මමත්වය සමූලඝාතනය කිරීමේ ප්‍රතිපදාව - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @chamwelder527
    @chamwelder527 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 9 หลายเดือนก่อน +2

    Nivan සුවයක් හොයන්න ma ganna uyhsahaye pala ලැබුණා oba වහන්සේට mage නමස්කාරya වේවා

  • @JayanthiDissanayake-p5q
    @JayanthiDissanayake-p5q 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @Rasika1992
    @Rasika1992 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා.

  • @thanujamendis8706
    @thanujamendis8706 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස...පාද නමස්කාරයෙන් ඔබ වහන්සෙව මනසින් නහස්කාර කරමි🙏🙏🙏.ඉල්ලිමක් කිරිමට මාහට අවශ්‍යයි.පලමුව යමක් කියමි.ඔබ වහන්සෙගෙ දෙශනා මුල් දවස්වල මට නොතෙරුනෙමි.නමුත් දැන් මට ඔබ වහන්සෙගෙ දහම් දෙශනා මනාව වැටහේනවා.
    ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වෙනවා මේ නිවැරදි පිරිසිදු බුදුබණ කියා දිම.මට ඔබ වහන්සෙගෙන්ම යමක සුත්‍ර දේශනාව දහම් දෙශනයකින් දැන ගන්න කැමති. එ් සුත්‍ර දෙශනාව මනා නිවැරදි ලෙස පැහැදිලි කරයි යනුවෙන් මාගෙ තද විස්වාදයක් තිබෙනවා. ඔබ වහන්සේ නිවන් මඟ පැහැදිලි කිරිම මාහට පැහැදිලියි.නමුත් යමක සුත්‍රය ඔබ වහන්සෙගෙන් පැහැදිලිව දැන ගැනිමට අවශ්‍යයි.අප කෙරෙහි අනුකම්පාවෙන් දෙශනා කරන සේක්වා.මේ comment එක දකින
    අය මෙය ස්වාමින් වහන්සේට දකින්න සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අනිවාර්යෙන්ම නිවන් මඟ වඩින උත්තමයෙක්.එ් නිසා ඔබ වහන්සේට අමුතුවෙන් නිවන් ප්‍රාර්ථනා කල යුතු නැත.නමුත් ලෝ සත්වයාගෙ හිත සුව පිණිස නිදුක් නිරෝගි සුව දිර්ඝ අායුෂ සැප ලැබේවායි පතමි.
    සෑම දෙනාටම තෙරුවන් සරණයි.

    • @padmanichandra5404
      @padmanichandra5404 3 ปีที่แล้ว

      Kalochita desanavak safu sadu namaskraveva

    • @ruwandesilva8370
      @ruwandesilva8370 3 ปีที่แล้ว +1

      Please send this question to "QUESTION/ANSWER ", program, conducted by venerable Thero on every Friday.

  • @premarathnayake8376
    @premarathnayake8376 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි ....සාදු .සාදු .සාදු ...

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 ปีที่แล้ว +16

    මෙම උතුම් දෙශනය නැවත නැවත ශ්‍රවණය කළොත් මේ මොහොත තුළ කර්මක්ෂය කිරීමට හැකි වන බව පැහැදිලි වේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුවයම පතමි.

    • @yamunawasalathanthri9928
      @yamunawasalathanthri9928 ปีที่แล้ว +1

      දේශනාව අහන්න අමාරුයි මේ දැනවීම් නිසා

  • @sarathkumara3574
    @sarathkumara3574 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @yamunawasalathanthri9928
    @yamunawasalathanthri9928 ปีที่แล้ว +3

    මෙතරම් වටිනා දේශනාවක් අතර ඇයි මේ කැසිනෝ දැනවීම් දමන්නේ මෙය දහම විනාශකිරීමක් බව තේරුම් ගන්න

  • @priyasahadvihanji
    @priyasahadvihanji ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමින් වහන්ස,,,,ජිවත් වෙන්න ලේසි මේ පෘතග්ජනභාවයෙන් මිදුනාහම🙏🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 ปีที่แล้ว +2

    Niwansuwa vidina ape hamuduruvane 🙏🏻🙏🏻🙏🏻

  • @NandaniLiyanarachchige
    @NandaniLiyanarachchige ปีที่แล้ว +2

    Oba vahanse nivaninma sanaseva

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට නිර්වාණ සුවය ලැබේවා..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthathannage1148
    @nilanthathannage1148 ปีที่แล้ว +2

    sadu sadu

  • @savithawidanage665
    @savithawidanage665 3 ปีที่แล้ว +2

    අරමුණ මමත්වයෙන් ගෙන ප්‍රතික්‍රියා නොදැක්වීම ට සිහිය පිහිටුවීම .....
    භාවනාව යි....... දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!! සාදු සාදු සාදු...!!!

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +4

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว +3

    නමස්කාරය වෙිවා හිමියණි
    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 3 ปีที่แล้ว +6

    දායකත්වය ලබාදුන් සැමගේත් අප කල්‍යාණමිත්‍රයානන් වහන්සේගේත්, මේ දරන්නාවූ උත්සාහයේ ,කැපකිරීමේ නිසි ඵල ලැබීමට ඔබ සැමට හේතු සැකසේවා...!!!!!!"
    තෙරුවන් සරණයි!!!!!!!

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 4 หลายเดือนก่อน

    Sadu sadu sadu obawahanse nivaninma sanasewa !

  • @dhagonnemegahimi6524
    @dhagonnemegahimi6524 3 ปีที่แล้ว +3

    තෙරැවන්සරණයි ...

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 ปีที่แล้ว +2

    Pinwath kalyana mithrayan wahanseta mage namaskaaraya wewa
    🙏🙏🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 ปีที่แล้ว +1

    Gawravaneeya Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 ปีที่แล้ว +1

    Uthum Himiyani .Namaskaara karami!!

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +1

    Sadhu....Sadhu....Sadhu
    🙏🙏🙏

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 3 ปีที่แล้ว +1

    සාදු..සාදු...

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +1

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 ปีที่แล้ว +1

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @sarathperera1499
    @sarathperera1499 3 ปีที่แล้ว +3

    🌼🌸🌻🌷🙏🙏🙏

  • @shiranigunaratne8347
    @shiranigunaratne8347 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @dushanthiswarnakumari8521
    @dushanthiswarnakumari8521 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @මියුරුකල්පනා
    @මියුරුකල්පනා 3 ปีที่แล้ว +5

    *සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි!*

    • @user-ku2s
      @user-ku2s ปีที่แล้ว +2

      _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( දෙවෙනි ශ්‍රවණය 2023 11 05 )_

  • @KolithaDalu
    @KolithaDalu 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽

  • @padmanichandra5404
    @padmanichandra5404 3 ปีที่แล้ว +2

    Sadu sdu

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @charminibastiansz6440
    @charminibastiansz6440 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @swarnakumara
    @swarnakumara 3 ปีที่แล้ว

    පොඩි දවස්වල නොදැනුවත් කමට කරන පව් වලට විපාක සකස්වෙනවද?

    • @hasalamarakkalage
      @hasalamarakkalage 2 ปีที่แล้ว +1

      වස බෝතලයෙ තියෙන්නෙ වස බව නොදැන පානය කළොත් ඒත් මැරෙනව. නොදන්න කමට පානය කළා කියල බේරෙන්න බැහැ. 🙏🏽

  • @karunaseelidasanayaka154
    @karunaseelidasanayaka154 2 ปีที่แล้ว

    L

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneladikari8329
    @maneladikari8329 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Harshani-Ishara
    @Harshani-Ishara 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @umaasheamarasinghe5942
    @umaasheamarasinghe5942 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Tharushi-yw5ut
    @Tharushi-yw5ut 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏