Viyali | වියළි | Episode 26 - (2024-08-11) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankar...
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 549

  • @DulminiSenadheera
    @DulminiSenadheera 29 วันที่ผ่านมา +363

    ඇත්තටම මේ කව්රුත් රගපාන්න දන්න මිනිස්සු නෙවේ. ඔක්කොම ඉන්නෙ චරිත ඇතුලෙ ජීවත් වෙන අය ❤

    • @gayangamage7358
      @gayangamage7358 29 วันที่ผ่านมา +7

      ආරුඩ වෙලා ඉන්නෙ ඇත්තටම ආදරෙයි

    • @DulminiSenadheera
      @DulminiSenadheera 29 วันที่ผ่านมา

      @@gayangamage7358 අනිවාර්යයෙන් 😍

    • @sithiralandage5269
      @sithiralandage5269 29 วันที่ผ่านมา +3

      ඩිරෙක්ටර් ගේ හැකියාව..

    • @GIHENINDOOPA
      @GIHENINDOOPA 29 วันที่ผ่านมา +3

      මාත් හිතනවා එහෙම❤

    • @asankashyamalee970
      @asankashyamalee970 29 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @malanisriyalatha8344
    @malanisriyalatha8344 29 วันที่ผ่านมา +275

    කලුමහත්තයා ලස්සන ගවුමක් ගේන්න යන්නෙ කියලා මට හිතෙනවා 😍♥️

    • @user-xf1pz9xl5p
      @user-xf1pz9xl5p 29 วันที่ผ่านมา +4

      Ow aka tamai hadesseye game yanna one une neda

    • @padminimalkanthi5160
      @padminimalkanthi5160 29 วันที่ผ่านมา +2

      ඔව් නේ

    • @lathapn8728
      @lathapn8728 29 วันที่ผ่านมา +3

      මටත් හිතුණා

    • @kurulukurulu3887
      @kurulukurulu3887 29 วันที่ผ่านมา +2

      මමත් මේ ඒක ලියන්න කියල ආවේ 😂❤

    • @user-xf1tl2bn2l
      @user-xf1tl2bn2l 29 วันที่ผ่านมา +3

      Matath okama hithuna

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 29 วันที่ผ่านมา +160

    කලූගෙ බැල්ම හරිම ආදරණීයයි .......ලස්සනම ලස්සන ආදර කතාවක් වෙයි කියලා හිතනවා මේක .....

    • @pushpawithana8129
      @pushpawithana8129 29 วันที่ผ่านมา +3

      කලුගේ බැල්ම ගැන විස්තර කරනන වචන නැ

    • @chamilakrishanthi7477
      @chamilakrishanthi7477 29 วันที่ผ่านมา

      ඔව් අප්පා ❤

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 29 วันที่ผ่านมา +119

    කව්ද යකෝ ගමට ගිහින් හොරෙන් කැමරාව අල්ලන් හිටපු එකා... පිස්සුවක් ....❤❤❤

    • @nilushiniapsara3488
      @nilushiniapsara3488 29 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත සුපිරියි

    • @chamilakrishanthi7477
      @chamilakrishanthi7477 29 วันที่ผ่านมา +1

      ඇත්තමයි ❤

    • @Gouister
      @Gouister 10 วันที่ผ่านมา

      මේක නම් ඇබ්බැහියක්

  • @dreams8446
    @dreams8446 29 วันที่ผ่านมา +41

    ඒකාකාරි සුකුරුත්තන් ආදරේ කතා දැකලාම එපා වෙලා තියෙද්දි
    මේ කලුගෙයි මාලිගෙයි ආදරේට නම් හිත හිරි වැටුනාදෝ ...මංදා ❤

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 29 วันที่ผ่านมา +64

    තරින්දිගේ මුහුණේ ඉරියව්, හැගීම් ප්‍රකාශනය හරිම ලස්සනයි ❤️

  • @tvino2316
    @tvino2316 29 วันที่ผ่านมา +90

    මණික්කාවතට පසුව බැලුව ලස්සනම නාට්‍යය. සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි .මේ හැම චරිත නිරූපණයක්ම අග්‍රගන්‍යයයි.අප්‍රසන්න නාට්‍යය බිහි වෙලා තියෙන කාලයක, හරිම සතුටක් කලාතුරකින් හරි
    මෙවැනි නාට්‍යයක් රස විඳින්න පුළුවන් වීම ගැන

    • @TheDil50
      @TheDil50 29 วันที่ผ่านมา

      මාණික්කාවතේ ඇදුම් ගැලපීම අන්තිමයි.මේකේ ගොඩාක් හොදයි

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo 29 วันที่ผ่านมา +44

    බැඳීම් වලින් සතුට හොයන්න ගිහින් අතරමං වෙන ජීවිත අතර ඇහෙන පිරිත් හඬ .. වියළි දුරලන දිය බිඳක් 💧🌷

  • @dhammikmanel2660
    @dhammikmanel2660 29 วันที่ผ่านมา +114

    මේ කතාව බලනකමි පිස්සු ඩබල් වෙලා වගේ ඉන්නෙ..ඒ තරමි ලස්සනයි.ගමිමැදි කතානෙ👍👍👍👍👍👍💞💞💞💞💞😃😃😃😃

    • @slththaravi
      @slththaravi 29 วันที่ผ่านมา

      Katha nam ලස්සනයි eth ඇත්ත ma jivithe marama kattak

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 29 วันที่ผ่านมา +55

    මෙික හදන්න ලොකු cost එකක් යන්න ඇති Night shooting වලදි light up කරන්න . මෙිකෙ තිබුන කළු මහත්තයගෙයි මාලගෙයි දෙබස් ටික රූපරාමු කීයකින් අරගෙන තියනවද? ඒකයි මෙචිචර ලස්සන. ඒවට හුගක් වෙලාව යනවා. දෙන්නෙක් රගපෑවට ඔතන 20ක් වත් ඉන්නව. ඒ ඔක්කොටම නවාතැනේ ඉදල කැලේ මැද්දට transport, වතුර, කෑම, බිම සැපයිම. Location එක හරි අමාරුයි. Crain shots එහෙමත් තියනව.ගෙවල සුපිරිම නළු නිළියො අරගෙන තියනව. අධ්‍යක්ෂණය, කැමරාව, සංස්කරණය, සංගිතය හැම එකක්ම සුපිරිම අය. පිස්සු හැදෙනව.‌මෙිව සල්ලි හොයන්න කරන ටෙලි නාට්‍ය නෙවෙි. ඔය සල්ලි ‌ගරන්න තමා එවෙලෙට ඉන්න cast එක බලල, ගහක් යට ඉදන් script එක ලියල. එකම frame එකේ දෙබස් ටික දීල, විචිචූර්ණ ඇදුමි ටිකක් ඇගපේන්න අන්දල. ඒව හදන්නයි, බලන්නයි කටිටියත් ඉන්නව. සමිමානත් දෙනව.

  • @dilshansanjeewa2846
    @dilshansanjeewa2846 29 วันที่ผ่านมา +59

    සුපිරිම නිර්මාණයක් ❤️

  • @krishokkv1907
    @krishokkv1907 29 วันที่ผ่านมา +47

    කළුමහත්තයගෙ බාප්පා මට්ටුවෙන්නෙ නයි ලේලිගෙන් තමයි😂

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 29 วันที่ผ่านมา +42

    සමාජයේ සනත් විමලවීර වගේ චරිතයට පණ පොවන අනන්තවත් චරිත මේ සමාජයේ අල්ලපු ගෙවල්වල ඉන්නවා.

    • @kosnmusic8030
      @kosnmusic8030 6 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත

  • @janaka4001
    @janaka4001 29 วันที่ผ่านมา +46

    කලු මහත්තයාගේ හොදම රගපෑම sathya කතාවෙන් දැක්කේ❤❤

    • @ashokawickramaratne5346
      @ashokawickramaratne5346 29 วันที่ผ่านมา +1

      කාටද හිටියෙ

    • @janaka4001
      @janaka4001 29 วันที่ผ่านมา

      @@ashokawickramaratne5346 වීජීගේ යාලූවට

    • @chameladilu780
      @chameladilu780 28 วันที่ผ่านมา

      කාටද හිටියෙ

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 29 วันที่ผ่านมา +35

    පව් දෙයියනේ මේ මිනිස්සු.නූගත් කරකියා ගන්න දෙයක් නැති අහිංසක මිනිස්සු.කතාවේ ඔක්කොමලා 😥

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 29 วันที่ผ่านมา +27

    මේ තමයි අපේ අනාගත කලා කෙතේ රූස්ස ගස්...... විදේශීය මෙගා නාට්‍ය ගෙනැල්ලා මේක පුරන් වෙන්න ඉඩ දෙන්න එපා..... බඩ ගෝස්තරය වෙනුවෙන් මේ ළපටි පැල පවා ඉපල් වෙන්න දෙන්න එපා......

  • @E_N_D_ONE
    @E_N_D_ONE 29 วันที่ผ่านมา +28

    කලූ හිනා උනා😂❤

  • @DilhariDisna
    @DilhariDisna 29 วันที่ผ่านมา +48

    මේ පොලිස් මහත්තය නම් සුපිරි අනේ හරිම හිත හොඳ කෙනෙක් හැම කතාවකම.මේ වගේ පොලිස් මහත්තුරු අඇත්තටම ඉන්නවා නම්

    • @padminijayamanna1799
      @padminijayamanna1799 29 วันที่ผ่านมา +5

      හ්ම් මාත් හරිම කැමති පොලිස් රාලහාමි,ඇත්තම පොලිස් රාලහාමි කෙනෙක් නේද?

    • @darshanapradeep
      @darshanapradeep 29 วันที่ผ่านมา

      රැල්ල වෙරළට ආදරෙයි එකෙ ඉන්නව

    • @ajithkumaraherath1894
      @ajithkumaraherath1894 29 วันที่ผ่านมา

      මෙයා ඇත්තටම පොලිස් නිළධාරියෙක්..

    • @DilhariDisna
      @DilhariDisna 29 วันที่ผ่านมา +1

      @@padminijayamanna1799 එහෙම නම් දන්නෙ නෑ .ඒ උනාට එයා ඉන්න කතාවල එයාගෙ කොටස් බලන්න මම හරි ආසයි

    • @jankamadhusanka4155
      @jankamadhusanka4155 28 วันที่ผ่านมา +3

      මෙයා ඇත්තටම පොලිස් මහතෙක් තමයි ..අපිත් එක්ක රාජකාරි කරන්නේ.

  • @user-zq9gc7xp4t
    @user-zq9gc7xp4t 29 วันที่ผ่านมา +172

    නයෝමී ඔයාට කරදරයක් වෙයි කියල මම පුදුම ගින්දරකින් ඉන්නේ

  • @shanthalal79
    @shanthalal79 29 วันที่ผ่านมา +47

    හැමෝම චරිතයට සාදාරනයක් කරනවා හරිම ලස්සනයි ඒත් සනත් මල්ලියේ ඔයාගේ චරිතයට රගපැම හරිම හොදින් කරනවා ඒත් ඔයාගේ ඩබල් ගේම් එකට නම් මම කැමති නැහැ ඔයා ජගත් බෙනරගම තාමා මා කැමති තවත් කීප දෙනේක් ඉන්නවා

    • @dammidammi5081
      @dammidammi5081 29 วันที่ผ่านมา +3

      Mamath.harima.kemati.kenek.sanath .et.meke.act.eka.aul.ane.balannath.epa.cenava

    • @nilushisilva1790
      @nilushisilva1790 29 วันที่ผ่านมา +3

      Sanath Wimalasiri ape sir ❤

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 29 วันที่ผ่านมา +35

    දර්ශන රුවන් දිසානයකත් සුපිරි දක්ශයෙක්

  • @VG11779
    @VG11779 29 วันที่ผ่านมา +12

    කලු මහත්තයාගෙයි, මාලාගෙයි රඟපෑම් හරිම ආදරණීයයි ❤❤❤

  • @kaushalyaugn9721
    @kaushalyaugn9721 29 วันที่ผ่านมา +15

    අබේරත්න තමයි මේ කතාව ලියන්නේ.සුපිරි

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 29 วันที่ผ่านมา +1

      මේ කතාව ශාන්ති දිසානායක ගෙ දිය මංකඩ කියන නව කතාව.පොඩි පොඩි වෙනස්කම් කරලස් තමයි අබේරත්න තිර පිටපත ලියන්නෙ .නව කතාවෙ කිරිනෝනි ගෙ චරිතේ නැහැ .

  • @anomayapa8517
    @anomayapa8517 หลายเดือนก่อน +28

    නොවිසිල්ලෙන් බලා හිදිමි❤

    • @ShehaniLakmali
      @ShehaniLakmali 29 วันที่ผ่านมา +1

      සියලු දෙනාම චරිතයන් ඇතුලෙ ජීවත් වෙන තාත්වික කතාවක්..මම මේ තාක් බලපු මාගේ පියතම කතාව..❤😊

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 29 วันที่ผ่านมา +16

    ඇත්තටම කලූ මහත්තයා හිනා වෙද්දි ලස්සනයි ...මේ අබේරත්න තමා මේ කතාව ලියලා තියෙන්නේ ..ඇත්තටම සමන්ත කුමර ගමගේ මහත්තයා ...පුදුම විදිහට කියන්නේ අපේ හිත ...

    • @dilinithusharika5975
      @dilinithusharika5975 29 วันที่ผ่านมา +1

      Athuma puduma dakshayek. Metro heenath lassanae athuma ennawa

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 29 วันที่ผ่านมา

      @@dilinithusharika5975 ඇත්තටම ඔව් මැණික

    • @DammikaW48474
      @DammikaW48474 25 วันที่ผ่านมา +3

      සමන්ත කුමාරගමගේ තිර පිටපත ලියල තියෙන්නෙ ශාන්ති දිසානායක මහත්මිය ගෙ "දඩමංකඩ" කියන නවකතාව පසුබිම් කරගෙන.
      ඒ නිසා මේ නාට්‍යයේ සාර්ථකත්වයේ ගෞරවය කුමාරගමගේ වගෙම ශාන්ති දිසානායක ටත් හිමි විය යුතුයි.

  • @tharka676
    @tharka676 29 วันที่ผ่านมา +7

    තේමා ගීතය වචෙනෙන් වචනය සිද්ධි මවනවා වගේ.. අමුතු ගලායාමක් ❤
    😢😮😊🤕🫣👍

  • @user-rp9dl9vs5m
    @user-rp9dl9vs5m 29 วันที่ผ่านมา +6

    අම්මෝ කලුගේ හිනාව වශී උනා මාලා ඒකට 😁

  • @Yushu01
    @Yushu01 29 วันที่ผ่านมา +10

    ඇබ්බැහි වෙලා මේ කතාවට.❤️❤️

  • @ruwaniayesha1603
    @ruwaniayesha1603 29 วันที่ผ่านมา +16

    මාරම ලස්සනයි ❤❤සතියේ දවස් 5 දෙන්නකෝ

  • @priyanthavithanage4065
    @priyanthavithanage4065 26 วันที่ผ่านมา +3

    මේ කතාව බලත්දි 70,80, දශකයට
    හිත ඇදිල යන්නෙ මගෙ විතරද ??

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 26 วันที่ผ่านมา +3

    දවස් දෙකට කොටස් 26ම බැලුවා..හැම චරිතයක්ම තමුංගේ සැබෑ චරිතය කරං රගපානවා..විශිෂ්ඨයි ..ඒ නලු නිලි කැල..

  • @AsAs-oc3px
    @AsAs-oc3px 29 วันที่ผ่านมา +39

    මරු ආච්චි මිනිපිරි විකුනලහරි කන්න තියෙනවනමි හොදයි ඩිරෙක්ට මෙි නාකියගෙ ආසාවල්නමි ඉස්ටවෙන්න දෙන්න එපා

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 29 วันที่ผ่านมา

      @@AsAs-oc3px පොත ලියලා ඉවරයි. ඒකෙ කොහොම තිබුනද දන්නෑ

    • @gemathboyvgi5993
      @gemathboyvgi5993 29 วันที่ผ่านมา +4

      කථාවට උනත් ඒ ගැන බයත් සහ දුකක් දැනෙනවා

    • @rdaneshika
      @rdaneshika 29 วันที่ผ่านมา

      වේලා ඉවරයි

    • @kawdk428
      @kawdk428 24 วันที่ผ่านมา

      ​@@RasikaRasnayakaපොතේ නම් නයෝමි යනවා ගෙදරින් ....මල්ලි අතුරුදන් වෙන්නෙත් නෑ

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 29 วันที่ผ่านมา +3

    ස්තුතියි විශිෂ්ටතම නිර්මාණයක් අප වෙනුවෙන් ඉදිරිපත් කරාට...

  • @lasanthapremalal8968
    @lasanthapremalal8968 29 วันที่ผ่านมา +4

    හොද නිර්මාණයක් හරිම ලස්සන පරිසරයක් තවත් මෙවැනිම නිර්මාණ කරන්න වාසනාව සහ ධෛර්යය ලැබෙන්න ඕන .තෙරුවන් සරණ පතමි.

  • @ShehaniLakmali
    @ShehaniLakmali 29 วันที่ผ่านมา +2

    සතියක් නොවිසිල්ලෙන් බලා සිටින,මා මෙතෙක් බලපු ලස්සනම කතාව❤

  • @shndrhal7402
    @shndrhal7402 29 วันที่ผ่านมา +5

    හීනට නම් සම්මාන දෙන්න වටිනවා ❤

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 29 วันที่ผ่านมา +31

    මේ පොලිස් නිලධාරිය රටේ හැම පොලීසියකම වැඩ කරනවනෙ 😮😮😮😮😮

    • @DilhariDisna
      @DilhariDisna 29 วันที่ผ่านมา +4

      ඔව් ඔව් එයා ශෝක් අනේ .හරිම තැන්පත් පොලිස් මහත්තයෙක්

    • @supunpemachandra6082
      @supunpemachandra6082 29 วันที่ผ่านมา

      @@DilhariDisnaඑයා ඇත්තටම රැකියාව විදියට කරන්නෙ පොලිස් බෑන්ඩ් එකේ❤

    • @SandaliAhinsha
      @SandaliAhinsha 29 วันที่ผ่านมา

      ❤❤❤

    • @DilhariDisna
      @DilhariDisna 29 วันที่ผ่านมา

      @@supunpemachandra6082 ඇත්තටමද

    • @nuwanchathuranga8818
      @nuwanchathuranga8818 28 วันที่ผ่านมา +2

      මේ පාර ප්‍රමොශන් ගලවලා රැල්ල වෙරළට ආදරේයි එකේ si දැන් සාජන්

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 29 วันที่ผ่านมา +27

    රනවීරයා තියෙන බලුකම් ඔක්කොම කරලා පොලිසියේ පැමිනිල්ලකුත් දාල උගේ ඇග බේරගන්න,මේ වගේ චරිත අද සමාජයේ කොයිතරම් ඉන්නවාද?

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 29 วันที่ผ่านมา +1

      එච්චර නැහැ නේද. මටනම් හම්බවෙලා නැහැ
      Not that much.. I havent met someone like him yet

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 29 วันที่ผ่านมา

      ​@Trendigangart-yk7zo ගම්වල ඉන්නවා

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 29 วันที่ผ่านมา

      @@shamakaluarachchi5007 මාත් ගමක තමයි ඉන්නේ.. මොණරාගල
      Im also live in a village

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc 29 วันที่ผ่านมา +3

    මාරම ආසාවෙන් බලන කතාවක්......හරි නම් මේවගේ කතා episode 1000 k වත් කරන්න ඕන...වෙන වෙන බහු බූත සක්කරවට්ටම් රගන කතා වලට වඩා මේ වගේ කතා මොනතරම් ලස්සනද....❤️❤️❤️❤️❤️❤️❤️

    • @ssgb5259
      @ssgb5259 29 วันที่ผ่านมา +1

      100% ඇත්ත ..👍

  • @metusinhga9481
    @metusinhga9481 29 วันที่ผ่านมา +4

    අම්මො අද න්ම් කලු..යි මාලයි..සොයි ..❤..එ උනට අවසානෙ දුක හිතුනා ..අරු කෙල්ල කෙලසුවදෝ කියලා 😢..කතව soi අද ..❤❤❤

  • @user-kx3bi1il8e
    @user-kx3bi1il8e 29 วันที่ผ่านมา +3

    මේ ඔක්කොම කමෙන්ට් මටත් දැනෙන සිතුවිලි

  • @Dinesha-n5k
    @Dinesha-n5k 29 วันที่ผ่านมา +5

    මම israel ඉදන් මේ කතාව බලන්නේ.කොච්චර රෑ උනත් කතාව බලලා නිදාගන්නේ

  • @user-rt1hi2zy6z
    @user-rt1hi2zy6z 29 วันที่ผ่านมา +4

    ලබන සතිය වෙනකන් ඉන්න බැරි තරම්..ඒ තරම්ම අපි කතාවට ඇබ්බැහි වෙලා....රඟපෑමක් කියලා හිතෙන්නෙ නෑ ඇත්තටම ජීවත්වන චරිත....ඔයාලට සම්මාන හම්බ වුණේ නැත්නම්...ලංකාවේ විචාරකයෝ නැහැ

  • @mandakini123mandakini6
    @mandakini123mandakini6 24 วันที่ผ่านมา +1

    කලු ⁣මහත්තයා හරිම ලස්සනයි මාර විදිහට කතාව තුල ජිවත් වෙනවා ඇත්තටම❤️

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 29 วันที่ผ่านมา +7

    ඇත්තටම අපි හැමදාම හොයන්නේ ආදරේ ...ඒකයි ඇත්තටම ඇත්ත ...❤❤❤❤

    • @user-nf1jw6gg1y
      @user-nf1jw6gg1y 29 วันที่ผ่านมา

      ආදරය හිරු එළිය වගේ ජීවයේ පැවැත්ම රැදුනේ ඒ මත හැබැයි නැවතීමට නම් ආදරය ආදරෙන් බැහැර කලයුතුයි

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 29 วันที่ผ่านมา

      @@user-nf1jw6gg1y ඇත්තටම ඔව්..ඒ උනාට ආදරේ ආදරෙන් අයින් කරන්න තමා අමාරු ම..හැබැයි කරන්න පුලුවන් උනොත් දිනුම්...

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 28 วันที่ผ่านมา

      @@user-nf1jw6gg1y අනේ ඒක කරන්නේ කොහොමද ..අමාරුවෙන් හරි කරන්න පුලුවන් නම් ලොකුම දිනුමක් ..ඉර එලියට අපි කොච්චර පිච්චිනත් මේ ලෝකේ විනාශ වෙලා යනවා ඒ ඉර නැති දාට..ආදරේ ඒ වගේ නෙමෙයි ද...

  • @channaliyanage6827
    @channaliyanage6827 29 วันที่ผ่านมา +22

    මේවට සම්මන හම්බුනේ නැත්තන් ආයෙ කතා ඕනෙ නෑ...

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 29 วันที่ผ่านมา +3

      ඕවා කතා කරලා වැඩක් නෑ🥲 මේ වගේ කතා කීයක්නම් ගියාද ... නිසි ඇගයීමක් ලැබුනේ කීයෙන් කීයටද??????🥲🥲🥲

    • @GayaSuba
      @GayaSuba 29 วันที่ผ่านมา +1

      මේ කාලෙම ගිය කතා සුපිරි
      අපි
      තප්පරයක් දෙන්න
      ඒවත් සුපිරි කතා

    • @channaliyanage6827
      @channaliyanage6827 29 วันที่ผ่านมา +1

      @@Trendingart-yk7zo මතකද
      ගිරිකුල
      සුදු ඇදගෙන කලු ඇවිදින්
      තනමල්විල කොල්ලෙක්
      කාල
      කතා නෙමෙයි ජීවිත කතා...🌹🌹🌹❤❤❤

    • @channaliyanage6827
      @channaliyanage6827 29 วันที่ผ่านมา

      @@GayaSuba ඔව්..🌹

    • @madukumari9174
      @madukumari9174 29 วันที่ผ่านมา

      පැනි හිනාව 🤣🤣🤣🤣

  • @deemanthalakshan4622
    @deemanthalakshan4622 29 วันที่ผ่านมา +3

    මේ විදියට ජීවිතේ පටන් ගත්ත අය ඉන්නවද. කුබුරේ. හේනේ. (මේ හේන නම් ඇත්තටම හේනක් නෙවෙයි)

  • @babyworld3413
    @babyworld3413 29 วันที่ผ่านมา +11

    නයෝම් පව්.හිතට මොකක්දෝ බයක් දැනෙනවා.ඒත් අම්මලා තාත්තලා අනාගතේ ගැන හිතල රට ගියාම ලගම ඉන්න අය තමයි වින කටින්නේ.මහත්තුරු රට ගියාම තනිවෙන නෝනලටත් මේ ටික සාපේක්ෂයි.දුර ඉන්න උන්ට වඩා ලග ඉන්න උන්ගෙන් පරිස්සම් කරගන්න ඕන.මේ කතාව බලන රට ඉන්න අම්මලා ගිනි ගන්නවා ඇති.හැමෝම මෙහෙම නෑ කියල හිතල පරිස්සම් කරගන්න තමන්ගේ අයව💙

  • @niranjalajayarathna2348
    @niranjalajayarathna2348 29 วันที่ผ่านมา +9

    අනේ නයෝමි, ඔයාට නං කරදරයක් වෙන්න එපා..

  • @kumudunijayawardana4488
    @kumudunijayawardana4488 29 วันที่ผ่านมา +1

    කළු මහත්තයාගේ පැණි හිනාව.. ලස්සනයි ❤️❤️

  • @mallikamanu7405
    @mallikamanu7405 29 วันที่ผ่านมา +3

    කලු පුතා ගේ රගපැම විසිස්ටයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewachathurangi8119
    @sujeewachathurangi8119 27 วันที่ผ่านมา +1

    අල්පෝන්සෝ මරු අනේ ඔයා හින්නියා උනාම...😅😅😅

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 29 วันที่ผ่านมา +4

    කළු මහත්තයයි ❤ මාලයි... ඒ ආදරේ ලස්සන වෙයි

    • @koshir
      @koshir 29 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @DammikaW48474
      @DammikaW48474 25 วันที่ผ่านมา

      කළු සහ කාන්ති අතරෙත් මොකක්හරි ළබැඳියාවක් තිබුන නේද? ඒක තහනම් දෙයක් තමයි.

  • @LakshithaUdayanga-s1l
    @LakshithaUdayanga-s1l หลายเดือนก่อน +18

    සුපිරියක් ආදරෙයි ♥️

  • @anomadesilva5761
    @anomadesilva5761 28 วันที่ผ่านมา +3

    ලොකු ප්‍රශ්ණයක් පැණනැගුන සහ පේන්න තියෙන හැම වෙලාවකම මේ නාට්‍යයේ ඇහෙන්නෙ පිරිත් හඩක්...🙏
    ඒක ඇත්තටම අලුත් දෙයක්...
    වෙන එක නාට්‍යකවත් දැකලා නැහැ ඒ වගේ..ඇත්තටම ඒක හොද දෙයක්...

  • @wnshamali
    @wnshamali 26 วันที่ผ่านมา +1

    Fb එකෙන් දැකලා එක හුස්මට දවසින් කොටස් 26ම බැලුවා ❤❤❤

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 29 วันที่ผ่านมา +9

    ගවුමක් ගේන්න යන්න ලෑස්තී වෙන කලුමහත්තයා❤😊

  • @Kumary-ns2et
    @Kumary-ns2et 29 วันที่ผ่านมา +2

    අන්න එහෙම බලන බැල්මට ගෑනු හිත් හිරි වැටෙනව කළුවෝ.

  • @UmeshTipin
    @UmeshTipin 27 วันที่ผ่านมา +1

    කලුවයි මාලායි❤ කොටස විතරයි බලන්නේ❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 28 วันที่ผ่านมา +2

    පැනි හිනාව 😂😂😂😂 👍👍

  • @malishasandeepani9497
    @malishasandeepani9497 29 วันที่ผ่านมา +2

    භාවනාවක් වගේ සිංදුව අහන්ව හැමදාම 🥺🥺 .

  • @memorie411
    @memorie411 หลายเดือนก่อน +4

    waiting for this.....😍

  • @NiroshaniSubasinghe-ky8rc
    @NiroshaniSubasinghe-ky8rc 25 วันที่ผ่านมา +1

    අම්මා තාත්තා නති උනාම වෙන අසරණ කම අපිටත් ඔය වගෙම දැනිල තියෙනවා ..

  • @nilumadu9965
    @nilumadu9965 7 ชั่วโมงที่ผ่านมา

    අබේරත්න වත් මාලා සුව කරයි❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 29 วันที่ผ่านมา +1

    සුපිරිම ලස්සන ටෙලිනාට්‍යක් ...තරින්දි කලු තමයි කැමතිම දෙන්නා..

  • @harshasoysa321
    @harshasoysa321 20 วันที่ผ่านมา +1

    කලුමහත්තයා යන්නේ අර කෙල්ලට ගවුමක් ගේන්න ❤😅😊

  • @PradeepSamantha-j9f
    @PradeepSamantha-j9f 29 วันที่ผ่านมา +4

    ගමක කැමර් හිකරලද. කතාවක් නම් නෙමෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @malishasandeepani9497
    @malishasandeepani9497 29 วันที่ผ่านมา +4

    අම්මෝ කැමරා ෂොට් 🔥🔥

  • @user-ze5rh6lt5m
    @user-ze5rh6lt5m 29 วันที่ผ่านมา +5

    තව සතියක්ම බලා ඉන්න බෑ🙄🙄🙄

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 28 วันที่ผ่านมา +2

    මාදනී ටත් සම්මාන යක් දෙන්න ඕන

  • @user-eh7zz8qs3q
    @user-eh7zz8qs3q 29 วันที่ผ่านมา +15

    තාත්තටත්.වඩා.නාකියි.පුතා

    • @ashengunathilake8663
      @ashengunathilake8663 29 วันที่ผ่านมา

      ඒකනමි මටත් හිතෙන දයෙක්😅😅😅

  • @gaymendis7733
    @gaymendis7733 28 วันที่ผ่านมา +1

    වියලි කාෂ්ටක හදවත් වල දිය දහර ❤🎉🎉❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 29 วันที่ผ่านมา +3

    අම්මෝ යක්ශනීගෙ ලස්සන❤

  • @nudhisehansa5193
    @nudhisehansa5193 23 วันที่ผ่านมา +1

    පැණි හිනාව 😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 28 วันที่ผ่านมา +2

    අකලංක , තරින්දි 👍👍👍

  • @senunim9231
    @senunim9231 9 วันที่ผ่านมา

    බලන්නත් ලෝබ හිතෙන කතාවක් ❤ පුදුම තරම් ලස්සනයි. තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න ඕනා .. 🥺❤

  • @kasthurierandi9474
    @kasthurierandi9474 29 วันที่ผ่านมา +2

    කාලෙකින් බැලුව ලස්සනම කතාවක්

  • @VG11779
    @VG11779 29 วันที่ผ่านมา +2

    මාලා කලුන්මහත්තයට සෙට් උනාට පස්සෙ තමා නිලමෙයා උන ගැනෙන්න අහගන්නෙ 😂😂

  • @user-xg5on4zu7h
    @user-xg5on4zu7h 28 วันที่ผ่านมา +2

    ශලනිට පස්සේ දැකපු දක්ශම නිලිය .තරින්දි..

  • @asokajanaki3770
    @asokajanaki3770 29 วันที่ผ่านมา +10

    කලු මහත්තයා යන්නෙ නම් ගවුම ක් ගේන්න

    • @lathapn8728
      @lathapn8728 29 วันที่ผ่านมา

      මාත් හිතුවා, මාල වලලු එක්ක චීත්ත,ගවුම් ගෙනෙයි කියලා .😊

  • @subodhaniranathunga916
    @subodhaniranathunga916 29 วันที่ผ่านมา +1

    සම්මාන උළෙලවල් නිර්මාතෘ වරුනේ...ඇස් ඇරලා බලාපියව්....මෙන්න නිර්මාණ නම් නිර්මාණ.අති දක්ෂ නලු නිළියන්....අතිවිශිෂ්ටයි

  • @premathilakasanath4931
    @premathilakasanath4931 28 วันที่ผ่านมา +1

    මෙ ටෙලිනාට්‍යයක් නෙවෙයි.මෙ ගමක වෙන දෙයක් අපිත් සජීවීව බලනවා

  • @hirunyaaa2324
    @hirunyaaa2324 19 วันที่ผ่านมา

    මාණික්කාවත කතාව මතක් උනා. කැලෑව එලි කරනකොට. පරම්පාරවක් හදන්න වගේ. මර ලස්සනයි. අද තමයි බලන්න පටන් ගත්තෙ. මුල ඉදලම බැලුවෙ මේ වෙනකම්. මාර ලස්සනයි 😊

  • @inokakrishanthi9544
    @inokakrishanthi9544 29 วันที่ผ่านมา

    හරිම ලස්සනයි බලන්න හරිම ආසයි මෙ කතාව.ඔක්කොම හරිම තාත්වික විදියට රගපානවා

  • @lakmalifernando1186
    @lakmalifernando1186 29 วันที่ผ่านมา +1

    අදත් හරි ලස්සනයි ❤🎉

  • @shndrhal7402
    @shndrhal7402 29 วันที่ผ่านมา +1

    අපේ කිරි අම්මා වගේ මේ ආච්චි අම්මගෙ චරිතේ😂😂😂

  • @shanthipathirana2005
    @shanthipathirana2005 29 วันที่ผ่านมา +3

    මාළු වැලක් කරපු hadiyak😅😅

  • @nilumadu9965
    @nilumadu9965 7 ชั่วโมงที่ผ่านมา

    කලුගෙ පැනි හිනාව❤😮

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 29 วันที่ผ่านมา +4

    Tharindi super acting .

  • @SriyaniSunil
    @SriyaniSunil 13 วันที่ผ่านมา

    මම ආසම ටෙලි සිත්තම❤❤❤

  • @thiliniekanayaka9428
    @thiliniekanayaka9428 29 วันที่ผ่านมา +1

    කලු මහත්තයාගේ මනමාල කම❤

  • @SurprisedBocce-rs9pq
    @SurprisedBocce-rs9pq 28 วันที่ผ่านมา

    A very fine art of the recent history . Everybody is genuinely shows the reality of peasant life which precerved in early years. So happily waiting for next episode.

  • @PrasanthaNirmal-dc3cr
    @PrasanthaNirmal-dc3cr 21 วันที่ผ่านมา +1

    කලුවගෙ පැනි හිනාව තමයි

  • @janithkumara5059
    @janithkumara5059 28 วันที่ผ่านมา +1

    පිලිගන්න මුලු රටේම පොලිස් මාමා.

  • @imashaamandi9580
    @imashaamandi9580 29 วันที่ผ่านมา +1

    මේ නාට්ටියක් නිසා සෙනසුරාදා ඉරිදා වෙනක්ල් ඉවසන් ඉන්න බැරි හැටියක් අපිට ❤️

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j 29 วันที่ผ่านมา +2

    කලූගෙ පැනි හිනාව😂

  • @sepalisepali1078
    @sepalisepali1078 28 วันที่ผ่านมา +1

    කලූගෙ බැල්මට ආදරෙ හිතෙනවා

  • @rosafernando7294
    @rosafernando7294 29 วันที่ผ่านมา +3

    කලුමහත්තයා ගමට යන්නෙ හිටවන්න ඇට ගේන්න නෙවෙයි ලස්සන ගවුමක් ගේන්න...

  • @lasikalasika5277
    @lasikalasika5277 29 วันที่ผ่านมา

    නියමයි අපේ කලුටත් හරිගියා එහෙනම් හරිම ලස්සනයි ආදරෙයි කලු❤❤❤

  • @saratharunashantha6787
    @saratharunashantha6787 29 วันที่ผ่านมา +9

    සින්දුව දිග වැඩී