සිතකින් සිතකට පණිවිඩ යැවීමේ අති ප්‍රභල ටෙලිපති ක්‍රමයTelepathy Meditations law of attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 196

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 8 หลายเดือนก่อน +43

    මං මේ ටෙලිපති ගොඩක් ව්ස්වාස කරනවා අපි දෙන්නා ඉන්නේ රටවල් දෙකක ඉතින් සමහර වෙලවට මං කෝල් එකක් ගන්න හදනකොට එයා මට කොල් කරනවා ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🦋🌷🙏

  • @slsaman7231
    @slsaman7231 6 หลายเดือนก่อน +97

    මටත් ඔබටත් සිදූ වී ඇති අත්දැමක් මේක.(ඔයාලා එක පාරට කොහේ හරි ඉද්දි ගැස්සිලා හරි කෝමරි කෙනෙක් දිහා බලා ඇති.ඒ වෙලාවට ඒ කෙනා ඔබ දිහා බලන් ඉන්න කෙනෙක්.එහෙම වෙන හේතුව තමයි ඒ ඔයා දිහා බලං හිටපු කෙනාගේ ඇගෙන් කිරන පිට වෙනවා.ඒක ඔයාට දැනුන නිසා තමයි එක පාරට ඔහු දිහා බලන්නෙ.)මේ ක වෙලා තියෙන අය කෝ😊

    • @THEMOMENTYouTube
      @THEMOMENTYouTube 5 หลายเดือนก่อน +2

      ❤ එකනම් ඇත්ත 🎉🎉

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ..මම එි්ක අත්විඳලා තියෙනවා

    • @anupamasewwandi5338
      @anupamasewwandi5338 2 หลายเดือนก่อน +2

      ඔව් මේක මටත් වෙලා තියෙනවා..

    • @logic768
      @logic768 25 วันที่ผ่านมา +1

      එතනදි සම්බන්ධ වෙන්නේ අපේ ශරීරය වටා තිබෙන ඔ්රා (AURA) එක. ඒ අදාළ පුද්ගලයා අපේ දිහා බලන් ඉන්න කොට ඔහුගෙන් පිටවන කිරණ අපේ කිරිණ සමග සම්බන්ධ වෙනකොට තමයි අර අපිව ගැස්සිලා වගේ යන්නේ. (අඩුපාඩුවක් ඇත්නනම් sorry)

    • @RenukaSamanthawjayamuni
      @RenukaSamanthawjayamuni 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම❤ මට එහෙම වෙලා තියෙනවා❤

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ 7 หลายเดือนก่อน +49

    මේක නම් ඇත්තමයි mm ආදරේ කරන මගේ පන ට ගොඩක් වෙලාවට මං කෝල් එකක් ගන්න හිතනකොට ම එයා මට ගන්නවා ගොඩක් වෙලාවට ඒකම වෙනවා. මං එයා ගැන හිතුවොත් අනිවාර්යෙන් කෝල් එකක් ගන්න ව එයා. මට මගේ අවංක ආදරේ මුණ ගැසවු විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

    • @hyperion6851
      @hyperion6851 2 หลายเดือนก่อน

      ඔක බදින්න වෙන්නේ නෑ බං...

  • @malathipeiris1642
    @malathipeiris1642 8 หลายเดือนก่อน +12

    අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවටත් , ආදරනීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි !

  • @sayuramaduranga-i2p
    @sayuramaduranga-i2p ปีที่แล้ว +137

    අම්මො සති ගානක් ට්‍රයි කරලා කරලා අද මේක හරිගියා.,ම්ම ක්ලාස් එකෙදි යාලුවෙක් එක්ක කරේ.ඇත්තටම මම එයාගෙ හිතේ තිබ්බ පාටකුයි මලකුයි වාහනෙකුයි කිවා.වාහනෙනම් ටිකක් වෙනස් වුනා.එත් ඇත්තටම මට නිකන් බලයක් යනවා වගෙ දැනුනා.ඇත්තටම මෙ ක්‍රමෙ හරි.දිගටම භාවනා කරන්න ඌනී.එතකොට මෙක තවත් වර්ධනය වෙයි නෙද අයියා.ගොඩාක් ස්තුත්යි මෙ වීඩියූ කරනවට.චැනල් එකනම් මාරයි.ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මමනම්

  • @AsnaaIshek
    @AsnaaIshek 8 หลายเดือนก่อน +12

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ! 🙏❤️🌎

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 7 หลายเดือนก่อน +20

    මෙ විඩොව බලන්න සැලැස්සුවට
    මගෙ ආදරනිය විස්වමාතාවට
    අනේකවාරයක් ස්තුතියි ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ස්තුතියි ❤❤❤❤🎉🎉🎉

  • @krishanikulathunga4844
    @krishanikulathunga4844 8 หลายเดือนก่อน +11

    මේ විදිය හරියටම හරි ❤️🙏

  • @shermimasha584
    @shermimasha584 8 หลายเดือนก่อน +5

    නමෝ බුද්දාය ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏

  • @තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
    @තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වයට ස්තුති 🌎🙏🙏🙏 මම මේ ටෙලිපති ක්‍රමය නිතරම අත විදිනවා ♥️ විශ්ව මාතාවට සියදහස් වාරයක් ස්තුති වේවා 🌎🦋💫🙏🙏🙏

  • @Baty-x3w
    @Baty-x3w หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 2 หลายเดือนก่อน +4

    ස්තූතියි 🙏 මාගේ උතුම් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏

  • @Madu202
    @Madu202 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට මගෙත් හොදම යාලුවෙක් හිටියා එයාට හිතලා කියන්ඩ හදන දේ මට දැනෙනවා මන් කෝල් masg කරන්ඩ හිතුව ගමන් එයා කෝල් මැසේජ් එනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි ♥️♥️♥️♥️🙏

  • @bimbimani8210
    @bimbimani8210 ปีที่แล้ว +35

    මං දැන් මේක කරලා බැලුවා. හැබැයි දුර ඉන්න කෙනෙක්ට. ටිකක් දුරට සාර්ථකයි. තවත් try කරනවා.... 😁❤👍

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว +3

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 9 หลายเดือนก่อน +3

    අදරනිය විස්වමාතාවට ස්තුතිවේවා මගේ හිතේතියෙන බලාපොරොත්තු ඉටුකරදුන්න අදරනිය විස්වමාතාවට ස්තුතිවේවා

  • @sulochanasachini-t5y
    @sulochanasachini-t5y 6 หลายเดือนก่อน +10

    මං ඔයාට ගොඩාක් ආදරෙයි ඔයත් මට ආදරෙයි කියලා මන් දන්නවා මගේ ආදරය මට ලබා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @LakminiPitigala
    @LakminiPitigala 4 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏

  • @hashinianuruddika4124
    @hashinianuruddika4124 2 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියිවන්ත වෙමි. 🙏♥️🥰

  • @tharushikasewwandi1822
    @tharushikasewwandi1822 10 หลายเดือนก่อน +6

    මාගේ ආදරණීය විශ්වයට සියදහස්වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මෑනියනි .🌸💙🙏🌸🙏🌸💙🙏❤️❤️❤️❤️❤️

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 10 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබව විශ්වය ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 6 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම ඇත්ත මෙම video එකෙන් කියන්න විශ්ව මාතාව ස්තුති ජය

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว +17

    පැහැදිලිකිරීමනම් නියමයි. ගොඩක් වටිනවා. ඒකීවෙ අපිට පහසුවෙන් ඒ දේට යොමුවෙන්න පුලුවන් ආකාරයට පැහැදිලි කරනව වීඩියෝතුලින් ආදරනීය විශ්වය ❤❤❤❤❤❤❤❤❤

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය ඔබට යහපතක්ම පතමි ආදරණීය විශ්වයේ අශිර්වාදය නිතැතින්ම හිමිවේවා ❤

  • @dilaninisansala4012
    @dilaninisansala4012 11 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තූතියි ඔයාට❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන්නාට❤❤❤❤

  • @januldamyuga7177
    @januldamyuga7177 10 หลายเดือนก่อน +3

    ඔබට ගොඩාක් ස්තූතියි සහ විශ්වයට ගොඩාක් ස්තූතියි ඔබ කරන මේ සේවාව ඉතාම අගෙයි ගොඩක් පින්

  • @DulmiDilshika
    @DulmiDilshika 10 หลายเดือนก่อน +12

    මං ඔයාට ගොඩක් ආදරෙ .මං දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා ❤🥺

  • @Bhagya535
    @Bhagya535 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතියි ..❤

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +4

    ඔබ thumata ගොඩක් ස්තුතියි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @DMDase-yc5bm
    @DMDase-yc5bm ปีที่แล้ว +20

    Video එකට උන මහන්සියේ ප්‍රතිඵල 100%

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මල්ලී.ආදරෙයි ❤

  • @uthpalaindrachapa448
    @uthpalaindrachapa448 23 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තූතී ❤❤

  • @NIROSHAsandamliGamachchi-zr1ud
    @NIROSHAsandamliGamachchi-zr1ud ปีที่แล้ว +4

    විශ්වයට ලක්ෂ කෝට් කෝටි වාරයක් ස්තූති ස්තූති ස්තූති වේවා❤❤❤❤❤❤❤

  • @sadaruwansugath
    @sadaruwansugath 10 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +6

    කියලා දුන්නේ ඉතා වටිනා දෙයක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් පින් බුදුසරණයි ඔයට

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @ShymaLakshani-ci3en
    @ShymaLakshani-ci3en ปีที่แล้ว +5

    මටත් මේ දේවල් දැන් වෙනවා දැන් තේරෙනවා ඇයි එහෙම වෙන්න කියලා මේ දැනුවත් කිරීමට ගොඩක් ස්තූති

  • @dammikasenaverathna2292
    @dammikasenaverathna2292 ปีที่แล้ว +13

    Mekanam harima sarthakai ✨️thank u universe ❤️

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..ආදරණීයන් වෙත බෙදා හරින්නත් අමතක කරන්න එපා.❤

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s ปีที่แล้ว +15

    මේ සිද්දිය ඇත්තම ඇත්ත 💞

  • @thilinaprasad7761
    @thilinaprasad7761 9 หลายเดือนก่อน +5

    Math kala meka matath hary giya oyalath karala balnna ..meka api hematoma ahanna salasuwata vishwayata sthuthi

  • @trickshijagoda9961
    @trickshijagoda9961 10 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤❤❤🦋🦋🦋

  • @Hirushamotors
    @Hirushamotors 18 วันที่ผ่านมา +2

    ව්ශ්ව මාතාවගෙ පිහිටෙන් මගෙ gf ව මට ආයෙ හමුවෙවා

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාව ට ස්තුතියි ❤🙏 ❤🙏 🙏

  • @manjulasubasini9537
    @manjulasubasini9537 11 หลายเดือนก่อน +3

    අනේ ඒක හරි ගියා විශ්වයට ස්තූතිය

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 9 หลายเดือนก่อน +5

    ❤❤❤මටත්⁣ මේ ක්‍රමය සාර්ථක වෙලා තියෙනව ආදරණීය විශ්වයේ මාතාවණි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ! මෙි සියල්ල නතු කර දුන්නාට ......

  • @shanimalisha2182
    @shanimalisha2182 11 หลายเดือนก่อน +4

    Adaraniya vishwa mathawata laksha koti warayak sthuthi wewa sthuthi wewa sthuthi wewa.❤️🌷🦋🙏❤️🌷🦋🙏❤️🌷🦋🙏

  • @ThalhaspitiyaCham
    @ThalhaspitiyaCham 11 วันที่ผ่านมา +2

    අපේ ගෙදර පාටි එකක් තිබ්බා.ඔක්කොම ඇදන් ආවෙ කලුයි කොලයි.හැබැයි විස්වාස කරන්න බෑ මේක කතාවෙලා කරපු දෙයක් නෙවෙයි .ඔක්කොටෝම අදහා ගන්න බැරුව ගියා

  • @JanadariPathirana
    @JanadariPathirana 10 หลายเดือนก่อน +3

    අයියේ ඔයාට ගොඩක් පින්....❤🙏🙏

  • @inokachandani1467
    @inokachandani1467 10 หลายเดือนก่อน +3

    අනෙ මල්ලියෝ ටෙලිපති ක්‍රමය හරියටම කරන විඩියෝ එකක් කරන්නකො ඔයාට ගොඩාක් පින් මල්ලියෝ ආදරනිය විස්ව මාතවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි

  • @yamunapathiranage
    @yamunapathiranage ปีที่แล้ว +7

    ඇත්තටම මේක අපූරු දෙයක් isthuthi 🙏🙏🙏🙏💟💟💟💟

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 หลายเดือนก่อน +1

    Isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️

  • @akalankasamith
    @akalankasamith ปีที่แล้ว +3

    මේ වගේ වීඩියො ගෙන එන ඔබට ස්තූත්යි

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතිය ඔබට යහපතක්ම පතමි

    • @darshanapethiyagoda
      @darshanapethiyagoda ปีที่แล้ว

      aniwarenma ow

  • @Soul-j9b
    @Soul-j9b 2 หลายเดือนก่อน +4

    අපේ නන්ගි මන් හිත හිත ඉන්න සින්දුව අනිවාරෙන්ම කියනව 😂

  • @shyamalinavodaya6158
    @shyamalinavodaya6158 7 หลายเดือนก่อน +1

    sthuthi mage adaraneeya wishwa mathaweni..... sthuthi mage malliye.....

  • @tharukisamanga2883
    @tharukisamanga2883 2 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූතියි❤

  • @SARAsara-zb4zm
    @SARAsara-zb4zm ปีที่แล้ว +17

    මගේ හිත නිතරම කලබලකාරීයි,කලින් මට හොදට ආකර්ෂණ නීතිය වැඩකරා,ඒත් දැන් මට ඒක වැඩ කරන්නේ නැ ,මටත් ඕන මේක හරියටම නැවත ක්‍රීයාත්මක කරගන්න අනේ මං මොකද්ද කරන්නේ කියලා මට කියන්න 🙏🙏🙏 මං ආදරේ කරන කෙනා දැන් මාස 2ක ඉදන් මාත් එක්ක කතා කරන්නේ නැ ,මට ආපහු එයාව ලබාගන්න ඕනි 🙏🙏🙏🙏

  • @Vintha-my9dy
    @Vintha-my9dy 26 วันที่ผ่านมา +2

    Adaraniya ❤ viswamatawata bhevinma ❤ stuti ❤ stuti ❤ stuti ❤ anekawarayak ❤ stuti

  • @sanjeewaniliyanage5604
    @sanjeewaniliyanage5604 ปีที่แล้ว +3

    ස්තුති ඔබටත් විශ්වයටත්...🙏🙏

  • @gayaniherath-o6c
    @gayaniherath-o6c ปีที่แล้ว +8

    godak sththuthi.meka mama karala thiyenawa hariyatama hari majic ekak wage

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතිය ඔබට යහපතක්ම පතමි

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 6 หลายเดือนก่อน

    ආදරණීය .wishwayata.ස්තුතිය ස්තුතිය ස්තුතිය .budusarani putha oyata

  • @SrimaliNawarathna
    @SrimaliNawarathna 3 หลายเดือนก่อน +1

    ව්ස්ව මාතාවට ස්තුතියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +4

    ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි සදා ජය

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว

    ආදරණීය විශ්වය හැමදාම ආදරෙයි 🦋🦋🦋🦋🦋🦋🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🙏🙏🙏🙏🙏

  • @jayanthijayanthi5367
    @jayanthijayanthi5367 ปีที่แล้ว +5

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @chuty-bf2vo
    @chuty-bf2vo ปีที่แล้ว

    විශ්වට අනෙක වරයක් ස්තුතියී🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 ปีที่แล้ว +4

    ස්තුතියි විශවයට

  • @thinutv6167
    @thinutv6167 9 หลายเดือนก่อน +4

    ධනුශ්ක මං ඔයාට ගොඩක් ආදරෙයි . මොන බාදක ආවත් මං ඔයාගෙන් අයින් උනේ නෑ ඒක ඔයා හොඳටම දන්නව මගෙ ආදරේ ගැනත් ඔයා දන්නව ඒත් ඔයා වෙන කෙනෙක් ලඟට ගියත් ඔයාට ආයෙත් මගෙ ආදරේ මතක් වෙනව ඒක මට විශ්වාසයි .ඔයා ආයෙත් මං ලඟට එනව ඔයා මට කතා කරනව ඒක මං දන්නව

  • @neranjaninathalirathnayaka9563
    @neranjaninathalirathnayaka9563 ปีที่แล้ว +2

    ස්තුති ස්තුති ස්තුති විස්වයට

  • @apsajayamini
    @apsajayamini 8 หลายเดือนก่อน +1

    Thank you mother universe ❤

  • @sujithsamarathunga3221
    @sujithsamarathunga3221 ปีที่แล้ว +7

    Meeka attak.mama hetuwa paniweda walata.seeyata seeyak galapena peleturu labila teyanawa

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි .ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 8 วันที่ผ่านมา +1

    Vishwayata istuti wewa

  • @shayanigonaduwa6639
    @shayanigonaduwa6639 11 หลายเดือนก่อน +2

    wishwayata isthuthi wewa....

  • @ishanihansika1965
    @ishanihansika1965 6 วันที่ผ่านมา

    Ane mage tharaha wela inna mage panawa aye yalu karala denna thawath mn balan innw eyagen call 1k enakn ikmntma aye mt katha karanna one wishwa mathawata sthuthiy❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +4

    මෙමගින් අමනාප වු කෙනෙක් ඇයි අමනාප වෙන්න හේතුව කියා හොයා ගන්න බැරිද.❤

  • @DiyanaBuddhika
    @DiyanaBuddhika 11 หลายเดือนก่อน

    ස්තුතියි 🌹🌹🌹
    ආදරනිය විශ්වයට ❤❤❤❤

  • @wadugedararuwan
    @wadugedararuwan ปีที่แล้ว +3

    godak sthuthi adaraneeya wishwayata 🤩

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතිය ඔබට යහපතක්ම පතමි

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 ปีที่แล้ว

    විශ්වයට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @DilharaNisanshala
    @DilharaNisanshala 8 หลายเดือนก่อน

    Thanku so much universe❤❤

  • @Nishatv2024
    @Nishatv2024 ปีที่แล้ว +3

    මගෙ ළඟ හිටිය හොඳම යාලුවා මාත් එක්ක කතා කරන්නේ නෑ.අනේ උදවු වෙන්න. මට හරිම දුකයි එහෙම උනාට.

    • @WijithaMax
      @WijithaMax 7 หลายเดือนก่อน

      Meka wihwasayen karanna meka eththak

  • @phonetastic4464
    @phonetastic4464 11 หลายเดือนก่อน +1

    ඝ්තුතියි විශ්වවට

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu 2 หลายเดือนก่อน

    Balannath kalin ehenm mn video eka wishwasa karanwa❤️🙏😘

  • @thilinaprasad7761
    @thilinaprasad7761 9 หลายเดือนก่อน +1

    Meka aththa mamth kala eka hary.obata sthuthii

  • @NoshaSerilanka
    @NoshaSerilanka ปีที่แล้ว

    Adaraneeya vishwayata sthuthi sthuthi sthuthi ♥️ 🌹 ❤️

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 10 หลายเดือนก่อน

    Godak.isthuthi .viswa.mathawTa mage..siyaluma..pathun..itu kara.dunnata..isthuthi isthuthi isthuthi

  • @kamanisamarasinghe8561
    @kamanisamarasinghe8561 9 หลายเดือนก่อน +2

    අය්යේ මේක මට මගේ bft කරන්න පුලුවන්ද.. එයා මන් එක්ක ඉස්සර වගේ නෑ.. මන් තනියෙන් මේක කරොත්.. එයාගේ හිතට මන් ඒ බාවන කරලා ඒ හිතන දේ දැනේයද.. අනේ plz reply අය්යේ

  • @MaheeshaThejani
    @MaheeshaThejani 3 หลายเดือนก่อน

    Aththtm mew athth.mn first time mek kr mallith ekk eya hithe thiyn hitpu anke mn qwa hariytm❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 10 หลายเดือนก่อน

    ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @WasanthiMillagala
    @WasanthiMillagala 9 หลายเดือนก่อน +1

    Thank you so much❤️

  • @roshanrathnayake4440
    @roshanrathnayake4440 11 หลายเดือนก่อน

    ❤❤❤ theruwan saranai devipihitai

  • @sugandhivishmika
    @sugandhivishmika 9 หลายเดือนก่อน +1

    Thank uu sooo much universe

  • @Navodyaseumini-i7f
    @Navodyaseumini-i7f 9 หลายเดือนก่อน

    Wishwa mathawta anekawaryk sthuthi ❤

  • @RanaranasinhaRana
    @RanaranasinhaRana 9 หลายเดือนก่อน

    Ma..මුලින් .wada.satahana..karapuma.kanada

  • @KadGelioya
    @KadGelioya ปีที่แล้ว +6

    bhawana karanawa kiyanne mekatama neda .telephathy kramaya kiyanne ekatama neda

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว

      භාවනා පිලිබදව වීඩියෝවක් ගේන්නම්.ටෙලිපති අත් හදා බලන්න

  • @mixhubsl7820
    @mixhubsl7820 ปีที่แล้ว +3

    තනියම කරන්න බෑද

  • @youknow-c1r
    @youknow-c1r ปีที่แล้ว +5

    Eyata api gana tharakak thyanawanam me kramaya hariyanawada

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว +1

      එයාගේ සිතුවිලි වලට වඩා ඔයාගේ සිතුවිලි බලවත් නම් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.ඒ නිසා විශ්වාසයෙන් කරන්න.❤

  • @AmithaKumari-b4s
    @AmithaKumari-b4s 7 หลายเดือนก่อน

    Ana magath patuma etu wawa shadeesha adara karawa

  • @MDNimalasena
    @MDNimalasena 4 หลายเดือนก่อน

    Man me kal pana karanne minissu koi tharm thanhawaida.koitharm udaw kalth sthuthi kiyan ne na.monawa hari labena nisa dan hamoma sthuthi kiyanawane.barida me desha paluwange rata nidahas karanna parthanawk karanna.🙏💯🙏

  • @Nadu.140
    @Nadu.140 ปีที่แล้ว +2

    Aiye me kramaya dura rataka inn kenekta karama hari ynwd

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  ปีที่แล้ว +1

      බොහොදුරට හරියනවා.ඔයාගේ සිතුවිලි වල ප්‍රභලත්වය මත 💕

  • @NiroshaAruggammana-u2t
    @NiroshaAruggammana-u2t 9 หลายเดือนก่อน

    Mata me loke godakma denuna kena..
    .godakma adare karna kenath ekka telipathi thiyei

  • @duleekarosh9331
    @duleekarosh9331 4 หลายเดือนก่อน

    Meka matath wela thiyanawa. Mama study kara kara iddi mama sinduwak hitha hitha hitiye, e welawema mallith e sinduwama kiya kiya awa.. 🙏🙏

  • @GamageLakmalisr
    @GamageLakmalisr ปีที่แล้ว +2

    Sthuuthiii❤️🧚‍♀️

  • @RDilhaniKarunarathne-lt9uv
    @RDilhaniKarunarathne-lt9uv 6 หลายเดือนก่อน

    Ai a kalayak wada karala a ayath ak a de nathiwa yanne ?

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 11 หลายเดือนก่อน

    estute obat මුළු hdawtnm estute wawa ආදරney wieewayt estute wawa ❤❤❤❤❤❤