සිංහලයිනි දැන්වත් කොන්ද කෙලින් තියාගනිල්ලා | Seelarathana Himi | Quick Chat With Sachini EP 36

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #selarathnahimi #quickchat

ความคิดเห็น • 58

  • @Lakeylove
    @Lakeylove 4 หลายเดือนก่อน +7

    අපිලගෙ හාමුදුරුවෝ කියන එක කතාවක් ඇත්ත.දෙමළ මුස්ලිම් උන්ට ලංකාවෙ ඕනිම තැනක ජීවත් වෙන්න පුලුවන්.ඒත් සිංහල එකාට උතුරු නැගෙනහිර පළාතෙ පදිංචි වෙන්න ඉඩමක් ගන්න බෑ.

  • @arunasanjewa9722
    @arunasanjewa9722 5 หลายเดือนก่อน +20

    හමුදුරුවෝ කියන එවාට හිනා නේව්😂😂😂😂😂😂😂 මේම වැඩසටහන මේහේයවු නිවේදිකාවට මාගේ ප්‍රනාමය 💐💐💐

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 4 หลายเดือนก่อน

      Ane silarathana😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @revseelaratana4119
    @revseelaratana4119 5 หลายเดือนก่อน +9

    ඔබ සැමටම තෙරුවන් සරණයි බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ නායක

  • @Ganymede97
    @Ganymede97 11 วันที่ผ่านมา

    මුන්ගේ දානෙ කාලද දරුවො පහක් හදන්නෙ.. මොක්කුද බ්න් මේ.. අපරාදේ චූටි මල්ලි පොඩි මල්ලිට දුන්නා නම් මේ ගුවන් කාලය

  • @dinithfernando8959
    @dinithfernando8959 4 หลายเดือนก่อน +2

    හාමදුරුවෝ කියන කතාවේ අත්තක් තියනවා. සිංහලයට තමයි කොහෙන් ගියත් අවාසිය.

    • @mahasohona966
      @mahasohona966 3 หลายเดือนก่อน +1

      Gon ponnyake umba nam

    • @dinithfernando8959
      @dinithfernando8959 3 หลายเดือนก่อน

      @mahasohona966 ඔයා ද? 🤔😂

    • @mahasohona966
      @mahasohona966 3 หลายเดือนก่อน

      @@dinithfernando8959 Umba ponnayekda?

  • @ManjuWije
    @ManjuWije 2 หลายเดือนก่อน

  • @ManjuWije
    @ManjuWije 2 หลายเดือนก่อน

    😮

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 หลายเดือนก่อน

    අයියෝ meya නිසා හම්බ කර ගන්නවා paw ahuwela

  • @AjithWeerasinghe-o6q
    @AjithWeerasinghe-o6q 4 หลายเดือนก่อน +1

    මෙච්චර කල් කොහෙද හිටියේ අපෙ හාමුදුරුවනෙ..රටෙ ජනාධිපති වෙන්න ඕනි අය පන්සල් වල හිරවුනාම හරියනවද මං අහන්නේ 😂😂😂

  • @sugathwijerathna7855
    @sugathwijerathna7855 5 หลายเดือนก่อน +7

    අම්මලා , කාන්තාවන්, ලමයින් සායන වලට අරන් යන්න , කෑම බීම බෙහෙත් අරන් දෙන්න අධ්‍යාපනය දෙන්න නවාතැන් දෙන්න ඔබ වහන්සේට පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නෑ, නිවන් යන්න ඕන නෑනෙ. නේද?

  • @sunethradesilva1828
    @sunethradesilva1828 5 หลายเดือนก่อน +9

    ළමයි හදන්න කියලද බුදු හාමුදුරැවො කිව්වෙ නිවන් දකින්න කියලද??????

    • @slrawana
      @slrawana 5 หลายเดือนก่อน +1

      උපාසක අම්මලට ජිංගි කොටන්න මහන වුන එකෙක්. මූට නිකං කාලා තෙලේ වැඩි වෙලා..

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      නෑ මූ හෙන ග... කාරයා

  • @samadhimeditationcentre4822
    @samadhimeditationcentre4822 5 หลายเดือนก่อน +6

    වැදගත් කෙනෙක් සමඟ සාකච්ඡාව කළා නම් අගෙයි.
    අපරාදේ ගුවන් කාලය.

  • @macone712
    @macone712 4 หลายเดือนก่อน +1

    තෝ තමයි හෙව්වේ ගනයෝ උබ ඉන්න එපා සාසනේ සිවුර ගලවලා පලයන් love සින්දු කියන්න තෝපි වගේ උන් සිවුර දාන්න එපා තෝ අපිට පව් පුරවන්න 👊🏾👊🏾👊🏾👍🏾

  • @sanjanagurusinghe4975
    @sanjanagurusinghe4975 3 หลายเดือนก่อน

    Mona athal dunnath eka kathawaknm attama atta 👍

  • @sinhalamemester6148
    @sinhalamemester6148 4 หลายเดือนก่อน +5

    මේ කතාව ඇත්තක් ඕයි.ඉස්සර පවුල්වලට වඩා දැන් පවුල්වල ලමයි අඩුයි.දැන් තම්බියෝ ලමයි 6,7 හදනවා.ඒ මදිවට එකෙක් තව ගෑනු තියාගෙන ලමයි පැටවු ගහනවා.දැනටමත් උන්ගෙ ගහනය වැඩියි.මෙහෙම ගියොත් ලංකාවත් lakanistan වෙනව බලපන්කො😢

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 4 หลายเดือนก่อน

      හදන්න නම් පුලුවන් බං කොච්චර හේතු සාධක තියෙනවාද එන පාලකයා ඒකට පරිසරයක් හදනවානම් බැරියැයි 😂😂😂😂😂😂

  • @vinodanaperera7857
    @vinodanaperera7857 5 หลายเดือนก่อน +3

    කවුද බන් මහා දවල් දැහැත් වට්ටියට ගංජා දැම්මේ..
    හැබයි මෙයා ආවොත් ආර්යාවක් නම් නැහැ...
    හොර ගැහැණු ගැන නම් දන්නේ නැහැ...
    ළමයි හදන්නලු...
    යකෝ පන්සලෙන්ද කන්න දෙන්නේ..😆😆😆

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      ඒ ගැන නම් බය වෙන්න එපා

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 5 หลายเดือนก่อน +4

    මාලිමාවට කතිරයක්, 21පස්සෙ NPP රජයක්

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      👍🏻👍🏻👍🏻

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 หลายเดือนก่อน +4

    කාලකන්නි අත් ට්‍රැක්ටරය

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 5 หลายเดือนก่อน +2

    හමුදුරුවො ඩරුවො හඩන්න කිව්වොත්5ඩාන ඩෙන්න අමාරුයි ලමයින්ට දුකඩෙන්න බෑනෙ කන්න ඩෙන්න ඕන

    • @Sandakathmini01
      @Sandakathmini01 5 หลายเดือนก่อน

      දරුවෝ හදන්නේ කොහොමද ඉතින්....
      අකුරු ටික කොටා ගත්තේ කොච්චර අමාරුවෙන් ද?

  • @JayanthiEdiriweera-s7c
    @JayanthiEdiriweera-s7c 5 หลายเดือนก่อน +4

    මරු මරු

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 5 หลายเดือนก่อน +3

    බුද්ධ ශාසනයෙන් ඒ අය පෝෂණය උනා .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 5 หลายเดือนก่อน +3

    සම්පුර්ණ ඇත්ත හාමුදුරුවනේ

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 5 หลายเดือนก่อน +5

    අපි හාමුදුරුවන් ට එකෙන්ම 😢

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 5 หลายเดือนก่อน +5

    ට්‍රැක්ටරේ ඉදිරියෙන් කතිරි දමා අභිමානවත් පුද්ගලයෙක් ලෙස ජීවත්වන්න

    • @sujithwimalasena4512
      @sujithwimalasena4512 5 หลายเดือนก่อน +1

      @@AravinduBhagya-tt1ur 21 වෙනිදා ට්‍රැක්ටරයෙන් ගොස් මාලිමාවට කතිරයක් ගසා අභිමානී පුද්ගලයෙක් වෙන්න

    • @AravinduBhagya-tt1ur
      @AravinduBhagya-tt1ur 5 หลายเดือนก่อน

      @@sujithwimalasena4512 ❤️‍🔥

  • @Thabugalar69
    @Thabugalar69 5 หลายเดือนก่อน +6

    උබ මගේ එකා බන් 😂

  • @highwaytyson2913
    @highwaytyson2913 5 หลายเดือนก่อน +2

    මරු මරු 😂😂😂

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 4 หลายเดือนก่อน +2

    සීලෙ අපිට අපි සීලෙට😂😂 අනේ පල

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 หลายเดือนก่อน

    ගහපං කො පයි පස්වතාවක් .දැන්ම ඉදල ගස් බෙනයක් ගාවට ගිහිල්ල පයිය බෙනයට දාල ඉස්සරහට පස්සට ඇයි ඉස්සරහට පස්සට ආයිත්...ඔය විදියට පුරුදු වෙනකයි තියෙන්නෙ අපෙ සිංහලයො ටික.ඒක අනිවාර්ය ක්‍රිඩාවක් කරමු හාමුදුරුවනෙ පාසල්වල.

  • @SumitHerath
    @SumitHerath 4 หลายเดือนก่อน

    Hamuduruwan.kiyana.kataweth attak tiyenawa

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 5 หลายเดือนก่อน +3

    මල කෝලං😂😂😂නාඩගම්😅😅😅

  • @NalinFernando-l8u
    @NalinFernando-l8u 4 หลายเดือนก่อน

    Jayawewa

  • @ChamilaPrasadika
    @ChamilaPrasadika 4 หลายเดือนก่อน

    Hamuduruwo Kiyana eke attak thino

  • @user-mj1tq4vs8l
    @user-mj1tq4vs8l 5 หลายเดือนก่อน

    මන් ශ්‍රීලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරපු ආදී ශිෂ්‍යයෙක්, ශිෂ්‍යයන් widiyata අපිට තිබ්බ ප්‍රශ්න මායි අනික් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ට තිබ්බේ, අපිට ඔය කියන ප්‍රශ්න තිබ්බා, මොකද්ද මේ කියන විශ්ව විද්‍යාල වල තියෙන උපාධි කාළය පිළිබඳ කියන බොරු, අතාල් ගත්තා ට කමක් නැ බොරු නොකියා, වෙන බොරුවක් කියන්න

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 5 หลายเดือนก่อน +2

    Daruwan wediyen hadanna 😍

  • @Abc88456
    @Abc88456 5 หลายเดือนก่อน +2

    Oita wada hondai muge am ma ta hi ku wa nam

  • @DjfKfjf
    @DjfKfjf 5 หลายเดือนก่อน +1

    Daruwo 5 k hadala unta kanna dennea easkolea yawannea anith eawata viyadam karannea oba wahanseda

  • @KahandugodaManage
    @KahandugodaManage 4 หลายเดือนก่อน

    Daruwo 5 haduwame kanne muge pakeda.

  • @sudheshdhanushka5265
    @sudheshdhanushka5265 5 หลายเดือนก่อน +1

    Thawath mona nithi gathakaranada

  • @relaxingmind34
    @relaxingmind34 4 หลายเดือนก่อน

    😂😂😂

  • @dumindasagara2857
    @dumindasagara2857 5 หลายเดือนก่อน +1

    5k hadala
    Pansalenda kanna denne

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 4 หลายเดือนก่อน

    Pissu unata Katawa 1000% attha.. serious talk...