නිකරුනේ සල්ලි වියදම් නොකර ලොත‍රැයි ඇදෙන රහස - How to win a lottery ticket in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 339

  • @bclkumara1682
    @bclkumara1682 ปีที่แล้ว +7

    මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ගොඩක් පිං මා කරන සියළුම වැඩ කටයුතු සාර්ථක කරදුන්නාට

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 ปีที่แล้ว +8

    මට 2023 වර්ෂය අවසාන වීමට පෙර මට රුපියල් මිලියනයක ලොතරැයි දිනුමක් ලබා දුන් ආදරණීය විෂ්වයට මගේ ඉෂ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තූතී වේවා ❤❤❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +5

    අවුරුදු ගානක් ගත්තා .නිකරුණේ මුදල්ටික ලොතරැයි මන්ඩලයට දිල දිල දැන් අත පිහදාගන ඉන්නවා ..ආයේ ගන්නෙ නැහැ .කපටි ලොතරැයි මන්ඩලය

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538 ปีที่แล้ว +8

    මොන බොරැද මිනිස්සු මුලා කරනවා මම අද කොටිපතියෙක් වෙන්න ඔනෙ ලක්ෂ 10 විතර ටිකට් අරං ඇති 100කට වඩා දිනුමක් මිසක් 500ක මුදලක් හිමි වෙන්නෙ නැ අතෙ රෙකාද උපන් වෙලාවෙද තියෙන්නෙ දන වාසනාව ඇති කියලා

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +15

    අනේ අපිටත් ආසයි ලොතරැයි දිනුමක් හිමි වෙනවනම් ඇත්තෙන්ම වටිනවා අද අපි හැමෝගෙම ආර්ථිකය බින්දුවේනෙ බොහොම ස්තුති මට දිනුමක් හිමි කරදුන් විශ්වයට ස්තුති වේවා හැමෝටම දිනුමක් හිමි වේවා 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏💰💰💰💰

  • @janithdesh7607
    @janithdesh7607 ปีที่แล้ว +5

    ලංකාවෙන් බාගයක් එක ටිකට් එක.ගානෙ.ගත්තත් මුංට එක.ටර්න් එකකට 20 × කොටි 1 = කෝටි 20 යි.
    සතියට දවස් දෙකයි කෝටි 40 යි
    මාසෙකට කෝටි 160. යි
    කෝටි 100 ක් වියදම ඇරියත් මාසෙකට කෝටි 60 ක් ලාබයි. 👀👌

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว

      ආයතනයක් ලාභයක් ගන්න එකේ ඇති වරද මොකක්ද? ප්‍රශ්නෙ මේක සූදුවක්.

  • @Techniclakayt
    @Techniclakayt ปีที่แล้ว +5

    අපේ තාත්තා අවුරුදු 30 විතර ticket අරන් මේ ලගදි තමයි ලක්ශ 10 ඇදුනේ 😂💔

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +9

    මගෙ ඉස්ට දෙවතා වහන්සේට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @gaminividanage9649
    @gaminividanage9649 ปีที่แล้ว +5

    ඔව් මුලු රටටම ටිකට් ගහල ලක්ෂ 10දෙනවා කන කැස්බැවා විය සිදුරෙන් බලනවා වගේලු ආත්මයක් ලබන එක . හැබැයි ඊට අමාරුයි දිනුමක් ගන්න එක . මේයා කරන්නේ මෙයාගෙ චැනල් එක දියුනුකිරිම . කෝට්ගනන් එකතු නොකර දිනුම් දුන්න නම් ඉවරයි නේ . මා 1994 සිට ගන්නව දවසකට ටිකට් 15 වැඩියි අද වනතුරුත් රුපියල් 5000ක් දිනා ගන්න බැරිවුනා ඔවා බයිල මම මේ මාසයේන් පසු ගන්නේ නැ . තව දුරටත් ඉදිරියට ගියොත් මට යන එනමන් නැතිවෙයි

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +1

    මට වටිනා ගාණක මුදල් ලොතරැයි වාසනාව ක් ලබාදෙනවා ට, මගේ මුදල් ගැටලු විසදලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලබාදෙනවට විශ්වයට අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤

  • @thamaliudayasiri7627
    @thamaliudayasiri7627 ปีที่แล้ว +8

    මට ලොතෙරැයි වාසනාවක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +8

    මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sanukamaxxup2361
    @sanukamaxxup2361 ปีที่แล้ว +1

    Ane mun tika mn laga edan me wada satahana karanam mn kiyala denawa,apita labena prathipadana mungen,para haththa,meke wada karala pahalama sewakayath car ekka yanne

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +4

    මට රැපියල් ලක්ෂ 100ක් ඇදේවා කියා මා තදින් විස්වාස කරමි විශ්වයට ස්තුති කරමි😀😀😀😀😀

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +5

    සියලුම දෙනටම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා 🌹💗🙏🙏🙏

  • @sunithapeiris804
    @sunithapeiris804 ปีที่แล้ว +4

    ලොකු දිනුම්අවශ්‍ය නැහැ සැමදෙනාටම එක හා සමාන ලෙස සමානව දිනුම් ලබා දෙනවා නම් මේ රටේ දුප්පත් ජනතාව යම්තාක් දුරට සංවර්ධනය වෙනවා .අන්න එහෙම කරන්න පුලුවන් දෙයක් කරනවා නම් සංවර්ධන ලොතරැයියෙන්ම අපේ රට සුවංපෝෂනය වෙනවා දකින්න ජාතික ලොතරැයි මන්ඩලය ට හැකියාව ලැබේවායි පතමි රට ජාතිය ගැන හිතන හොද ආකල්ප තියෙන මනුස්සයෙක් මන්ඩලයේ තුලන්ම බිහිවේවායි පතමි.

  • @chathura1967
    @chathura1967 ปีที่แล้ว +2

    ලොතරැයි ඇදිමට නොම්බර පවිචි කරනවා..බොහො ලොතරැයි වල අංක 1...80 දක්වා බාවිතා කරනවා..ලොතරැයි අදින මොහොතේ එ අංක සියල්ලම මෙශින් එකට දානවාද.?හොදින් බලන්න .

  • @Nethsara_fenando1
    @Nethsara_fenando1 ปีที่แล้ว +7

    අනෙ මන්දා වාසනාව තියෙන කෙනාට එක අනිවා ඇදෙනවා මොනවා කරත් 😌✌️😋

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 ปีที่แล้ว +2

    මෝඩ ගෑනියෙක් කෝටි 30 එකෙක්ට දුන්නම ආර්තික ප්‍රශ්න විසදෙනවද ,ඔක මිනිස්සු 30කට බෙදෙන්න 60කට බෙදෙන්න දුන්නා නම් කොයි තරම් වටිනවද,

  • @Kavinda696
    @Kavinda696 ปีที่แล้ว +1

    Mah dan අවුරුදු ganak gannawa.eh sulu mudal dinum thibune..eh man සතුටු una.e ganata hari loku viswasayak thiyenawa mata loku දිනුමක් kawada hari adei kiyla

  • @glowmuch9070
    @glowmuch9070 ปีที่แล้ว +17

    ඇයි අලෙවිය අඩුද මාකටිං කරන්නේ. ඔයාලා වාසනාව දිලා මිනිස්සු සුරපුරයක ජිවත්වෙන්නේ. 😃

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +59

    මේවා බයිලා.ඵක පාරක් ඵකම ටිකට් ඵක ඵකම නම්බර් තිබිල මාට්ටු වුනා නේද අනික හොර කරන්නේ නැත්නම් LIVE අදිනව පෙන්නපංකෝ.අැයි කලින් රෙකෝර්ඩ් කරපුවා දාන්නේ..වෙන රටවල් වල LIVE පෙන්නන්නේ.අනික මාස 3කට වඩා ඒ රටවල සුපිරි තෑග්ග තියෙන්නේ නෑ කාට හරි අැදෙනවා..අපි නොදන්න ලංකාවේ ලොතරැයි...🤣🤣🤣🤣

    • @kasundisanayaka3257
      @kasundisanayaka3257 ปีที่แล้ว +6

      සිරාවටම ඇත්ත බන්

    • @sanukamaxxup2361
      @sanukamaxxup2361 ปีที่แล้ว +2

      Lankawe hama thanama boruwa minissu dan therum aran enne

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +4

      ඒක තමයි වෙන්න ඕන නේද

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +4

      හැම තැනම ඉන්නෙ හොරු තමයි

    • @kamalkekulandara4772
      @kamalkekulandara4772 ปีที่แล้ว +4

      මේ කාලකණ්නි බොරු කියලා මිනිස්සු හුරං කනවා

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +2

    මට ලොතරැයි දිනුම් ලබා dun විශ්වයට මා ස්තුති වන්ත wemi 🙏

  • @samantennakoon3739
    @samantennakoon3739 ปีที่แล้ว +12

    මට ලොතරයි දිනුම ලබාදීම පිලිබදව විශ්වයට විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!

  • @jattanayake1536
    @jattanayake1536 ปีที่แล้ว +13

    අංක 82 දක්වා වැඩි කර දිනුම් සාම්භාවිතාව අතිශයින් අඩු කර ඇත. මෙය සමහර විට පණත ඉක්මවා යාමක්ද විය හැක. පාර්ලිමේන්තු කමිටුවකින් සොයා බැලිය යුතුයි.

  • @indranibalasooriya2041
    @indranibalasooriya2041 ปีที่แล้ว

    Aneee ekathukara kara kotiganan ekekuta deela kapatiwadakaranda oni nane. Oya koti 30 mudala koti,2 gane 15 denekuta dipallako aththamai balaporoththu tiyan tikat aranma duppathun thawa duppath wenawa

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +14

    රැපියල් 20 තමයි ඇදෙන්නෙ.රුපියල් 20 මන්ඩලේ එවුන්ට ලොකු ඇති .අද වැසි කිලියකට යන්නත් 20 ක් ඕන.සේරම මුල් තෑගි යන්නෙ හද්ද පිටිසරට.කොලඹ මිනිස්සු ලොතරැයි කුඩු ලග පිරිලා ස්වීප් ගන්නවා.ඒත් අහල තියනවද කොලඹ කාටවත්ම පලවෙනි තෑග්ග ඇදිලා තියනවද.වවිව්නියා ත්‍රිකුණාමලය මොනරාගල ඔන්න ඔය පැති වලට විතරයි ඇදෙන්නෙ...මුන් පච හලලා යනවා

    • @naddailam3501
      @naddailam3501 ปีที่แล้ว

      mee kathawa hari... puduma magic ekak

    • @buddhikasrilal5988
      @buddhikasrilal5988 ปีที่แล้ว

      Monaragala district akata kalathurakin Anne broo.. man allanne himin newei,, wedak Neha,,

    • @sumithperera6933
      @sumithperera6933 ปีที่แล้ว

      50

  • @shanthapallewela3819
    @shanthapallewela3819 ปีที่แล้ว +1

    ඇදුන කියන ව මිසක් ඇදුන කෙනෙක් නැත මෙහෙම ටිකටි තියෙන විදිහට ඇදෙන විදිහට රටෙි දියුණු වකුත් නැහැ මිනිස්සුන්ගෙ ආර්ථිකය ශක්තිමත් වෙලත් නැහැ

  • @sl...358
    @sl...358 ปีที่แล้ว +3

    ඔව් ඇත්ත..

  • @dusanthasanjewa265
    @dusanthasanjewa265 ปีที่แล้ว +1

    හරිනේ කතාකර කරගන්නත් බෑ දිව කොටයි කියන්නේ අංග විකලයි අනිත් එවුන්ගෙත් මොනම හරි අඩුවක් තියෙන්න ඕනෙ අනිවාර්යයෙන් මොන පැත්තකින් හරි ගැටලුවක් ඇති

  • @sanukamaxxup2361
    @sanukamaxxup2361 ปีที่แล้ว

    Mungema ekekta dinum deela un goda yanawa,minissunge heena hurala aran mun goda yanawa,mn dan ada weddi laksha 10 wadiya tikket aran athi ekaparak ru 1000k thibba echcharai,20 wath na,

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po ปีที่แล้ว +1

    නිවසේ සිට SMS මගින් ලොතරැයි මිලදී ගන්නේ කොහොමද .ලොතරැයි කීයක් මිලදී ගන්න ඕනද

  • @chamilalasantha5606
    @chamilalasantha5606 ปีที่แล้ว +3

    අපි ලොතරැයි ගන්නේ ප්‍රබූන්ට හොරාකන මුදල් ඕනෙ හින්දා 😁 ඉදිරියටත් එහෙමයි 😁😆

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +4

    ඉතින් whotto උබලා උදේ 8-5 පඩියට ලොතරැයි මණ්ඩලයේ වැඩ කරන්න ඕනි නෑනේ 😂😂😂😂ඔය කියන විදිහට ඇදෙනවනම් උබලත් රුපියල් 40ක් දීලා ටිකට් එකක් අරන් කෝටි 23ක් හොයාගනින්කෝ😂😂😂😂ව්

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @wmdanushka84
    @wmdanushka84 ปีที่แล้ว +11

    මෙයාලා මාකටිං කරන්නෙ, ටිකට් පත් වල කෝටි ගනන් තිබුනට,20 වඩාඇදෙන්නෙ නෑ,ගොං පච

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 ปีที่แล้ว +1

    Onema dinimak koti 10/-nawathwann one koto 30/- denaake thundedenukuta dunnnanan minissu aken projanak geneei

  • @ruwan33678kumarakumara
    @ruwan33678kumarakumara ปีที่แล้ว +1

    එකවර කෝටි 30ක් හම්බ උනාාම රටෙි ම ජනතාාවගේ ප්‍රශ්න කෝමද විසදෙන්නේ ඒනමි හැම පළාතකම හැම දිස්ත්‍රික්කයකම හැම නගරයකම හැම ගමකටම මාසෙකට රැපියල් ලක්ෂයේ එක දිනුම ගාානේ මාස 12ට දිනුම් 12ක් දීපල්ලාා බයිල නොගහ ඒම කරන්නෑ නේ ඔය කෝටි 30 හම්බෙන්නේ එකෙකුට ඉතින් ඒ ඇදෙන එකාගේ පවුලට හොදයි කොහෙද සමස්ත ජනතාාවට සහන සැලසෙන්නේ

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 ปีที่แล้ว +2

    ලංකාවෙ මුලින්ම තිබුනෙ මහජන සම්පත ලොතරැයිය පමණයි ඒක සත පනහේ වටිනාකම තියෙන කාලයේ සිටම මමත් ලොතරැයි ගත්තා එම මුදල් එකතුකලා නම් මට කෝටි ගණනක් ඉතිරි වෙන්න තිබුනා .ලොතරැයි කියන්නෙ බොරුම තමයි මම එක් රජයේ බැංකුවක 1995 වසරේ ලොතරැයි ටිකට් ගත්තා එම මුදලුත් නිරපරාදේ නාස්ති වුනා එම බැංකුව මෙතෙක් කිව්වෙ නැහැ පරණ ටිකට් වලට කරන්නෙ මොකද කියලා ලොතරැයි කියන්නෙ රජය නඩත්තු කිරීමට කරන උපක්‍රමයක් කියලා කියන්න පුළුවන්

  • @NimanthaKasun-mr5yj
    @NimanthaKasun-mr5yj ปีที่แล้ว +1

    Vishwa mathawata arigatho arigatho arigatho mata lotharei dinuma laba dunnata 🙏🙏🙏

  • @pasindushanuka4883
    @pasindushanuka4883 ปีที่แล้ว +6

    බලාපොරොත්තුවක් තියෙනවා දිනුමක් ලැබෙයි කියලා.

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew 4 หลายเดือนก่อน

    මගේ ව්ස්වයට ස්තුත්‍යි මම දැන් කෝටිපතියෙක් විස්වයට ස්තුතියි

  • @sajithsamira4803
    @sajithsamira4803 ปีที่แล้ว +1

    Mahajana sanpatha awasan ankadeka dana ganna vidiyak nadda dannawanam kiyannako

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci ปีที่แล้ว +1

    Kapruka koti 44 wadawadi mudala matathama adenne.sthuthi siyalla labadena me vishwayata.

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana1996 ปีที่แล้ว +1

    Mage vishwa mathawani mata lotary dinumak labadun obata snekawarsysk isthuthi

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 ปีที่แล้ว +22

    ලොතරැයියක් ඇදුනම තියෙන සතුට.............අපෙ තාත්තට............!!!

    • @sldj7777
      @sldj7777 ปีที่แล้ว +2

      Ochchara edunanam ඔක්කොම lakshapathi yo.😁

  • @thusharanilmini1741
    @thusharanilmini1741 ปีที่แล้ว +1

    Laksmi meniyani Mata ada dina lothareik aedewa ob meniyange phiten Mata pihita wenna rattharan laksmi meniyani Mata pihita wenna

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏❤️

  • @pvtgrana9629
    @pvtgrana9629 ปีที่แล้ว +2

    කවුරුන් ගත්තත් ගන්නේ සල්ලි දිනා ගෑනීමේ බලා පොරොත්තුවෙන්...ඒ දේත් නැති උනාම ම්නිසුන්ට කේන්ති යනව ඇත්ත ඒකයි....නමුත් දිනුම් ඇදෙන්න හරි ලොතරැයි ගන්නම වෙනවා.....ඒක තම තමන්ගේ කැමැත්ත...වගේම වාසනාව...කෝටියට ලක්ශ 14ක් කපා ගන්නවා......ඒ නිසා ඔබලා ශක්තිමත් තමා ඇයි ඉතින් කෝටියක් දෙනකොට එහෙම මිනිසුන්ගෙන් අයින් කරගන්නේ.....කැතයී නේද කෙනෙක්ගේ වාසනාවටත් බදු ගහනව කියන්නේ...උබලගේ දරුවන්ටවත් හරි යයිද නේද...

    • @hemafonseka9908
      @hemafonseka9908 10 หลายเดือนก่อน

      Oya adina bolla walata no set karalà.

  • @sldj7777
    @sldj7777 ปีที่แล้ว +3

    ලොතරැයි අරන් den ලංකාවේ inne lakshapathi yo.😁

  • @Supra502
    @Supra502 ปีที่แล้ว +1

    Mata ලොතරැයි dinumak laba dunnata vishvayata sthuthi. ❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏❤️

  • @Sohandananjaya
    @Sohandananjaya ปีที่แล้ว +1

    Matath kiyanna kohomada lothareiyak jayakgahanaya karanne kiyala

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @pbjayasekara3451
    @pbjayasekara3451 ปีที่แล้ว

    Mama artheka apahasuwata laksa dahaya theyaga laba dannadestherek mattamata

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว +8

    අනේ ඔව තනිකර බිරුව කදාවටත් ඇදෙන්නෙ නැ

  • @LakmalRanga-y3n
    @LakmalRanga-y3n 2 หลายเดือนก่อน +1

    මමත් ගෘහනියක් ගෙදර ප්‍රශ්න වැඩි නිසා ලොතරැයි මිලදී ගන්නේ. රෑට නින්දක් නෑ. මේ ගැන හිතලා.

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 ปีที่แล้ว

    MamaTh dawasagane gannawa Aunath tahamanehe ape arthika prasna computer hulanbola tikata denanawanan thamai watinne

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +1

    ඇත්ත බොරුව ඔින තරමි රජ වෙනවා නමුත් වාසනාව කියන එක හැමොිටම නෑ අන්න ඒ දේ ඉස්සරවෙලා තේරුම් ගැනීම දිනුමටත් වඩා හොදයි

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 ปีที่แล้ว

    Owa ganne nuugath mmoda minsu owata reawatena api harak kiyala hithuwada

  • @LakmalRanga-y3n
    @LakmalRanga-y3n 2 หลายเดือนก่อน

    මමත් හැමදාම ගන්නවා දිනුමක් නෑනේ ai මෙහෙම කරන්නේ. ලොකු බලබොරොත්තුවක් ඇතිව ගන්නේ දැනට ගොඩ tikat gaththa. 200කට වැඩ දිනුමක් නෑ. අනේ පින් සිද්ද wei දිනුම් වැඩි කරන්න. අපේ සල්ලි දෙන්න අපිට.සල්ලි තියෙනවට ගන්නවා namai. දවසට 5ක්‌ අනිවාර්යෙන් ගන්නවා. අපිට උදව් කරන්න. 😭😭😭😭. පින් ගොඩක්. මැරෙන්න කලින් සැප ජිවිතයක් ගෙවන්න. උදව් කරන්න. 🙏🙏🙏🙏🙏

  • @aselapriyankara4203
    @aselapriyankara4203 ปีที่แล้ว +1

    කොහොමද පිලිගන්නෙ මේ කියන දිනුම් ඇත්තද කියලා...ගනන් හිලව්....හැමදාම කාගෙ හරි ඒජන්ට් කෙනෙකුගෙ නමක් කියන්න පුළුවන්

  • @wasanthakumudini7174
    @wasanthakumudini7174 ปีที่แล้ว

    Matath koti thihak labadun wisaa mathawata bohomayak sthuthiii sthuthiii sthuthiii

  • @DLwickzz
    @DLwickzz ปีที่แล้ว +20

    ඉතිං ඔය ක්‍රමේට උඹ අරගනින් කෝ..🤣🤣

  • @vprp8017
    @vprp8017 ปีที่แล้ว +4

    ඇදෙයි බලාගෙන දැන් ඉතිං ගොන් හරක් ගනියි ,මේ දවස්වල බිස්නස් අඩුයි ,ඒකයි මේ අහුවෙන්න එපා මුන්ගේ තියෙන්නේ තනිකර වංචාව ,මම ශත පනහේ ඉදලා මහජන සම්පත ගත්තේ ඇදුනු ලබ්බක් නෑ ,ඕකුන්ගේ ණය ගෙවන්න වැඩ කරලා මගේ වෙන එකක්නම් අඟල් දෙකක් විතර ඇදිලා ඇති ,මේ වගේ සුරංගනා කතා කියනකොට අපේ රටේ මම වගේම අනික් ගොන් හරක්කුත් අහුවෙනවා

  • @tharikanadishani-gk5jc
    @tharikanadishani-gk5jc ปีที่แล้ว +1

    Ape paththe akka kenekuta koti 3k hamba una janawary mase shanidawen

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @තිල0ග.තිල0ග
    @තිල0ග.තිල0ග ปีที่แล้ว +2

    හැම මාසේ ම අදහස ටිකට් ගන්නවා ඒත් ඇයි අපට නැත්තෙ

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +10

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

    • @nuwanpriyankara4890
      @nuwanpriyankara4890 ปีที่แล้ว

      මුද්‍රණය කරන්න පුළුවන් සියළුම ප්‍රමාණය මුද්‍රණය කරන්නේ නෑ
      ඒ උනාට බෝල ඔක්කොම දාලා අදිනවා.. ගොඩක් ලොතරැයි ගහන්න පුළුවන් ඔක්කොම මුද්‍රණය කරන්නේ නැතුව කරුමෙට අදුනොත් තමයි... හොර වැඩක් මුං කරන්නේ 🐂🐂💩💩

  • @chaniduliyanage7989
    @chaniduliyanage7989 11 หลายเดือนก่อน +1

    විස්ව.මාතාවන්.මට.ලොතරැයියක්.ලබා.දුන්න.විශ්වයට.මම.ස්තුතිවන්ත.වෙමි.මට.කෝටි.25. ක.මුදලක්.ලැබුනා.මට.හරිම.සතුටුයි

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kalpaniapsara3377
    @kalpaniapsara3377 ปีที่แล้ว

    Kotiyaka lotharai denumak laba dun weswayata isthuthi

  • @tinula
    @tinula ปีที่แล้ว +1

    මේව හොද ප්‍රමෝශන් නොවෙයි ඇති දේත් නැති වන දේවල් මේව මේවගේ ගොඩක් දිනුම් නැහැ ගොඩක් වෙලාවට රජයට මේ මුදල් යොදා ගැනනවා වන්නට පුලුවන් මොකද රට කරන්නේ බැංකු හොරු හා පල් හොරු ජනතා මුදල් අනියමින් හොරා කෑමක් මේකත් මේක හරියට තේරුම් කරන්නට පුළුවන් රැචිර විජේසේම විද්වතාට වැනි අයකුටයි

  • @piyasenarathnayake1068
    @piyasenarathnayake1068 ปีที่แล้ว +3

    ලංකාවේ ලොතරැයි වල බෝල 80 ටත් වැඩිය දාන්නේ ඇයි....? ඕස්ට්‍රේලියාවේ ලොත්‍රැයිවල ට බෝල දමන්නේ 40 ටත් අඩුවෙන් ...නේද..? දැන් පේනවා නේද..? හොරකමේ තරම ...අසරණ මිනිසුන්ගේ ලේ.. උරාබොන පාදඩ සූදුවක් බවට ...පත්වෙලා...ලොතරැයි මන්ඩලයේ පාදඩ පාලකයන් පවුල්වල උන්ටත් සාපවේවා.....සාපවේවා.....සාපවේවා......!

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @alonequeen1322
    @alonequeen1322 ปีที่แล้ว +4

    මට ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට බොහොම ස්තුතියි ❤️🙏

  • @bclkumara1682
    @bclkumara1682 ปีที่แล้ว +3

    විශ්ව සක්තියට ඉස්තුති වේවා මා කරන සියළු වැඩ කටයුතු සාර්ථක කර දුන්නට

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @LovelyAnteater-cm1pb
    @LovelyAnteater-cm1pb 6 หลายเดือนก่อน

    මට ලොතරැයි දිනුමක් ලබාදුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sudamindika5037
    @sudamindika5037 4 หลายเดือนก่อน

    කෝටි 30 කියන්නේ ලොකු මුදලක් නෙමෙයි....මහජන සම්පත..ප්‍රින්ට් කරන්න පුළුවන්..දිකෝටි හැට ලක්ෂයක්....මේ ටික සේරම අලෙවි කරොත් ආදායම කෝටි 104..මේ මුදලවත් සාධාරණා මිනිස්සුන්ට බෙදන්නෙ නැහැ...සේරම හොරකම් කරනවා

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +2

    ලොතරයි මන්ඩලෙ දෙනවනම් කොහොමද යකො දිනුම් එකතු වෙන්නෙ

  • @Crypto-y9p
    @Crypto-y9p ปีที่แล้ว +3

    ගොන් නොදඩ ඉදපන් එහෙනම් තෝ එපැයි ලංකාවේ කෝටිපතිය වෙන්න 😂😂😂😂

  • @mahindaprabath6212
    @mahindaprabath6212 ปีที่แล้ว +5

    අපට කෙසේ වෙතත් මණ්ඩල නිලධාරීන් ට නම් ඇදිලා

  • @dilupapatherana119
    @dilupapatherana119 ปีที่แล้ว +6

    මට ත්.. ලොතරැයි දිනුමක් ලබා දුන්න ට. විශ්වායට ස්තුතියි. වේවා. ස්තුතියි. වේවා. ස්තුතියි වේවා..... 🙏

  • @sunilsilva2193
    @sunilsilva2193 ปีที่แล้ว

    අප්‍රෙල් මස 01වෙනිදා සිට ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. ජනතාවට දකින්න සජීව පෙනෙන්නට දෙන්න. ප. ව. 6.00 ට දිනුම් ඇදීම් කරන්න.

  • @sanukamaxxup2361
    @sanukamaxxup2361 ปีที่แล้ว

    Ou meki kiyanawa wage punchi rupiyal 20k deela tiket ekak aran ayojanayak karala munge heena habakaranna🤭🤭🤭🤭

  • @hewagesunethra2619
    @hewagesunethra2619 ปีที่แล้ว +1

    Mata dinumak labadun vishwa mathawata ස්තූති wewa

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 ปีที่แล้ว +4

    මගේ පැතුමත් ඕකම තමයි මට විශ්වාසයි මටත් ලොකු දිනුමක් ලැබෙනවා

  • @devikakumari4236
    @devikakumari4236 ปีที่แล้ว

    මට කෝටිතිහක් ලබාදුන්න විශ්වයට ස්තූති..ස්තූති...ස්තූති...

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v ปีที่แล้ว +1

      එහෙම ද 😹 ඇයි හලෝ තමුසෙ ඔච්චර පච දාන්නෙ මිනිස්සුන්ව අන්දන්න ? 😹 මට් කියන්නකො කොහොමද කෝටි තිහක් ලැබුනෙ කියල ? ටිකට් එකකින් ද ? ලංකාවෙ මේ දවස්වල කෝටි 30 ක් දීපු ලොතරැයිය මොකක්ද කියපන්කො ? 😹😹

    • @christophercreatechannelfe9917
      @christophercreatechannelfe9917 18 วันที่ผ่านมา

      මටත් කීයක් හරි දෙනවකො මොපෙඩ් බයික් 1ක් ගන්න

  • @karunishantha2939
    @karunishantha2939 ปีที่แล้ว +2

    දැන් මාසෙකට සුපිරි තෑග්ග යනවද එක ටිකට් එකක වත් නෑ මම හැමදාම බලනවා ටිකට් දිනුම් ඇදීම් දැන් අවුරුදු 15 ඉදන් 2015 පස්සෙ ඉදන් දිනුම් මහජනතාවට අඩුයි බොරුනම් බලන්න විඩියෝ ටික දිනුම් ඇදීම් මේගොල්ලො බයිලා ගැහිල්ල එතකොට තෙරෙයි

  • @එස්එම්එස්සේනාරත්න

    කෝටි 30, 20 10, ලොකුතෑගි ගොඩක් අය අතර බෙදෙන්න ක්‍රමයක් හදන්නැත්තෙ ඇයි,? ඒවගේ තෑගි ලැබෙන්නෙ එකෙක් දෙන්නෙක්ටනෙ,

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v ปีที่แล้ว +1

      ඒකත් අව්රුද්දකට සැරයක් වගේ

  • @ajithkumara1372
    @ajithkumara1372 ปีที่แล้ว +7

    මටත් රුපියල් කෝටියක ලොතරැයික් දිනුමක් ලැබුණට විශ්වයට විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
    ................🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sanukamaxxup2361
      @sanukamaxxup2361 ปีที่แล้ว +1

      ADunanam uba me reddawal balanneth na....mata lakshayak dapan puluwannam...

    • @pwprabath8190
      @pwprabath8190 ปีที่แล้ว

      @@sanukamaxxup2361 🤣🤣🤣🤣🤣🤣

  • @DineshMadawala-gx3wi
    @DineshMadawala-gx3wi 18 วันที่ผ่านมา

    රුපියල් 40/= කියන්නේ දිනුමක් නෙමේනේ අපි දුන්නු 40/= ඒ මොකාද ඔය 40/= දිනුමක් කියපු එකා අඩුම වශයෙන් 80/= නම් දිනුමක් කියන්නේ

  • @JnSm-c6g
    @JnSm-c6g 9 หลายเดือนก่อน +1

    මගුල තමයි මම දවසට ටිකඩ් 50 ක් විතර ගන්නවා 40 එවා 4ක් විතර එනවා බබ්බුව තමයි😂😂 මිනිස්සුන් එවා ම කරකවලා පුඡා කරනවා

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏❤️

  • @rizmimohamed701
    @rizmimohamed701 ปีที่แล้ว

    Lakse away 1000 k cithara denna akkenekuta koti ganan APA.lotharai dinum adui .athakota godak denek gani

  • @kumarikumari1819
    @kumarikumari1819 ปีที่แล้ว

    ලෙතරැයික් දිනුමක් ලැ⁣බිම පිළිබඳ විශ්වමාතාවට ස්තුතියි වෙමි

  • @sunilsilva2193
    @sunilsilva2193 ปีที่แล้ว

    මේ දිනුම් වලට රුපියලක්වත් කොමිස් කපන්න අවශ්‍ය නැහ. ලොතැරැයි මංඩලයට දිනුම් මුදල ගන්න ආවම ඵදාම ත්‍යාග මුදල ලබාදෙන්න. ස්තුතිය.

  • @එස්එම්එස්සේනාරත්න

    මේ ලොතරයි මන්ඩලයේ සල්ලි දිනකට කීයක් උපයනවද? රටේ පාලකයො විනිවිධව උවමනාවන්ට ගන්නවද? කෝටි 30,20,10වැඩි පරිසක් අතර බෙදීමෙන් අලෙවිය වැඩි වෙනව නේද? ජයග්‍රාහකයො සංක්‍යාව වැඩි වෙනව නේද?කියල ප්‍රශ්නයක් අහන්න තව කෙනෙක් යූ ටුබ් එකක් දාන්න නව, අත්‍යවශ්‍ය ප්‍රශ්න නාහ ලොතර්‍යි මන්ඩලයටම පොහොර දානව,,

    • @nimalifernando599
      @nimalifernando599 ปีที่แล้ว

      කෝටි තිහ තිස් දෙනෙකුට මෙන් දන්නකො කෝටිය ගානේ

  • @JanithS-p6n
    @JanithS-p6n 4 หลายเดือนก่อน

    සුපිරි ත්‍යාගය නොදෙන්න හේතුව මොකද්ද

  • @Kawiwithcookingroom1218
    @Kawiwithcookingroom1218 ปีที่แล้ว +3

    මා හට ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 ปีที่แล้ว

    Akko akapra denumak dennone akthukarala akuthukarla akenekuta denawa aptith satha50/- dinum Kalyanan niyamai

  • @lankaweapi9875
    @lankaweapi9875 ปีที่แล้ว

    Gd programme

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 ปีที่แล้ว +1

    Ane mageawsathawayata hulanbolatika kriyamakawewa

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @pradeepakumari1885
    @pradeepakumari1885 ปีที่แล้ว

    මේ ක්‍රමය වැරදි නේද .එක්කෙනෙකුට කාලයක් තිස්සෙ එකතු කරල දෙනවට වඩා හොදයි නේද මේක කෝටි දෙක තුන එකතු වෙනකොට කාට හරි දුන්න නම් තමා හොද. ඔය කරන්නෙ කපටි කමක්.ගාන ලොකු වෙන්න වෙන්න තන්හාවට තව තව ගන්න පෙලඹවීමක් මේක..ඒ නිසා මේ බොරු කපටි කම් කරන්න එපා. ඉස්සර වාගෙ මේක සාමාන්‍ය මුදලක් එකතු උනාම ඒ දිනුම කාට හරි දෙන්න එක්කෙනෙකුට කෝටි 30 ක්දීල පිස්සො නොකර වැඩි දෙනෙකුට සහනයක් වෙන විදිහට කරන්න.

  • @indranibalasooriya2041
    @indranibalasooriya2041 ปีที่แล้ว

    Mata oya koti 30 labadunnata sthuthi sthuthi sthuthi. Sthuthi, sthuthi,
    Arigatho Arigatho Arigatho Arigatho Arigatho

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v ปีที่แล้ว +1

      ඇයි ඕයි මෙහෙම පච දාල තමුසෙ මිනිස්සුන්ව අන්දවන්නෙ ??? මට කියපන්කො ලංකාවෙ කෝටි 30 ක් දීපු ලොතරැයිය මොකක්ද කියල ?

  • @NOTI.pasiya2008
    @NOTI.pasiya2008 11 หลายเดือนก่อน +1

    Manelta koti 10k labala dun wishwayata ithuthi

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏❤️

  • @rizmimohamed701
    @rizmimohamed701 ปีที่แล้ว +1

    Lotharei 50k gannawa ath rupiyal 20/60/100 thamai

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว

    Pattapal boru. Lottery sulu thaegi witharai hema waretama edenne.
    Rs20, Rs100, Rs500, Rs1000k witharai edenne. Pattapal boruwak me karanne. Lottery ekenuth janathawa rawattanawa. Desapaluwa elipitama horu unahama lottery ekata wenade monawa weiyda?