ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සසර පුරා මා රැස් කළ පින් කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා පින්වත් මෙහෙණින් වහන්ස ... මෙවැනි බිද වැටීමකින් පසු සුවපත් වෙමින් සිටින මොහොතක ඔබ වහන්සේගේ කාරුණික මග පෙන්වීම අප්‍රමාණ දයිර්‍යයක් ගෙන දුන්නා.
ගරු මෑණියන් හිත් කියවනවා ඒ වගේම හිත් හදනවා හරිම අපූරුය් ගොඩාක් පින්
ගරු මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කලා..මා සසරේ කල යම් පිනක් වේද ඒ සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් කරම්..
ස්තුතියි මෙහෙණින් වහන්සේට මම අද තමයි මේ දේශනා ඇහුවේ පුදුමාකාර සැනසිිමක් මම හොය හොයා හිටපු වස්තුව මෙයයි 🙏🙏 🙏මාගේ නමස්කාරය 🙏🙏
සත්තකින්ම් ඇත්ත ජිවිතෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා සම්මා සම්බුදු සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා.. උතුම් දේශනයක්
අවුරුදු දෙකකට කලින් උන ඒ දේ නිසා හිතට කිසිම විදියක සුවපත් වීමක් නොලැබුණු හදවතේ පිරී තිබු දුක සහ බිය...මේ වන තෙක් එම පුද්ගලයාට තිබූ ඇබ්බැහි වීම මේ videos තුන හරහා අවම කරගන්නට හැකි වුණා...සමහර ප්‍රශ්න වලට පිලිතුරු video එක අතරමග ලැබුණා...සුවපත් වීමේ ගමනේ මට පටන් ගන්න පුලුවන් වුණා.. බොහෝම පිං ඔබතුමීට..🙏✨
ඇත්තටම බන වලින් පමණක් ජිවිතයයක් සුව්පත් කරන්න අමරුය් මෙවැනි වටින කරුනුත් ජිවිතය ගෙනියන්න වැදගත් වෙනව
සත්‍යයක්මයි මේ කියන්නේ .. අත්දැකීමෙන්ම දන්නවා ... පින්වත් මෑණියන්ට තෙරුවන් සරණයි ..!🙏❤️❤️
සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා මෑණියන් වහන්ස
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
පින්වත් ගරුමෑණියනී සියල්ල ඉදීරී ගරා වැටුනුදා මවෙතින් නොමැරුනු මගේ මිනිස්කම දැනහදුනාගත් ඔබමෑණියන් වහන්සේට මාගේ වන්දනාමානය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹
බොහෝම පින් මෙහෙණින් වහන්ස කදුලු මතින් නැගිටින්න කියා දුන්නා ට.. තෙරුවන් සරණයි 🙏🙏🙏
අපිට කවදාවත් මුහුණ දෙන්න බැරි දුක් එන්නෙ නෑ .. මුහුණ දෙන විදිහ දන්නෙ නැතිකම විතරයි.💛💛💛💛💛💛💛💛💛💛💛💛💛👉 breakup පළමු video එකේ link එක -th-cam.com/video/CTQz3b8GF0s/w-d-xo.htmlsi=JG3HiX3G14dDNi46👉 breakup දෙවන video එකේ link එක -th-cam.com/video/2mYqiWtgJhs/w-d-xo.htmlsi=Jq_tbFHGc7nL3weU
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ කතා කරන්නේ මගේ හදවතටයි ඔබ වහන්සේට අනේක වාරයක් පින්❤🙏🙏🙏
සැකය ඇතිවීම,ඒ සැක ඇති වූ දේම භාහිර ලෝකයෙන් අපිට ලැබීම, එවිට අපිට සැකය ඇති වූ දෙය නිවැරදි යැයි සිතීම, නමුත් මේ දේ මනසින් දකින වැරදි දෙයක් නිසා මේ තත්වයෙන් මිදීමට කල යුතු දේවල් පිලිබදව විඩියෝ එකක් කල හැකිද මෙහෙනින් වහන්ස🙏🙏. සිතට දැනෙන සැකය එලිසින්ම සිදු වෙනවා. මේ තත්වයෙන් මිදීමට අවශ්‍යයි.
ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම් වලට අනේක වාරයක් පින්.🙏🙏🙏
@@Adurenalokayata-az හොඳයි ..😊
වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ.සිතට දරාගනු බැරි දුක් වීදෝ 🎉🎉🎉
නමෝ බුද්ධාය 🙏😇💜️
Oba wahansewa dakinna wasana wewa
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva 🙏🙏
බුදු සරනයි
ඔබවහන්සේ කියන දේ හරියටම හරි.මමත් ඩිප්‍රෙශන් පවා හැදිලා හිටපු කෙනෙක්.මමම උත්සාහකරලා දුකත් සමඟම ගැටිලා ගැටිලා ඒකෙන් ගොඩ ආවා.ඒක හරියට අර ඕඝයකින් ගොඩඑනවා වගේ දෙයක්.හැබැයි ආවට පස්සේ විශාල ආත්මශක්තියක් ඇතිවෙනවා.ඊටපස්සේ ඉතිං අර ගල් රෝලට අහුවුන කජුලෙල්ල වගේ තමා.කරත්ත රෝද උඩින් ගියාට මක්වෙනවද කියලා තමා කියන්න තියෙන්නේ.🤗🤗🤗
😊😊😊
බුදු සරණයි 🍃🤍
බොහොම පිo 🙏🙏🙏🙏
Theruwan saranai mehenin wahansa, matat me deshanawa adalai.oya kiyana uthsahaya matat thiyanawa.uthsahaya atha arinne.dukama thamai ada mawa me tharam dharmayata aran awe.godaak pin mehenin wahansa
Thanks 🙏 Aloka
Theruwa saranai pin wath mehenin .wahanseta ahanana ahanna asa hithena widihata kathawata bono pin lebewa
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Aperate godak aya Salli garana behethkara hamuruwarunta rewarela theyanababawa penawamama egollanta kapati horungen berela sathutin innanamNissaranawanaye maneyange Aloka degatama balannakeewa
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏🙏
merate menussu hora youtubekarayenta rewatilamewage dewal balnna pinanehe
සසර පුරා මා රැස් කළ පින් කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා පින්වත් මෙහෙණින් වහන්ස ... මෙවැනි බිද වැටීමකින් පසු සුවපත් වෙමින් සිටින මොහොතක ඔබ වහන්සේගේ කාරුණික මග පෙන්වීම අප්‍රමාණ දයිර්‍යයක් ගෙන දුන්නා.
ගරු මෑණියන් හිත් කියවනවා ඒ වගේම හිත් හදනවා හරිම අපූරුය් ගොඩාක් පින්
ගරු මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේ මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කලා..මා සසරේ කල යම් පිනක් වේද ඒ සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් කරම්..
ස්තුතියි මෙහෙණින් වහන්සේට මම අද තමයි මේ දේශනා ඇහුවේ පුදුමාකාර සැනසිිමක් මම හොය හොයා හිටපු වස්තුව මෙයයි 🙏🙏 🙏මාගේ නමස්කාරය 🙏🙏
සත්තකින්ම් ඇත්ත ජිවිතෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා සම්මා සම්බුදු සරණයි මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා පින්වත් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා.. උතුම් දේශනයක්
අවුරුදු දෙකකට කලින් උන ඒ දේ නිසා හිතට කිසිම විදියක සුවපත් වීමක් නොලැබුණු හදවතේ පිරී තිබු දුක සහ බිය...මේ වන තෙක් එම පුද්ගලයාට තිබූ ඇබ්බැහි වීම මේ videos තුන හරහා අවම කරගන්නට හැකි වුණා...සමහර ප්‍රශ්න වලට පිලිතුරු video එක අතරමග ලැබුණා...සුවපත් වීමේ ගමනේ මට පටන් ගන්න පුලුවන් වුණා.. බොහෝම පිං ඔබතුමීට..🙏✨
ඇත්තටම බන වලින් පමණක් ජිවිතයයක් සුව්පත් කරන්න අමරුය් මෙවැනි වටින කරුනුත් ජිවිතය ගෙනියන්න වැදගත් වෙනව
සත්‍යයක්මයි මේ කියන්නේ .. අත්දැකීමෙන්ම දන්නවා ... පින්වත් මෑණියන්ට තෙරුවන් සරණයි ..!🙏❤️❤️
සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා මෑණියන් වහන්ස
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
පින්වත් ගරුමෑණියනී සියල්ල ඉදීරී ගරා වැටුනුදා මවෙතින් නොමැරුනු මගේ මිනිස්කම දැනහදුනාගත් ඔබමෑණියන් වහන්සේට මාගේ වන්දනාමානය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹
බොහෝම පින් මෙහෙණින් වහන්ස කදුලු මතින් නැගිටින්න කියා දුන්නා ට.. තෙරුවන් සරණයි 🙏🙏🙏
අපිට කවදාවත් මුහුණ දෙන්න බැරි දුක් එන්නෙ නෑ .. මුහුණ දෙන විදිහ දන්නෙ නැතිකම විතරයි.
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
👉 breakup පළමු video එකේ link එක -
th-cam.com/video/CTQz3b8GF0s/w-d-xo.htmlsi=JG3HiX3G14dDNi46
👉 breakup දෙවන video එකේ link එක -
th-cam.com/video/2mYqiWtgJhs/w-d-xo.htmlsi=Jq_tbFHGc7nL3weU
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ කතා කරන්නේ මගේ හදවතටයි ඔබ වහන්සේට අනේක වාරයක් පින්❤🙏🙏🙏
සැකය ඇතිවීම,ඒ සැක ඇති වූ දේම භාහිර ලෝකයෙන් අපිට ලැබීම, එවිට අපිට සැකය ඇති වූ දෙය නිවැරදි යැයි සිතීම, නමුත් මේ දේ මනසින් දකින වැරදි දෙයක් නිසා මේ තත්වයෙන් මිදීමට කල යුතු දේවල් පිලිබදව විඩියෝ එකක් කල හැකිද මෙහෙනින් වහන්ස🙏🙏. සිතට දැනෙන සැකය එලිසින්ම සිදු වෙනවා. මේ තත්වයෙන් මිදීමට අවශ්‍යයි.
ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම් වලට අනේක වාරයක් පින්.🙏🙏🙏
@@Adurenalokayata-az හොඳයි ..😊
වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ.සිතට දරාගනු බැරි දුක් වීදෝ 🎉🎉🎉
නමෝ බුද්ධාය 🙏😇💜️
Oba wahansewa dakinna wasana wewa
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva 🙏🙏
බුදු සරනයි
ඔබවහන්සේ කියන දේ හරියටම හරි.මමත් ඩිප්‍රෙශන් පවා හැදිලා හිටපු කෙනෙක්.මමම උත්සාහකරලා දුකත් සමඟම ගැටිලා ගැටිලා ඒකෙන් ගොඩ ආවා.ඒක හරියට අර ඕඝයකින් ගොඩඑනවා වගේ දෙයක්.හැබැයි ආවට පස්සේ විශාල ආත්මශක්තියක් ඇතිවෙනවා.ඊටපස්සේ ඉතිං අර ගල් රෝලට අහුවුන කජුලෙල්ල වගේ තමා.කරත්ත රෝද උඩින් ගියාට මක්වෙනවද කියලා තමා කියන්න තියෙන්නේ.🤗🤗🤗
😊😊😊
බුදු සරණයි 🍃🤍
බොහොම පිo 🙏🙏🙏🙏
Theruwan saranai mehenin wahansa, matat me deshanawa adalai.oya kiyana uthsahaya matat thiyanawa.uthsahaya atha arinne.dukama thamai ada mawa me tharam dharmayata aran awe.godaak pin mehenin wahansa
Thanks 🙏 Aloka
Theruwa saranai pin wath mehenin .wahanseta ahanana ahanna asa hithena widihata kathawata bono pin lebewa
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Aperate godak aya
Salli garana behethkara
hamuruwarunta rewarela theyanababawa penawa
mama egollanta
kapati horungen berela sathutin innanam
Nissaranawanaye maneyange Aloka degatama balannakeewa
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
❤️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏🙏
merate menussu hora youtube
karayenta rewatila
mewage dewal balnna pinanehe
🙏🙏🙏
🙏🙏🙏