කොළඹ වරායේ බහාලුම් අර්බුදයට සැබෑ හේතුව "ටීම් එකක් විදියට කතා කරලා ඇති වෙලා"පගාවේ සහ ජරාවේ ප්‍රශ්නයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 451

  • @5GUnlimited
    @5GUnlimited วันที่ผ่านมา +204

    මෙතන හරි පැහැදිලියි, ආණ්ඩුව අපහසුතාවයකට පත් කරන්න සැලසුමක් ක්‍රියාත්මකයි. මේ සම්බන්ධව නිසි පරීක්ෂණයක් කරල, වැරදිකරුවන් සේවයෙන් ඉවත් කළ යුතුයි.

    • @widyarathnellc
      @widyarathnellc วันที่ผ่านมา +5

      අනිවා

    • @RanjithV-m1w
      @RanjithV-m1w 19 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන්...

    • @sadharuwansumudu2745
      @sadharuwansumudu2745 19 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් 👍

    • @champjanlyn8740
      @champjanlyn8740 19 ชั่วโมงที่ผ่านมา

      වරාය ,විකුණන පාඩු ලබන්න හා ඉන්දියාවට වාසි වෙන ආකාරයට කෘමන්තනයක් වෙන බවයි පේන්නෙ. මේ රේගු අධ්‍යක්ෂක අයින් කර , වෙනත් නිලධාරීන් පත් කලොත් හොඳයි වගේ.

    • @looklikeTV1986
      @looklikeTV1986 17 ชั่วโมงที่ผ่านมา

      ඔවු ලංකාව පුරා ක්‍රියාත්මකයි, සියලු ආයතනවල බහුතර නිලධාරීන්

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g วันที่ผ่านมา +115

    මං දැක්ක එකම රට 😢අපේ රට විනාස වෙනවාට කැමති කාල කන්නි ටිකක් ඉන්නවා අපි නොදන්වාට අපි සියලුම දෙනාටම වගකිමක් තිබෙනවා අපේ රට ඉයල තලයටම ගෙනින්න එ් වගෙම මරනයේ දිත් වගකියන්න සිද්ද වෙනවා මේ රටවල් බලන්න කොතරම් උදව් වද්ද තිබේන්නේ මේ රටේ මිනිස්සුට🙏🙏🙏විනාස කරන මිනිසුන් බී නොවේවා බුදු පියානනේ😢😢

    • @KingFrag.official
      @KingFrag.official 14 ชั่วโมงที่ผ่านมา

      Yako apita pagawa dipan pagawa nattan api kohomada jiwath wenne kiyana deyak ahapan

    • @PathumAluthge
      @PathumAluthge 9 ชั่วโมงที่ผ่านมา

      Kiyala wedak ne

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 วันที่ผ่านมา +177

    උන්ට කිසි බුරුලක් දෙන්න එපා.කොහොමත් රාජ්‍ය නිලධාරීන් දැන් වැඩ කරන්නේ නෑ, උන්ට ජරාව ගන්න බැරි නිසා.මුන්ට කිසි බුරුලක් දෙන්න එපා ජනාධිපති තුමනි

    • @piyanthadrshapriys7017
      @piyanthadrshapriys7017 วันที่ผ่านมา +3

      munta wedi thiyala danda one me ratta karana aparaaseta

  • @AndrasGraant
    @AndrasGraant วันที่ผ่านมา +204

    මෙතන තියෙන්නේ ජරාව සම්බන්ධ ප්‍රශ්නයක්

    • @RoshanShanaka-e1p
      @RoshanShanaka-e1p วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම ජරාවෙ ප්‍රශ්නයක්.

    • @Anurakd
      @Anurakd วันที่ผ่านมา +1

      😂😂
      Ane yako

    • @Melody_maste
      @Melody_maste 19 ชั่วโมงที่ผ่านมา +3

      ​​@@Anurakd ඔන්න ඔන්න මේ දවස් ටිකේ කීයක් හරි පින්ට කන්න බැරි උන එකෙක් කෑ ගහනවා හම්බ කරන්න අමාරුද

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 8 ชั่วโมงที่ผ่านมา

      ​@@Melody_maste👍👍👍

    • @Anurakd
      @Anurakd 6 ชั่วโมงที่ผ่านมา

      @@Melody_maste උබ හිතන්නෙ සල්ලි තියෙන හැමෝම පගා ගහනවා කියලා නම් උබ පව්..
      කුහක වෙන්නෙ නැතුව හම්බ කරහන්..

  • @sahanpriyankara496
    @sahanpriyankara496 วันที่ผ่านมา +302

    ලන්කාවෙ තියෙන ප්‍රධාන හොර ගුහාවන් වලින් එකක් තමයි රෙගුව කියන්නේ.ඔකෙ දැන් ඉන්න උන් කලින් ආණ්ඩුවල හෙන්චයියෝ.උන්ට දැන් හොර, කොමිස් ගහන්න බැරි හින්දා දැන් ආන්ඩුවේන් පලි ගන්නවා.😢

    • @shiranlakmal1940
      @shiranlakmal1940 วันที่ผ่านมา +34

      සිරා කතාව බන් කලින් ආන්ඩු වල මීටින් තිබ්බ පෝස්ටර් ගහපු උන් තමයි ඕවාට දැම්මේ මැති ඇමතිලා... දැන් උන් කැමති නෑ වෙන ආන්ඩුවක් යටතේ සාධාරනව වැඩ කරන්ඩ

    • @DineshSadaruwan-eg3gg
      @DineshSadaruwan-eg3gg วันที่ผ่านมา +22

      කොහොමහරි හදමු මචන් මාලිමාවට කතිරෙ ගහපු එකෙක් හරි ඇති ඔක ඇතුලෙ කඩාකප්පල් කරන උන්ව හොයාගන්න හොයාගත්තු ගමන් අස් කෙරැවනම් හරි

    • @Sand_At_youtube
      @Sand_At_youtube วันที่ผ่านมา

      😂🐃🤌

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 วันที่ผ่านมา +8

      මටත් හිතෙනවා......

    • @Leomessifrenando
      @Leomessifrenando วันที่ผ่านมา +12

      😂😂😂😂😂😂 අර ඉස්සර ජරාව කාපූ රේගූ නිලදාරින්ට දැන් මොකුත් කරන්න බැහැනේ ඒකයි ඔතන තියන ප්‍රශ්නය

  • @shalitharukmal8268
    @shalitharukmal8268 วันที่ผ่านมา +121

    🤔🤔🤔අප්පච්චිගේ බඩ අත ගාලා ඔය වගේ උසස් තැන්ලට ආව එවුන් වෙන්න බැරි මේවා කරන්නේ ආයෙත් අප්පච්චර පණණ දෙන්න පුතානු රජ කරවන්න🤔🤔🤔🤔🤔🤔🤔

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri วันที่ผ่านมา

      අනේ මේ හුකහන්. අප්පච්චිගේ බඩ අත ගාල වරායට ආවනම් උන්ව අස්කරපංකෝ pako කියවන්නේ නැතිව

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 วันที่ผ่านมา

      You are a fool born to an idiot father

  • @PabloGazto003
    @PabloGazto003 วันที่ผ่านมา +55

    අපේ රටට මොනතරම් හිතකර,රටට ආදරේ,රට දියුණු කරන්න වුවමනාව තියෙන ආණ්ඩු ආවත් බහුතරයක් රජයේ නිළධාරින් හින්දා ඒක කරන්න බෑ

  • @dtv7542
    @dtv7542 วันที่ผ่านมา +99

    මට පේන්නෙ ජනාධිපතිතුමාට විධායක බලතල පාවිච්චි කරන්න වෙයි වගේ

    • @sudeshneo1994
      @sudeshneo1994 วันที่ผ่านมา +3

      අනිවාරෙන්

    • @anurabandara9803
      @anurabandara9803 วันที่ผ่านมา +7

      රටම වෙනස් කරන්නත් ඒ බලයම තියාගන්න වෙයි කියලයි මගේ අදහස......... දැඩි තීන්දු තීරන ගැනීමට ජනපති පසුබට නොවෙයි කියලා මා විශ්වාස කරනවා........ නමුත් පලාත් පාලන මට්ටමේ බලයද ආන්ඩුවේ පරිපාලන යාන්ත්‍රණයට ඇතුලත් වෙන්න ඕනේ.........රටේ ආර්ථිකය යම් පමණකට හෝ ස්ථාවර විශ්වාස ගමන් මගකට ඇතුල් කරගන්න වෙනවා..........බරපතල වෙනස්කම් දැඩි තීන්දු තීරණ ගැනීමට ට්ක කාලයක් ගනු ඇතැයි මා සිතනවා........ ආන්ඩුව පත් වෙලා අය වැය ලේඛනයක් තවම ඉදිරිපත් කරලා නෑ......... ජයවේවා......

    • @milindugimhana
      @milindugimhana วันที่ผ่านมา +4

      හොදින් කියල බැරි උනොත් එහෙම තමයි කරන්න වෙන්නෙ මුන්ට

  • @Silankoon
    @Silankoon วันที่ผ่านมา +108

    වැඩ කරන එවුන් වැඩ කරන්නේ නැත්නමි අයින් කරලා දාන්න

    • @mahilhangarapitiyaarachilage
      @mahilhangarapitiyaarachilage วันที่ผ่านมา +1

      👍

    • @antonfernando7588
      @antonfernando7588 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ඔකුන් නලවලා බැහැ ,

    • @yakaa3402
      @yakaa3402 วันที่ผ่านมา +1

      Aniwa

    • @dilulife4456
      @dilulife4456 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @heyheyhey7757
      @heyheyhey7757 วันที่ผ่านมา +1

      Ekenma

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 วันที่ผ่านมา +56

    ලයිසන් දෙන තැන ඉන්නේ පට්ට පගා ගැහැනු පිරිමි බේදයක් නැති ව එලිපිට ගන්නේ අල්ලස් එක නොදන්නවද..? පගාව නැත්නම් ලයිසන් එක දෙන්නෙම නැහැ ..ඒක එයාලගේ අයිතිය වගේ..වරාය සහ රේගුව රටේ ලොකුම හොර ගුහා දෙක...රටක් හැටියට ඉදිරියට ගෙනියන්න නම් මේවා නැති කල යුතුමයි😢

    • @playwithjohn7224
      @playwithjohn7224 วันที่ผ่านมา +3

      ඇයි RMV එක..

    • @yakaa3402
      @yakaa3402 วันที่ผ่านมา +2

      Attha

  • @theonesl9063
    @theonesl9063 วันที่ผ่านมา +55

    කෙලින්ම scan යන්ත්‍රය සවිකරන්න ඒකට හමුදාව දාන්න ආරක්ෂාවට. මේ වෙනකන් කන්ටේනර් චෙක් කරපු උන්ට පැත්තකට වෙලා ඉන්න කියන්න

    • @sudathrohana8931
      @sudathrohana8931 23 ชั่วโมงที่ผ่านมา +2

      ඒකනම් හොඳයි. ඒත් හමුදාවේ ඉන්නෙත් දුප්පත් කොල්ලො. උනුත් ටික දවසකින් මේ ජරාවට ඇදලා ගනී.

    • @ruwandesilva7643
      @ruwandesilva7643 13 ชั่วโมงที่ผ่านมา

      agree with you 💯

  • @ruwannishantha7480
    @ruwannishantha7480 วันที่ผ่านมา +36

    අනිවා.... පගාව..

  • @HarischandraKannangara
    @HarischandraKannangara วันที่ผ่านมา +68

    කොම්ස් ගන්න උංට දඬුවම් කරානම් ඉවරයි

  • @SavindraKumara
    @SavindraKumara วันที่ผ่านมา +35

    අහින්සක රියදුරන් පව්

  • @upulrajakaruna5190
    @upulrajakaruna5190 วันที่ผ่านมา +12

    දැං තේරෙනව නේද රටේ හොරාකන්නෙ දේශපාලුවෝ විතරක් නෙවෙයි කියලා..😔

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 วันที่ผ่านมา +98

    එකම විසඳුම හමුදාව ❤❤❤

    • @LalTilakarathna
      @LalTilakarathna วันที่ผ่านมา +6

      අනිවාරයෙන් ත්‍රිවිධ හමුදාවේ සේවය ගත්තනම් නැව් පන්දහක් ආවත් වැඩෙ හරියට වෙනව මොකද මෙවා මිනිස්සුන්ගෙ කරෙ තියාගෙන යන්නෑනෙ

  • @maheshsampath8783
    @maheshsampath8783 วันที่ผ่านมา +23

    මම දවස් දෙක තුනක් රේගුවෙන් වැඩකට අත්සනක් දා ගන්න ගියා , මෙයාලා දොරේ ගහලා තියෙනවා එක වරකට එක්කෙනෙක් ඇතුලට එන්න කියලා මම හිතුවෙත් ඇතුලේ එක්කෙනෙක් ඇති කියලා ගිහින් බැළුවම අටදෙනෙක් විතර ඇතුලේ නිකම් ඇනුම් ඇර ඇර ඉන්නවා ගෙවල් වල ඕපදුප කතා කර කර ,, මට හිතුනේම මුන් ගන්නේ පඩිනෙවේ අනුන්ගේ ගින්දර කියලා . මුන්ගේ ලමයි ගැනු එහෙම මෙවා කාල කොහොම දිරවනවද කියලා , එදා ඉදලා උන් දැක්කත් අප්පිරියයි අපේ දෙවල් හුරන් කත කලුකොට් ටයි දාන හොරූ .

    • @rehanpereira3238
      @rehanpereira3238 วันที่ผ่านมา

      බොට නිකම් අත්සන් දෙන්න රේගුවෙ celebrities ලා ඉන්නවා ද.. හරියට විස්තරයක් දාපං ගොනා නොවී

    • @Anurakd
      @Anurakd วันที่ผ่านมา +1

      😂😂
      රේගුවෙ කවුද බන් ටයි දාන්නෙ

    • @maheshsampath8783
      @maheshsampath8783 วันที่ผ่านมา

      @@Anurakd යකෝ උන්ගේ නිල ඇදුම කාකි උනාට උන් සමාජයේ උසස් යැයි සලකන සලකන සාමාන්‍යයෙන් ට්‍රයිකෝට් අදින පිරිසක් අනික උබල වගේ හොරුන්ට කඩෙ යන උන් ඉන්න රටක් කොහේ හදන්නද

    • @maheshsampath8783
      @maheshsampath8783 วันที่ผ่านมา

      @@rehanpereira3238 එතකොට වාහන ඇතුලට එලියට ගන්න උබේ අම්මද කොල්ලෝ අත්සන් කරන්නේ

  • @andrewjaz5246
    @andrewjaz5246 วันที่ผ่านมา +25

    මුන්ගේ මුළු සනුහරේම අදායම්, දෙපළ ආදිය හෙවුවා නම්. ඉවරයි. රහස් පොලිස් ඉන්නේ එකටයි. ඇතුලට රහස් පොලිසියේ අය දැමිය යුතුයි. වැඩක් කරනවා නම් කල හැකියි. නැතිනම් එවන් අපරාධ කරුවන්ට මේ රට දෙන්න වෙන්නේ.

  • @MalindaWithanage
    @MalindaWithanage วันที่ผ่านมา +24

    මේවාට බුද්ධි අංශ දාල පගාගන්න අයගේ රස්සාවේන් අස්කරන්න ඕනේ

    • @smgiro
      @smgiro 13 ชั่วโมงที่ผ่านมา

      ඔය yard වලට අල්ලස් කොමිසමේ කෙනෙකුටවත් යන්න බෑ...
      අනික පගා ගන්නේ importer ගෙන් නෙමේ...
      Whalf cleark තමයි ගනන් කතා කරලා වැඩේ කරන්නේ...

  • @rasikagurusinghe1152
    @rasikagurusinghe1152 วันที่ผ่านมา +29

    Custom එකේ හොරුන්ට දැඩි දඩුවම් දෙන්නැතුව මේක හදන්න බෑ. උනුගේ චන්ද නිසා ආන්ඩුව මේවා කරන්නෑ

  • @shanthapeiris4594
    @shanthapeiris4594 วันที่ผ่านมา +14

    Army එකට භාර දෙන්න වේවි. රේගු ලොක්කා තම රාජකාරිය හරියට කෙරුවා නම්??

  • @sudeshneo1994
    @sudeshneo1994 วันที่ผ่านมา +13

    හොදින් බැරි නම් නරකින් හරි කරන්නම වෙනවා.

  • @tharothegreat
    @tharothegreat วันที่ผ่านมา +6

    ජනතාවෙනි. ආණ්ඩුවේ මාස හතරයි. මේක මුන්ට ජරාව නැති හින්දා කරන වැඩක්. පාරට බහිමු. පගාකාරයන්ට පාඩමක් උගන්වමු

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl วันที่ผ่านมา +30

    කොමිස් වලට,ජරාවට පුරුදු උන උන්ට අවංකවම කාර්යක්ෂමව සේවයක් කරන්න පුරුද්දක් නෑ

  • @ipathirana801
    @ipathirana801 วันที่ผ่านมา +28

    වරාය,,කියන්නෙ ,,සල්ලි ආකරයක් ,,හොර ගුහාවක්

  • @antonfernando7588
    @antonfernando7588 วันที่ผ่านมา +10

    ජනාධිපති තුමා හමුදාව දාලා හරි මෙ වරායේ ප්‍රශ්නය විසදන්න, ජනතාව තුනෙන් දෙකක බලයක් දුන්නේ නීති හදලා හරි මේවා වෙනස් කරන්න , වැඩ කරන්න බැරි උන්ව නලවන්න නෙවෙයි , ඔහොම ගියොත් ලොකු අමරුවක වැටෙනවා රටත් ,මාලිමා පක්ෂය ත්,

  • @simplemaths3983
    @simplemaths3983 วันที่ผ่านมา +3

    අර තුමා කිව්වා නේද...කොතැන හරි හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියලා ..අනේ ජනපති තුමනි ඒ හස්ත උඩු දුවන්න දෙන්න නම් එපා.... මුලිනුපුටා දමන්න......❤....අයි එහෙම හස්ත තියෙන්නේ....මොකද්ද ඒ හයිය....බලපුළුවන්කාරකම...ඔබ තුමව 1000%ක් විස්වාසයි...❤❤❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 วันที่ผ่านมา +13

    ලන්කාවෙ රාජ්‍ය ආයතන වල රාජ්‍ය සේවකයන් ගැන ගැනුම් බැලුවොත් මේවායේ බහුතරයක් ඉන්නෙ කලින් දේශපාලන හොරුන්ගෙ සහය ඇතිව රැකියාවට ආපු අය .උසස් අද්‍යාපනය ඇති හෝ නැතිව .ඒ නිසා පස්සට අදින ඒවා නතර කරන්න සමස්ත රට වාසින් ගැන හිතලා දැඩි තීන්දු ගන්න වෙයි

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 วันที่ผ่านมา +36

    ජනාධිපති තුමානි.... රේගුව යුධ හමුදාවට සහ වරාය නාවික හමුදාව යටතට පත් කරන්න.... කොටින්ම කියනව නම් මුලු වරායම හමුදා පාලනයට යටත් කරන්න.... විධායක බලය පාවිච්චි කරන්න.... අපි චන්ද දුන්නේ ඒකට

    • @AshenThilina-k3d
      @AshenThilina-k3d วันที่ผ่านมา +2

    • @prasan6828
      @prasan6828 วันที่ผ่านมา +2

    • @senaniabeynayake2596
      @senaniabeynayake2596 วันที่ผ่านมา +2

      සත්තකින්ම ඒක හරි බලාහිටිය අැති

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 วันที่ผ่านมา

      Sirawata oww kalakanni hora haththa hama thanama

    • @Pasinduchathu96
      @Pasinduchathu96 วันที่ผ่านมา

      අම්මගෙ රෙද්ද 😂🎉

  • @pulsar-r3e
    @pulsar-r3e 23 ชั่วโมงที่ผ่านมา +3

    දුම්රිය ,රේගුව,පාස්පොර්ට් ,හැඳුනුම්පත ,මේ ආයතන හමුදාවටම දෙන්න ඕන.සහ සම්පූර්ණ හාල් මෝල් ,වී මිලදී ගැනීම් හමුදාවට භාර දුන්නනම් ඔය ගැටලු මොකුත් නෑ විනිවිදභාවයෙන් යුතුව ලස්සනට වැඩේ වෙනවා

  • @PrasangaVithanage-d7r
    @PrasangaVithanage-d7r 23 ชั่วโมงที่ผ่านมา +3

    මෙතන විතරක් නෙවෙයි, සෑම දෙපාර්තමේන්තුවක්ම, බොහෝ ආයතන දූෂිතයින්ගෙන් පිරිලා. රට හදන්න දෙන්නේ නැතිදියුණු වෙනවට කැමති නැති කොටසක් රටේ ඉන්නවා. තව කොටසක් දේශගපලුවෝ සමග එකතුවෙලා උන්ගේ න්‍යායන් වලට වැඩ. ජන මාධ්‍ය කාරයෝ කීප දෙනෙක් උන්ගේ අභිප්‍රායන් ඉෂ්ඨ කරගැනීමට උදේ ඉඳලා රෑ වෙනකන් මිනිස්සුන්ගේ ඔළු හෝදනවා. මේ රට කාලකන්නින්ගෙන් පිරිලා. අපිට රට ගොඩදාන්න අවශ්‍ය කරන ක්‍රමයේ නීතී රීති අපේ රටේ නෑ. සාධාරණව ජීවත්වෙලා ඉන්න උන් ටික හරි ඔළුවෙන් වැඩකරේ නැත්නම් මේ රටට අබ සරණයි.

  • @sudeshneo1994
    @sudeshneo1994 วันที่ผ่านมา +8

    මේ වීඩියෝ එකේ අවසාන ටික අහල බලපල්ලා. අයෙ මොකුත් ඕන නෑ..

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා วันที่ผ่านมา +3

    ජනාධිපතිතුමා මේකට සම්බබ්දවෙලා ඉන්නවානේ මොනවාහරි කරයි..! මෙන්න මේ වචනේ රැකගන්න එක තමයි ලොකුම රාජකාරිය විය යුත්තේ..!

  • @sudathrohana8931
    @sudathrohana8931 23 ชั่วโมงที่ผ่านมา +3

    රටට වඩා තමන්ගෙ සාක්කුව ගැන හිතන පට්ටම කාලකණ්නි. ඔය මුල්ම සාකච්ඡාව යද්දි මම කීවෙ ඕකුන්ගෙ සාක්කුවට යන ගාන අඩුවෙනකොට විවිධ බාල්දි අදිනවා. මේ තනතුරු වෛද්‍යවරයෙක්, ගුවන් නියමුවෙක් වගේ මහා පුහුණුවක් උවමනා එකක් නෙවෙයි. දැන් අලුතෙන් කට්ටිය ගන්න ඕන. ඔය බෑ කියන වැඩ නොකරන එවුන් එලවලා දාන්න ඕන.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 วันที่ผ่านมา +2

    දැන උගත් අලුත් දරු දැරියන් සංචිත ගත කර ඔවුන්ට පුහුණුව ලබාදී මෙවැනි තැන්වලට අනුයුක්ත කල යුතුයි, කොහොමත් පරන ඇට්ටකුනා වෙච්ච එවුන් වැඩ කරන්න බැරි දූෂිතයෝ එලවා දැමිය යුතුයි, මේවා ආන්ඩුව වට්ටන්න කරන තිරිසන් වැඩ මුන්ට යටවෙන්න පුලුවන්ද ජනමතයක් තියෙන රජයකට 😢

  • @WeerasinghaLatha
    @WeerasinghaLatha วันที่ผ่านมา +8

    හරිම හරී

  • @Good-b9c9u
    @Good-b9c9u วันที่ผ่านมา +2

    ජනාධිපති ලේකම් විඳියට ඉතාමත් කාර්යක්ෂම දක්ෂ අයෙක් සිටිය යුතුය.

  • @DanushkaArumapperumachchi
    @DanushkaArumapperumachchi วันที่ผ่านมา +7

    🤔🤔👍🇱🇰🇱🇰ඇවිත් බලන්න ආස හිතෙයි.... පගාව🎉 දෙන්නේ නැතිව රේගුවේ මොනවත් කර ගන්න බෑ.... 5000 කොළයක් පෙන්නුවොත්... ඕනේ දෙයක් කරගන්න පුළුවන් තැනක් තමයි..... මේකට CID එකෙන් දැම්මොත් ගොඩ 🤣🤣🤣

    • @prasaadnilanga4719
      @prasaadnilanga4719 วันที่ผ่านมา

      Custom එක කියන්නේ මේ සම්බන්ධව දැනුම තියෙන මිනිස්සු ඉන්න තැනක්. හැම දේම ජරාව ගන්නවා කියන තැනට ලඝු කරන්න බෑ වගේම ආර්ථිකය එහෙම දුවවන්න බෑ. ඔය කන්ටේනර් බලන්න නිෂ්කාශන නියෝජිතයෝ ඉන්නම ඕනේ. නැතුව container එකක් open කරන්නේ නෑ. CID දානවා කියන එක නම් හරිම මෝඩ කතාවක්

  • @kaushalyaDilini-fj1pc
    @kaushalyaDilini-fj1pc วันที่ผ่านมา +5

    මෙ ආණ්ඩුව එකකන්ම් පරන සෙල්ලම් දාන්න බැ පුති❤

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 วันที่ผ่านมา +2

    තනිකරම ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න ගහන ගේමක්.

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 วันที่ผ่านมา +8

    රේගුවට තාම අලුත් ආන්ඩුවට ඕන විදියට හැඩගැහෙන්නම බෑ වගේ..මේ හැම තැනකටම ආමි එකේ ට්‍රේනින් සෙට් එකක් දැම්මා නම් හරි..හැම තැනම ඉන්නේ ජරාවට පුරුදු වෙච්ච උන් අයිස් ගහන්න පුරුදු වෙච්ච උන් හැම තැනම ඉන්නේ.කලින් ආන්ඩු වලට කත් ඇදපු එවුන් හදන්නෙම ඒ විදියට වැඩ කරලා රට ආයෙත් ඒ තැනටම දාන්න..මුන්ට හොදක් නම් වෙන්න එපා

  • @rehanpereira3238
    @rehanpereira3238 วันที่ผ่านมา +5

    මේ examination යාඩ් ඔක්කොම ආණ්ඩුවට තිබුනෙ 1995 ට කලින්.. චන්ද්‍රිකා ආණ්ඩුවෙන් තමයි මේව privatize කරේ 90 ගණන් අග එතුමියගේ යාළුවන්ට සල්ලි හම්බ කර ගන්න දෙන්න... ඒකාලෙ ඉදන් අවුරුදු 25 කට පස්සෙත් යාඩ් වල capacity වැඩි වෙලා නෑ... මේවට විසදුම් විදියට රේගුවෙන් යෝජනා කරේ අලුතින් examination යාඩ් හදන්න .. මේ වෙනකම් කිසිම ආණ්ඩුවකින් ඒක කරේ නෑ... කෝච්චියෙ container අදින්න යෝජනා කර ගමන් ඔය නාහෙත් අඩ අඩ කතා කරන ඩ්‍රයිවර් මහත්තුරුම තමයි මුලින්ම පාරට බැස්සෙ.... පහුගිය දවස් 4 නිවාඩු Long Week end එකේ රේගුව ෆුල් කැපෑසිටි වැඩ කරත් මේ රියදුරන් සහ වාප්පු ලිපිකරුවන් අදාල සහයෝගය දුන් නෑ සේවයට ඇවිත් .. කෑමට තත්ව සහතික දෙන SLSI ඔෆිසර් ලත් පැය 24 හිටියෙ නෑ...එතකොට බඩු release වෙන් නෑ... ඔවුන් නිවාඩු දවස් චූන් කරල දැන් සදුදා දවසෙ වැඩ පටන් අරන් රේගුවට දෝෂාරෝපණය කරනව.. මොවුන් විශේෂයෙන් මේ සැරසෙන්නෙ බොරු කලබලයක් පෙන්නල Examination exempt කරල රේගුවෙන් බඩු නිදහස් කර ගන්න.. මොකද එහෙම උනාම බදු ප්‍රමාණය වැඩි ආහාර (උදා බාස්මතී සහල් ගේනව සුදු සහල් කියල) බදු අඩු අහාර ලෙස පෙන්නුම් කරල විශාල ලාභ ගන්න පුළුවන් නිසා..කොහොමත් ලංකාවට එන භාණ්ඩ වලින් physically examine කරන්නෙ 40% වගේ ප්‍රමාණයක් ... ඉතුරු ටික RISK MANAGEMENT indicators use කරල release වෙනව... හැබැයි ඔය ඕනි එකක් Random examination වලට යටයි... ලෝකෙ කොහෙ බැලුවත් මේවගෙ ක්‍රම වේදයන් තියෙන්නෙ.. අඩු වැඩි වශයෙන් වෙනස් වෙන.... තව එකක් ලෝකෙ කොහෙ ගියත් බර වාහන ‍රියදුරන්ගෙ ජොබ් එක දුෂ්කර තමයි... සමහර විට දවස් 6/7 drive කරන්න ඕනි... වාහනෙ ජීවත් වෙන්න ඕනි.. ඒ ඒ රස්සාවට ආවේණික ප්‍රශ්න.. එහෙම කියල සල්ලි අඩුවෙන් නෑ ඔය රියදුරු අයට... මේ ගොල්ලො ඉන්න ඉන්න සල්ලි ගරා ගන්නව ආනයනකරුගෙන්.... සමහර drivers ල නැති traffic හදන/ වාහන බ්ලොක් කර ගන්න වෙලාවල් තියෙනවා සල්ලි ගලව ගන්න....මෙතන ඇත්තම ප්‍රශ්නෙ යාඩ් වල ඉඩ මදි කම, ඊට අමතරව කොළඹ හදවත වගේ තැනක examination යාඩ් පිහිටුවල ප්‍රයිමුවර් වලින් container අදින එක . පාරවල් ඔක්කොම බ්ලොක් වැඩ වැඩි වෙනකොට.. හොදම පිළිතුර මේව කොළඹින් පිට ඉඩකඩ හොදට තියෙන තැනකට ගෙනෙහින් දුම්රියෙ කන්ටේනර් අදින එක.. එතනින් එහාට examination යාඩ් සිට importer දක්වා ප්‍රයිමුවර් වල පුළුවන් ... සැප ඉල්ලන රියදුරන් ට රස්සාව නැති වෙන්නෙත් නෑ... දැනටමත් මේ වගේ යාඩ් එකකට යෝජනාවක් රේගුවෙන් ඉදිරිපත් කරල තියෙන්නෙ...ඒ අනුව කෙරවළපිටියෙ ඒකට අවශ්‍ය කටයුතු කෙරුනත් අවුරුදු 3,4 සිට තාම ඉවරයක් නෑ ඒව හැදෙද්දි ඒවගෙන් පාඩු වෙන කොමිස් කාක්කො නිසා.... විශාල කතාවක් 10% ලඝු කරල කියල තියෙන්නෙ ඔය.....

    • @aselahewavitharana2561
      @aselahewavitharana2561 2 ชั่วโมงที่ผ่านมา

      වාප්පු ලිපිකරු වැන් එන්නේ නැත්නම් ඒ කන්ටේනර් වලට දඩ මුදල් ගන්න බැරිද.

  • @dilshan-97
    @dilshan-97 วันที่ผ่านมา +4

    නිකන් ප්‍රශ්න මැවුවා කන්ටේනර් ටික පැන්නුව expolanka eke..

  • @sisiraweerawardana6868
    @sisiraweerawardana6868 วันที่ผ่านมา +15

    රේගුවේ අය හරියට කරන්නැත්නමි හුරතල් නොකර හමුදාව දානවද .අනිත් ඒවට හමුදාව දානව නමි මෙිවට දාන්න බැරි ඇයි

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 วันที่ผ่านมา +4

    හරියටම හරි....ඔතන තියෙන්නෙම ජරාවේ පුශ්න..... දසත යූ ටියුබ් චැනල් එකේ පගාව සහ කප්පම් ගන්න තැන් පෙන්නුවා.... බලන්න ඒක...

  • @mnc2484
    @mnc2484 21 ชั่วโมงที่ผ่านมา +2

    අපේ හෝතම්බු අයියා ජපාන ඉඳන් එවපු චොක්ලට් ටික මට ආවේ නැතිවුනොත් 😂😂බලා ගත හැකි මං කවුද කියලා

  • @deshabandu4005
    @deshabandu4005 วันที่ผ่านมา +4

    ජරාව කලා පුරුදු කාල කන්නි නිසා අපේ රටට මොන තරම් පාඩුවක්ද මේ වෙලාවේ.

  • @anandaanand4839
    @anandaanand4839 วันที่ผ่านมา +2

    ලංකාව ඉවර කරන්න පට හොරැ ටිකක් බොවෙලා ඉන්නෙ අපේ රට හැමදමත් තුන්වන ලොකේ දියුනු වෙන රටක් තමයි අහන්න වෙන්නෙ

  • @WeerasinghaLatha
    @WeerasinghaLatha วันที่ผ่านมา +6

    මුන් ඔක්කොම එලවන්න. අලුතෙන්ම ගන්න.

  • @IndiNana
    @IndiNana 10 ชั่วโมงที่ผ่านมา

    රැකියාවෙන් නෙරපන්න. උගත්තු තව ඕන තරම් ඉන්නවා රැකියා විරහිතව. ඔවුන්ට ටික දවසක් යයි ඉගෙන ගන්න. සමහර විට මීට වඩා පුලුල් විදිහට කාර්යන්ෂම කරයි. පට්ට.... ගොඩක් අය අපහසුතා වුනාට "සිස්ටම් චේන්ජ්" එකට කැමතියි

  • @ThanojaNuwan
    @ThanojaNuwan วันที่ผ่านมา +2

    අර තුනේ දෙකේ බලය පාවිච්චි කර ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කර වාහාම සෙවෙයේන් අහාක් කරන්න

  • @Vhhds136
    @Vhhds136 วันที่ผ่านมา +1

    ස්නික පුහුනුවක් දීලා ටීමි එකක් හදන්න ඔනි, එතකොට ඔය හෙරු පසු බහිනව

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn วันที่ผ่านมา +1

    උන් ඔක්කොම අය්න් කරල retire වෙන්න ඉන්න හමුදාවේ අයට ඒ රස්සා දීලා ඕක සුද්ද කරල ගන්න!. හමුදාවේ අයට ඕකෙ කරන වැඩ ගැන training දෙන්න

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 23 ชั่วโมงที่ผ่านมา

    Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @ruwandesilva7643
    @ruwandesilva7643 13 ชั่วโมงที่ผ่านมา

    great anura..no more corruptions in future

  • @priyanthakumara4145
    @priyanthakumara4145 13 ชั่วโมงที่ผ่านมา

    ඇත්තම කතාව රජයේ පිං පඩි ගත්ත උන් කැමති නැ වැඩ කරන්න.

  • @SandunHarshana-uw7ym
    @SandunHarshana-uw7ym 18 ชั่วโมงที่ผ่านมา

    නියමයි.. ඕය කාලකණ්නි පරයන් ගන්නා පාගාව නවත්වන්න.. දන්න නිසා කියන්නෙ, රේගුවේ තරම් ඡාරාව කන බල්ලො කොහෙත් නෑ

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 2 ชั่วโมงที่ผ่านมา

    හමුදාව දාල වැඩේ කරන්න, රේගුවේ ඉන්න එවුන්ට බලන්න කියලා, වැඩෙත් ඉක්මන් ජරාව කන්නත් බෑ.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 วันที่ผ่านมา +3

    මුන් පර්පස්ලි කරන ගේම් එකක්

  • @namaljayasuriya6283
    @namaljayasuriya6283 19 ชั่วโมงที่ผ่านมา

    හැමදේකටම ජරාව දෙන්න ඕන. පේනවනෙ රට තියෙන තැන. මුන් ආණ්ඩුව වට්ටන්න ගෙමක් යන්නෙ. රට කොනක ඉදන් සුද්ද කරන්න ඕන

  • @Nuwan-o2p
    @Nuwan-o2p วันที่ผ่านมา

    මේක ජනවරමක් ජනපතිතුමනි හොදින් නැත්නම් නරකින්හරි හරදේ කරන්න.අනට කීකරු නැති නිලධාරි එලවල දාන්න.අලුත් නිලධාරී බදවගන්න ❤

  • @sandun2136
    @sandun2136 วันที่ผ่านมา +1

    😂😂😂 එන්න ආපු දැන් අනුර ටයි ජේවීපී එකටයි බණිමූ, වරාය හැදුවේ ගිය මාසේ නේ, ජේවීපී එකෙන් හැදුවේ.. දැන් ඒක පාලනය කරගන්න බෑ..

  • @tharakaherath7538
    @tharakaherath7538 17 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ට් වෙඩි තියන්න ඔනේ

  • @lankakidskitchen
    @lankakidskitchen 16 ชั่วโมงที่ผ่านมา

    මේ රජය නිසා මුන්ට පගා ගහන්න බෑ . ඒකට තරහට delay කරනවා.

  • @RathnaAmaral
    @RathnaAmaral 16 ชั่วโมงที่ผ่านมา

    ඔකුන් දෙපැත්තේ ම තුන් පැත්තෙන් පගාව තමයි මාලිමාවෙන් ජනාධිපති ඕක අත අරින්නෙ නැහැ ගේම සොයාගෙන ලස්සනට වැඩෙ කරයි ❤

  • @chandimanayana5484
    @chandimanayana5484 22 ชั่วโมงที่ผ่านมา

    එකෙන්ම මුන්ට වැඩ බෑ 😂😂😂😂😂කතා විතරයි 😂😂😂😂කිව්වේ නම් අපිට දෙන්න කරලා පෙන්නන් නම් කියලා😂😂

  • @Sum-h1f
    @Sum-h1f วันที่ผ่านมา

    වරායේ Customs එකේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා මේ රටට ආපු පොරක් මට හම්බුනා. ආපු ගමන් පවුලටම තනි ගෙකුත් අරගෙන. අපි තාම වැඩ.

  • @Pathirana23456
    @Pathirana23456 วันที่ผ่านมา +2

    Api දැනගත්තා පගාව නැති nisa හිතා මතා තදබද ethi කරනවා

  • @milindugimhana
    @milindugimhana วันที่ผ่านมา +1

    අනුර බොසාට විදායක ජනාධිපති බලතල පාවිච්චි කරල හමුදාවෙන් දාලා වැඩේ කරන්න වෙයි වගේ

  • @upulshantha4524
    @upulshantha4524 21 ชั่วโมงที่ผ่านมา

    දැන් කොහොම.හරි යවන්න ඕන කන්ටේනර් ටික යවල ඉවරනෙ.

  • @asankawimalanath5916
    @asankawimalanath5916 วันที่ผ่านมา

    වරාය කියන්නේ, ගේට් එක ළඟ ඉදන් ජරාව කන තැනක්.. රු.5000/- ක් දුන්නොත් නැවකුත් ගෙදර ගේන්න පුලුවන්

  • @judeindrajith6751
    @judeindrajith6751 19 ชั่วโมงที่ผ่านมา

    ාහාරකමට ,ජරාවට පුරැදු උන රටක් නිවරදි කරන එක ලෙසි නැ..

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 18 ชั่วโมงที่ผ่านมา

    යකෝ මුන්ව අයින් කරලා මේ ඉගෙන ගත්ත කොල්ලෝ කෙල්ලන්ට ඕවලේ ජොර්‍බ් වලට දාපියව්කෝ.. pingers print අනිවාර්ය කරන්න ඕනේ

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le วันที่ผ่านมา

    Corruption is the biggest menace in Sri Lanka 🇱🇰 😢

  • @Nishan_Rangana
    @Nishan_Rangana 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති මොනවහරි කරයිලු.. 😂 රෙද්ද.. උන්ම නිර්මාණය කරන ප්‍රශ්න මේවා😂

  • @ruwankumara5303
    @ruwankumara5303 วันที่ผ่านมา

    මේ කේ ලොක්කොන්ට හෙන ගහන්න ඕනි.මුන් පගාව ට වැඩ රට ගැන හිතන්නේ නෑ

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 วันที่ผ่านมา +1

    කොරයි කොරයි බලං ඉදහල්ලකො 🤭
    4:07 හස්තෙ ඉතිං උබල තමයි 🙄 තොපිව ගෙදර යවල ඉන්න ඕනෙ ඔක්කොටම කලිං 🤨

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage 22 ชั่วโมงที่ผ่านมา

    ⁣වාහන වල කොචිචර තෙල් අපතේ යනවද මෙකට ව්සදුමක් ඔනි මිනිස්සු මහ පාරෙ

  • @dushanchamil9533
    @dushanchamil9533 20 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති විදියට විධායක බලය පාවිච්චි කරන්න අවසර අපි පුරවැසියන් විදියට දීල තියනව.මොන මගුලක්ද මේ කරන්නෙ.

  • @nimalkumarawijelath4618
    @nimalkumarawijelath4618 วันที่ผ่านมา

    රේගුවයි වරායයි සුද්ද කරලා ජනතාවට පෙන්නුවොත් ජනාධිපතිට වැඩ පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව තමයිි ඒක

  • @rajidu5268
    @rajidu5268 18 ชั่วโมงที่ผ่านมา

    කොල්ලොන්ව රස්සවලට ගන්න කලින්නම් රේගුවට යන්න ඇමතිගෙ ලගම කෙනෙක් වේන්න ඕන. දැන් නිකන් දේන්න

  • @saliyamadu293
    @saliyamadu293 23 ชั่วโมงที่ผ่านมา

    ඕකුන් සුද්ද කරල දාල නව රැකියා ලබා දිය යුතුයි

  • @sciencebaseall
    @sciencebaseall วันที่ผ่านมา

    ගහක පුවක් ගෙඩියක් අහුලා ගත්තොත් ඌ තමයි හොරා කියන්නේ ,අපි අහලා තිබෙන විදිහට ,මේ අය ටයි කෝට් දාලා ලස්සනට හිනාවෙලා ඉන්නේ මේ අය මහත්වරු ,පව් අනේ .

  • @PathiranaSajith-ph9np
    @PathiranaSajith-ph9np วันที่ผ่านมา

    දැන් ජරාව ගහන්ඩ බෑ, ගේම් ගහන්ඩ බෑ ඒකයි මේ කේස් එක

  • @PriyanthaGunarathna-n2v
    @PriyanthaGunarathna-n2v 23 ชั่วโมงที่ผ่านมา

    පගාව,ජරාව,කොමිස්,තනතුරු,බලය
    සිරිලංකාවෙ පංච මහ බලවේගෙ වෙලා නැත්තම් මේක දුවනව බොරු

  • @amithwanasingha6287
    @amithwanasingha6287 5 ชั่วโมงที่ผ่านมา

    Yes sar

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn วันที่ผ่านมา

    කුනු කන්න පුරුදු වෙලා, කුනු නැත්න්ම වැඩ නෑ! අස් කරන්න අහු වෙච්ච සැනින්

  • @sebastiankathiresan7867
    @sebastiankathiresan7867 วันที่ผ่านมา

    PROBLEM IS NOT THE POLITICIANS,
    PEOPLE ARE NOT READY TO CHANGE😢

  • @DineshChathuranga-w7p
    @DineshChathuranga-w7p วันที่ผ่านมา

    හොදම වැඩේ මාස 3කට විතර වරායෙ වැඩ හමුදාවට දෙන්න .

  • @leo20245
    @leo20245 วันที่ผ่านมา

    මට මේ අංශය හොඳ අත්දැකීමක් තියෙනවා. මේක ආණ්ඩු වලට බැනලා වැඩක් නෑ ගෝඨාභයක කාලෙත් රේගු වලට කැමරා දාලා හොර අල්ලන්ඩ බැලුවම මොකද කරේ? කස්ටම්ස් වරායෙත් ගුවන්තොටුපොලෙත් වැඩ නැවැත්තුවා ගුවන්තොටුපලට ගිහිල්ලා බලන්ඩ අපේ මැද පෙරදිගෙන් එන ගෑනුන්ට ගේම දැන හැටි ඒගොල්ලන්ගේ බඩු හොරකම් කරලා මේ සාකච්ඡාවේදී ෂෝන් වැන්දොත් මහතා කෙලින්ම කිව්ව එක බඩ කට පිරෙන්න අති විශිෂ්ටයි. අපිට මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු තමයි ඕනෙ මේක නවත්තන්ඩ

  • @slmiltaryslmiltary477
    @slmiltaryslmiltary477 วันที่ผ่านมา

    159 ඇට කහන්ඩද වැරදි කරන නිලදාරි ජනතාව ඉදිරියෙ කස පහර දෙන්න

  • @RavinduAmgkrslbandara
    @RavinduAmgkrslbandara 20 ชั่วโมงที่ผ่านมา

    අප්පච්චිගේ පොකලේව කාලා රත්තරන්ගේ ඇටේ මිරි කලාපු කාලකන්නි පර හැත්තෝක ඉන්නවා. ඕං හඳුනාගෙන ඔවුන්ගේ රස්සාවල් නැතිරන්ඩ ඕන

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka 11 ชั่วโมงที่ผ่านมา

    රේගුවේ බල්ලෝ නම් රටට සාපයක්

  • @upul1684
    @upul1684 18 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති තුමනි හොරු අහක් කරලා ඕක සුද්ද කරමු

  • @foodsfirst1
    @foodsfirst1 18 นาทีที่ผ่านมา

    රාජ්‍ය අංශයේ 80% ක් පගාව ගන්නවා. මාලිමාවට මේ පාර තැපැල් ජන්ද 80% යි.

  • @gallegalle28
    @gallegalle28 วันที่ผ่านมา

    මේක පිලිකාවක් වගේ .අලුතෙන් එන උන්ටත් ජරාව නොකා වැඩ කරන්න පරන උන් ඉඩ දෙන්නේ නෑ..

  • @sachith2794
    @sachith2794 22 ชั่วโมงที่ผ่านมา

    ඕවා මීඩියා ඉස්සරහට ඇවිත් අපිට කිව්වට වැඩක්නෑ. බබාලා වගේ හැසිරෙන්නේ නැතිව ප්‍රායෝගිකව වැඩ කරන්න.

  • @NPPKANDY
    @NPPKANDY 19 ชั่วโมงที่ผ่านมา

    ජපානෙන් හොර බඩු දාන්න එක කන්ටේනර් එකකින් ලක්ශ 60ක් කුට්ටිය හිතපන්කෝ කොහොම ගැහිල්ලක්ද ගැහුවේ දැන් බැරි වෙද්දි යකා නටනවා

  • @PeelingPeely001
    @PeelingPeely001 17 ชั่วโมงที่ผ่านมา

    අනෙ පැන්චෝ එහෙමවත් කියපන් දැන්

  • @aravindalakmal3860
    @aravindalakmal3860 15 ชั่วโมงที่ผ่านมา

    ඕක ඇවිල්ලා හොර ජාරා වට දුවන හොර ගුහාවක්