31st night අපිට වෙච්ච දේ 🥲 | Dev & Hash | Hashini Wedanda | Devnaka Porage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #devnakaporage #hashiniwedanda #travel #travelvlog #gossip #foodie #india #vlog

ความคิดเห็น • 35

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +20

    අනේ අම්මෝ මේ හිනාව නම් අපිටත් හිනා ඒ හිනාවට

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +11

    හරිම සතුටුයි ,ගොඩ😍 දවසකට පස්සේ ආසාවෙන් බැලුවේ ,ඔය දෙන්න කරන කියන දේවල් වලට හරිම කැමති ,නංගී ,මල්ලි ,ආදරෙයි 😘ඔයාලා ට ,valentine day එකට දෙන්න මොනවාද කලෙ, ,vlog එක බලන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා ,👨‍❤‍💋‍👨

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් ඔය දෙන්නා දැක්කේ.ශෝක් .දෙන්නටම බුදුසරණයි

  • @umashirathnayamudiyansel-ej5zz
    @umashirathnayamudiyansel-ej5zz ปีที่แล้ว +2

    අක්කානම් හරිම shoi . ඔයලා සතුටින් ඉන්න .

  • @shashinidinushika9135
    @shashinidinushika9135 ปีที่แล้ว +1

    akki oyage konde mara ikmanata dik velane... monada use karanneee

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ඔය දෙන්නා ගොඩක් කාලකින් වීඩියෝ එකක් දැම්මේ . තවත් ඉක්මනට වීඩියෝ එකක් ඕනේ

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    පහන් ටික පත්තු කරලා ලස්සනයි අක්කි

  • @jayanthiwewalwala9567
    @jayanthiwewalwala9567 ปีที่แล้ว +3

    Devnaka අය්යාගෙ video එකක් එනකං හිටියෙ අයියාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    Surprise කරලා තියෙන්නේ

  • @geesaragunawardana
    @geesaragunawardana ปีที่แล้ว

    suba pathum chanel eka thawa thawath hodin karagena yanna labenna 💖💖

  • @nethuama9318
    @nethuama9318 ปีที่แล้ว +3

    My fav couple ❤️😍

  • @madumadu7624
    @madumadu7624 ปีที่แล้ว +2

    Ane nanga patiyo oyage video eka godak dawasakin ne dala thiyenne.

  • @Wasanachamilani
    @Wasanachamilani ปีที่แล้ว +3

    අද අයියා ගොඩාක් ලස්සනයි♥️😍ගොඩ කාලෙකින් දැක්කේ ♥️😍වීඩියෝ එකකින්😍

  • @pdproducts906
    @pdproducts906 ปีที่แล้ว

    Lovestory plz

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Ammooo apitath hina vlog eka balala..nice couple ❤

  • @sewwandichathurica403
    @sewwandichathurica403 ปีที่แล้ว

    Oyalage aluth song eka ko ane..eka damme nadda thama...

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว

    බුදුන් වදින්න ඇයී ඉන්දියාවට ගියේ.🤔

  • @sandunisdiary
    @sandunisdiary ปีที่แล้ว

    Ane oyalage ara song eke full eka dannako

  • @thinukavidunetha5060
    @thinukavidunetha5060 ปีที่แล้ว +1

    Hi aiya and akka

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว

    Subscribe කරා ඔන්න👍❤️❤️

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 ปีที่แล้ว

    Favorite couple

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    බුදුසරණ

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +2

    උයී ...😂💔

  • @thiliniamarasinghe1577
    @thiliniamarasinghe1577 ปีที่แล้ว +1

    1st comment eka mgen 😍

  • @thisumibandara5258
    @thisumibandara5258 ปีที่แล้ว +1

    මේ චීස් tin ද can ද😂😂😂😂😂😂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    තව අලුත් වීඩියෝ එකක් ඉක්මනට ම ඕනේ අක්කි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @nethmikavindayamanage1938
    @nethmikavindayamanage1938 ปีที่แล้ว

    💖😘

  • @chamodyagimhani2837
    @chamodyagimhani2837 ปีที่แล้ว

    ❤️🥺😘

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 ปีที่แล้ว

    Ai ane vedio naththe

  • @dineeshamadumali4502
    @dineeshamadumali4502 ปีที่แล้ว

    Mokd lamayi mechchara hina wenne mn thaniym kamare hina wenw amma hithnw athi pissu kyl

  • @rashmidewondara2627
    @rashmidewondara2627 ปีที่แล้ว

    😂😂😂😂

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 ปีที่แล้ว

    👍🙏🙏☸️🙏🙏

  • @nethmikavindayamanage1938
    @nethmikavindayamanage1938 ปีที่แล้ว

    💖😘