Ikibidum (ඉකිබිදුම් ) | Sandeepa Basooriya | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Ikibidum (ඉකිබිදුම් ) | Sandeepa Basooriya | Official Music Video
Song Name : Ikibidum (ඉකිබිදුම් )
Artist : Sandeepa Basooriya
Music : Sahan Liyanage
Lyrics : Sandeepa Basooriya
Melody : Sahan Liyanage / Sandeepa Basooriya
Starring : Ishara Madushan / Sandeepa Basooriya
Video Director : Charuka Dushyantha
Editor / Story : Charuka Dushyantha
Production Designer : Ranagana Senanayake
Colorist : Charuka Dushyantha
Director Of Photography : Irushka Bogoda
Assistant Director : Kalitha Rumesh
Art Department : Mithila Kumara / Osanda Sachen
Still photographer : Kalitha Rumesh
Assistant Editor : Danushka Karunarathna
MUA : Lasitha Amarabandu
Production Manager : Osada Sachen
සදේ නොනිදෙන එකම හීනෙක
පතන හුස්මෙම නුබෙම වන්නට
ආදරේ ගැන මට කියූ
මා අදත් තනිවී හැඩූ
කුරිරු සුලගක් වෙලා සිපගෙන
මතක පොදි බැද යනෙනවා දුර
ඉතින් හීනේ සතපවාලන හැගුම අහිමිද
මගෙම හදකට
හිතින් අල්ලා අතින් හැරදා දමා
නුබේ මතකේ තුරුලු කර ගෙන සදා
දවනා සුසුම වැටෙනා කදුල ඉවසමී ඉවසමී
නොනිදා නිදන ගිනියම් රැයක තනිවෙමී තනිවෙමී
මා හදම වෙලා ගැනෙන ඉකිබිදුම්
ඇයි මෙහෙම ගිනියම් වුනිද අපෙ හැගුම්
සිහිනේ බොදව අදුරේ රැයක විදවමී විදවමී
මතකේ රැගෙන යනවා මෙහෙම දුර යමී දුර යමී
මා හදම වෙලා ගැනෙන ආදරයෙ ඉකිබිදුම්
ඇයි මෙහෙම ගිනියම් වුනිද අපෙ හැගුම්
#charukadushyantha #isharamadushan #wowenglish #ikibidum #trendingsongs #mahadamawelagenena
මගේ ඉංග්‍රීසි වීඩියෝස් බලලා ඒවා හැමදාම අගය කරල මම මේ පටන් ගත්ත අලුත් ගමන යන්නත් ආදරයෙන් සුභ පතන,වැරදි අඩුපාඩු කියල දෙන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි!
ඕ චූටි ටීචර්ට තමයි අපි ආදරේ ❤️
ඒ නිසා ඒ ටීචර්ට නොගැලැපෙන දේවල් වලට මංනම් ගල් ගහනෝ.තරහට නෙවේ අපි දකින්න ආස කෙනා.නැතිවෙන එකට.ගැලපෙන දේවල් කරමු ❤️.තෝරාගැනීම් කරද්දි පොඩ්ඩක් හිතල බලන්න ජයවේවා ❤️❤️❤️👍🤝👌
❤️❤️
ගායන හැකියාව වගේම ඔයාට නිවේදනය කිරීමෙ හැකියාවත් තියනවා.. ඒ තරම් කටහඩ මිහිරියි
සිංදු ව 1.25 speed එකට දාලා අහන්න සුපිරි එල.
@@spchallenge9492 song ekk kl kyl klin kena nti wnne nne itn
Hoda nirmana tkk klnm hri
Ishara sir nisama video eka balanna apu mama..👍❤
මට දැනුණු දෙයක් තමයි අක්කා voice එක වැඩිපුර ඇදෙන ගතිය වැඩි වගේ
අනික පද යන තාලෙට music එක නොගැලපෙන ගතියක් ( උදාහරණයක් විදිහට ඩුම් ඩුම් සද්දයක් එන්නෙ අන්න ඒක)
අනෙක් අවුල තමයි වචන ඇහෙන සද්දෙ මදි ඊට වැඩිය music වල සද්දෙ වැඩි ගතියක්.
ඔය අඩුපාඩු ක්‍රමයෙන් හදාගෙන තව සින්දුවක් අහමු!
ජයවේවා!
හරිම ලස්සනයි සොයුරිය...පද ගැළපුම් වගේම ඔබේ හඬත් රූප රාමු ත් යන මේ හැම තැනකම අපුර්වත්වයක් ගැබ් වෙලා තිබුණා...
සුබ පැතුම් ඔබට
රූපමය මාධ්‍ය ලස්සනයි, ගීතයේ හඩ ලස්සන උනත් තාක්ශනික හේතුවක් මත හෝ පැහැදිලි බව අඩුයි, ගීතයක වැදගත්ම විය යුත්තේ ශබ්දයේ පැහැදිලි බවයි. එය හදාගන්න. ඔබේ නිර්මානය ලස්සනයි , සුබපැතුම්!!!
Ow eka atta, orginal voice nenei ahenne
1.25 speed එකට දාලා ඇහුවම නම් මාර ලස්සනයි ...😊❤😎
🤣
Addeh ow❤
yep bro....
ela..
Ekagai 😅🎉
owmaiii
ලස්සනයි හොද ගායන හැකියාව ක් තියෙනව තවත් දියුණු කරගෙන ඉදිරියටම යන්න මගෙ සුභ පැතුම් ❤️👍
පැනලා යනකොට ඇඳන් ඉන්න කිට් එක ලස්සනයි ❤
සිංදුව කියන අක්කයි රගපාන අයියා වගේම විඩියෝ එක හදපු අයියටයි ගෞරවයයෙන් බදු සරණයි . තව සිංදුවක් කරන්න ඉක්මනටම ඉන්දියාවේ ඉදලා බලන්නේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
Godak lassanai....habai samajayata hoda deyak denna manika....idiriyatama yanna jayawewa...
Sindhuwa lassanay , hebei wena hodha adharshayak samajeta dhena song ekak wuna nm thwath hodhay
ඔයාගේ කටහඬ ලස්සනයි,music parts තව improve උනානම් හොඳයි.කාන්චනා අනුරාධිගෙ සිංදු බලන්න ඒවයෙ bass,guitar, වගේ ඒවයෙ හොඳ deep බවක් හදවතට දැනෙන බවක් තියෙනවා.තව පොඩ්ඩක් විතර මේ දේවල් up උනානම් හොඳයි
මේ මගේ අදහස.congartulations!❤
True
eka tamai .boruwata hodai qwwot oya ilaga parat me wagema karai.lassana voice ekak tiyenwa.wedak ganna puluwan aya lagata yanna dr
@@sltanzania-bj5zs Anna ekai.
Very correct. Piching wala sahena aul thyenawa. Danna English witharak karanan hondai wage ekko.
Just an idea
Thanks
@@sltanzania-bj5zs ඇත්ත. අපි ඊළඟ සැරේ සුපිරියක් අහමු.ටිකක් 6-8 රහට යන එකක්.ලංකාවම මල ගෙයක් වෙලා තියෙන්නේ ඉතින් මොකටද අඳෝනාවල්ම අහන්නෙ නේද?
Godak lssanai akke.mul tikata wda anthimtama eddi godak lssanai..❤️
Attama katahada nm harima lassani.niyamai. congratulations, issrahata wada walata jaya ❤❤❤
ලස්සනයි මැණික,ඔයාට ආදරේ කරන්න තිබ්බානම්..........😔😭😭😭😭😭😭❤️❤️❤️
මේ සින්දුව එනෙකම් මයි බලන් හිටියේ ලස්සනයි ඇත්ත ටම සින්දු ව ❤️💖😊👍
හොඳ වැඩේ පැනල යනකොට මාට්ටුවුන එක... 🤟❤ Nice song and act.
පිඟන් සෝදන kenage athin thama පිඟන් bindenne. Ntnm පිඟන් tika ahemama tiyei.. weda krnakotai වරදින්නෙ. Weradi weradi nagitta aya tamai gdk සාර්ථක wela enne. Baya wenna epa nangii oyta hoda අනාගතයක් tiyenawa. Niyamai essarahata ymu..
Thank youu!
Ish ඉන්න හින්දා බැලුවා 😍❤️
Song එකත් ලස්සනයි... 🎧💛
ලස්සනයි සින්දුව..විඩියෝ...මොන දේ උනත් දේමාපියන් කියන්නේ අපෙ ජිවිතේ..පලමු ගුරුවරු...ඉතින් ලොකු ආදර්ශයක් නන්ගි...අද කාලෙට ගැලපෙනවා.....good luc...ool the best..😊😊😊😊😊
හරිම ලස්සනයි සන්දීපා....keep it up.....🥰🤗😍
👀😌ඉෂාර sirge acting සුපිරියි♥️
Ishara sir නිසාමයි බැලුවේ. 💓
😂
😂
Aniwaryen ai ape saneepa teacher ❤
Woooow අක්කියෝ 🥺❤️👌 වචන පැහැදිලි මදි ගතියක් තේරුනා... voice එක ලස්සනයි.. visual එකත් ලස්සනයි ❤️ good luck අක්කියෝ 🤩
Akkige music video eka beluwa.... eka lassanayi ❤❤❤❤😊😊😊😊 ආයෙම වීඩියෝ කරම්න..... 😊😊😊😊❤❤❤❤
Mrs Sandeepa superb brilliant fantastic
අවුලක් නෑ ඉතින්.ගණන් ඉංග්‍රීසි එකට එකතු වෙලා❤❤❤❤❤
හරිම ලස්සනයි. ගායනය වගෙම රගපෑමත්.👍👍👍
අක්කේ මේ සින්දුවේ remix එකක් කරන්න හොඳ සවුන්ඩ් quality එකක් තියෙන තැනකින්..🥺❤️🔥 මේ සින්දුව මාරම ලස්සනයි..🥰💚🔥🎶
ඇත්ත💗😒
ඔව් ලස්සන සිංදුවක් sound quality එක නිසා ගොඩක් නාස්ති වෙලා...අපරාදේ
@@Skara999 aniwaryenma..💚🔥
@@ChmZ_yy 💚🔥
චූටි ටීච ලස්සනයි ඒ සින්දුව ගොඩක් ඔයා මට නන්ගි කෙනෙක් නමුත් ඔයාගෙන් ගොඩක් දේවල මම ඉගෙන ගත්තා මම ඉංග්‍රීසි සම්පූර්ණයෙන් අතහැරලා තිබුනේ ඔයා නිසා දැන් ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා මම හදවතින්ම ආශිර්වාද කරනවා ඔයාගෙ ගමනට😊❤
මිහිරියි.ලස්සනයි..❤❤තෙරුවන් සරණයි 🙏
❤❤❤ලස්සනයි .ඉලග නිර්මාණය මිට ගොඩක් හොද නිර්මාණයක් වෙවි.
හොඳයි.
Niyamaiy nangi budusaranaiii
Kellai kollai lassnai...❤️❤️❤️❤️❤️
රදීෂ් අයියට අාදරේ අය කෝ 😍😍😍
api😂😂
😂
🙋
Godk lassni nngi song eka..vedio ekth hrima lassni.ishara aiya nngi oya dennge acting lassni..suba peththum idiri wed katayuthuthu siyllkma hithana pathana widiytama ishta wewa kiyl wish krnnwa nngi..good luck💗💗💗💗💗💗💗
Thank youu!
නියමයි 😍😍😍
Good luck
ඇත්තටම ලස්සනයි 🥺❤️
මරු ලස්සනයි ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා ❤
Akkage siyalu wada katauthi sapala sarthka wewa kiyala parthna karamu🙏🙏🙏❣️❣️❣️
Aththatama lassanai nangi mama hadawathinma suba pathanawa.english class nawathwannath EPa congratulations!
Congratulations sandeepa ishara👌❤️
Harima lassanai duwe oya harimma dakshayek budusaranai duwe
හරිම ලස්සන voice එකක්.සිංදුවත් මාරම ලස්සනයි
Lassanai ape teacher ape ishara sir dennama congratulations dennatama👍👍♥️♥️♥️♥️♥️mama dilrukshi
Lassanai..........oyata suba pathanawa eka sithinma......❤❤❤❤❤❤
niymayi akke
Digatama karanna..... Dream ekata yanna... Honda naraka dekama honda widiyata ganna.. Me. Comments tikama hondatama athi e langa eka meetath wada hondata karanna.... ❤️❤️❤️
Lassanai sandeepa teacher lassanai ishara sir❤❤ adare dennatama
ඇත්තටම ලස්සනයි මිස්
ලස්සනයි ❤️නිහතමානී ගුරුවරු දෙපලක්, හදවතින්ම සුභ පාර්ථනා කරනවා,
කට හඩ මරු
ලස්සනයි! අනාගතයකට සුබපැතුම්! 💐
නියමයි. ජයවේවා👍🙂❤️
Ish aiya hinda baluwa❤
මාරම ලස්සනයි අක්කි 🥰❤
ඉෂාර sir 🙏🏼🙏🏼
පට්ට ❤❤
Music kranna wena hoda set ekak gatta nm maru
එක මරු
Patta👍🏻🎉
Lassanay akki oyage song eka.. All the best...❤️✌😘 Akki. Ayeth New song ekak enkm . Balan innawa..😘❤️
Ishara ayya inna nisa beluwe... sinduwa nam echchara hoda madi, video ekath mita wediy creative karnn tibba... good luck!
Congrats. Nice song
Oya godak lassanai. Mama hadawathinma oyage anagathayata suba pathanawa akkee ❤
Sinduwata haryyana ayyawadamay arandiyenne akki❤
Video eka supiriy
nice ❤❤
Harima lassanai sudu...❤
Wow නියමයි 👍👍👍ජයවේවා නංගි 👍
Lassanai nangoo
set na ne
Lassanai akki song ekka .💗💗mang hithuwa anthimata oyala ekathu wei kiyala 😞😞
ගොඩක් ලස්සනයි ❤මරු👌 ජය වේවා....!
නියමයි සන්දීපා..😍😘 ලස්සනයි සින්දුව❤️🔥
කදිමෑ.... කදිමෑ.... කදිමෑ......👍👍👍👍👍
Congratulations...
සිංදු ව 1.25 speed එකට දාලා අහන්න සුපිරි එල.
lassanai akke 😍. Godak sathuiii 🥰🥰🥰🥰🥰🥰🥰🥰 congratulations akke 🥳🥳
Lassanai, hebai mata hithenne oyata wediyenma gela penne english teaching, wow English chanal eka lassanata කරනවා, පැහැදිලිව english kiyala denawa, good luk 👍👍
Agree..❤
Congrast👍👍👍
Ela..lassanai
😢😢😢😢😢 හිතට තදින් දැනෙන්න දුක හිතෙන සිංදුවක්
1.25× අහන්න ...❤
Lassanai nangiyo good luck 😘😘❤️💞adarei
congratulations sandeepa nangi🎉👍 superb
Nice....Best of luck...
අක්කී 😍
1.25 X speed එකේ ඇහුවම ගොඩක් ලස්සනයි ..සිංදුව හොද ස්ටූඩියෝ එකකින් රෙකෝඩ් කරල ආයෙත් upload කරන්න ..ටිකක් පැහැදිලි මදි...
Ishara aiyata man adarei .. man asai oya ඉන්ග්‍රීසිම උගන්නනව නම් 🙌 මේව නොකර
ජය !!!🎉
Superb
ලස්සනයි අක්කී 👍
Supiri
Congratulations sandeepa 😍😘🤩 amazing voice ❤❤
Good luck mg nngi 1m ghmu ikmnin😘🌹
Lassanai nangi♥️♥️♥️ congratulations petio
Lassanai
ඔයාට හොද හඩක් තියනවා ඒ හඩට හරි යන විදියේ සින්දුවක් කරානම් පට්ට
ඉෂාර sir ,akki ඇත්තටම ලස්සනයි ❤️