වැඩිපුරම දුක ආව වෙලාවට ඔයා මොකද කලේ???

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • වැඩිපුරම දුක ආව වෙලාවට ඔයා මොකද කලේ???
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 10

  • @vamfonseka421
    @vamfonseka421 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 29 วันที่ผ่านมา

    Theruwan saranay seamini

  • @padmadahanayake8768
    @padmadahanayake8768 หลายเดือนก่อน

    Saadu...saaadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @kumaraekanayake3787
    @kumaraekanayake3787 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 หลายเดือนก่อน

    NAMAMIBUDDUNG.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisune! ANUSHASANA PRTYHARYAKI

    • @malajayasinghe7372
      @malajayasinghe7372 หลายเดือนก่อน +1

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @rohan3260
    @rohan3260 หลายเดือนก่อน

    ඉතින් ඔය දේ ගැන දැනගන්නත් පොතකින් පතකින් ඉගෙන ගෙන ඒ ඉගෙනගත්ත ධර්මය පුරුදු කිරිමෙන්නේ ප්‍රඥාව පහල වෙන්නේ.