No Politico is perfect. Mahinda certainly did give political leadership to win civil war without which country would have gone to dogs by now like in Sudan, Lebanon and some of the African countries which have ongoing debilitating civil wars. Having won war Mahinda could have certainly done better by implementing good, prudent governance which he didn't do. But you have to come out of eternal Mahinda bashing without which you seem unable to do a program. Also, JVP, NPP truly went into overdrive using economic crisis by making people believe things like "Uganda Billion $ heist" which is a utter lie...!! So much so average person on the road believed innocently that when those Dollars were brought back our country's problems will be forever solved. While certainly there was corruption, the manner in which JVP, NPP and some social media personnel created this "Uganda Billion dollar" kind shameful lies is a true insult to the general population (මිනිස්සු ගොනාට ඇන්දවීම), knowing very well they are utter lies... 😁😁😁. While Rajapakshas paid the price for their mistakes/wrong doings, NPP/JVP have exploited the ignorance and emotions of general population ( a big majority) by lying through and through. How sad....
ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
❤❤❤❤ Good discussion .
හොද කියවීමක්!
සත්‍යගරුක කතාව...... ❤
සේපාල මහත්තයා මම දන්නේ අරගලය කාලේ . ඇත්ත කතා කරන හොඳ කෙනෙක් . ජය වේවා .
පට්ට ❤
දෙසපාලන වහල් බාවයෙන් චන්ද දායක යි න් මුදාවාගැනිමට ගන්නා උත්සාහය අගයමි,
මාලිමාව ,විවේචනයට , සම්පූර්ණ ,,ආන්ඩුක්පතූඌවාට,පසු,,අවුරුද්දක්,වත්,කාලයක් ,,දිවයුතුයි
Some what exaggerated! But overall a valid discussion 😊
මේ රට හරි විදිහට වෙනස් කරන්න ඔබ කරන සේවය අපි සැමදා අගය කරන්නෙමු . ඔබට ස්තුතියි සේපාල් සහෝදරයා ...
හරි විදිහට වෙනස් කරමු❤❤❤❤
කියන්ඩම ඕනෙ කතාවක්. මෙවැනි පිරිසකට 2/3 ක් ලබාදීම අතිශයින්ම භයානකයි 😢. ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. 115-120 ක් ප්‍රමාණවත්
සරල නමුත් සම්පූර්ණ අර්ථ දැක්වීමක් 👍
සහෝ සේපාල් විවේචනයට අකමැති නම් ඒක හැම මගුලටම විරුද්ධවීම ලෙස අර්ථ දැක්වීම 76 වසරක්ම රට බංකොලොත් කරලා ආර්ථිකය සුපිරියටම ඝාතනය කොරලා වෙනසක් නෑනේ එහෙම නම් හරිවිදියට වෙනස් කරනවා බොරු.
Tks best rgds sepal bro.
හොද කියවීමක්
මාලිමාවට 100 ක් වත් ගන්න බෑ
Good discussion. Government must think of this situation.
Jvp ඉවරයි. ආසන 80 යි ගන්නේ
❤❤
Excellent Analasis
ඔය අනුරට චන්දෙ දීපු උන් දේශපාලන අවබොදයකින් චන්දෙ දීපු උන් නෙමෙයි 😂මම දැක්ක අර වරුණ රාජපක්ෂ දාපු පෝස්ට් එකකට දකුණු ඉවුර සක්තිමත් කරන්න ඕන කියන එකට ගොඩක් උන් කමෙන්ට් දාල තිබුන දකුණ අනුරගෙන් ගලවන්න ටිකක් අමාරුවෙයි කියලා😅 😅😅
❤❤👍👍👍
DANWAT JEPPO GANA TERUNANAM LOKU DEYAK OYA YAKKUNGE KAIYAI BORUWAI WITARAI WADA NA
No Politico is perfect. Mahinda certainly did give political leadership to win civil war without which country would have gone to dogs by now like in Sudan, Lebanon and some of the African countries which have ongoing debilitating civil wars. Having won war Mahinda could have certainly done better by implementing good, prudent governance which he didn't do. But you have to come out of eternal Mahinda bashing without which you seem unable to do a program. Also, JVP, NPP truly went into overdrive using economic crisis by making people believe things like "Uganda Billion $ heist" which is a utter lie...!! So much so average person on the road believed innocently that when those Dollars were brought back our country's problems will be forever solved. While certainly there was corruption, the manner in which JVP, NPP and some social media personnel created this "Uganda Billion dollar" kind shameful lies is a true insult to the general population (මිනිස්සු ගොනාට ඇන්දවීම), knowing very well they are utter lies... 😁😁😁. While Rajapakshas paid the price for their mistakes/wrong doings, NPP/JVP have exploited the ignorance and emotions of general population ( a big majority) by lying through and through. How sad....
Supiriiiiiie
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌👌
❤👍