How to connect LED bulb to 230v | Indicater lamp | Electronics Sinhala | Work with Kavindu 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How to connect LED bulb to 230v | Indicater lamp | Electronics Sinhala | Work with Kavindu 2022
    මෙම වීඩියෝ එකෙන් මම ඔයලට කියල දෙන්නෙ led බල්බ් එකක් නිවසේ ප්‍රදාන සැපයුම සමග සම්බන්ධ කරන ආකාරය පිලිබදව.ඔයලගෙ නිවෙස් වල තියන විදුලි උපකරණ වල indicater lamp පිලිස්ස්සිලා තිබ්බොත් මේ විදිහට හදා ගන්න පුලුවන්.
    මේ සදහා බාවිතා කරන බඩු සහ අවශ්‍ය රෙසිස්ටර් පිලිබදව නිවැරැදි අවබෝධයක් මම මේ විඩියෝවෙන් ඔයලට ලබා දෙනව.සම්පුර්ණ වීඩියෝ එකෙන් වැඩි විස්තර දැනුවත් වන්න.
    ඔබට ජය.
    work with kavindu
    subscribe my youtube channel
    like
    Thank you
    #Led_Indicater
    #work_with_kavindu

ความคิดเห็น • 28

  • @prasadkumarakbgdh9505
    @prasadkumarakbgdh9505 10 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා පැහැදිලිව කියල දුන්නා ගොඩක් හොඳයි ❤

  • @nishdirupasingha
    @nishdirupasingha หลายเดือนก่อน

    Thanks

  • @kelumsenadheera936
    @kelumsenadheera936 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .. ඉතාම පැහැදිලියි ❤

  • @vimalasara2605
    @vimalasara2605 ปีที่แล้ว +1

    බොහෝම වටිනා වීඩියෝ එකක්

  • @kanchanaviduranga9484
    @kanchanaviduranga9484 2 หลายเดือนก่อน

    100k eka gananaya kre kohmda bro

  • @SL-Tourist
    @SL-Tourist หลายเดือนก่อน

    Oke watt gana keeyada, mama 100k dala resistor eka pichchuna.

    • @WorkwithKavindu
      @WorkwithKavindu  หลายเดือนก่อน

      @@SL-Tourist 120k idn set wenawa video eka sampurna balandko.

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 11 หลายเดือนก่อน

    🎉Supper daneemak labaa Dunnata thanks.

  • @Ravana_official926
    @Ravana_official926 ปีที่แล้ว +3

    100k දාලා හරියන්නේ නෑ 120k දාන්ඩ ඕනි 100 දැම්මොත් ටික වෙලාවකදි පිච්චෙනවා

  • @TusithaRathnayka-mn3on
    @TusithaRathnayka-mn3on ปีที่แล้ว

    Good

  • @neluwa8466
    @neluwa8466 ปีที่แล้ว

    Good video ❤❤❤

  • @hasithaedirisinghe6892
    @hasithaedirisinghe6892 9 หลายเดือนก่อน

    Night blube 1k vidihata gannapuluwanda?

  • @PrasadSisira-gi8db
    @PrasadSisira-gi8db ปีที่แล้ว

    W12 LED kiyak danna pulluwanda

  • @kamalalvis5471
    @kamalalvis5471 ปีที่แล้ว +1

    150 resister එකක් දැම්මොත් එලිය වැඩි වෙනවාද?

    • @WorkwithKavindu
      @WorkwithKavindu  ปีที่แล้ว

      ඕම්ස් වැඩි වෙනකොට එලිය අඩු වෙනව....

  • @roshanicaster6824
    @roshanicaster6824 10 หลายเดือนก่อน

    5v Eka 12v karanne kohamada?

  • @kavirangapeeris7977
    @kavirangapeeris7977 ปีที่แล้ว

    Ac12v බල්බ් තියෙනවාද led 7 තියෙන බලුබ් එක්කට 230/11.5 ac දෙන්න පුලුවන් ද පිච්චුනු බල්බ් එකක් වෙනුවට දාන්න පුලුවන් රෙසිස්ටර් මොනවාද

  • @thilinapramod5117
    @thilinapramod5117 ปีที่แล้ว

    AC / DC Prashnayak nadda?

  • @kaushalyadayarathna8362
    @kaushalyadayarathna8362 2 ปีที่แล้ว

    👍👍👍

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว

    බලබි වැල් වලට බැරිද මෙි විදියට පාස්සන්න

  • @Ravana_official926
    @Ravana_official926 ปีที่แล้ว +1

    මම ඔයාට වැරැද්ද ක් නෙවෙයි කිව්වෙ මමත් 100 දාලා එහෙම පිච්චිලා තියෙනවා මම සම්පූර්ණ විඩියෝ එක බලන්නැතුවයි කිව්වෙ මට සමාවෙන්න😢

    • @WorkwithKavindu
      @WorkwithKavindu  ปีที่แล้ว

      120k තමා හරියන්නෙ 😊

    • @Ravana_official926
      @Ravana_official926 ปีที่แล้ว +1

      වරදට සමාව දුන්නා ට ස්තුතියි

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 ปีที่แล้ว

    Resistor eke watts ගානෙ ප්‍රශ්න යක් නැහැ නේද

    • @WorkwithKavindu
      @WorkwithKavindu  ปีที่แล้ว +1

      වොට් බාගෙන් උඩ දානවනම් හොදයි.

  • @priyanichathurika9230
    @priyanichathurika9230 2 ปีที่แล้ว

    👍👍👍