරු යන්න පුලුවන් නේද ජපුරෙ තේරුනොත්

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +3

      අපි AL ටෙක්නොලොජි වලට ආවෙත් ඔහොම හිතාගෙන තමා 😂😂 පස්සේ කැම්පස් ආවා.. AL Chemistry/Maths/Physics තමා මුලින්ම උගන්වන්නේ... Technology කරලා Software Engineering යන්න බෑ මන් දන්න තරමින්.. ඒකට Maths එක්ක IT කරන්න ඕන

    • @kaveeshaperera8423
      @kaveeshaperera8423 3 ปีที่แล้ว

      @C H A T H U mchn,ayya mkda kiyanne. Ee kiyanne industry eke apita place ekk thiyenawaluda,nattan nikn anathai wage ekkda thiyenne????

    • @kaveeshaperera8423
      @kaveeshaperera8423 3 ปีที่แล้ว

      @C H A T H U elama elama

    • @Lahiru_D
      @Lahiru_D 3 ปีที่แล้ว

      @C H A T H U mchn monavge jobd bn set wenne ,software ,network ,multimedia kiyl tiyenwne ewa api aai torgnn onid, egana poddk kiyhnko tawa bict wlt a/l maths kali tiyenwd

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 ปีที่แล้ว

      ​@@AlongTheRoad maths ekka chemistry karath pluwan. Tec ayata moratuwe ITm wge course wlin software engineer kenek unaki. Kelinma software engineering defree wlta yanna baha

  • @dilkiba5285
    @dilkiba5285 3 ปีที่แล้ว

    Mama eka parak Al karala inne e art walin dan tec walin karnna haduwe me subject eka gana mkutma danne na mata meka gana kiyanna puluwanda oyata ktkranna puluwannm loku udauwak.

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ඔයාට උපරිමෙන්ම මහන්සිවෙන්න පුළුවන් නම් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව.. හැබැයි ලොකු කැපකිරීමක් කරන්න වෙනවා... වීඩියෝ එකේ තියෙන දේවල්වලට අමතරව මොනාහරි දැනගන්න ඕන නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      facebook.com/Along-The-Road-104276161274800/

  • @isharakarunasena6972
    @isharakarunasena6972 2 ปีที่แล้ว +32

    තාක්ෂණවේදය කරන්න o/l subjects මොනවද pass වෙන්න ඔනෙ ? 😀

    • @gimhansana2479
      @gimhansana2479 2 ปีที่แล้ว +7

      ගණිතය,විද්‍යාව

    • @nawodyaathu8827
      @nawodyaathu8827 2 ปีที่แล้ว +11

      Science වලට S තිබ්බොත් කරන්න බැයිද

    • @gamingprinceyt3717
      @gamingprinceyt3717 2 ปีที่แล้ว +5

      ගණන් B , විද්‍යාව S තිබිල කරන්න පුලුවන්ද

    • @maliya766
      @maliya766 ปีที่แล้ว +4

      @@MOHOMAD-nn2uj maths wlt s nam krnn ba

    • @rajithawickramasinghe8144
      @rajithawickramasinghe8144 ปีที่แล้ว +1

      @@maliya766 විද්‍යාවට s thibboth

  • @nihara6254
    @nihara6254 ปีที่แล้ว

    Aiye automobile side eken yanawanm AL tec karana eka hodaida?

  • @oshadhieeshwarage5680
    @oshadhieeshwarage5680 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @dulshanyasilva4405
    @dulshanyasilva4405 4 ปีที่แล้ว +1

    Ayye AL wlta tech krla apita pvt cumpus walin monada krnna puluwn ICT degrees?

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว

      Software Engineering / Cyber Security / Computer Science / Management IT / Network Engineering

    • @tharindunuwantha1341
      @tharindunuwantha1341 3 ปีที่แล้ว

      @@AlongTheRoad oya tika commerce and Art krlth plwnda??

  • @dinidukavishka7173
    @dinidukavishka7173 3 ปีที่แล้ว +5

    Sft,Bst,Agri විශයන් කලාට අවුලක් නෑනේද...z core එක අඩුවෙන්නේ නෑනේ..

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +3

      නැහැ.. හොඳ තේරීමක්

  • @nuwanikawindi1000
    @nuwanikawindi1000 3 ปีที่แล้ว +1

    a/l walata sft bst it kiyana wishan 3 karala campus select unama robotics and industrial automation kiyana degree eka karanna puluwanda???😳😳😳😳😳

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +1

      බැහැ.. ET කරන්න ඕන

    • @nuwanikawindi1000
      @nuwanikawindi1000 3 ปีที่แล้ว

      thanks

    • @nuwanikawindi1000
      @nuwanikawindi1000 3 ปีที่แล้ว

      me degree eka karanna wena widiyak nadda???😊😊😊

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ET කරලා තමා ඔය ඩිග්‍රී එකට දාන්න තියෙන්නේ... පොඩ්ඩක් Univotec එකේ බලන්න

  • @Piyumi-y4s
    @Piyumi-y4s 2 ปีที่แล้ว +4

    A/ L tech karanna O/L results eka kohomad thiyenna ona?

    • @thanujadilhani8913
      @thanujadilhani8913 2 ปีที่แล้ว

      Maths walata s, science s, anith subject 6.3 k අවම ඕනි

  • @ravinduninirupama2517
    @ravinduninirupama2517 2 ปีที่แล้ว +2

    මං 2020 1st shy කලා maths වලින්. combined f,ict c,p6 s.2022 ,2nd shy එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මන් මේ shy එක e tech වලින් කළොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද...clz නොගිහින් utube vidio බලලා....

    • @ravinduninirupama2517
      @ravinduninirupama2517 2 ปีที่แล้ว

      O/l 9A ක් තියෙනවා...අනේ දැණුවත් කිරීමක් කරන්නකෝ

    • @AlongTheRoad
      @AlongTheRoad  2 ปีที่แล้ว +1

      Revision එක්කටවත් යන්න බලන්න නංගි.

  • @memesfun4005
    @memesfun4005 2 ปีที่แล้ว +5

    මන් bio කළේ first shy .second shy tech තෝරගත්තේ. SFT,B-TECH,IT තෝරගන්න එක හොදයිද?තව මාස 06යි exam එකට

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      B tec ekka agry krna eka vasi oyata

  • @sandunchamara1389
    @sandunchamara1389 3 ปีที่แล้ว

    aiye math tec karanna inne 2023. Mata SFT ET Geography krarata aulak neddah.mata ict tikak amarui.man ol walata kara.ane kiyannako

  • @sadeepmihiran6610
    @sadeepmihiran6610 3 ปีที่แล้ว +10

    SFT, ET එක්ක higher maths කලොත් වාසියක් තියෙවද(z core eka aulda ekata)(2023)

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +5

      Maths එකත් එක්ක කරාම Z එක වැඩියි මල්ලි

    • @clintenos8861
      @clintenos8861 3 ปีที่แล้ว +2

      වාසිය තමයි... AL ui campus ekei syllabus eke patta gap ekak tiyenawa.. maths godak tyenawa.. base eka nathi nisa allagnna amarui.. higher maths kaloth campus eke palaweni awrudda lesi...
      අවාසිය BICT degree ekata daanna ba.

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      BICT bari unat මොරටුව ICT puluvn malli maths ekai ET ekatatai mahansivennako hodata .SFT atha aragannath epa ithin

    • @sadeepmihiran6610
      @sadeepmihiran6610 2 ปีที่แล้ว

      @@bfgpraboda8727 මං ict කලේ අයියෙ higher maths වලට ගුරුවරුත් නැ 😓

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      @@sadeepmihiran6610 oya Al krda?

  • @Dinu-vlogs-m2c
    @Dinu-vlogs-m2c ปีที่แล้ว

    Godak watina video ekak......A L maths dtec dkaranne kiuala hoya ganna baruwa hitiye 😪

    • @Dinu-vlogs-m2c
      @Dinu-vlogs-m2c ปีที่แล้ว

      Tec karala teaching yanna baid ??...??..💔🥺

  • @nimalrupasingha3091
    @nimalrupasingha3091 3 ปีที่แล้ว +11

    ගොඩාක් වටිනවා...😍

  • @Valerian_vision
    @Valerian_vision 2 ปีที่แล้ว +1

    Ayye 2024 Al technology karanna science maths c onada

  • @sadu1891
    @sadu1891 3 ปีที่แล้ว +3

    අයියේ මට 7/ 3 තියෙනවා ගණිතයට s එකක් ඇතුළුව එත් මට විදියාවට w මට tech කරන්න පුලුවන්වෙයිද 🙁

    • @vishmagaweshaka9797
      @vishmagaweshaka9797 3 ปีที่แล้ว +2

      Epa oya tec karanna epa amaru wenawa mata nam ganan walatath A widyawatath A

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +2

      මල්ලි... SFT විෂය ඇතුළේ තියෙන්නේ විද්‍යාව තනිකරම... ඔයා විද්‍යාව විෂයට ආස කෙනෙක් නෙමේ නම් ඔයාට එපාවෙයි

    • @tharindusandakalum9438
      @tharindusandakalum9438 3 ปีที่แล้ว +1

      @@AlongTheRoad OL විද්‍යාව වගේද අයියේ...නැත්තම් ඊට වඩා සංකිර්ණද? 🙄

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +1

      ඊට වඩා ගොඩක් සංකීර්ණයි

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 ปีที่แล้ว

    Api toragddi vishayn 3na mn asa engeeniaringnm eken toragnne komada

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙනවා වැඩි විස්තර

  • @YoiYa_bro
    @YoiYa_bro 2 ปีที่แล้ว +6

    E tech කරොත් ලැබෙන job මොනාද

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 ปีที่แล้ว

    Aiye vayapara adynayai engineru takshanayai tva mokkda hoda krnne

  • @bizideassinhalen
    @bizideassinhalen 2 ปีที่แล้ว +3

    Well explained ❤️❤️❤️

  • @dhadabauddaya9972
    @dhadabauddaya9972 2 ปีที่แล้ว

    Aiy mm construction site supervisor kiyl corse ekk krnw..mths krl 2s thiynw.. mm hithn inne me corse ek krngmn tech krnn. Et SFT krnn hthn innw.. Gdr cmputer ekk thibbt use krnnem ne.cmputr gen dn ne.eek nis ict krl wedk nthi wei ned aiye...clz ny you tube wlin bll job ek krn gmn krnn hithn inne.. 3n weni ekt gelpn subject ekk kiynnko

    • @AlongTheRoad
      @AlongTheRoad  2 ปีที่แล้ว

      TH-cam විතරක්ම බලලා සබ්ජෙක්ට් එක ගොඩ දාන්න අමාරුයි. මොකද ප්‍රැක්ටිකල් එහෙම තියෙනවා ඕකෙ. ඒ නිසා පුළුවන් නම් ක්ලාස් එක්කට යන්න බලන්න. ඔයාට IT කරන්න ආසාවක් නැත්තන් Geography / Agri වගේ කරන්න. ඒත් IT තරම් Z එකක් එන්නේ නෑ

  • @inuka9312
    @inuka9312 3 ปีที่แล้ว +6

    මන් 22 A/l .. මම මැත්ස් කරලා අව්ල් නිසා දැන් ටෙක් වලට මාරු වුනා ... දිගට ම කරගෙන යනකොට ප්‍රශ්නයක් වෙයිද ( කරගන්න අමාරුවෙයිද ? කාලයත් එක්ක

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +3

      නැහැ.. මහන්සිවෙලා කරන්න. හොඳ රිසල්ට් එකක් දාන්න පුලුවන්

    • @PIXEL_kasun
      @PIXEL_kasun 2 ปีที่แล้ว +1

      දැන් අවුලක් නැතුව කරන් යනවාද

    • @Nethmi_samaranayaka
      @Nethmi_samaranayaka 2 ปีที่แล้ว

      ටෙක් ලේසිද

  • @sutikki9940
    @sutikki9940 4 ปีที่แล้ว +1

    aiye sft, bt, agricultural karanne. man danna na iskolen kiwwa a hinda demma. hoyala balanna kramayak thibune ne. me vihayan tika aulak nedda. 2022 A/l karanne. bt kiyanne monewada danneth ne. podi pehedili kirimak karanna beida aiye loku udauwak. kauruma hari kamak ne udau karannako.

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +1

      කිසිම් ප්‍රශ්නයක් නෑ නංගී..BST එක්ක.හොඳම තේරීමක් Agri කියන්නේ.... ඔයාලට AL වල Z එක හොඳ ප්‍රමාණයක් හම්බෙනවා ඔය විෂයන් තේරීම නිසා... බය නැතුව ඔය විෂයන් ටික මහන්සිවෙලා කරලා කොහොමහරි විභාගේ හොඳටම ගොඩ දාගන්න.. ... ❤

    • @sutikki9940
      @sutikki9940 4 ปีที่แล้ว +1

      @@AlongTheRoad godak thanx aiye. loku prahnayak wela thibune. mone wage job akak set weida kiyala kiyanna berida aiye. mone wage awatada yanna puluwan kiyala. ane loku udauwak. karadarayak neththan kiyanawada.

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +1

      කෘෂි තාක්ෂණවේදී / ජාන තාක්ෂණවේදී වගේ එව්වට යන්න පුළුවන් ඔයාලට..

    • @sutikki9940
      @sutikki9940 4 ปีที่แล้ว +1

      @@AlongTheRoad thanx aiye.

  • @eshandilhara2588
    @eshandilhara2588 3 ปีที่แล้ว +3

    Sinhala s එකක් තිබ්බොත් A/L කරන්න පුලුවන්ද

  • @Wasantha1985
    @Wasantha1985 3 ปีที่แล้ว

    SFT, ET, GEOGRAPHY karala SOFTWARE INGINIYAR Kenek wenna beyida?

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      Private කැම්පස් එක්කින් කරන්න පුළුවන්..

  • @upaligunawardhana5640
    @upaligunawardhana5640 2 ปีที่แล้ว +3

    Science වලට s akk තිබ්බොත් btc කරන්න දෙනවද

  • @Lahiru_D
    @Lahiru_D 3 ปีที่แล้ว

    Aiye japura bict degree y gana poddk kiynnko ,moratuwa bit degree ekei bict degree ekei wens mokdd? 🙏🙏

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      BICT කියන්නේ තාක්ෂණ්වේදී උපාධියක්

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 ปีที่แล้ว +4

    Tnk u so much aiye 🙇💪

  • @3dgaming500
    @3dgaming500 2 ปีที่แล้ว

    1veni para scince valata s thibila 2 veni para w thibbama karanta baida

  • @nevindudeshan4164
    @nevindudeshan4164 4 ปีที่แล้ว +7

    එලම බන්❤️

  • @abdullahklm3000
    @abdullahklm3000 3 ปีที่แล้ว +1

    Niyamai ayye super aaye kiyanna deyak ne

  • @avishkaheshan5189
    @avishkaheshan5189 3 ปีที่แล้ว +3

    Thank you bro.💙

  • @JOHNNY-pt1qf
    @JOHNNY-pt1qf 3 ปีที่แล้ว

    Ayye Aoita Text books Download Kara ganna Barida Mn issella Try kala Web Site eken yanna Ayye plzz Plulvn nm e gana video ekak karanavada Download karana vidiya gana Plzz

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      මාත් දැන් ගිහින් බැලුවේ මල්ලි. සයිට් එකෙන් ඒ ටික අයින් කරලා...හේතුව මොකද්ද කියලා හිතාගන්න බෑ 😐

    • @JOHNNY-pt1qf
      @JOHNNY-pt1qf 3 ปีที่แล้ว

      @@AlongTheRoad Aiyooooo

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +3

    BICT උපාධිය සඳහා මොනවාද කරන්න ඕන විෂයයන්

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය කියන විෂයන් එක්ක ICT විෂය කරලා තියෙන්න ඕන

  • @nethminawanjana7158
    @nethminawanjana7158 2 ปีที่แล้ว +1

    Tech walin BST , SFT , ICT karala laboratory kenek wenna puluwan da?? Please reply soon...(2024 AL)

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 4 ปีที่แล้ว +4

    Bst ,sft එක්ක jeogrophy කරන එක අවුලක් නැද්ද?

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +3

      අවුලක් නෑ.. ඒත් Z අගය අඩුයි මල්ලි.. මොකද භූගෝලය කරන ප්‍රතිශතය වැඩියි.. BST එක්ක Agri හරි IT හරි කරන්න බලන්න.

    • @lahirusasanka6327
      @lahirusasanka6327 3 ปีที่แล้ว

      Agri wala thiyenneth gananda?danne ekayi...🥺

    • @clintenos8861
      @clintenos8861 3 ปีที่แล้ว

      Im recommending ICT or Higher maths

  • @samanenterprises2928
    @samanenterprises2928 3 ปีที่แล้ว +1

    Mn krnn inne et,sft,econ subject.me subject 2kt econ subject ek aulk wenne nathi weida.

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      පුලුවන් නම් Econ වෙනුවට IT වගේ විෂයක් කරන්න බලන්න

  • @sithulafernando6643
    @sithulafernando6643 2 ปีที่แล้ว +4

    මට ගොඩක් වටිනවා

  • @gayanikawindaya8703
    @gayanikawindaya8703 3 ปีที่แล้ว

    Aiye mn me para o// kare mt maths walt C sicnes walt C thiyenewa mt tec karana puluwanda

    • @eshan_da
      @eshan_da 3 ปีที่แล้ว +1

      Puluwan bn

    • @gayanikawindaya8703
      @gayanikawindaya8703 3 ปีที่แล้ว

      Aiye hamema kiynawa tec amarui kiyl eka athada

    • @eshan_da
      @eshan_da 3 ปีที่แล้ว +1

      @@gayanikawindaya8703 boruwata talk denawa neme oyata sudusukam thiyenawane tech karanna, asainam karanna hebei eththa thama a/l hema sub ekakma lesi ne. Ewa lesi wenne oya ewa follow-up karana widiya anuwai. Ithin oya ewata mahansi wela weda karannai oni. Jaya....

    • @gayanikawindaya8703
      @gayanikawindaya8703 3 ปีที่แล้ว

      @@eshan_da Thank for your advice ❤😍

    • @eshan_da
      @eshan_da 3 ปีที่แล้ว

      @@gayanikawindaya8703 ela bomka

  • @amas4471
    @amas4471 3 ปีที่แล้ว +4

    Sir මම 2023 Al ලියන්නෙ මට maths C science W මේ පාර science දෙන්නම් කියලා Et,Sft,Ict කලොත් මට අමාරු වෙන එකක් නැද්ද. මං ගොඩක් ආසයි ටෙක් කරන්න 😢😢

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +4

      ඔයා මගේ වයස ඔයා බය වෙන්න එපා මමත් A/L වලට ටෙක්නොලොජි තමා කරන්න ඉන්නෙ ...ඔයාට A/l කරන්න පුලුවන් නම් බය වෙන්න එපා .. යාලුවේ ..

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +1

      ආසාවයි උනන්දුවයි කැපවීමයි තියෙනවානම් කිසිම අවුලක් නැතුව ඔයාට කරගන්න පුළුවන් ❤

  • @raveeshasandeepa8734
    @raveeshasandeepa8734 ปีที่แล้ว

    අයියේ අපේ මල්ලි කෙනෙක් කොමස් සබ්ජෙක්ට් එකක් වෙන business studies කරන්න හදනවා ET එක්ක 2025 A/L...ඒක අවුලක් නැද්ද...පොර ප්‍රයිවට් කැම්පස් එකකටලු කොහොමත් යන්නේ...Reply ekal one aiye

  • @yapairangani5104
    @yapairangani5104 4 ปีที่แล้ว +6

    Engineer technology එක්ක home science කරාට කමක් නැද්ද

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว

      අවුලක් නැහැ.. ඒත් ඔය විෂයට හොඳ Z අගයක් ලැබෙනවද කියලා පොඩ්ඩක් හොයලා කරන්න.

  • @charaka7777
    @charaka7777 2 ปีที่แล้ว +1

    e tech karala software engeeniring yannath barida

    • @AlongTheRoad
      @AlongTheRoad  ปีที่แล้ว

      Private කරන්න පුළුවන්

  • @slactresses6684
    @slactresses6684 3 ปีที่แล้ว +4

    Thanks🤩😍

  • @chandoopapansilu
    @chandoopapansilu 2 ปีที่แล้ว +1

    Et , sft, geo krnne mn. Geogropy nisa mage Z score ekt aulk weid 😢

  • @sanulionara3985
    @sanulionara3985 4 ปีที่แล้ว +8

    2018 A/l කරේ Art වලින් private ආයිම ටෙක් කරන්න හැදුවේ පුලුවන් වෙයිද ☹️

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +4

      පුළුවන්.. කිසි ප්‍රශ්නයක් නෑ..

    • @nimashanimasha5491
      @nimashanimasha5491 3 ปีที่แล้ว +3

      මාත් art තොර ගන්න හිටියේ.. ඊට පස්සේ හිතුනා tec කරනවා කියලා..

    • @sudarakadiwasindu348
      @sudarakadiwasindu348 3 ปีที่แล้ว

      මන් ඔය දෙකම කරන්න හිටියෙ. ඊටපස්සෙ comas තෝරගත්ත

  • @himashanathmini3271
    @himashanathmini3271 3 ปีที่แล้ว +1

    Ane eke maths subject eka gana tikak pahadili karannko.e subject ekata clz nane ane

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ඔව්ව්... ක්ලාස් ගොඩක් අඩුයි ඇත්තටම

    • @almathematics07withdinushka
      @almathematics07withdinushka 2 ปีที่แล้ว

      මේකෙ ඒ ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. 👇👇
      th-cam.com/video/WvpFAj3CDm8/w-d-xo.html

  • @amayasathasarani1474
    @amayasathasarani1474 3 ปีที่แล้ว +5

    මට science s maths c. මට bio tech (bt,sft,ict) කරන්න බැයිද... ඒම අමාරුද

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +3

      උනන්දුව තියෙනවානම් පුළුවන් අනිවාර්යයෙන්ම..

  • @luxmanmirihella7135
    @luxmanmirihella7135 3 ปีที่แล้ว

    SFT waladi 3weni kande yatathe japanese karanba puluwanda.

    • @AlongTheRoad
      @AlongTheRoad  2 ปีที่แล้ว

      ඒ ලිස්ට් එකේ ඒ විෂය තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න

  • @pasindulakshan1559
    @pasindulakshan1559 4 ปีที่แล้ว +9

    Great work bro ❤️

  • @d.n.s.tchannel299
    @d.n.s.tchannel299 4 ปีที่แล้ว +4

    2013 A/L art එක සැරයක් කරල තියෙන්නෙ. ඊලග වතාව private technology කරන්න බැරිද

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +1

      පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ..

  • @achinikawshalya7683
    @achinikawshalya7683 3 ปีที่แล้ว

    Aiye mta 8i5k teye et maths science walata s teyenne mta b tec krnn puluwan weid

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว

      ගණන් විද්‍යාව C නැතුව දැන් කරන්ම දෙනවද දන්නේ නෑ නංගි

  • @lankadesilva3275
    @lankadesilva3275 4 ปีที่แล้ว +3

    Science for Technology subject eka amaruda..

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +4

      Physics / Maths / Chemistry / Bio වල මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා.. IT කොටසක් තියෙනවා.. එව්වා නම් ලේසියි..

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      Na godak amaru ET & BST

  • @sadasisandeepani6776
    @sadasisandeepani6776 4 ปีที่แล้ว +2

    A/l palaweni para krnne natuwa privet dala tec walin 2wani para karoth campus ynn puluwnda brother?

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +1

      පුළුවන්.. කිසිම ප්‍රශ්නයක් නෑ...😊

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 3 ปีที่แล้ว +3

    Thank for the video...🤝🤓🤙🌟

  • @priyanthagunathilaka597
    @priyanthagunathilaka597 4 ปีที่แล้ว +3

    A/L ටෙක් කරොත් කොතලාවල යන්න පුලුවන්ද ?

    • @AlongTheRoad
      @AlongTheRoad  4 ปีที่แล้ว +2

      කොතලාවල ඇකඩමි එකේ පේජ් එකේ බලන්න පොඩ්ඩක්.. ඒකේ මොනාද තියෙන කෝසස් කියලා නම් ලොකු දැනුවත්වීමක් නෑ මට..

    • @nuransandeve3620
      @nuransandeve3620 3 ปีที่แล้ว +2

      Pissu da bn mn me langadith giya bus ekee🙂

    • @blablabla4057
      @blablabla4057 3 ปีที่แล้ว

      @@nuransandeve3620 😂

    • @mallikaelwaththa9852
      @mallikaelwaththa9852 3 ปีที่แล้ว

      @@nuransandeve3620 idakin ponnaya

    • @clintenos8861
      @clintenos8861 3 ปีที่แล้ว

      Mage yaluwo 2 3k giya..Puluwan

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 ปีที่แล้ว

    Aiye itnui takshanavedaya sadaha vidyavai engeernui plubnda

  • @bstdrivesinhala3523
    @bstdrivesinhala3523 3 ปีที่แล้ว +3

    නියමයි

  • @pradeepasamanmali8002
    @pradeepasamanmali8002 2 ปีที่แล้ว +1

    Agri, econ, geogrphy karoth z eka aduida

  • @soobi2385
    @soobi2385 2 ปีที่แล้ว +3

    Thanks a lot . 👍

  • @apsarapatali9631
    @apsarapatali9631 3 ปีที่แล้ว

    Ayye BST ekka 3rd subject eka widiyt geography kroth jobs thyenwd?mona wage jobs d thynne? ehema kenekt ynn puluwn ihalama thena mokdd?

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +1

      මන් වීඩියෝ එකේ දාලා තියෙන ජොබ් ගැන තමා නංගි දැනටනම් දන්නේ.. ඒත් ඉස්සරහට සෑහෙන්න රැකියා අවස්ථා ගොඩක් නිර්මාණය වෙයි

  • @sanithulakvindu3044
    @sanithulakvindu3044 3 ปีที่แล้ว +3

    Sft,et,english කරාම z score එක අඩු වෙනවද

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +1

      ඉංග්‍රීසි ගැන නම් මන් හරියටම දන්නේ නැහැ මල්ලි.

  • @deshanpraboda9844
    @deshanpraboda9844 2 ปีที่แล้ว

    Bt,sft, agre කරල කැම්පස් නොයා කෝස් එකක් කරල කරන්න පුලුවන් ජොබ් මොනවද සර්... එහෙම කරනව නම් කරන්න තියෙන කෝස් මොනවද ?

  • @BinethMinthusa
    @BinethMinthusa 3 ปีที่แล้ว +10

    • Architect කෙනෙක් වෙන්න
    Engineering Technology ද
    කරන්න ඕන?
    • නැත්නම් වෙන විෂයක් තියෙනවද?
    By the way love the video. It was great.
    👍👍👍

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +6

      Architecture කියලා කෝස් එකක් තියෙනවා මොරටුවේ... ඒක Art සහ Maths අයට කලින් කරන්න පුළුවන් කම තිබ්බේ.. දැන් Technology අයටත් පුළුවන්ද දන්නේ නෑ... අන්තිමට ආව කැම්පස් පොත බලන්න මල්ලි පොඩ්ඩක් ugc.ac.lk එකේ.. Anyway Thank you ❤

    • @dilkiba5285
      @dilkiba5285 3 ปีที่แล้ว +1

      Meka moratuwe karnnam Al art walata result eka khmda tynna onee

    • @AlongTheRoad
      @AlongTheRoad  3 ปีที่แล้ว +3

      හරියටම එහෙම කියන්න අමාරුයි.. මොකද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස්වෙනවා ඒක...

    • @clintenos8861
      @clintenos8861 3 ปีที่แล้ว +1

      Technology ayata puluwan.. habai aptitude test ekak tiyala eken ganne