Raajini ( රාජිනි ) | Episode 265 3rd April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 461

  • @rishurishu19
    @rishurishu19 ปีที่แล้ว +835

    අද ඩ්‍රාමා එකේ අභීගේ අම්ම සනීප උනා වගේ මේ ලෝකේ අසනීපෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ම ඉක්මනට සනීප වෙන්න ඕනේ🙏❤

    • @dilrukshi2257
      @dilrukshi2257 ปีที่แล้ว +5

      Ane ou...මගේ අම්මා ත් ආපහූ ආවා නම්....😪😪

    • @ravindrasandaruwan5862
      @ravindrasandaruwan5862 ปีที่แล้ว +10

      Ane ow mge ammt sanipa wewa abige amma wge ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rishurishu19
      @rishurishu19 ปีที่แล้ว +6

      @@ravindrasandaruwan5862 ඔයාගේ අම්මට ඉක්මනට සනීප වෙයි තෙරුවන් සරණයි!🙏

    • @rishurishu19
      @rishurishu19 ปีที่แล้ว +2

      @@dilrukshi2257 අනේ😥

    • @kaveeshanimsarani8955
      @kaveeshanimsarani8955 ปีที่แล้ว +1

      @@dilrukshi2257 🥺♥️

  • @hirunyaaa2324
    @hirunyaaa2324 ปีที่แล้ว +225

    උකුලේ සතපා නැතුවත් පෙර සේ මගෙ අම්මා...
    තුරුලේ උණුහුම තවමත් දැනෙනවා මට අම්මා..
    අකුලේ පිපි මල සේ මගෙ පෙති ඇහැරුව අම්මා..
    කිරි ලේ පෙව් දෙවි රූපෙකි මා වැදු මගෙ අම්මා..
    නිවලා හිත ඇවිලෙන ගිනි සිහිලැල්ලකි අම්මා..
    දැනෙනා මුදු පවනැල්ලකි නොපෙනේ වුව අම්මා..
    ගලනා කදුලක සීතල නැතිදා ළඟ අම්මා..
    සිඹිනා උණුහුම දුර ඉද දැනෙනවා මට අම්මා..
    පුරපස පින් බර සද නුබ ලොවටම මගෙ අම්මා..
    හැර නොම යන සෙවනැල්ලකි මගෙ මුර දෙවි අම්මා.
    පතමින් හැම සංසාරෙම වන සේ මගෙ අම්මා..
    ඔය කුසටම මතු ආයෙම එනවා මම අම්මා...

  • @dinukaushi7342
    @dinukaushi7342 ปีที่แล้ว +196

    අම්මා ගැන මාරම හැගීමක් ආදරයක් හිතට දැනුනා...♥️♥️♥️ බුදු සරණයි මගෙ අම්මේ

  • @vishvisathsarani1100
    @vishvisathsarani1100 ปีที่แล้ว +495

    අභී වීඩියෝ කොල් එකෙන් කතා කරද්දි..චබී අයියා පොන් එක කනේ තියන් කතා කරනො දැක්කෙ මං විතරද😒💔

    • @Wish2002sanjana
      @Wish2002sanjana ปีที่แล้ว +12

      Eka tma mth bluwe 😅😂❤

    • @manorikaushalya7221
      @manorikaushalya7221 ปีที่แล้ว +6

      මාත් දැක්කා 😂😂

    • @සුදුදෝනි-ධ8ම
      @සුදුදෝනි-ධ8ම ปีที่แล้ว +1

      Matath hithuna

    • @wasanasajeewa8144
      @wasanasajeewa8144 ปีที่แล้ว +7

      මාත් දාන්න ආව කමෙන්ට් එක

    • @charu4295
      @charu4295 ปีที่แล้ว +9

      කමෙන්ට් එක දාන්න ආවා විතරයි 😂😂

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +40

    හැම අම්ම කෙනෙක්ම නිදුක් වේවා නීරෝගී වේවා..දීර්ඝායු ලැබේවා.🌹🌹❤️❤

  • @sachinimadhubhashini
    @sachinimadhubhashini ปีที่แล้ว +61

    එකම episode එක දෙවෙනි පාරටත් බලන මම.❤ඒ තරම් අද ගොඩාරියක් ලස්සනයි .අම්මා ගැන කවි ටිකට මාරම ආසයි.❤ඇත්තටම ඇස් වලට කදුලු ආවා😢

  • @hashinikavindaya2053
    @hashinikavindaya2053 ปีที่แล้ว +63

    ඒ කවි මාරෙටම හිතට වැදුනා🥺❤️🥰

  • @wasanamaduwanthi694
    @wasanamaduwanthi694 ปีที่แล้ว +49

    මෙලොකෙ ජිවත්වන අසනිප සිටින අම්මා කෙනෙක්ම සුවපත් වෙවා

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +351

    ආච්චාට සම්මාන ලැබෙන්න ඔනේ ❤❤

    • @kavi_vlog23
      @kavi_vlog23 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත

    • @kavindyarotubarangodage
      @kavindyarotubarangodage ปีที่แล้ว +1

      ඇත්තටම❤️

    • @user-iw7yb9vx8u
      @user-iw7yb9vx8u ปีที่แล้ว +1

      ඇත්තටම ❤❤ කදුලුත් එනවා අද නමි

    • @sriyanisrinyani5219
      @sriyanisrinyani5219 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @wasanthichathurani8871
      @wasanthichathurani8871 ปีที่แล้ว +1

      අැත්තමයි අාච්චගේ සතුට අැඩුනා මටනම් ඒ ටික බලද්දි

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha ปีที่แล้ว +33

    අම්මලා දෙන්නෙකුගේ😍 හා දුවලා දෙන්නෙකුගේ😍 ආදරණීය කොටසක් ❤️❤️❤️❤️ හැමදාමත් වගේම , අද ඊටත් වඩා කතාව ලස්සනයි 😍😍😍😍😍❤️❤️❤️❤️❤️
    රේන් 💖 අභිී 💖💖💖💖

  • @yashu1473
    @yashu1473 ปีที่แล้ว +20

    තමන්ගේ අම්මා නොවුනත් අබ්බා අම්මා නෑනේ කියලා අභීගේ අම්මාව හොයන විදිය😢...
    තමන්ගේ දුවට තියෙන ආදරේ තවමත් නොවෙනස් අම්මා දුව හොයාගෙන පාලම දිගේ දුවගෙන යන විදිය...💕🥺
    මේ ඔක්කෝටම ගැලපෙන background එකේ යන heart touching voice එක.. ❤

    • @chamodihettiarachchi5757
      @chamodihettiarachchi5757 ปีที่แล้ว

      Thank you 😍 heart toching voice is mine

    • @yashu1473
      @yashu1473 ปีที่แล้ว

      @@chamodihettiarachchi5757 wow! I though it was a voice of child. 😍 Keep going darling!🥳

  • @ShadowlyTDD
    @ShadowlyTDD ปีที่แล้ว +19

    අම්මා ගැන කවි කියන කෙනා ලස්සනට කියනවා ඒවා🥺🥺🥺 බුදුසරණයි !!! ❤️❤️❤️🙏

  • @onara-pd9jl
    @onara-pd9jl ปีที่แล้ว +214

    අද තමා කතාවේ අඩු පාඩුවක් දැක්කෙ අභි Vedio call රේන් voice call ❤

  • @sadunimesha4004
    @sadunimesha4004 ปีที่แล้ว +40

    අනේ අද episode එක.🥺ඇස් වලට කදුලුත් ආවා.ඇත්තටම අපි මෙච්චර දවසක් බලන් හිටියෙ අභීගෙ මූනෙ ඔය තියන හිනාව බලන්න.🥺🥺🥺🥺❤️

  • @pramilapriyalal-jx3gg
    @pramilapriyalal-jx3gg ปีที่แล้ว +80

    අද කතාවට නම් දුක හිතුනා .අම්මා අයේ කතා කලනේ.හැබැයි කතාව පොඩ්ඩයි කියලා හිතෙන්නෙ මට විතරද😢❤

  • @praddeppradeep6842
    @praddeppradeep6842 ปีที่แล้ว +70

    හරිම සංවෙිදි episode එකක්. මට මගේ අමිම තාත්ත ජිවතුන් අතර නැති වුනත් මෙිිි වෙලාවෙදි මතක් වුනා.....
    අැත්තටම රෝස් පවු..
    මෙිිි වගේ අසරන වුන දරැවො අද රටෙි ලෝකෙ කොචිචර අැත්ද?
    දෙමවුපියන්ගෙ වැඩිහිටියන්ගෙ වැරදි තිරන නිසා අන්තිමට අසරන වෙන්නෙ දරැවො.

  • @dilakshianutthara7755
    @dilakshianutthara7755 ปีที่แล้ว +15

    අද කතාව නම් මාර විදියට හිතට දැනුනා ....හරිම ලස්සනයි .... රාජිනි හැමදාම ආසාවෙන් බලන කතාවක්..❤️❤️❤️

  • @madushasandamali4202
    @madushasandamali4202 ปีที่แล้ว +16

    ගොඩක් දරුවන්ට අම්මා වගේම ලන් උන ආච්චි කෙනෙක් ඉන්නවා . ඒ ආදරය අම්මගෙ ආදරය වගේම තමයි .එත් ඒ රැකවරණය ගොඩක් වැඩියි

  • @thanujasandamali490
    @thanujasandamali490 ปีที่แล้ว +6

    වැඩිපුරම දුක හිතුනේ ආච්චාගේ කොටසට..හරිම ආදරනීය කතාවක්.කතා මාලාවේ සියලුම දෙනාට ඉදිරි ගමනට සුබ පැතුම්..😍😍

  • @dinithikosala6529
    @dinithikosala6529 ปีที่แล้ว +98

    අද නම් සිංදුවට අඬුනා❤❤❤

  • @ruwanthidilru1244
    @ruwanthidilru1244 ปีที่แล้ว +24

    ආච්චගෙයි අබීගේ අම්මගෙයි කොටස🥺🥺🥺🥺😍😍

  • @dreamgirl2170
    @dreamgirl2170 ปีที่แล้ว +13

    මට මගේ අම්මව මතක් උනා 😓 අම්මෙක් ට තමන්ගේ දරුවෝ රටක් රාජ්ජයක් වටිනවා. අම්මගේ වටිනාකම දැනෙන්නේ ලගට වෙලා ඒ උනුසුම විදින්න බැරි දරුවන්ට.

  • @_Krishuuu.
    @_Krishuuu. ปีที่แล้ว +16

    අභිගෙයි තරුගෙයි අම්මගෙයි seen එක මාරම ලස්සනයි..... Rajini drama එකේ ගිය ලස්සනම episode eke මේක තමා ❤❤

  • @harshikumari3187
    @harshikumari3187 ปีที่แล้ว +6

    අද කතාව ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.. එක තැන පල් නොවී ආසාවෙන් බලන එකම කතාව රාජිනී.. ඔයාලට ගොඩක් තෑන්ස් අපිට මේ වගේ ලස්සන නිර්මාණයක් දෙනවට.. මොනා වුනත් අරුණත් පව් ඒත් තාත්තා කෙනෙක් නේ අනේ රෝස් ඉක්මනටම එයාව ඔයාගේ තාත්තා කියලා පිලි ගන්නකෝ.. ඒ ප්‍රශ්නෙත් ඉක්මනටම විසදෙයි කියලා හිතනවා..

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +88

    අද තමා අභීගෙ තරුගෙ මූණේ සතුට ඒගොල්ලන්ට වැඩිය සතුටක් දැනෙන්නේ අපි හැමෝටම

  • @dilinimunasinghe5318
    @dilinimunasinghe5318 ปีที่แล้ว +9

    ඒ හැඟීම වචන නෑ🥺❤️🙏💐 හරිම ලස්සනයි අද කොටස ගොඩක්... කතාවක් කියලා නොදැනෙන්න කරන නියම වැඩක්.. Good luck Rajini team.. great work..❤️💪

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +28

    හෙට යන කොටස අද වගේ ලස්සන කොටසක් යනකන් ඉන්නේ බලන්න ❤❤❤ ලංකා ආන්ටියි ආන්ටිලා හැමෝම ඉන්න කොටසක් තියෙන්නේ හෙට හරි බලමුකෝ අද තමා රාජිනි ඩ්‍රාමා එක ලස්සනට බැලුවේ අභීලගෙ පවුලේ අයගේ සතුට ඒ සීන් එකට ගොඩක් සතුටු වුණා එක්කම ඇඩුවා ඒ ඇඩුවෙ අභීල තරු ආච්චා හැමෝම නිසා ආයෙමත් පවුල එකට බැදුනා ❤❤❤ ඒ සතුට එයාලට වගේ අපිටත් එක හදවතට මාර විදියට දැනෙනවා ❤❤❤ ගොඩක් ලස්සන emotional කොටසක් බැලුවේ අද රාජිනි හෙට යන කොටස බලන්න ඔයාල අද බලපු කොටසට වැඩිය හෙට තියෙන කොටස ආසාවෙන් බලයි කියලා මම හිතනවා ❤❤❤ congratulations to raajini family 🎉🎉🎉

  • @vindyaprabashani
    @vindyaprabashani ปีที่แล้ว +53

    එකම තැන නැතිව හරි ලස්සනට ගලාගෙන යන කතාවක් 🥺❤️

  • @piyumisamarasinghe7157
    @piyumisamarasinghe7157 ปีที่แล้ว +28

    ආච්චට සම්මාන හම්බෙන්නම ඕන....❤️😍

  • @tharushideshani156
    @tharushideshani156 ปีที่แล้ว +14

    අම්ම ගැන කවි ටික ඇහෙනකොට ඇග සීතල වෙලා ගියා ඇස් වලට කදුලු එනවා අපිටත් නොදැනිම 😭

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 ปีที่แล้ว +5

    අනේ අභිගේ අම්මායි අභියි තරැයි ආච්චාගේ කොටස ශෝක් ❤️🥺🥺 .ඇඩුනා මට නම් ❤️🥺🥺.සියලුම අම්මාවරැන්ට බුදු බව අත් වේවා ❤️🥺🥺

  • @manoriharshika468
    @manoriharshika468 ปีที่แล้ว +8

    මමත් කාලයක් හීන මැව්වා මගෙ මැරුන අම්ම මම ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට අම්ම ගෙදර ඇවිත් ඉදියි කියල.ඒත් ඒක හීනයක්ම විතරක් උනා😢😢😢😢

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +40

    සොදුරු ❤ රෝස් මෙයාලව දැක්කා මිහිරි රේන් රුමා ජයියා චූටි විසල් ඇපල් අයියා මෙයාලගේ සීන් එක යනකන් ඉන්නේ ❤❤❤

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අද නම් ගොඩක් දැනුනා 😢❤

  • @sachininisansala4440
    @sachininisansala4440 ปีที่แล้ว +9

    අදත් අපිව ඇඩෙව්වා රාජිනී..🥺🥺❤.හරිම ලස්සනයි ...අද කතාව .

  • @sriyanipushpalatha4022
    @sriyanipushpalatha4022 ปีที่แล้ว +6

    ඒ කවි ටික නම් මාරම ලස්සනයි හිතට වැදුණා

  • @Viduvimansa7890
    @Viduvimansa7890 ปีที่แล้ว +1

    මේ කතාව ඇයි අප්පා මෙච්චර ලස්සන උනේ... එහෙම නොවුන නම් A/ L වලට මාස දෙකක් තියන් මං මේව බලන්නෑනෙ..... කොච්චර 4 න් එක අයින් කරලා බල්න්නැ කියලා හිතුවත් බලන්නැතුව ඉන්න බැනෙ...🥺🥺🥺 අනේ බයයි exam ek..🥺❤

  • @shavi_girl457
    @shavi_girl457 ปีที่แล้ว +22

    අම්මෝ ඒ කොටසට මටත් ඇඩුනා 🥺❤️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 ปีที่แล้ว +14

    අදත් කතාව හරිම ලස්සනයි...😘❤️
    අනුත්තරාට අභීලව මතක් වෙන scene එක නං මාරම ලස්සනයි අනේ...🥰❤️

  • @gamewithrashmika5430
    @gamewithrashmika5430 ปีที่แล้ว +33

    අද හරිම ආදරණීය යි ...රාජිණි.....❤

  • @anjulachamodi7503
    @anjulachamodi7503 ปีที่แล้ว +61

    අබී වීඩියො කෝල් එකෙ වගෙ කෝල් එකෙ හිටියේ
    එත් රේන් කෝල් එක කනෙ තියන් 😌

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන කතාවක් අම්මා ගැන කියන කවිය හරිම දුකයි😭😭😭

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว +26

    අද ලස්සනයි කතාව තෙරුවන් සරණයි සියලු දෙනාටම හැමදාමත් ආදරෙයි.

  • @shashiranasinghe9025
    @shashiranasinghe9025 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාලගෙ ඇක්ටිං නම් සුපිරි,,,, ඇස් දෙකට කදුලක් ආවෙ නැත්තම් තමා පුදුමෙ එ තරම් ලස්සනයි ❤️🥺 එ සිංදුව එක්ක යද්දි අමුතු හැගීමක් දැනෙන්නෙ හිතට,, ලස්සනයි අද කොටස ගොඩක් 🥰❤️🥺

  • @dpt7062
    @dpt7062 ปีที่แล้ว +1

    ගොඩාක් සංවේදී කොටසක් තමයි මේ එපිසෝඩ් එකෙන් දැක්කේ ... 😢 හැම දරුවෙක්ටම එයාලාගෙ ජීවිතය ලස්සන කර ගන්න අම්මාගේ සෙනෙහස ලැබේවා..🙏

  • @vageeshavidvani3063
    @vageeshavidvani3063 ปีที่แล้ว +16

    Song eka lassanay අම්මා 💗💖😍

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +25

    වෙලාවට අපෙ අච්චි අම්මටත් වීඩීයො කෝල් එකක් එහෙම අරන් දුන්නම තෙරෙන්නෙ නැතුව කනෙ තියගන්නවා..මන් හිතෙන්නෙ රේනටත් ඒක වෙලා.

  • @samusamu4112
    @samusamu4112 ปีที่แล้ว +12

    අනේ අදනම් ඇත්තටම දුක හිතුනා😢 ගොඩක් ගොඩක් ලස්සනයි බලන් හිටපු කොටස😍❤

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +15

    අදනන් ගොඩා...ක් දුක හිතුනා කතාව බලලා ඇත්තටම ඇඩුනා අද අබීගෙයි තරූගෙයි අම්මගෙයි කොටස ඒ තරම් ආදරනීයයි.මගේ අම්මත් මගේ ලග නෑ එයා දැන් අවුරුදු ගානක් මට.මට එයාව මතක් වෙලා ඇඩුනා මේ කොටස බලද්දි 😒😒😍❤💘

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +46

    එයාල එකතු වෙනකොට සතුට එයාලට වගේ සතුටක් දැනෙන්නේ අපිට

  • @gayaninayani9106
    @gayaninayani9106 ปีที่แล้ว +5

    හරිම සන්වේදි ආදරනිය කතාවක්.
    තරු පැටියා මුලින්ම අක්කි
    එක්ක ඇවිද්ද දවසේ ත් මට
    සතුටු කඳුළු ආවා.
    අදත් එහෙමයි...
    ආදරෙයි තරු ,අබි ආච්චා.අම්මා..♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +6

    කො..බලන්න මෙි කතාව හැමදාම පොන් එකෙ💚💚 බලන අය ❤❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +16

    දැනුත් රාජිනි ඩ්‍රාමා පටන් ගත්තා ❤❤❤ බලන ගමන් ඔයාල

  • @dilininadira4412
    @dilininadira4412 ปีที่แล้ว +34

    අද කොටස ට කදුලක් ආපු අය කෝ 🥺❤‍🔥 අද මං අසාවෙන් බලාගෙන හිටපු කොටසක්

  • @maheshianuradha7283
    @maheshianuradha7283 ปีที่แล้ว +3

    ඇස් දෙකට කඳුළු ආවා.*******ඔය කුසටම මතු ආයෙම එනවා මම අමිමා.******❤️❤️❤️❤️❤️

  • @lakshanimadushika3545
    @lakshanimadushika3545 ปีที่แล้ว +7

    මගේ අම්මා බුදු වේවා 😢😢

  • @ransaraniwageesha
    @ransaraniwageesha ปีที่แล้ว +9

    Aneee ada kotasa dankm balagen hitiye.maarama feeling ekk.aneee ammawa hamba una kotasa😍😍😍❤️❤️❤️❤️👌👌👌

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +13

    අද කොටස😢😢 😢
    තෑන්ක්ස් රාජිනි ❤❤

  • @sinethiakila5213
    @sinethiakila5213 ปีที่แล้ว +10

    අද තමයි ලස්සනම episode එක තිබ්බේ.♥️♥️

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 ปีที่แล้ว +21

    අද නම් කතාව පට්ට ලස්සනයි ❤❤❤

  • @aheshierangika786
    @aheshierangika786 ปีที่แล้ว +1

    අදනන් ඇඩුනා ඇත්තටම ඒ තරන් ලස්සනයි හැගීම්බරයි.❤❤❤❤❤❤❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +49

    අද යන කොටසට අනිවාර්යයෙන් ම කදුළු එනවා අම්මා ආපහු සැරයක් කතා කරනවා ❤❤❤

  • @janithlakshanrupasinha977
    @janithlakshanrupasinha977 ปีที่แล้ว +5

    Harima lassanai drama eka...amma kiyanne apee jeewithe kotasak..amma gena danenawa me kaviyen hodata..poddak ammata sara dammata..ea sara danneth ai kiyala hithenwa ea tharamata hdawathata sameepa unaa drama ekaaa..😓

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +1

    අදනම් හරිම සතුටුයි ඇත්තටම මේ ආච්චට තරෑට අභීගෙ අම්මට අභීට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන

  • @anju앙추
    @anju앙추 ปีที่แล้ว

    Achchi ta labenna Oni supiri sammanayak❤️ as dekata kadulu awa mage amma ekka anith hema ammekma niduk nirogiwa inna oni🙏🏽🌎♥️

  • @dulanjaliheruppage9100
    @dulanjaliheruppage9100 ปีที่แล้ว +3

    Harima lassna kathwak...
    Adarei rajini team❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +6

    Hareeema lassanai kathawa 💕💕💕💕💕💕💕💕
    Adarei abhi, abhige Amma ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @tharudilshani553
    @tharudilshani553 ปีที่แล้ว +3

    අද කතාවටනම් ඇස් වලට කදුලුත් ආවා 🥺🥺🥺

  • @pramilapriyalal-jx3gg
    @pramilapriyalal-jx3gg ปีที่แล้ว +1

    මේ කොටස අයේ අයේ බලන්නේ මන් විතරද කොචචර බැලුවත් එපා වෙන්නේ නැ super❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +8

    අම්මගේ කොටසට නං ඇත්තටම මටත් ඇඬුණා 😥😥😥😥අනේ මගේ අම්මා මං ලංකාවට යනකම් හොදින් ඉන්න ඕන අල්ලා දෙවියන්ගේ .පිහිටයි අම්මේ 🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️🕋🕋🕋🕋🕋🕋🕋

  • @achalaseuwandi1550
    @achalaseuwandi1550 ปีที่แล้ว +2

    ඇත්තටම aduna e kawi tikata ❤❤

  • @sewwandiharshani7725
    @sewwandiharshani7725 ปีที่แล้ว +2

    Ane me amma gena sinduwa mara dukai.ahnakota..lassani🥰🥰ane kaduluth awa 😔

  • @subadraajanthi2692
    @subadraajanthi2692 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මම හැම දාම ආසාවෙන් බලන කතාවක්

  • @dinithimalalage8994
    @dinithimalalage8994 ปีที่แล้ว +2

    Mage Amma ethulu siyaluma ammawarunta Dirgayusha lebi,siyalu Leda duk duru wewa.

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +10

    අම්මොහ් අද නම් රාජිනි ඇඩෙව්ව අපිව 🥺❤️

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +26

    අද තියෙන රාජිනි කොටස full emotional and sad happiness ❤❤❤ කොටස බලන්නම ඕනේ

  • @sandunijayalanka1464
    @sandunijayalanka1464 ปีที่แล้ว +71

    අභී video කෝල්....රේන් voice කෝල්.... සුට්ටක් පැටලිලා මන් හිතන්නෙ 😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Oo😂😂

    • @jpishara9320
      @jpishara9320 ปีที่แล้ว +2

      අනේ ඔව් 😅

    • @With_Peach_Prince
      @With_Peach_Prince ปีที่แล้ว +1

      මටත් ඕකම හිතුනා 😅

    • @sachimigara9028
      @sachimigara9028 ปีที่แล้ว +1

      Math baluwe me moko kiyala

    • @prettygirl-gy8mz
      @prettygirl-gy8mz ปีที่แล้ว +2

      Ekne yako 😂😂😂

  • @sunfac5158
    @sunfac5158 ปีที่แล้ว +10

    Today's episode is very beautiful and emotional. When Abi's mom hugs her own kids and Abi's mom hugs her mom brought me tears of joy. Abi's grandmom has the best facial expressions in that scene.❤🤩

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +2

    අද ගොඩක් ලස්සන වගේම ඇස් කදුලින් තෙමුනෙ නැති කෙනෙක් හොයාගන්න බැරිව ඇති කියල හිතෙන්නෙ මට විතරද ?,👌👌👌💕💕💕

  • @himashihimashi
    @himashihimashi ปีที่แล้ว +12

    අම්මා 🥺🌏✈️

  • @rishurishu19
    @rishurishu19 ปีที่แล้ว +3

    අද තමයි රාජිණි ඩ්‍රාමා එක ගොඩක්ම ලස්සන❤🌹 අම්ම කෙනෙක්ගේ ආදරේ රැකවරනය දරුවෙක්ට ලැබෙනවා තරම් දෙයක් මේ ලෝකේ තවත් නෑ❤😍🌹

  • @sheharasamuduni2943
    @sheharasamuduni2943 ปีที่แล้ว +15

    අද රාජිනී පට්ට❤😊

  • @isonx7769
    @isonx7769 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏

  • @Anjalika747
    @Anjalika747 ปีที่แล้ว +4

    ආච්චා තමා මෙ කතාවෙ හොදම නිලිය

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +60

    අද රාජිනි කොටස බලන කන් ඉවසිල්ලක් නෑ මට ❤❤❤ අනේ ඉක්මනට දාන්නකෝ කතාව ❤❤❤

    • @sahelipahandara287
      @sahelipahandara287 ปีที่แล้ว +5

      මටත් අනී 🥺❤බලනකන් ඉවසිල්ලක් නැ

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +3

    අද නම් හරිම ❤️‍🔥
    ලස්සනයි ❤️❤️ රාජනි ❤❤

  • @nethmikumarasingha215
    @nethmikumarasingha215 ปีที่แล้ว +5

    අද episode එකනම් මාරම ලස්සනයි..❤

  • @Moonlight-qh4gd
    @Moonlight-qh4gd ปีที่แล้ว +1

    Miss. Deepani Silva. Very emotional act today

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 ปีที่แล้ว +6

    කතාව පුරාවටම අගයන්න ඕන වටිනම චරිතෙ ආච්චා... මන් හරි ආදරෙයි ආච්චා ඔයාට ❤️💐❤️

  • @sarangiharshani4805
    @sarangiharshani4805 ปีที่แล้ว +3

    අම්මාට ඉහලින් කෙනෙක් ඉන්නවනම් ඒ බුදුපියාණන් පමණි.

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ
    @ජිව්තයටඔවදනක්-හ2ඝ ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @thilinaudayanga3793
    @thilinaudayanga3793 ปีที่แล้ว +1

    අම්මා බුදු වේවා

  • @nilukapriyadarshani9445
    @nilukapriyadarshani9445 ปีที่แล้ว +2

    Amooooo abiyooo .mata nam katawak kiyala hitune na as wala kadulu

  • @shaanpaul5625
    @shaanpaul5625 ปีที่แล้ว +47

    Who else felt that sequencing of scenes don’t match today? Would have been nice if last segment was on Abhi’s family than continuation of Rose’s scene.

    • @anushaamsams982
      @anushaamsams982 ปีที่แล้ว +8

      අම්මා ගැන කිව්ව කවි ටික තනියම දෙන්න ලස්සනයි ඒ ටික

    • @shaanpaul5625
      @shaanpaul5625 ปีที่แล้ว +5

      @@anushaamsams982 Yes. Those were the ones from episode 191.

    • @dloved4456
      @dloved4456 ปีที่แล้ว +5

      Abi video cl ekak gannawa wage innawa rain phn eka kane thiyan innawa

    • @shaanpaul5625
      @shaanpaul5625 ปีที่แล้ว +4

      @@dloved4456 Abhi might be on speaker phone since she is at a remote location. 😊

    • @uhd14
      @uhd14 ปีที่แล้ว

      @shan paul
      Sinhala drama ekakata English comment ekak danmama hena porada ithin😂😂 attentionda oone

  • @manoripriyadharshani8955
    @manoripriyadharshani8955 ปีที่แล้ว +4

    අම්මලා දෙදෙනකුගේ සතුට ❤

  • @shinyshow7117
    @shinyshow7117 ปีที่แล้ว +11

    Today's scene is so much emotional & made me cry 😔 ❤❤❤❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +9

    හැමෝටම වැඩිපුරම සතුට අපිට ඒ කොහොමද දන්නවද අභී නිසා තරු ආච්චා නිසා මුළු පවුලම ආපහු සැරයක් එකතු වුනා ආසාවෙන් බලාගෙන හිටියා එකතුවෙන්න ඕනේ කියලා අන්තිමේදී එකත් කිව්ව විදිහට හරි ගියා ❤❤❤ සුභ පැතුම් රාජිනි පවුලට🎉🎉🎉 congratulations to raajini family ❤❤❤

  • @shadow-m8p5g
    @shadow-m8p5g ปีที่แล้ว +2

    Abhi is joining with a video call but Rane is joining with a audio call...😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +23

    කෝ බලන්න සවින්ට කැමති කට්ටිය ❤️❤️😍😍😍😍

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว +1

    සිංදු wa patta ලස්සනයි කඳුළු awa