උසස් පෙළ විෂයන් හරියටම තෝරගන්නේ කොහොමද?| How to select A/L subjects correctly?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 190

  • @MUJ-j1w
    @MUJ-j1w 2 ปีที่แล้ว +41

    මාත් ඩොක්ටර් කෙනෙක් වෙන්න තමා පොඩි කාලේ ඉදලම හිතන් හිටියේ.ඒත් 11 පන්තියේදි තේරුම් ගත්තා මට A/L Science කරනවට වඩා Arts කරන එක හොඳයි කියලා.මං දැන් කරන්නේ Arts

  • @OSSA-q4t
    @OSSA-q4t 3 ปีที่แล้ว +41

    අම්මෝ යන්තම් තේරෙන විදිහට කියලා දුන්නා..thank you මිස්🤜🤛🤟

  • @Tharu927
    @Tharu927 2 ปีที่แล้ว +27

    අම්මෝ Al වලට subjects තෝර ගන්න බැරුව මාර අවුලක හිටියේ...දැන්නම් මාර නිදහසක් ලැබෙන්නේ...❤️

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 ปีที่แล้ว +14

    ගොඩාක් ස්තුති ටීච... අපිට ගොඩාක් වැදගත් වුණා, තෙරුවන් සරණයි....! 💗💗💥🙏🙏

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් මිස් ළමයි අවුල් කර ගන්න තැන තමයි ඔතන. ළමයින්ටත් දෙමව්පියන්ටත් අවබෝධයක් නෑ මේ ගැන. ඒ නිසා ඔබේ උපදෙස් ටිකක් හෝ වැදගත් මේ ගැන හිතන්න. අධයාපන අමාත්‍යාංශය මේ දරුවන්ගේ පාත් එක හදන්න නිසි වැඩපිළිවෙළක් නෑ. මේවයි ප්‍රතිසංස්කරණය විය යුත්තේ. ඔබේ උත්සාහයට ස්තුතියි

  • @arunathennakoon2897
    @arunathennakoon2897 3 ปีที่แล้ว +6

    Good job, very important for those who just got the result 🍀

  • @sikkagaming
    @sikkagaming ปีที่แล้ว +2

    O/l science fail වෙලා A/L maths කරන්න විදියක් නැද්ද

  • @bupendrabuddhima6604
    @bupendrabuddhima6604 2 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක.බොහොම ස්තූතී මිස්.

  • @DKDK-cn9wb
    @DKDK-cn9wb 2 ปีที่แล้ว +4

    Mis.mn Gogrophy,bc,japan krnn hthn inne.eke aulk thyda mis.???

  • @mohamedmuaadh5264
    @mohamedmuaadh5264 2 ปีที่แล้ว +15

    මමත් 10 වසරට කරන්නේ භූගෝල විද්‍යාව තමයි ඒක හොඳයි නේද මැඩම්

  • @tharushipramodya8656
    @tharushipramodya8656 2 ปีที่แล้ว +8

    Commerce විෂය තෝරා ගන්න හිතන් ඉන්න කෙනෙක්ට ගණිතයට C එකකුයි විද්‍යාවට S එකකුයි කියන්නේ අවමය නම් පාසල් වලට ඇතුලත් වීමේදී ගැටලු ඇති වෙනවා නේද මිස්

  • @senuriviyanga6005
    @senuriviyanga6005 2 ปีที่แล้ว +2

    Teacher lawyer kenek venna commers karata kamak nadda Atr nathuva

  • @wasanthakumara3916
    @wasanthakumara3916 2 ปีที่แล้ว +1

    ටීචර්. අපේ දුවට O/L Science දවසේ අසනීප වෙලා එක්සෑම් එකට යන්න බැරි උනා. අනිත් විෂයන් අටට A8 ක් ආවා 2024 උසස් පෙළ කරන්නේ දැන් එයාට විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න ඕනලු. දෙවන පාර ඕලෙවල් වලට විද්‍යාව පාස් කරලා දෙනවා කියලා විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න පුලුවන්ද උපදෙසක් ලබා දෙන්න.

  • @ransaramallikaarachchi3537
    @ransaramallikaarachchi3537 2 ปีที่แล้ว +3

    Thank you..ගොඩක් වැදගත් වුනා..🙏👊

  • @battabatta9968
    @battabatta9968 2 ปีที่แล้ว +2

    මිස් සිංහල, භූගෝල විද්‍යාව, කෘෂිකර්මය හරියනවද ටීචින්වලට

  • @randunuranjith5995
    @randunuranjith5995 6 หลายเดือนก่อน +1

    ,❤❤❤❤❤❤❤❤❤thank you miss

  • @beshalperera7240
    @beshalperera7240 2 ปีที่แล้ว +1

    Miss negombo south eke teach kala neda?

  • @rasikasewwandi9635
    @rasikasewwandi9635 2 ปีที่แล้ว +2

    මනෝ වෛද්‍යවරයෙක් වෙන්න A/L මොන වගේ subjects ද තෝර ගන්න ඕන මැඩම්... ඒක ගැන පැහැදිලි කරන්නකෝ

  • @dhanushkawarnakulasooriya2235
    @dhanushkawarnakulasooriya2235 6 หลายเดือนก่อน

    Miss . Samaja vidya vishayan 2k karanna barida

  • @user-Amaa-123
    @user-Amaa-123 ปีที่แล้ว

    Bio ekka it karoth medicine yanna barida

  • @mahendrasenarathna62
    @mahendrasenarathna62 2 ปีที่แล้ว +1

    මට 2021 o/l රිසාල්ට් ආවා.B6 C3ක් මට තියෙන්නෙ.
    ගණිතය - B
    ඉංග්‍රීසි,දෙමළ,විද්‍යාව - C මේ රිසාල්ට් එක තමා මට තියෙන්නෙ. මේකෙදි මට කොමස් කරන්න පුලුවන් නේද ❤️

  • @ishaniesha2376
    @ishaniesha2376 6 หลายเดือนก่อน

    Mama nam a/l commerce karanawa....
    Mata therena widiyata commerce thamai hoda...

  • @praneethrashan4246
    @praneethrashan4246 3 ปีที่แล้ว +3

    Wade lassanata karanawa mis..apita adambarai..🙂

  • @tuansahith7843
    @tuansahith7843 ปีที่แล้ว

    Teacher. Chart eka share karanna puluwandha. Print out ekak ganna.

  • @sampaththushara4317
    @sampaththushara4317 7 หลายเดือนก่อน

    Thanks for the advice. Please could you send your explanation chart as pdf

  • @keshi9379
    @keshi9379 2 ปีที่แล้ว +4

    භාශා විශයන් වලට කොරියන් භාශාව ඇතුලත් වෙන් නැද්ද

  • @doanaprabodhaniranaweera8061
    @doanaprabodhaniranaweera8061 3 ปีที่แล้ว +3

    Mathamatics S Thiyeddi comers Karanna Puluwanda...Miss

    • @therightplace3695
      @therightplace3695  3 ปีที่แล้ว

      ඉස්කොලේන් ටිකක් අහල බලන්න.සාමාන්‍යයෙන් නම් ටිකක් අමාරුයි

    • @lalanipriyanga6221
      @lalanipriyanga6221 2 ปีที่แล้ว +3

      ඉතිහාසය,කොමර්ස්,ව්‍යවසායකත්ව අධ්‍යයනය කියන විෂයන්ගෙන් එකකටවත් සී තියෙන්නේ ඕන.ගණිතය එස් නම්.

  • @kasunpeiris6440
    @kasunpeiris6440 ปีที่แล้ว +1

    2005 වානිජ අංශයේ න් පලමු වරට පෙනී හීටපූ කේනේකුට එම වීෂයන් ගෙන් එක් වීෂයක් අසමත් වුවහොත් ඒ වීෂය පමණක් අද කරන්න පුළුවන් ද??

  • @RavindraFrenando-rr7tb
    @RavindraFrenando-rr7tb ปีที่แล้ว

    Ol walata aniwaren vidyawa pass wenn oned al karann

  • @gihankaveesha6850
    @gihankaveesha6850 ปีที่แล้ว

    O/l result එන්න කලින් පන්ති ගියේ නැත්තන් ආයි මුල ඉදන් පන්ති පටන් ගත්තත් විශය අල්ල ගන්න අමාරුයිද

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 7 หลายเดือนก่อน

    Achitecture wenna science karanna puluwnda

  • @ridmavidanagama981
    @ridmavidanagama981 2 ปีที่แล้ว +1

    මිස් al walat music එක්ක කරන්න , කැලණි වගේ කැම්පස් එකකට යන්න පුලුවන් විදියෙ z එකක් ගන්න පුලුවන් තව විශයන් දෙකක් කියන්නකො..මම දැන්ට history thoragen thiyeno anith විශයට geography / hindi /media මේවගෙන් මොන විශය වගේද මිස් හොද 🙂

  • @dishanshaminda4084
    @dishanshaminda4084 2 ปีที่แล้ว +3

    අපේ school එකේ languages
    නැහැ.එතකොට මට A/l කරන පලවෙනි
    පාරෙන් private dala Japanese,hindi,media
    කරන්න පුලුවන්ද?languages 2 k එකපාර කරන්න පුලුවන්ද?

  • @chathurikaathapaththu9735
    @chathurikaathapaththu9735 3 ปีที่แล้ว +3

    Wow😍😘 congrats teacher

  • @ufo115
    @ufo115 2 ปีที่แล้ว +3

    මිස් මම geography / Media / sinhala කරන්න බලාපොරොත්තු වෙනවා . එකේ ගැටලුවක් තියෙනවාද

  • @pubudunirasha4858
    @pubudunirasha4858 3 ปีที่แล้ว +1

    Miss b tech karala Jenatic Engineering පැත්තෙන් issarahata yanna agri karanna oneda

  • @Gamer-ry9hc
    @Gamer-ry9hc 2 ปีที่แล้ว +2

    නාවික හා ගුවන් කටයුතු ක්ෂේත්‍රය පිළිබඳ තව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද??

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 ปีที่แล้ว +2

    Pinsidu wewa obathumita 🌹🌹🌹🌹🌹

  • @theshanitharushika1993
    @theshanitharushika1993 2 ปีที่แล้ว +1

    උසස් පෙලට කතොලික ධර්මය,සිංහල , සංගීතය කරන්න පුළුවන්ද මිස්

  • @nishanthajayasingha1063
    @nishanthajayasingha1063 ปีที่แล้ว

    Godak thank you miss ❤

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 2 ปีที่แล้ว +1

    මිස් A/L වලට( සමාජ විද්‍යා විෂයන්) වලින්ම කැමති විෂයන් 3න කරන්න පුලුවන්ද.

  • @heshanitharushika5293
    @heshanitharushika5293 ปีที่แล้ว

    Mis psychological side eken yanna a/l walat ats walin krann hod subject mond

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว

    Woow miss godak pahadili ... 🙏
    Thank you soo much❤️

  • @bandulaManuwikrama-bh3dt
    @bandulaManuwikrama-bh3dt ปีที่แล้ว

    Teacher maths karama bioyo wala kiyapu doctor ara anith job karanna puluwanda

  • @thasanyabandara5699
    @thasanyabandara5699 2 ปีที่แล้ว +2

    Teacher maths walata B ekak Science walata C ekak tibbot wage bio krnna puluwnda Al

  • @mohamedmuaadh5264
    @mohamedmuaadh5264 2 ปีที่แล้ว +2

    භූගෝලය , සිංහල, ඉතිහාසය කරලා පාස් වුනොත් කැම්පස් යන්න පුළුවන්ද.මිස්

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා කතාවක්

  • @hasinimaduwanthi490
    @hasinimaduwanthi490 ปีที่แล้ว

    Teacher alevel arts karala job ekakta yaddi olevel maths lakunu balapaanawada.ekiyanne olevel maths walata s ekak gaththu kenekta

  • @shanakalakshan4679
    @shanakalakshan4679 3 ปีที่แล้ว +3

    Thanks teacher...good job

  • @pasidudananjaya244
    @pasidudananjaya244 3 ปีที่แล้ว +2

    Teacher loggic ,political science ,agri science karanda puluwanda akama kandayen

  • @nawo...
    @nawo... 11 หลายเดือนก่อน

    Miss mn karane media, logic, drama.. Me සබ්ජෙක්ට් 3 ප්‍රශ්නයක් නෑ නේ ද..

  • @ThisaraniWAY
    @ThisaraniWAY 2 ปีที่แล้ว

    A/L valata drama karanava nam kohomada saha jobs gana poddak kiyanna puluvanda

  • @harshanaleelarathna7315
    @harshanaleelarathna7315 3 ปีที่แล้ว +3

    Niyamay miss.

  • @shalikawijayalath7413
    @shalikawijayalath7413 3 ปีที่แล้ว

    Bohoma pahadiliyi.... Sthuthiyi mis.. 🙏

  • @bandaappuwa1748
    @bandaappuwa1748 2 ปีที่แล้ว +1

    Local A/L combined maths එක්ක Cambridge subjects compare වෙන subjects ගැන විස්තරයක් කරන්න පුලුවන්ද?

  • @sweetprism9992
    @sweetprism9992 2 ปีที่แล้ว +1

    Thankyou miss...❤️

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 ปีที่แล้ว +4

    scientist වෙන්න උපාධි අනවශ්‍යය , scientist කෙනෙක් වීමට ලෝකයේ සම්මත අඩ්‍යාපනයක් නොමැත .

  • @rashmimalindi2298
    @rashmimalindi2298 ปีที่แล้ว

    Bio karala law yanna puluwanda

  • @d.muvindu5790
    @d.muvindu5790 2 ปีที่แล้ว

    Lawyer kenek venna hodata subjects 3 monada miss

  • @bandarakgci509
    @bandarakgci509 3 ปีที่แล้ว +6

    මැඩම් කැම්පස් ගිහින් උපාධියක් කරන්න O /L ඉංග්‍රීසි ඕන ද?

    • @ayodyabandara3616
      @ayodyabandara3616 3 ปีที่แล้ว +2

      english ඕනේ බන්.මටත් මෙලොව දෙයක්බෑ.ටිකක් පුලුවන්.c තියෙන්නෙ බන්....ඒලෙවල් කරලා හොදට පුරුදුවෙන්‍යන්

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 2 ปีที่แล้ว +1

    Thank you miis 👍

  • @ColeenaKalugamage
    @ColeenaKalugamage ปีที่แล้ว

    Teacher al walata arts subject Thora gannawanam ol subject keeyak passwenna onedha?
    S pass 9 thibbath athidha?

  • @tharushithomas2790
    @tharushithomas2790 2 ปีที่แล้ว +1

    a kiyanne O/L valata c 3 i anith ava samanyan pass unath athida ahemada

  • @dushmanthakumara8710
    @dushmanthakumara8710 2 หลายเดือนก่อน

    මිස් මම මීඩියා, චිත කරනව art වලට මේ දෙකත් එක්ක කරන්න තව විෂයක් කියන්නකො මිස් 😢 . මම කැමති පොලිස් ජොබ් එකක් කරන්න .a/l වලට ඔ්නම විෂයක් art වලින් කරල පොලිස් ජොබ් එකක් කරන්න පුලුවන්ද ?😢😢😢

  • @ahdpranathunga5475
    @ahdpranathunga5475 ปีที่แล้ว

    Aneeeeee mis mata kiynkooo media ,agree ekk japan karanna ahkid mm bio kre mata arts gem kisim deyk terenne nh

  • @thenuwarisavindya787
    @thenuwarisavindya787 2 ปีที่แล้ว +2

    Thanks a lot teacher 🥰.......

  • @sarathbandara4174
    @sarathbandara4174 2 ปีที่แล้ว

    Godak hodata therenna kiyala dunna miss..😘♥️📖️

  • @shainiabesinghe4889
    @shainiabesinghe4889 3 ปีที่แล้ว +1

    Buwiddayanayek wenna karana oni subject monawada

  • @tharushithomas2790
    @tharushithomas2790 2 ปีที่แล้ว +1

    loyer kanek vanna mona vishayanda karanna one a kiyanne vanija anshayanuth art anshayanuth a daken aka anshayakin gihin loyer kanek vanna puluvanda

  • @lakminiperera2580
    @lakminiperera2580 2 ปีที่แล้ว +1

    Madam තර්ක ශාස්ත්‍රය ..විද්‍යාත්මක අන්කනය...ee subject eka gana poddak kiyanna puluwanda madam.

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว

    S එකක් නොතිබුනොත් කලා කරන්න බැරිද මිස්

  • @sandamalikumarasingha1676
    @sandamalikumarasingha1676 ปีที่แล้ว

    AL English language කියලා subject එකක් තියනවද???? General English නෙමෙයි....

  • @panchalithathsarani5769
    @panchalithathsarani5769 2 ปีที่แล้ว

    Bio karala teacher kenek wenna barida

  • @sithumyachamodini236
    @sithumyachamodini236 2 ปีที่แล้ว +2

    Thank you teacher 🎉️😊

  • @kssudarsh2902
    @kssudarsh2902 3 ปีที่แล้ว +4

    මිස් software engineer job එකක් කරන්න මොනව A/L වලට කරන්න ඕනේ විශයන් ?

    • @therightplace3695
      @therightplace3695  3 ปีที่แล้ว +4

      Maths combination වලට IT ගන්න.එහෙම නැත්නම් IT තියෙන combination එකක් ගන්න පුතේ .

    • @kssudarsh2902
      @kssudarsh2902 3 ปีที่แล้ว

      @@therightplace3695 බොහොම ස්තුතියි මිස් ඒඒ විශයන් කරන්න O/L result කොච්චර ඕනෙද මිස්?

  • @wimalasenawimalasena9073
    @wimalasenawimalasena9073 2 ปีที่แล้ว

    Teacher mn ol wlt giya scle eken bioscience krnn dunne ne art krnn dunne e unt mn private clz giy bio wlt denth ynw teacher mt al exam bio krnn beri weid exam dnne kohond 2023

  • @harshadepal2263
    @harshadepal2263 2 ปีที่แล้ว

    Mis logic ,chinese ,සිංහල subject karoth aduma koiwage result ekak campus ynn gnna onida

  • @ishaniishuofficial5182
    @ishaniishuofficial5182 2 ปีที่แล้ว +1

    මිස් මම ගෘහ ආර්ථික විද්‍යාව කරන්න කැමතියි ඒ විශය හොදද?මම තාම 11 වසරෙ ඉන්නෙ මිස්

  • @tharinduathukorala5812
    @tharinduathukorala5812 3 ปีที่แล้ว +2

    මිස් ඒ චාට් එක දෙන්න පුලුවන්ද

  • @easymathssl
    @easymathssl 3 ปีที่แล้ว +2

    Good job miss❤️

  • @praneethrashan4246
    @praneethrashan4246 3 ปีที่แล้ว +1

    Mis man praneeth ...supiri wade

  • @k.asurangi2345
    @k.asurangi2345 2 ปีที่แล้ว +1

    thank you🙏💕💕💕💕💕👍🏼👍🏼👍🏼

  • @rachiniumanda5566
    @rachiniumanda5566 2 ปีที่แล้ว

    Mis 2024 අලුත් velada vishayan kanda

  • @m.r.u.dflixs4512
    @m.r.u.dflixs4512 2 ปีที่แล้ว +1

    අක්කෙ o/lගනිතය w එක්ක් ඇවිත් අනිත් ගැම විෂයකටම C වලින් උඩ තිබුනොත් A/l කරන්න පුළුවන් ද

  • @methuliradinsa9342
    @methuliradinsa9342 3 ปีที่แล้ว

    Vidyawai english F unoth a/l karnna bada plz kiyannako

  • @imashanuwandi9208
    @imashanuwandi9208 ปีที่แล้ว

    Art වල English කියන්නෙ ඉංග්‍රීසි සාහිත්‍ය ද මිස්?

  • @leelarathnayake5134
    @leelarathnayake5134 3 ปีที่แล้ว +3

    Thank you teacher ..

  • @Sehara-xc6kj
    @Sehara-xc6kj 2 ปีที่แล้ว +3

    ටීච මැත්ස් කරන්න o/l වලට A එකක් තීන්න ඕනද

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว

      නෑ B එකකිනුත් පුලුවන්

  • @niroshanniroshan2161
    @niroshanniroshan2161 3 ปีที่แล้ว +7

    A religion, health science / B history, sinhala, commerce, literature/ C maths, science, English

    • @niroshanniroshan2161
      @niroshanniroshan2161 3 ปีที่แล้ว +2

      Madam mn hithan inne al art kranna mn thoraganna one mona wage subjects da

  • @maduwanthiweerashinhe9229
    @maduwanthiweerashinhe9229 2 ปีที่แล้ว

    Thank you miss. Budu saranai

  • @battabatta9968
    @battabatta9968 2 ปีที่แล้ว

    Teaching wlta hariyana subject monda

  • @dulfekarahamed6555
    @dulfekarahamed6555 2 ปีที่แล้ว

    චාට් එක print out ගන් පුලුවන්ද pdf fail යවන්

  • @supunisara2621
    @supunisara2621 ปีที่แล้ว

    thank you miss.hithata mokakdo sahanayak danenawa.

  • @ayeshahemamali7367
    @ayeshahemamali7367 2 ปีที่แล้ว

    Teacher ,al valta arts karana kenekuta,political science ,medea ,ecorn kranna inna kenekuta.ecorn english meadium karanna puluvnda.anith subject 2 sinhala meadium .

  • @sandaruwankarunathilaka3420
    @sandaruwankarunathilaka3420 2 ปีที่แล้ว

    Supiri video ekak 👍

  • @pasidudananjaya244
    @pasidudananjaya244 3 ปีที่แล้ว

    Teacher sft,bst ,agriculture subject karoth law factory yanda puluwanda ,please reply oni

  • @combinedmathsforalstudent2875
    @combinedmathsforalstudent2875 3 ปีที่แล้ว +4

    Teacher thanks.❤

  • @hihi-lb9mz
    @hihi-lb9mz 2 ปีที่แล้ว

    Biology karanna aniwarenma science walata c ekak oned .s ekak madi d. Science fail unoth a/l walata clz yana gaman o/l exam eka liyanna puluwn d.plz reply

  • @nethmiupeksha6698
    @nethmiupeksha6698 2 ปีที่แล้ว +2

    A/l වලට කොමස් එක්ක ICT කරලා software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 2 ปีที่แล้ว +3

      yes , doing accounting will be a plus point BUT
      improve your english and also mathematical knowledge

    • @nethmiupeksha6698
      @nethmiupeksha6698 2 ปีที่แล้ว

      @@susanthaweththasinghe9023 thankyou

  • @nimashiprasadani695
    @nimashiprasadani695 2 ปีที่แล้ว

    Thank you madam.epa wela hitiye monada hariyatama thoraganna oni subject monada kiyla therenne nathuw.dn nm hodatm theruna madam.godak loku udauwak una madam me vedio 1.🌺❤️