Fast Mental Arithmetic Act by Nimna Hiranya - Sri Lanka's Got Talent 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 691

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +191

    අපෙත් ඉන්නවා බුද්ධිමත් දරැවො ගොඩක් ආඩම්බරයි පුතෙ සම්මාසම්බුදුසරනයි රත්තරන් දුවේ ජය වේව ඔයා වටිනා මැනිකක් අපිට

    • @indunilhr127
      @indunilhr127 3 ปีที่แล้ว +2

      බුදු සරණයි සුභ අනාගතයක් පුතේ

    • @d.k9381
      @d.k9381 3 ปีที่แล้ว +2

      Owww

  • @kavithweragoda4644
    @kavithweragoda4644 4 ปีที่แล้ว +51

    ආඩම්බරයි.මේ වගේ හැකියාවක් කාටවත් ලේසියෙන් පිහිටන්නෑ👍

  • @අහිමිහදවත-භ1භ
    @අහිමිහදවත-භ1භ 6 ปีที่แล้ว +176

    ගුරුවරියටත් සුභ පතනවා තව තව මේ වගේ දක්ෂ ළමයි බිහිකිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍ර්රතනා කරනවා!!!

  • @thusharidammika83
    @thusharidammika83 6 ปีที่แล้ว +76

    අනේ Amooo As vaha nam වදින්න epa තෙරුවන් සරණයි චූටි දුවේ හරිම ආඩම්බරයක් 👍👍👍👍

  • @sameeranilanka589
    @sameeranilanka589 6 ปีที่แล้ว +105

    මේ පොඩි ලමයගෙ ටැලන්ට් එකටත් අන්ලයික් කරපු එවුන් 16ක් ඉන්නවනෙ. නෙදකින් විතරක් කාලකන්නි.

  • @M_Weerasinghe
    @M_Weerasinghe 3 ปีที่แล้ว +40

    අනිවාර්යයෙන් අනාගත ඉන්ජිනේරුවරියක් 🤩🤟

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +22

    ඇස් වහ නම් වදින්න එපා මැනිකේ ඔයාට
    ඒ ගුරුතුමියට ගොඩාක් ස්තුති මේ වගේ දරුවන් බිහි කරන එකටම .......තව තවත් සක්ක්තිය දෛර්‍ය් ලැබේවා
    තෙරුවන් සරනයි ගොඩාක් ආදරෙයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @viha6421
    @viha6421 6 ปีที่แล้ว +45

    හම්බෝ මේකනම් කැල් එකක්😍❤️❤️❤️

  • @indikalalith2283
    @indikalalith2283 3 ปีที่แล้ว +149

    මම පැය 5 ලියන ගණන් පේපරේ මේ නන්ගිට දුන්නනම්😂💔

    • @d.k9381
      @d.k9381 3 ปีที่แล้ว +4

      Paya deken haday

    • @ngkff1298
      @ngkff1298 3 ปีที่แล้ว +2

      eth e nagi athena hada inna nisa paya 3 nakwath yai
      habai paper lakuna 100 yama ganawa eka sure

    • @______-zd4jl
      @______-zd4jl 2 ปีที่แล้ว +1

      😄

  • @chameemadhu6047
    @chameemadhu6047 6 ปีที่แล้ว +40

    නියමයි නංගියෝ.ඔයාට ලස්සන ගමනක් යන්න පුලුවන්.පරිස්සමින් ඒ ගමන ඉදිරියටම යන්න.මං ඔයා තරම් දක්ශ කෙනෙක් නම් දැකල නෑ.සුබම සුබ අනාගතයක් නංගියෝ ඔයාට

  • @udanidassanayake6601
    @udanidassanayake6601 6 ปีที่แล้ว +14

    මේ නංගාට බුදු සරණයි . දෙවි පිහිටයි .

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +39

    අනේ ඇස් වහක් නම් වදින්න එපා 😌 බුදු සරණයි ඇත්තටම මට ගණන් වලට w පවා තිබ්බා ❤️😂

    • @d.k9381
      @d.k9381 3 ปีที่แล้ว +2

      Ow ane

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe1331 4 ปีที่แล้ว +7

    Wow..............

  • @sumedhashada6389
    @sumedhashada6389 4 ปีที่แล้ว +163

    අපිට කැල් එකකින්වත් මෙච්චර ඉක්මනින් හදන්න බෑ.. ❤️

  • @chaturidanushka7961
    @chaturidanushka7961 6 ปีที่แล้ว +35

    හරිම සතුටුයි දෝණි.ඔබගේ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ.අපේ රටේ මෙවැනි දක්ෂ දරැවන් සිටීම ගැන ආඩම්බරයි. පුංචි ඔබේ හැකියාව තවත් ඔප් නැංවේවා.පුංචි දෝණියේ ඔයාට තෙරුවන් සරනයි.

    • @mrmr484
      @mrmr484 6 ปีที่แล้ว +1

      Duwa daksai vinisuruwsn too poor problem is jack

    • @priyanthakumara516
      @priyanthakumara516 6 ปีที่แล้ว

      Chaturi Danushka gunasiri

  • @darshanadarsha1897
    @darshanadarsha1897 6 ปีที่แล้ว +15

    මේ වගේම තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා නංගි

  • @nadeeshavirajini8721
    @nadeeshavirajini8721 6 ปีที่แล้ว +31

    ජාතියේ පිනට පහල වූ මිණි කැටයක්.. පුතේ ලෝකය හොල්ලන්න පුලුවන් .. ඔයා දිනලා ඉවරයි.. කෝටියක් නෙමෙයි නිම කරන්න බැරි හැකියාවක් ... 😘😘😘😘

  • @Captain_Jack.Sparrow
    @Captain_Jack.Sparrow 6 ปีที่แล้ว +23

    මෙ දරුවව කොහොමහරි America's got talent එකට ගෙනියන්න මේ perform එකට අනිවා Golden Buzzer එක හම්බෙනවා මෙක ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන දක්ශකමක්

  • @mostalk9677
    @mostalk9677 6 ปีที่แล้ว +122

    අසාමාන්‍ය හැකියාවක්.මේ දරුවා කැල්කියුලේටරයටත් කොම්පියුටරයටත් වඩා වේගවත්.ඇය ජාතික සම්පතක්.මේ දරුවාගේ දක්ශතාවය ගනිතයටත් එහා ගෙනගිය හැකි බව පේනවා.ඇය නිසි පරිදි ඉදිරියට ගෙනයාම රටේ විද්වතුන්ගේ වගකීමක්.

  • @namalaruna8322
    @namalaruna8322 6 ปีที่แล้ว +6

    උතුම් සම්බුදු බලයෙන්
    පසෙබුදු බලයෙන්
    රහතුන් ගෙද තෙජසින්
    සියලු රැකවරණය වෙවා !!!
    දුවට ජයෙන් ජය ම වෙවා .
    බුදු සරනයි.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +1

    හරිම අපූරුයි දුවේ .තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .👍🙏

  • @deminsiumini3761
    @deminsiumini3761 6 ปีที่แล้ว +85

    මට පිස්සු වගේ..
    නංගා ඔයා වගේ ලෝකෙටම එකයි..
    ජේසු ජිහිටයි..

    • @Shalik.x1
      @Shalik.x1 6 ปีที่แล้ว

      Demin Siumini පිස්සු කියවන්න එපා ලොකේටම එකක් කියලා 😂😂😂

    • @deminsiumini3761
      @deminsiumini3761 6 ปีที่แล้ว

      shalik sinas ලෝකෙටම එකයි කිව්වේ.. මේ දරුවා වගේ ඉන්නේ එක්කෙනයි.. අවුරුදු 11 ලමෙක්ට මේ වගේ හැකියාවක් මම නම් දැකලා නෑ..

    • @Shalik.x1
      @Shalik.x1 6 ปีที่แล้ว +4

      Demin Siumini මචන් ඔකට කියන්නේ Abacus method කියලා ඔක සාමාන්‍යයෙන් අවුරුදු 7,8 ක ලමයකුගේ වයසේ ඉදන් තමයි පන්ති පටන් ගන්නේ අනිත් එක Abacus පන්ති දැන් ලoකාවේ හෑම තැනකම තියනවා කොච්චර ගනන් බැරි එකෙක්ව එ පන්තියට ගිහින් දැම්මත් උ මාස 3කින් ගණන් කාරයෙක් වෙනවා මන් කියන්නේ නෑ මේක දක්ශතාවයක් නෙමෙයි කියලා මාත් මේ සහෝදරියව අගය කරනවා තවත් ඉදිරියට යන්න ඔනේ කියලා .මගේ අදහස් අනුව ඔක එච්චරයි ලොකු ටැලන්ට් එකක් නෙමෙයි මොකද මාත් ඔය මෙතඩ් එක ඉගෙනගත්තු නිසා .තවත් සැක නම් abacus method කියලා youtube එකේම ගහලා බලන්න ස්තුතියි 👍

    • @ajithpeiris3941
      @ajithpeiris3941 6 ปีที่แล้ว

      shalik sinas v

    • @delsisiyagona4539
      @delsisiyagona4539 4 ปีที่แล้ว

      Gud.lak.gesupohtai💖💖💗

  • @Aadhi207
    @Aadhi207 6 ปีที่แล้ว +260

    ගිය ආත්මේ කොම්පියුටරයක්ද කොහෙද බන්😂👌

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว

    Niyamai chuti manika oya ratatama ekai.adare hithenawa👍👍👍👌👌👌💕💕💕💕

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 ปีที่แล้ว +1

    දුවේ ඔයාට සුභම සුභ අනාගතයක් වේවා හරිම සන්තොසයි බුදුසරණයි ♥️♥️👍👍

  • @nishanthajayawardene4671
    @nishanthajayawardene4671 6 ปีที่แล้ว +1

    aththatama newei aththatama oyala api kawru unath prashna ahala wadak natha.mama hithanne me lokaye kenek na meyath ekka ganithaya karanna.mage nangita theruwan saranai........oya thamai lokayema ganitha karuwa.

  • @dulanjayawaruna8169
    @dulanjayawaruna8169 6 ปีที่แล้ว +19

    නියමයි නංගි සුබ අනාගතයක්

  • @handykoolboy2790
    @handykoolboy2790 6 ปีที่แล้ว +2

    Should be Golden Buzzer.. And also a competitive girl for Nishfahan.. ITN youth with talent runner up...

  • @vihanga_019
    @vihanga_019 3 ปีที่แล้ว +20

    ගියාත්මෙ කැල්කියුලේටර් හැදුවෙ එකෙක්ද කොහෙද බ්ම්..!! 😮 🚶📟

  • @samanthapresad9526
    @samanthapresad9526 6 ปีที่แล้ว +1

    budu saranai devi pihitai duwa oyata jaya wewa jaya wewa...

  • @chirajmadushan8171
    @chirajmadushan8171 3 ปีที่แล้ว +1

    Niyamai sister very very good 👍🤜👍🤜

  • @muthameregngnapradeepika8467
    @muthameregngnapradeepika8467 4 ปีที่แล้ว

    Thavath issarahata yanna suba pathanava bs

  • @lassnaijeewtha3318
    @lassnaijeewtha3318 6 ปีที่แล้ว +22

    ලස්සන හිනාවක්

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 2 ปีที่แล้ว +1

    Mind Abacus Method!!! ♥😍 Keep going sweet angel♥♥♥

  • @sanju1574
    @sanju1574 4 ปีที่แล้ว +2

    ඇත්තට ම ඔයා කොම්පියුටර් එකක් තමා බුදු සරණයි අක්කි හො නංගි ❤👍

  • @mohomedfazlin5657
    @mohomedfazlin5657 6 ปีที่แล้ว +60

    Alhamdulillah great sister proud be a srilanka!!

    • @muhamadoucamara5372
      @muhamadoucamara5372 5 ปีที่แล้ว +3

      But don't you know she is unbelievable more than tanlent💗💗💗💚👍👍👍

    • @safirafathima4058
      @safirafathima4058 4 ปีที่แล้ว +3

      Mashaallah

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 3 ปีที่แล้ว +1

    Excellent daughter .Congratulations 🙏🙏🙏

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    apa rata watina sampath mawani daruwan api raka ganna ona duwa suba pathami tharuwan saranai ..❤❤❤👍👍👍👍👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @disnasandamali6227
    @disnasandamali6227 6 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි පුතේ .ඔයා උපරිමයෙන් දක්ශයි

  • @swarnadias5846
    @swarnadias5846 4 ปีที่แล้ว

    Giya aathme පිනක් jesu pihitai donio

  • @tarusakalankamahaththaya384
    @tarusakalankamahaththaya384 3 ปีที่แล้ว

    Budusaranai maneka ❤❤❤❤🇱🇰🇱🇰

  • @susanthakumara713
    @susanthakumara713 3 ปีที่แล้ว +1

    Niyamai නංගී

  • @thilinasandaruwan9861
    @thilinasandaruwan9861 6 ปีที่แล้ว +8

    nangiyooo..wade patta...mm oyata eka hithinma wish karanawa..oyata talent eke issrahatama forward karanna...👊👊👊

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +1

    දුව ගෙ හැකියාවන් වර්ධනය වෙවා ගණ දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏 ජය වේවා ❤️❤️

  • @erandasampath7315
    @erandasampath7315 4 ปีที่แล้ว +2

    Oooo සුපිරි kellek

  • @muthugala846
    @muthugala846 6 ปีที่แล้ว +1

    you are supperm .All the best

  • @subasingha6697
    @subasingha6697 3 ปีที่แล้ว +1

    Budusarananayi ❤❤❤❤❤️

  • @chethanasathsarani3523
    @chethanasathsarani3523 3 ปีที่แล้ว +1

    Me nangi patiyata budusaranai

  • @fahmymzm4708
    @fahmymzm4708 4 ปีที่แล้ว +1

    Anna wada karayo😎😎😎

  • @sanjaya6687
    @sanjaya6687 3 ปีที่แล้ว +1

    Lamkawa hari පොහොසත්.harima නිහතමානී දරුවෙක්.old the best

  • @bhagyaweerasinghe8102
    @bhagyaweerasinghe8102 6 ปีที่แล้ว +2

    බුදු සරණයි දෝනියෝ..ඔයාට ජයෙන් ජය!

  • @deshanjeewantha44
    @deshanjeewantha44 4 ปีที่แล้ว

    බුදුසරනයි .....බුදුසරනයි ...බුදුසරනයි .....බුදුසරනයි ...❤️❤️❤️❤️❤️❤️❤️👈👈

  • @lebanonchanal2754
    @lebanonchanal2754 6 ปีที่แล้ว +1

    Budusaranai doni

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 6 ปีที่แล้ว

    සර්වසාර්ථක බුද්ධියෙන් පොහොසත් වාසනාවන්ත අනාගතයක් වේවා පුංචි දුවේ.. ලස්සන හිනාවක් හා තියුණු දැණුමක් හිමි ඔබට සුබ අනාගතයක් !! තෙරුවණ් සරණයි !!!

  • @nnilakshi1372
    @nnilakshi1372 3 ปีที่แล้ว

    Super නංගි බබා 🥰🌼.all the best

  • @harshadhanushka
    @harshadhanushka 6 ปีที่แล้ว +1

    Just Woow. Well done. Really Proud to be Sri Lankan and see your talent Sister. Good Luck !!!

  • @tharun7608
    @tharun7608 6 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි පැටියෝ

  • @tharidulakshan4713
    @tharidulakshan4713 6 ปีที่แล้ว +1

    Ekanm niymi nangi patiyo budusarani

  • @asenasachith643
    @asenasachith643 6 ปีที่แล้ว +1

    Wooww...niyamai nangi...

  • @prasar4677
    @prasar4677 4 ปีที่แล้ว +1

    Good girl

  • @slwood5769
    @slwood5769 4 ปีที่แล้ว +1

    Supiry babek niyamai

  • @skumari6256
    @skumari6256 6 ปีที่แล้ว +1

    සුපිරියි නංගියෝ. තෙරුවන් සරණයි .!!!!

  • @Hemal_Silva
    @Hemal_Silva 6 ปีที่แล้ว +14

    Future Genius of Sri Lanka !

  • @chamyaheshani7528
    @chamyaheshani7528 3 ปีที่แล้ว +1

    WOW!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @neth196
    @neth196 2 ปีที่แล้ว

    මැනික් කැටේ සුභ පතනව රත්තරං ඔයාට❤️❤️❤️❤️❤️

  • @awanthisudarshani9014
    @awanthisudarshani9014 3 ปีที่แล้ว +1

    Excellent ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @malindiketipearachchi5755
    @malindiketipearachchi5755 6 ปีที่แล้ว +4

    Proud of you Nimna. Glad that you are in our school !!!!

  • @ananyamadubashini2313
    @ananyamadubashini2313 6 ปีที่แล้ว

    harima lassanayi puthe oyath dakshathawaya kiyala nima karanna bari watinama sampathak ape ratata oya.budu saranayi puthe oyata.hoda gamank ynna

  • @indikadhananjaya2202
    @indikadhananjaya2202 4 ปีที่แล้ว +2

    මේ දූ පොඩිත්තිට තියෙන්නේ පෙර භවයන් වලින් දියුණු කර ගත් මනසක් දුවෙි ඔය හැකියාව ඔයාගෙ ආද්‍යත්මයෙන් ම එන හැකියාවක් ඔයා යම් පුන්‍ය ශක්තියක් සමග මනසින් දියුණු ⁣ජි්වයක් ඔබ තුල තියෙනවා තව ඔය හැකියාව දියුණු කර ගත්න පුලුවන් භාවනාවකටත් (මෛති්ූ භාවනාව ආදි බුද්ධ භාවනා දියුණු කරොත් ඔයාට ප්‍රඤාව දියුණු වෙලා තියෙන්නෙ)

  • @storyekamedia
    @storyekamedia 6 ปีที่แล้ว

    Nirogiwa enna denuwath wanna Anna ape hela weda gedara channel ekata 😊 oyata godak wedagath wewi 🙏

  • @ihsaniqbal1681
    @ihsaniqbal1681 5 ปีที่แล้ว

    Ela nangi keep it up.hadawathinma mama oyata wish karanawa.

  • @suranga6366
    @suranga6366 4 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 5 หลายเดือนก่อน

    දිනන රටකට පෙරමග සරසන සිරස සිරසා නාමී දැයට අහිමි වුවත් ජෑක්සන් වරැවා ඔබ වැපුරෑ සරැ බීජ අපේ දේශයේ දලු ලමින් දෑන්🎉🎉🎉

  • @erandasampath7315
    @erandasampath7315 4 ปีที่แล้ว +6

    බුදුසරණයි කෙල්ලෙ

  • @manusharavishan3552
    @manusharavishan3552 4 ปีที่แล้ว +1

    Cpu i7 9th gen 1000000000000xxx ගුනයක් process වගේ ammo නියමයි නංගී❤️❤️😍👌🏻

  • @kavindigunawardana7591
    @kavindigunawardana7591 4 ปีที่แล้ว

    Oya nm niyamai nangi. Puduma hekiyawak.

  • @SW-if3qn
    @SW-if3qn 6 ปีที่แล้ว +1

    Ane so cute ane..and great calculator

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว +2

    සුභ පැතුම් දුවේ ජයවෙිවා 👍👍

  • @anjaleenirosha2980
    @anjaleenirosha2980 4 ปีที่แล้ว +2

    Very very good

  • @gamunuiro4099
    @gamunuiro4099 4 ปีที่แล้ว

    Theruwan saranai duwe oyata

  • @devindabuddhika7069
    @devindabuddhika7069 6 ปีที่แล้ว

    oya karapu de thama niyama thelant aeka oyata dipu vinisshaya godak asadaranai

  • @myland7261
    @myland7261 4 ปีที่แล้ว +1

    You are super girl

  • @ruparupa4808
    @ruparupa4808 4 ปีที่แล้ว +1

    All the best

  • @chandanadinesh2472
    @chandanadinesh2472 3 ปีที่แล้ว +1

    Wow

  • @nirmalanirmala4707
    @nirmalanirmala4707 6 ปีที่แล้ว +2

    Duwa oyage hakiyawa hadawathinma mama suba pathanawa. Digu gamanak yanna labewa B's

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 3 ปีที่แล้ว

    බුදු සරනයි පැටියෝ ලංකාවේ බලපොත්තුවක් ❤

  • @u.p.amarawansha7519
    @u.p.amarawansha7519 3 ปีที่แล้ว +1

    Ammo super knowledge 😲✌️

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 3 ปีที่แล้ว +1

    බුදු සරණයි චුටි නන්ගියෝ.. 🙏❤️

  • @padmikumari9033
    @padmikumari9033 4 ปีที่แล้ว

    Good luck nangiyooo💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @dulithak773
    @dulithak773 6 ปีที่แล้ว

    Talent eka supiri kelle

  • @uddeepa265
    @uddeepa265 3 ปีที่แล้ว +1

    පට්ට මීටරෙ👏👏👏🤟

  • @nilukapriyadarshani9158
    @nilukapriyadarshani9158 4 ปีที่แล้ว

    Duwe oyata suba anagathayakk.. good luck patiyoo

  • @nethuminuka2599
    @nethuminuka2599 3 ปีที่แล้ว +1

    Nice well done ❤❤❤

  • @brianmiriyagalla1603
    @brianmiriyagalla1603 4 ปีที่แล้ว

    What a ability , amassing little girl ,good luck .

  • @selvieselvie5161
    @selvieselvie5161 4 ปีที่แล้ว

    jayawewa duwe obata devi pihitai

  • @nimeeraamaradasa8527
    @nimeeraamaradasa8527 6 ปีที่แล้ว

    ape lakk manita uthum sampathak me doniwa ane me doniwa ass deka wage raka ganna theruwan saranai oyata doni

  • @gevanjayasinghe2693
    @gevanjayasinghe2693 6 ปีที่แล้ว +2

    She deserved the golden buzzer

  • @devindabuddhika7069
    @devindabuddhika7069 6 ปีที่แล้ว

    budu saranai siyalu deweeyange pihitai duwe Oya

  • @ruwankumara9848
    @ruwankumara9848 4 ปีที่แล้ว

    Manika oyata budu saranay puthe

  • @madushan5918
    @madushan5918 3 ปีที่แล้ว

    cutee😘😘