ගෙදරදීම කොහොමද Clay Cutters හදාගන්නෙ || How To Make Clay Cutters at Home || Homemade Clay and Tools

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @bworld6728
    @bworld6728  ปีที่แล้ว +13

    ඇත්තටම මේ වැඩේ සාර්ථකයි..මේ clay cutters සුදු පාට tape ගහපු නිසා තමයි කැතට පේන්නෙ ලමයි😒 පුලුවන් නම් ස්ටේප්ලර් කටුවක් ගහන්න....ඔයාලත් උත්සහ කරල බලන්නකෝ... 🥰❤අනේ අද video එක දිග වැඩි උනා නම් sorry 🙃

    • @malmi36sandamali13
      @malmi36sandamali13 ปีที่แล้ว +1

      Ayyo digawedi na...mama ada godak asanipen indala oyage vidio eka beluwe amaruwen. Eka godak watina vidio ekak.❤️😘

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว +1

      malmi36 sandamali අනේ ඉකමනට හොද වෙන්න😥

    • @malmi36sandamali13
      @malmi36sandamali13 ปีที่แล้ว

      @@bworld6728 thank you so much 😍😘

  • @jananijayathunga4513
    @jananijayathunga4513 ปีที่แล้ว +5

    ඔයා නම් ඇත්තටම හොද කෙනෙක්..කවුරුවත් ඔහොම දේවල් කියන්නෙ නෑ..thnk you akki ..ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ..අහම්බෙන් තමා අද පලවෙනි වතාවට ඔයාගේ vedeo එකක් දැක්කේ..

  • @mayanthigamage9829
    @mayanthigamage9829 ปีที่แล้ว +7

    කිසිම ලෝභ කමක් නැතුව තමන් දන්න හැම දේම අනිත් අයට කියලා දෙන අය ගොඩක් අඩුයි. යහපත් සිතින් ඔයා කරගෙනයන සියළුම වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා මම අවංකවම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතියි ඔයාට.❤️😘

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Mayanthi ඔයාගෙ වැඩකටයුතුත් සාර්ථක වෙන්න ඕනි🥰❤

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 ปีที่แล้ว +3

    ඇත්තටම නංගී ඔයා හරී හොදයි.කතා කරන විදියට ආස හිතෙනවා .ඒ වගේම ඔයා නිහතමානීව කියලා දෙනවා ..

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Ishani Thankyou So Much Dear🥰❤

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 ปีที่แล้ว

    එක විඩියෝ එකක් බැලුවට පස්සෙ දිගටම බලන්න හිතුනා. මාර clear විදිහට කියලා දෙනවා. Thank you very much '' B World '' ❤. Wish your All the best ❤

  • @sinduchuti7092
    @sinduchuti7092 ปีที่แล้ว +5

    Oyanam niyamai nango දුප්පත් අයට ලෙහෙසියෙන් කරන්න පුළුවන් විදිහට කියලා denawa

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Nethu Thankyou So Much Dear🥰❤

  • @krn3723
    @krn3723 8 หลายเดือนก่อน

    Thank you ❤️❤️really helpful for begginers😊

  • @amilasampath9724
    @amilasampath9724 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති අක්කේ මේ වගේ කියලා දෙනවාට

  • @Hashini1726
    @Hashini1726 ปีที่แล้ว +2

    Thank you අපිට මේ දේවල් ගැන පැහැදිලිව කියලා දෙනවාට❤️😘

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Hashinika Thankyou Too Dear🥰❤

  • @ThariduStudio
    @ThariduStudio 8 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා මාරම හොදයි කවුරුත් මෙච්චර පැහැදිලිව කියලා දෙන්නේ නැහැ .ඔයාට සුබපතනවා නංගියෝ දිර්ඝ ගමනක්‍ යන්න ලැබේවා ❤❤❤

  • @dilininimasha5087
    @dilininimasha5087 ปีที่แล้ว

    Air dry clay වලින් හදන්න පුළුවන් දේවල් කියන්නකො. කල් තියාගන්න අමාරුයිද කැඩෙනවද.එහෙම නම් ඒවට මොනවද කරන්න පුළුවන් .වාර්නිශ් කරොත් කැඩෙන්නෙ නැතිව හොදට තියාගන්න පුළුවන් ද ❤😢

  • @faithwithlight7784
    @faithwithlight7784 ปีที่แล้ว

    නංගි earrings වගේ දේවල් හදලා අපි වේලගත්තට අස්සෙ,ඊට උඩින් මොනවා හරි දෙයක් ගා ගන්න ඕනිද?
    Matte ගතිය තියා ගන්න?
    💓🌼

  • @Imalkaaa
    @Imalkaaa 4 หลายเดือนก่อน

    Akki godak talented 🥺❤thank you soo much,oyge videos blala thamai business ekak patan gnn asa hithune😘

  • @chamodinimesha7870
    @chamodinimesha7870 ปีที่แล้ว

    Ane akkiyo cly wlin hdla alawaddi alawanne mona gam ekenda .thnkyo vidiyo elta 💙😍

  • @sajikumara4352
    @sajikumara4352 ปีที่แล้ว +1

    Thanks නංගි ඔයානම් ගොඩක් හොද කෙනෙක්ලංකාවේ ගොඩක් දෙනෙක් ඉන්නවා එයාලා එක පාරක්TV චැනල් එකකට ගියාම ලොකුකමක් වගේ දෙයක් ඇහුවාම මට වෙලාවක් නැ කියනවා.ඔයානම් ඒ ගොඩට වැටෙන්න එපා නංගා.මගේ ජුවලරි පොටෝ මම ඔයාට එවන්නම් නංගා ස්තුතියි

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Saji Thankyou Too dear🥰❤👍

  • @roshelweerakone1693
    @roshelweerakone1693 5 หลายเดือนก่อน

    Please tell me where i can buy polymer clay oven baked

  • @TheATHouse
    @TheATHouse ปีที่แล้ว +1

    ඔයාගේ හැම video එකක්ම මම බලනවා.......❤

    • @bworld6728
      @bworld6728  11 หลายเดือนก่อน

      Thankyou darling😘😘😘😘😘

  • @hansikawarnasooriya3119
    @hansikawarnasooriya3119 10 หลายเดือนก่อน

    Dear math aluthen meka karanna hithagna inna knk. Oya harima lassanata pahadiliwa kiyala denawa. Ekata godak thank u. Math meka patan gththama man hadana ewa oyata ewannam. Hari warddak tynawa nam kiyala denna kiyala adaren illanawa❤️. Oyage me wade digin digatama sarthaka wenna kiyala man wish kranwa

  • @kalanianupama9794
    @kalanianupama9794 ปีที่แล้ว +1

    thank u very much. oyage viyaparaya dinen dina sarthka wewa. ❤️

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Kalani ඔයාගෙ වැඩකටයුතුත් සාර්ථක වෙන්න ඕනි🥰❤

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 ปีที่แล้ว +1

    Thank you very much..........වටිනා video එකක් ........ලංකාවේ ඉන්නෙම හොරු. උන්ට පැවැත්මක් නෑ...........ඔයාට සුබ පැතුම්

    • @bworld6728
      @bworld6728  11 หลายเดือนก่อน +1

      Thankyou Soo Much comment කලාට😘😘😘😘

  • @shanidolawaththa7847
    @shanidolawaththa7847 ปีที่แล้ว +1

    Stud earrings හදද්දි පාවිච්චි කරන්න හොඳ ගම් එක මොකක්ද ?

  • @charmistryy
    @charmistryy ปีที่แล้ว +1

    Mamath Earring business ekak karanawa loku gaanak deela mn kaden thamai cutters gaththe
    Eth me oyage video eka dakkama mata theruna mewa hadaganna eka kochchara lesida kiyala
    Thank you ♥️

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Chmathsara Thankyou Too Dear🥰❤

  • @amandasankalpani1385
    @amandasankalpani1385 ปีที่แล้ว +3

    Scrunchies walat headbands walata redi onenam kiyanna

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Ama video එකක් ගේන්නම්😊❤

  • @hashinitharika1747
    @hashinitharika1747 ปีที่แล้ว +1

    Thank you dear. Harima watina vedio ekak. All the best❤

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Hashini Thank you too🥰❤

  • @toyjoy2023
    @toyjoy2023 5 หลายเดือนก่อน

    Thanks a lot 😊❤

  • @MaduSewwandi-e4f
    @MaduSewwandi-e4f 4 หลายเดือนก่อน

    අනෙ කොහොමද විකුණන්නෙ

  • @sunethramodarage1385
    @sunethramodarage1385 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස් .

  • @ekanayakagethilini1674
    @ekanayakagethilini1674 หลายเดือนก่อน

    ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා !!!

  • @chanuamaya3950
    @chanuamaya3950 11 หลายเดือนก่อน +1

    අක්කී මට රෙසින් මිශ්‍ර කරගන්නේ කොහොම්ද ❤️🤗

    • @bworld6728
      @bworld6728  11 หลายเดือนก่อน

      මුල් විඩියෝ වල දැම්ම බලන්න dear

  • @sandusandu4914
    @sandusandu4914 ปีที่แล้ว +1

    Akki air dry clay eka waterproof nadda

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Sandu මේ දේවල් කලින් වීඩියෝ වල කතා කලා😊...Please watch those videos🥰❤

  • @bhagyaprabodanee919
    @bhagyaprabodanee919 ปีที่แล้ว +2

    Mat oya kiyapu wisiyara hasuwa. A unata mokakdi aulak penawane dear

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      bhagya mage whatspp ekata dannako balanna 👍

  • @nuwandharshana7356
    @nuwandharshana7356 ปีที่แล้ว +1

    Dr.oya kiyala dunne clay ak heduwa clay ak hodta thiyenwa.eth welenkota colour ak wens wenwane dr.

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Ninu Clay එක හදන කොට සුදු පාට mix කලේ නැද්ද? පාට වෙනස් වෙන්නෙ ඒ නිසා🥰❤

  • @supunisamina8199
    @supunisamina8199 ปีที่แล้ว +1

    Ane akke oya kiyala dunna clay pavichchi karala haduwata mokuth damej wenne na ne akke 😢

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Supuni ☎️ +94 74 347 1088 මේ number එකට WhatsApp msg එකක් දාන්නකො කොතනද වැරදුනේ කියල.Clay එකේ photos එක්ක...

  • @sumudusirithunga6420
    @sumudusirithunga6420 ปีที่แล้ว +1

    මගේ ෆොටෝ දැම්මට ගොඩාක් ස්තුති නංගි.ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.♥️♥️♥️

  • @sashinisaubhagya8836
    @sashinisaubhagya8836 ปีที่แล้ว +1

    Oya harima dakshai akki 🥰

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Sashini Thankyou So Much Dear🥰❤

  • @MaduSewwandi-e4f
    @MaduSewwandi-e4f 4 หลายเดือนก่อน

    අනෙ මාත් කැමති බිස්නස් එකක් පටන් ගන්න එත් මට ඒගන දැනගන්න ඔනෙ උදවු කරන්නකෝ plz

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +2

    Great miss 🙏🏼🌻

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Nisha Thank you! 🤗

  • @hansani6103
    @hansani6103 ปีที่แล้ว +2

    නියමයි 😍😍

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Teen Thankyou So Much Dear🥰❤

  • @malmi36sandamali13
    @malmi36sandamali13 ปีที่แล้ว +2

    Niyamai ne ...💐💐💞❤️

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว +1

      Malmi Thankyou So Much Dear🥰❤

  • @seyavi
    @seyavi 8 หลายเดือนก่อน

    Oya hari hoda kellek.❤❤😊😊

  • @rejinapriyadarshani39
    @rejinapriyadarshani39 ปีที่แล้ว +1

    වස්සප් එකවුන්ටි එකේ නොමිබරය එවන්න

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Rejina ☎️ +94 74 347 1088

  • @ishiart2957
    @ishiart2957 ปีที่แล้ว +1

    Thanks akke ❤️❤️❤️❤️

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว +1

      Ishini 🥰❤

    • @ishiart2957
      @ishiart2957 ปีที่แล้ว

      @@bworld6728 ❤️❤️❤️❤️❤️

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 ปีที่แล้ว +1

    ඔය ක්ලේ එකේ නම මොකද්ද නන්ගී

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Lakmali Polymer Air Dry Clay🥰❤

    • @shashikasadanasilva3265
      @shashikasadanasilva3265 9 หลายเดือนก่อน

      ​@@bworld6728oven polimer clay kiyanneth mektd

  • @Gagani98
    @Gagani98 ปีที่แล้ว +1

  • @Gihagihan
    @Gihagihan 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @olishaolisha7964
    @olishaolisha7964 ปีที่แล้ว

    9

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 ปีที่แล้ว +1

    කොහොන්ද ඕවා ගන්නේ

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Lakmali th-cam.com/video/-qxzvUkyvZM/w-d-xo.html 👈මේvideo එකේ තියෙනවා dear🥰❤

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 ปีที่แล้ว +1

    ඔයගේ වට්සප් නො එක දෙන්නකො නන්ගී

    • @bworld6728
      @bworld6728  ปีที่แล้ว

      Lakmali ☎️ +94 74 347 1088

  • @LakshanMalidu-l1x
    @LakshanMalidu-l1x 7 หลายเดือนก่อน +1

    ඔයගෙ නම්බර් එක එවන්න පුපුවන්ඩ අක්කි

    • @bworld6728
      @bworld6728  7 หลายเดือนก่อน

      Mee thiyenne
      ☎️ +94 74 347 1088 WhatsApp එකක් දාන්න කියල දෙන්නම්
      th-cam.com/video/f68H7l2mc8Y/w-d-xo.html 👈අවුරුදු තෑගි Part 2 අරන් Video එක අරන් ආව ඔන්න😍
      අද වීඩියෝ එක බැලුවදෝ