- 22
- 39 480
Sl Electronic Creativity
Sri Lanka
เข้าร่วมเมื่อ 8 ก.ค. 2021
dji osmo mobile 6 sinhala | dji osmo mobile 6 unboxing | වැඩ කෑලි ගොඩක් එන අලුත්ම බාන්ඩෙ | #dji
DJI Osmo mobile 6
1. 3 Axis stabilization
2. Quick Lauch
3.portable and foldable
4.Active track 6.0
5. Easy tutorial and one -tap Editing
6 . built in Extension Rod
මේක.ගන්න කලින් සයිට් එකෙන් සපෝර්ට් කරන ෆෝන් ටික බලල ඉන්න ..
ගිම්බල් එක අලුතෙන් ම වැඩකෑලි ගොඩක් එක්ක ආපු ගිම්බල් එකක් ..
මොනාද මේකෙ අලුතෙන් තියෙන්නෙ ..
*මෝටර් තුනකින් ක්‍ර්‍රියාත්මක වන ස්ටැබිලේශන් එක
ඒ වගේම ඉක්මනට ක්‍රියාත්මක කිරීමේ හැකියාව මොකද ගිම්බල් එක දිග අරින කොටම පවර් එක ඔන් වෙනව.
මේක නවල සාක්කුවේ දාගෙන යන්න පුලුවන්
ඇක්ටිව් ට්‍රැක් 6.0 නිසා ඔයාව පහසුවෙන් ට්‍රැක් කරගෙන ගිම්බල් එක ඔයා ඉන්න පැත්තට කැමරාව හරවනව
ඒ වගේම ලයිට් කට් ඇප් එකෙන් ඒ වෙලාවෙම එඩිට් කරගන්න පුලුවන් ඔයා ගත්ත වීඩියෝ.. ඒක ගොඩක් වාසියි..
මේකෙ දික් කරන්න පුලුවන් රොඩ් එකක් තියන නිසා ෆෝන් එකෙන් වීඩියෝ කරද්දි ගොඩක් ලේසියි ..
මේ ඔස්මො මොබයිල් 6 එකට ගොඩක් සපෝට් කරන්නෙ ඇපල් ෆෝන් 8 එකෙන් උඩ ඉඳල තමා හරියටම මේකෙ ඇප් එකේ හැම ඔෆ්ශන් එකක් ම වැඩ කරන්නෙ ..
1. 3 Axis stabilization
2. Quick Lauch
3.portable and foldable
4.Active track 6.0
5. Easy tutorial and one -tap Editing
6 . built in Extension Rod
මේක.ගන්න කලින් සයිට් එකෙන් සපෝර්ට් කරන ෆෝන් ටික බලල ඉන්න ..
ගිම්බල් එක අලුතෙන් ම වැඩකෑලි ගොඩක් එක්ක ආපු ගිම්බල් එකක් ..
මොනාද මේකෙ අලුතෙන් තියෙන්නෙ ..
*මෝටර් තුනකින් ක්‍ර්‍රියාත්මක වන ස්ටැබිලේශන් එක
ඒ වගේම ඉක්මනට ක්‍රියාත්මක කිරීමේ හැකියාව මොකද ගිම්බල් එක දිග අරින කොටම පවර් එක ඔන් වෙනව.
මේක නවල සාක්කුවේ දාගෙන යන්න පුලුවන්
ඇක්ටිව් ට්‍රැක් 6.0 නිසා ඔයාව පහසුවෙන් ට්‍රැක් කරගෙන ගිම්බල් එක ඔයා ඉන්න පැත්තට කැමරාව හරවනව
ඒ වගේම ලයිට් කට් ඇප් එකෙන් ඒ වෙලාවෙම එඩිට් කරගන්න පුලුවන් ඔයා ගත්ත වීඩියෝ.. ඒක ගොඩක් වාසියි..
මේකෙ දික් කරන්න පුලුවන් රොඩ් එකක් තියන නිසා ෆෝන් එකෙන් වීඩියෝ කරද්දි ගොඩක් ලේසියි ..
මේ ඔස්මො මොබයිල් 6 එකට ගොඩක් සපෝට් කරන්නෙ ඇපල් ෆෝන් 8 එකෙන් උඩ ඉඳල තමා හරියටම මේකෙ ඇප් එකේ හැම ඔෆ්ශන් එකක් ම වැඩ කරන්නෙ ..
มุมมอง: 169
วีดีโอ
jbl go 3 | JBL Go 3 speaker rubber grip is falling off | jbl go 3 problems | sinhala
มุมมอง 304ปีที่แล้ว
Description: Welcome to our channel! In this video, we're addressing a common issue faced by #JBLGo3 Speaker owners - the rubber grip falling off. If you've been experiencing this problem, jbl go 3 speaker rubber grip is falling off, jbl go 3,jbl go 3 review, bl go 3 unboxing,jbl,jbl go 3 bass test, bl go,go 3 ,bluetooth speaker ,jbl go review,j bl go 3 vs go 2 #jblgo3 #jblgo3sinhala මම මෙතදි ක...
ගොඩක් අය කරන ලොකු වරදක් මේක #electronic #srilanka#crttv
มุมมอง 34ปีที่แล้ว
#electronic #electonicsinhala
JBL GO 3 | UNBOX | WITH OUT VOICE | THANKS FOR HASHAN CHANUKA
มุมมอง 101ปีที่แล้ว
#jblgo3 #jblsinhala#
hikvision dvr hard disk problem | hikvision dvr hard disk problem Sinhala | DVR repair sinhala
มุมมอง 3.9K2 ปีที่แล้ว
#hikvisionsinhala# #dvr repair sinhala
ඇයි රයිස් කුකර් එකක අඩිය ඈන්ගල් එන්නෙ | basic knowledge |rice cooker | rice cooker repair sinhala
มุมมอง 14K2 ปีที่แล้ว
#ricecookerrepairsinhala ගොඩක් අපේ අය මේ දේ කරනව ඔයාල මහන්සි වෙලා ගන්න රයිස් කුකර් එක පරිස්සම් කරගන්න මේ දේ පොඩ්ඩක් හිතට ගන්න ලොකු ගනන් දීල හදනවට වඩා පොඩි දෙයකින් සල්ලි ඉතුරුකරගන්න හැමෝටම අමාරු කාලයක් මේ ...🙏Bright Rechargeable Lantern BR-4050 bright br-4050 repair bright br-4050 battery replacement bright br-4050 battery replace sinhala #bright|br-4050#Repear#
sonoff 4ch smart wi-fi switch | sonoff smart wi-fi switch repairing | | Electonic | Sinhala
มุมมอง 3572 ปีที่แล้ว
#sonoff#eWeLinK#elecctronic#sinhala# timestamps 00:00 video intro 00:06 about sonoff 4ch wifi smart switch 05:44 disassemble sonoff 4ch wifi smart switch 07:07 about PCB and how to find fault
How to repair | bright br-4050 ගෙදරම හදාගමු | torch charging transformer| battery replacement
มุมมอง 18K2 ปีที่แล้ว
Bright Rechargeable Lantern BR-4050 bright br-4050 repair bright br-4050 battery replacement bright br-4050 battery replace sinhala #bright|br-4050#Repear# timestamps 00:00 about bright br-4050 01:03 disassemble 05:22 about battery replace 06:46 reassembly br-4050 09:46 up cover remove and switch replacement 13:07 explain some problems of br-4050
baike pissonta pamanai | new bike video | new bike video
มุมมอง 313 ปีที่แล้ว
baike pissonta pamanai | new bike video | new bike video
Sl electronic creativity logo intro video අපි ගැන කෙටියෙන් හැදින්වීම
มุมมอง 833 ปีที่แล้ว
Sl electronic creativity logo intro video අපි ගැන කෙටියෙන් හැදින්වීම
Hard eka aluth...beep wenawa.rec wenawa pennwa tikakin netiwenawa. Ay e
Power suply eka balanna nethnam hard eka format karala balanna
@@slelectroniccreativity9336 hard eka format kara but aye ara wagema rec pennnawa tikakin neti wela beep wenawa
@saptharanga6669 හාඩ් එක බැරෑන්ඩ් නිව් ද
@@slelectroniccreativity9336 yes
Dvr / hard 1tb brand new
අයියේ ඔයාගේ phone number එක පොඩ්ඩක් දෙනවද pls DVR එක repair එකකට 😊😊😊😊
Ela ❤
Thanks dear
Thank you so much
Aiye mata podi udauwak oni
Mokadda
Mage mini smart switch Ekak thiyanawa eka transformer eka ganna thiyanawada??? Eka pichchila.
අපි නම් කරන්නේ නෑ.. ඔයා කරපු දෙයක් තමයි ඔය දොඩවන්නේ 😅
💯 ඔයා දන්නව නම් ok 💯🌿
සහෝ br 9590 pcb එකේ smd resister ටිකක් පිච්චිලා තියෙනව...වැලිව්ස් හොයාගන්න විදියක් නැත්ද...?
මං ගාව ඒකෙ බෝඩ් එක නම් නෑ
මේකෙ battery එක කොහේවත් ගන්න නෑ..
ඔව් නෑ ලිතියම් අයන් බැටරියක් දාල BMs එකක් දාල හදාගන්න කලයක් පාවිච්චි කරන්න පුලුවන්
@@slelectroniccreativity9336 එතකොට මේකෙ circuit එක වෙනුවට වෙන circuit එකක් දාන්න වෙනවද නැත්තං මේකටම li ion battery සෙට් කරන්න පුළුවන්ද?
ඕකටම පුලුවන් පොඩි වෙනසක් විතරයි කරන්න තියෙන්නෙ මම එහෙම හැදුව ඒව තාම වැඩ
Mage mini smart switch එකක් තියෙනව කඅකුනකට පිච්චුනා හදාගන්න suport එකක් දෙනවද
ගලවල බලන්න වෙනව අකුණක් නම් ශුවර් නෑ ප්‍රොටෙක්ශන් තියන එකක් නම් පුලුවන් වෙයි නැති එකක් නම් බැරි වෙයි
Thank You 😊
Can, t hear. Bad sound
Sorry about ....💪
මේ තුසිත අයියද🤔🤔🤔
නැතෝ 💥
Oya. Nattan mtat da
Wow..❤️
Supiri Brother
Machn mage Dahu 8 chanel dvr aketh hdd aka hirawewi duwanne no hard no record mokakda karanna one
වෙන හාඩ් එකක් දාල බලන්න මුලින්..නැත්තම් හාඩ් අවුල් යන වෙල්වල් තියනව
Helpful, thanks so much.
Thanks ❤💯🙏
ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍
💯 ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවාට
Sl~Thank you,total fantastic . 😯
💯💯🙏
ගොඩක් ස්තූතියි
Clip4 da go3 da hoda
Clip 4 eka hodai play time eka 10 hour go2 eka 5 hour go 3 eka me para awl godai pawichchi karana kota eka therune
@@slelectroniccreativity9336 tnx brother clip 4 ekak gaththa
@@dhyantheekshana6137 ela ela 😍😍 sound patta neda eketh math maru wenna inne go3 eka sound madi mata ❤
Please
ඔව් මල්ලි මොකද්ද අවුල
අයියේ නම්බර් එක එවන්න
oka original da bro
ඔව් ඔරිගිනල් එක තමයි
ඛැටරිය කොයෙන්ද ගන්ඩ තියෙන්නෙ
මේකෙ බැටරි ගන්න නෑ ලිතියම් අයන් බැටරි දාල අප්ඩේට් කරගන්න ඒක ගොඩක් වාසියි
Xin kích thước bình ac quy
අනේ අයියෙ ඒ රෙද්ද ගලවන්න බෑ අප්ප
ඇයි මොකද උනේ ගලව ගන්න බැරි ටිකක් තදයි ඒක WD40 ටිකක් ගහල ගලවන්න
නැත්තම් ප්ලැට් එකක් දාල ලාවට උස්සන්න
Thank you 🙋🙋
You're welcome 😊
Good luck brdh
😍😍🙏
Thank brother
😍😍🙏
thanks bro...👍👍❤️
😍😍
Very useful
😍😍😍
Orginal da, price khmda.., sounds quality khmd
පට්ටම කොලිටියි සවුන්ඩස් ටෙස්ට් එකක් ඕනි නම් කියන්න මම දාන්නම්
ඔව් කොලිටියි
Niyamai. Matath oka galawa ganna baruwa hitiye. Thank you.❤
තෑන්ක්ස්
බත් මුට්ටියේ අඩිය අල්ලන් නැති වෙන්ඩ මොකද keranda ඕන. (රයිස් කුකර් eke hattiye)
අඩිය අල්ලනව නම් ඒක වෙලාවට ඕෆ් වෙන්නෙ නෑ ඒක රයිස්කුකර් එකේ ලෙඩක්
ස්විච් එක පිච්චිලා ද බලන්නේ කොමද
වැඩ නොකර යන වෙලාවල් තියනව ගලවල බලන්න ඕන්
Tenkyou meka math hoya hoya thibe
ඕකේ battery එක over charging control කරන්ට charging controller එකක් තියෙනවාද ?
එහෙම වෙන්නෙ නෑ මම දන්න විදියට හැබැයි මේක මොඩිෆයි කරන්න පුලුවන් ලිතියම් අයන් බැටරි දාල ඒක කල්පැවැත්ම වැඩියි ගොඩක්
Aiye BR-1060L hadana video ekak dandako
මට රෙපයාර් ආවොත් දාන්නම් ඒ මොඩල් එක සෙට් වෙලා නෑ මට 😌
Oba thumata bohoma pin.
කෙනෙක්ට වැධගත් වෙයි කියල හිතුන ගොඩක් අය දන්නෙ නැතුව මේ වරද කරනව
නියමයි
ඉස්තූතියි ඔබට 🙏
Niyamai bro
😍 thanks brother
ඔයාට ගොඩක්ම පිං ...💘🙏
ඉස්තූතියි ඔයාලගේ ආදරේට😍
කරන්ට් එකට ගහපු ගමන් ටිප් සුයිචි එක යන්නෙ ඇයි
ගොඩක් වෙලාවට බොඩි ලීක් එකක් ඒමත් නැත්තම් එලිමන්ට් එක ශෝට් ඒක බලාගන්න මල්ටිමීටර් එකකින් ඕම්ස් චෙක් කරන්න ඕනි 56 වගේ තියෙන්න ඕනි ඒකත් අවුලක් නැත්තම් බොඩ් ලීක් ද බලන්න
Obage address eka ewanna pùluwanda
Phone Number
Ft
මගේ රයිස් කුකර් එකේ plate එක ඇද ගහල දැන් ඒක වැඩ කරන්නෙ නෑ.... ඒකට මොකද කරන්නේ... හදන්න කීයක් විතර වෙයිද?... පොඩ්ඩක් මේ ගැන කියන්න පුළුවන් ද?
අලුතෙන් දාන්න වෙයි ප්ලේට් එක එහෙම ඇද ගැහුවම හරියට වැඩ නෑ පරණ යකඩ බඩු කඩවල තියනව ඔය රයිස් කුකර් කෑලි එවගෙන් හොඳ ප්ලේට් එකක් ගලවල දන්න කොටුවෙ තියන ඒවට නම් හොඳයි කියන්න මට හොඳ ඒව සෙට් වෙලා නෑ දාපු ගොඩක් ඒව ලෙඩ එනව
@@slelectroniccreativity9336 බොහොම ස්තුතියි... 🙏
thanks
Welcome
supperb broo, very usefull vedio .........😊
Thanks ✋😍
Led bulb eka blink wenawa ehema wenne ai
මේ වර්ගයේ ටෝච් එකක් ද මොඩල් එක මොකක්ද
@@slelectroniccreativity9336 ow br -4050
බලන්න ඒකෙ ට්‍රාන්ස් සිස්ටර් 3ක් කින් තමා ස්විච් වෙන්නෙ බල්බ් 3 න ඔයා ඒකෙ සර්කිට් එක තමා බලන්න ඕන කොලඹ අව ගාල්ල අවට වගේ නම් මම බලල දෙන්නම් නැත්තම් ඒකෙ ic එකක් තියනව ඒ ටික පොඩ්ඩක් බලන්න බැටරියත් චෙක් කරල බලන්න බැටරි 2ක් තියනව ඕකේ..😌
@@slelectroniccreativity9336 blink wenne charging indicator led light.
Mageth ekama
Thank you... Good Luck.
😍😍thanks