සිවුර අමුඩේ ගහන් හරි ක්‍රිකට් ගහන්න පුළුවන් - බත්තරමුල්ල සීලරතන හිමි -Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Baththaramulle Seelarathana Thero On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #srilankacricket #BaththaramulleSeelarathana

ความคิดเห็น • 589

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 4 ปีที่แล้ว +179

    මේක නම් තනිකරම බැලුවෙ හිනා යන්න ඕනි නිසා කොමඩි මූවී එකක් බලනව කියල හිතාගෙන..නැතුව ගන්න නම් සත පහකට ගන්න ගතයුත්තක් නෑ

    • @kitchensh6889
      @kitchensh6889 4 ปีที่แล้ว +1

      Well put

    • @hasikakulatunga439
      @hasikakulatunga439 4 ปีที่แล้ว +1

      Thank you for the comment.. lol 😂

    • @sujithjayasinghe4818
      @sujithjayasinghe4818 4 ปีที่แล้ว +1

      Good one brother

    • @morayaka8934
      @morayaka8934 4 ปีที่แล้ว +1

      Sirawatama

    • @gaminidissanayake7333
      @gaminidissanayake7333 4 ปีที่แล้ว +6

      ජනයි ප්‍රියයි, ලකයි සිකයි,
      අලුත් එක .. චමුයි සීලෙයි ...
      දිගටම වැඩේ කරගෙන යමු. Time එක ට්කක් අඩුකරන්න.

  • @zahidabdeen8273
    @zahidabdeen8273 4 ปีที่แล้ว +43

    චමුදිතගේ හොඳම interview එක. පට්ට ආතල්. 😀😀😀😀

  • @bakalasujan531
    @bakalasujan531 4 ปีที่แล้ว +85

    චමුදිත හිනවෙන එකම interview එක

  • @dasunmadusanka5031
    @dasunmadusanka5031 4 ปีที่แล้ว +85

    ක්‍රිකට් පිස්සෙක් වෙන්න ඔන එකෙක් අම්මගෙ කීමට හාමුදුරුවෝ කෙනෙක් උනාම😹😹😹

    • @padmawickrema4597
      @padmawickrema4597 4 ปีที่แล้ว +2

      Chamuditha puthaa hinaa venawa dakkamai.mee wadasatahana harima vinooda janakai.

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala 4 ปีที่แล้ว

      @@padmawickrema4597 🤣🤣🤣🤣

  • @lankanhawk7153
    @lankanhawk7153 4 ปีที่แล้ว +41

    චමුදිත උබත් අම්මේ,උබ මේක ඉවරවෙලා ගෙදර ගිහින් කාමරේට ගිහින් බඩ පැලෙන්න හිනාවෙනවා ඇති නේද😂🤣😂😂,, 🤨🤨😂😂 ලංකාව මරු ඕයි දැන්,

  • @lenalfernando1144
    @lenalfernando1144 4 ปีที่แล้ว +54

    බෞද්ධයන් විදියට අපිවත් හෑල්ලු වෙනව මේවගෙ අය නිසා ලැජ්ජයි

    • @tharangagamage2231
      @tharangagamage2231 4 ปีที่แล้ว +3

      එක ඇත්තමයි මල්ලී ලැජ්ජයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +3

      ඔව් සහතික ඇත්ත..

    • @SithumRangika-i2z
      @SithumRangika-i2z 3 หลายเดือนก่อน

      Kiyala wadak na bro
      Mewata wiruddawa nagitinna oni

  • @nishansooriyabandara9826
    @nishansooriyabandara9826 4 ปีที่แล้ว +134

    මිස් ශ්‍රි ලංකා විතරයි මෙයා නොගියෙ 😂😅

    • @lakviduholdings14
      @lakviduholdings14 4 ปีที่แล้ว +5

      ඒ කටත් ඉදිරියේදී යන හැඩයි ලැජ්ජා නැතිකම රජකමටත් උසස් මානසික ව්‍යාධියක්

    • @nishansooriyabandara9826
      @nishansooriyabandara9826 4 ปีที่แล้ว +2

      @@lakviduholdings14 අනිවා

    • @radikafernando4217
      @radikafernando4217 4 ปีที่แล้ว +1

      😂😂

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 4 ปีที่แล้ว +1

      🤣💔

    • @holmana6281
      @holmana6281 4 ปีที่แล้ว +5

      මේ සිවුරේ ගෞරත්වය නැති කරනවා.

  • @chamilaekanayake6050
    @chamilaekanayake6050 4 ปีที่แล้ว +57

    හවසට ගමේ cricket ගහන සෙට් එක මොකද කියන්නේ? nomination demuda? 🤣🤣

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 4 ปีที่แล้ว +9

    Chamoditha Thank you .I really enjoyed todays conversation . You were relaxed , you were smiling . You made every one smile . Thank you once again.🔥

  • @praveenguruge3076
    @praveenguruge3076 4 ปีที่แล้ว +21

    මූ හාමුදුරු නමක් නෙමේ හොද ඩීල් කාරයෙක්

  • @gaminiwijerathna4383
    @gaminiwijerathna4383 4 ปีที่แล้ว +15

    බුදු දහම විනාස කරන්නේ ගිහියෝද , හාමුදුරුවෝද,
    අපි අසරණ වෙලා වගේ බුදු හාමුදුරුවනේ .

  • @wihangasihilel2318
    @wihangasihilel2318 4 ปีที่แล้ว +21

    බකස් ගාල හිනා ගියා අපේ හාමුදුරුවෝ cricket නිලවරනෙට ඉදිරිපත් වෙනව කියල දැක්කහම නම් . තරහ අවසර 🙁😪✋. ඒ උනට ගේමක් නේහ් දෙන්න හදන්නෙ හොරෙන්ම 🙂🙂

  • @nickguruge6849
    @nickguruge6849 4 ปีที่แล้ว +9

    සාදු මං බෞද්ධ නෙවෙයි නමුත් බුද්ධාගමට ගොඩක් ගරුකරන්න පුරුදු වෙච්ච එකෙක්. ඔය වැඩ හින්දා තමුන් කොහොම වුනත් කමක් නෑ. අනිත් සාදුලට අගෞරවයක් කරන්නෙ කියල පොඩ්ඩක් හිතුවනම් හොඳා

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +31

    මෙයාලා නොකරන්නේ එක දෙයයි. බුදු දහම කියා දීම. පමණයි. සිව්රු ගුටිකන දිනය අත ළඟ......

  • @ytshorts2029
    @ytshorts2029 4 ปีที่แล้ว +19

    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි නාමයෝජනා බාර දෙන පිස්සුව 😂😂😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 ปีที่แล้ว

      😂😂😂😂🙏

  • @Demiyan123
    @Demiyan123 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සෙට හිනා වෙලා අපිටත් පවු පිරෙනවා

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +1

    මහනායකමට පත් කරමු කියන අය කෝ 🙋

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +16

    සිවුරෙන් අමුඩ ගහන් බෝල ගහද්දි 140 විතර බෝලයක් දෙපරැන්ද අස්සෙ වැදුනම තමයි නිවන්සුව ඇත්තටම ලබන්න හම්බුවෙන්නෙ

    • @sandaruhasith744
      @sandaruhasith744 4 ปีที่แล้ว

      😅😅😅😅

    • @nuwansameera4664
      @nuwansameera4664 4 ปีที่แล้ว

      හිනා ගස්සලා මරන්න එපා බන්

    • @sujithjayasinghe4818
      @sujithjayasinghe4818 4 ปีที่แล้ว

      Ela talks eka.. joker la ekek athi.. one joker team ekak hadannada lahasthi wenne? Badath ridenawa oiii hina wela.. 😂😂

    • @sribandara8278
      @sribandara8278 4 ปีที่แล้ว

      😀😃😁😁

    • @davefernando2402
      @davefernando2402 4 ปีที่แล้ว

      හිනා ගස්සලා මරන්නෙපා එපා ලොක්කෝ... 😂😂

  • @ytshorts2029
    @ytshorts2029 4 ปีที่แล้ว +4

    සිලරතන ක්‍රිකට් සභාපති උනහම ටීම් එක..😉😉😶😂
    1)වීදාගම සීලරතන
    2)මීකදුරරේ සුමනරතන(කැප්ටන්)
    3)උඩහල්ලේ බද්දිය(නි: නායක)
    4)රිදීගම රාහුල(කීපර්)
    5)යටි නුවර ආනන්ද
    6)දඔලාගල සිරිසග
    7)නියියාදූවේ වීරරතන
    8)ඔමල්ල්පේ චන්ද්‍රරතන
    9)අබර දබර අමිල
    10)අතුරලියේ රතන
    11)ඉත්තෑපෑනේ සද්දාතිස්ස
    අතිරේක :නිරෝශන් දික්වෙල්ල ,කුසල් මෙන්ඩිස් ,කෞශල්‍ සිලවා,ඇන්ජලෝ පෙරේරා

    • @isaachahn2773
      @isaachahn2773 4 ปีที่แล้ว

      Me me yema be ariii. Apilage muslim Moulavi 1k 2k dandama ona. Sinhala vitarak dann .. yema komada? Thoppi dan bol danne Toppi hulagata yana wegen ryt

  • @theparadise...5991
    @theparadise...5991 4 ปีที่แล้ว +15

    තවත් කොමිටල් එකක්. පොඩ්ඩක් ලේ පිරිසිදු කරගමු අපි හැමෝම.

  • @backup2196
    @backup2196 4 ปีที่แล้ว +8

    කාලෙකට පස්සෙ හොඳ විහිලු වැඩසටහනක් බැලූව. සිවුරට මුවා වෙලා මුන් කරන ව්‍යවසනය බුද්ධිමත් ජනතාව තේරුම් ගනිමු

  • @lasydil8854
    @lasydil8854 4 ปีที่แล้ว +22

    ඇත්තටම මුන්ට හාමුදුරුවෝ කියන්න බෑ.තමන් කළ යුතු දේවල් නෙවේ කරන්නේ. වෙන මගුල් කරන්නේ. දේශපාලකයින්, මාධ්‍ය වඩා වෛරස වෙන්නෙ මුන් වගේ සිවුරක් පොරවගටත්ත එවුන්.

    • @jayathmarasanjana5584
      @jayathmarasanjana5584 4 ปีที่แล้ว +1

      Eknm atta

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 4 ปีที่แล้ว +1

      ඒක හරි කරන්න ඕන දෙවල් නොකර රටට විහිලු සපයනවා

  • @chamathperera6163
    @chamathperera6163 4 ปีที่แล้ว +8

    කමෙන්ට් ටික බලලා යන්න ආවෙ 😂😂

  • @udenisisira5246
    @udenisisira5246 4 ปีที่แล้ว +8

    අනේ හමුදුරුවනේ සාසනික
    කටයුතු කරන්න බැරිනමි ලෝකයාට මොඩකම් නොපෙන්නා නැවත ගිහි ජිවිතයට පැමිණෙන

  • @කලුකුහරය
    @කලුකුහරය 4 ปีที่แล้ว +25

    ඉදලා හිටලා මේවගෙ ඉන්ටර්විව් කරන්න ඕනෙ ආතල් එකක් ගන්න. චමුදිත උබ කොහොමද හිනාව පාලනය කරගෙන ඉන්නෙ 😂

  • @ThilinaRajinda
    @ThilinaRajinda 4 ปีที่แล้ว +1

    එදා සිද්ධාර්ථ ගෞතමයෝ රාජ්‍ය සම්පත් තූ කර උතුම් නිවනම පැතුවේ යම්සේද ඒ හේතුවෙන් උතුම් බුද්ධත්වයට පත්ව ලෞකික බැමි හලේ නැවත ඒ මාර්ගයේ යන කිසිවකුට ලෞකිකත්වය අරමුණු නොකරන්න උතුම් නිවනම අරමුණු කරන්න කියාය. එහෙයින් බුද්ධ චීවරය යනු හුදෙක් විළිවසා ගැනීමට අඳින ඇදුමක් නොවන බව එය දරා සිටින ඇතැම් චීවරධාරීන් වටහා ගත යුතුය. ඔවුන් ආර්යය මහා සංඝරත්නය නියෝජනය නොකරන බවද දායකයින් සහ අන් සියල්ලෝම දැනගත යුතුයි.

  • @spark-vision
    @spark-vision 4 ปีที่แล้ว +16

    ඇනස්ලි බර්ටි සැමුවෙල් කවුද කියල හිතෙනව මේවත් එක්ක බලද්දි

    • @davefernando2402
      @davefernando2402 4 ปีที่แล้ว +1

      😂😂😂💯

    • @antondinesh6966
      @antondinesh6966 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @WickramaSenavirathna
    @WickramaSenavirathna 4 ปีที่แล้ว +2

    The best interview of chamuditha, the commady session with seelarathana

  • @donabayatilakasamaranayake1785
    @donabayatilakasamaranayake1785 4 ปีที่แล้ว +25

    මේත් බෞද්ධ භික්ෂුවක්ද? මේ අයගෙ සිවුර ගලවන්න ජනතාව පෙල ගැසෙන්න.

    • @wsomadewa6270
      @wsomadewa6270 4 ปีที่แล้ว

      මාගල්කන්දේ සුදත්ත මැදගොඩ අබේතිස්ස බෙංගමුවේ නාලක ඇල්ලේ ගුණවංශ මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි චීවරධාරීන්ට වඩා මේ හාමුදුරුවන්ගේ චින්තනය හොඳයි.

  • @ahpcreation9272
    @ahpcreation9272 3 หลายเดือนก่อน

    හරිම විනෝදයි... මොනව වුනත් අපේ හාමුදුරුවෝ හරි විනෝදයි.... ❤❤❤❤❤❤

  • @sahanpasindu3262
    @sahanpasindu3262 4 ปีที่แล้ว +6

    ඔහොම යං අපේ හාමුදුරුවනේ සසර කෙටි වේයි ඉක්මනින්ම

  • @princemaddage568
    @princemaddage568 4 ปีที่แล้ว +5

    පව් පුරවා ගන්න බෑ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමී.

  • @honorabledude
    @honorabledude 4 ปีที่แล้ว +34

    චමුදිතයත් මරු ආතල් ගන්නේ. ඔබ වහන්සේ පිතිකරුවෙක්ද පන්දු යවන්නෙක්ද? 😂 🤣😂 🤣😂 🤣

    • @KM-rk5jv
      @KM-rk5jv 4 ปีที่แล้ว +1

      😂😂

    • @sujithjayasinghe4818
      @sujithjayasinghe4818 4 ปีที่แล้ว

      Gahanna witharai dannay.. koheda? Kohomada? Kaatada? 😂😂

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස 4 ปีที่แล้ว +13

    චන්දෙ ඉල්ලුවා,හැමදාම පැරදී.මොකෙන් හරි සැප ඕන නිසා මේකට ආවා.කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්.

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว +11

    අනේ හාමුදුරුවනේ. සාසනික වැඩක් කරගෙන වැඩ ඉන්න. මේවට ඇවිත් විහිලුවක් වෙන්න එපා හාමුදුරුවනේ .

  • @KM-rk5jv
    @KM-rk5jv 4 ปีที่แล้ว +9

    ආතල් වීඩීයෝ එකක්..😂අපිත් හවසට cricket ගහනවා.මාත් හිතුනොත් Nomination දෙනවා 😌

  • @JayaniKattange
    @JayaniKattange 3 หลายเดือนก่อน

    සංඝ ගෞරවය රකින්න හාමුදුරුවනේ. 🙏. අනිත් ආගම් වල අයත් බලන් ඉන්නවා.

  • @dharmawijaya9779
    @dharmawijaya9779 3 ปีที่แล้ว

    හාමුදුරුවෝ කතා කරන විදිහ නම් හරි හුරතල් පොඩි බබෙක් වගේ.... උම්ම්මා ❤😄😍😜💞

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 4 ปีที่แล้ว +15

    ඇයි බන් මේ ගණය මෙහෙම ආතල් දෙන්නෙ? 🤣
    බුද්දාගමේ කියන්නත් ලැජ්ජයී ඕයි මේ වගේ චීවරධාරීන් දැක්කහම. 🤢

    • @nushanchaminda563
      @nushanchaminda563 4 ปีที่แล้ว

      Kiyannath epa........oya ganaya danneth ne budu dahama kiyanne mokakda kiyala uba danneth ne....

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 4 ปีที่แล้ว +1

      @@nushanchaminda563 එතකොට උඹ තමා දන්නේ. 🤣🤣🤣🙏

    • @nushanchaminda563
      @nushanchaminda563 4 ปีที่แล้ว

      Ubata wada nam dannawa hebei

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 4 ปีที่แล้ว +1

      @@nushanchaminda563 කොහොමද උඹ තීරණය කලේ? උඹට අනික් උන්ගේ මනස කියවීමේ හැකියාව තියෙනවද? 🤣🤣🤣🤣🤣

    • @nushanchaminda563
      @nushanchaminda563 4 ปีที่แล้ว

      A hinda thamai kiuww

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 4 ปีที่แล้ว +12

    මම ගොඩක් වෙලාවට හිතුවේ අනේ මේ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටියනම් හොදයි කියන තැන. එ උනාට දැන් හිතෙනවා පිරිනිවන් පෑ ව එක හොඳයි කියලා,

  • @chamilaekanayake6050
    @chamilaekanayake6050 4 ปีที่แล้ว +13

    අඩේ.. හවසට ගමේ cricket ghla nomination dila thiynne.. අපිටත් පුලුවන්නේ එහෙනම්.. 🤣🤣🤣

    • @musicbrothers5300
      @musicbrothers5300 4 ปีที่แล้ว

      සිවුර නිසා හිනා වෙන්නත් බෑ.... ඇයි චමුදිත ඔයා ඔහොම කරන්නේ අපිට😭😭😭

  • @RamithD
    @RamithD 4 ปีที่แล้ว +9

    After this participation this thero can participate miss Sri Lanka 🇱🇰 context. 😁😁😁😁😁😁😁😁😁

  • @sasankaweerarathnaofficial106
    @sasankaweerarathnaofficial106 4 ปีที่แล้ว +12

    මේකේ පිටිපස්සේ ඉන්නේ කිලී අන්කල්. එයාට ඕනේ අර්ජුනට ක්‍රිකට් බොර්ඩ් එකට දාගන්න...

  • @layan6781
    @layan6781 4 ปีที่แล้ว +6

    මේක ගේමක්.ජෝක් එකක් වගේ පෙනුනට

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 4 ปีที่แล้ว +11

    අහුවෙච්ච බෝලෙන් ගහනවලු. අඩෝ වයි බන් මෙහෙම 🤣🤣🤣🤣💔

  • @sanjubay4341
    @sanjubay4341 4 ปีที่แล้ว +6

    Umpire කරන්න බැරිද හාමුදුරුවනේ? චාන්ස් එකක් තියනවලු.

  • @s.isuranga7543
    @s.isuranga7543 4 ปีที่แล้ว +8

    බුදු දහමටත් නිගා කරනෝ සිවුර පොරව ගත්ත මේ යකා

  • @waseemazeez612
    @waseemazeez612 4 ปีที่แล้ว +6

    Chammudita i think this is the best and the funniest interview you did in your journalism career more laughter then an a comedy movie.😄

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 4 ปีที่แล้ว +7

    මේ හාමුදුරුවන් වහාම මානසික රෝහලකට ඇතුල් කල යුතුයි

  • @pathumkanchana2743
    @pathumkanchana2743 4 ปีที่แล้ว +9

    හෙට මෙ රටේ සුපිරි බණ තරුව තේරුවොත් බොලා පුදුම වෙන්ඩ එපා..🤮🤮🤮🤮🤮

  • @divenvivek751
    @divenvivek751 4 ปีที่แล้ว +3

    චමුදිත හිනා වෙනවා දැක්කමයි 😅

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 4 ปีที่แล้ว +1

    අනේ අමිමපා ,,මෙි යටි අරමුන තේරැමි ගනිල්ලා ,
    චමුදිතටත් හිනා ,,හාමුදුරැවනේ ඔයිට වඩා හොදයි තමන් ඉන්න පංසලත් ආරක්ෂා කරගෙන බුද්ද සාසනේ දියුනුවට වැඩක් කරගෙන ඉන්න ,නැත්නමි එකෙන්ම අවුටි,, දැන් හයේ පාරවල් ගහන්න බැනෙ

  • @rahelrogers2581
    @rahelrogers2581 3 ปีที่แล้ว

    "පිතිකරුවා වෙන්නත් පුලුවන් ක්‍රීඩකයා වෙන්නත් පුලුවන්" 😅🤔
    උපුටා ගැනීම #ඇත්ත සමගින් චමුදිත කෘතිය,
    පරිච්ඡේදය #බත්තරමුල්ල සීලරතණ හිමි ක්‍රිකට් පුරාණය #4.54 විනාඩිය.
    ක්‍රීඩකයා තමයි පිතිකරණයෙත් පන්දු යැවීමෙත්,රැකීමෙත් නිරත වෙන්නේ අපේ හාන්දුරුවනේ ☝🙏😅

  • @namalperera5055
    @namalperera5055 4 ปีที่แล้ว +3

    පබා දෙරණ 360 ට ආව වගේ...අය්යෝ සාසනේ....😱

  • @risendieruwansa7982
    @risendieruwansa7982 3 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන බලනකොට හිනාව නවත්වන්න බැරිඋනේ..මට විතරද ?😂
    ඇඩෙනවා...Bro..🙏

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 4 ปีที่แล้ว +1

    මෙන්න මේ හිඟන්නන්ට ගහපියෝ.... දෙවියනේ මේ බුදුදහම රකින්න ඉන්න අය මොනාද මේ කරන්නේ. සල්ලි නිසා ඇස් අන්ධ වෙලා වගේ දැනෙනවා. පැවිදි වීමට හේතු වූ දෙත් අමතක වෙලා තියනවා හැමෝටම

  • @amilasamarakoon1425
    @amilasamarakoon1425 4 ปีที่แล้ว +2

    චමුදිත කවුරැමහෝ මනුස්සයෙක්ගෙන් ප්‍රශ්නයක් අහපුවහම හරි හෝ වැරදි උත්තර දෙනකමි හිටපන්. ඇත්තටම උබල හෙන ජරා මාද්‍යවෙිදියො,
    උබල මාද්‍යවෙිදියො නෙමෙයි!

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 4 ปีที่แล้ว

    Harima lassanai chamuthuda ada wada satahana .., moona purama hinawa Chamuditha ge😁

  • @sandaruhasith744
    @sandaruhasith744 4 ปีที่แล้ว +6

    සාදූ අමුඩ ගහන් බෝල ගහද්දි බෝලෙ ඇවිදින් සාදූ ගෙ බෝල දෙක මැද්දට වැදුනොත් අනිවාර්යයෙන් සාදූ කලකිරීල හිමාලෙට ගිහින් තමා නවතින්නෙ ඕං කිව්වා

    • @himaruperera2751
      @himaruperera2751 4 ปีที่แล้ว

      pissuda machan sadu hitagena rahat wenawa.

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 ปีที่แล้ว +7

    Chamuditha is having a fun time and this shows his class and quality finally. Hilarious.

  • @rushithperera1653
    @rushithperera1653 4 ปีที่แล้ว +9

    චමුදිත ඔයා අපිව හිනස්සලා මරන්නද හදන්නේ 😂😂😂😂

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +5

    හයියෝ 😅😅 හිනා වෙන්න හොඳ නෑ ඉතින් , එත් කරන්න දෙයක් නෑ

  • @kevinsen4969
    @kevinsen4969 4 ปีที่แล้ว +4

    අපි නොදන්න ලයිව් එකක් වගේ😂😂

  • @tharangagamage2231
    @tharangagamage2231 4 ปีที่แล้ว +3

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි ඡන්ද ඉල්ලන පිස්සුව 😁😜😇

  • @Dinusha85
    @Dinusha85 4 ปีที่แล้ว +3

    නායක සුවාමින්වහන්සේලා මිට වඩා තදින් ක්‍රියාත්මක විය යුතුමයි.. කල යුතු දේ නොකල යුතු දේ නායක සුවාමින්වහන්සේලා විසින් සංඝ විවස්තාවක් මගින් හෝ මෙවන් දේ මෙවන් විහිලු කාගේ හරි ඉත්තෝ වීම නැවැත්විය යුතුමයි. ශාසනය පිරිහීමටත් චීවරයට අගෞරවයත් පමණමයි අවසානයේ ඉතුරු වන්නේ. මෙය වෙනස් කල හැක්කෙත් රටේ නායක සුවමින්වහන්සේලාට පමණි එයමයි උන් වහන්සේලා නොකරන්නේත්.

  • @arushilihinikumara4694
    @arushilihinikumara4694 4 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ හිතුවෙ programme එක ඉවරයි කියලා........😂😂😂😂😂

  • @buddhikagalmangoda3921
    @buddhikagalmangoda3921 4 ปีที่แล้ว

    Program ekakadi Chamuditha hinawenawa dakkamai patta athal😁😁

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 ปีที่แล้ว +1

    සිවුර පොරවගත්ත පලියට ගරු කරන්න ගියොත් අන්තිමට මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 4 ปีที่แล้ว +4

    විනීලා පරාදයි යකෝ මුගේ ආතල් වලට 😂😂😂

  • @arunamanjula9687
    @arunamanjula9687 4 ปีที่แล้ว +1

    චමුදිත අනේ විහිළු කරන්න එපා.ලැජ්ජා නෙමෙයි විලි ලැජ්ජා ඇති වෙයි.බැරිද මේ සැරේ ඩිවිෂන් සෙල්ලම් කරන්න චාන්ස් එකක් දීල ලබන සැරේ කෙලින්ම සභාපති ඉල්ලන්න සෙට් කරල දෙන්න.සෙල්ලං කරනකොට ඇඳුම තමයි අවුල නේද? අනේ චමුදිත අඳුනන කවුරුහරි ඉන්නවනම් උදව් කරන්න.ඔයාට ජාති ජාතිත් පින් අයිති වෙයි.නිවන් යන්න ඒ පිණම ඇති. සාදු සාදු

  • @mohamedifras4286
    @mohamedifras4286 4 ปีที่แล้ว

    Dear chamuditha
    Mage life ekema mehama jock vedio ekak bala la ne ....
    Me Hamuduru whansa ay sri lanka Criket eka vinasa karanna hadanne
    But your great chamuditha .....
    Save #Sri Lanka Criket#

  • @manjulamanjula6394
    @manjulamanjula6394 4 ปีที่แล้ว

    Ape rate inna hamuduruwaru නිවන ඇරෙන්නට අනිත් hama dema karanawa

  • @commerce1450
    @commerce1450 4 ปีที่แล้ว

    චමුදිත හමුදුරුවන් ට හමුදුරුවන්ගේ සතුට භුක්ති විදින්න දෙන්න

  • @chamodak
    @chamodak 4 ปีที่แล้ว +2

    කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන්න කරන වැඩ😹😹😹😹

  • @sanduninisansala2463
    @sanduninisansala2463 4 ปีที่แล้ว

    මරු අනේ ඇගේ ලේ ටිකත් හොදට පිරිසිදු උනා..

  • @randikabandara2336
    @randikabandara2336 4 ปีที่แล้ว +1

    කට්ටියටම බලනවා තමා සල්ලි එනවා තමා චමුදිත මහත්තයා,හැබැයි ඔහොම කරන ඒකෙන් බුදු දහමට හානියක් වෙනවා නේද.මෙවා ජනප්‍රිය කරලා සල්ලි හම්බු කරලා වැඩක් නෑ..පුළුවන් නම් නිර්මල ධර්මය ආරක්ෂා කරන්න වැඩක් හදන්න.

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 4 ปีที่แล้ว +1

    "ඡ අනුත්තරිය සූත්‍ර ධර්මයට" අනුව ගිහියන්හට ක්‍රිඩා,නාට්‍ය සංගීතාදිය නොකල යුතු යයි. නොකියම්. යි යන්න වදාරා නමුත් මෙ ක්‍රිඩා නාට්‍ය සංගීතාදී කාමුක දෙවල් කරන්නා තුල හා නරඹන්නන් තුල නැති ලොභ,ද්වෙෂ,මොහාදී කෙලෙස් වැඩෙන බව වදාළ සෙක. තිබෙන කෙලෙස් වැඩි දියුණු වෙති.සසර දුක් නැති කිරීම පිණිස නොවෙති, සති නුවණ වැඩීම පිණිස නිවන් අවබොධය පිණිස නොවෙති යයි වදාළ සෙක.
    "අපුන්න දාන සූත්‍රයට" අනුව මෙවා කිරීම,අනුග්‍රහ කිරීම පිං නොවන පවු සිදුවන දානයක් වසයෙන් වදාළ සෙක, ව්නය පිටකයට අනුව හික්ෂුවකට ක්‍රිඩාවන් තහනම් වෙයි. තවද මෙවා මිනිසුන්ගෙ තවත් එක් උමතුකමකි. වටිනා කාලය කා දැමීමකි. ආර්ථිකය පිරිහෙති. ඉගනීමට බාධාවකි.පවුල් ආරාවුල් ඇතිවෙති. ඇතැමෙක් ව්‍යායාමයෙන් නිරොගී වෙතැයි කී නමුත් වෙහෙස වී මාර්ගක් පිළිසකර කිරීමෙන් මානසික මෙන්ම කායිකව ද නීරොගි කම ලැබෙති. නොනිමෙන සතුටක් ලැබෙති. රෑ දවල් නිතර පිං වැඩෙති. ප්‍රසංසා ලබති. බුද්ධමත් අතීත මුතුන් මිත්තො සුවිසාල ජලාස වැව් ඇලදොළ කෙත් වතු වෙහෙර ව්හාර ඉදිකලහ. මෙපමණකින් හො අද ජාතිය සැපවත් වූයෙ එදා කල නුවැණැති ක්‍රියා කාරකම් නිසා වෙනි. මෙ ආදර්සයට ගනිත්වා!

  • @sanjulasantha9510
    @sanjulasantha9510 4 ปีที่แล้ว +1

    අන්න මෙයාගේ නාමයෝජනා ප්‍රතිසේප වෙලා චමුදිත ඔයානම්🤣🤣🤣

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 ปีที่แล้ว +5

    මේ කාලකන්නි සාසනයෙන් පැන්නිය යුතුයි

  • @ruvindananjaya258
    @ruvindananjaya258 4 ปีที่แล้ว +6

    හවසටලු ගැහුවේ 😂😂

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 4 ปีที่แล้ว +12

    මේවා ආතල් නෙවෙයි .... බලය උදෙසා කරන කුමන්ත්‍රණ .....
    එතනදී ආගම , ජාතිය , සිවුර විතරක් නෙවෙයි අම්මා ,තාත්තා වුනත් අරමුණ උදෙසා USE කරනවා ....
    1948 ඉදන් අපේ උන් රැවටෙනවා ... රට වැනසෙනවා ...
    Thanks #chamuditha samarawicrama මේ හෙළුව පෙන්වනවට ...
    මේ සිලරත්නට බැනලා වැඩක් නෑ ... ඔය වචන set 1 දාල තමයි 🌷🐘☎️🧭🛎 එකතු වෙලා මිනිස්සු රවට්ටන්නේත් - හොර businessman ලා marketshare 1 වැඩි කරගන්න politicians ලා ගේ support 1 ගන්නෙත්....

    • @kalharaherath6999
      @kalharaherath6999 4 ปีที่แล้ว +2

      මේ සිගිති කතා වලට කවුද රැවටෙන්නෙ සහෝදරයා 🤦‍♂️ දුකක් එන්නෙ මේ චීවරදාරියො නිසා බෞද්ධ දර්ශනයට වෙන ලැජ්ජාව නිසා.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 ปีที่แล้ว

    CHAMA MACHAN, PLEASE DO A VIDEO ABOUT RANJA FOR THE SAKE OF TRUTH FOR THE SAKE OF HUMANITY

  • @nadeeshasampath2928
    @nadeeshasampath2928 4 ปีที่แล้ว +3

    Ammoh Ada dawase tibba full stress ekama giya 😂😂😂

  • @yushmanthakavindu4156
    @yushmanthakavindu4156 4 ปีที่แล้ว +10

    අර්ජුන අංකල්ගෙ ගේමක්වත්ද දන්නෑ මේක

    • @SportSpire360
      @SportSpire360 4 ปีที่แล้ว

      Cricket hadenwanm arjunage game ekk unath kmk nha.dn inna shammi pakayala cricket kanwane

    • @yushmanthakavindu4156
      @yushmanthakavindu4156 4 ปีที่แล้ว

      @@SportSpire360 ඇත්ත

  • @lakviduholdings14
    @lakviduholdings14 4 ปีที่แล้ว +5

    සිවුරක් පොරවාගත් නිඝංඨයෙක් මේවාට ප්‍රසිද්ධිය දෙන අඳබාලයන්ගෙ වරදක් නිසා මේ අයට මාධ්‍ය මත පවතියි

    • @ranjith2752
      @ranjith2752 4 ปีที่แล้ว +1

      එකෙන්ම. මම චමුදි කගේ ගොඩක් වැඩසටහන් බලනවා. හැබැයි ගොඩක් වැඩසටහන් කුජීතයි. කාට හරි පඩයක් ගියත් වැඩසටහනක් කරනවා 😃

    • @mcnox297
      @mcnox297 4 ปีที่แล้ว +1

      @@ranjith2752 අර බොර්න් අගෙයින් හොරු ගැන සමාජයට එලි කරාට පස්සේ ක්‍රිස්තියානි එවුන්ට මේ චැනල් එක කූජිතයි තමා 😂😂

    • @ranjith2752
      @ranjith2752 4 ปีที่แล้ว +1

      @@mcnox297 සිත නිවන කතා 👉

  • @chandananiroshan8547
    @chandananiroshan8547 4 ปีที่แล้ว +1

    හම්මෝ යකෝ ඒක 😂😂 චමුදිත එළ බං එළ. ඔයාගෙ හොඳම වැඩසටහන. හිනාවෙලා පණ ගියා 😂😂. ආතතිය කොහෙන් ගියාද නෑ. ආදරෙයි පැලෙන්න.❤❤
    මාධ්‍ය ලොවේ පට්ට චරිතයක් වෙච්ච චමුදිතටත් හිනා ගියා කියන්නෙ ඉතිං ආතල්ම තමයි 😂😂😂

  • @LahiruSandakelum2025
    @LahiruSandakelum2025 3 หลายเดือนก่อน

    ඕනවට වැඩිය ගංජා ගැහුවමත් Track Out යනව කියන එක ඇත්ත...

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 4 ปีที่แล้ว +9

    අතහැරීම ප්‍රගුණ කරන දහමක හැමදේම බදාගන්න දගලන චීවරධාරීයෙක්. 😌

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว

    ඉස්සෙල්ලා මෙන්න මේ භික්ෂූන් වහන්සේ ,මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නලා බෙහෙත් අරගෙන දෙන්න බෞද්ධයන් වන අපිට ලැජ්ජයි .. ඇත්තටම

  • @rasikalakmali535
    @rasikalakmali535 4 ปีที่แล้ว +3

    තට්ටයා නිසා ICC එක ක්‍රිකට් තනම් කලොත් නම් අමුඩෙ පිටින් තමයි යවන්නෙ 😅

  • @hard_talk1281
    @hard_talk1281 4 ปีที่แล้ว

    චමුදිත, නැවත වරක් මෙයාව ගෙනෙන්න. දෙන උත්තර වලට තාම හිනා.

  • @johnnyjax6444
    @johnnyjax6444 4 ปีที่แล้ว

    හාමුදුරුවෝ පිටිපස්සේ ඉන්න කණ්ඩායම , බුකි කාරයා , මිනිහා කරපු ඔක්කම හොරකම්
    හංගන් හිටියේ බුකි කාරයා ගේ කල්යානි මිත්‍රයා ශාම්මියා , හොදට බලන්න cope කමිටු ව
    ශාම්මියා ට මේ පාර දිනන්න බෑ , ක්‍රිකට් හා ක්‍රිකට් board එක කපු නිසා , ශාම්මියා අයින් උණා
    අලුත් සභා පති පත් උනා කියන්නේ බුකි කාරයා ගේ හොරකම් එලියට එනවා , එක නිසා ක්‍රිකට් board
    චන්දෙ අවුල් කරන්න බුකි කාරයා දුන්න ගේම තමයි මේ හාමුදුරුවෝ ඊළගට උසාවි

  • @indikamadapatha860
    @indikamadapatha860 4 ปีที่แล้ว +3

    මේ සිවුරු ඇඳන් ඉන්න එකා විහිලුකාරයෙක් වගේ පෙනුනට ලෝක නරියෙක් වගේ මටනම් පේන්නෙ .

  • @janaka-1290
    @janaka-1290 4 ปีที่แล้ว +10

    ඇයි අම්මෝ මෙහෙම පිචං වෙන්නේ

  • @sampathekanayake8998
    @sampathekanayake8998 3 ปีที่แล้ว

    Chamuditha, let me help you. His team is 1) Abithhaya 2) Dinigiri Menika Upasika Matahawa 3) Appuhamy upasaka mahatthaya 4) Ran ethana upasika mathawa 5) Addin upasaka mahata etc..

  • @nishakafernando9766
    @nishakafernando9766 4 ปีที่แล้ว

    Ane ape haamuduruwane aiyooo oya ge desapalanei criket paripalaneri dekama atha harala poddakyanna duskara gsmwalata duppath ayainna eda wela hoyagamma baruwa ledeta beheth tika ganna baruwa oyage oya bari weda karanna yanna epa lankawe oyage danapatiysnwath ekatu karagena duppat ayata ta uadaw karanna wedapiliwelak hadanna daksain game innawawa unta uadawkarala schollls walatayawala mulinma unwa 5 he sisyathwe pass karawanna iita passe e ayata sisyathwa adare aran denna uthsaha karanna iitapassse ol saha al godadanna unta udaw karanna university gihin awama job ekak hoyala denna udaw karanna ewa pin ati weda oya niwan dakinnne inne ekai nathiwa mn keta thiyala kiyanawa oyata parlimentu yanath baaaa cricet board eke ta yannath bbbba hamuduruwane kerena wedak gena kiyanna apita world cup eka genapu team eke captan (sir) mr arjunatath oke chaiman wenna bari una sir mr aana punchihewatath oke karapincha niyaya thibune daksayo gedara weda bari tasanla you tube awith apeth data saha kaale naasti karan oheeeeee kiyawanawa icc eka passa patten hinawenawa ati mee wihilu dakkama chamuditha oyatha kiyanna deysk thiyanawa me wage aya gen ahannako hirawena prayagika prasna apita asai ewata megollo dena uttara gena hitala.podi aathsl ekak ganna poddak ahanna wicket deka atara distance eka keeyada kiyala danaaa sure ahanna poddak leg stump eka pennanna kiyala pennai kakula ahanna mokakda power play kiyanne kiyala ahanna 96 world cup dinapu ape supiri squd(our lions) eke team membeslage nm kiysnna aiyooo ratata giya kalak weda bari tazanla katin batala hutonawa are amerikawe nasa eke angaharu ekata thawa yanawak gidabassala ape mee island ekatwela oheeeeee kiyonawa ane budu hamuduruwane dan api inne digital yugaye haraka baaana walin gaman giya yugaye neme dan driversla nati bus car 5G thakshanen duwana yugaya.mmewata hinawennatiwa wena mona kiyannada ahhh chamudita unwahansegen dakwath and luwis kiyanne mokakda kiyala ahsnna epa mokada dena uttareta apita hinawa nawaththa ganna bari wei hamuduruwane obawahanseta sathaya awabooda wewaaaaa obawahansege ammmmmata ikaman niwan suwa labewa aiyoio santa ape deta

  • @AK-mt6id
    @AK-mt6id 4 ปีที่แล้ว

    අම්බෝ😂😝 ... පට්ට ආතල් ඕයි...

  • @menakajamila5193
    @menakajamila5193 3 ปีที่แล้ว

    First time chamuditha hina una interview aka

  • @dasunmalintha1807
    @dasunmalintha1807 4 ปีที่แล้ว +6

    සිවුර ගලවලා ගහලා පන්නන්නෝනේ පිස්සෙක්.

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 4 ปีที่แล้ว +1

    1st comment