ඉන්ද්‍රියභාවනා සූත්‍රය (අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 70

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +2

    සාදු සාදු ශබ්ද නිසා ඇතිවෙන දුක නැති කිරීමට මේ දර්ම දේශනය ඉගන ගන්න ....නින්දා අපහාස වල දුකෙන් මිදෙන හැටි ..

  • @beyondvision7575
    @beyondvision7575 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    සාධු ...සාධු ...සාධු
    ඉතා විශිෂ්ඨ දේශනාවක් ...එම දේශනාව අප සියලුදෙනාටම මාර්ගය වැඩිිමට අත්වැලක් වනවා නොවනුමානයි...ස්තුතියි ඔබවහන්සේ ඇතුළු ගුරුහාමුදුරුවන් වහන්සේලාටත් .....මෙයින් ජනිත වන සියලුම කුසල් අමාමහ නිවනට පාරමිතාවක්ම ⁣වෙිවා....!!!!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว

    සාදු......සාද්........සාදු........

  • @Upali-ow1jn
    @Upali-ow1jn หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
    පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandaruwanprasath5817
    @sandaruwanprasath5817 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ගේ සාසනික සේවයට. අපිට මේ දර්මය කියා දුන්නට ඔබ වහන්න්සේට පින් aithi වේවා 🙏🙏🙏

  • @ShamakumariWijebhahu
    @ShamakumariWijebhahu 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මම නමස්කාර කරමි

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว

    උතුම් වූ ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඇතිකර ගැනීමට ම මෙම ධර්ම දේශනාව පාරමිතාවක්ම වේවා 🙏🙏🌸🌸🌸🌸

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට නිදුක් නිරෝගිසුවය දීර්ගායු ලැබේවා පින්වත් මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේටත්, මාන්කඩවල නන්දරතන ස්වාමීන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා.ඔබවහන්සේගේ මේ ධර්ම දේශනා මාලාව පිලිවෙලින් පිළිවෙලට ශ්‍රවණය කිරීමට යම් පිළිවෙලක් තියෙනවද පින්වත් ස්වාමීන් වහන්ස. 🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว

    🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ..!!! මෙ පිං අනුමෝදන් කල සියළු ඥාතීන් සුගතියට පත්වේවා ..!!! වටිනා දේශනය අපහට ශ්‍රවණය කරන්නට අවශ්තාව සැලසූ සැමද මේ ආත්මභාව යේදීම ධර්ම අවබෝධය කරත්වා ...!!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @wwhwasa331
    @wwhwasa331 4 ปีที่แล้ว +4

    ☸️🙏🙏🙏💐💐💐🌻🌻🌻🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸🌹🌹🌹🙏🙏🙏☸️ නමෝබුද්ධාය තෙරැවන් සරණයි ...!!! නමස්කාර වෙිවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ...!!!🙏🙏🙏☸️

  • @worldnews1512
    @worldnews1512 3 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේ,කොහොම විස්තර කරන්න ඇතිද මේ දේශනාව.
    ඔබ වහන්සේ,මෙකලට බුදුවරයෙක්.නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.🌹🌹🌹 🙏 🙏 🙏

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින් පැහැදිලි කර දෙන පින්වත් ගෞරවණීය සූවාමින්වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා...

  • @pagalavenue920
    @pagalavenue920 4 ปีที่แล้ว +8

    දෙයක් අන්තයටම පැහැදිලි කිරිමේ අසාමන්‍ය හැකියාවක් තිබෙන භික්ෂුවක් ..!

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌹🌹🌼🌼🌼🙏🙏🙏🙏

  • @tikiribandawijerathna6241
    @tikiribandawijerathna6241 3 ปีที่แล้ว +1

    Abhiyoga medalamin pirisidu daha rekagena dahama beda dena obawahanseta teruwan saranai.ita gemburu dharmadesanawki menawin teruna.sadu! Sadu!! Sadu!!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 8 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. 🙏

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว

    ස‍ංසාර ගමනේ යෙදෙන සිත නවතින හැටි මේ දහම් දෙසුමට සවන් දීමෙන් ඉගන ගත හැක

  • @thushanthamanathunga5
    @thushanthamanathunga5 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට මම නමස්කාර කරමි.

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว +3

    සාධු! සාධු!! සාධු !!!🌸🙏🙏🙏🌸

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nimanthaliyanagama1345
    @nimanthaliyanagama1345 4 ปีที่แล้ว +4

    බොහොම වටිනා දහම් පරියායක් 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @mebalsilva8033
    @mebalsilva8033 4 ปีที่แล้ว +1

    Swamin wahanseta nieogi bawa saha niwan suwa pathami.

  • @anulagamage6877
    @anulagamage6877 4 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන්සරණයි පූජනීය වන්දණීය ගරු ස්වාමීන්වහන්සේ ට

  • @beyond-the-frames-official
    @beyond-the-frames-official 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 4 ปีที่แล้ว +5

    ~ ~පෘථග්ජන කෙනාගේ ඉන්ද්‍රිය භාවනාව
    ~~ සේඛ පුද්ගලයාගේ (සෝවාන්, සකෘදාගමී, අනාගාමී) කෙනාගේ ඉන්ද්‍රිය භාවනාව
    ~~ වීතරාගී (රහතන් වහන්සේගේ) ඉන්ද්‍රිය භාවනාව කෙසේ විය යුතුද යන්න දැක්වෙන අනුපිළිවෙළින් ඉන්ද්‍රිය භාවනාව වඩා පෘථග්ජන භූමියේ සිට නිවන දක්වා ඉන්ද්‍රිය භාවනාවේ වැඩීම දැක්වෙන මජ්ඣිම නිකායේ ඉන්ද්‍රියභාවානා සූත්‍රය ඇසුරෙන් සිදු කළ සූත්‍ර ධර්ම සාකච්ඡාවකි.

  • @kishanwn
    @kishanwn 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @anulaperera1586
    @anulaperera1586 4 ปีที่แล้ว +2

    Anula P. sadu,sadu,sadu.

  • @sumithradias5314
    @sumithradias5314 4 ปีที่แล้ว +3

    ane sadu sadu!! saadu!!!

  • @abayaweerakoon6766
    @abayaweerakoon6766 4 ปีที่แล้ว +1

    Sadu Sadu sadu !!!!

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @BM-bo1ur
    @BM-bo1ur 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu !!!

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    රූප නිසා හටගන්න දුකෙන් නිදහස් වෙන හැටි ....අහිමි සිහින කුමරා ගැන කුමරිය ගැන ඇතිවෙන දුකෙන් මිදෙන හැටි

  • @harshapiumal3883
    @harshapiumal3883 4 ปีที่แล้ว +2

    සාධු සාධූ

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    දහම් ඇසීමෙන් මාර්ග පල ලැබිය හැකි බව ඔප්පු කරන උසස් ම දේශනයක් වන්නේ ඉන්ද්‍රිය භාවනාව බව මේ දේශකයන් වහන්සේගේ මේ දේශනයෙන් පැහැදිලිවෙනවා

  • @geethagamage4051
    @geethagamage4051 7 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @dayagnana3088
    @dayagnana3088 4 ปีที่แล้ว +1

    SADU.. SADU SADU !!!

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @sunilperera6492
    @sunilperera6492 3 ปีที่แล้ว +1

    Budda desanawaka athi adwateeththibawaya ismathuweemathula sraddawa hema mohothakama noseli pawathinawa apramadiweema ekama duarmathawayai Oba wahanse uthum nirwanaya sakshath kerethwa

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    සාදු සාදු මේ නැවත නැවත ඇසිය යුතු ධර්ම කොටසක් .මේ වර්ගයේ උසස්ම ධර්ම කොටසයි .ප්‍රායෝගික වැඩිය හැකි ධර්ම කොටසයි .....ප්‍රායෝගික දැනීමකින් තොරව මේ දර්ම කොටස පැහැදිලි කරල දෙන්න බෑ ....මෙලොව නැති කල හැකි සියලු දුක් මේ ක්‍රමයෙන් නැති කල හැකියි .......ප්‍රයෝජනයෙන් තොර සිතිවිලි නැතිවීමෙන් ඔබේ දියුනුව සකස් කර ගැනීමටත් මේ මගින් විසාල පිටිවහලක් අපට ලැබේ

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    තමන්ගේ ශරීරය දැක්කත් මුලින් ඇතිවෙන්නෙ මනාපයක්..දර්මානුකූලව හිතන්න ගත්‍ය්හ මුල්කාලයේ මනාපමනාපා ...පසුව උපෙක්කාව

  • @therunibandara8278
    @therunibandara8278 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    එහෙමනම් , මේ සතරමහා භූතයන්ගෙන් හැදුනු කනත් ,ඒ සබ්දයත් මිය ගියවිට .නැවත උපතකීදි කනක් ලැබෙන්නේ ,ශබ්ද වලට ඇති මේ නැති නොකල ආශාව නිසයි .එනම් කැමති ශබ්ද වලට ඇති කැමැත්ත හා අකමැති ඇති අකමැත්ත හා උපේක්ශා සහගත ශබ්ද වලට ඇතු වැරදි කැමැත්ත නිසයි .....එවැනි ලැබෙන කනකට නින්දා ලබන්න වෙන බවත් පැහැදිලියි .......අකමැති ශබ්ද වලට අකමැත්ත පමනක් නැති කර ,කැමති ශබ්දවලට ඇති අකමැත්ත දුරු නොකල විට දිව්‍ය ලෝකයේ ලැබෙන සැප ලබා දෙන කන් ලැබෙන බවත් පහැදිලියි

  • @mallikamenike1809
    @mallikamenike1809 3 ปีที่แล้ว +1

    saadu saadu saadu

  • @sujithkumara6002
    @sujithkumara6002 3 ปีที่แล้ว +1

    ඉන්ද්‍රිය භාවනාව කරනකොට සත්තිස් බෝධිසත්ව ධර්ම 37 වැඩෙනවා ඉන්ද්‍රිය හය සංවරකරගන්න..

  • @maheshdisanayake9167
    @maheshdisanayake9167 4 ปีที่แล้ว +3

    Sadhu sadhu

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    ශබ්දය උපදින ස්තානය හෙවත් එතන ඇති ධාතූ ප්‍රමනයත් ,කනත් කන හෝ ඒ සම්බන්ධ මොලය ඇතුලු ධාතූ සමූහයත් හැර සබ්දය නිසා හට ගන්න වෙනත් දේ සමූහය තමයි සා‍ංසාරිකව ඉදිරියට යන්නේ .ඒ ස‍ංසාරයේ මෙතෙක් ආවේ වැරදි විදියට සිදුවීම නිසයි ..මේ ඉන්ද්‍රිය භාවනවෙන් කරන්නේ .කනත් නොවන ,අර ශබ්ද උත්පාදක ස්තානය හෙවත් ඒ ධාතු සමූහයත් නොවන ධර්ම සමූහය කෙරේ අවධානය හොදින් යොමු කර එවායේ ඇතිවීම පැවතීම නැතිවීම වටහා ගැනීමයි .එවිට ඒව තුලින් ,ඒ කෙරේ තෘෂ්ණාවත් ,ඒ තුලින් සා‍ංසාරික පැවැත් මත් නවතී .....රාගය නිසා හෝ ක්‍රෝධය නිසා හෝ අධික දුකෙන් පසුවන අයකුට ඒ අරමුනු කරගන ,මේ සුත්‍ර දේශ නාව පහසුවෙන් ඉගනගත හැක .සතුටින් ජීවත් වන මාර්ගයයි .මෙලොව වශයෙන් ඉතා ප්‍රයෝජනවත් .

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    ලොකු හාමුදුරුවන්ගේ රූපය දැක්කම පන්සලට ඇවිත් මාස යක් විතර ගිය ලමයෙකුට මනාපාමනාපා ඇතිවෙන්නෙ , ලොකු හාමුදුරුවො බැනලා එහෙම තියනවනම් ,සැර තාත්තෙක් ගුරුවරයෙක් ගේ රූපය දැක්කත් මනාපාමනාපා ,කලින් දැකපු කවුරු දැක්කත් මනාපාමනපා....

  • @nimalwannigama2604
    @nimalwannigama2604 3 ปีที่แล้ว +1

    පටිකූල කියන්නේ පිළිකුල් නොවේ සාදු. ඕනම දෙයක් එකට එකතුවී බැඳී තිබෙන යන අරුතයි. එනම් කුලකයක් ලෙස එකට බැඳී තිබීමයි. පෘතග්ජනයා රූප වලට ඇලෙන්නේ ඒවා එක ගෙඩියට කුලකයක් ලෙස බැඳී පැවතීම නිසයි. රූපයක තිබෙන එම බැඳුනපටි ලෙහා බැලීමෙන් හෙවත් විභංගකර බැලීමෙන් රූපයට බැඳීම පෘතග්ජනයාට ඉවත් කල හැක. නමුත් අරහතුන්ට එසේ නොබැඳී සිටීමට කුලකයේ පටි ලෙහා බලන්න උවමනා නැත. ඒකයි ඔතන අප්පටිකූල, පටික්කූල යනාදී ලෙස අරහතුන්ගේ ඉංද්‍රිය භාවනා විස්තර කර තිබෙන්නේ. බණ කියන්න කලින් කලනමිතුරෙකුගෙන් බණ අසා දැනගන්න. නැත්නම් ආනතර්ය පාපයකට අසුවන්න ඉඩ තිබේ. බලාගෙන සර්පයා වලිගෙන් අල්ලන්නේ.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว +2

      Buddasasanaye * sadula nomwtha*. .indiyawe hindu sadula atha.please go to india to see sadus. Whoever this nimal wannigama please dont comment on this good young monks sermons which are genuine and gather sins.keep your dhamma lknowedge to your self please. No one is intrrested.

    • @assessman975
      @assessman975 3 ปีที่แล้ว +2

      අප්පටිකූල පටික්කූල ගැන විකාර කියවන්න එපා

    • @chandanafernando8531
      @chandanafernando8531 3 ปีที่แล้ว +1

      නිමල්, ඔබ තමයි ඉනේ බදින පටියක් අල්ලගෙන ආනන්තරීය පාපය සිදු කරගන්නේ. සිංහල භාෂාව පාලි සහ සංසකෘත භාෂා වලින් පෝෂණය වුවත් පාලි භාෂාව වෙනම ඉගෙන ගත. යුතුයි. . ඔබ පාලි භාෂාව පිලිබඳව පලමුව ඉගෙන ගන්න.
      තෙරුවන් සරණියි

    • @නිවන්මග-ට9ග
      @නිවන්මග-ට9ග 3 ปีที่แล้ว

      කිසිදු හරයක් නොදැන නොදැක ඉබාගතේ වචන කියවන්න එපා මුග්දයෝ, සමාධි භාවනාවක් වඩමින් ස්වාමීන්වහන්සේ පැහදිලි කරන සියුම් දහම් කරුණු මනාව අවබෝධ කරගැනීමට මාන්නය පැත්තකින් තබා කටයුතු කරව.

    • @sandalisuhasna3066
      @sandalisuhasna3066 3 ปีที่แล้ว

      මෙම අදහස් වලින් තමාගේ සිතේ ඇති අසත්පුරුෂ ලක්ෂණ මනාව පැහැදිලිව පෙනේ.
      සත්පුරුෂ ඇසුර ඉතා ඉක්මනින්ම ලැබීමට පෙර පින් හේතු වේවා.
      🙏🙏🙏

  • @bandarasanjaya9283
    @bandarasanjaya9283 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @padmew704
    @padmew704 4 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼

  • @pathm11
    @pathm11 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sweetchathu
    @sweetchathu 3 ปีที่แล้ว +1

    🙏🙏🙏