අඩු වුණ වාහන මිල | 2024 wahana mila |Sri Lanka | Car for sale |Wikunana aduwata wahana | wahana mila

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 691

  • @chandanagamage3339
    @chandanagamage3339 6 หลายเดือนก่อน +100

    නියමයි මල්ලි videoඑක! රැල්ලක් හදන්න ඕන..කළුකඩ කාරයොන්ට අහු නොවී බූද්දිය පාවිච්චි කරන්න

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ඔව් අහුවෙන්න එපා කිසිම කෙනෙක්

  • @samanthakumara1319
    @samanthakumara1319 6 หลายเดือนก่อน +61

    තවත් ටිකක් ඉවසීමෙන් ඉමු
    අපි ගත්නෙ නැතුව .
    ඔයා හරි ස්තුතියි

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ❤️🙏👍 ඔව් අනිවාර්යයෙන්

    • @LeelNanda
      @LeelNanda 5 หลายเดือนก่อน

      May yakku wahana ganwanna na ko salle thawa ganan yanawa.

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 6 หลายเดือนก่อน +15

    ඇත්ත කතාකරන උබලා වගේ කොල්ලො වැඩි වැඩියෙන් බිහිවේවා 🙏

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      🙏🙏❤️👍

  • @SamanDayananda-ku2ee
    @SamanDayananda-ku2ee 6 หลายเดือนก่อน +25

    බොහොම හොද විඩියොස් එකක් වාහන වල ගනන් වැඩ් කරන්නේ පිනැස් කාරයොයි සේල් කාරයොයි. නොගෙන ඉන්න ඔනා එතකොට නිකන්ම අඩු කරයි දැනටම කෙලවෙලා ඉන්නෙ පිනස් කාරයන්ටයි සේල්වල උන්ටයි

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      thanks godak

  • @lalithperera1197
    @lalithperera1197 6 หลายเดือนก่อน +53

    අනිවා මල්ලි , මුන් හෙන අසාධාරණ විදිහට මිල නියම කරන්නෙ, හොදම දේ වාහන ගෙන්වනකල් ඉන්න එක....

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ඔව් ඔයා කතාව ඇත්ත

    • @masterofbusinessstudies-gr2214
      @masterofbusinessstudies-gr2214 6 หลายเดือนก่อน +2

      වාහන ගෙන්වන කල් හිටියා කියලා මුන්ගේ මේ මාෆියාව නවතින්නේ නැහැ බන්...... මේක මේ රටේ ඉන්න ගොන් හරක්ට බලෙන්ම හරි කියලා දීලා ලොකු රැල්ලක් හදමු අපි..... ඕක තමයි කරන්න ඕනේම දේ සහ කල යුතුම දේ...... අවුරුදු 20 ක් 40ක් පරණ වාහන වලට මෙහෙම මාකට් දෙන රටවල් ලෝකේ කොහේවත් නැහැ, මේ ට්‍රැක්ලන්තයේ විතරයි මේ තුප්පහි දේ කරන්නේ, ඇයි ඒ ඔක්කෝම ආයතන නීතිය කටවල් වහගෙන ජාවාරම් කාරයොන්ට කත් අදින නිසා......
      එකම දෙයයි කරන්න ඕනේ මේකට, මේ ජාවාරම් වලට විරුද්ධව ලොකු රැල්ලක් හදන එකයි......

  • @inrajithasanka8086
    @inrajithasanka8086 6 หลายเดือนก่อน +33

    මෙ වාහන මාෆියාව නතර කරන්නම ඕන. විඩියෝ එක සුපිරි

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      🙏👍❤️

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 6 หลายเดือนก่อน +53

    ලොකුම හෙනේ අඩුවට අරං ලාභ තියන් විකුණන සේල් කාරයො. අනිත් හේතුව මිනිස්සු ටික කාලෙකට පස්සෙ ඒකට හුරු වෙන එක.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ඔව් ඒ කතාව ඇත්ත

  • @palama01
    @palama01  5 หลายเดือนก่อน +2

    මගේ අලුත් channel එක subscribe කරන්න
    th-cam.com/channels/lq5foQcwbRNMGsdi-Q4_Vg.html

  • @gunasenarathnayaka5606
    @gunasenarathnayaka5606 6 หลายเดือนก่อน +7

    සුපිරි හැදින්වීමක්...ඔබට ජයවෙිවා තෙරැවන්සරනයි .

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 4 หลายเดือนก่อน +2

    මල්ලි මමත වහානයක් පාවිච්චි කරනවා ඔයාගේ කතාව සමිපුණ ඇත්ත
    ඇත්තටම වහාන සේල් කරන මාපියා කණ්ඩායමක් ඉන්නවා සමාජ මධ්‍යතතුල ඔවුන් විවිධලෙස වහාන විකිණීමටත් නැවත වහාන මිලදි ගැනිමටත් විවිධ උපක්‍රම භාවිතා කරනවා
    අපේ රටෙි ජනතාව මෙි සමින්ධයෙන් දැනුවත් කම හා බුද්ධිමත්ව හිතනවානමි මාපියාව ජය ගන්න පුලුවන්
    තවත් ප්‍රශ්නයක් තියෙනවා දැනට වෙළදපොලේ පවතින මිලටත් වඩා වහාන මිලට අරන් තියෙන අයට අඩුවට දෙන්නත් බැ
    කෙසේ හො අපි සත්‍ය ජය ගමු
    හොද රටක් නිර්මාණ කරමු අප⁣ට පුලුවන්
    ගො

    • @palama01
      @palama01  4 หลายเดือนก่อน

      ජයවේවා අයියා අපි පුලුවන් උපරිම දෙයක් කරමු...හැමදාම අපේ අහිංසක මිනිස්සුට කෙලවෙන එකමයි එහෙම වෙන්න දෙන්න බෑ අපේ මිනිස්සු හැමදාම හීන හිරකරගෙන නිකරුණේ මැරිලා යන්න බෑ අයියා

  • @dushanshachithra5894
    @dushanshachithra5894 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා තමයි ඇත්ත කතාකලේ..බිස්නස් කාරයොයි ගෙවල් වල තියන් ඉන්න අයයි නොවටිනා ඉතා අධික මිලට විකුනන එක ගැන නම් කණගාටුයි...වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට තීන ආසාව ඇත්තටම එපා කිරීමක් මේ මිනිස්සු කරන්නෙ

  • @prasadnalaka8038
    @prasadnalaka8038 4 หลายเดือนก่อน +2

    Good niyamai

    • @palama01
      @palama01  4 หลายเดือนก่อน

      ජයවේවා

  • @WithanageGunawardana
    @WithanageGunawardana 6 หลายเดือนก่อน +10

    සුපිරි තව කතාකපන් මල්ලියේ උබට ජයවේවා

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ජයවේවා

  • @anushadilrukshi1590
    @anushadilrukshi1590 5 หลายเดือนก่อน +3

    Lakshan....30 thibuna wagon laksha50/55
    45ta thibuna vits eka laksha75
    Laksha75/80ta thibuna premeo eka 130/140....
    Oya hariyatama Hari nowatina ganan walata wachana ganna EPA..... good video....

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ජයවේවා

  • @trehanmunasinghe
    @trehanmunasinghe 6 หลายเดือนก่อน +7

    මේ video එක ගොඩක් වටිනවා.
    වාහන මිල පාලනය sale mafia කාරයින්ගෙන් නැවත පාරිභෝගිකයා අතට ගන්න. ඕවා මාස 2 , 3න් ඉබේම බහිනවා.
    ලක්ෂ 28 තිබ්බ වාහන, Wagon R සහා රටට වෙච්ච දේ .... ජපානේ 2023 Wagon R එක අමෙරිකානු ඩොලර් 4500යි , ශ්‍රී ලංකා මුදල් 1,350,000
    පව් අපේ ජනතාවට.
    ජපන්නු මුදුම වෙනවා , ශ්‍රී ලංකාවේ වාහන මිල දැක්කම SUZUKI, Toyota, Honda , Nissan, Mitsubishi සමාගමට වඩා හතර ගුනයක් මිල, ඒකත් පරන වාහන ✌️🤣

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ...ඔව් ඔයාගේ කතාව හරියට හරි අයියා

  • @osadadissanayake9274
    @osadadissanayake9274 4 หลายเดือนก่อน +2

    Good

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 6 หลายเดือนก่อน +4

    නියමයි බන්...... අපේ රටේ ඉන්නේ ඇත්තක් කථා කරන එකාට කෙලවලා, අර මරි මොංගල් මජර මෝඩ තුප්පහි ජාවාරමට කත් අදින උන්....
    කියන දෙය හරිද කියලා බලලා ඒකෙන් ගන්න ඕනේ දේ නෙවෙයි මුන් ගන්නේ, උන්ගේ ඉතිහාසේ ඉදලා එක ජාතකේ ප්‍රශ්න තමයි පෙන්වන්නේ......
    අසූ ගනවල, අනූ ගනන් වල වාහන කියන්නේ හද්දා පරණ වාහන, ඒත් මේ ට්‍රැක්ලන්තයේ ඒවා තරම් වටින්නේ නැහැ ලෝකේ අලුත්ම සේෆ්ටි ගාර්ඩ් අතින් ඉහලම වාහනවත්...... ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද ? 😒😒 බැහැ එහෙම වෙන්නම බැහැ නමුත් මේ රටේ පොඩි කතාවක් පතුරවන්න විතරයි ඕනේ, අර බූරුවෝ සෙට් එක එක එක නැති වටිනාකම් දෙනවා පරන වාහන වලට, උන් ලෝකේ දැකලා නැහැ, ඩිවයිස් එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ , දන්න එකෙක් කියන දෙයක් විශ්වාස කරන්නෙත් නැහැ....
    ඔය මජර මෝඩ ගතිය නිසා මේකේ ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට වාහනයක් කියන්නේ පට්ටම හීනයක්.......
    උබගේ වැඩේ එළ බන්, මේ ජාවාරම් කාරයන්ට හැරෙන හැරෙන අතට ගහන්න ඕනේ මුන්ගේ ජරා ගතිය සමාජෙට බලෙන්ම හරි පෙන්වලා දීලා...... අපි හදමු වෙනමම රැල්ලක් බන්..... 😊😊😊😊ජයවේවා බන්.......❤❤

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ජය වෙවා අනිවාර්යයෙන් අපි කරමු

  • @liyanagawijesiri-hz3di
    @liyanagawijesiri-hz3di 6 หลายเดือนก่อน +27

    අනිවා ගොඩක් හොදය් මෙ මිනිස්සු මේක තෙරුම් ගන්නේ නොගන්න එක රටේම කරුමයක්

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      aniwa

  • @herathoracle6900
    @herathoracle6900 6 หลายเดือนก่อน +21

    නියමයි.... මල්ලී
    ඔයා හරියට හරි...

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      🙏🙏

  • @rohahema6270
    @rohahema6270 6 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත කතාවක් තමයි මේ කියන්නේ. ඇත්තෙන්ම මම දන්න තැනක wagan R. එකක් තිබුනා 45. යකෝ ටික දවසක් ගියේ නැහැ මෙන්න 55.යි.කිව්වා.
    හැබැහි දැන්නම් 65.ක් කියනවා. 2016.කාට කියන්නද. ආසාවට තාම කර් එකක් ගන්න හීන බල බල ඉන්නවා.සහතික ඇත්ත මම මේ කිව්වේ. 😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 5 หลายเดือนก่อน +1

    ඇත්ත කතා කරන්න ඉදිරිපත් වු ඔබට ගෞරව කරමි..👊පරණ වාහන විනාශ කරන්න වැඩපිළිවෙළක් එන්න ඕනි..පරණ ඒව ගොඩගහගෙන වාහන වැඩියි කියනෝ..ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න ...තෑන්ක්ස්

    • @palama01
      @palama01  4 หลายเดือนก่อน

      ජයවේවා 👍❤️

  • @lankanfoods5161
    @lankanfoods5161 6 หลายเดือนก่อน +4

    Yes brother your 100% right 👌👌👌👌

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      Many many thanks

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 6 หลายเดือนก่อน +24

    නියමයි, හොර සෙල් කාරයෝ තමයි ඔය ගනන් වැඩි කරන්නේ.

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 6 หลายเดือนก่อน

      Aniwaryenma parana wennna parana wenna ganan yanawa

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 6 หลายเดือนก่อน

      Wena rataka nam mewa puchchanawa awrudu 8 kata wada parana wahana

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 6 หลายเดือนก่อน

      Obe wadasatahana niyamai kelin kathakaranawa sadaranawa kathakaranawa oya wage 10 hitiyanam me sakkili sale karayo ohoma ganan ussanne na

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      👍👍👍

  • @srilankacricketnews376
    @srilankacricketnews376 6 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් bro මේ වගේ videos තව කරන්න❤

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน +1

      ජයවේවා

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 5 หลายเดือนก่อน +2

    නියමයි මල්ලි ඔය වගේ මිනිසුන් නා තෙරුවන් ගේ සරනයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 6 หลายเดือนก่อน +8

    නියමයි.ලංකාවේ ඉන්නෙ මිනිසුන්ගෙ ඉහ.මොල.කනවුන්.කුට ව්‍යාපාරිකොතමයි

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා .👍❤️

  • @sanjukankanamge8294
    @sanjukankanamge8294 5 หลายเดือนก่อน +2

    Proud of u dt, best explanation .

  • @douglasgamage7298
    @douglasgamage7298 6 หลายเดือนก่อน +2

    ඔබ කියනකතාව හරි,
    පාරිබෝගික පකේ අධිකාරියක් ඉන්නවා, උන් එක්කො බිත්තරයක් අල්ල ගනියි, නැත්නම් පාන් ගෙඩියක් අල්ලගනියි.

  • @JkKumara-qr8nh
    @JkKumara-qr8nh 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤good bro

    • @palama01
      @palama01  4 หลายเดือนก่อน

      ජයවේවා

  • @kalugalla1984
    @kalugalla1984 6 หลายเดือนก่อน +21

    අවුරැදු විස්සකට කලින් අාපු වාහනත් ලක්ශ 30 ක් හතලිහක් කියනවා,,, මොඩ මිනිස්සු,,,

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ඔව් ඔවා අරන් විදවන්න උනහම තේරෙයි

    • @shashikahettiarachchi6964
      @shashikahettiarachchi6964 6 หลายเดือนก่อน +1

      Ow ..wena ratawal wala ewa wisi karanawa use karanna sudusu nethi wahana..

    • @chandrasenarajaguru
      @chandrasenarajaguru 5 หลายเดือนก่อน

      Ii it sex
      7:30 ​@@shashikahettiarachchi6964

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 6 หลายเดือนก่อน +4

    සියයට පනහකට වඩා අඩුවෙන්න ඕන

  • @KapilaAthukorala-f5v
    @KapilaAthukorala-f5v 5 หลายเดือนก่อน +2

    Thank you bro for your information❤

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 6 หลายเดือนก่อน +2

    පට්ට මේ කියන දේවල් ඇත්ත තමයි👍

  • @DayasriSakalasuriya-lj6gs
    @DayasriSakalasuriya-lj6gs 5 หลายเดือนก่อน +2

    Thank you for telling the truth.

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 6 หลายเดือนก่อน +10

    හොඳ තාර්කික පැහැදිලි කිරීමක්

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      👍👍

  • @renukawimalasiri6084
    @renukawimalasiri6084 6 หลายเดือนก่อน

    ඔබතුමාගෙ උපදෙස් බොහොම වටිනවා.වාහන මාපියාව නතර කරන්න සියලු දෙනා පරන යකඩ ගොඩවල් මිලදී ගැනීම නතර කරන්න ඕන...

  • @chamaravishvanath2699
    @chamaravishvanath2699 6 หลายเดือนก่อน +6

    good message.. we need to continue this together..

  • @amalsuranga3808
    @amalsuranga3808 5 หลายเดือนก่อน +2

    නියමයි

  • @kalugalla1984
    @kalugalla1984 6 หลายเดือนก่อน +38

    කාර් නිවස තමයි ඔක්කොටම මුල

    • @nima0011
      @nima0011 6 หลายเดือนก่อน +4

      ඒකෙ තියෙන්නෙ රත්තරන් වලින් හදපු වාහන

    • @rukmaldisanayaka353
      @rukmaldisanayaka353 6 หลายเดือนก่อน

      In thmai kal Kada kryo

  • @lakmalpatabadige3419
    @lakmalpatabadige3419 5 หลายเดือนก่อน +2

    Hoda wadak putha

  • @sriyanigamage8395
    @sriyanigamage8395 5 หลายเดือนก่อน +2

    Very good

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 6 หลายเดือนก่อน +3

    Thank you so much, Brother.👍

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 6 หลายเดือนก่อน +2

    සුපිරි පැහැදිලියි කිරීමක් නියමයි..ලංකාවේ උන් දේශපාලුවන්ටත් රැවටෙනවා,කලු කඩ කාරයන්ටත් රැවටෙනවා.. රැවටෙනවා ජන්දේ දෙනවා අවු 5ක් බනිනවා,😂පව් මෙහෙමත් අසරණ ජාතියක්..😂 මෙහෙම දේවල් බලලා හරි හැදෙනවනම් ලොකු දෙයක් ලංකාවේ උන්.😂

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා

  • @PriyanthaPremalal-e2d
    @PriyanthaPremalal-e2d 6 หลายเดือนก่อน +4

    මෙවගෙ කථා කරන අය අඩුයි.ජයවෙවා.ජයවෙවා.යහපතක්ම වෙවා

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ❤️👍🙏පින් ඔයාට

  • @Wickiya88
    @Wickiya88 6 หลายเดือนก่อน +3

    වාහන හදන රටවල අවුරුදු 5 පැන්නාම එක්කො තලනවා නැත්තන් වෙන රටවලට පටවනව ඉතාම අඩු මිලකට. ඒකට මේ අමුතු ඇටේ වාහන පරන වෙන්න වෙන්න මිල වැඩිවෙනව. මුන් හිතන් ඉන්නෙ මෙව්ව පුරා වස්තු කියල.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් කතාව

  • @sachinisumanasekara4292
    @sachinisumanasekara4292 6 หลายเดือนก่อน +3

    කතාව ඇත්ත.

  • @AmaniSanjula-g1f
    @AmaniSanjula-g1f 6 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම සුපිරි 100% ක් ඇත්ත මේ කතාව කාලකන්නි හොර වාහාන සේල් කාරයෝ මට්ටු කරන්න පුලුවන් රටෙ මිනිස්සු ටික ඔක්කොම එකතු උනොත්

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔව්

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 6 หลายเดือนก่อน +2

    I am from Australia I wanted to laugh about Sri Lanka vehicles cost. They sell the vehicles at much higher than the original price. In Australia if you buy a car at 40,000$ after 2 years it will reduce by 15%. you cannot sell the original price when the car gets older. my car is 2004 model Mazda and I bought it 5 years ago at 3500$ ( Rs 7 laks) its mileage is 160,000 and looks like brand new. superb condition. here in Australia.

  • @sriyaniamarasinghe5331
    @sriyaniamarasinghe5331 6 หลายเดือนก่อน +6

    වටිනා කතාව , බුදු saranai ❤❤

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      🙏❤️👍

  • @DinithAnuhasmax
    @DinithAnuhasmax 6 หลายเดือนก่อน +5

    Oya thama aththama kathawa kiwwe ❤ jayawewa hamotama aluth wahanayak sadarana ganakata ganna labewa❤😊

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ❤️🙏🙏

  • @thiyathaya3218
    @thiyathaya3218 6 หลายเดือนก่อน +1

    Sahthika Aththa thanikara boru mila kiyanne….😮😮😮
    100% Aththa kathawa
    Thanks 🙏

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා

  • @disandishan7207
    @disandishan7207 6 หลายเดือนก่อน +5

    Machan❤ ubanam super meka keling katha karala video ekak damoth thamai me inna moda Arakta therena thank u 😍

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      🙏👍❤️

  • @ThilakGamini-bz8gh
    @ThilakGamini-bz8gh 6 หลายเดือนก่อน +1

    wahanayak ganna hithan inna hemotama ...good job vidiyo

  • @rangafernando370
    @rangafernando370 5 หลายเดือนก่อน +1

    Great video ……we need to stand up now.

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      Yes we do

  • @nipunakalanka1383
    @nipunakalanka1383 5 หลายเดือนก่อน +1

    ඇත්ත කතාවක්❤

  • @anjannishel5559
    @anjannishel5559 6 หลายเดือนก่อน +4

    නියමයි සහෝදරයා... හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා....... ❤❤❤

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      🙏🙏🙏 Jayawewa

  • @musirasa4277
    @musirasa4277 5 หลายเดือนก่อน +2

    Corolla ae100 wage parana wunata 18 lakh 20 lakh sadaranai spare parts repair patta canal yanawa nisa

  • @shiromiprabashini9433
    @shiromiprabashini9433 6 หลายเดือนก่อน

    Hats off to you....... aththama kathawa..... ganan bassanna puluwan apatama thama..... lease dala nethiwennepa.....

  • @surangawanasinghe9400
    @surangawanasinghe9400 6 หลายเดือนก่อน +5

    සුපිරි ........... ඇත්ත කාතාවක්.❤❤❤❤❤

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 6 หลายเดือนก่อน +3

    Because of local hurry to buy , benefits goes to business men. Public need to understand and wait till price come down.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      👍👍👍

  • @ThilankaMadhubhashini
    @ThilankaMadhubhashini 5 หลายเดือนก่อน +1

    Good vidieo

  • @nayanisilva6885
    @nayanisilva6885 6 หลายเดือนก่อน +1

    Continue to teach people Truth. Great job 👏

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ❤️👍🙏

  • @samiduni_sihasna7393
    @samiduni_sihasna7393 6 หลายเดือนก่อน

    හරියටම හරි ඔයාගෙ කතාව නියමයි මල්ලි ගොඩාක් වටින වචන ටිකක්

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      හරි අක්කා ජයවේවා

  • @nezilsahama219
    @nezilsahama219 5 หลายเดือนก่อน +2

    💯 truths.

  • @bhagyajayatilaka361
    @bhagyajayatilaka361 6 หลายเดือนก่อน +3

    Really 👍👍👍👍👍🙏🙏🙏🙏

  • @harischandrahemakumara
    @harischandrahemakumara 6 หลายเดือนก่อน +4

    හොද වැඩක්❤❤

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @PriyanjithYasitha22
    @PriyanjithYasitha22 5 หลายเดือนก่อน +2

    පට්ට විඩියො එක

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ජයවේවා

  • @surangafernando4859
    @surangafernando4859 6 หลายเดือนก่อน +1

    Very good video

  • @janakaabeywardana568
    @janakaabeywardana568 6 หลายเดือนก่อน +3

    Very good Video .

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      Thank you!

  • @dilanchandima7829
    @dilanchandima7829 5 หลายเดือนก่อน +1

    Great ....👍👍

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 5 หลายเดือนก่อน +1

    Tnx

  • @sisaaratravel8679
    @sisaaratravel8679 6 หลายเดือนก่อน +1

    මටත් kdh,එකක් ගන්න බලන් ඉන්නෙ,,මගෙ එක වික්කා කොරොනා නිසා,,දැන් තියන මිලට නම් කොහොමත් ගන්නෙ නෑ,,වාහන නැතත්,,,කොහොම උනත් නියමමිලකට ආවම ගන්න්වා,,ලගදීම ඒ කාලේ එය්,,ආවොත් ගන්නවා,,,2015,,ලක්ශ 245,,අව්රුදු 10 පරන,,,,ඒකෙ මගෙ ගාන ලක්ශ 80/=ය්,, එහෙම ආවොත් විතරය් ගන්නෙ, කව් රුත් දැන් තියන ගනන් වලට ගන්න එපා,,ඒ මුදලට ඒ වහන වටින් නැ,,,

  • @MohanMohan-d4l
    @MohanMohan-d4l 4 หลายเดือนก่อน +1

    Athatama Malli oya katha karaddi ma kala kanni hadannath ba hadannath na

  • @lalithranaweera8814
    @lalithranaweera8814 6 หลายเดือนก่อน +2

    නියමයි නියමයි නියම වීඩියෝ එක

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ❤️👍

  • @nirmalasantha-qv9kp
    @nirmalasantha-qv9kp 6 หลายเดือนก่อน +2

    DEFINITLY! me wahana MAFIYAWA bohoma ikmanin nathara kala yuthui. Hamoma danuwath wenna.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ❤️🙏

  • @nihaljayaweera8390
    @nihaljayaweera8390 3 หลายเดือนก่อน +1

    Supire kathava machan hama ekama anunta kadeyana ekai mun agaharubloke ganan kiyanne

    • @palama01
      @palama01  3 หลายเดือนก่อน

      jayawewa

  • @sayuranimsara3832
    @sayuranimsara3832 6 หลายเดือนก่อน +4

    ඇත්ත

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      👍👍👍

  • @Nuwan-o2p
    @Nuwan-o2p 5 หลายเดือนก่อน

    සුපිරි මචන් ❤❤ තව තවත් දැනුවත් කරන්න

  • @R.M.R.R.Rajapaksha
    @R.M.R.R.Rajapaksha 6 หลายเดือนก่อน +1

    නියමයි බොසා

  • @chamathweerakoon2734
    @chamathweerakoon2734 6 หลายเดือนก่อน +1

    සුපිරිම මල්ලි.. අපි ඔයත් එක්ක ඉන්නවා. අපි රැල්ලක් හදමු. මෙි අසාධාරනයට එරෙහිව. ජනතාව අතරට මෙි කතාව ගෙනියමු. මෙික දකින අය හැමෝටම බලන්න share කරන්න. ජය වෙිවා මල්ලි

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      කරන්න පුලුවන් දේ කරමු අපි අනිවාර්යයෙන්

  • @sujithjanaranjana1565
    @sujithjanaranjana1565 6 หลายเดือนก่อน +1

    සුපිරියි bro ❤

  • @madsrranasinha578
    @madsrranasinha578 5 หลายเดือนก่อน +1

    Hodi aka thanq

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ජයවේවා

  • @prasanna09133
    @prasanna09133 6 หลายเดือนก่อน +3

    Good. ..❤❤

  • @irangipriyangani2673
    @irangipriyangani2673 5 หลายเดือนก่อน +1

    Good job

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      Thanks

  • @diniruwijerathne
    @diniruwijerathne 6 หลายเดือนก่อน +5

    maru video eka👍👍

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      👍👍👍

  • @manjukala4866
    @manjukala4866 6 หลายเดือนก่อน

    වාහන මිල අඩුවෙනවනම් හොදයි ඒත් ලොකු ගානකින් කවදාවත් අඩු වෙන් නෑ.පොඩි ගානක් හරි අඩු වෙන්නනම් වාහනා ආනයනය කරන්න ඕන.ඒත් දැන් 3viil එකක් 15 එහා පරන එක ලොකුවට අඩු වෙන් නෑ ඉල්ලුම වැඩි වාහන මිල වැඩි වෙනවා ඒකයි ඇත්ත.හොදම වැඩේ හොද වාහනය හරි මිලට ගන්න ඕන.කවදාවත් ලංකාවේ මිල වැඩි උන දෙයක් මිල අඩු වෙලා නැහ.මොන ආන්ඩුව ආවත් වාහන ගෙන්නන එක සීමා වෙනවා ඉන්දොයන් වාහන විතරයි ගෙන්නන්නේ ඒකත් අස්ව ගනන් ct 1000 අලුතෙන් 6.90 පරන එකක් 2 උඩ යනවා රට ගිහින් ආව කෙනෙක් අනිවාරෙන් කීය උනත් ගන්නවා.ඕකට හොදම විසදුම තමයි තමන්ගේ වාහනේ සේල් කාරයන්ට නොදී ඉන්න එකයි සේල් වලින් වාහන නොගන්න එකයි.

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      ජයවේවා හොද අදහසක්

  • @janakaabeywardana568
    @janakaabeywardana568 6 หลายเดือนก่อน +2

    Thank you so much bro.

  • @nalaka.perera
    @nalaka.perera 6 หลายเดือนก่อน

    America ව වගේ රටක පරන වාහන විකිණෙන්නේ validation එකකින් පස්සේ, වාහනයේ හැම දෙයක්ම check කරලා එකට උපරිම validation එකක් ලැබෙනවා, ඒ මිලට වඩා විකූනන් බෑ, මොකද ගන්න කෙනා එක බලනවා, සමහර rebuild ක්‍රිපූ වාහන අලූත් මිලට ලග මූදලකට විකිණෙනවා, ලංකාවේ එහෙම ක්‍රමයක් නෑ හිතූ ගනන් කියනවා, ලකස 9 එක vita එක 60 ට විකූනනවා ක්‍රින්නේ හෙන ගන්න ඕනේ මේවට සම්බන්ද හැමෝටම

  • @sameeramadushanka7428
    @sameeramadushanka7428 6 หลายเดือนก่อน +2

    Hariytama kiuwa......👍👍👍

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nisansalapererandp
    @nisansalapererandp 5 หลายเดือนก่อน +1

    නියමයි bro 👍👍👍

  • @Chamoth_____2007
    @Chamoth_____2007 6 หลายเดือนก่อน +1

    E vehicle gena hinda minissu ewa ganna hinda thawa tika kalekin aduwenna puluwan ne

  • @anushadesilva1055
    @anushadesilva1055 6 หลายเดือนก่อน +1

    ලන්කාවේ ඉතින් බඩු මිල ඉහල දාන්නේ එක විනඩියෙන් උනා ට මගේ මිල පහත දාන්න අවුරුදු ගනන්නේ යන්නේ😢..ඒකනෙ ලන්කාවේ කිසිම දියුණුවක් නෙතුව තාම දියුනු වෙමින් පවතින රටක් අපිට ඉන්න වෙලා තියෙන්නේ 😢

  • @bhagyajayatilaka361
    @bhagyajayatilaka361 6 หลายเดือนก่อน +2

    නියමය් ,,❤❤❤❤

  • @amilakrishantha2622
    @amilakrishantha2622 6 หลายเดือนก่อน

    සහතික ඇත්ත කතාව. ❤

  • @ChithraniSwarnamala
    @ChithraniSwarnamala 5 หลายเดือนก่อน +1

    Thank

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ජයවේවා

  • @MallikaSenavirathna-pd4bm
    @MallikaSenavirathna-pd4bm 6 หลายเดือนก่อน +1

    සුපිරි ....කතාවට...👍👍👍

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයලාහරිහොදඅයමෙටික අපිම ටෙරුම්ගන්නඔනෙ

  • @prasadmunasinghe3651
    @prasadmunasinghe3651 6 หลายเดือนก่อน +1

    Absolutely correct

  • @NeomalMendis
    @NeomalMendis 5 หลายเดือนก่อน +1

    Gammc ayye ❤ Supiri video ekk

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ජයවේවා

  • @slvipofficial345
    @slvipofficial345 6 หลายเดือนก่อน +1

    Ow mn dakka facebook eke me lagadi premio ekak 1i 90 kt dala thibbe ape thattha e kale mercdez benz c200 ekth brand new gtthe 1i 80kt kohed ane mnda mara widiht gnan wahana

    • @palama01
      @palama01  6 หลายเดือนก่อน

      mewa katha karala wedak ne asadarana mila thiyenne