අද මට වැඩ ගොඩක් පිරුණු සීතල වැහි දවසක්🩷🥹🌦️ A busy rainy day | මහගෙදර තනියම🏡❤️‍🩹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +4

    දියුණු වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා නංගි ❤.තෙරුවන් සරණයි

  • @randugunasekara
    @randugunasekara 2 หลายเดือนก่อน +4

    Video එක ලස්සනයි කවි...❤🌼
    එවගේම ඔයා වගේම ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි ... ස්තුති මෙ වගේ ලස්සන Video අරන් එනවට.🌹

    • @nimnisanika
      @nimnisanika 2 หลายเดือนก่อน

      Lassanai nangi oyage video baladdi hitha niwenawa hariyata bawanawak wage

  • @krishanimadhavi
    @krishanimadhavi 2 หลายเดือนก่อน

    ව්‍යාපාරය දියුණු වේවා.ආදරෙයි❤❤❤❤❤❤ බුදුසරණයි

  • @madhujayakody5529
    @madhujayakody5529 2 หลายเดือนก่อน +3

    මන් ඉන්නෙ මීගමුවෙ අපි ගිය සිකුරාදා වැඩ වගයකට මාතර ආවා....අනේ මන් ඔයා ඉන්නෙ කොහෙද දන්නෙ නෑ කියලා හිත හිත ගියේ....තැන දැනන් උන්නනම් අනිවාර්යයෙන් ඔයාව බලන්න එනවා.....❤

  • @Amitvirginiaslifejourney
    @Amitvirginiaslifejourney 2 หลายเดือนก่อน +1

    😊 අද ව්ලොග් එකේ හරිම අමුතු වයිබ් එකක් තියෙනවා ලංකාවේ වැස්සට මම හරිම ආසයි🌧️🌧️🌨️❤ ඔයා ශොප් එක ගැන කියපු කතාවේ දේවල් වලින් ගන්න හුගක් දේවල් තියෙනවා මට . ඔයාගේ shop එක පුංචි උනාට හරිම ලස්සනයි . බිල් එක දානකොට හිනා වූන විදිය නමි හරිම ලස්සනයි 😊😘😘😘 මම ඔයාව වර්ණනා කරන්නේ අතිශයෝක්තියෙන් නෙමේ ඇත්තටම ඔයා මගේ නංගි වගේමයි මට😘 අද ව්ලොග් එක ඉවර වෙද්දී දුකත් හිතුන ලයිට් ගියේ අපරාදේ කියලා හිතුණා තව ටිකක් වීඩියෝ කරනව නේද ලයිට් තිබුනනම් 🤗 ආදරෙයි නංගි බුදු සරණයි! ඔයාට 🙏😊🥰😘😘

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ❤
    අක්කිගෙ shop එක හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 2 หลายเดือนก่อน +1

    Congratulations .niyamai video eka .ikmanta vlog ekk ganna.❤❤❤bs

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 2 หลายเดือนก่อน

    අදත් වෙන්ද වගේම හරිම ලස්සනයි කවී vlog එක.ඉතින් අලුත් එකකින් ඉක්මනටම එන්න.එතකම පරිස්සමින් සතුටින් ඉන්න❤️

  • @NiroSMedia
    @NiroSMedia 2 หลายเดือนก่อน

    හැමදාමත් වගේ අදත් vlog එක ගොඩක් ආසවෙන් බැලුවා ❤ ගොඩක් ලස්සනයි ❤ තෙරුවන් සරණයි ❤

  • @shereenmichelle3979
    @shereenmichelle3979 2 หลายเดือนก่อน

    You are very hard working! Great video, Tks.❤

  • @irantikasirimanna5450
    @irantikasirimanna5450 2 หลายเดือนก่อน

    Godak asawen ahagen hitiye akkage kata hada ekat hitha niwanna puluwan tharam balyak thiyen loku mayawk wage akke, ❤ mn ekat godak abbehi wela akke, ithin hemdam kiyanwa wage hithak niwanna puluwan balyak thiyen oy kata hada aththatm ahanna mn godak asai akke , wenda wagem harim asawen videyo eka beluwe ithin ikmnt videyo ekak aye aran ankm balan innwa akke,, ithin parissamt sathutin inna akke, budu sarani ❤❤❤❤❤ adarei hadwthinm akke

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +1

    ලස්සනයි විඩියෝ එකක්❤❤❤

  • @taniyasilva6738
    @taniyasilva6738 2 หลายเดือนก่อน

    Akki vedio aka lassanai.oyalage shop eke lassana adum thiyanawa ne.online ganna puluwan widiyatath hadannakoo.❤❤❤❤❤❤❤

  • @PrasannaKumara-kq7qt
    @PrasannaKumara-kq7qt 2 หลายเดือนก่อน

    Ane oyage video harima lassanai. Godaak adarey oyata. Budu Saranai

  • @senulnehansa2497
    @senulnehansa2497 2 หลายเดือนก่อน +1

    Palaweni cament eka magen kawi. ❣️

  • @aparnaviroshani
    @aparnaviroshani 2 หลายเดือนก่อน

    godak kal paluwen hitiye nangi mona parashna thibunath... apita video aran enna dr.....🌹🌹🌹🌹🌹

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 29 วันที่ผ่านมา

    akkiyo shop eka koheda thinne.

  • @inokasuranji5255
    @inokasuranji5255 2 หลายเดือนก่อน

    Ade vlog akae lassanai nanga ❤❤❤budu saranai .

  • @humeshikalakshika6090
    @humeshikalakshika6090 2 หลายเดือนก่อน +1

    Ammala kohe gihinda nangie

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @isharamahesh6833
    @isharamahesh6833 หลายเดือนก่อน

    Oya kethtu wela monawada kare

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 2 หลายเดือนก่อน +1

    මිරිස් පැල වලට දාන පූර්ව පොහොර විස්තර ගැන කියන්නකො පොඩ්ඩක්. ඔයා උත්තරයක් දුන්නේ නෑඩිය

  • @ruvindarangapriya1815
    @ruvindarangapriya1815 2 หลายเดือนก่อน

    My bag segment vedio ekak karanna.

  • @senulnehansa2497
    @senulnehansa2497 2 หลายเดือนก่อน

    ❣️❣️Lassanai kawi

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 2 หลายเดือนก่อน

    Beautiful Video

  • @anuradiwijesiri686
    @anuradiwijesiri686 2 หลายเดือนก่อน

    Mge husband textile shop krane oya dakina hema welawema mta mawa mathk wenwa .apit issra ohoma shop eka wahala wesse gedra enwa ❤

  • @RalDilrukshi
    @RalDilrukshi 2 หลายเดือนก่อน +1

    එ කිරි පැකටි කොහෙන්ද ගත්තේ නංගි

  • @manujasithmal3347
    @manujasithmal3347 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤budu saranai

  • @veronicaperera8253
    @veronicaperera8253 2 หลายเดือนก่อน

    Hi kawee how are you beautiful video i am in Dubai but i was waiting for a video from y take care god bless u all ❤❤❤❤

  • @nishanthanishantha1272
    @nishanthanishantha1272 2 หลายเดือนก่อน

    Oyage gewal koheda thiyanna.mama oyage video balana kenek.b.s

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 2 หลายเดือนก่อน

    Nagiyo oyamatarada magegamat matara danenne colabahabiy kohida matara lasaniy adat bs

  • @FunnyCells-ty6ir
    @FunnyCells-ty6ir 2 หลายเดือนก่อน

    Wada karana ayata kahata tea thamai hada kawee

  • @Lifewithmyfamiliy
    @Lifewithmyfamiliy 2 หลายเดือนก่อน

    Ane akke kettu una widiya kiyandako....... plase😅😅😅😅😅

  • @prageethbuddika8283
    @prageethbuddika8283 2 หลายเดือนก่อน

    Face mask ganna kohanda akke

  • @chathuwithana8463
    @chathuwithana8463 2 หลายเดือนก่อน

    Koheda akka oyalage shop eka

  • @VlogWithThilee
    @VlogWithThilee 2 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මන් ඔයාගෙන් කිහිප සැරයක්ම ඇහුවා. ඔයාගෙ වීඩියෝ වලට මියුසික් ගන්නෙ කොහොමද ❤

  • @camindacaminda5685
    @camindacaminda5685 2 หลายเดือนก่อน

    Oya alpitiyda.mama alpitiye

  • @channelds2010
    @channelds2010 2 หลายเดือนก่อน

  • @Nipunithathsaraniamarathunga
    @Nipunithathsaraniamarathunga 2 หลายเดือนก่อน

    ❤🥹💆🏻‍♀️ beautiful

  • @dilushamadushani1340
    @dilushamadushani1340 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathuwasana5556
    @chathuwasana5556 2 หลายเดือนก่อน

    Akki matarad

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @hansivihanga6265
    @hansivihanga6265 2 หลายเดือนก่อน

    ❤❤️💚💛💜️💙🤎

  • @isurikokila2274
    @isurikokila2274 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sht818
    @sht818 2 หลายเดือนก่อน

    ❤❤

  • @Nethmi_Vihanga
    @Nethmi_Vihanga 2 หลายเดือนก่อน

    ❤❤

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 2 หลายเดือนก่อน

    ❤❤

  • @achiniwathsala4192
    @achiniwathsala4192 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @TharushiDevindi-cf1yd
    @TharushiDevindi-cf1yd 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @maneeshamadushani3770
    @maneeshamadushani3770 2 หลายเดือนก่อน

    ❤❤❤