- 12
- 59 021
Diving Hawk
Sri Lanka
เข้าร่วมเมื่อ 23 มิ.ย. 2024
කුණුහරුප කී අයට සමාවදුන් රෝහණ බැද්දගේ #Hawk 999 #Rohana Beddage Diving Hwak මාමයි බෑණයි Mamai Benai
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
#hawk 999
#hawk 999
มุมมอง: 55
วีดีโอ
#Hawk 999 #Angam pora Senaka wijesinghe #Kung fu සේනක විජේසිංහ අංගම්පොර කුන්ග්ෆු Dadubasna manaya
มุมมอง 20Kวันที่ผ่านมา
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) #hawk 999 #angampora pora #Senaka wijesinghe #kungfu fu සේනක විජේසිංහ අංගම්පොර කුන්ග්ෆු Dadubasna manaya
රනිල්ගේ ජන්ද සටනේ ජනප්‍රිය ගායිකාව බෝම්බයකට Rupa Indumathi #Ranil wickremasinghe #diving Hawk 999
มุมมอง 14K21 วันที่ผ่านมา
#Rupa indumathi #diving Hawk 999 #Ranil wickremasinghe (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
බත්තරමුල්ලේ සීලරතන හිමි#අපිලගෙ සාදු (Baththaramulle Seelarathana) Jerome Fernando ප්‍රොෆට් ජෙරෝම්
มุมมอง 4.3K21 วันที่ผ่านมา
th-cam.com/video/e8bQDYBl-hs/w-d-xo.htmlsi=7_8PyEQKXT-YUykx #diving Hawk 999 #බත්තරමුල්ලේ සීලරතන හිමි #Jerome Fernando #baththaramulle Seelarathana #ranjan Ramanayke (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
Diving Hawk 999 සුදත් ජයසුන්දර #Sajith premadasa Sudath Jayasundara #සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය
มุมมอง 2542 หลายเดือนก่อน
#Sudath Jayasundara #සුදත් ජයසුන්දර #සමගියේ බොදු බලය #අධිනීතිඥ සුදත් ජයසුන්දර #කොළඹ දිස්ත්‍රික්කය #සමගි ජන බලවේගය
Diving Hawk 999 රන්ජන්ගේ කැරැට්ටුව බත්තරමුල්ලේ සීලරතන හිමි#අපිලගෙ සාදු (Baththaramulle Seelarathana)
มุมมอง 6K2 หลายเดือนก่อน
#Diving Hawk 999 #බත්තරමුල්ලේ සීලරතන හිමි #baththaramulle Seelarathana #ranjan Ramanayke (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
#Diving Hawk 999 #Laksman Perera #Mayor Kesbewa #Puluwansrilanka Colombo#Ranil Wickremesinghe Party
มุมมอง 2352 หลายเดือนก่อน
#Diving Hawk 999 #laksman Perera #puluwansrilanka Colombo #Ranil Wickremesinghe Party (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
Diving Hawk 999 Gayan de Mel #Samagi Jana Balawegaya #Sajith premadasa #සජිත් ප්‍රේමදාස
มุมมอง 10K2 หลายเดือนก่อน
Gayan de Mel #සමගි ජන බලවේගයග #සජිත් ප්‍රේමදාස Gayan de Mel #Samagi Jana Balawegaya #Sajith premadasa
#අපිලගෙ සාදු අගමැති කරමු #බත්තරමුල්ලේ සීලරතන හිමි #Diving Hawk #Baththaramulle Seelarathana Thero
มุมมอง 4.9K3 หลายเดือนก่อน
#අපිලගෙ සාදු අගමැති කරමු #බත්තරමුල්ලේ සීලරතන හිමි (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
Diving Hawk සජබ එජාප පොහොට්ටු විසිවී මාලිමාව දිනුවේ ඇයි? ප්‍රවීණ මාධ්‍ය වේදී සුදත් ජයසුන්දර විග්‍රහය
มุมมอง 4043 หลายเดือนก่อน
#Diving Hawk #ප්‍රවීණ මාධ්‍ය වේදී සුදත් ජයසුන්දර මහතා විග්‍රහයක් කරයි #සජබ #එජාප #පොහොට්ටු විසිවී #මාලිමාව දිනුවේ ඇයි?
#Diving Hawk අලියා සහ දුරකථනය එකතු නොවීමේ වාසිය කාටද? ප්‍රවීණ මාධ්‍ය වේදී සුදත් ජයසුන්දර විග්‍රහය
มุมมอง 753 หลายเดือนก่อน
#Diving Hawk #ප්‍රවීණ මාධ්‍ය වේදී සුදත් ජයසුන්දර මහතා විග්‍රහයක් කරයි
#Diving Hawk #ජනාධිපතිනි වන්නේ කව්ද? #රනිල්,#සජිත් ,#අනුර, #සීලරත්න ? High Air World King
มุมมอง 195 หลายเดือนก่อน
Diving Hawk High Air World King
Mr. Senaka ඔයත් ලංකාවේ සටන් කලාව බොරු කියලා එදත් විකුණුවා තවමත් බොරු කියලා විකුණනවා නේද . ඔයා ගැන දුකයි
තිත්ත උනත් ඇත්තම කිව්වා. .
සබරගමු සින්හයා සෙනකව මතක් කරා කැහැ කැහැ යනවද කියලා. කටින් කයිවාරු පු## අචාරු 😂😂😂
❤❤❤
🎉
සේනක කිව කතාව ගොඩක් නිරඋල්.
Senaka kiyana eka attha kalaripayattu wage ewa ekka tawa ewa kalawam karapu gon part dammata lankawe atthatama angam satan naha eka tamayi attha...angam satn kiyana eka hariyata kiyawanna ..oya hamoma karana dewal angam walata gawenneth nha
අංගම් කියලා ඔය කියන ව්දියට තිබ්බා නම් මේ රට යටත් කරගනියිද ? එන එන එකා නිකමට හිතපල්ලා 100 හිටියනම් ඕනී හමුදාවක් පරදන්න පුළුවන් 😂 ලංකාවේ පොඩ් එකා පවා මර% ගැනුන්ට හු%$ උන්ගේ ජාතිය බෝ කරනකන් මේ අංගම් කාරයෝ කොහෙද හිටියේ, මේ ඔක්කොම බොරු නමුත් යම් ව්දියකින් ශක්තිමත් කරණම් ගැසිමේ සූර කඩු හරඹයෙහි සූරයෝ ඉදලා තියේ ඔහුන්ට පුලුවන් 10 දෙනෙක් උපරිම පරද්දන්න ,නමුත් ඔහුටත් මරණිය තුවාල වෙනවා , කුම්ෆූ ගත්තාම බූස්ලී වගේ කෙනෙක්ට පුළුවන් සටන් කාරයො 100 එක්ක ෆයිට් කරනන්න , ඒ ඔහුගේ දක්ශතාවක් මිස කුම්ෆූ වල දක්ශතාවක් නෙවෙයි ,
Angampora masters should challenge and defeat MMA or Muay Thai champions to prove its effectiveness. This would settle the debate. If Angampora is practical, why aren't there any champions in MMA or UFC who practice it?😂
ඇත්තටම ඔව් අංගම් දැන් නෑ දඩුබස්නාමානය තමයි මේ ක මුලින්ම කීවෙ අනික වුෂූ වුනත් දැන් බොරු සේනක ඇත්ත කියන්නේ 🎉🎉🎉
අංගම් පොර තහනම් කරේ සුද්දෝ ,එහි තියන මහා ලොකූ දෙයක් නිසා නෙවෙයි , කොහොමත් සටන් කලාවක් ඉගන ගන්නවට ස්වදේශික මිනිස්සු සුද්දෝ කැමති නෑ යම් පිරිසක් එකට එකතු වෙනවා කැරලි ගහන්න පුළුවන් ඉතිං තහනම් කරා,.. සමහරක් විට සුද්දෝ භය කරන්න යම් කට කතා යැව්වා වෙන්න පුළුවන් ,
අංගම් පොර තහනම් කරේ සුද්දෝ ,එහි තියන මහා ලොකූ දෙයක් නිසා නෙවෙයි , කොහොමත් සටන් කලාවක් ඉගන ගන්නවට ස්වදේශික මිනිස්සු සුද්දෝ කැමති නෑ යම් පිරිසක් එකට එකතු වෙනවා කැරලි ගහන්න පුළුවන් ඉතිං තහනම් කරා,.. සමහරක් විට සුද්දෝ භය කරන්න යම් කට කතා යැව්වා වෙන්න පුළුවන් ,
කොහොමත් , අංගම් කියලා සටන් කලාවක් නෑ.. එවා නැටුම් 😮😂😂. මෙවා ව්හිලු..
Oya honsi wushu neda kale?
th-cam.com/video/gFWebwAbr1Y/w-d-xo.htmlsi=JpuWB7JFQETq4xzr
th-cam.com/video/7DwmEs5aCDs/w-d-xo.htmlsi=pjEoperpM64YUiFC
ඇත්ත.. තිත්තයි... comment දැක්කම තේරෙනවා... ප්‍රායෝගීකව සටන් කලාව ගැන දන්න කෙනෙක්ට තේරෙනවා. දැන් තියෙන අංගම් දැක්කම තේරෙනවා ඒක හොදයි කියලා හදිස්සියකට පොල් ගෙඩියක් බිදගන්න.. 🤪🤪🤪
දැන් චීනඩි තමයි අංගම්පොර කියල උගන්නන්නෙ
Mu danna angamak nae.mullariyawe fight ake .pruthugues 1500 wawe kapalamaruwe angam karyo.2 rajsihnghe rajuruweo thamathi nakathwe dunnae
Gonek
Muge kathawema tiyenawanae meka hari gobbayek kiyala
Gonenek eada idalama ma muge dewal baluwa mu patayek
පුළුවන් නම්, අජන්ත මහන්තආරච්චි මහත්තයා ඉස්සරහට ගිහින් කියන්න පුළුවන් ද, ලංකාවේ අන්ගමිපොර කියල සටන් කලාවක් තිබුනේ නැහැ කියලා. නිවේදකයා කබිබෝ polish කරන්න නම් දක්ෂයි.
Muta amukavela
Suwapsth,weewa
නිල අනුව පහර දෙන ලොව පැරනිම සටන් කලා වලින් එකකි අංගම් සටන් කලාව.එ් සදහා සටන් ක්‍රමයට අමතරව පෑලවිය සිට පසලොස්වක වන තෙක් පාේය ලබන සහ ගෙවෙන අයුරැ දැනගත යුතුය.මිනිස් සිරැරේ අමෘත කලාව , විෂ කලාව සහ මරැ කලාවේ නැගීමේ සහ බැසීමේ කලාවන්ද දැනගත යුතුය.මෙම කලාවන් පොහොය දිනයන්ට අනුය උදය , දහවල සහ රාත්‍රියට වෙනස් ස්ථාන ගනියි. රිවිදින උදයේ අැසේ සිටින්නේ ඉර මුදුනට තන කිහේ සිටින්නේ සවසට අැවිදින් මුදුනේ සිටින්නේ ඉරැදින මරැ සිටි නිල දැන ගන්නේ තමන් නොදන්නා දේ ඉගෙන ගැනීම නුවනක්කාර කමකි. තමන් නොදන්නා දේ නොමැති බව පැවසීම නූගත් කමකි.
👍👍👍👍
හු හු හු කියලා ගහ ගත්තා මතකයි
තිබුනා වෙන නම් වලින්
මූ මානසික ලෙඩෙක් බං යන යන තැන බොරු දොඩවන මූසල බල්ලෙක්. මඩු වලිගෙන් ගහලා නියඟලා අල කවන්න ඕනේ මේ වගේ උන්ට තමයි
Senaka aiya...awankakama mila kala noheki
මෙතුමාගේ කතාවේ යම් සත්‍යයකුත් ඇති.ඒ වුනත් අජන්ත මහන්තආරච්චි සර් ව දැක්කම පේනවා හොද රාජකීය 💪👍 පෞරුෂයක්, ගාම්භීරත්වය ක් 🤴💐 🤗.
සේනක මොන මතවාද දැරුවත් ඒ වෙනුවෙන් කෙලින් පෙනී සිටිය, ඒ නිසා මිනිස්සු අතර ඔහු චරිතයක් උනේ නැහැ, ඒ බව කොමෙන්ටු වලින් පැහැදිලි වෙනවා. 💚💚
මු දන්න අංගමක් නැ මගේ යාලුවට චැලේන්ජ් කරාම මු බය වුණා මු කරලා තියෙන්නේ kung fu විතරයි
බවත්‍රා නේද මේ
මට මතකයි බලවේගය කියලා එකක්.
ලංකාවෙ උන් අංගම් පොර කියන වචනෙ කට පාඩම් කරගන්න පටන් ගත්තෙ දඩුබස්නාමායනයෙන් 😂😂
Kungfu chineta kohenda kiyala mu danne na.india we bodi darmangen caina walata giya adi murai satan kalawa adatath bodidarmanwa china wala adahanawa
Dennek payalan inne muge ganith ekka
Bruce lee welawata marune hitiyanam muwa hoyan anawa mugen jitkundo igana ganna 😂😂😂😂
Karate.kunfu kiyanne paramagnetic awa ekak mama ritigala enna nilayak allala pennanna
Senaka mahaththayo ennako angam nathinam mama obathumage eka nilayak allala danna
27.01 .... මාස්ටර් හොඳ කතාවක් කියනව, බාගෙට ඉගෙනගෙන වැඩ පෙන්වන්න යන උන්ට
මූ ඉන්දීය ගැතියෙක්... අපේ ඉතිහාසය කන්න ආපු ...
පොර talks 🎉🎉 සටන් කලාවක් නිවැරදිව හදාරපු පුද්ගලයන් කවදාවත් සල්ලි ගැන BMW ගැන සැප ජීවිතය ගැන ..ඒව අහිමිවීම ගැන worry වෙන්නෑ. ඔහුට මොකක්දෝ භෞතික අහිමිවීමක් ගැන කනගාටුවක් තියෙන්නේ .
පොර talks 🎉🎉
බටහිර කහින ගොබ්බයෙක්...
මෙයා ඉස්සර ජීට් කුන්ඩෝ කලා. ඒත් ඒකත් හරියට කලේ නෑ. තනිකරම පඩ ශෝ චරිතයක් 😀
කමෙන්ට් කොච්චර ආවත් මෙයා මේ කතාව ගොඩක් කල් ඉදන් කියනව. ඒත් කවුරුත් තර්ක කරන්නෙ නෑ. එහෙම තර්ක කරනකල් සේනක තමයි වැඩ්ඩ. අනිත් එව්ව ආතල් විතරයි
Sampurna atta senaka minnissu atta kiynawata kamati naha ❤