තනිකඩව ඉන්න හිතන රන්ජන් සංවේදිව රංජන් කියපු කතාව | Ranjan Ramanayake | LBC News | රන්ජන් රාමනායක
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #lbc_news #Ranjan_Ramanayake #hirutv
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / lbcnews
Lanka Broadcasting
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.lbcnews.lk
---------------------------------
🛑 ඔබට අවශ්‍ය සියළු චෝදනා සහ තොරතුරු අපගේ ඊමේල් ලිපිනයට දැනුත් කරන්න - lbcnews01@gmail.com
🛑 Premier No 1 news channel in Sri Lanka for accurate and timely news -
www.lbcnews.lk || Inform all the allegations and information you need to our email address - lbcnews01@gmail.com
🛑 துல்லியமான மற்றும் சரியான நேரத்தில் செய்திகளுக்கு இலங்கையில் பிரீமியர் நம்பர் 1 செய்தி சேனல் -
www.lbcnews.lk
உங்களுக்குத் தேவையான அனைத்து குற்றச்சாட்டுகள் மற்றும் தகவல்களை எங்கள் மின்னஞ்சல் முகவரிக்கு தெரிவிக்கவும் - lbcnews01@gmail.com
---------------------------------
Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu, popularly known as Ranjan Ramanayake, is a former Sri Lankan politician, actor, film director, singer and script writer who appeared in a number of Sinhala language films. He is a former Member of the Parliament
........keyword......
@ranjanramanayake
#Who_is_Sinhala_superstar?
#ranjan_ramanayake_contact_number
#ranjan_ramanayake_height
#ranjan_ramanayake_wife_name
#ranjan_ramanayake_whatsapp_number
#ranjan_ramanayake_today
#ranjan_ramanayake_laptop
#ranjan_ramanayake_songs
#ranjan_ramanayake_photos
#Ranjan_Ramanayake_Un_Okkoma_Yaluwo_Malli
#Ranjan_Ramanayake
#Ranjan
#රන්ජන්
#Ranja
#ranjan_ramanayake_songs
#un_okkoma_yaluwo_malli
#un_okkoma_yaluwo_malli_song
#un_okkoma_yaluwo_malli_song_ranjan
#un_okkoma_yaluwo_malli_song_ranjan_ramanayake
#ranjan_ramanayake_new_song_un_okkoma_yaluwo_malli
#un_okkoma_yaluwo_malli_film
#un_okkoma_yaluwo_malli_full_song
#un_okkoma_yaluwo_malli_ranjan
#ranjan_ramanayake_new_song
#ranjan_ramanayake_flashback
#ranjan_ramanayake_2024
#Sinhala_Songs
#Sinhala_Songs_2024
#Hit_Sinhala_Songs
#Song
#ranjan_ramanayake_phone_call
#ranjan_ramanayake_songs
#ranjan_ramanayake_interview
#ranjan_ramanayake_new_song
#ranjan_ramanayake_films_list
#ranjan_ramanayake_show
#news #breaking_news_headlines #breaking_news_near_me #breaking_news_today #latest_news_headlines_for_today #to_day_news
#What_is_a_good_headline_for_news? #How_do_I_search_news_by_keyword? #fox_news #bbc_news #news_today_in_the_world #local_news #abc_news #nbc_news #How_do_I_get_on_local_news? #breaking_news_near_me #breaking_news_headlines_today #breaking_news_denmark_today #news_today_in_the_world #breaking_news_denmark_copenhagen #usa_news_today_headlines #lockdown_in_denmark_latest_news #What_is_a_newspaper_headline? #hiru_news #derana_news #hiru_news_today_6.55_pm_youtube_live #lanka_c_news #hiru_tv #neth_news #hiru_tv_news_7.00pm_today_youtube #hiru_tv_live_news_6.55pm_today #youtube_news #How_do_I_watch_news_on_TH-cam #Who_is_the_owner_of_YT? #Where_can_I_watch_France_24? #Where_can_I_watch_news #independent_youtube_news_channels #best_youtube_news_channels #bbc_news #bbc_news_24_today #bbc_world_news_live #youtube_music #bbc_world_news_live_streaming_free #sirasa_news #lanka_c_news_sinhala #ada_derana_news_english #breaking_news_sri_lanka_today_sinhala #news_first #bbc_sinhala #sinhala_news_24 #sinhala_news_today #gossip_lanka_sinhala_news #hiru_news_sinhala #lanka_news_web_sinhala #ada_lk #infolanka_news #latest_news #world_news #breaking_news #news_live #news_today #newsmax #sri_lanka #gossip #sri_lanka_news #hiru_news #hiru_tv_news #hiru_news_live #hiru_tv_news_live #hiru_news_today #hiru_news_today_live #hiru_news_yesterday #Who_is_the_cardinal_of_Sri_Lanka ? #What_religion_is_an_archbishop?
#cardinal_malcolm_ranjith_contact_number #bishop_house_colombo_address #Is_Channel_4_free_online? #How_can_I_watch_Channel_Four? #What_does_Channel_4_show? #Does_Channel_4_have_live_TV?
#SEE_YOU_EPISODE_09_සී_යූ_22st_March_2024
#LALAI_LILAI_LAI_EPISODE_29_ලලයි_ලිලයි_ලයි_22st_March_2024
#SIDADIYE_SAMANALIYO_Episode_226_සිදාදියේ_සමනලියෝ_21st_March_2024
#sri_lankan_rice_recipes
#easy_sri_lankan_snack_recipes
#colombo_city_tour
#News_1st_Prime_Time_Sinhala_News_7_PM_21_03_2024
#Sansarini_සංසාරිණී_Episode_269_2024_03_22_Hiru_TV
#Divithura_දිවිතුරා_Episode_759_2024_03_21_Hiru_TV
#Divithura_දිවිතුරා_Episode_760_2024_03_22_Hiru_TV
#Ralla_Weralata_Adarei_රැල්ල_වෙරළට_ආදරෙයි_Episode_675_2024_03_22_Hiru
#sri_lanka_time_out_celebration
ජේසු පිහිටයි සර් ❤
මේ ලබනු නිවාඩු කාලය හොඳින් සන්තොසෙන් ඉන්න ඔයාගේ දඬුවම් කාලය අවසන් වෙනකොට රටේ දේශපාලනේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි ඊට පස්සේ ඔයාට පෙරටත් වඩා හොඳින් ජනතාව වෙනුවෙන් කිසිම බාදාවක් නැතුව වැඩ කරන්න පුළුවන් ❤
ප්‍රියන්කර පෙරේරා සහ දිල්හානිට අපි ආදරෙයි ❤ ප්‍රියංකරට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි ත්‍රිවිධ රත්නයේ පිහිටයි
හිත හොද රන්ජන් ❤බුදුසරණයි 🙏🏾
අපි රට වෙනුවෙන් අභිත රණහඩ ඔබට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
Amazing talented gentleman, Mr, ranjan blessing you (London) Nihal, nadi, nimila, Rose and Douglas 🎉❤🎉🙏🙏🙏🙏
අපෙ එකා ආදරෙයි හැමදාම
හේතුව දන්නෙ නෑ..මාත් මූට පට්ට ආදරෙයි..සමන් දෙවි පිහිටයි.. සහෝදරයා
🙏🙏👍💯👌💖💖🙏🙏
හිත හොද මානව හිතවාදියා ජේසු පිහිටයි 🙏🏻🥰 අයියේ
තිරිසන් දේශපාලනය අයින් වෙන එක හොඳයි ඔබතුමාට ජනතාව ඉන්න්නවා හැමදාම..අාදරේයි.
ඔබට කරපු ආපරාදෙට කවදා හරි දඩුවම් ලැබෙයි .ඔබට රසිකයො ගොඩාක් ආදරෙයි
🙏🙏👍💯👌💖💖🙏🙏
ආදරෙයි රන්ජ.හිරෙ ඉන්න ඔින උන් එලියෙ ඉද්දි ඔයා අසරණ වෙල.ජන්දෙ වැඩක් නැහැ.ඔයාට අපි ආදරෙයි
අනුරයගේ නීතිය
kudu honda na badu hondida dekama waradida
Obathuma ranjan ayye oyage anagathaya wenuwen mudal ekathu karaganna fix ekak daganna inna niwasak ganna wahana yak ganna 🙏🏻🙏🏻🙏🏻🙏🏻😍 budusaranai desapalanaya wadak na prashnamai ❤
Dilhani and priyankara all the fans love you all budusaranai
God bless you 🙏♥️🙏❤️🙏❤️ good luck 🙏🌹🌹🌹🌹
රන්ජන් ගෙ විඩියෝවට පිටුපසින් කෙනෙක් ඉන්නවා සිනහව නොනවත්වාම හරිම අපුරු දර්ශනයක් කෙනෙක්ට ලෙසියෙන් කරන්න බැරි දෙයක් සන්ගලාස් දාල සුදු පැහැති ෂර්ටි එක ඇදන් ඉන්නෙ ඉතින් රන්ජන්ගෙ යමි අවස්ථාවල දුරුවල කියවිලි තිබුනාට ඒ කියන්නෙ එයාගේ පුත්ගලික දෙ ගැන කියවිලි... ඒ හැර අපෙ රටට ඉතාම වටිනා සුහද ගති ඇති මනුස්සයෙක් ජය වෙවා ඔබට
ඒ තමයි රන්ජන්ගේ මස්සිනා එයාගේ එකම අක්කව බැදලා ඉන්නේ නිරන්ජන් අසරප්පා
🤣🤣🤣
Ranjan ranjan kiwwata meka thamai hamota call karala hama hora wadakma karanne.file illa illa hama niladhariyatama call karala apahasuthawayata lak karala mu thamai baladdi hama dushanayakma karala thiyenne.
Ane palayan hama niliyakatama wada set karala denna thamange gedarata enna wela thiyenne
Ow.ube hada pata wala thiyenne hama niladhariyatama call karala dushana wada karala thiyenne thaman thamai.modayo ithin ranja ranja kiyala walalenawa
ඇත්ත කතා කරන්න ගිහින් අහිංසක විනෝද ජීවිතය ජයවේවා tharuwan saranai 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏💞💞💞💞💞💞
😂
අනේ රන්ජන් අයියේ ආයේ හොරු ගැන ඔයා කියන්න එපා.ආයෙත් හිරේට දායි.ඔයාට බුදු සරනයි.🌹🌹🌹👍❤️❤️🇱🇰❤️❤️🌹
අනේ රන්ජන්මහත්තයෝ ආයෙ ඔයවචනවරද්දගන්කඑපා ආයෙත් විදවන්නවෙයි ඔබට බුදුසරනයි
Puka paluwada😂😂😂
රන්ජන්ට ෆෝන් එකක් හම්බුනා වාගේ වදුරට දැලිපිහිය හම්බුනාම.
මෙයා මෝඩ කමේ හොදම එක
Ekemma
තිත්ත ඇත්තයි රන්ජන් කියන කථාව ඇත්තම ඇත්ත, රන්ජගේ පුද්ගලික ජීවිතේ අපිට නම් අදාළම නැත,🤔
Gani deepan ranjata p##@ arinna
මට මතක් වෙන්නෙ මෙතුමා ගෙ මාමණ්ඩි මහාචාර්ය කාලෝ ෆොන්සේකා...
Mokada uba uta kiyala
නියම කතාව පට්ටම පට්ට
බුදු සරනයි බොස්
පේනවනේ අවන්කව දේසපාලනය කරන්නත් අමාරුයි.ඉදිරියේ අපිට මොකද වෙන්නේ. ඒකයි අපි කියන්නේ හෙලයෙක් රජවෙන්න ඕන කියලා.
හිතහොඳ උනාට මෝඩයි.ඔය ෆෝන් රෙකෝඩ්කරන ඒවා දැන්වත් නවත්තලා ආතල් එකේ හිටපන් බන්
Ranjan aiya ✅✅✅👍
❤❤❤❤❤❤❤ jayawewa
❤❤❤ love you Ranjan aiya 🙏💝❤️
Adarei ranjan sir❤❤
❤❤100/100 true
Adare godak oba thuma kiuwa etha jayawewa theruwan saranai good bless you sar respect jayawewa
Apee raja budu saranai.jaya wewa❤❤❤❤
අලුත්ම ආන්ඩුවක් ඔනා. මංජු නිශ්ශංක තමා. රංජන්ට ජයම වේවා. අනේ අවුරුදු 7ම ඉවර වී ඔබට ඉබේ පුර්න නිදහස ලැබේවා.🙏💪🔥❤️
Great to Know u have faith on Manju♥
Ranjan 💙❤
Ranjanta adarei hmadama❤❤❤❤
මාද්‍ය සහෝදරයනි මෙතුමා දිගින්,දිගට කියද්දී මගේ ප්‍රජා අයිතිය තහනම් කරල තියෙන්නේ මට දෙශපාලනය කිරීම,කතාකීරීම,සහය දීම තහනම් කියල කියද්දීත් ඒ පිලිබදව ප්‍රශ්න අහන්නේ ඇයි.හොද මදියි නේද මල්ලී
Eka eththa
ඔව් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ
You have good values!!!! God always bless you always🙌🙏
Super.star.ranja.
ආදරෙයි රන්ජන් අය්යේ හිත හොදයි ඔයාට කව්රුත් ආදරෙයි උන් ඔක්කොටම පිස්සු මල්ලි කියන්න තමයි වෙන්නේ 🙏🙏❤️❤️❤️
Excellent program brother
අනේ රන්ජන් අයියේ ඔයාට හදවතින්ම අදරෙයි
එත් ඔයා මුලට තියලා ණය දෙනවා කියලා බොරු කරන පිරිසක් ඉන්නවා එ ගැන ටිකක් හොයලා බලන්න අයියේ මමත් එකට අහු වුනා😢😢
බදින්නේ මොකටද? ගැණු රැයකම ඉන්නවානේ
Thawath mona kathaada...wesa genu .
ඉස්සරනම් දෙහිවල කොන්කෝඩ් එක පිටිපස්සෙන් කොල්ලො සෙට් එකක් ආදරෙන් දාගෙන යනව සුදුපාට වෑන් එකේ මොනවටද කියල දන්නෙ නම් නෑ ඒ දවස්වල ඉදල අපි නම් දැනන් හිටිය බදින්නෙ නෑ කියන එක
ඇයි දෙවියනේ මේ රත්තරන් මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න ඔබට තෙරුවන් සරණයි
ජේසුගෙ පිහිටයි සුභ පාස්කු දිනයක්වෙිවා ❤❤❤❤
නියමයි❤️
නලුවෙක් විදියටම හිටපං මල්ලී😂 අපි කවුරුත් කැමතියි, ඒකට ,විජයගේ නම්බුව ආරක්ෂා කරපං එච්චරයි උඹට කියන්නේ 😂
ඔබට ජේසු පිහිටයි.
ඇත්ත ඔබව නිදහස් කරයි❤❤❤
බොහොම.හොදයි.පුතේ.බුදුසරනයි.❤
මෙදාපාර මාලිමාවට දීලා බලමු රන්ජන් අය්යෙ.....මොකද වෙන්නෙ කියලා ......ඔයත් සපොට් එකක් දෙන්න 👍🔥
රංජන් මැතිතුමා සාධාරණව කතා කරනවා.කලාකරැවන්ට විතරක් නෙවෙයි උගත් අයත් දැන් ලංකාවෙි දේශපාලනයෙන් ඉවත් වී පිටරට ජීවත් වෙන්න යනවා.ඒතරමි මෙි රටෙි දේශපාලනය දුෂිත වෙලා.කිසිම කෙනෙක්ට විශ්වාස නෑ.එම නිසා මෙි රටෙි ජනතාව ගොඩක්ම දුෂිත නිසා තමා හැමදාම ජනතාව විසින් දුෂිත අය පත් කරන්නේ.ගොඩක් සිටින ජනතාවට අවශ්‍ය දුෂිත අය.එම නිසා තවම මෙි රට බෙිර ගන්න බෑ..ගොඩක් ජනතාව කැමති දුෂිත දේශපාලකයන්ට සහ රජයේ නිළධාරින්ට කැමති.
අනිවාර්යයෙන්ම දේ
නියමයි ඔබ දේශපාලනයට එන්නම ඔින
මම දන්නවා බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන බොරුවට රණ්ඩු වෙන්ඩ එපා මම කියාන්නම් කිවත් හැමෝටම පිළිගන්ඩ බැ කමක් නැ කියන්නම්. 👉තමන්ගේ සිත තුලයි බුදුන් උපන්නේ💥
ධර්මය නොදන්න සියලු දෙනා වගේ වාද විවාද රණ්ඩු සරුවල් කරගනී.
මොහොතක් සිතන්න සමහරක් පිරිස හිතාගෙන ඉන්නවා ඉන්දියාවේ කියලා සමහරක් අය හිතාගෙන ඉන්නවා ලංකාවේ කියයල දෙගොල්ලන්ගේම සිත්වල හට ගත්තු සිතුවිලි බව තේරුම් ගන්න කොහේ ඉපදුනා කියලා හිතුනත් ඒ සියල්ල සිතේ උපදින සිතුවිලි බව වටහා ගන්න එවිට බුදුන් ඉපදුන තැන ඔබට වැටහේවි.
ඒ බව වැටහුනනම් නැවත බුදුන් ඉපදුන තැන හොයන්නේ නැත නැවතත් හොයනවා නම් ඒ වෙන අරමුණක් ඇතුවමයි.
කොහෙද බුදුහාමුදුරුවො ඉපදුන තැන
රංජන් ගෙන් අහන්න ,හරියටම අහ ගත්තෑකි😅
ල්න්කාවෙද ගෞතමයන් ඉපදුනේ 😂
Ranjan we all love you. You are an honest man,the country needs you in politics. Pls.come back into politics .👍🏽👍🏽
Rànjan.aiyya.mama.oya.ta.katha.kara.moratuwe.gedaradi❤
තාම..වයසක.අය.ටකරම.තමයි.අපිත්.පෙනවා.සර්.බුදුසරණ යිහැමොටම
අනේ රන්ජා මෙිකේ දේශපාලනේ කරලා වැඩක් නැ එන එක්කොම එකයි ඔයා අපිට ඔනි අනේ රගපැමෙන් විතරක් ඉන්න අනේ
අනමාලු ඉමිටියාස් වැනි පාතාලයේ ජාවරම්කරැවන් සමග හේලිබැල්ලෙන් සෙල්ලන්දැමු හිරානිකා හා හිරැණිකාගේ අම්මා වැනි ගැනු දේශපාලනය කරන්න ගිය විට කොලෝන්නාවේ ජාරා කලු ඇලක් විම වැලැක්විය නොහැකිය
හිරැණිකා මෙන්ම ඇගේ අම්මා වගේම රංජන් පමණක් නොව රංජන්ගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට ඇවිදින්නට හැකීවු තැන්හි අතින් ආල්ලාගෙන නොගොස් තනියම ඉක්මන් ගමනින් යන අතර ලමයා බැරි බැරි ගාතේ පසු පසින් යනුයේ අම්මේ කියමින් වුවද ඊටද රිසි නොවු ඇය සමාඡයට පෙන්වන්නට උත්සභ ගත්තේ මැද ඇගිල්ලටම මුදුව දමමින් අවිවාහක එකියක් ලෙස හා තම ලමයා වැඩිමහල් සහෝදරියකගේ එකෙකු ලෙස මවුසෙනහස පසකට දමා කාමයෙන් මුසපත්ව ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය.
මේහෙම ගැණු තිරිසන් බල්ලියො බැලලියෝ වේලා පාරක් ගානේ දුක්විද යල මැරිලා මනුෂ්‍ය කන්තාවක්වි උපතලෑබු විට පරණ ස්වාමියාට ඉමහත් ආදරයෙන් ලෙන්ගතු වීමට ගියද එම පිරිමියා ඇයව අලුයම කෙල පිඩක් තරම්වත් ගණන්ගන්නේ නැත්තේ පෙර භවයේදී නොසලකා වෙන පිරිමි පසුපස ගිය නිසාම කිසි කලකත් යහපත් පිරීමියෙකුගෙ සිත ගැනීමට හැකි නොවනුයේ ආදරය නොකරන ඇයගෙ මස්ගොබවල උණුසුමට පමණකා ලගට විත් දාලායන දුකෙදී වතුර පොදක්වත් නොදෙන පිරිමින්ට ජීවිතය පුදන්න වනුයේ කදුලු සාගරයක ගිලී යමින් දරැමල්ලන් තනීවම ඇග විකුණා හදාගැනීමට වනුයේ පෙර නටාගෙන ගිය රගේ කරන කලට පවු මීරිය මීසේ විදීන කලට දුක් දැඩිවෙයි ගිනිසේ කීවා සේය.
රංඡන් රමනායක මෙන්ම යුරේනීද සමාජයට උඩින් පෙන්නාගෙන සිටියාට යටින් හීනමානයෙන් විදවන ඒ විදවීම පසු පස පලිගන්නා මිනිසුන් බිහිවන්නේ මව දරැවා බඩේ සිටියදී කල නොසන්ඩාල කම් ගර්භයට දැනී ඒවා භුනායාගේ මනසට කාවැදී පමණක් කියා සිතුවද එවැනි පරිසරයක ඒවැනි පහර කාන්තාවකගේ කුසතුලට හොත්තේ හයහතර නොතේරේන යයි කියන දරැවා විසින්ද පෙර බවයේදී ඝර්භධාරී අගනන්සමග කල නොකටයුතුකම් නිසාම ඒ ගර්භධාරියන්ගේ කලලයන්ට භුනයන්ට හා කලල බණ්ධනයන්ට වු පීඩා නිසා බිහිවු පරපිඩක ලමාලපටින්ගේ සිත් දූෂණය කල නිසා රංජන් රාමනායකගේද කුඩා කල පරපිඩක කාමුක පිඩාවන්ගෙන් ගහන ජීවිත මනසේ නිර්මාණය මැරෙන තුරාම සියල්ලම කාමය උඩම දොලනයවනදේ ලෙස දකිමින් පිවිතුරු සිතකින් කාන්තාවන් දෙස බෑලීමට හැකි නොවනුයේ සංසාරයේ භියකරැබව කොතෙක්දැයි දිග පලල මනාව අන් අයට වටහාදෙනුයේ දේවදුතයෙක් දැක්කාසේය
රන්ඡන්ගේ නිසි කල වයස විවාහයක් කර ගැනීමට
එලඹ තිබෙනවා වයස 22 නේ 62නොවෙයි නේ.
කසාද බඳිනවා කියල ලක්ෂ තිහක් කාන්තාවකගෙන් ලබා ගැනීම චෝදනාවක්.
ඉදිරි කාල සීමාවෙත් ලක්ෂ 30 ක ආදර නඩුව නිසා හිරේ යන්න වෙන තත්වයක් තමයි හිතෙන්නේ.
ඉන්න ටිකේ ගැණු රවටනනේ නැතිව ඉන්න නැත්නම් අබසරණ හිමි නානසාරට වෙච්ච දේ තමයි.
Elm ❤❤❤
මරු හොරා මුත්
මු මොනවාද උබෙන් හොරකම් කෙරුවේ බං
Uben. Monada horen gaththe.
ගැනු හොරා මු සුද්ද කරන්න එපා දැන දැන
දන්න දෙයක් කතා කරපන්. දැනුත් කොන්දේසි එක්ක රන්ජට ඉන්න වෙලා තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් කතා කරලා
Monawada danna horakam kara
හිත හොඳ අපේ නළුව රන්ජන් අයියා ඔයාට වෙලාව එයි theruwan saranini කට පරෙස්සම් කරගෙන ඉන්න මනුස්සයන් අහන ඒවාට උත්තර දෙන්න යන්න එපා
ජනතාවට ඔබ ඕනෙ..රට ගොඩගන්න 🎉🎉❤❤❤❤🎉🎉
adarae ranjan aiyaey taruwan saranai oyata
Niyamai yako
සාධාරණයට අවංකකමට යුක්තියට අපේ රටේ තැනක් නැහැ.
එහෙම හිතන්න එපා ඔයාට දෙසපාලනයට.එන්න .හොදම .කාලයක් එනවා ලගදීම..ඔබට ජයවේවා .❤🙏
රන්ජන් නිසා ලංකාවේ නලු නිලියන්ගේ පවුල් අවුල් වෙලා ,මින් ඉදිරියට හරි මිනිහා එක්ක කතා කරද්දි පරිසමෙන් රෙකොඩ් කරයි
ඇයි රංජා උබට ඇරියාද
දැන් උගේ ලබ්බ බැහැල වගේ ඇවිදින්නෙ 😂
👍👍👍👍👍👍👍
එදා දැක්කත් කතාකරන්න බැරිවුනාා
🎉🎉🎉🎉🎉🎉
❤❤❤👍🙏🙏🙏
ඔය හම්බවෙලා තියෙන එක හොඳටම ඇති.
බ්‍රේක් නැති කට නිසා තමයි ඔය හැම දේම..
ප්‍රජා අයිතිය නැවත ලැබෙන්න තව මාස කීපයයි.
මල්ලි හරි මල්ලි උන් ඔක්කොම හොරැ මල්ලි
😅😅😅අදරේයි.අයියා
මුදල් ගත්තා කියන චෝදනා වලින් නිදහස් වෙන්න ,මුදල් ආපසු දෙන්න
❤️❤️❤️❤️❤️❤️💕💕💕💕
💙
මෙි මාධ්‍ය කාරයෝ රන්ජන් ගෙන් අහන ප්‍රශ්න දේශපාලනයට සම්බන්ධ ඒවා ...රන්ජන් ට දේශපාලනය කිරීම ...දේශපාලනය ගැන කතා කරන්න තහනම් ලූ ....මොලේ පාවිච්චි කරලා කතාකරන්න ..කටට බ්‍රේක් නැතිව කියෝලා ආයෙමත් ඇතුලට යන්න වෙයි ....මිනිස්සුන්ව බොහෝ දුරට අමාරුවෙ දාන්නෙ ..පඩමාධ්‍ය කාරයෝ .
ප්‍රජා අයිතිය හැමදාම අහෝසි නෑනේ.දඩුවම් කාලය ඉවර උනාම සාමාන්‍ය පුරවැසියෙක්.
එය රන්ජන් රාමනායක මහතා විජේකුමාරතුංග කියන්නේ මමනම් පුදුම ආදරේ කරන දෙදෙනෙක්.
💙💛💖💜️💚🧡💗👍
Jvp❤ එකෙන් ඉල්ලන්න අපි දෙන්න අපි ගමිපහ
අනාගතයේ ජනාධිපති 🎉🎉🎉🎉🎉
අඩේ මොනවද බන් කියනේ ජනාධිපති කියලා ඓයෝ බන් උබලා ඉන්න කන් ම්හ් රට අරයි යනේ නෑ රන්ජන් හොදයි එත් ජනාදිපති වෙන්න කොහොමද බන් මජර කාලයක් උබලා අපි කෙරුවේ ම්හ් වරද තමයි....... ජනාදිපති පති වෙන්න ගොඩක් සුදුසු කම් ඕනේ සහෝදරයා ❤️
@@lasantha5988 ඔව් නේද බන්..අපි පිටකවරෙ බලල තමයි තීරන කලේ..අනිවාර්යයෙන් උබ කියන දෙ ඇත්ත මචො 💪✌🙏🙏
ඔබතුමා හරියන්නේ NPP එකට.
🙏🙏👍💯👌💖💖🙏🙏
රන්ජන් සජබේට නම් යන්ඩ එපා ඒකේ ඉන්නේත් යූන්පියේ පොහොට්ටු,ශ්‍රීලංකා පට්ට හොරු 😂🤣
The whole country wants Ranjan back in Parliament.
තිත්ක ඇත්ත කියන රන්ජන්ව අපි අයෙමත් ගෙනවා, රාජපක්ක හොරුන්ට එක නතර කරන්න බැහැ.
කවුද බන් අර එහා පැත්තෙ ඉන්න ගොබ්බයා..ඌ රංජට කියල දෙනවා කැපීපෙන්න දගලන ගොබ්බයෙක් 😂😂
u hari bn.ranjan ge kata varadi kiyala bn.
Massina. Akkage husband. Niranjan asaraffa.
Ana.ranjan.aiiya.ganunam.ganna.apa.oyata.ganu.hari.adarai.badapu.gani.ilagata.gondavalu.allagani.atakota.oyata.tava.naduvatai.apa.badinna.oyata.budu.saranai
Ranjan aththatama uba desapalanayata memei mulu jiwitha kalayatama phone , teb lwttop ,pompiutar kisima deyak pawich karana ekath thahanam karanna thibbe balapan uba wge narumayek gon thadiyek nisha geni kidenek amaruwe wetunada thawath ubawage gon wasseke passen ena patta wesiyo innawada inge minissu ha pamwathun ponnayoooo🦬🦬🦬🦬🦬💯
ජනතාවට ඔනේ ජනධ්පතිවරනයක්
True. Embedded journalism ruined your political life. People voted for you have failed.
මිනිස්සු ඇයි මෙයාට මෙච්චර ආදරේ කියන්නනම් දන්නෙ නෑ මටනම් හෙනට අවදානෙ ඔන කාඩ්බෝඩ් හීරො කෙනෙක්
ප්‍රශ්න අහන උන්ට උත්තර දෙන්නේ නැති තරමට ඔබතුමාට හොදයි...
අනෙ.ඕවට.උත්තර.දෙන්න. යන්න. ඵපා.මොකද.අයම.අපසු. අයම.හිරේයන්න. වෙයි.අනෙ.පවු.අහන්න. ඵපා.
කුණු ගොඩාක් දේශපාලනය. ඔබට සුදුසු තැනක් නොවයි
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mage wede hari malli.hujja hilakata anala ennawa malli.niyama naluwa
Waren machan .....aniwaryen..