ජනෙල් ටික තබන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 250

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +10

    පළමුවෙන්ම කැලුම් මහත්තයට ගොඩාක් පින් ඔබ හැදු වැඩු දෙමව්පියන්ටත් මේ පින් හේතු වේවා වාසනා වේවා ඒ වගේම මේ උදව් උපකාර කරන සියලුම දෙනාට දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සියලු දෙනාටම දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +20

    උතුම් වෙසක් පෝය දවසෙ මේ නිවස දැකිමත් ගොඩක් සතුටුයි..මුදල් වලින් උපකාර කල සියලුම දෙනාටත් කැලුම් මහත්මයා ඇතුලූ ශ්‍රමයෙන් උදව් කල සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා..තෙරුවන් සරණයි🙏🌼

  • @anudilrukshe4720
    @anudilrukshe4720 3 ปีที่แล้ว +7

    මේ කරන දේ නං ගොඩක් පින් ඔබතුමාට .ඇත්තෙන්ම ඔබතුමාගේ සෑම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන කෙනෙක් තමා මම .ඇත්තෙන්ම ඔබතුමා අව්ව වැස්ස මේ කොරෝනා ඒ වගේ දේවල් පහුකරගෙන ඔබතුමාගේ ශ්‍රමය වැය කරනවට මහත්තයෝ වචන නෑ කියන්න .ඇත්තම ඔබතුමා නම් සැබෑම දෙවියෙක් .ඒවගේම මේ නිවස සාදන්න උදව් කරන සෑම පින්වත් කෙනෙකුටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කැලුම් මහත්තයා ඔබතුමාටත් එසේමයි .

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +5

    උතුම් වෙසක් පෝදා දුටු දසුන අපූර්වයි .ඉක්මනින් කෙරෙනවා සතුට .උතුම් පැතුම් සියල්ල උදව් කරන හැමෝටම ඉටුවේවා !දස දහස් වාරයක් වැඩි වැඩියෙන් ලැබේවා !!!සම්මා සම්බුදු සරණයි !

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +18

    මහත්තයාටත් සියලු දෙනාටත් සුභ වෙසක් මන්ගල්ලයක් වේවා !!!බුදු සරනයි !!!🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

    • @chandrasaudi6576
      @chandrasaudi6576 3 ปีที่แล้ว +2

      බණ්ඩාර මල්ලි ඔයාට ත් දරුපැටිය ත් නිදුක් නීරෝගී වේවා

    • @beetanandani243
      @beetanandani243 3 ปีที่แล้ว +1

      Honda weda satahanak kalum mahattaya obata pin

    • @beetanandani243
      @beetanandani243 3 ปีที่แล้ว +1

      Harima satutui meniwase ikanata nimawewa budu saranai

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +2

    ට් ව් දකුනට අනෙක වරයක් පින් මේ කරන උතුම් වැඩ වලට.මෙවට උදව් කරන රට වාසි ලොක වාසි හැමේටමත් අනෙක වරක් පින්.තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +3

    ඇත්තටම මේ tvදකුණ මම විශේෂයෙන් දැන් බලන්නේ බංඩාර මල්ලියි පූතයි නිසා.. ඔයාල කොතනද අපිත් එතන ...මේ අම්මට උදව් උපකාර කරන නිමාතමානි සේවයක් කරන බංඩාර මල්ලි ඇතුළු කැළුම් මහතාටත් නන් අයුරින් උදව් උපකාර කරන සැමටත් තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා... දීර්ඝායුෂ ලැබේවා ඔයාලට.. දීර්ඝායුෂ පතමි... බංඩාර මල්ලි හැම වැඩසටහනකදීම ඔයයි පුතයි කවියක් තියනවානම් ගොඩක් අපි සතුටු වෙනවා... ❤️❤️

  • @k.indranifarnado5246
    @k.indranifarnado5246 3 ปีที่แล้ว +1

    උදව් කරපු සියළුම දෙන්නට ගොඩක් පින් කැලුම් මහත්තය ගොඩක් මහන්සි උනා බුදුසරණයි

  • @ruwanipremakeerthi548
    @ruwanipremakeerthi548 3 ปีที่แล้ว +13

    මන් දකපු දෙයක් තමා ඔබ තුමා වගකිම හරියටම ඉශ්ට කරනවා බොහොම පින්

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 ปีที่แล้ว +1

    ඇත්තටම විදෙශ් රටවල රැකියා කරන අය තමයි දන්නේ මුදල් හොයන්න විදින දුක. ශීත කාලය රශ්නෙ කාලය ගෙවා ගන්න විදින දුක. ඒ නිසා උදේ සවස ඒ අයට පින් දෙන්න මල් පහන් පූජා කලත් පව් නෑ. සැමට තෙරුවන් සරණයි.ගොඩක් පින්. කැලුම් මහත්තයා ඔබටත් ගොඩක් පින්.

  • @anomawijebahu1342
    @anomawijebahu1342 3 ปีที่แล้ว +6

    අද නම් මහත්තය ඇත්තටම කතා කරපු වචන ටික හරි හැමදේම ඉල්ලන්ට බලනවා උදව් කරන්ට යනකොට හැම දේම ඉල්ලනවා

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +1

    කැලුම් මහත්තයා ඇතුළු මුදල් වලින් සහ ශ්‍රමයන් දායක වුන සියලු දෙනාට ම අසිරිමත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා ,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි

  • @amaaamaa1452
    @amaaamaa1452 3 ปีที่แล้ว +16

    ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @siryalatha8274
    @siryalatha8274 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි කැලූම් පුතේ ඔයා ට ගොඩාක් ස්තූතියි උදව්උපකාරකරන සියලු දෙනාට බුදුසරණ යි සියලුදෙනා ට ත් විශාල පිනක් අව්ව වැස්ස නොබලා මේ කරන උදාර මෙහෙ යට සියලු දෙවියෝ රැක දේවා.බුදු සරණයි.

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ උත්සාහයම තමයි මේ සාර්තකත්වයට මුල්ම හේතුව .ඔබතුමාට දීර්ගායුස වේවා!!!🙏🙏🙏

    • @srisri7148
      @srisri7148 3 ปีที่แล้ว

      Kalum malli oyat madani sawa karanna sabhiya dairaya kagawa bsdp

  • @d.jd.j3909
    @d.jd.j3909 3 ปีที่แล้ว

    ඔබතුමාගේ කතාව හරියට හරි විදේශ රට වල් වල වැඩ කරන සහෝදර සහෝදරියන් ගොඩක් දුක් මහන්සි වෙලා හොයන මුදලෙන් කොටසක් ම නැති බැරි අය වෙනුවෙන් වෙන් කරන්නේ ඇත්තම කියනවා නම් ඔබතුමා ඔය කියපු කතාව හරියට හරි මේ ගෙවල් වල දහසක් වැඩ කරලා ගන්න මුදල් ඔව් වගේ දහඩිය කඳුළු මිල කළ නොහැක විදේශ ගත අපි ඔබතුමාට ස්තූති කරනවා මේ ලෙස මිනිසුන්ට කියා දුන්නට ඒ මිනිසුන් දැනගන්න ඕන මහන්සියෙන් ඉදිරියට ජීවිතය ගොඩ නගා ගන්න

  • @nilanthichamila905
    @nilanthichamila905 3 ปีที่แล้ว +5

    අන්න මල්ලිගෙ කටින් හොදම වචනටිකක් කියඋනා හරිම සතුටුයි උදව් කරන සියලුම දෙනාටත් කැලුම් මහත්තයාටත් ගොඩාක් පිං

  • @sasuwarna2422
    @sasuwarna2422 3 ปีที่แล้ว +1

    උතුම් නිරුවන සම්පත් ලැබේනවා මෙ උදවු කරන සියලුම දේනට බුදු සරනයි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +11

    ඇත්ත කැළුම් මහත්තයා කියන්නෙ හැමදේම හදලා දුන්නොත් මෙයාලා වගකීමක් ගන්නෙ නෑ.උවමනාම දේ කාමරයක් කිව්වම තව එක එක දේවල් ඉල්ලන එක අපේ සිංහල මිනිස්සුන්ගේ කැත පුරුද්දක්

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 3 ปีที่แล้ว

      Udave kara samata godaj pin daruvo hadanna issaraka jivithaya sakthimath karaganna thibuna ane manda pinkara aya diviya loje vajabeva

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว +2

    හිසට සෙවනක් ලබාදිම ලොකු පිනක් ඔබතුමා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනය්

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 ปีที่แล้ว +1

    ඔයා හරි මල්ලි ඔභ දෙපලට දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේ තෙරැවණ් සරනයි 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    අපේ. සර් ට ත්. බණ්ඩාර. සොයුර ට ත්.. ගොඩක්. පිං... ඉක්මනට. හැදෙන. ගේ. පොඩ්ඩ. නිමා. වෙන්නේ. ඔබලාගේ. උ ත් සෑහෙන්න. 🌹👍👍

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว

    කැළුම් sir ඇතුලු උදවු උපකාර කරන සියලුම දෙනාට උතුම් u බුදු සරණයි 🙏🙏🙏 ......සංතෝසය anna ඉන්න chuti payiya වාසනාවන්.......❤️❤️❤️ බණ්ඩාර මල්ලි බුලත් vita krwa ඇති dan ලස්සනට ඉන්න .බුදු සරණයි 🙏🙏🙏 උතුම් වෙසක් pya දිනයක් වේවා සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว

    බන්ඩාරගෙ කතා අහන්න හැමදාම වීඩියෝ බලනවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +8

    ඔබතුමන් ට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @srilankalatha3717
    @srilankalatha3717 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් බුදු සරණයි

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින්

  • @hmskhaturusingha8545
    @hmskhaturusingha8545 3 ปีที่แล้ว +13

    මේ ගොල්ලන් නම් ගොඩාක් වේගවත් අනේ අර සුසන්තගේ ගේ වැඩත් ඉක්මනට ඉවර කරලා දෙන්න ගොඩාක් පිං සිද්ධ වෙනවා දැන් ඉන්නවාද මැරිලාද දන්නෙත් නෑ සුසන්ත

  • @nilanthichamila905
    @nilanthichamila905 3 ปีที่แล้ว +1

    මෙන්න ආව අපි බලන්නම කැමති විඩියෝ ඔබතුමාගේ කැපකිරීමට අපි හැමදාම හිසනමා ගරැකරනව

  • @elizabethq890
    @elizabethq890 3 ปีที่แล้ว +2

    ගොඩක් සතුටු i කැළුම් මහත්තයා උදව් කරපු සියලුම danata pinsidda wanawa

  • @siromanisiromani7653
    @siromanisiromani7653 3 ปีที่แล้ว

    ගොඩක් පින් මල්ලි ඔයාට

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 ปีที่แล้ว

    ඇත්තටම මල්ලි ඔයාගෙ වැඩ සටහන් හරිම පිලිවලයි අසරන අයට දෙන් ආදරය මටනන් හරිම සතුඩුයි ටිවි දකුනට ජය ජය ජයවවො 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 ปีที่แล้ว +1

    උදචු චුපකාර කර හැමොටම පිං තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @chandrasaudi6576
    @chandrasaudi6576 3 ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනාටම තව තවත් සක්තිය දෛර්ය නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @priyangakuwait9032
    @priyangakuwait9032 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔයාලට t v dakuna වෙනුවෙන් උදව් කරන සියලුම දෙනාටත් බුදුසරණයි

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว

    Ape නිරෝගී සුවයත් ශක්තියth ඔබතුමා අරගෙන අසරණයන් ta පිහිට වෙන්න budusaranai දළදා සමිඳුන් පිහිටයි ada වෙසක් දිනක ඔබතුමාge අම්මාට thatthatath budusaranai දළදා සමිඳුන් පිහිටයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමෝටම බොහොම පින් 🙏

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว +3

    Ada wesak poya dinaye tv dakunta godak pin godak adarei oyala samatama budu saranai ❣🙏🙏🙏🙏❣❣⚘🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว

    කැ ලුම්. සර්. ට. නම්. වෙන. පිනක්. ඔනී. නෑ. මේ. කරන. උතුම්. පින. මතු වට. දා න. පාර. මි ත වක්. වේවා..

  • @kumaridisanayaka2154
    @kumaridisanayaka2154 3 ปีที่แล้ว +1

    Budusaranai udaw karapu hamotama hakinam kussiyath hadala danna

  • @malanikuwait9871
    @malanikuwait9871 3 ปีที่แล้ว

    Kelum malli oyata godak pin hedu wedu demawpiyanta deerga ausa lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadhusanka7439
    @lahirumadhusanka7439 3 ปีที่แล้ว +2

    Tv dakunata suba vesak mangallayak wewa....minissu kiyana eka eka katha ahan nathuwa thawa thawath me wage asarana minissunta pihita wewa.... hamotama theruwan saranai.....

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +1

    සියළුම දෙනාට ජෙසු පිහිටයි

  • @suneethaperera2336
    @suneethaperera2336 3 ปีที่แล้ว

    ගොඩාක් පිං තෙරුවන් සරණයි

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි weda ගොඩක් ඉවරයි 👍👍👍🌹❤❤බුදුසරණයි උදව් කර හෙමොටම 🙏🌹🌹🌹

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว

    ගොඩක් pen බුදු සරණයි හැමෝටම

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว

    බුදු සරණයි ආදරණීය ඔබලා සැමටම

  • @malkal6563
    @malkal6563 3 ปีที่แล้ว

    වැස්ස අවිව නොබලා මේ කරන සත්කාර වලට බන්ඩාර මහත්තයා ත් කැලුමි මහත්තයා ට උපරිම සහයෝගය ලබාදෙන වා තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @ranjithranjith6329
    @ranjithranjith6329 3 ปีที่แล้ว

    Suba paythum oba thumata sha siyalu daynatama uthum samma sambudu saranaei siyalu davei phitaei..jaya pathamei...

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +1

    Godak iwara karala sathutui kelum sir oyage unanduwen thamai me dewal minisunta sarawak kawru mudal dunnatha ayatath pin obathuman deviyek budusaranai

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +1

    උදව් කරන සියලු දෙනාටම ගොඩක් පින් .බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +3

    Lee වලට කළු තෙල් ganna.gullo gahai.podi bath room ekkak හදලා දෙන්න පුලුවන් nam හොඳයි .a උදව් කළ හැමට සම්මා සම්බුදු සරණයි . නීරෝගී වේවා .කිසිම දුකක් නොවේවා .නළ ළිඳක් wage ගහන්න කීයක් විතර යයිද ?pau a ළමයා හරි අහිංසකයි .

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 ปีที่แล้ว

    ගොඩක් පින් මල්ලි ඔයාට 🙏🙏🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 ปีที่แล้ว

    බංඩාර මල්ලි ඔයාට පිං තෙරැවණ් සරනයි 🙏🙏🙏🌹🌹🌹

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว

    සතුටුයි මහත්තයා ගොඩාක් ඔයාට bs සැමදා ජය

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඹබ තුමාටත් වුදව් කරපු සියලු ෙදනාටත් ෙගාඩාක් පිං 🙏👍

  • @sereshere6995
    @sereshere6995 3 ปีที่แล้ว

    Obaga.kapawema.thamai.a.mallith.harima.uthsahawanthai.niyamai.suba.gaman.mama.deniyaye.amma

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว +1

    Ammon kelum mahathma oya parissamen paw obathumawa viswayen araksha wewa aniwa......budusaranai

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว

    Good .luck and.god bless everyone

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว

    මෙහෙම දකිනකොට හරිම සතුටුයි අසරන අයට පිහිට වෙන එක ලොකු දෙයක්

  • @androksguest1223
    @androksguest1223 3 ปีที่แล้ว

    Vidio rkadanakam balagenahitiya,godak pin udavkele samatath kalum sir obathumatath theruvan saranai,

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Hamogaema udau labaewa kiyala pratana karanawa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🌸🌸🌸🌸🙏🏻

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 ปีที่แล้ว

    බුදු සරණයි බෝම පිං🙏

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Mahattaya auwa wassa nobala me karana upakara walatta tistun kotiyak deviyo araksa karanwa budu saranai❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @سسج-ح2ص
    @سسج-ح2ص 3 ปีที่แล้ว +1

    Kaluma mahatayata budusarni

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว

    Taruwan saranai හැමෝටම 🙏🙏🙏

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว

    ගොඩක් පිං 🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @RkRk-ct2vm
    @RkRk-ct2vm 3 ปีที่แล้ว

    Obathumage kathawahari.hemadema sampurna karala denna hodane.athakota a aya kammeli wenawa ayalatath dukvidala mahansi wela deyak karaganna puluwan wenna ona.budusaranaiobatath bandara aoe sahodarayatath.

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว

    බංඩාර මහත්තයා ශෝයි

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +1

    ෙකා ෙරානාවලින් ෙලාවම බිය ගැන්වි ඉන්න අවස්ථාවක ෙමි කරන උතුමි පිං කමි වලට උදවි කරන සැමටම ෙදවි පිහිටයි.

  • @latalata4859
    @latalata4859 3 ปีที่แล้ว

    Godak satutui TV dakunagana kalum mahattayata godak pian mama saudi yen Mata tawama udawwak Karana bariuma puluwan dawasaka udawwak karannam oba samatama budusaranai

  • @yasminss5031
    @yasminss5031 3 ปีที่แล้ว

    Godak pin malliya oyata Ada uthum poyak dawaset oyage kepawima gena harima satiruy bs

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 ปีที่แล้ว +7

    එදාවේල් හම්බකරගෙන සමහර දවසකට ඒකත් නැතිව ඉන්නකොට කොහොමද ඉතිරු වැඩ ටික කරගන්නේ අනෙ මන්දා

  • @nishaniahinsaa3527
    @nishaniahinsaa3527 3 ปีที่แล้ว

    Kalum mahaththaya...ada davasee obagee kathaava ithaamath gavravayeeeyai....eya ithaamath agaya kota salakamu...godaak..pin

  • @seelagunawardena5999
    @seelagunawardena5999 3 ปีที่แล้ว

    Udau kala sema denatama dalada samiduga pihitai .kelum malli oyata godak pin

  • @WA-vc5mg
    @WA-vc5mg 3 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 3 ปีที่แล้ว

    කැළුම් මහත්තයා මේ උතුම් වෙසක් පොයදවසේ කරපු සත්කාරයට ගොඩක් පින් ඒ අම්මා ඔක්කොම කැළුම් මහත්තයාට podak කේන්ති ගියා වගේ බුදුසරණයි කැළුම් මහත්තයාට

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    🙏🙏🙏 Bandara more Kavi denna apeta please your are great bandara obaga beautiful Kavi waling tv dakuna sacthimath wenawa wewa 🙏🙏🙏💐

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +1

    පින් සිදුවන වැඩසටහනක් ❤❤❤❤

  • @jemilajemila6217
    @jemilajemila6217 3 ปีที่แล้ว +2

    Anna Hari Ayala uyhsahayen diunuwenna one pirime Honda shakthsampanba tharunayo

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Harima satutui mahattaya ane a ammata babawa genalla gedara tiyana puluwan budu saranai ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍👍

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 3 ปีที่แล้ว

    මෙි කරන සාත්කාරය ගැන ගොඩාක් පින් ඔිබ තුමාට

  • @gunawarda6682
    @gunawarda6682 3 ปีที่แล้ว

    good job. god bless you!!!

  • @guestguest1220
    @guestguest1220 3 ปีที่แล้ว +1

    Subama suba wesak poho denayak wewa udau kala seyaluma denata neduk neroge suwaya lebewa

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว

    Shaa marui gedara.ikmaninma meyala gedara weda ivara karaganna labewa

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +4

    Ammo බණ්ඩාර තාත්තා ඔයා dan අපට හිත නිවන කතාවක් වෙලා කැලුම් මහත්තයා video එකක් ඩනකොටම බලන්නේ බන්ඩර තාත්ත ද කියලා

  • @sapalikasapalika3890
    @sapalikasapalika3890 3 ปีที่แล้ว

    Godak pin budusaranai

  • @anjalinewijeweera8291
    @anjalinewijeweera8291 3 ปีที่แล้ว +1

    Godaka pin budu saranai

  • @rathnaamaralatha3524
    @rathnaamaralatha3524 3 ปีที่แล้ว +5

    මම උදවු කරනවා මොනාද වෙන්න ඔනෙ අඩු පාඩු දැන්
    මම බහරේන් ලංකාවෙ දකුණේ

  • @ivonnenilantha6764
    @ivonnenilantha6764 3 ปีที่แล้ว

    Jesu pihitai obathumata

  • @chuladalu9698
    @chuladalu9698 3 ปีที่แล้ว

    Puluwannam geta ena para hadala Denna.

  • @hemahemass6865
    @hemahemass6865 3 ปีที่แล้ว

    Kalum mahaththaya athulu tv dakuna suba wesakdinayak wewa

  • @kumarikumari8200
    @kumarikumari8200 3 ปีที่แล้ว

    Budu saranai

  • @shamashama7858
    @shamashama7858 3 ปีที่แล้ว

    ෙගාඩක් ෙගාඩක් වටින අදස් කැලුමි මල්ලි කියන් ෙන අනික් යුටිබි චනල් වලට වඩා මල්ලි ෙග චනල් එ ෙක වටින වාචන කිනන් ෙන හල්ලිට දිග ගමනක් යන්න මම පතමි ඔයට බුඋූසරණයි

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว +1

    Godak. Sathutui. Any. Udaekala. Samata. Dirgau. Labywa

  • @පිසසුපොඩ්ඩා
    @පිසසුපොඩ්ඩා 3 ปีที่แล้ว

    Godak pin obathumalata.

  • @mihidupalithapalitha5324
    @mihidupalithapalitha5324 3 ปีที่แล้ว

    Budusarani

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    😄😄🙏kelum mahathma oyage doni pati ko katakarai sangu atthamma......balanna gihin dakka doni sanipenda budusaranai

  • @mohamedimthiyas8625
    @mohamedimthiyas8625 3 ปีที่แล้ว

    sundarai ahinsakai