බිරිඳ මරපු සැමියා අවුරුදු විස්සකට පස්සෙ කතා කරයි | Asanga Live සඳුදා 10යි10 Episode 12
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- බිරිඳ මරපු සැමියා අවුරුදු විස්සකට පස්සෙ කතා කරයි | Asanga Live සඳුදා 10යි10 Episode 12 | ආචාර්ය කසුන් නාගොඩවිතානගේ අත්දැකීම් සමග | Dr.Kasun Nagodavithana
More info About Dr.Kasun Nagodavithana 👇🏻
kasunnagodavit...
Host - Asanga Karunarathne
Director / Concept - Ayodhya Karunarathne
Background Music by Ayodhya Karunarathne at Studio AYO
Social Media Management - AYO Digital
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
0761989833 (WhatsApp)
Email - asangalive.official@gmail.com
අපගේ 10යි 10ය WhatsApp සමූහයට එකතු වෙන්න, පහත link එක click කරන්න 👇
chat.whatsapp....
10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
/ @10යි10
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
#Asanga_Live #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉TH-cam | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official
ඉතාමත්ම වටිනා වැඩසටහනක්.
අැත්තටම හුස්මත් නැවතිල වගේ බලන්හිටියේ.වෙෙරිබවේ අාදිනව අැස්පනාපිටම දකින්න ලැබුනා.අනේ පිංවන්ත ස්වාමින් වහන්සේලා උදේ හවස අප මහා ලෝක විදු සමිමාසමිබුදු රඡාන්වහන්සේ දේෂනාකල සද්ධර්මය පරම සත්‍ය මේකනේද ලෝබ ද්වේෂ මෝහ දුරුකර මෙත් සිත් අැතිකර මේසා දුක්කිත නිමක් නැති බියකරු සසර ගමනේ එක් අැසට දකින්නට ලැබුනු අවස්තාවක් මේක.කොයිතරමි දුකක්ද එ් අමුනුස්සයටත් අහක හිටිය මනුස්සයනුත් විදින්නේ.ඔබතුමන්ලා සසර බයානක කම දර්ම දේෂනයකින් අහන්න ලැබෙනව වගේම අද අැස්දෙකට පේන්ම සැලැසුවට. බොහොම පිං🙏🙏🙏බොරුයි කියන අයට තමන්ගෙ අමිමා තාත්තත් බොරුකියලතමයි එ්අය හිතන්නේ. නැවතත් ඔබදෙපලටම ස්තුතිවන්ත වෙනව ඡිවිතයේ සැගවුනු බොහේදෙනෙකුට අත්වන ඉරනම දකින්න සැලැස්වුවාට.❤❤❤❤❤
ඉතාම වටිනා වැඩසටහනක් ...බොහොමත්ම ස්තූති ඔබ දෙපලටම....!!🙏💐
කසුන් මහත්තය ගෙ වීඩියෝ ඵකක් එනකල් මගබලන් ඉන්න මම 👍 බොහෝම ස්තූතියි ඔබ දෙපලට ❤️🙏
අසංග ඔබටත් ආචාර්ය කසුන් නාගොඩ විතානයන්ටත් ැැනේකවාරයක් පිං මේකරන සේවාවට
කසුන් මහතාගේ දැනුම අති විශාලයි
කසුන් නාගොඩවිතාන මහතාණෙනි ,ඔබතුමා මිහිපිට දේවතාවුන් වහන්සේ නමක්....ඔබතුමාට නමස්කාරයම වේවා !!!
ආචාර්‍යතුමාට වැඩ අධිකයි.වරදවා තේරුම් ගන්න එපා.ජීවිත කීයක්නම් සුවපත් කරනවද.එතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤
නිතරම බුදුගුණ සිහිකරන්න බුද්ධ ධර්මය අනුව ජීවත් වෙන්න ගෙදර බුදුන් වඳින්න පන්සල් යන්න හැකි පමණින් දාන දෙන්න භාවනා කරන්න හැමෝටම මෛත්‍රී කරන්න...ඔබතුමන්ලාට බොහොම ස්තුතියි බොහොම පින්...
මෙවැනි දැනුවත් කිරීම් වලට ස්තූතියි. 🙏🙏🙏
අසංග ට නින්ද ගියා දැකලා හිනා ගියා හොඳටම 😂😂.කාගෙන හිටියේ ඉවර වෙන කන් කියලා තේරුනා.හොදටම නිදි මතේ අද 😅..අදත් ගොඩාක් හොද episode එකක්.Dr Kasun Nagodawithana is the Best !! Huge respect !!
මේ වීඩියෝව බලද්දි හිතට හරි බයක් දැනෙනෙව.අමුනුශ්‍යයො කරන වැඩ නිසා.අසංග මල්ලි අහල ඇති ඇනලයිස්ගෙ කතාව.ආත්ම 7 ක් ඇගට රිංගගෙන.මට හිතෙනව ආචාර්‍ය නාගොඩ විතාන මහතාට මුනගැසුනානම් ඇනලයිස්වත් සුවපත් කරනව ආත්ම හතම එලියට ඇදල දාල.ආචාර්‍යතුමා අමුනුශ්‍යයින්ට වඩා බලසම්පන්නයි.ඒකයි එයාල මෙතුමාට අවනත වෙන්නෙ.බොහෝම ස්තූතියි ඔබ දෙදෙනාටම❤❤❤
කවුද ඇනලයිස් කියන්නෙ 😮
🤣🤣🤣 නැ කියලා බොරු නම් කියන්න එපා අසංග මචෝ උබට නම් අද තද නිදිමතක් ආවානේ....හැබැයි උබල දෙන්නටම පැලෙන්න ආදරෙයි ....අපව මේ දේවල් වලින් දැනුවත් කරනවාට ....මගේ භාෂාව ගැන nam හිතන්න epa ...අවංකකම comment කලා....ඉදිරියට ත් දිගටම program 1ka කරගන යන්න ....wish කරනවා ....best program we like it...👍👍👍
බොහොම ස්තුති ආචාර්ය කසුන් මහත්මා ටත් අසංග පුතේ ඔබටත් බොහොම පින් ඔබ තුමාට ඔබ තුමා කරන සේවය ගොඩක් උතුම් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තුතී ඔබ දෙදෙනාට 🙏
ඇත්තටම කසුන් නාගොඩවිතානයාණෙනි ඔඛතුමානම් මිහිපිට දෙවිකෙනෙක්.🙏🙏 ස්තූතියි.
ස්තුති ඔබ දෙපලටම ඉතාමත් හොද දැනුවත් කිරීමක් ,කසුන් මහතානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ...
මැරුන කෙනා පවු.මරපු අයටත් දඩුවම් ලැබෙන්න ඕනා.
මා මගේ මව අනන්ත සංසාරයේ මේ දක්වා රැස් කල සිද්ද යහපත් ක්‍රියා පින් සහ මගේ මව මේ ජීවිතයේ දි සිද්ද වැඩිහිටි නිවාසවලට දාන දීම් සත්තුන්ට මිනිස්සුන්ට මෙහෙනින් වහන්සේලාට භික්ෂූන්ට කෑම බීම ඇදුම් පැලදුම් බේත්හේත් ඉදුම් හිටුම් මගේ මව විසින් මසන ලද බැංකොක් ඩෝල් කෙනෙක් වේවා බෑග් එකක් වේවා ඇදුමක් වේවා සිතින් කයින් වචනයෙන් කරන ලද මොන යම් යහපතක් කරන ලද්දේද ඒ යහපත පින කෝටි ප්‍රකෝටි ගුනයකින් වැඩි වී ආචාර්ය කසුන් නාගොඩ විතානටත් ඔහුගේ සියලුම ඉශ්ට දෙවිදේවතාවුන්ටත් මෘදුකාංග ජ ඉංජිනේරැ දියත් රාජපක්ෂටත් විශ්වප්‍රානි ආද්්‍යාත්මික සංගමයට ගුරැ කුලයට සම්බන්දව සිටින්නාවු සියලුම සාමාජික සාමාජිකවන්ටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අයිති වේවා ලැබේවා විහිදීපැතිරේවා
❤
මෙයින් ඉගෙන ගත යුත්තේ සසර කොතරම් භයානක ද කියායි මේ බව තවත් තහවුරු කරගන්න ට බුදු දහම ගැඹුරින් හැදෑරීම කල යුතුයි
ඇත්ත ඇත්ත ❤❤❤
තෙරුවන් සරණයි
කසුන් මහත්තයා....ගෝලයෝ හදන්න ❤❤❤❤❤
අපේ ගුරු ❤
Very important program God bless both of you
මේ වගේ සිද්දි කොච්චර නම් ඇතිද හැංගිලා 🥹
teruwan saranai
කතාවට වඩා අසන්ග අය්යව බලන්නයි එන්නෙ...ඒ තරම් ප්‍රිය ජනකය් අසන්ග අය්යෙ ඔබෙ රූපය සහ කතාව..නැතිඋනු මගෙ අය්යව සිහිවෙනව ඔබව දකිද්දි අය්යෙ.....බුදු සරනයි ඔබට...❤❤
😂😂😂
@@Senevirathna-t3f mk ban hinawenne..pissuda
Thank you very much both of you ❤❤Good job good luck love this
අයියේ ඔයාලා දෙන්නාගේ program එක හරිම ආසාවෙන් බලන්නේ. අපි ඉන්නේ Cyprus ඉතින් අදනම් මට පුලුවන් උනා පලවෙනි comment එක දාන්න. ඔබ දෙදෙනාටම. ජේසු පිහිටයි 🙏🏼බුදු සරණයි 🙏🏼
Good soter
Budusaranai oba depalatama 🙏🙏🙏
Great ❤❤❤
ඔබ දෙපළටම...🙏🙏
අසංග live මම මේ නම්බර් එකට දිගින් දිගටම ගත්තා ලංකාවට ඇවිත් ලත් ගත්තා මොහු වැදගත් පුද්ගලයෙක් නම් ාරුණික වෙන්න ඕනැ. ප්‍රේක්ෂකයෝ ගන්න ඇමතෙකුමකට මොකද විස්තරයක් කියන්න ගත්තේ. බොහොම ස්තූතියි ඔබතුමාට🙏
මෙතුමා හරිම බිසි වැරදි විදියට හිතන්න එපා
මම කතා කරා දවස් දෙකක් දෙවැනි දවසේ කතා කරා ❤ එහෙම හිතන්න එපා keep calling
methumage kaaryabahulathwaya nisa wenna athi. thawa paarak try karanna.
අනේ මම නම් උදේ 7ට විතර call 3විතර ගත්තා අන්සර් කරේ නෑ අනේ මෙතුමාම මට ඊට පැය බාගෙකට පස්සේ ආයේම ගත්තා පුදුම නිහතමානී චරිතයක් ❤
අනිවාර්‍යෙන් ඔහු කතා කරනවා. ඔහු ඉතා කාර්‍ය බහුලයි. අපිට ඔහු සම්පතක්
Godak pin
තමන්ගේ ඇසට නොපෙනෙන නිසා, තමන්ට නොදැනෙන නිසා හෝ තමන්ට අත්දැකීමක් නැති නිසා මෙවැනි දේවල් වලට අසත්‍ය හෝ මිත්‍යාවන් කියල බැහැර කරන්න බෑ.
1st comment ❤
Metumawa sambanda karaganne kohomada
💖💖💖💖💖
මේ වීඩියො එක එනකන් ආසාවෙන් බලන් ඉන්නෙ මන් නම් අබ්බැහි වෙලා වගෙ
Budu dahama sathyai🙏🙏🙏🙏
Gok kola kathawata sthuthi❤❤
👍❤️💪
ස්තුතියි, ඔබ දෙපලට නොදන්නා බොහෝ දෙ කියාදීම පිළිබඳව
විද්වතානණි ඔබගේ දැනුම කාටහෝ උගන්වන්න
ඇත්ත ❤❤
👍❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මො එකට ඔලුව රිදෙනවා
කට පරිස්සම් කරගනියි අම්මටයි තාත්තටයි තරු පේන තොට දෙන්නේ
@SanjeewaLakmal-u4e අතල්ද ඔනි
මේවා දැක්කම මැරෙන්නත් බය හිතෙනව
ඔව් අසoක අය්යේ වෙන ගෝතයෝ එක්ක ප්‍රෝගැරම් කනන්නේ නැතිව මෙතුමත් එක්කම කරන්න .වෙන උන් කයියයි පඩ ගදයි ව්තරයි 😂
❤❤
😍😍😍😍❤❤
😃❤❤❤❤❤❤
මේවගේ බලවේග .. යම් කෙනෙක්ට පෙන්න හෝ දෙනෙන්න ... තවත් කෙනෙක්ට නොපෙනෙන්න හේතුව මොකද්ද ??? ගොඩක් දෙනෙක් මේ දේවල් විශ්වාස නොකරන්නේ ඒ අයට නොපෙනෙන වගේම අත්දැකීම නැති නිසා ... මේ දේ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ... ????
ගන තුනක් තියනව.....දේව... මනුෂ්‍ය... රාක්ෂය....කියල...හරිද ...දේව ගණය තියන අයට හොල්මන් පේන්නේ නෑ.....මට මතක විදිහට ❤
🙏Ayubowan
38:22 😅hammta Siri athmayak wunath kamathi susthi yak gahala sape inna 😮
මේවා බලලවත් මිනිස්සුන් යහපත් විදියට ජීවත් වියයුතු නොවේද? සැමට යහපත් සසර පැවැත්මක ඉඩ හසර සැලසේවා! වෛරගිනිදැල් නිවීයත්වා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
දරුවන් nathi ammala me සඳහන් karana සිද්ධස්ථාන වලට gihin දරුවන් ඉල්ලන epa er thanwala me wage pretha ආත්ම ඉන්නවා kiyala තේරුම් ganna දරුවන් නැතිනම් nathi විදිහට inna ee ape laberma kiya සිතන්න
💯💯💯💯💯💯👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤
Tamanta amanushya doshyak tiyeda කියලා bala ගන්නේ කෙසේද ❤❤❤
❤❤🙏🙏🙏👍👍🪷🪷
Mamat meena digin digatma balanwa dubai idan wada karana gaman
දුරකතන අංක දෙකක් තියෙනව මේ දෙකින් එකක්වත් ප්‍රතිචාර දක්වන්නෙ නැත
🤟🤟🤟🤟🤟🤟🤟❤😃😃
මේවා මොනාද ජෙරම් ගේ වැඩ එක්ක 😂
අර බුද්ධ චීවරය දරාගෙන සමහර චිවර දාරින් කොහ් උපදිවිද ගුරුකන් කරල මිනිස්සු මරල😮
Hama gahaniyakama ehema na.mamath muhuna dunna.shid weemakata eth baya une na
මට දෙයක් දැනගන්න ඕනෙ.රෑට 6න් පස්සෙ වළං හෝදන්න හොඳ නෑ කියන්නෙ ඇත්තක්ද
ඔව්
අමුනුශ්‍ය ප්‍රශ්න විසදගන්න අවශ්‍ය අය කතා කරන්න
Peratayo කොහොමද diwaya loke යන්නේ 😂
එහෙම වෙන්න පුළුවන්.. පිනක් තිබ්බිත් දිව්‍යලෝකෙ යනවා..
මුන්ගේ බොරු 😅😅😅වැඩසටහන කරන එකාත් සම්පත් දායකයාත් මානසික ලෙඩ්ඩු😅😅😅 මිත්‍යාව සමාජ ගතකරනවා😅😅
True 100 %. අමනුෂ්‍ය විතරක් නෙමෙයි මටත් ඒ කන්දොස්කිරියාව අහන් ඉන්න බැහැ 😂😂😂
Me dewal bor neme 😢sampurna aththa
උබට බලන්න බැරි නම් නොබල ඉඳපන්...වැඩක් කරන ..මිනිසුන් ට අපහාස නොකර....උබල වගේ කී බෝඩ් වීරයො වගේ නෙවෙයි මේ මිනිසුන් වටින දෙයක් සමාජෙට දෙන්නේ .....සත්‍යට මිථ්‍යාව කියන උබල වගේ ගෝතයො නිසා තමයි රටට මෙහෙම වෙලා thiyanne...😠
තමන්ට දෙයක් වෙනකම් මේව බොරු තමයි.
ඕවා බොරු කියලා කියන්නේ නියම බුදු දහම නොදන්නා අද බාලයන් ..නුබේ පිළිගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ නේද ..
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤