"හීනෙන් නළල හිල්වෙන්න ඇන්නා හැබැයි ඇහැරෙද්දි ලේ විදින්න පටන් ගත්තා" Asanga Live 10යි 10ය Episode 49
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- "හීනෙන් නළල හිල්වෙන්න ඇන්නා හැබැයි ඇහැරෙද්දි ලේ විදින්න පටන් ගත්තා" Asanga Live 10යි 10ය Episode 49 | Based on true events
Host - Asanga Karunarathne
Director / Concept - Ayodhya Karunarathne
Background Music by Ayodhya Karunarathne at Studio AYO
Social Media Management - AYO Digital
ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
0763330591 (WhatsApp)
Email - asangalive.official@gmail.com
අපගේ 10යි 10ය WhatsApp සමූහයට එකතු වෙන්න, පහත link එක click කරන්න 👇
chat.whatsapp....
10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
/ @10යි10
අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
/ asangalive.lk
අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
/ aphhsq6zfmrylmtd
#Asanga_Live #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimer...
Subscribe | Follow | Like
____________________________________________________
👉TH-cam | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | ...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official
අසංග මහත්මයා ආශිර්වාද කලා වගේම මමත් හදවතින්ම ඔබ තුමාට ආශිර්වාද කරනව මෙතරම් ජව සම්පන්න ලෙස ජීවිතය ජයගන්න ගන්න උත්සාහයට.ඒ වගේම ඔබතුමා අසල කවුරුන් හෝ ප්‍රබල ආත්මයක් ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින බව පැහැදිලියි.මනස උසස් තත්වයකට පත්කර ගන්න තව තවත් ඒ ආත්මයට පිං අනුමෝදන් කර ශක්තිය වඩවන්න.සම්බුදු සරණයි
වැල්වටාරම් වලින් තොර පැහැදිලි කතාවක්❤
අද නම් ගොඩක් ආසාවෙන් ඇහුවේ... හරිම පැහැදිලියි... නොපෙනෙන ආශිර්වාදය සහිත කෙනෙක්.. වාසනාවන්තයි ඔබතුමා ... බුදු සරණයි ..🙏
නොපෙනෙන බලවේගයක් විසින් ඒ දරුවා ආරක්ෂා කරන්නේ නැත්නම් තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලා මේ ලෝකයේ වැඩ ඉන්නවා , උන් වහන්සේලාගේ ආරක්ෂාවක් වෙන්නත් පුලුවන් ...කෙසේ වුවද ඒ දරුවා ඉතාමත් ගුණ යහපත් දරුවෙක් කියලා හිතන්න පුලුවන් ...
ඒ දරුවටත් , අසංග මහත්මයාටත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
සියලු සත්වයෝම සුවපත් වේවා !
💐💐💐💐💐💐💐💐
"I personally know Vishantra and have witnessed his incredible abilities. He is truly a blessed soul who dedicates most of his life to meditation. He has helped many, including me, and I deeply trust him and his wisdom. He always guides us to follow the teachings of Lord Buddha and the path of meditation. Grateful to have his guidance!"
මේ වගේ වැඩසටහනක් කරනවට අසංග මහතාට ස්තූතියි, වගේම විශාන්ත්ර මහතාටත් ස්තුතියි,ඔබලාට තෙරුවන් සරණයි !
විශාන්ත්‍ර මල්ලි කියන්නෙ සොබාදහමත් එක්ක ලස්සනට ගනු දෙනු කරන හරිම නිරහංකාර චරිතයක්. එයාගෙ ඒ ශක්තිය හරිම විශ්මිතයි. මල්ලිට ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි මල්ලි.
බුදුසරණයි යාලුවා ❤
හරි විශ්මිත කථාවක් මල්ලි.ඒත් ඔයාගේ මේ කථාව මම විශ්වාස කරනවා..මේ වගේ දේවල් මම අහල තියනවා මල්ලි...ඔයා මේ වෙද්දි අපට කියපු හැමදේම හරි ගියා මල්ලි.තෙරුවන් සරණයි ඔයාට..🙏💖💐🌏
මේ කෙනාව contact කරගන්න බැරි වෙයිද
මේ වගේ ඔබ තුමාට තවත් කෙනෙක්ගෙ ලෙඩ රෝගයක් හදුනාගෙන ashirwadayakin එය සුව කිරීමෙ හැකියාවක් ඇත්නම්, කවදා හෝ දවසක අපේ රටට ඇවිත් අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන්න... ඔබට හොඳ සංසාර ගමනක් උරුම වෙයි.. Math wides රටක ඉන්න උපාධි දාරී තරුණ කෙනෙක්. අපේ බුදුන් උපන් දේශයට මං හැමදාම ආදරෙයි.. Mage රටේ සම්පත් mage රටට ashirwadayak වේවා!!! 🙏🙏🙏🙏
මේවගේ කෙනෙක්ගෙන් කොච්චර මේ මනුස්ස ජීවිතයට ප්‍රයෝජන ගන්න පුලුවන්ද මනුස්සයන්ට උදවුකරලා ගොඩාක් පින් කරගන්න පුලුවන්❤️❤️❤️
මේක නම් අමුතුම සිද්ධියක්.මොකෙක් උනත් මහා බලගතු ආත්මයක්.ලේ ගලන්නත්,තුවාලයක් නොතිබෙන්නත් හරිම පුදුමයි.මෙ ආත්මය හැදුවෙ ලමයව බිලි ගන්නයි නමුත් මට වැටහෙනව ලමයව කවුරුම හරි මහ බලසම්පන්න කෙනෙක් බේරනව කියල.නැත්නම් ඒ ආත්මයෙන් බේරෙන්න බෑ.බොහොම ස්තූතියි අසංග මල්ලි ඔබට❤❤
බොහෝම ස්තුතියි අසංග මහත්මයා Asanga Live 10.10 මේ වගේ වැඩසටනක් ඉදිරිපත් කරන්න ඔබතුමාට සිත් පහල වීමම ඉතා වටිනා දෙයක්..නොපෙනෙන ලෝකයේ සිදුවන දේවල්.අනන්තයි අප්‍රමාණයි මේ කියන විදියට...අදට වඩා වෙනස් හෙට දිනයේ ඉදිරිපත් කරණ දෙය...හරිම කැමැත්තෙන් ඉන්නෙ ඊලග දවසේ දෙයක් බලනකන්...ඊශ්‍රායලයේ ජීවත්වන මේ මහත්මයා ඉඳිරිපර්හ් කල කරුණු හරිම පුදූමයි..ඒ මහත්මයාට කවුරුහෝ උදවු කරණවා.තව ඒ ආත්මයට පින් කරලා පින් දෙන්න. කරදරකාරී අමනුෂ්‍ය බලපෑම් තියන වෙලාවල ඉතිපීසෝ ගාථාව සබ්බපාපස්ස අකරණං ගථාව, කරණීය මෙත්ත සූත්‍රය,රතන සූත්‍රය සද්ගායනා කරන්න මහත්මයා ඒවා දුරුවෙනවා නේ.ඔබතුමාට යහපතක්ම වේවා!!!ඔබතුමාට පුළුවන් නම් පුළුවන් වෙලාවක මාහටද ආශිර්වාදයක් කරන්න කොතෙක් වෙදකම් කලද සුව නොවෙන සෙම් රෝගයක තියනවා vizing තත්වයට ඇවිත් ලංකාවෙ තිබෙන සියළු වෙදකම් කලා සුවයක් නෑ . වැලිසර ළයරෝහලින් CT scan කලත්, lungs වල සෙම නෑකියනවා. පුළුවන්නම් මා හට ආශිර්වාද කරන්න මහත්මයා මේ රෝගය සුව වෙන්න කියලා.බොහෝම පින් ඔබතුමාටත් අසංග මහතාටත්....
ස්තුතියි ඒ මල්ලි ට එයාගෙ කතාව අපට අසන්නට ලබා දුන්නා ට මම පාර්තනා කරනවා එයාට තියෙන ඒ ශක්තියෙ කාටත් පිහිට වෙලා යමිකිසි පිනක් කරගන්න ගන්නා ලෙසත් ඔහුව ආරක්ෂා කරන ඒ ආත්මයට පින් පමුනවා එයාවත් නිදහස් කරක්නලැබෙිවා කියා ඉතින් අසංග මල්ලි ඔයාටත් ශක්තිය ආරක්ෂාව ලැබි මෙි ගමන යන්නට හේතුවාසනා වෙිවා ❤😘😘
ඇත්ත කතාවක් .හොද බලවේගයක් එතුමට උදව් කරනවා .පන්සලේ හිටියා කිව්වෙ හොද බලවේගයක් නිසා .. තව පින්දහම් කරලා ඒ බලවේගෙට අනුමෝදන් කරලා තව ශක්තිය වැඩි කරගන්න. සමාජයටත් යහපතක් කරන්න පුලුවන් වේවී මීටත් වඩා ❤🙏
@@ishanmanju229 🤣🤣🤣
ehemada
ඔව් මෙයාට වරමක් තියෙන්නෙ මට පේන විදිහට
මාත් ඊශ්‍රායලයේ ඉන්නේ අයියේ මත් අසංක අයියේ ඔයාගේ කතාව හැම දාම බලනවා සුපිරියි ❤️❤️🖤
ara iranen guti kana rata neda 😂
කොච්චරහොදද තව කෙනෙකුගෙ ලෙඩක් හොදකරන්න පඅලුව් නම් මම හරිස ආශාවෙන් අහගන හිටියෙ මේව බෙබාැ නෙවෙයි තෙරැවන්සරණයි ඔබදෙපලටම❤
එයා කියපු සේරම කතා ඇත්ත ❤
දිනන දරුවෝ - th-cam.com/play/PLhE31rYzwwh0QNg08WPrlnT8QTWc1YZls.html&si=-EIWxE7oTIP0Vtnb
ඔය වගේ සමාන සිද්ධියක් මටත් උනා ගිය අවුරුද්දෙ. මං දැකපු එක හීනෙක හිටපු කෙනෙක් මගේ වම් අතේ කිහිල්ල හරියට පිහියෙන් අනිනවා මං දැක්කා. මං ඒකට සෑහෙන කලබල වෙලා ගැස්සිලා ඇහැරුනා. ඇහැරුනාට පස්සෙත් මට ඒ වේදනාව දැනෙන්න ගත්ත හරියට ඒක ඇත්තටම උනා වගේ. ඒ වේදනාව ටික වෙලාවක් තිබිල නැති උනා. හැබැයි ඔය සිද්ධියෙ උනා වගේ ලේ ආවෙවත්, ඒ වගේ මුකුත් උනේවත් නෑ. වේදනාව දැනෙන එක විතරයි උනේ.
කොහොම හරි විශාන්ත්‍ර සහෝදරයා, ඔයාට හොඳ බලවේගයක් උදව් කරනවා. ඒක එහෙම වෙන්නෙත් ඔයා හොඳ කෙනෙක් නිසා වෙන්න ඕනෙ. හොඳින් ජීවත් වෙන්න. තෙරුවන් සරණයි !!! 🙏💖💐🌏
ඇරුම හිතක් - th-cam.com/play/PLhE31rYzwwh2i5n987EzkR3mo43wSDLFn.html&si=24fMIaxEbnOLPZoi
අපි වගේනම් මේ වගේ සිද්ධියක් උනොත් එතනම මැරිලා😂😂😂😂
විශාන්ත්‍ර කියන නමත් හරි ම වෙනස් නමක්. අද තමයි පළවෙනි වතාවට ඇහුවේ 😍 කවුද ඇත්තටම ඒ නම දැම්මේ? තේරුමත් දැනගන්න කැමතියි 💝
සංසාරෙ පුරාවට ධර්මයම පිහිට කොටගෙන ජීවත්වුණු අයගෙන් තවදුරටත් මේ සමාජෙට වෙන්න දේවල් ඇති. එබදු මිනිසුන් ආරක්ෂා කිරීම තමන්ගෙත් යුතුකමක් කියලා නොපෙනෙන බලවේගත් විශ්වාස කරනවා ඇති
ගම්භාර දෙවියන්ගේ බැල්ම තියෙනවා ❤
Visanthara මල්ලිව මං දැන හඳුන ගන්නේ ගූරූප් ක්ලාස් එකකින්..එහිදී මල්ලි අපට ලබාදුන් යමි යමි දැනුමත් සමඟ මට තේරුණා මල්ලිගේ මොකක්ම හරි අපට නොපෙනෙන බලයක් ඇති බව...මොකද යමි යමි අසනීප වලදි මට සිදුකලා වු ආශීර්වාදයන් තුලින් මා සුවපත් උනා...ඒ නිසා මට මෙය විශ්වාසයි.ස්තුතියි 🙏🙏
Mata eyawa contact karala denbako
මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා ඔබතුමාට සූනියන් දේවතා උන්වහන්සේගේ ලොකුම ආශිර්වාදයක් තියෙනවා
ඒක සහතික ඇත්ත මටත් ඔය විදිහටම හූනියම් දේවතා උන්වහන්සේ පෙනිලා තියෙනවා. මං පුංචි කාලේ මට අවුරුදු අටක් වගේ වෙද්දි
ඒක ඇත්ත 🙏
Oba kohomada ehema kiyanne deviyange ashirwadaya godak ayata thiyanawa prathipaththi garuka Nam deviyo e aya rakinawa
සිකුරාදා වෙන්නේ කවද්ද 10.10 වෙන්නේ කීයටද කියලා නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ අසංග.....
අනේ මටත් මගේ ලමයටත් ආශිර්වාද කරන්නකෝ නීරෝගි සුවය ප්‍රාර්තනා කරලා.
@@DilrukshiHabaragodaDewag-qs8tg 🤣🤣🤣🤣
අනිවාර්යයෙන් එයා ආශිර්වාද කරයි...
Please bless me 🙏
තෙරුවන් සරණයි අසංග මහත්තයට මමත් අහල තියන විධිහට සුනියම් දෙවියො පුතේ ඔයාට ලොකු රක්ෂාවක් තියනවා
එ මල්ලිට දෙව් පිහිටයි හරිම ආඩම්බරයක් අපිට 🤍🤍🙏🇱🇰🇦🇪
❤❤❤❤oba tuma wasanawantayek jayen jayama wewa
ඕවා atta❤
මෙ අයියට හිනෙන් දෙයක් වෙන්න කලින් යිගක්වෙගෙ හිනෙන් දෙනවා ❤ ඔය ගැන මුවියකාක් පවා මම බලලා තියනවා ❤😊
Me katawa ahuwama puduma hituna attatama piliganna puluwan me malliwa mama hodata danna nisa wishantra malli kiyanne hoda gunayahapat kenek ewagema puduma dakshakamak tiyenne hemadekatama multi talented mallige ediri jeewitaya hitana patana hemadema sartaka weva kiyala prarthana karanawa malli🙏😘
Ewagema me TH-cam channel ekatat suba patanawa ediri gaanata.🙏
I know him and he is a blessed one.
He should take this seriously. He should take upto healing. These type of people could heal even if he uses water as medicine. I would like if he could visit hospitals and bless these people asking for complete healing.
Dr. කසුන්ට සම්භන්ධ කළා නං මොකක් හරි conclusion එකක්ට එන්න පුළුවන් වෙයි කියල හිතනවා ! 🤔✌️
Theruwan saranai malli
Aniwaren asanga aiye ❤❤❤❤❤adare godak
මේ දරුවගේ දකුණූ ඇහැ දිහා බලනකොට විශේෂ කෙනෙක් කියලා පේනවා...1000කින් කෙනෙකුට යම්.යම් දෙවි අරුන්ගෙන් උපතීන්ම පිහිට ලැබෙනවා..ඒකටත් ලොකු පිනක් තියෙන්න ඕනේ.හැකිනම් මේ දරුවගේ දුරකතනයත් සදහන් කරන්න.මොහුගෙන් ලැබෙන වචනයක් පවා වටිනවා...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේතුමට විශේෂ අයෙකුගෙ බලවේගයක් තිබෙනවා විය යුතුය .පින් දහම් වඩා ඒ කිසලය ඉස්මතු කරගන්න.අසරණ දනන් හට පිහිට වෙලා ඒ බලවේගයට පින් පමුනවන්න.
Harema interesting story akak.
අසංග මහත්මයා, මෙවැනිම සිහිනෙන් දකින දේ වැරදිව සිද්ධ වෙන අය තවත් සිටිනවා, ආචාර්ය කසුන් නාගොඩවිතාන මහයා ගේ මේ පිලිබද අදහස දැනගන්න කැමති,
Oya ge ista dewathawanta pin denna malli
ඔයාගෙ ආරක්ෂාවට ඉන්න බලවෙිගයක් 👍
😄😄😄❤❤❤❤❤
හොදට භාවනා කරන්න. ඔය දේවල් තව ටිකක් ප්‍රගුණ කරගන්න පුලුවන්.සාමාන්‍ය මනුස්සයෙක්ට පිහිටන්නෙ නැති දෙයක් ඕක.ඔයාට වරමකුත් තියන්න පුලුවන් .මන් හිතන විදිහට ගම්බාර දෙවියන්ගෙන්.ඔයාගෙ පවුලේ මලගිය ප්‍රාණකාරයෙක් හරහා ඒක ඔයාට ගන්න පුලුවන්.එයා වෙන්න ඕනා ඔයාව ආරක්ශා කරන්නෙත්. ජය වේවා මතක ඇතුව භාවනා ක්‍රම ප්‍රගුන කරන්න 🫶
අයියේ මම හිතන්නේ ඒ භාෂාව හීබෲ .හීතෲ කියන්නේ England වල එයාපෝට් එකක් නේ.
Ayiye, Mamath e dumaraya dekka.
Asanga live එකේ අහපු අමුතු කතාවක් 😶😶
Oyawa araksha karanawa kawruhari...
E mallita suniyan deiyannge balaya thiyenne suniyan deiyoo pihita lebenawa e mallita🙏🙏
තෙරුවන් සරණයි පුතේ ඔයා ටත් අසංග පුතේ ඔයා ටත් හරිම පුදුමාකාර සිදු වීම වල් ගොඩාක් සිදු වෙනවා පුතේ මට හිතෙන්නේ ඔයාව අරක්ශා කරනවා දෙවි කෙනෙක් පරිස්සමෙන් පුතේ ඔයා ගොඩාක් වටිනා කෙනෙක් කියලා මම හිතනවා තෙරුවන් සරණයි
ඒ පිහි ඇනුමෙන් තෙවනි ඇස විවෘත උනා වෙන්නත් පුළුවන්
Matath hitena widiyata me pudgalayata gambara dewiyange hari suniyam dewiyange hari balma tiyenawa
ඔයාට වරමක් වගේ දෙයක් තමයි ලැබෙන්න ඇත්තේ 😊
කසුන් මහත්මයා මුණගැහෙන්න ආව නම් ඔහුගේ සියලු දේවල් විස්තර ඇතිව දැන ගන්න පුළුවන්.ඔබට හොද බලවේගය ක් ඔහු වටා තියෙනවා කියලා පේනවා.තෙරුවන් සරණයි.අසංග මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි 🙏
තෙරුවන් සරණයි සහෝදරයා
එයාගෙ ඉෂ්ඨ දේවතාවා වෙන්න ඇති.
Vishanthra wa mama hodata danna kenek eya mata meet una dawase idanma eyagen hoda dewal thamai mata une eya godak udaw karanna kemathi. Eya kiyana me kathawa 100% agree wenawa mokada mama dannawa meyata puluwan dewal saha meyage qualities. Godak hitha hoda kenek saha Dharmanukulawa hesirena anith aywath dharmayata yomu karanwana kenek. Hoda kalyana mithrayek, Asanga obathumatath godak sthuthi mohu wage kenek ge story eka ahanna salassuwata.
🙏
Suniyam dewiyange pihitak Mata hitenne oba
10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
th-cam.com/channels/j7R7ahvXNT6FmkvDyqtM9A.html?si=SZHminkEahbDEi0g
Eththamada malliya
ඔන්න අසන්ග අයියෙ අද පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
හිත දුර්වල කරගන්න එපා,,,එහෙම උනොත් අපිමයි අමාරුවේ වැටෙන්නේ,,,හිත ශක්තිමත් නම් කිසිම අමනුෂ්‍ය යෙකුට ලං වෙන්න බැ,,,,
Kiri daruwo kale owa dannawada....anika wennath labennath thiyenawa nam wenash karanna ba..penne nadda eya anatha magamen israel purawasi
අපගේ 10යි 10ය WhatsApp සමූහයට එකතු වෙන්න, පහත link එක click කරන්න 👇
chat.whatsapp.com/HrnrDpYXwdZ9ma1ZCnFO3V
පිලියන්දල අපෙගම ❤😊
Piliyandala koheda math piliyandala jaliyagoda
Kasbwe sudda 😊❤️
👍👍👍👍👍👍👍👍👍👍
අස්වයෙක් පිට සුදුපාට කෙනෙක්නම් ගම්බාර දෙවියන්ගෙ බැල්ම වෙන්න ඕන.යහපත්ව ඉන්න එකම තමයි හොද.හොදට වගේම නරකටත් එහෙමම තමයි
Oya dekala thiyenne Gambara dewiyanda ?
Hebrew is the language. Heathrow international Airport. UK
Hebrew is the country's official language,
You said Hethrew language, that's why he recorrected it.@@AsangaLive
👍👍
If this is true, Vishanthra Fernando is a chosen one!
Fibally a real one
🤟🤟😃❤❤❤❤❤❤
❤
Final destination wage
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
Adath supiriyak ona ❤
thank you very much asanga aiya
Good
අසංග. Sir. මෙkatawa..හරි. මම kasunsir..මම. හම්බ.වෙන්න. ආවේ2013.නෙ. මට. එහෙම. Tenwala.ඉන්න. බැහැනෙ. ඒනිසා. මමඑදාඑතනින්ගියා.
ගම්භාර සිද්ධසූනීයම් දෙවියො තමයි සුදු අශ්වයා පිට වඩින්නෙ...සහ අඩි 12ක් උසයි කියනව අහල තියෙනව එම දෙවියො...ඒකයි වහලෙට වඩා උස පෙනුනෙ.....එම දෙවියන්ගෙ ආශිර්වාදය මොහුට මොකක් හෝ පිනකින් ලැබුනත්...
මොහුට පින නෑ ඒ ගම්භාර අප්පච්චි කියල අදුන ගන්න..
අහෝ දුකකි....ඉරකි තිතකි
එම දෙවියන්ගෙ ආශිර්වාදය හැමෝටම ගන්න අමාරු ආශිර්වාදයක්....
😢
අපවටා හරී අදෘශ්‍යමාන බලවේග තියනවා....... ඒවා හරීම පුදුමයි
මේක සම්පුර්න සත්‍ය කතාවක්....මේක උනේ ගිය සතියේ.... මං හැමදාම හවසට බුදුපහන තියනවා....
එදා ටිකක් පරක්කු උනා.......
මේ ෆෝන් එක බල බල හිටියා.........
එක පාරටම මට පහණතියන්න කවුදෝ කිවාවගේ දැණුනා.......මං ටක්ගාලා පහන තිටණ තැනට ගිහින්...... ලයිට් එක දම්මා.....වෙනදට ලයිට් දාන්නෙත් නැ........ පිලිගන්නවද.....මට අඩියක් ඉස්සරහින්
කරවලෙක්..........!කොහෙන් ආවද හිතාගන්නත් බෑ
ලයිට් නොදැම්මානම්........???
මං හැමදාම පිරිත් කියනවා
දෙවියන්ට පිං අනුමෝදන් කරනවා....!
මගේ හිතට පුදුම ශක්තියක් දැනෙන්නේ........!!
මෙක දාපු. කෙනා. කියන දේ. හරි මෙහෙම දෙයක්. උනාම. ඔයවගේ. වෙන අයට වෙන. දේවල් හීනෙන්. පේනවා ඔය සුදු කෙනා. හරි. මට සිද්ධ උන. දෙයක් නිසා අදටත් දුවනවා. මට. ගමේ. බල්ලෝ. මම බස්සෙken....බැස්ස ගමන්. පාරට. එනවා. බuragena..මාව. කන්නට. පනිනwa.oyawisala.මනුෂ්‍ය. හරියට ම හරි. අදටත් මම. පිටිපස්සෙන්. දැනටත්. ඉන්නවා. හැබයි මට. දැන් බayane.හැබයි මට. බුදුන් වඳින්න. බැහැ. නින්ද යන wa..පහුවදා නැගිටින්න බැරි වෙනවා
සමහර විට එයාගෙ අමිමා වෙන්න ඇති ආරක්ෂාවට ඉන්නෙ
Number eka dennako mage nangige putha inne ledin eyata aurudhu 15 wenawa meyata kiyala bless kara ganna
අතරින් පතර බොරුත් කියවෙනවාම නෙමෙයි...😂
බොරු කියලා ලබාගත යුතු දෙයක් ඔහුට නැහැ. ඔහු , ඔහු ඉන්න රටේ ගෞරවනීය පුරවැසියෙක්
බොරු කියන්නේ කියලා ඔයාට ඔප්පු කරන්න පුළුවන්නම් ඔප්පු කරන්න මම අභියෝග කරනවා ඔබට
@@nimalkapriyangani9419 ඕං ඉතිං ටිපර්වෙලා..🤣
@@MihiraniThellamurege ඹයා එයාගැන පොඩිකාලේ ඉඳලම දන්නවා වගේනේ කතා කරන්නේ එච්චරටම විශ්වාසද..නැත්තං සුද්ද කරනවද.....නැත්තං ඒ සිද්දිය වෙච්ච වෙලාවේ ඔයත් ලඟ හිටියද..🤣
මම අහල තියෙන්නෙ නම් උසට ,සුදුවට පේන්නෙ සූනියම් දෙවියො කියල....
Great 👍🏿
මට හිතෙන්නෙ සමහරවිට සූනියම් දෙවියෝන්ගෙන් අවසරයක් අරගන ඔයා ඒ ලෝකෙන් මේ ලෝකෙට ඇවිල්ලා ඇත්තේ.ඔයා එන්න ඇත්තේ මේ ලෝකේට යමක් කරලා යන්න ඉතින් ඒ ටික කරලා ඉවර උනාට පස්සෙ ඔයාට ඒ ලෝකේ නැවැත උප්පත්තියක් ලැබෙනවා..ඔයා ටික කාලෙකට එවලා තියෙන්නෙ දිව්‍යලෝකෙන්..මට දැනෙන දේ.
හරියටම හරි ඇත්තක් 🙏
@@Darbukamusicsrilanka aniwa Amma tata na kiyannema aka soba dahamen labuna deyak duk nowei dairyyaen ediriyatama yanda
අයියා isreal වල කොහෙද ඉන්නේ
මෙකනමි ටිකක් අසාමන්‍ය කාතාවක් අයියා විශ්වස කරන්න අමාරුයි
Good story thx for u
අනේ ඒ මහතාව සම්බන්ද කරගන්න එතුමාගේ දුරකතන අංකය පල කරන්න බැරිද.......
🙏🙏
අනේ යහපතක් වේවි අදාල කෙනෙකුත.........
තෙරුවන් සරණයි.......!!
මේ මහත්මයාව ආචාර්ය කසුන් නාගොඩවිතාන මහත්මයාට යොමු කරානම් වටිනවා.
Pansaley inna kaley age eka kiyada kiyal kiwa nam godak pahadili
@@Aleezachichi 21 e