Free Online Certificate Course | Full Stack Web Developer Online Course by University of Moratuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #freecourses #freecoursesonlinewithcertificate #moratuwauniversity #onlinecourses #sinhala #webdevelopment #dpeducation #dammikaperera #education #youtube #youtuber
    Hello Friends,
    Today I talking about Free Online Certificate Course | Full Stack Web Developer Online Course by University of Moratuwa
    📌 Register from: open.uom.lk/
    SL Gadgets Academy එකට join වෙන්න අවශ්‍ය WhatsApp Group links
    Graphic Designe Course එක - chat.whatsapp....
    Spoken English Course - chat.whatsapp....
    Web development Course - chat.whatsapp....
    Video Editing Course - chat.whatsapp....
    මෙම group වලට join වීමට නොහැකි වුවහොත් අපගේ දුරකථන අංකයට msg එකක් දාන්න
    075-4712852
    072-3421358
    SL GADGETS.
    Like our facebook page -
    / oshiya123
    Follow Instargram -
    / e_oshan__
    Our telegram group - t.me/+m03rD_Ly... TH-cam CHANNELS
    SL GADGETS - / @slgadgets
    SIMPLE BIZ -
    • How to make incense sticks for busine...
    SUBSCRIBE SLGADGETS TH-cam CHANNEL
    This Video Key Words
    moratuwa university online dp education answers,uom web development answers,vta courses 2023 sinhala,moratuwa university software engineering,dp education computer class,web development full course sinhala,free online courses with certificates in sri lanka,dp education online money,dp digital university,moratuwa university ,english course 2023,free courses sinhala,free courses in university of moratuwa,free courses in sri lanka,free courses online with certificates 2023,free courses in sri lanka 2023,free courses for web development,free courses online with certificates tamil,free courses in linkedin learning,free courses with job placement,free courses website,after a/l sinhala,after a/l jobs in sri lanka,after a/l courses in sri lanka 2023,after a/l,after a/l courses in sri lanka,after a/l what can i do,after a/l scholarship
    after a/l cv,after a/l commerce jobs,after a/l english courses in sri lanka,after a/l maths courses in sri lanka,after a/l student visa,after a/l jobs,after a/l jobs in sri lanka 2023

ความคิดเห็น • 373

  • @sugandhikamanel6718
    @sugandhikamanel6718 7 หลายเดือนก่อน +258

    ඉතාම වටිනා පාඨමාලාවක්.මම සහතික දෙකක් ගත්තා.❤❤

    • @shehanvlogs5354
      @shehanvlogs5354 7 หลายเดือนก่อน +8

      Certificate kohomd gtte

    • @sugandhikamanel6718
      @sugandhikamanel6718 7 หลายเดือนก่อน +4

      Eka lesson ekk ivara weddi certificate eka download karagnn puluwn

    • @mekalaindeewari7330
      @mekalaindeewari7330 7 หลายเดือนก่อน +3

      වයස ප්‍රශ්නය ක්ද

    • @sugandhikamanel6718
      @sugandhikamanel6718 7 หลายเดือนก่อน

      @@mekalaindeewari7330 ne

    • @NimangiAbeyrathne-fy3hz
      @NimangiAbeyrathne-fy3hz 7 หลายเดือนก่อน +1

      Gedarata gennaganna barida

  • @Tonevectorpro
    @Tonevectorpro 28 วันที่ผ่านมา +3

    ඇත්තටම මේ සහතික වලට වඩා මේවා ඉගෙනගෙන ලබාගන්න programming knowledge එක, projects, industrial skills එක තමයි වටින්නෙ.

  • @sampathperera5953
    @sampathperera5953 7 หลายเดือนก่อน +12

    ඔබ කරන්නේ විශිෂ්ඨ සේවයක්.....

  • @LMOYT152
    @LMOYT152 7 หลายเดือนก่อน +57

    Video Start At 4:18

  • @thusith-tec307
    @thusith-tec307 7 หลายเดือนก่อน +35

    ඕක Degree එකකුත් නෙමේ ලක්ෂ 5ක් වටින්නෙත් නෑ. ඕක උපරිම රුපියල් 45000 වටීවි. කරපු නිසා කියන්නෙ. Degree එකකුත් කරන නිසා ඕකෙයි Degree එකෙයි වෙනස හොඳට දන්නව මං

    • @priya-oy2re
      @priya-oy2re 7 หลายเดือนก่อน +10

      දැනුම මුදල් වලට මිල කරන්න බෑ.ඔයාට වටින්නේ නැති උනාට සමහර අයට වටිනවා මේ පාඨමාලාව කරලා එතනින් ඉදිරියටම යන්න.

    • @thusith-tec307
      @thusith-tec307 7 หลายเดือนก่อน

      @@priya-oy2re ඉගෙනගන්න විතරක් වටිනවා. ඕකෙ සහතික පෙන්නලා ඔය අංශයේ රැකියා ගන්න බෑ. මම කිව්වෙ මේකෙ දාලා තියෙන ලක්ෂ 5 කතාව බොරුවක්. මම කරන IT උපාධියෙ වටිනාකමත් ලක්ෂ 5 යි. මේ වගේ චූටි කෝස් එකක් එච්චර වටිනවා කියන්නෙම බොරුවක්. ඕක ධම්මික පෙරේරා එයාට ඊලඟ චන්දෙ දිනන්න කරපු වැඩක්

    • @EduacademySL
      @EduacademySL 7 หลายเดือนก่อน +12

      ​@@priya-oy2re
      හරි ඒත් එයා කියන්නේ ඉතින් මෙයාලා බොරු කියන එක ගැන ...
      දැන් AAT කියලා ගොඩක් අය ලොකුවට කරනවා, ඒත් උසස් පෙළ වාණිජ කෙනෙක්ගෙ දැනුමට අරක සමානයි ...
      ඉතින් ඒ වගේ බොරු වැඩ තියෙනවා ...
      උසස් පෙළ කියන්නේ වෘත්තීය සුදුසුකමක් නෙවෙයි , AAT කියන්නේ එහෙම එකක්.......ඕක තමයි වෙනස...

    • @Anishkazs9py
      @Anishkazs9py 7 หลายเดือนก่อน +2

      e unata AAT krama CA vala first level skip kranna puluvan e vage thma me course ekath apit self study krn ayt hodai mn kivve mage adhasa kata hari danaganna❤​@@EduacademySL

    • @TechnicTips
      @TechnicTips 7 หลายเดือนก่อน +2

      @@Anishkazs9py 2 katama yanne same time. AAT thiyenne OL pass nathi ayata

  • @nethusamarasig
    @nethusamarasig หลายเดือนก่อน +1

    අනේ මමත් ගත්තා සහතිකයක් අද. බොහොම ස්තූතියි අයියේ දැනුවත් කරාට.ගොඩාක් පිං ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰💜💜💜💜💜💜

    • @achinikakavindi1479
      @achinikakavindi1479 หลายเดือนก่อน

      Oya course eka complete krada.mt podi deyk dngnn puluwn weid oygen

    • @nethusamarasig
      @nethusamarasig หลายเดือนก่อน

      @@achinikakavindi1479 kiyanna

  • @yashodhakarunarathne6693
    @yashodhakarunarathne6693 6 หลายเดือนก่อน +3

    🎉 thank you brother

  • @diskaproductions2412
    @diskaproductions2412 7 หลายเดือนก่อน +4

    Nice explaine.Thank you so much❤️

  • @cruz21209
    @cruz21209 7 หลายเดือนก่อน +6

    ඔලුවත් කොර උනා මේ කෝස් එක කරන්න ගිහිල්ලා හැම දේම මුල ඉදල කියල දෙනව කිව්වට ඇත්තටම එහෙම නෑ😢

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน +1

      Ape contact number ekata whatsapp msg ekak dnna api help krnnm😍

    • @Anishkazs9py
      @Anishkazs9py 7 หลายเดือนก่อน +1

      Dp education eke tinva mul tika❤

    • @Dimuthu_K
      @Dimuthu_K 6 หลายเดือนก่อน

      python course eka try karahn eeka patta

    • @user-vd3pd3vr9h
      @user-vd3pd3vr9h 6 หลายเดือนก่อน

      Mekata register wunoth campus register vena ekat balapanne na neda

  • @varunraj9233
    @varunraj9233 4 หลายเดือนก่อน +2

    Helpful video❤

  • @SlPlusEdits
    @SlPlusEdits 7 หลายเดือนก่อน +5

    Math meeke Certificate dekak gaththa
    *Python Programming
    *Web Design
    For beginners. English walin thamai kiyala denne eeth loku amaaruwak na🙂

    • @fitzoneusa
      @fitzoneusa 7 หลายเดือนก่อน +2

      mamath gtta

    • @Dimuthu_K
      @Dimuthu_K 6 หลายเดือนก่อน

      python eke courses keeyak thiyenawda bn??

    • @SlPlusEdits
      @SlPlusEdits 6 หลายเดือนก่อน

      @@Dimuthu_K 7 k 8k wage thiyenawa

    • @piyumiwasana7902
      @piyumiwasana7902 5 หลายเดือนก่อน

      E certificate eka pehedili ne kiyla comment wala thibba. aththada. ehema moakak hari prshnayak thiyenwda?

    • @SlPlusEdits
      @SlPlusEdits 5 หลายเดือนก่อน

      @@piyumiwasana7902 Na ehema mokuth na. certificate eka hodatama clear ekak hambenne.

  • @HistorywithIsuru
    @HistorywithIsuru 6 หลายเดือนก่อน +6

    අයියා මේකේ Cetificate එක ගෙදරට එවනවද නැත්තම් අපි Print කර ගන්න ඕනෙද මේක.

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 6 หลายเดือนก่อน +1

    Mata TH-cam balathdi nikan dannke.. subscribe kala dakka gaman..fatta❤

  • @user-hf9nf9bz3m
    @user-hf9nf9bz3m 7 หลายเดือนก่อน +19

    ඇයි හැම වීඩියෝ එකක් පටන් ගද්දිම මාස්ක් එක ගලවන්නේ 😂

    • @Lazy570
      @Lazy570 7 หลายเดือนก่อน +1

      Mara chiththayakne😂

    • @Saraninovels
      @Saraninovels 2 หลายเดือนก่อน

      Matath oka hithila thiyenava😂

  • @arunimaheshika2293
    @arunimaheshika2293 7 หลายเดือนก่อน +1

    Bohoma sthuthi

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM 7 หลายเดือนก่อน +13

    Thank you Mr. DHAMMIKA

    • @tharinduweragoda8658
      @tharinduweragoda8658 7 หลายเดือนก่อน

      Thank You is not enough .Lets make him President of Sri Lanka and rebuild the nation.

    • @thememeguy4195
      @thememeguy4195 6 หลายเดือนก่อน

      ​@@tharinduweragoda8658 මනුස්සයා රටට වැඩදායක දෙයක් කරපු පලියටම ජනාධිපති කරන්න දගලන ගොන් හැත්ත😅ඒ මනුස්සයා කරන් යන දේවල් කරන් යන්න දියං

  • @chirathbandara6374
    @chirathbandara6374 7 หลายเดือนก่อน +10

    මුලින්ම Web design for beginners කියන එක කරන්න බැරිද? python එකද මුලින් කරන්න ඕනෙ

    • @hirublacky8317
      @hirublacky8317 7 หลายเดือนก่อน

      Puluwan

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน

      Meke piliwlta krnna oni

    • @ddmpraveen3167
      @ddmpraveen3167 7 หลายเดือนก่อน

      Puluwan

  • @malanihemachandra8073
    @malanihemachandra8073 6 หลายเดือนก่อน +1

    You are doing very great job .🙏👌👌👌

  • @yukiyk3
    @yukiyk3 6 หลายเดือนก่อน +2

    අය්යේ මේක බැරි නම් අතරමග course එක නවත්තන්න පුළුවන් ද අපිට 😁නැත්නම් පටන් ගත්තොත් මොකක් හ‍රි course එකක් ඒක complete කරන්නම ඕනද

  • @OldSong-cp7ck
    @OldSong-cp7ck 6 หลายเดือนก่อน +2

    බ්‍රෝ human resources management diploma එක ගැන විඩියෝ එකක් දානවාද

  • @bandara4028
    @bandara4028 7 หลายเดือนก่อน +3

    Eththatama vedagath course ekak. DP Education eka eththatama hugak vedagath ekak mamath meke courses karanava watina certificates

  • @user-fh5ix6sr5w
    @user-fh5ix6sr5w 3 หลายเดือนก่อน

    Thanks ayiye❤️

  • @yugmagaweshana3408
    @yugmagaweshana3408 7 หลายเดือนก่อน

    Thanks malli .First time join w u

  • @azraanwer2076
    @azraanwer2076 6 หลายเดือนก่อน

    You're doing a great job brother!¡

  • @meaninginsinhala
    @meaninginsinhala 7 หลายเดือนก่อน +3

    valuable video🎉

  • @user-fo8ck9cj3r
    @user-fo8ck9cj3r 7 หลายเดือนก่อน +6

    Thank you 💐

  • @priyanthabandara548
    @priyanthabandara548 7 หลายเดือนก่อน

    Thanks you ayiye

  • @user-df5uz2xn9r
    @user-df5uz2xn9r 7 หลายเดือนก่อน

    thank you ayiya

  • @Akram_Ahmed7
    @Akram_Ahmed7 6 หลายเดือนก่อน +1

    moratuva camous ekema thiyena interior designing course eka gana video ekak dannako

  • @rock-qt2uh
    @rock-qt2uh 3 หลายเดือนก่อน +1

    help ekak please.. me course eken certificate ekak ganna onai nam api course eke practical wage enawane eka sure ekatama karannama onadha? ... Example: share environment screen shot

    • @rock-qt2uh
      @rock-qt2uh 3 หลายเดือนก่อน

      Please help me 😢

  • @KalyaniNagasinhe-ff4rh
    @KalyaniNagasinhe-ff4rh 7 หลายเดือนก่อน +1

    Thank YOU

  • @warunakumara7671
    @warunakumara7671 7 หลายเดือนก่อน +2

    PULUWAN NAM BIOMEDICAL TECHNICIAN JOB EKAK KARANA KENEK TA E FIELD EKE PART TIME DEGREE EKAK GENA DETAILS DENNA PLZ

  • @SL.VehicleHub
    @SL.VehicleHub หลายเดือนก่อน

    ඔය සහතිකේ ප්‍රින්ට් කරන්න දෙන්නේ නෑනේ. ඕක ප්‍රින්ට් කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒක අපිට මේල් එකකින්වත් දීලා නෑනේ

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 3 หลายเดือนก่อน +1

    ඇයි මේ Certificate course වලට තම්බ් නේල් එකේ උපාධි පාඨ මාලා කියල ලියන්නෙ???

  • @user-mo2sv2re6l
    @user-mo2sv2re6l 28 วันที่ผ่านมา

    මාත් ගත්තා තෑන්ක්ස්❤

  • @she3340
    @she3340 7 หลายเดือนก่อน +4

    Ol විතරක් තියෙන කෙනෙක්ට මොරටු කැම්පස් එකේ fashion design degree එකක් කරන්න බැරිද

    • @gangsl-yt7541
      @gangsl-yt7541 6 หลายเดือนก่อน

      Mtth ek deng oni

  • @user-bz8gp9jy5f
    @user-bz8gp9jy5f 7 หลายเดือนก่อน +1

    Good 😊😊😊

  • @paramiprarthana455
    @paramiprarthana455 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @senasamaraweera6382
    @senasamaraweera6382 7 หลายเดือนก่อน

    Thank you 🎉

  • @supunchamara5318
    @supunchamara5318 7 หลายเดือนก่อน +1

    අයියා මන් මෙ පාර A/l කරන්නෙ මැත්ස් වලින්...S3 k වගේ සුවර් එකක් තියෙනවා......මොනාද කරන්න පුලුවන් කෝස්....මේ මාසෙන් exam ඉවරයි.....2nd shy කරන්නත් හිතෙනවා....

    • @madhu-vr2yy
      @madhu-vr2yy 7 หลายเดือนก่อน +1

      Second krnn mlli

  • @spmx777
    @spmx777 7 หลายเดือนก่อน +4

    certificate eka mita wada hoda widihata ganna widihak tiyanawada?

  • @myname1484
    @myname1484 6 หลายเดือนก่อน

    Thank you 🙏

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 7 หลายเดือนก่อน +1

    Thank you so much❤️🥰

  • @TurboGamerHub
    @TurboGamerHub 7 หลายเดือนก่อน +2

    Shammi Fernando ????

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo 7 หลายเดือนก่อน +1

    Aiye univercity ekakata money trans karama apahu ewa labaganna puluwanda? Plz answer me

  • @banamalchaminda6272
    @banamalchaminda6272 7 หลายเดือนก่อน +2

    Godak watinawa me course eka. Mama certificate 5k gaththa

  • @shenaya_d_8170
    @shenaya_d_8170 7 หลายเดือนก่อน +1

    IIT campus eke Business foundation eka karala ekenma karanna puluwan degree gana video ekak karanna puluwanda plz

  • @MightyRift
    @MightyRift 7 หลายเดือนก่อน +1

    AAT qualification gena video ekak daanna please

  • @chaliya..
    @chaliya.. 7 หลายเดือนก่อน +1

    එක course එකක් ඉවර කරාම certificate eka ganna plwnd... nttn course 3k d khd tynwne e okkm krnn oned

  • @cyberwarrir6285
    @cyberwarrir6285 7 หลายเดือนก่อน

    Bro ❤

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM 7 หลายเดือนก่อน +3

    Good job

  • @YumethJayathilaka
    @YumethJayathilaka 3 หลายเดือนก่อน

    Thanks you

  • @IsharaDilrukshi-ek1oh
    @IsharaDilrukshi-ek1oh 7 หลายเดือนก่อน +2

    Thank you 🔥

  • @vinujasandaruwa892
    @vinujasandaruwa892 7 หลายเดือนก่อน +2

    Python 3.1 වලින් එහාට යන්න බෑ අනේ මට කවුරුහරි උදව් කරන්නකො

  • @Covid7777
    @Covid7777 7 หลายเดือนก่อน +11

    Mama meka oyage kalin video 1 balala kara e kale. Bagayak wage karala nawaththuwa eke password ehema mathaka na dan aye ekama continue karanda oneda aluth account 1k hadanda puluwanda naththan??

  • @sasithamadushan293
    @sasithamadushan293 5 หลายเดือนก่อน

    මේක අර 1YEAR එකකට කලින් කරපු වීඩියෝ එකේ තියෙන මොරටුවේ WEB DEVELOPMENT COURSE එකමද අයියේ ?

  • @shiromibirnadeth1053
    @shiromibirnadeth1053 7 หลายเดือนก่อน +2

    Aiye Al fail unoth engeering karana baida private campus ekaka .foundation karana onida .puluwanm aiye ema karana puluwanm kiyala denna🤔

    • @Gaye782
      @Gaye782 7 หลายเดือนก่อน +1

      Al fail nm engineering krnn puluwn, habai foundation aka krnn oni auruddk wage aka krnn thinne , private campus wala krnn puluwn

  • @user-pq4op4su7c
    @user-pq4op4su7c 7 หลายเดือนก่อน +2

    aiya mata maka sinhalan karanna baida english amarui

  • @user-lu2hx2fz3h
    @user-lu2hx2fz3h 7 หลายเดือนก่อน +1

    Mee wage mudalwalata yata karana gon mola nisa thamai degree gaththa untawath hariyta job ekk naththe
    Daksha aya aurudu gaanak mahansiwela resalt ekk aragena salli wiydam karal aurudu gaanak campuss gihin degrees aran gewal wala......kohewath nathi gon mola thiyena un salli kiyak hari gewala cose kaallak karapu gaman un job wala al wath nathi un

    • @user-go1rx1bj6r
      @user-go1rx1bj6r 4 หลายเดือนก่อน

      😂😂😂😂😅😅

    • @user-go1rx1bj6r
      @user-go1rx1bj6r 4 หลายเดือนก่อน

      😮😮😮😮😮😮😮

  • @afzalnajubudeen1811
    @afzalnajubudeen1811 7 หลายเดือนก่อน

    THANKS

  • @TharushiAshara-tg3iu
    @TharushiAshara-tg3iu 7 หลายเดือนก่อน +4

    Level 6 ma complete krn smanye awrudak wage yanwa d mulu course ekama iwara wunma haba wene degree certificate ekak d valued d

  • @DasuniSamarasinghe-tv1iv
    @DasuniSamarasinghe-tv1iv 6 หลายเดือนก่อน

    Ayye mn danata campus select wela inne ane mata oya course 1 karanna one eth thama university registration 1 awe nathi nisa oya course 1ta register wenna bayai ayye anith university 1e register wenna bari wei kiyala ane plz mekat reply karanna ko ayye monawahari aulak weida kiyala 🥺💔🙏

  • @nethusamarasig
    @nethusamarasig หลายเดือนก่อน

    අයියෙ Online ක්‍රීඩා සහතිකයක් ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ..😢

  • @PabodaAnuhas
    @PabodaAnuhas 7 หลายเดือนก่อน +6

    අයියෙ.මේ Course වලින් අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ මොනවගේ දේවල් වලදිද?

  • @maheshfernando3777
    @maheshfernando3777 6 หลายเดือนก่อน

    Thanks

  • @warunihansika5569
    @warunihansika5569 6 หลายเดือนก่อน +1

    Meke spoken english course eke whatsapp group ekt join wenn bne

  • @user-fo8ck9cj3r
    @user-fo8ck9cj3r 7 หลายเดือนก่อน +1

    Aiye pera medical courses gazette wena kale genath kiyannako🙏🙏

  • @Publicsportchannel
    @Publicsportchannel 4 หลายเดือนก่อน

    anthima visthara tika sampurna karata passe ethanin ehat yanna beni ai e

  • @vihangakaushika3463
    @vihangakaushika3463 6 หลายเดือนก่อน

    Hi illustrations and photoshop gana course ekak kiyannako nvq 4 hari piligath certificate ekak dena ekak

  • @sn622
    @sn622 7 หลายเดือนก่อน +6

    meken physical certificate ekak ganna puluvanda ? 🙄

    • @Dimuthu_K
      @Dimuthu_K 6 หลายเดือนก่อน

      baneda

    • @sn622
      @sn622 6 หลายเดือนก่อน

      @@Dimuthu_K be vage

  • @givindalakshan5847
    @givindalakshan5847 7 หลายเดือนก่อน

    එරන්ග බොක්ක...

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 4 หลายเดือนก่อน

  • @malakamahesh4138
    @malakamahesh4138 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @flashmusic4666
    @flashmusic4666 7 หลายเดือนก่อน +1

    ayye kalin thibba eka poddak up karala ne thiyenne man bageta karala nawaththuwa
    ay patan gaththama awlak na ne

  • @flashmusic4666
    @flashmusic4666 7 หลายเดือนก่อน +3

    english thamay awl

  • @ranukashaveendra806
    @ranukashaveendra806 7 หลายเดือนก่อน +1

    Ol english S, maths S thiyan krnn barida ayye

  • @mindeew
    @mindeew 7 หลายเดือนก่อน +4

    iit campus eke AL fail ayta foundation ekk krl krnn puluwn degree gna video ekk krnnko plz..

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน

      Aniwren arn ennm. OUSL eke tynwa

    • @mindeew
      @mindeew 7 หลายเดือนก่อน

      @@SLGADGETS mn ousl eke eka gna dna gththeth me channel ekenma thmai aiye..iit campus eka gnth video ekk krnn.thank you so much ! ❤️

    • @ddmpraveen3167
      @ddmpraveen3167 7 หลายเดือนก่อน

      ousl rajaye campus ekkt nn thiyenne

  • @Prabathindika000
    @Prabathindika000 7 หลายเดือนก่อน

    Aiye me course eka sinhala meduim walin krne khmda.english walin vtrda tyne

  • @user-bf9fs4rh4z
    @user-bf9fs4rh4z 3 หลายเดือนก่อน

    Ict කොස් එකෙ level 3 4 5 කෙස් online කරන්න විදයක් නැද්ද

  • @gawwa865
    @gawwa865 7 หลายเดือนก่อน +1

    මේ course එක කරන්න කොච්චර කල් වගේ යනවද?

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน

    👍👍👍

  • @ayshash786
    @ayshash786 7 หลายเดือนก่อน +3

    Can we get certified in foreign embassy.

  • @MsGamage
    @MsGamage 7 หลายเดือนก่อน +1

    Mama CIPM HR diploma eka karala inne. Mata BSc ekak karaganna ona. Mn job ekak karana nisa mata fulltime karanna bahe. Pvt university ekaka mata gelapena degree ekak thida. Mata visthara tikak kiyanna. HR nam godak hodayi.

    • @bujik709
      @bujik709 7 หลายเดือนก่อน +2

      human resources management of Business administration degree eka online kranna puluwan IBA campus eka haraha (asia e university ) eken. Exams walata yann one

    • @MsGamage
      @MsGamage 7 หลายเดือนก่อน

      @@bujik709 sinhalen karanna puluwanda ?

    • @bujik709
      @bujik709 7 หลายเดือนก่อน

      @@MsGamage exam thiyenne english

    • @MsGamage
      @MsGamage 7 หลายเดือนก่อน

      @@bujik709 ekayi prashne maya english tikak amaruyi

    • @notto45336
      @notto45336 7 หลายเดือนก่อน

      @@MsGamage oya CIPM eke diploma eka kle sinhala medium da

  • @INSIDEMUSIC-mw6if
    @INSIDEMUSIC-mw6if 7 หลายเดือนก่อน +2

    Mekat kala simawak thynwd closing date ekk wge ? Thwa meka level ekk krla nawththla tikkin anith level krt aulk ndd nthhm ekadigtma krnn oned ?

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน

      Nha... Hbi course eka start krata passe oyala eke tyna date ekata krnna oni

  • @NimangiAbeyrathne-fy3hz
    @NimangiAbeyrathne-fy3hz 7 หลายเดือนก่อน +4

    E certificate eka ganne nathuwa certificate eka athata ganna barida

  • @rusanthkichcha3178
    @rusanthkichcha3178 6 หลายเดือนก่อน

    I want to study It but now some people are posting on fb that if I hit ID there is no job is this true is it good to study IT???

  • @developyour-softskills584
    @developyour-softskills584 7 หลายเดือนก่อน

    Dhammika presila foundation

  • @hmaasiyapath7735
    @hmaasiyapath7735 7 หลายเดือนก่อน +5

    අයියෙ අර ලෙවල් 6 කම්ප්ලීට් කරාම ඉවරයි නේද කෝස් එක

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน +1

      Ow malli

    • @hmaasiyapath7735
      @hmaasiyapath7735 7 หลายเดือนก่อน

      hari අයියට මම wp mg එකක් දාන්නම් අමාරු උනොත්...

  • @priangathushari53
    @priangathushari53 3 หลายเดือนก่อน

    මේ වගේ උපාධියක් කරාම රට උනත් යන්න පුලුවන්

  • @Nuwan124
    @Nuwan124 7 หลายเดือนก่อน +2

    වයස අව්ලක් නැද්ද 🥲

  • @KAVIDUMUTHUMALA
    @KAVIDUMUTHUMALA 6 หลายเดือนก่อน +1

    ලෙක්චර් සිංහලෙන් කියල දෙන් නැද්ද

    • @KAVIDUMUTHUMALA
      @KAVIDUMUTHUMALA 6 หลายเดือนก่อน

      කවුරු හරි කියන්න

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 7 หลายเดือนก่อน +2

    Chef corse ekk video ekk gennko

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน +1

      Aniwren arn ennm..

    • @ex2240
      @ex2240 7 หลายเดือนก่อน

      ane ow aiye math dn chanel eke sewwa oyage..puluwnnm ikmata ekak dennako
      @@SLGADGETS

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน +1

      @@ex2240 Malli.. Chef course kiynne hotel management course eke eka category ekak. Oyala mgee
      Hotel mgt video eka blnna
      Thwa prima baking school video eka blnna eke fully details tynwa.❤️😍
      Special mn video ekak aniwren krnnm oyalta

    • @user-zm2ol4wg2j
      @user-zm2ol4wg2j 7 หลายเดือนก่อน

      ​@@SLGADGETS.make 3.2 karanna banned ayye😢😢😢

  • @nimej4120
    @nimej4120 7 หลายเดือนก่อน

    Fill karapu information wala waraddak thibunoth edit karanna option ekak nadda

  • @suddha123
    @suddha123 7 หลายเดือนก่อน +2

    App devolopment course තියේද

  • @gowentlk3404
    @gowentlk3404 14 วันที่ผ่านมา

    Cetificate gedaratama ගෙනත් දෙනවද

  • @ishandinuranga2018
    @ishandinuranga2018 4 หลายเดือนก่อน

    meke eka assignment ekaka mama hira wela inne udawwak ganda puluwan kagenda pls help

  • @user-nr6hc4kq8p
    @user-nr6hc4kq8p 7 หลายเดือนก่อน +1

    Aiya nibm eke softerya enginiyer awlak nedda eke issarahata velue wemawada

  • @user-hg8cr4zn5d
    @user-hg8cr4zn5d 5 หลายเดือนก่อน

    Hard copy ekak university eken ganna barida.mn e certificate eka gatta

  • @FurryFlix35
    @FurryFlix35 7 หลายเดือนก่อน +2

    Certificate eke Hard copy eka ganna kohomda? Danna kenk kiynwada..

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน

      Oyta e certificate eka print kra gnna wenwa

    • @vivas7620
      @vivas7620 7 หลายเดือนก่อน

      Print gnn bene

    • @user-gf7mt3jl9v
      @user-gf7mt3jl9v 7 หลายเดือนก่อน

      @@SLGADGETS print krnn ba password dala thiyenne Hard copy oninam UOM ekata mail ekk dala payment krla genna ganna oni. 1k sahathikekata Rs.1000 una man krpu kale

    • @twofitsl1541
      @twofitsl1541 14 วันที่ผ่านมา

      ​@@user-gf7mt3jl9v me certificate eka print karanna bane. Khmada karanne

  • @user-qf9qp5hr6u
    @user-qf9qp5hr6u 7 หลายเดือนก่อน +2

    Thank you

    • @SLGADGETS
      @SLGADGETS  7 หลายเดือนก่อน

      😍🎈