අවසානයක් නොපෙනෙන බහාලුම් පෝළිම්... ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @EdNoharm
    @EdNoharm 13 วันที่ผ่านมา +2

    Check නොකර යවනව නම් නීතියක් නෑ කියයි. තව ඉඩමක් දීලා පෝලිම් අඩු කරාවි. ක්‍රමානුකුලව කරන්න දෙන්න. අවුරුදු 5 වෙන කොට හදවතින්ම කියන්න පුළුවන් නම් මුකුත් කලේ නෑ කියලා අලුත් එකකට චන්දෙ දෙන්න. හොරුන්ට නෙමෙයි හොදේ

  • @wmkswijesekara
    @wmkswijesekara 14 วันที่ผ่านมา +2

    මීට අවුරුදු කීපෙකට කලිනුත් ඔය ප්‍රශ්නෙ ඇදුනා. මට මතකයි ඔය වගේම රූප රාමු එදත් පෙන්නුවා.

  • @J.m.jaythungaBandara
    @J.m.jaythungaBandara 14 วันที่ผ่านมา +4

    පරන දෙයියට.😂 කලින් ආන්ඩු වලදී ඔය පෝලිම දැක්කෙ නැද්ද .මොකද මේ ටැංකි පෝලින් ප්‍රස්නේ අවුරුදු ගානක් ඉදලම තියන එකක්

    • @Hare45
      @Hare45 13 วันที่ผ่านมา +1

      දැන් එහෙමවත් කියපන්🤣🤣 තේරුම්ගනින් හරකා අනුරට බෑ. එච්චරයි ඌට පුළුවන් එකම දේ කට උල් කරලි පච විදින එකයි කයිවාරු ගහන්නයි😂

    • @J.m.jaythungaBandara
      @J.m.jaythungaBandara 13 วันที่ผ่านมา

      @Hare45 මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි තේරුම් ගනින් හරකෝ.මහින්ද රටට හොදක් කරානම් මේ පාර හෝදගෙන යන්නේ නෑ නේද. අනුර අවිත් මාසෙට දෙකට කරපු ටිකම ඇති බොල.උබල වගෙ පින් බත් හැලයන්ට ඕක තේරෙන්නෙ නෑ තමයි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 13 วันที่ผ่านมา +1

    කප්පංකාරයෝ කප්පන් දෙන්නැත්නම් වැඩ කෙරෙන්නේ නෑ 😢

  • @Anuruddha_Ekanayake
    @Anuruddha_Ekanayake 13 วันที่ผ่านมา +1

    පුනරුදය

  • @prageeth00007
    @prageeth00007 14 วันที่ผ่านมา +1

    මුන්ට බෑ😢

  • @EdNoharm
    @EdNoharm 13 วันที่ผ่านมา +1

    පෝලිම අඩුනම් කියයි වාරය කඩා වැටිලා කියලා. හැම දෙකම දෙපැතක් තියෙනවා. වැඩේ කරන්න දෙන්න මේ ආණ්ඩුවට

  • @NamithGunasekara-me2my
    @NamithGunasekara-me2my 14 วันที่ผ่านมา

    ලංකාවට ලගම ආදානි ගේ "විසින්ජම්" වාරාය වැඩ පටන් ගත්තේ ලගදි, අර නැව් 30ට යන්න තැනකුත් තියෙන්නෙ එපැයි, හොඳයි ඉතිං ඉන්දියාවටත් බිස්නස් හදලා දෙන එක... "දානේවාල් දානි ප්‍රණාම් "

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 14 วันที่ผ่านมา +5

    කෙලවෙන්න යන්නෙ. ජෙප්පො අපි රැවැට්ටුවා. 😢😢😢

    • @prasad3071
      @prasad3071 14 วันที่ผ่านมา

      ow itin anduwa wenas unath owaye weda karanne wadi hariyak . wedak na kiyala.

    • @MrBro53t
      @MrBro53t 14 วันที่ผ่านมา +1

      පොහොට්ටුවට හරි සජිත් දිලා තමයි රැවටෙන්න ඇත්තේ නේද 🐂

    • @JagathKarunarathne-t2i
      @JagathKarunarathne-t2i 14 วันที่ผ่านมา +2

      Umbala malimawata chande dunnada pako

    • @EdNoharm
      @EdNoharm 13 วันที่ผ่านมา

      ගොන් කතා කියන්න එපා

    • @thilinamadush1
      @thilinamadush1 13 วันที่ผ่านมา

      වෙන තැන්වල "කොහොම හරි රනිල් අනුරව හදාගත්තා" කියලා කමෙන්ට් දාපු එකෙක් මෙතන කියනවා, අපි රැවටුනාලු. කාටද රනිල්ට ද?

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 13 วันที่ผ่านมา

    Oka issara idala thibba polimaka aniwaren me rajayen oka wisadanawa ❤ thawa pennapalla ohoma thiyana prasna

  • @KamalJayatunga
    @KamalJayatunga 14 วันที่ผ่านมา +1

    පුනරුදය😅😅😅😅😅

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 14 วันที่ผ่านมา +1

    Meka Rajapakshalage කුමන්ත්‍රණයක් venna barida friends

    • @DevHania
      @DevHania 14 วันที่ผ่านมา

      ඔව් රාජපක්ෂ නේ ජනාධිපති

    • @J.m.jaythungaBandara
      @J.m.jaythungaBandara 14 วันที่ผ่านมา

      ​@@DevHaniaරාජපක්ෂ ජනාධිපති නෙවෙඉ කියල දන්නවා .ඒ උනාට රාජපක්ෂලගෙ ආන්ඩුව කාලේ ඉදලම මේ ටැංකි පෝලින් ප්‍රස්නේ තියනවා.

    • @DevHania
      @DevHania 14 วันที่ผ่านมา

      @J.m.jaythungaBandara එහෙමද

    • @J.m.jaythungaBandara
      @J.m.jaythungaBandara 14 วันที่ผ่านมา

      @@DevHania ඔව්

    • @DevHania
      @DevHania 14 วันที่ผ่านมา

      @J.m.jaythungaBandara හා

  • @asimpleguy9667
    @asimpleguy9667 13 วันที่ผ่านมา

    Anthimata Okkoma kachal wela dan ithin kalpana karala balanna thamai wenne😅

  • @ushanbandara1814
    @ushanbandara1814 14 วันที่ผ่านมา

    දැන් දිලීත් ජයවීර කුඩා වයාපාරිකයන්ව හම්බ වෙන්න යන්නේ නැද්ද 😂😂😂

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 13 วันที่ผ่านมา

    Anith UN mechchara Kala ariye grees nathiwa mulaidalama makala hadanna ona

  • @mddamendadamenda
    @mddamendadamenda 14 วันที่ผ่านมา

    owa karanawa rajapakasa ranil hathikara ayin karanna nathuwa ma rata hadanna bareya oya herakarana unwa minessinta danna gahala maranna😂😂😂😂😂

  • @JagathKarunarathne-t2i
    @JagathKarunarathne-t2i 14 วันที่ผ่านมา

    Ane Pako oya naie deranane okata parippuwa langadima labei

  • @rasikakumara4951
    @rasikakumara4951 14 วันที่ผ่านมา

    Pachayata be

  • @dinesha-s4p
    @dinesha-s4p 14 วันที่ผ่านมา

    Pahala niladaringe wada

    • @AselaHamangoda
      @AselaHamangoda 14 วันที่ผ่านมา

      Rataka janadipathi kenekta puluwn wenna oone pahala ayawath dirimath karala ganna😂 eekatane janadipathi kenek inne😂