උඩිං ගියපු පුඩිං එක | Dev & Hash | Hashini Wedanda | Devnaka Porage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ask anything… 👇
    devhashonyt@gmail.com
    #devnakaporage #hashiniwedanda #travel #food #foodie #vlogs

ความคิดเห็น • 37

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +14

    අනේ හෂී හරිම ෂෝයි.වෙලාවකට හරි හුරතල්.ඔයාලා දෙන්නම මරු අනේ.අදත් ආසාවෙන් බැලුවෙ.හැමදාමත් මේ වගේ ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @maleesharanmali9072
    @maleesharanmali9072 ปีที่แล้ว +1

    මං ඔයාලා දෙන්නව ඊයෙ දැක්කා අනේ cool planet එකේ.. අනේ හරිම ලස්සනයි ඔයාලා.. ලගට ඇවිත් කතා කරන්න බය හිතුනා ඒත්..... හැමදාම සතුටින් ඉන්න ... god bless you

  • @thisumibandara5258
    @thisumibandara5258 ปีที่แล้ว +4

    ඔන්න අයියේ මම තමා පලවෙනියට comment එක දැම්මේ අයියාගෙ pudding eka මාර රස පාටයි ආදරෙයි ❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +10

    අක්කිත් මං වගේ😂😂කච කචේ..අයියට පුදුම ඉවසීමක් තීන්නේ😂😂😂

  • @Wasanachamilani
    @Wasanachamilani ปีที่แล้ว +12

    ටිකිරි මාරී තමයි රසම😋මන් නම් ආසම ඒවට❤❤

  • @sllearning5387
    @sllearning5387 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඔයාල දෙන්නා❤

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +2

    Aiyage ponytail ekah ❤️‍🔥

  • @pasandirandika312
    @pasandirandika312 ปีที่แล้ว +3

    හරි නපුරුයි අයියා නම් 😂♥️

  • @Oshadi_Erandika
    @Oshadi_Erandika ปีที่แล้ว +5

    My favorite couple 😘❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job dawnaka අයියා .hasene akka .budusaranai dawe phetai

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +2

    Lovely couple. . stay blessed

  • @geesaragunawardana
    @geesaragunawardana ปีที่แล้ว +3

    ❤හොඳට කරන් යං ඔහොම යං 🎉🎉

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @piumichamika6073
    @piumichamika6073 ปีที่แล้ว

    හැමදාම vlog ekak genna ko hashi akki❤️

  • @user-cd2gr5yi1q
    @user-cd2gr5yi1q 7 หลายเดือนก่อน

    Mama balanna pandara 1.15 ta

  • @s.dayarathne1896
    @s.dayarathne1896 ปีที่แล้ว

    Akke,me butter ekat milk dala newed hdanne,milk walin biscuits pogawanwa withrad,,anee reply plzzz,,,

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Supiri good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ranidiperera
    @Ranidiperera ปีที่แล้ว

    Oyala denna shoiii aneeee❤

  • @OsKw-mi8vt
    @OsKw-mi8vt 5 หลายเดือนก่อน

    හයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Rasama rasa patai.❤️❤️❤️❤️😋

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว +1

    Shoii mge dabala

  • @imeshadilhani8968
    @imeshadilhani8968 ปีที่แล้ว

    Ane bauwo tika shoiiii❤

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Wasanachamilani
    @Wasanachamilani ปีที่แล้ว +3

    Act කරන එක පැත්තකින් තියලා කුක් කරන එක ගැන නම් දුකයි ඉතින්😢

    • @devnaka_hashini
      @devnaka_hashini  ปีที่แล้ว +3

      පැත්තකින් තිබ්බේ නෑනේ 😁

    • @shadowofficial913
      @shadowofficial913 ปีที่แล้ว

      @@Wasanachamilani Are you happy 😁

    • @Wasanachamilani
      @Wasanachamilani ปีที่แล้ว

      ​@@shadowofficial913 Yes I am so happy♥️I have no words to say about it 😁

    • @Wasanachamilani
      @Wasanachamilani ปีที่แล้ว

      ​@@devnaka_hashini I just thought I was away from acting..Thank you so much for the reply..Always be happy and careful.

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 ปีที่แล้ว

    👍👍😋😋😘😘👏👏

  • @sewmiapsara-8375
    @sewmiapsara-8375 ปีที่แล้ว

    😂❤

  • @harshiranasinghe7126
    @harshiranasinghe7126 ปีที่แล้ว +1

    ❤❤❤

  • @gayeshishenanya3634
    @gayeshishenanya3634 ปีที่แล้ว

    ❤❤❤

  • @chathurinisilva9117
    @chathurinisilva9117 ปีที่แล้ว

    ❤❤❤❤

  • @imalshijayasingha9343
    @imalshijayasingha9343 ปีที่แล้ว

    ❤️

  • @ayeshakaushalya4601
    @ayeshakaushalya4601 ปีที่แล้ว

    ❤❤❤❤