ලොවක් මවිත කළ අපේ විද්‍යාඥයින්ගේ නව සොයාගැනීම - ඩොලර් ගලන මේ වැඩේ බලන්න හිරු ගිය ගමන - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 666

  • @tharushalakshan4940
    @tharushalakshan4940 13 วันที่ผ่านมา +165

    ඔය වගේ වායු ගෝලයත් පිරිසිදු කරන නව සොයා ගැනිමක් කරන්න හැකි වේවා❤️

    • @W.udayangani
      @W.udayangani 12 วันที่ผ่านมา

      @@tharushalakshan4940 ❤️

    • @xgtrvuw
      @xgtrvuw 5 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ... 🤣

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 13 วันที่ผ่านมา +423

    ඔන්න හිරු එක දාද්දි ඔන්න ඔය වගේ ප්‍රවෘත්ති දාපල්ලා

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 13 วันที่ผ่านมา +8

      එතකොට සිරස හොදයිද

    • @prageethbandara5381
      @prageethbandara5381 13 วันที่ผ่านมา +12

      හැබැයි පච කෙලලා බලයට ඇවිත් වැඩ බැරි ආණ්ඩුවෙ රෙදිත් ගලවන්න ඕන.❤

    • @choi224
      @choi224 13 วันที่ผ่านมา

      ❤@@prageethbandara5381
      මොනවා කලත් ජාන ගති පෙන්වන එකෙක්

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 13 วันที่ผ่านมา +2

      අනිවා වැලිකඩ නවතම තත්වය ,හාල් පොල් ප්‍රශ්න එහෙමත් දාපල්ලා 😂😂😂😂

    • @chandikapremadasa-ih7nd
      @chandikapremadasa-ih7nd 13 วันที่ผ่านมา +5

      ඇයි ඇත්ත කියනකොට රිදෙනවාද හැමදාම පචයෙන් දිනන්න බෑ

  • @EmDm2007
    @EmDm2007 13 วันที่ผ่านมา +258

    බොහොම ස්තූති රටේ පිං අධ්‍යාපනයට කරපු සාධාරණයට ❤️✝️

    • @hotsweetheart5180
      @hotsweetheart5180 13 วันที่ผ่านมา +15

      Pin adyapnayk kiyla ekak na nidahas adyapnaya kiyalnm thiyenwa mokad badu mudal ganne pinata nemene paco

    • @windows10-k8h
      @windows10-k8h 13 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 13 วันที่ผ่านมา +2

      මේක කලින් හොයාගත්තනම් හොරාකන්න තිබුනා😂😂😂😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 13 วันที่ผ่านมา

      පිං කියන්න ඔනද ගොන් බූරුවෝ, උඹලා හොඳයි ඇස්වැසුමට දාන්න පිනට කකා ඉන්න.

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 11 วันที่ผ่านมา

      @@smithrajapaksa7820 ලපය කෙලියෙ ඔය හාල් වලින් බර ගානක්.🤣🤣🤣🤣

  • @malipriyangika6216
    @malipriyangika6216 13 วันที่ผ่านมา +199

    මොනතරම් වට්නා සොයා ගැනීමක්ද?,සුපිරි.👍

  • @visitsrilanka1
    @visitsrilanka1 13 วันที่ผ่านมา +169

    ලෝකයක් මුහුණ දෙන ප්‍රශ්නයකට ප්‍රායෝගික විසදුමක්. මේව තමයි real innovations ❤🎉️

    • @windows10-k8h
      @windows10-k8h 13 วันที่ผ่านมา +2

      😂😂ඔය වැඩේ හරියන් නෑ.මිනිරන් ඉවර වෙන්වා ඕකෙන්

    • @vishwainduwara8957
      @vishwainduwara8957 13 วันที่ผ่านมา +2

      @@windows10-k8h Yko miniran tika kunu kolleta pita rata yawanawata wada oka kocchara hodai da , Anika Carbon wala wadi pramanayak tiyenne miniran vidiyata , ehema iwara wenne na.

    • @windows10-k8h
      @windows10-k8h 13 วันที่ผ่านมา

      @@vishwainduwara8957 🤣

    • @windows10-k8h
      @windows10-k8h 13 วันที่ผ่านมา +1

      @@vishwainduwara8957 ඔක්කොම මිනිරන් මුහුදට දානවාද?🥴

    • @vishwainduwara8957
      @vishwainduwara8957 13 วันที่ผ่านมา

      @@windows10-k8h ehenm ub pencil walin liyana ekat natara karapan😂 ub wge mi harakek

  • @yasaswijesundara7880
    @yasaswijesundara7880 13 วันที่ผ่านมา +97

    Oil absorbant කියන්නෙ ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි, spill එකක් උනාම oil එකේ තියන thickness (pure point), viscosity, වගේ characteristics එක්ක මේ absorbant වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා.....නමුත් මේ වෙනකන් මේ වැඩේට අපි පාවිච්චි කරේ japan, india වගේ රටවල් වල නිෂ්පාදනය කරපු absorbant /adsorbant,......ඇත්‍තටම ඒ වගේ absorbant එකකට ඒකෙ බර වගේ 20 ගුණයක තෙල් උරාගැනීමේ හැකියාවක් තියනවා...
    අපේ රටේ මේ වගේ දෙයක් ඉතාමත් සාර්ථක උන එකනම් ලොකු හයියක්❤....මොකද oil spill incident management කියන එක ලෝකයම කතාවෙන, ලංකාවෙ ගොඩ දෙනෙක් දන්නෙ නැති දෙයක්...ඒ වගේම රජයෙන් ලොකු අවධානයක් ලබා දෙන්නෙ නැති දෙයක්....... ඒ වගේ background එකක මේ වගෙ innovation එකක් කරපු එක නම් ලොකු achievement එකක්❤❤❤

  • @kalanakumara4208
    @kalanakumara4208 13 วันที่ผ่านมา +43

    මෙන්න news.දිගින් දිගටම මේවා දාන්න.දන්නෙම නැතුව සමාජයම positive වේවි.මේ සොයාගැනීමට අපේ ජාතික ප්‍රනාමය❤❤❤❤❤❤❤

  • @shenuwionelsha284
    @shenuwionelsha284 13 วันที่ผ่านมา +19

    ලෝකෙට අලුත් දෙයක් නොව්නට ලංකාවට අලුත් දෙයක් ❤ ඒකනම් මාරයි...මාරම වටිනවා❤අපි සතුටු වෙන්න ඕනේ ලාංකිකයෙක් විදිහට මේ achievement එකට.❤❤

    • @RealisticsSL
      @RealisticsSL 13 วันที่ผ่านมา

      මේක අලුත් සොයාගැනීමක් නෙමෙයි. මෙන්න අවුරුදු 8 ක් පරන වීඩියෝවකත් තියෙනවා මේක කරන හැටි. watch?v=tezVx3nKSFI
      ලංකාවේ විද්‍යාඥයෝ කියන ඊනියා කොපිකැට්ලා කරන්නෙ කොහෙහරි දෙයක් හොරකම් කරලා තමන්ගේ වගේ පෙන්වන එක. මේක බලන මෝඩ හරක් ඉතින් ‍රැවටෙනවා.

  • @bossexperiment6398
    @bossexperiment6398 13 วันที่ผ่านมา +17

    ❤ලන්කාව ගැන දැන් ආඩම්බර වෙන්න හරි තියෙන්නේ ඔය වගේ සොයාගැනීම් තමා 🎉 (( හැබැයි innovation පැත්තෙන් අපි තාම ඉන්නේ පල්ලෙහා හැබැයි අපේ කාන්ඩයේ 🎉අඩු ආදායම් ලබන රටවල් අනුව ඉදිරියෙන්ම ඉන්න ඉන්දියාවත් 39 තැන ඉන්නේ 🎉 )) well done ඔහොම් යන් 🎉❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 13 วันที่ผ่านมา +53

    ආඩම්බරයි ඔබලා ගැන ❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 7 วันที่ผ่านมา

    ඇත්තටම මටනම් පට්ටම happy මේ වගේ News දකිද්දි ආඩම්බරයි 🇱🇰

  • @Nalaka-w5p
    @Nalaka-w5p 13 วันที่ผ่านมา +28

    අපි මේ විදියට හිත සතුටු කරගත්ත වාර අනන්තයි. ඒත් මේ කියන විදියට සිදුවෙනව දකින්න තියනවනම් තමයි හොද..හැමදාම කොටිය කෑව කියල කෑ ගහද්දි ඇත්තටම කොටිය කාපු දවසෙ මිනිස්සු විස්වස කෙරුවෙ නැහැ. මේ කතාව හරි වචන වලින් වගේම ක්‍රියාවෙනුත් වෙනවනම් ආඩම්බරයි

  • @ChanakaRuwan-h1e
    @ChanakaRuwan-h1e 13 วันที่ผ่านมา +32

    හරිම සතුටුයි..

  • @Somapalagallage
    @Somapalagallage 12 วันที่ผ่านมา +1

    සැහෙන කාලෙකින් සතුටු වියහැකි ඉතාමත්ම වටිනා කරුනක් .. ආඩම්බරයි..❤❤❤

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 13 วันที่ผ่านมา +9

    ඇත්තටම ඇස් වලට කදුළු එනව මොකද පුදුම ආඩම්බරයක් දැනුණු මගේ රට ගැන එතුමාල කල මේ සොයාගැනීම සම්බන්ධව මුලු මහත් ජාතියේම ප්‍රණාමය උත්තමාචාරය ගෞරවය පුදකරනව

  • @dinushabandara1157
    @dinushabandara1157 13 วันที่ผ่านมา +25

    මාස 6කට කලින් ආරම්භ කරපු වැඩක් කියලා scientist කෙනෙක් ම කියද්දිත් ඇවිල්ලා මාස 3 ක් වෙන ආණ්ඩුවේ මෝඩ ඩොබියෝ ඒකත් උන්ගේ Account එකට දාගන්න try එක... 😂💩
    Anyway මේ වගේ System එකක් හොයාගත්තු අයට hats off... ❤

    • @Megatech-sn8yx
      @Megatech-sn8yx 13 วันที่ผ่านมา +10

      මොකාගේ account එකට da ගත්තත් කමක් නෑ ඒවා ට පහසුකම් දීල ඉස්සරහට ගෙනියනවා නම්. මෙච්චර කල් ආණ්ඩු කලෙ කලින් කලින් ආණ්ඩුව කරපු ඒවා නවත්තලා දාපු එකනේ. ඒවාට ආයෙත් සල්ලිත් ගෙවන්න උනා.. එහෙව් ගොබ්බ යෝ පාළනය කල රටක් මෙක.

    • @rohithaml8878
      @rohithaml8878 13 วันที่ผ่านมา

      හරියටම හරි​@@Megatech-sn8yx

    • @champadesilva7771
      @champadesilva7771 13 วันที่ผ่านมา

      සම්පූර්න ඇත්ත කතාව........මේ ගොබ්බ මෑලිමෑ එවුන් අනුන්ගෙ ඒවට ලකුනු දාගන්න හදනව......මෙතෙක් කල කිසි දෙයක් නැ.....කලේ ලුනු ඇටෙත් නැතිකල එක..........

    • @crishanthaj1185
      @crishanthaj1185 13 วันที่ผ่านมา +5

      76 wasaraka horu Tika oken commis illala athi sure ekata. 76 dobila Tika den kata wahagena hitapalla 2048 wenakan😂

    • @rohanrohan7767
      @rohanrohan7767 13 วันที่ผ่านมา

      යකෝ ගිය ආණ්ඩු තිබ්බනම් කොමිස් ඉල්ලා ගෙන ඕව විනාස කරනවනේ බන් හරකෙක් තෝ හොරුන්ට කඩේ යනවා

  • @manjulapathirana2683
    @manjulapathirana2683 13 วันที่ผ่านมา +23

    එකනම් සුපිරි..❤❤.. රටට යහපතක්ම උදා වේවා 🙏🙏❤️❤️

  • @Monalis_Yoga_journey
    @Monalis_Yoga_journey 8 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ගොඩක් කාලෝචිත දෙයක්. ❤

  • @KMan-y6n
    @KMan-y6n 13 วันที่ผ่านมา +24

    තාක්ෂණය විකුණන්න එපා තාක්ෂණයෙන් මුදල් උපයමු

  • @manoritissera2271
    @manoritissera2271 13 วันที่ผ่านมา +2

    Common Sri Lanka
    Congratulations 🎉👏👏👏👏

  • @Mr.U96
    @Mr.U96 13 วันที่ผ่านมา +1

    මේකට සම්බන්ධව වැඩ කරපු සියලුම දෙනාට ගොඩක් පින් අපේ ලංකාව දියුණු කරනවට🙏💎

  • @ReAlPower7777
    @ReAlPower7777 12 วันที่ผ่านมา +3

    ආදරෙයි ❤❤❤❤

  • @NimeshSandeepa-h3w
    @NimeshSandeepa-h3w 13 วันที่ผ่านมา +2

    Niyamai..ලංකාවෙ තුල විද්‍යාවේ නව ආරම්බයක්

  • @dineshdissanayaka7281
    @dineshdissanayaka7281 8 วันที่ผ่านมา

    හොද සොයා ගැනීමක් ශ්‍රී ලංකා ❤❤❤❤

  • @chamodsasanka714
    @chamodsasanka714 13 วันที่ผ่านมา +30

    එකෙන්ම වැඩ්ඩෝ

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 13 วันที่ผ่านมา +3

    ඇත්තටම හොද Innovation එකක්”!!!
    Good Luck all"

  • @devindapushpamal707
    @devindapushpamal707 13 วันที่ผ่านมา +2

    ලෝකයටම ප්‍රශ්නයක් වෙච්ච දේකට විසදුමක් රටට ආබම්බරයක් ❤

  • @13lakmal
    @13lakmal 13 วันที่ผ่านมา +8

    මම දන්න විදිහට මීට වඩා ඉහළ අගයකට යන්න ඕන. අනික. Production එකකට යන්න ඕන. ඒක පාර එන සල්ලි නෙමෙයි වැදගත්. එක්ට රජයෙන් හරි පුද්ගලික අංශයෙන් හරි සහයෝගය දෙන්න.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 12 วันที่ผ่านมา

    හරිම සතුටුයි.සුපිරියි ඒ සොයා ගැනිමට.ස්තුතියි .ඒ අධ්‍යනයට.❤️❤️🙏🙏🙏👍👍👍🌹🌹🌹🌹

  • @madusankakurera1218
    @madusankakurera1218 13 วันที่ผ่านมา +24

    ලෝකෙ තියෙන හොඳම තාක්ෂණය ශ්‍රී ලංකාව ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹අපේ උන් වැඩ්ඩො ,ලෝකෙම දිනන්න පුලුවන් අපිට ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @ravindusenavirathna5900
    @ravindusenavirathna5900 11 วันที่ผ่านมา

    කලාතුරකින් වගෙ වැදගත් ප්‍රවෘත්තියක් දානව නෙද... කමක් නෑ එම හරි ❤

  • @dilininilushika8111
    @dilininilushika8111 8 วันที่ผ่านมา

    නියමයි....❤❤❤

  • @Undertakerthedarknight.greench
    @Undertakerthedarknight.greench 12 วันที่ผ่านมา +1

    ඇමතිලාට දෙසපාලුවන්ට කොමිස් වලට නම් දෙන්ඩ එපා...නියමයි..ආඩම්බරයි..රට දියුනු වට ..❤❤❤❤❤..

  • @SaavindiSanjula
    @SaavindiSanjula 13 วันที่ผ่านมา +2

    හරිම සතුටුයි ♥️♥️♥️

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 13 วันที่ผ่านมา +2

    ඇති යන්තම් වැදගත් දෙයක් මේ අවුරුද්දේ වත් දැම්මා.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 13 วันที่ผ่านมา

    ආඩම්බරයි ශ්‍රීලාංකික ඔබගැන තවත් සතුටුයි අරාබි කරයටම ප්‍රධානය කිරීම ගැන මොකද මං දැනට කුවෙට් වල ඉන්නෙ බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️

  • @surangasampath485
    @surangasampath485 13 วันที่ผ่านมา

    නියමයි තවදුරටත් අලුත්ම සොයා ගැනීම් කරල මේ රට දියුණුව කරා රැගෙන යමු.

  • @Desh_Nor
    @Desh_Nor 11 วันที่ผ่านมา

    සියල්ල සාර්ථක වේවා ❤

  • @arhab297
    @arhab297 13 วันที่ผ่านมา +1

    Good job keep it up ❤❤❤

  • @vajirachandanie5029
    @vajirachandanie5029 12 วันที่ผ่านมา

    බොහොම පිං.🙏🇱🇰🙏

  • @DilaniWijesinghe-k4z
    @DilaniWijesinghe-k4z 11 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉 congratulation.....

  • @janakakrishantha642
    @janakakrishantha642 13 วันที่ผ่านมา +15

    Mewa ආණ්ඩුව බලලා හරියට
    Weda ගන්න ඕනෙ

    • @Dineth.
      @Dineth. 13 วันที่ผ่านมา

      Ekanm eththa machan e unata thawama vitika ganna weda piliwelak hadala nethilu

  • @Fathima-hq3nm7sn6y
    @Fathima-hq3nm7sn6y 13 วันที่ผ่านมา +2

    Hiru ada nam good news ekak damma... ❤❤❤❤👍👍

  • @DilshanKaushika-z4m
    @DilshanKaushika-z4m 13 วันที่ผ่านมา +1

    ජානදිපතිගේ අවදානය මෙකට යොමු විය යුතුයි❤

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 12 วันที่ผ่านมา

    එලකිරි ජය වේවා.

  • @ashenkaweesha5227
    @ashenkaweesha5227 13 วันที่ผ่านมา +1

    නියම වැඩ ❤

  • @annatamarapieries6412
    @annatamarapieries6412 13 วันที่ผ่านมา +2

    Thank you so much and Congratulations to all involved👏👏👏👏👏👏👏

  • @damanifonseka2891
    @damanifonseka2891 13 วันที่ผ่านมา

    Excellent team effort Sir.proud of you.

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 13 วันที่ผ่านมา +1

    Lankawata Jaya wewa!

  • @bssasikirana4345
    @bssasikirana4345 13 วันที่ผ่านมา +6

    Made in Sri Lanka 😍 .

  • @friend-ej2ki
    @friend-ej2ki 11 วันที่ผ่านมา

    එල ❤❤

  • @nevillefernando8078
    @nevillefernando8078 12 วันที่ผ่านมา

    Excellent discovery....need to develop more to attract more foreign exchange to the country

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 13 วันที่ผ่านมา +1

    ආදරෙයි mage rate විඳයාට් නින්ට ❤️🔥🔥🔥

  • @prabathkumara8312
    @prabathkumara8312 12 วันที่ผ่านมา

    Great srilankan team🎉🎉🎉🎉

  • @harshadialog7845
    @harshadialog7845 13 วันที่ผ่านมา

    Wow congratulations.🎉🎉 srilanka ❤❤❤

  • @brunomillan2393
    @brunomillan2393 13 วันที่ผ่านมา

    Wow it’s impressive common we need more innovative people like this…

  • @indranipriyangika674
    @indranipriyangika674 13 วันที่ผ่านมา

    Adambarai godak. Ape rate dakshayo ganna.good luck 🇱🇰 .

  • @mahidilush3144
    @mahidilush3144 13 วันที่ผ่านมา

    අාඩම්බරයි ඔබලා ගැන...❤❤❤

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 13 วันที่ผ่านมา +30

    ලංකාවේ ඉන්නේ පට්ට මොලකාරයෝ ❤

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn 13 วันที่ผ่านมา

    අන්න වැඩ ගැම්මක් තමා සුද්ද❤🎉

  • @sajithpriyankawickramaarac4169
    @sajithpriyankawickramaarac4169 13 วันที่ผ่านมา +1

    නිදහස් අධ්‍යාපනයට ජය වේවා !

  • @RealisticsSL
    @RealisticsSL 13 วันที่ผ่านมา

    රිසාම් ඔයා මුස්ලිම් කෙනෙක් වෙලත් සිංහල භාෂාව කදිමට කතා කරනවා. සුබපැතුම්.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 13 วันที่ผ่านมา +10

    හිරු නිසා බලනවද නැද්ද කියලා දෙපාරක් හිතලා බැලුවේ. පුදුමයි හොඳ දෙයක් දාලා නැත්නම් අප්පිරියයි නෙගටිව් දේවල්ම දාන නිසා

  • @thisumgamalath3280
    @thisumgamalath3280 13 วันที่ผ่านมา +2

    Great. Congratulations!
    🔥

  • @indrajithupul6395
    @indrajithupul6395 13 วันที่ผ่านมา +1

    Great congratulations to all of you.👏👏

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 13 วันที่ผ่านมา +1

    Great 🌎

  • @chandiruhunage6906
    @chandiruhunage6906 13 วันที่ผ่านมา

    God bless to 🇱🇰 sri ලංකා

  • @DilrukLasantha
    @DilrukLasantha 12 วันที่ผ่านมา

    ලංකාවට ජය වේවා

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 13 วันที่ผ่านมา +1

    😮ඇත්තම තමා අද නං හොඳ ප්‍රවෘත්තියක් ඇහුවා 😅

  • @RuwanKumara-o9o
    @RuwanKumara-o9o 13 วันที่ผ่านมา +1

    Jayawewa🎉❤

  • @nimalbandara3573
    @nimalbandara3573 13 วันที่ผ่านมา +2

    රටක දියුණුවට විද්‍යාව හා තාක්ෂණය , නව සොයාගැනීම් තිබිය යුතුමයි, නැතිව දියුණුවක් නැහැ

  • @oshanividumini
    @oshanividumini 13 วันที่ผ่านมา

    මීට කලින් කාලෙක ඕක හොයාගත්තනම් එහෙම ඕක වෙන රටකට විකුණලා මීට කලින් කොච්චර සොයා ගැනීම් වෙන රට වලට විකුණුවද,හොඳ වෙලාවට මේ ආණ්ඩුව යටතේ ඕක ඔහොම හොයාගෙන තියෙන්නේ. ඒක හින්දා අපේ තාක්ෂණේ අපි ගාව තියාගෙන අපිට හොඳ ලොකු ලාභයක් ලබාගන්න පුළුවන්.
    ඒක තමයි විය යුත්තේ.
    නැතුව අපේ තාක්ෂණය වෙන රටකට විකුණලා ඒ රටවල් පොහොසත් කරන එක නෙමෙයි.
    ජය ජය ශ්‍රී ලංකා....❤

  • @Nayana-tg9os
    @Nayana-tg9os 13 วันที่ผ่านมา +2

    සුපිරි🎉🎉

  • @pasanmalinda9166
    @pasanmalinda9166 12 วันที่ผ่านมา +1

    Mulu lookema hollanna puluwan minissu api....❤❤❤

  • @TomboyXMafia
    @TomboyXMafia 13 วันที่ผ่านมา +2

    සුපිරි 👍👍👍

  • @ImashaOshadhi-k1n
    @ImashaOshadhi-k1n 13 วันที่ผ่านมา +2

    Good luck all. ❤❤

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 13 วันที่ผ่านมา

    ඔබ සියලු දෙනාට බොහොම ithuthie ලංකාව bankolath bavayen මුදවා gamu ❤❤❤❤❤❤❤

  • @deshabandu4005
    @deshabandu4005 13 วันที่ผ่านมา

    සාර්ථක වේවා තව තවත්

  • @dineshkumara8098
    @dineshkumara8098 13 วันที่ผ่านมา

    සුපිරි 🔥❤

  • @jayantha77harumalgoda47
    @jayantha77harumalgoda47 13 วันที่ผ่านมา

    Hoda news akak dakkamai niyamai ....

  • @NatureMaths1
    @NatureMaths1 13 วันที่ผ่านมา

    Really Love it

  • @malindachamika
    @malindachamika 13 วันที่ผ่านมา +1

    Team Great job🎉🎉🎉🎉🎉

  • @wedamullahiran8426
    @wedamullahiran8426 11 วันที่ผ่านมา

    Adahagannath amarui ape rate kochchara buddimaththu innawada❤️ mage rata wadi wadiyrn diyunu wewa❤️✝️🙏

  • @Nilantha-cl8zh
    @Nilantha-cl8zh 13 วันที่ผ่านมา

    Excellent innovation ❤

  • @W.udayangani
    @W.udayangani 13 วันที่ผ่านมา

    හරිම සතුටුයි❣️❣️❣️❣️❣️❣️

  • @ThilakBandara-r9w
    @ThilakBandara-r9w 13 วันที่ผ่านมา

    අම්මෝ ඇති හිරු, ආණ්ඩුවේ වැරැද්දක් නොදැක්කා

  • @tharuwarnakulasuriya5118
    @tharuwarnakulasuriya5118 13 วันที่ผ่านมา +3

    mage upan bima sada kalma wejabewa!diyunuwen diyunuwata path wewa!

  • @heromuhundhan5607
    @heromuhundhan5607 13 วันที่ผ่านมา

    Omg well done ✅👍❤ great job ❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 13 วันที่ผ่านมา +1

    හදවතින්ම සුබපතනවා .....ඉතාමත් ම සාරත්කව අපෙ අයිතියත් තියගන අපෙ රටෙ මහා සිටුවරු නැවතත් බිහිවෙනවා ..පුදුම සතුටක්

  • @ShashithaSathsara-me6hh
    @ShashithaSathsara-me6hh 3 วันที่ผ่านมา

    ඔන්න ඕව තමයි news කියන්නේ

  • @pawarabhasitha7210
    @pawarabhasitha7210 13 วันที่ผ่านมา +7

    nice work

  • @PiumikaHettiarachchi
    @PiumikaHettiarachchi 13 วันที่ผ่านมา +1

    Congratulations ❤❤

  • @rohinieperera1648
    @rohinieperera1648 13 วันที่ผ่านมา

    Wow commendable🎉

  • @dewlirandana8402
    @dewlirandana8402 13 วันที่ผ่านมา +2

    නියමයි

  • @balangodawisuddi
    @balangodawisuddi 13 วันที่ผ่านมา +5

    ආන්ඪුව පත් උනාම නෙවෙයි යකෝ මේ පරීක්ශණ පටන් අරම් තියෙන්නෙ ගොඩක් කලිම් ඒක සාර්ථක උනාම පවතින ආණ්ඩුවෙ පිටින් දාන්න එපා 🥸🥸හොද දෙයක් උනාම ඒක ආණ්ඩුවලු නරකක් උනම කලිම් ආන්ඩුබල බැරදිලු පුදුම පක්කු මුන් 😅😅

    • @Megatech-sn8yx
      @Megatech-sn8yx 13 วันที่ผ่านมา +1

      මොකාගේ account එකට da ගත්තත් කමක් නෑ ඒවා ට පහසුකම් දීල ඉස්සරහට ගෙනියනවා නම්. මෙච්චර කල් ආණ්ඩු කලෙ කලින් කලින් ආණ්ඩුව කරපු ඒවා නවත්තලා දාපු එකනේ. ඒවාට ආයෙත් සල්ලිත් ගෙවන්න උනා.. එහෙව් ගොබ්බ යෝ පාළනය කල රටක් මෙක.

  • @Prathi_739
    @Prathi_739 13 วันที่ผ่านมา

    Proud of you guys❤

  • @thusithamadusanka5850
    @thusithamadusanka5850 13 วันที่ผ่านมา

    සුපිරි

  • @sonuththarathero2375
    @sonuththarathero2375 13 วันที่ผ่านมา

    Wow amazing ❤

  • @PavithraKumari-qh4rv
    @PavithraKumari-qh4rv 13 วันที่ผ่านมา +4

    Niyamai

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 13 วันที่ผ่านมา

    Great Invention ❤️🇱🇰.