මෙන්න අලුත්ම තත්ත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 245

  • @janojamalkanthi7645
    @janojamalkanthi7645 4 ปีที่แล้ว +19

    පවු දෙයියනේ ඉක්මන් සුවය ලැබේවා මගේ පුතු බුදු සරණයි දෙවි පිහිටයි දෙවියො ආරක්ෂා කරන්නේ

  • @deepikadeepika-vy8lc
    @deepikadeepika-vy8lc 4 ปีที่แล้ว +9

    මේ පුතාට ඉක්මන් සුවය ලැබේවා ඒ අම්මටත් යෝධබල යෝධ ශක්තිය හා නිදුක් නීරෝගි සුවය ලැබේවා!!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +20

    අම්මා නොවන අම්මා . ඇයගෙ කාලයම වෙන් කරලා තියෙන්නෙ අක්කාගෙ දරුවා වෙනුවෙන්,අඩුපඩු වෙනවා ඇති ඒ ඇයත් තවත් දරුවන් 2හො 3දෙනෙකුගෙම මවක් නිසා...මහත්තලාට මේ කුසල්ම ඇති මතු මතුත් හේතු වාසනා වේවා .අහිංසක දරුවෙක් ගොඩදාන්ඩ දරන ප්‍රයත්නය ඒ ආකාරයෙන්ම ඉටුවෙලා ඉක්මනින්ම සනිපවෙන්ඩ ත්‍රිවිදරත්නයේ පිහිට ලැබේවා

  • @firstfirst2544
    @firstfirst2544 4 ปีที่แล้ว +8

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතාට බුදු සරණයි දෙවි පිහිටයි !!!

  • @shnteshosh3157
    @shnteshosh3157 4 ปีที่แล้ว +19

    මහත්තයට ගොඩක් පින් ගොඩක් අසරණයි මේ මිනිස්සු බුදු සරණයි

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      නියම දරැවෙික් දුකෙ බැ පුතේ තෙරැවන් සරනයි නගිටින්න පුතෙ

    • @kavijaal9567
      @kavijaal9567 4 ปีที่แล้ว

      අනේ පුතා ඔයා හරිම පින් කරලා තියෙන්නේ
      මේවගේ අම්මා කෙනෙක් ලබාගන්න
      පුංචි නොවෙයි me ඔයාගේ රත්තරන් අම්මා
      මේ අම්මාට නිදුක් නිරොගි සැප ලැබේවා

  • @mudithachandani4587
    @mudithachandani4587 4 ปีที่แล้ว +16

    කැළුම් මහත්තයා අත ගහලා තියෙන්නේ ලොකු වගකීමකට .පසු බහින්න එපා .අපිට පුළුවන් හැමදේම කරලා දරුවා ගොඩ ගනිමු .ලොකු පිනක් මේ කර්තව්‍යය .තෙරුවන් සරණයි හැමෝටම .

  • @sriyani_dammika4363
    @sriyani_dammika4363 4 ปีที่แล้ว +15

    ඔබට ගොඩක් පිං රැයක් දවාලක් නැතිව කරන දේවල් වලට

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +13

    බුදු සරණයි ඉක්මන් සුවය ලැබෙිවා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +6

    හරියටම පින් .
    හැමෝටම .මේ අම්මා අගෙයි ,එයාට විටමින් දෙන්න ඕන .මේ කැපවීමට.

  • @gangakumari2253
    @gangakumari2253 4 ปีที่แล้ว +12

    ජාති ජාතිත් පින් මෙවැනි උදව් උපකාර කරන ඔබතුමන්ලා සැමටම තෙරුවන් සරණයි

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +4

    ඔයගොල්ලන්ට මෙපින ඇති හරිමදුකයිදරැවාගැන ජයශ්‍රීබෝමිදුනේ මෙදරැවාට ඉක්මන්සුවයලැබෙවා

  • @kumarimadu9851
    @kumarimadu9851 4 ปีที่แล้ว +1

    මේ අම්මා පවු .දරුවාගේ වාසනාවට ඔබ තුමා හමුවුණො.ගොඩක් pin ඔබ තුමාට .උදව් කරන සැමට

  • @නෙතුලිශනුල්යා
    @නෙතුලිශනුල්යා 4 ปีที่แล้ว +2

    එ අසරන අම්මා ට තව තවත් දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි අම්මා ට

  • @sriyanirajapakshasriyani924
    @sriyanirajapakshasriyani924 4 ปีที่แล้ว +1

    දරුවාට උදව් උපකාර කරන හැමෝටම ගොඩාක් පිං තෙරුවන් සරණයි.. රත්තරන් පුතේ ඔයාගේ නිහතමානී ගති ගුණ යහපත් සිතුවිලි කිසිදා මිය නොවේවී ... රත්තරන් පුතාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාට

  • @mudithachandani1936
    @mudithachandani1936 4 ปีที่แล้ว +1

    සුබ දවසක් සියලුම දෙනාට .t.v.දකුණ ඔබටත් අනිත් අයටත් බොහොම පිං .අපි සැමගේ බලාපොරොත්තුව ඉටු වේවා ඉක්මනින් .(දරුවා ඉක්මනින් සුවපත් වේවා .තෙරුවන් සරණයි සියලුම දෙනාට .

    • @mudithachandani1936
      @mudithachandani1936 4 ปีที่แล้ว

      @Wishmitha Wedakama - විශ්මිත වෙදකම හොඳයි.

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 ปีที่แล้ว +5

    අනේ අසරණ පවුල ඔය මහත්තයාට ගොඩක් පින්

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +8

    මේ කරන දේවල් ඇත්තටම කියන්න වචන නැහැ මහත්තයට බොහොම පිනක් me මහත්තය kiyanwidiyata පිරිසිදු ව inna මේ pinama ඇති උදව් කරන අයටත් බොහොම පිනක්

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +20

    අනෙ පවි දෙවියනෙ අසරන මිනිස්සු ඔයාට බුදුසරණයි

    • @moomoo4787
      @moomoo4787 4 ปีที่แล้ว

      Aniwareyan jp araksawai oba.tumata. ma.daruwata.ekman.suwaya
      Labawa

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 4 ปีที่แล้ว +3

    කොල්ලගෙ කට නම් සැරයි පව්දෙයියනෙබුදුසරනයිඔයාට ඉක්මනින්ම සුවයලැබෙවා

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว

    Tv දකුණ ඔබට ගොඩක් පිං මගේ රත්තරන් පුතේ ඔයා ekmanata සනීප කර දෙන්න මාගෙ ජීvamana jesune obavahansege jivamana හස්තය taba සුවය ලබා දෙන්න මාගෙ jesune

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං ටීවී දකුණ ටීම් එකට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා මල්ලියෝ ඔයාට

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +1

    පව් ඒ අහිංසක අම්මා...අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් වෙහෙසෙනවා...මේ tvදකුන්ස් මල්ලිත් හරිම කරුනාවන්තයි...ඔයාල ඔක්කෝමලා නිදුක් නීරෝගී වේවා ..!!! සුවපත් වේවා ..!!!..උප්කාර කරන සියලුම දෙනාට දීර්ඝායු වේවා ..!!! සම්මා සම්බුදු සරණයි ..!!!

  • @t9mrorn81
    @t9mrorn81 4 ปีที่แล้ว +9

    A අම්මත් පව් නේද බුදුසරණයි ekman ta සුව වේවා

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +1

    පවුදෙයියනෙ මෙම දරැවට ඉක්මනින් සුවවෙවාඔබට බුදු සරනයි දෙවි පිහිට ලැබෙිවා

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +1

    ලොකුඅමිිමා .ඔයාට.ලැබුනෙ.පෙරපිනටයි .පුතේ.කවදාාමහරි .නුඹට.ඇය.මහාත්.වැයමක්.දරනවා.නුඹ වෙනුවෙන් .මෙඅයට.උදවිිකරන.සියලුම දෙනාට බුදුසරනයි .හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි .ජයවෙිවා .ටිි.වි.දකුණට.මම.හිසනමා ආචාර කරමි .

  • @බින්දු
    @බින්දු 4 ปีที่แล้ว +1

    පින් ඔයාලට මේ කරන උදව් වලට.ඒත් රෙදි සෝදන්න පිරිසිදු කරන්න ඒ වගේ දේවල් එයාලට කියන්න හෙමින් . පව් කොට්ටෙ ජරාව කියද්දි ඒ දරුවා ඔව් කියලා 😥😥 හොද වෙලා සමාජෙ ඉන්න ඕනි කොල්ලෙක් නේ. පින් කරමු උදව් කරමු . අවශ්‍ය ටික පමනක් කැමරාවට ගන්න සහෝදරයා 😭😭🙏☸️☸️☸️🙏🙏🙏අම්මේ ඔබට🙏 දීර්ගායු වේවා🙏 පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා තුනුරුවන් ගේ සරනයි

    • @lalithgunasekara4816
      @lalithgunasekara4816 4 ปีที่แล้ว

      සහතික ඇත්ත ,අනවශ්‍ය දේවල් video කරන්න එපා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +23

    තමන්ගේ දරැවොත් අත්හැරලා දාලා යන අම්මලා ඉන්න අතරේ අක්කගේ දරැවා වෙනුවෙන් වෙහෙසෙන මෙහෙම අම්මා කෙනෙක් ලැබීම මේ දරැවගේ ඵක වාසනාවක්.ඇයට අපගේ ගෞරවනීය... පුනාමය...හොද සිංහල වෙද මහත්තයෙකුටත් දරැවාව පෙන්නුවොත් හොද නැද්ද...

    • @deepikadeepika-vy8lc
      @deepikadeepika-vy8lc 4 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ඇයට නිදුක් නීරෝගී සුවය හැමදාටම ලැබෙන්න ඕන

    • @ksududoni9955
      @ksududoni9955 4 ปีที่แล้ว +1

      ou aeka aeththa paw a amma

  • @Nilu-i4p
    @Nilu-i4p 4 ปีที่แล้ว

    ඔයාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියා පාර්තනා කරමි පුතේ ,,දෙයියෝ දන්නවා ඔයා විඳින වේදනාව ,,e නිසා භය වෙන්න එපා ,,ඔයාට ඉක්මනට සුවය ලැබෙනවා ,,බුදු සරණයි ,

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 4 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතුට ඉක්මනින්ම සුවය ලැබේවා

  • @නෙතුලිශනුල්යා
    @නෙතුලිශනුල්යා 4 ปีที่แล้ว +1

    ජාති ජාතිත් පින් ඔබ තුමන්ලට හැදු වැඩු දෙමාපියන් ට දිව්‍ය සම්පත් දිව්‍ය මාලිග පහල වේවා උප උපන් ආත්මෙකම රැයක් දවාලක් නොබලා එ කරන මෙහෙවර මිල කල නොහැකි ඔබ තුමන්ලට බොහොම පින් තෙරුවන් සරනයි

  • @saradesilva7155
    @saradesilva7155 3 ปีที่แล้ว

    අනෙ කැලුම් මහතාය ඔයාට ගොඩක් පින් බුදු සරනය 🙏🙏🙏

  • @නෙතුලිශනුල්යා
    @නෙතුලිශනුල්යා 4 ปีที่แล้ว +1

    ඇත්ත ටම ගොඩක් පින් ඔබ තුමන්ලට පව් අහිංසක ජිවිතයක් එයාත් බලාපොරොත්තු ගොඩක් තියාන ඉන්න අපි වගෙම තරුන කෙනෙක් එයාගෙ අසනිපය හොද කරල දෙන්න එයාට ඇවිදින්න පුළුවන් තත්වෙට ගත්තා නම් ගොඩක් හොදයි

  • @antrikossainis322
    @antrikossainis322 4 ปีที่แล้ว +10

    අනේ මේ අම්මට ගේයක් හදලාදේන්න පවු දුක්විඳිනවා😭😭😭😭🙏🙏🙏

  • @crishanthasampath775
    @crishanthasampath775 4 ปีที่แล้ว +1

    බුදුසරණයි පුකෙ ඉක්මනින් සුවය ලැබේවා

  • @jeenajeenanina67
    @jeenajeenanina67 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා ...

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    බුදු සරණයි සහෝදරයා ඉක්මනින් සුව වෙයි උබට.💓💓💓💓

  • @nadeemaarunakanthi3252
    @nadeemaarunakanthi3252 4 ปีที่แล้ว +2

    😢😢😢. තෙරුවන් සරනයි. ඉක්මනට සුවය ලැබේවා

  • @nishagamage5851
    @nishagamage5851 4 ปีที่แล้ว +6

    පව් එ අම්මත් අහින්සකයි..

  • @chanakaarunachanaka5959
    @chanakaarunachanaka5959 4 ปีที่แล้ว

    අනුන්ගේ ඕපාදූප හොයන චැනල් එක්ක බලද්දී මේ ඔබ තුමාගේ චැනල් එක රත්තරන් වටිනවා මහත්තයෝ

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ සියලු දෙනාට....

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,ඉක්මනින් සුවය ලැබේවා

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +2

    බුදු සරනයි මහත්තයා

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 4 ปีที่แล้ว

    පව් එ අක්කා ත් උදව් කරන හැමෝටම ගොඩාක් පින් තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @mangalikakumare4785
    @mangalikakumare4785 2 ปีที่แล้ว

    කැළුම් මහත්තයාට ගොඩක් පින් ❤️🙏

  • @rockyindika6782
    @rockyindika6782 3 ปีที่แล้ว

    අනේ මෙි අමිමව දකින දකින පාරට මම ගොඩක් සංවෙිදී වෙනව. එයා ගොඩක් දුක්විදිනව. මම ප්‍රර්ථනා කරනව අමිමෙ ඉක්මනටම ඔයාට විවෙිකීව ඉන්න ලැබෙන්න කියල. බුදුසරණයි 🙏

  • @JesusMotherMarry
    @JesusMotherMarry 4 ปีที่แล้ว

    ඉක්මනටම සුවය ලැබේවා
    ජේසු පිහිටයි

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 ปีที่แล้ว +7

    මල්ලි ඔයාට හොඳ වුණාම ඔයාගෙ අම්මට මල් තියලා වදින්න.....පව් ඒ අම්මා ...බුදු සරණයි 🙏

  • @shehanigamage9521
    @shehanigamage9521 4 ปีที่แล้ว +1

    මල්ලි පාමසිවල තියෙනවා එදිනෙදාට අවශ්‍ය බෙහෙත් දාන්න පුංචි කොටු කොටු තියෙන පෙට්ටියක් .දන්න තරමින් කොටු 28ක් තියෙනවා .වෛද්‍ය වරයා පවසන ආකාරයට සතියකට බොන බෙහෙත් ඒ පෙට්ටියට දාන්න පුළුවන්.සමහර විට බෙහෙත් වරදවා දෙනවා වෙන්නත් පුළුවන් .මේ පෙට්ටියට බෙහෙත් දාලා තිබ්බම ඒක පටලගන්නේ නැතුව නිසි ආකාරයට බෙහෙත් ටික දෙන්න පුළුවන් .🙏🙏🙏🙏🙏

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +1

    ටි.වි.දකුණ .අයතනයට.ගොඩක්පින් .ඔබ.අයතනයට..මෙවිඩියොඑක .මුලඉදන්ම .මමබලනවා.පුදුම.කැපවිමක් .ඔබතුමාට දිර්ගායුස පතමි .පුතේ ඔයාට .ඉක්මන්සුවයලැබෙවා .එදාා .නුඹ .ඇදෙහිටියෙ.අදඔයා.නැගිටලා.ඉන්න .එක.සතුටුයි ..සියලුදෙනාටම බුදුසරනයි පරිස්සමෙන් ඉන්න .

  • @komari1640
    @komari1640 3 ปีที่แล้ว

    Budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️♥️♥️♥️

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว

    Pau deiyane a amma.thamange daruwo mahapare dala yana ammala iddi me amma koitharam kepakirimakda krnne akkage daruwa wenuwen.mulu loketama adarsayak amme oba🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakumari871
    @chandrakumari871 4 ปีที่แล้ว

    Oyata budusaranai putha ekman suwaya labewa

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 ปีที่แล้ว

    සුවපත්වෙවා.සුවපත්වෙවා.සුවපත්මවෙවා.

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 4 ปีที่แล้ว

    ජිවිතෙ දෙන්න වෙර දරන දකුන මාධ්‍ය ආයතනයට ගොඩක් පිං මෙ කරන කර්තව්‍යයට ඉක්මනින්ම ඇවිදින්න පුලුවන් වෙයි පුතා ඔයාට තෙරුවන් සරනයි

  • @ggaxggax
    @ggaxggax 4 ปีที่แล้ว +2

    Jesus ❤️🙏 help me Jesus

    • @ritakumari4231
      @ritakumari4231 4 ปีที่แล้ว

      pau.ae.puthata..deveyanve.phitaei

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +2

    මහත්තයට පින් ගොඩක්

    • @ancynisangka5898
      @ancynisangka5898 4 ปีที่แล้ว

      Ane pau puae oyata ekmanata suwawanna one budu saranai

  • @sugandikaisuru9562
    @sugandikaisuru9562 4 ปีที่แล้ว +2

    පවු අනේ පොඩ්ඩක් සතුටින් දැන් ඉන්නව ලමයා ඉක්මන් සුවය ප්‍රරාර්තනා කරනවා ඔයාට බුදු සරණයි උදවු කරන්න ආසයි ඒත් කොරියන් ඉන්න නිසා දුකයි.අප්පා මටත් ඉන්නවා පුතා වාගෙම පුතෙක්.

  • @nadeekajayasakara2073
    @nadeekajayasakara2073 4 ปีที่แล้ว

    Budusarani sarani malli

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 ปีที่แล้ว

    ඉක්මනින්ම මේ දරුවට සුවය ලැබේවා බුදු සරනයි

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 ปีที่แล้ว +1

    අනේ ....ඔබතුමාට බුදු බව අත් වේවා .

  • @fghqwe927
    @fghqwe927 4 ปีที่แล้ว

    අපේ අයියා ට ගොඩාක් පින් මේ වෙහෙසීමට.

  • @thusharamadashani25
    @thusharamadashani25 4 ปีที่แล้ว

    Anee kolu petiyata budusaranayii

  • @ranuranu529
    @ranuranu529 4 ปีที่แล้ว

    Oyata godak pin medaruwa wenuwen mahansiwela hoyala balanawata dirgauasha aewagema medaruwata udukarana samage karana kiyana rakiya diuanuwen diuanu wewa teruwan saranai

  • @rockkuwait9930
    @rockkuwait9930 4 ปีที่แล้ว

    Pau ,,ekman suwaya labewa puthe oyata udau karana hama denatama pen

  • @heartbeat6527
    @heartbeat6527 4 ปีที่แล้ว

    Ane paw e malli...ma kala yam pinak weda e siyalla ohuta anumodan wewa.ohu niduk wewa.nirogi wewa.suwapath wewa.

  • @vijithakumara838
    @vijithakumara838 4 ปีที่แล้ว

    Ekman suwaya labewa

  • @nilanthichamila905
    @nilanthichamila905 4 ปีที่แล้ว

    අනේ මල්ලි ඔයාල තමයි ⁣මිහිපිට අපි දකින දෙවිවරැ ඔයාට ගොඩාක් පිං මල්ලි මෙිදරැවගෙ සතුට බලන්න කෝ මල්ලිට ගොඩාක් පිං

  • @fffkad7375
    @fffkad7375 4 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබෙිවා පුතුනි

  • @anularajanayaka9564
    @anularajanayaka9564 4 ปีที่แล้ว

    Tv dakuna oyaa loku pinak karanne oyaalata budu saranai

  • @shiromikasanjeevaneesanjee6919
    @shiromikasanjeevaneesanjee6919 4 ปีที่แล้ว

    Mahaththayatath e lamayata udaw karana hamotamath godak pin ammath thaththath nathi lamayage jiwithe hoda ganna nisa godak wiyadan karala mahanshi wena mahaththayatath anik shiyalu denatath godak pin

  • @jasijasira1365
    @jasijasira1365 4 ปีที่แล้ว

    oba duma vage lassana ❤ diyana minissu godak atoie oba dumada godak ping🙏🙏🙏 pawle genekvath oya viditada eayalawa oyala balanne nediva eadine oba dumada ping🙏🙏🙏🙏

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว

    OBA THUMATA GODAK PIN A PUTHA HARIMA VINODAYEN HITAPU BAWA PENAW paw theruwan saranin puthe obata ikman suwaya lebewai pathami

  • @wimalapereira9428
    @wimalapereira9428 4 ปีที่แล้ว +1

    පව් අමිමා ගැන දුකයි අමිමාටත් මහන්සියි ඇයටත් ෙදවිවන්ෙගම පිහිටයි

  • @mohammad123ansari7
    @mohammad123ansari7 4 ปีที่แล้ว

    Puthata ikman suwa lebewa a ammatath godak pin Theruwan saranai

  • @nalen1589
    @nalen1589 4 ปีที่แล้ว

    බුදු සරණයි සියලුම දෙනාට

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 4 ปีที่แล้ว

    Budusaranai putha

  • @සදුවාතමාඉතින්
    @සදුවාතමාඉතින් 4 ปีที่แล้ว

    Pow harima katakarai bs පුතේ

  • @anomam.a3096
    @anomam.a3096 4 ปีที่แล้ว

    godaak pin oba thumalata...ikmanin suwawewa putha...b s

  • @madhurangawickramasinghe8716
    @madhurangawickramasinghe8716 4 ปีที่แล้ว

    මන් අහලා තියෙනවා මැස්සෝ මැරුනම මැරුන මැස්සගෙන් තව මැස්සන් බෝවෙනව කියලා ඒක නිසා අතුගාලා එකතුකරලා විනාස කරලාදාන්න.. මේ මල්ලී ගොඩක් වාසනාවන්තයි ඔයාට උදවු කරන්න ගොඩක් අය ඉන්නවා බුදු සරනයි ඔයාට ..

  • @hashiniperera3713
    @hashiniperera3713 4 ปีที่แล้ว

    Mee karana sewayata godak pin labewaaaa.

  • @maisawad5562
    @maisawad5562 4 ปีที่แล้ว

    Budusaranai පුතේ

  • @ishankichil7624
    @ishankichil7624 4 ปีที่แล้ว

    oba thumata saha tv dakuna nalikawata saha dayaka una hamotama mama pin denna oney naha eya laba iwarai. chethanawata wagema kriyawata apita pin labenawa katawath walakkanna baha, oya daruwatath mama suvaya pathanawa. hari sathutui apay lankawey ipadichcha eka gana, mewany suba deyak dakkama, isthuthi mamath mewani uthum kriywan walata godak garu karana kenek dakkama pahasui wagey dakkata oya wagey wadak karaddi thiyana amaruwa danne ogollo witharai, mama ishan riyad sita

  • @nilunilunilu3922
    @nilunilunilu3922 4 ปีที่แล้ว

    Mahthaya ඔයාට ගොඩක් පින්සිදු wanawa

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 4 ปีที่แล้ว

    බුදු සරණයි

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 4 ปีที่แล้ว

    Nirogi wewaaa puthaa

  • @tomokhadr3543
    @tomokhadr3543 4 ปีที่แล้ว

    Eayka newey mhatthayo oya apeth dada kenek karunawantha oya harima hodai mey puthe danwath kiyana dey ahanawada sini toffif kanna epoooooo aye mhathayata karadara wei sini wade wela theruwan saranai obata mhatthayooo konda paressamen lamayoo punchi ammata deviyangema phitai

  • @sonetra7747
    @sonetra7747 4 ปีที่แล้ว

    obalata godak pinsiddawanawa mahattaya

  • @santhagunasekera1511
    @santhagunasekera1511 4 ปีที่แล้ว

    godake pin ahnsake menesu asrana darwake godake pin

  • @renukafdo1606
    @renukafdo1606 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @wasanthirani2915
    @wasanthirani2915 4 ปีที่แล้ว

    ana maga puthata ikmanata hodai siyalu daviyagama pitan maga putha waga ana budu sarani manika

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว

    DAn tikak pirisidhuva innawa. Theruvan saranai.

  • @shwusbs3889
    @shwusbs3889 4 ปีที่แล้ว

    බුදු සරණයි ඒ අම්මා ට🙏🙏🙏

  • @shanishiromi1808
    @shanishiromi1808 4 ปีที่แล้ว +5

    Godak pin

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว

    Amme oba matu budu wewaaa

  • @mareycroos423
    @mareycroos423 4 ปีที่แล้ว +4

    අනේ එ අම්මා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว

    උතුම් පිනක්

  • @najimunissa2811
    @najimunissa2811 4 ปีที่แล้ว

    නැති උනා ත් නැ කියලා කියන්නේ නැ ඒ දරුවා හරි හොඳ දරුවෙක් පව් ඔයාට ඉක්මනින් සුභ ය ලැබේවා කියලා ප්‍රර්තනා කරන්නම්

  • @jdgfgdhdhfj6
    @jdgfgdhdhfj6 4 ปีที่แล้ว

    Oba thumata budu saranai .asarana ayata udau karanawata .oba thumage paule ayata pin labei sri

  • @chandanisepalika8517
    @chandanisepalika8517 4 ปีที่แล้ว

    As dekata kadulu enawa balanakota ikman suwaya labewa siyaluma ayata godak pin.

  • @sakunigamage2734
    @sakunigamage2734 4 ปีที่แล้ว

    Pin sidda wenawa tharuna jeevithayak..bs oyata