How to repair | bright br-4050 ගෙදරම හදාගමු | torch charging transformer| battery replacement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sanjaya9269
    @sanjaya9269 2 ปีที่แล้ว +1

    Patta manju ayiyo best of luck brother ❤️❤️❤️❤️❤️ 😍😍😍😘😘😘

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +2

    Tenkyou meka math hoya hoya thibe

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +2

    Niyamai. Matath oka galawa ganna baruwa hitiye. Thank you.❤

  • @hanana-ci8fk
    @hanana-ci8fk ปีที่แล้ว +1

    Helpful, thanks so much.

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +2

    supperb broo, very usefull vedio .........😊

  • @slcnccutting7697
    @slcnccutting7697 ปีที่แล้ว +1

    Thank you 🙋🙋

  • @Hasinthaprabashana
    @Hasinthaprabashana ปีที่แล้ว +1

    Good luck brdh

  • @champikasusantha4366
    @champikasusantha4366 ปีที่แล้ว +1

    Niyamai bro

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 ปีที่แล้ว +1

    Thank you... Good Luck.

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 2 ปีที่แล้ว +1

    good job...
    thanks putha...👏👏👏👏✔✔✔💯

  • @krishothman1989
    @krishothman1989 ปีที่แล้ว +1

    Aiye BR-1060L hadana video ekak dandako

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  ปีที่แล้ว +1

      මට රෙපයාර් ආවොත් දාන්නම් ඒ මොඩල් එක සෙට් වෙලා නෑ මට 😌

  • @ayeshamannapperuma191
    @ayeshamannapperuma191 2 ปีที่แล้ว +1

    Mageth thiyenne oya model eke light ekak.eketh switch eka weda ne.kohomada hadaganne

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว +1

      ඒක උඩින් ගලවන්න තියෙන්නෙ ගලවල ඒක මාරු කරන්න ඕනි මේ වීඩියෝ එකේ දාල ඇති මම

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว

      මම ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්

  • @anilpeiris6029
    @anilpeiris6029 หลายเดือนก่อน

    Thanks dear

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 6 หลายเดือนก่อน +1

    සහෝ br 9590 pcb එකේ smd resister ටිකක් පිච්චිලා තියෙනව...වැලිව්ස් හොයාගන්න විදියක් නැත්ද...?

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว

    Very useful

  • @aroshauduwerella
    @aroshauduwerella ปีที่แล้ว +1

    ඕකේ battery එක over charging control කරන්ට charging controller එකක් තියෙනවාද ?

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  ปีที่แล้ว

      එහෙම වෙන්නෙ නෑ මම දන්න විදියට හැබැයි මේක මොඩිෆයි කරන්න පුලුවන් ලිතියම් අයන් බැටරි දාල ඒක කල්පැවැත්ම වැඩියි ගොඩක්

  • @indikamadushanka5560
    @indikamadushanka5560 หลายเดือนก่อน

    Ela ❤

  • @slpost7627
    @slpost7627 2 ปีที่แล้ว +1

    Good luck broooo

  • @ayeayemar7950
    @ayeayemar7950 2 ปีที่แล้ว +1

    thanks

  • @aselapushpakumara472
    @aselapushpakumara472 2 ปีที่แล้ว +1

    Led bulb eka blink wenawa ehema wenne ai

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว

      මේ වර්ගයේ ටෝච් එකක් ද මොඩල් එක මොකක්ද

    • @aselapushpakumara472
      @aselapushpakumara472 2 ปีที่แล้ว +1

      @@slelectroniccreativity9336 ow br -4050

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว

      බලන්න ඒකෙ ට්‍රාන්ස් සිස්ටර් 3ක් කින් තමා ස්විච් වෙන්නෙ බල්බ් 3 න ඔයා ඒකෙ සර්කිට් එක තමා බලන්න ඕන කොලඹ අව ගාල්ල අවට වගේ නම් මම බලල දෙන්නම් නැත්තම් ඒකෙ ic එකක් තියනව ඒ ටික පොඩ්ඩක් බලන්න බැටරියත් චෙක් කරල බලන්න බැටරි 2ක් තියනව ඕකේ..😌

    • @aselapushpakumara472
      @aselapushpakumara472 2 ปีที่แล้ว

      @@slelectroniccreativity9336 blink wenne charging indicator led light.

    • @suduaiya100
      @suduaiya100 ปีที่แล้ว

      Mageth ekama

  • @Serene-Trail
    @Serene-Trail 2 ปีที่แล้ว +1

    එළ ❤️❤️

  • @shanakawim4440
    @shanakawim4440 2 ปีที่แล้ว

    මෙ ටොර්ච් එකෙ power on klm eka partm light eka pththu wela niwenne ai kiynna puluwan d

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว +1

      බැටරිය හොදයිද ඒම නැත්තම් සර්කිට් එක පොඩ්ඩක් බලන්න වෙනව ශෝර්ට් එකක් නිසා වෙන්නත් පුලුවන් ඒකට ඔයා මේ වීඩියෝ එකේ විදියට ගලවල වෙනවෙනම ලයිට් එක සීරිස් එකින් එකට චෙක් කරගන්න

    • @shanakawim4440
      @shanakawim4440 2 ปีที่แล้ว +1

      @@slelectroniccreativity9336 meka teub light torch ekak.power on klam ekpartm light eka on wenwa but ekprtm off wenwa battry eka 6v ekak.battry eka hodai 5.65v dantamath out wenwa relley ekkuth na.

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว

      enam inverter awlak wennath puluwn battery 🔋 eke awlak da kiyanna be mokada voltage thibbata current ganna berinam kes hodata check karala balanna..

    • @shanakawim4440
      @shanakawim4440 2 ปีที่แล้ว

      @@slelectroniccreativity9336 battry eke ampior eka adui oya kiwwa hri😁 aluth battry ekak replase klm hri giya.battry eke voltage e unt pennuwa 6.5 wge ampior eka thm adu wel thibune thank you for the help😊 good luck

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว +1

      @@shanakawim4440 හරි ඔයා වැඩේ කරගත්තනම් හරි 6v බැටරි දැන් තියන ඒව ගොඩක් ඉක්මනට සවුත්තු වෙනව ..🤕
      ස්තූතියි 😍😍😍

  • @priyankararathnagoda3170
    @priyankararathnagoda3170 ปีที่แล้ว +1

    ඛැටරිය කොයෙන්ද ගන්ඩ තියෙන්නෙ

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  ปีที่แล้ว

      මේකෙ බැටරි ගන්න නෑ ලිතියම් අයන් බැටරි දාල අප්ඩේට් කරගන්න ඒක ගොඩක් වාසියි

  • @isharagayanu6108
    @isharagayanu6108 9 หลายเดือนก่อน

    Oya. Nattan mtat da

  • @udithadayal
    @udithadayal 2 ปีที่แล้ว

    elama

  • @dilansankalana4858
    @dilansankalana4858 2 ปีที่แล้ว +1

    ඔව් මාත් youtube බැලුව.දමල ගහල නිකං හිටිය 😂 battery සේරම සවුත්තු වෙලා .මාර අමාරුවකින් ගලෝ ගත්තෙ ඕක

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว

      ඔව් මේක ගහවන විදියක් නෑ තිබ්බෙ කොහේවත්

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  2 ปีที่แล้ว

      බැටරි ඒකම ගන්න නැති උනත් හරියන එකක් දාල හදාගන්න

  • @ravidunadeeshnravidu180
    @ravidunadeeshnravidu180 ปีที่แล้ว +1

    ස්විච් එක පිච්චිලා ද බලන්නේ කොමද

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  ปีที่แล้ว

      වැඩ නොකර යන වෙලාවල් තියනව ගලවල බලන්න ඕන්

  • @phamhoaithuong139
    @phamhoaithuong139 ปีที่แล้ว

    Xin kích thước bình ac quy

  • @pathumthilanga8038
    @pathumthilanga8038 6 หลายเดือนก่อน +1

    මේකෙ battery එක කොහේවත් ගන්න නෑ..

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  6 หลายเดือนก่อน

      ඔව් නෑ ලිතියම් අයන් බැටරියක් දාල BMs එකක් දාල හදාගන්න කලයක් පාවිච්චි කරන්න පුලුවන්

    • @pathumthilanga8038
      @pathumthilanga8038 6 หลายเดือนก่อน

      @@slelectroniccreativity9336 එතකොට මේකෙ circuit එක වෙනුවට වෙන circuit එකක් දාන්න වෙනවද නැත්තං මේකටම li ion battery සෙට් කරන්න පුළුවන්ද?

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  6 หลายเดือนก่อน

      ඕකටම පුලුවන් පොඩි වෙනසක් විතරයි කරන්න තියෙන්නෙ මම එහෙම හැදුව ඒව තාම වැඩ

  • @reed8364
    @reed8364 2 ปีที่แล้ว +1

    քʀօʍօֆʍ

  • @NaviduSayuranga
    @NaviduSayuranga ปีที่แล้ว +1

    අනේ අයියෙ ඒ රෙද්ද ගලවන්න බෑ අප්ප

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  ปีที่แล้ว

      ඇයි මොකද උනේ ගලව ගන්න බැරි ටිකක් තදයි ඒක WD40 ටිකක් ගහල ගලවන්න

    • @slelectroniccreativity9336
      @slelectroniccreativity9336  ปีที่แล้ว

      නැත්තම් ප්ලැට් එකක් දාල ලාවට උස්සන්න