ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Episode ඔක්කොම ෆෝන් එකෙන් බලාගෙන බලාගෙන ආපු මම වගේ අය ඉන්නවද 😌🙊🖤 බලපු ලස්සනම කතාවක් ❤
කොටස් 266 ම ෆොන් එකෙන් බලපු සේට්ටෙක කො
ඉන්නො ❤
කතාව බලන්න කලිම් comment කියවන මන් වගේ තවත් අය ඉන්නවද 😅
ඉන්නවා 😁
Mn🙋
🙋
Yes
Mama
අද සොදුරු ♥️ රෝස් මෙ දෙන්නම අද හුඟක් සතුටින් වගේ ඉන්නෙ
අද අභීගෙයි අභීගේ අම්මාගේ scene එක හරිම ලස්සනයි...😘❤️
රෝස් සොදුරු ආදරේ ලස්සනයි අබිගෙ අම්මා රේන්ට ගොඩක් ආදරෙයි ❤❤❤😊
ලොකු සර් ලෝයර් කෙනෙක් කියලා දන්නෙ අදයි.❤
අභීලගෙ පවුලේ අය සතුටින් ඉන්නවා ඒ ආච්චා අබ්බා අභීට පිං සිද්ධ වෙන්න ❤❤❤ මුළු පවුලම එකට බැදුනා
ආච්චා අවුරුදු ගානකින් තරුණ උනා වගේ දැන් අනේ පුදුම සතුටක් තියෙන්නෙ මූණෙ😊😍♥️👍
දඩි බිඩි ගාලා කමේන්ට් කියවන මම ❤❤
මේ මාත් එන ගමන් කියවගෙන පරෙස්සම්න් යමු
Math😁
Math❤❤
අද තමා රාජිනි කතාව හැමෝම ඉන්නවා ඇපල් අයියා විසල් සොදුරු ♥️ රෝස් රේන් රුමා ජයියා චූටි මිහිරි මෙයාලගේ කොටසක් දානකන් බලාගෙන හිටියා අද රාජිනි කොටස බලන්න හැමෝම ♥️♥️♥️ අද හවස 6,00 ට දෙරණ නාලිකාව සමග රැදී සිටින්න ❤❤❤
හෙට කොටස බලනකල් ඉවසිල්ලක් නැති මම 🙂🙂🙂🙂
I like Aunty Lanka's attitude. These days it is very rare to find people like that. I think the writer wants to show Aunty Lanka is an exemplary person. Thank you, Ms. Anoma Jayawardana.❤❤❤❤❤
❤
මිහිරි අද ගොඩක් සතුටින් ඉන්නේ 😮😮😮 ඉතින් ඒ සතුට හැමදාම තියෙන්න ඕනේ එච්චරයි ❤❤❤
Lucky තාම හැදිලා නෑ වගේ කියල හිතෙන්නේ මට විතරද
Loku sir thamai man asama charithe.e niwichcha gathi guna matath thiyenawanm.e manussaya diha nalan indi apith niwenawa.❤
Gy$3-%--%-%hdhfhhfhfhhf😂😂😂
කතාව අවසානේ හෙට යන කොටස් ටික බලන්න කතාව අවසන් වෙනකන් බලන් ඉන්න මම..
අද නම් කතාව ලස්සනයි .අම්මායි දුවයි ශෝක් අනේ .ගයියායි ජයේගෙයි චුටි මම්ලිගෙයි කොටසක් නැතුව කතාව පාලුයි කියලා හිතෙන්නේ මට විතරද මගෙ මසුරන් කට❤😮
එකෙන්ම
Oóu
) ni
යාළුවෝ තුන් දෙනා එකට නැතුව මට නම් පාළුයි වාගේ කතාව.රේන් ජයියා,රැමා තුන් දෙනාම එකට ඉද්දි මාරයි...
අම්මෝ දැන්නම් අර game add මගුල එන්නෙ නැහැ 😂😂😂❤
Ambo ou yn yn then ak 😂
Ammeda ha loku deyk ek 😒
අද නමි කතාව ලස්සනයි. අම්මායි දරුවයි ශෝක් අනෙ. ගයියායි ජයේගෙයි චුට මමිලිගෙයි කොටසක් නැතුව කතාව පාලුයි කියලා හිතෙන්නේ මට විතර ද මගෙ මසුරන් කට❤️😦
ඒ ආදරේ අම්මාගෙයි දුවගෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අබිගෙයි අබිගෙ අම්මාගෙයි අදරෙ සෙනිහස අනෙ එ සටුට අද කනාව පොඩ්ඩයි ව්ගෙ ඉක්මනින් ඉවර උනා 👍👍👍👍💕💕❤️❤️❤️❤️
රෝස් කහ කිරිල්ලියක්🥰🥰💛
අද නම් හරිම ලස්සනයි ❤️ රාජිනි ❤️❤️ අම්මයි දුවයි ❤මරු රෝස් ❤ සොදුරු ❤ ඉක්මනට එකතු වෙන්න ඕනි
දැන් නම් කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️රාජිනි❤️❤️❤️❤️❤️❤️❤️
අද කතාව ලස්සනයි සුනන්ද නෝනට ලොකු සර් බනින්න එපා එයා ආදරේ නිසා ඒ ❤❤❤❤😊
අම්මා සනීප වෙලා දැන් ඒ සතුටත් හරි 💖
සුනන්දා නෝනගෙ කට තමා කට 😂😂❤
අනෙ මගෙ මසුරන් කට. අහන්න ආසයි එයාගෙ වචන ටික .අනෙ මගෙ මසුරන් කට 😁😁 කියන ලස්සන ඒ මසුරන් කට 🤗🤗
මටනම් මේ කතාවෙ ආදරනීයම චරිතෙ සොදුරුගෙ තාත්ත
මාත් ආසම චරිතේ එයා
Matath
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා ❤❤
අදත් හරිම අාදරනිය හැගුමිබර කොටසක්... නොලිය ඉන්නම බැරිවුනා.මිල මුදල් වස්තුව දේපල යාන වාහන ලොකු ගෙවල් දොරවල් ම නොවෙයි ජිවිතය කියන්නෙ.සතුට කියන දේ oya මාලිගාවලට වඩා පුංචි පැලේ තියෙනව.අපි හැමෝම හැල්මෙ දුවනව සල්ලි හොයන්නම.අන්තිමට මිල මුදල් ලැබිල අාපහු හැරිල බලද්දි සතුට අපේ ජිවිතයෙන් පලා ගහින් ඉවරයි. හැම වෙලේම මෙි ජිවත් වෙන මොහොතේ සතුටින් අාදරයෙන් ඉන්න.එ් සතුට අායෙත් මුදල් වලටවත් ලබා ගන්න බැරි වෙිවි.
Hmmm
❤❤❤❤
ලකී ගේ ඉස්සර තිබ්බ කෑදර ගතිය මෙච්චර දේවල් වෙලත් අඩු වෙලා නැහැ.
අනෙ අද කතාව හරිම ලස්සනයි ❤
Raajini❤❤❤❤❤❤❤❤
අද කොටස නම් හරිම ලස්සනයි ❤
Abi, Tharu, Achcha, Anu, and Abba's scene is very adorable.❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
මන් ආසම ඩ්‍රාමා එක 😘❤️
අද කතාව හරිම ලස්සනයි ❤ අභී අම්මයි ශෝක් දෙන්නා 🌼🖤
❤❤❤❤❤❤
ඇති යාන්තම් ඔය ඉන්නේ මිහිරි ගෙ අම්මා තාත්තා මෙයාලව දකින්නත් ආසයි මේ විසල් අයියත් ඉන්නේ ❤❤❤ එතකොට කෝ මිහිරි
අදනම් කතාව මාරම ලස්සනයි ❤❤😍😍
මෙයාල අද හුඟක් සතුටින් ඉන්නවා ලංකා ආන්ටියි රේන්ගෙ තාත්තා ❤❤❤
ලස්සන කතාව ❤🇶🇦
රෙන්ගෙ තාත්තාගේ හොර බැල්ම මටනමි අල්ලන්නේ එහෙම හිතෙන අය තවත් ඉන්නවාද මන්ද 😂😂😂
Ow ow matath ehema hithenawa
Abige satuta😊❤
Abhige amma harima lassanai❤
Ada abi ammai harima lasanai adena dakinakota harima sathutui
ටිවි එකෙන් බලලා පොන් එකෙනුත් පොන් එකෙන් කමේන්ට කියවන මම 😁😁😅..
අම්මා ❤
I know abi's mom wake up perfect family💕💕💕💕 but, abi's father i can't live about my perents ☺️👨👩👧👧👨👩👧👧👨👩👧👧
Lanka❤anuththara
අභීගේ අම්මා කිව්වනේ " මගේ කොල්ලව දකින කං මට ඉවසිල්ලක් නෑ..." කියලා...😘❤️ඇත්තටම රේන් ලංකාවට ඇවිල්ලා අනුත්තරාව බලන්න එන scene එක බලනකන් ඉවසිල්ලක් නෑ...🥰❤️
හ්ම් ඒකනම් ඇත්ත ඒ කොටස බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ 😍😍😍😁
@@bhagyasamarasingha 😊❤
ඒ කොටස බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ
@@nishamamadushani1181 එකනේ...😊❤
Shaaaaa..... Anuththara Amma , Achcha , Lanka anty mareemaruu ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Adath Suppiriiima ❤️❤️ Rajini ❤️❤️
අපේ අම්මා නම් පචාස් ගාලා දෙනවා කම්මුල ගැලවිලා යන්න ඔහොම කතා කලොත්
Ada marai
dashamayakwath skip karannathuwa balana ekama kathawa❤
Ekanam aththa
Abige amma katha karana vidiya hri lassanai..adare hithenawa
දැන් නම් කතාව මාරම ලස්සනයි අනේ 💖💖💖 අද අභිීගෙයි , අභිීගේ අම්මාගෙයි කොටස ගොඩක් ලස්සනයි 😍😍😍😍 අනේ ඒ දෙන්නගෙ කොටසුත් රේන්ගෙයි ,රේන්ගේ අම්මාගෙයි කොටස් වගේ දැනෙන විදියට 😍 තව seens දෙන්න 😍😍😍💖💖 💖💖💖රේන් 💖 අභිී 💖💖💖
ඔව් අනේ ඒක නං ඇත්ත....💯❤
@@dusheechamodi5180 hm 😍
anit episode ekedi abi,ren,anuttara auntyge kalla tikak wadiyen ona ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Rose ❤ Sonduru
නාකි ගෑනු ඔහොම තමයි හැමදාමත් කියන්නේ තව ටික දවසකින් කියන්නේ අභි බන්ඳලා දුන්නට පස්සේ මළත් කමක් නෑ ඊට පස්සේ අභිගෙ පොඩි එකෙක්ගේ මූණ බලලා මැරුනත් කමක් නෑ කියයි 😊
Ada episode eka godak lassanai.😊😊
Lassana drama akak
Abhi’s mom should adopt Abba. Thanks to him, Abhi accidentally appeared on Rayn’s video and the rest is history. 😅
Agreed 😂
@@yara1679 😊
Aurudu ganakata passe amma laga iddi danenawa senehasa paw tharu❤️ abhi. Abba mahath wela lassana wela ane shoi. Mihiri wisalui maara metching
Lassanai kathawa deranen karana lassanama drama eka
Ekata addict wela dn
මරු😍
Aneee dn nm kathawa marama lassni😍❤️👌
Very beautiful nice tele drama
Me kathawa ekmnin ewara kare neththm hodai🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanaiy ❤️❤️
amma gena wagema Thaththa genath abhi kiynwanm thawath me kathwa lassanai kiyla hithenne mta witharaida
Dnnam kathwa godak lassana i
අද රේන් නෑනේ
Mn asama kathawa ❤❤❤
asayi DAN kathawaata
මේගොල්ලො ඉක්මනට එකතු වෙන්න අර නතාලිගෙ ප්‍රශ්නේ ගැලවෙන්න නම්
Katawa balana gaman comat balana man
දැනුයි කතාව බලන්නේ ඊයේ රාජිනි බලන්න බැරි වුණා මම ඉතින් ඊයෙ අසනීපෙන් හිටියේ
මෙයාල සතුටින් ඉන්නේ අනුත්තරාට කතා කරන්න පුළුවන් වුන එකට
🌹💕🌹💕
Lucky is clearly hiding something. He was not happy when Natalie was arrested. More twists in the future. 😊
අභී තරු සතුටින් ඉන්න ඒ අම්මට කතා කරන්න පුළුවන් නිසා ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Danan kathava vadak na.rose soduru ekathu Vela.salena nuwan ita vada lassanai
ඔයා කැමති මොන විදිහට වෙනවට ද . 🤔
😂Plz oya ehenam eka balannako meke ringan mona magulakda karanne.
ලංකා වගේ ගෑණු අය අද බොහොම. අඩුයි
Apooo soduruge hamadama sathutin hewalui sathutu jiwithei maha boladai appa soduru apooo appiriyai
Lassanai
Mge ammath aye mee wge anwnm.....
❤️❤️❤️💕💕💕
🌟🌟🌟
❤️❤️❤️❤️❤️😚😚😚😚
ඒ උනාට අද අහීගේ අම්මා වෙනස් වෙලා නේද
මටත් දැනුනා. ටිකක් කෙට්ටුවෙලා වගේ
කෝ රේන්???
Episode ඔක්කොම ෆෝන් එකෙන් බලාගෙන බලාගෙන ආපු මම වගේ අය ඉන්නවද 😌🙊🖤 බලපු ලස්සනම කතාවක් ❤
කොටස් 266 ම ෆොන් එකෙන් බලපු සේට්ටෙක කො
ඉන්නො ❤
කතාව බලන්න කලිම් comment කියවන මන් වගේ තවත් අය ඉන්නවද 😅
ඉන්නවා 😁
Mn🙋
🙋
Yes
Mama
අද සොදුරු ♥️ රෝස් මෙ දෙන්නම අද හුඟක් සතුටින් වගේ ඉන්නෙ
අද අභීගෙයි අභීගේ අම්මාගේ scene එක හරිම ලස්සනයි...😘❤️
රෝස් සොදුරු ආදරේ ලස්සනයි අබිගෙ අම්මා රේන්ට ගොඩක් ආදරෙයි ❤❤❤😊
ලොකු සර් ලෝයර් කෙනෙක් කියලා දන්නෙ අදයි.❤
අභීලගෙ පවුලේ අය සතුටින් ඉන්නවා ඒ ආච්චා අබ්බා අභීට පිං සිද්ධ වෙන්න ❤❤❤ මුළු පවුලම එකට බැදුනා
ආච්චා අවුරුදු ගානකින් තරුණ උනා වගේ දැන් අනේ පුදුම සතුටක් තියෙන්නෙ මූණෙ😊😍♥️👍
දඩි බිඩි ගාලා කමේන්ට් කියවන මම ❤❤
මේ මාත් එන ගමන් කියවගෙන පරෙස්සම්න් යමු
Math😁
Math❤❤
අද තමා රාජිනි කතාව හැමෝම ඉන්නවා ඇපල් අයියා විසල් සොදුරු ♥️ රෝස් රේන් රුමා ජයියා චූටි මිහිරි මෙයාලගේ කොටසක් දානකන් බලාගෙන හිටියා අද රාජිනි කොටස බලන්න හැමෝම ♥️♥️♥️ අද හවස 6,00 ට දෙරණ නාලිකාව සමග රැදී සිටින්න ❤❤❤
හෙට කොටස බලනකල් ඉවසිල්ලක් නැති මම 🙂🙂🙂🙂
I like Aunty Lanka's attitude. These days it is very rare to find people like that. I think the writer wants to show Aunty Lanka is an exemplary person. Thank you, Ms. Anoma Jayawardana.❤❤❤❤❤
❤
මිහිරි අද ගොඩක් සතුටින් ඉන්නේ 😮😮😮 ඉතින් ඒ සතුට හැමදාම තියෙන්න ඕනේ එච්චරයි ❤❤❤
Lucky තාම හැදිලා නෑ වගේ කියල හිතෙන්නේ මට විතරද
Loku sir thamai man asama charithe.e niwichcha gathi guna matath thiyenawanm.e manussaya diha nalan indi apith niwenawa.❤
Gy$3-%--%-%hdhfhhfhfhhf😂😂😂
කතාව අවසානේ හෙට යන කොටස් ටික බලන්න කතාව අවසන් වෙනකන් බලන් ඉන්න මම..
අද නම් කතාව ලස්සනයි .අම්මායි දුවයි ශෝක් අනේ .ගයියායි ජයේගෙයි චුටි මම්ලිගෙයි කොටසක් නැතුව කතාව පාලුයි කියලා හිතෙන්නේ මට විතරද මගෙ මසුරන් කට❤😮
එකෙන්ම
Oóu
) ni
යාළුවෝ තුන් දෙනා එකට නැතුව මට නම් පාළුයි වාගේ කතාව.රේන් ජයියා,රැමා තුන් දෙනාම එකට ඉද්දි මාරයි...
අම්මෝ දැන්නම් අර game add මගුල එන්නෙ නැහැ 😂😂😂❤
Ambo ou yn yn then ak 😂
Ammeda ha loku deyk ek 😒
අද නමි කතාව ලස්සනයි. අම්මායි දරුවයි ශෝක් අනෙ. ගයියායි ජයේගෙයි චුට මමිලිගෙයි කොටසක් නැතුව කතාව පාලුයි කියලා හිතෙන්නේ මට විතර ද මගෙ මසුරන් කට❤️😦
ඒ ආදරේ අම්මාගෙයි දුවගෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අබිගෙයි අබිගෙ අම්මාගෙයි අදරෙ සෙනිහස අනෙ එ සටුට අද කනාව පොඩ්ඩයි ව්ගෙ ඉක්මනින් ඉවර උනා 👍👍👍👍💕💕❤️❤️❤️❤️
රෝස් කහ කිරිල්ලියක්🥰🥰💛
අද නම් හරිම ලස්සනයි ❤️
රාජිනි ❤️❤️ අම්මයි දුවයි ❤
මරු රෝස් ❤ සොදුරු ❤
ඉක්මනට එකතු වෙන්න ඕනි
දැන් නම් කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි
❤️❤️❤️❤️❤️❤️❤️රාජිනි❤️❤️❤️❤️❤️❤️❤️
අද කතාව ලස්සනයි සුනන්ද නෝනට ලොකු සර් බනින්න එපා එයා ආදරේ නිසා ඒ ❤❤❤❤😊
අම්මා සනීප වෙලා දැන් ඒ සතුටත් හරි 💖
සුනන්දා නෝනගෙ කට තමා කට 😂😂❤
අනෙ මගෙ මසුරන් කට. අහන්න ආසයි එයාගෙ වචන ටික .අනෙ මගෙ මසුරන් කට 😁😁 කියන ලස්සන ඒ මසුරන් කට 🤗🤗
මටනම් මේ කතාවෙ ආදරනීයම චරිතෙ සොදුරුගෙ තාත්ත
මාත් ආසම චරිතේ එයා
Matath
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා ❤❤
අදත් හරිම අාදරනිය හැගුමිබර කොටසක්... නොලිය ඉන්නම බැරිවුනා.
මිල මුදල් වස්තුව දේපල
යාන වාහන ලොකු ගෙවල් දොරවල් ම නොවෙයි ජිවිතය කියන්නෙ.
සතුට කියන දේ oya මාලිගාවලට වඩා පුංචි පැලේ තියෙනව.
අපි හැමෝම හැල්මෙ දුවනව සල්ලි හොයන්නම.
අන්තිමට මිල මුදල් ලැබිල අාපහු හැරිල බලද්දි සතුට අපේ ජිවිතයෙන් පලා ගහින් ඉවරයි. හැම වෙලේම මෙි
ජිවත් වෙන මොහොතේ සතුටින් අාදරයෙන් ඉන්න.
එ් සතුට අායෙත් මුදල් වලටවත් ලබා ගන්න බැරි වෙිවි.
Hmmm
❤❤❤❤
ලකී ගේ ඉස්සර තිබ්බ කෑදර ගතිය මෙච්චර දේවල් වෙලත් අඩු වෙලා නැහැ.
අනෙ අද කතාව හරිම ලස්සනයි ❤
Raajini❤❤❤❤❤❤❤❤
අද කොටස නම් හරිම ලස්සනයි ❤
Abi, Tharu, Achcha, Anu, and Abba's scene is very adorable.❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
මන් ආසම ඩ්‍රාමා එක 😘❤️
අද කතාව හරිම ලස්සනයි ❤ අභී අම්මයි ශෝක් දෙන්නා 🌼🖤
❤❤❤❤❤❤
ඇති යාන්තම් ඔය ඉන්නේ මිහිරි ගෙ අම්මා තාත්තා මෙයාලව දකින්නත් ආසයි මේ විසල් අයියත් ඉන්නේ ❤❤❤ එතකොට කෝ මිහිරි
අදනම් කතාව මාරම ලස්සනයි ❤❤😍😍
මෙයාල අද හුඟක් සතුටින් ඉන්නවා ලංකා ආන්ටියි රේන්ගෙ තාත්තා ❤❤❤
ලස්සන කතාව ❤🇶🇦
රෙන්ගෙ තාත්තාගේ හොර බැල්ම මටනමි අල්ලන්නේ එහෙම හිතෙන අය තවත් ඉන්නවාද මන්ද 😂😂😂
Ow ow matath ehema hithenawa
Abige satuta😊❤
Abhige amma harima lassanai❤
Ada abi ammai harima lasanai adena dakinakota harima sathutui
ටිවි එකෙන් බලලා පොන් එකෙනුත් පොන් එකෙන් කමේන්ට කියවන මම 😁😁😅..
අම්මා ❤
I know abi's mom wake up perfect family💕💕💕💕 but, abi's father i can't live about my perents ☺️👨👩👧👧👨👩👧👧👨👩👧👧
Lanka❤anuththara
අභීගේ අම්මා කිව්වනේ " මගේ කොල්ලව දකින කං මට ඉවසිල්ලක් නෑ..." කියලා...😘❤️
ඇත්තටම රේන් ලංකාවට ඇවිල්ලා අනුත්තරාව බලන්න එන scene එක බලනකන් ඉවසිල්ලක් නෑ...🥰❤️
හ්ම් ඒකනම් ඇත්ත ඒ කොටස බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ 😍😍😍😁
@@bhagyasamarasingha 😊❤
ඒ කොටස බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ
@@nishamamadushani1181 එකනේ...😊❤
Shaaaaa..... Anuththara Amma , Achcha , Lanka anty mareemaruu ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Adath Suppiriiima ❤️❤️ Rajini ❤️❤️
අපේ අම්මා නම් පචාස් ගාලා දෙනවා කම්මුල ගැලවිලා යන්න ඔහොම කතා කලොත්
Ada marai
dashamayakwath skip karannathuwa balana ekama kathawa❤
Ekanam aththa
Abige amma katha karana vidiya hri lassanai..adare hithenawa
දැන් නම් කතාව මාරම ලස්සනයි අනේ 💖💖💖 අද අභිීගෙයි , අභිීගේ අම්මාගෙයි කොටස ගොඩක් ලස්සනයි 😍😍😍😍 අනේ ඒ දෙන්නගෙ කොටසුත් රේන්ගෙයි ,රේන්ගේ අම්මාගෙයි කොටස් වගේ දැනෙන විදියට 😍 තව seens දෙන්න 😍😍😍💖💖
💖💖💖රේන් 💖 අභිී 💖💖💖