රනිල්ගේ ජන්ද සටනේ ජනප්‍රිය ගායිකාව බෝම්බයකට Rupa Indumathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @sssddd4854
    @sssddd4854 6 วันที่ผ่านมา +2

    ඔබතුමියට නිදුක් නීරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා 🙏🏼🙏🏻🌹

  • @priyaranjane7833
    @priyaranjane7833 17 วันที่ผ่านมา +6

    මම ආසම ගායිකාවක් මෙතුමිය . මෙතුමියගෙ සිංදුත් .මම ගායනා කරනව ස්මූලෙ app එකේ .වසන්ත දූතය වසන්ත දූතය. එක ගගක ඉවුරු දෙක කවදා ප්‍රිය හිමියනි මා හදවත
    මෙතුමියගෙ ගීත හැම ගීතයක්ම හරි ලස්සනයි. තෙරුවණ් සරනයි ඔබ තුමියට දීර්ගායුශම ලැබේවා 🌷🌷❤️❤️💛💛🌷🌷💚💚🌷🌷🤍🤍🌷🌷💙💙🌷🌷

  • @talkwithmano2024
    @talkwithmano2024 13 วันที่ผ่านมา +1

    මම ඉතාමත් කැමති ගායිකාවක්! නිෙරා්ගි සුවයත් දීර් ඝායුෂ ලැෙබ්වා!

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 17 วันที่ผ่านมา +5

    හැටේ දශකයේ අපව ජීවත් කරවපු ගායිකාවක්.
    ❤❤

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 13 วันที่ผ่านมา +2

    1999 Ranil Janapathi unanan ada ape rata asiawe sanwardhitha ratak ❤❤❤🐘 🐘 🐘 🌍 🌍 🌍

  • @bandarabandara9659
    @bandarabandara9659 14 ชั่วโมงที่ผ่านมา

    Suwapsth,weewa

  • @ThilangaSajan-y2z
    @ThilangaSajan-y2z 8 วันที่ผ่านมา +3

    රූපා ඉන්දුමතී ඇන්ටි
    තතු දන්නෝ දනිති අද කාලෙ පියුමි හංසමාලි හා සමාන ඒදා රටේම චරිතයක් වෙලා උන්නු කලු පැල්ලම් හැමතැනම ගෑවුනු චරිතයක් තමා මෙයා 😐😐
    තතු දන්න අය දනී
    මං හිතුවෙ මැරිලා කියලා

  • @SarathGonagala-ve7ot
    @SarathGonagala-ve7ot 12 วันที่ผ่านมา +1

    She has wonderful sweet voice. Get well soon!

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 9 วันที่ผ่านมา

    රනිල් උත්මයට ගොඩක් ආදරෙයි

  • @استغفرالله-ض6ث2ف
    @استغفرالله-ض6ث2ف 16 วันที่ผ่านมา +2

    Oba thumiyata budu saranai

  • @ranganaasela3359
    @ranganaasela3359 9 วันที่ผ่านมา +1

    ගාමිණී ගෙ රැලියෙදි ගැහුවෙ

  • @duleenbashitha3958
    @duleenbashitha3958 4 วันที่ผ่านมา

    Obathumiyage weradi hoyana aya genanum wedak ne.namuth gaikawak widihata apita thilina kala geethawala mihira adatath rasawidinawa paule siyaluma dena samaga.chiran jayathu obathumiyata.

  • @meththaka
    @meththaka 14 วันที่ผ่านมา

    නිදුක් නීරෝගී වේවා.. මහත්මිය.❤

  • @chamindabandara9631
    @chamindabandara9631 17 วันที่ผ่านมา +3

    Ammo hena kalekin.bs

  • @winithamagret5676
    @winithamagret5676 12 วันที่ผ่านมา +1

    1970 samage peramuna anduwak koheda tebune samage peramuna peheyeuwe gotabaua akka taraga karanna

  • @madushankagamage-c6l
    @madushankagamage-c6l 13 วันที่ผ่านมา

  • @princijayatunga6201
    @princijayatunga6201 12 วันที่ผ่านมา +1

    තමන්ගේ වෘත්තිය කරගෙන ඉන්නෙ නැතිව ,රට කන දේශපාලුවන්ට ආවඩනවා කියන්නේ හැමදාම තමන් ට ජීවිකාව කරදෙන පොදු ජනතාව ට දෙුාෟ්හී වන බවයි. එහි විපාකයයි ඔය.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 17 วันที่ผ่านมา +1

    ජනාධිපති අරමුදලින් සුව කර ගන්න ආධාර ලැබුනද??? එහෙම ලැබෙන්න ඕන..

  • @pradeeprohana5650
    @pradeeprohana5650 12 วันที่ผ่านมา

    දේසපාලුවන්ට කඩේ යන උන්ගේ අවසන් ඉරණම. දේසපාලුවෝ අනිත් උන්ගේ ඔලුවට පය තියලා උන්ගේ ජයග්‍රහණ වලට යනවා. මේ වගේ ගමන් යනව නම් මේ වගේ දේවල් උරුමයි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 13 วันที่ผ่านมา

    ඒ උනාට රනිල්නම් එහෙම කෙනෙක්ගැන දන්නෙත් නෑ........

  • @SewwanthiAnuththra-xc9tp
    @SewwanthiAnuththra-xc9tp 12 วันที่ผ่านมา

    පුළුවන් තරම් UNP කඩේ ගිය ගෙවල් ගත්තා

  • @priya1736
    @priya1736 14 วันที่ผ่านมา +3

    හොඳ වැඩේ ඕකුන්ට.... දේශපාලන පස්සේ යනව.... මුන් කලාකරුවො නෙමෙයි..... බෙලෙක් කටහඩ

    • @rohandilina5727
      @rohandilina5727 12 วันที่ผ่านมา +3

      කිසිම.කෙනෙකුට.නිගා.කරලා
      කතා.කරන්න.එපා..

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 7 วันที่ผ่านมา

    Mulu ratama gene teyapu jvp karayo metumeyata banenawa

  • @rupasena7048
    @rupasena7048 17 วันที่ผ่านมา +5

    1970 වේදී සමගි පෙරමුණු වේදිකාවේ වමේ ආණ්ඩුවක් පිහිටුවීමට ගීත ගායනාකළ ඔබ රනිල්ගේ වේදිකාවට ගොඩ වුයේ කෙසේද.

    • @lifeismusic8489
      @lifeismusic8489 15 วันที่ผ่านมา

      😂

    • @ruwandesilva7643
      @ruwandesilva7643 14 วันที่ผ่านมา +1

      it was in 1999

    • @janalidasanayake3791
      @janalidasanayake3791 14 วันที่ผ่านมา +1

      ඒක ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

  • @ChandrawSaara
    @ChandrawSaara 14 วันที่ผ่านมา

    Paw.kaarayantha.udaw.kalaama.ohoma.thamaa