Chat & Music - (2020-02-28) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #ChatnMusic
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 76

  • @user-pg1qt4lt6v
    @user-pg1qt4lt6v 4 ปีที่แล้ว +11

    අමිමෝ.මෙි දවස්වල වලාකුළු දොරින් ගලන්න ටෙලියට පිස්සු වටිලා ඉන්නෙ.හරිම ලස්සනයි ..හරිම ආසාවෙන් විදින බලන නාටිටයක්..නලු නිලි හැමෝටම ආදරෙයි..විශේෂයෙන්ම හර්ෂ තෙන්නකෝන්..අපුරුයි..ඔහුගෙ සුරිය කුසුමි නාටිටයෙත් හරිම අපුරුයි රගපෑමි...හදවතන්ම සුභ පතනවා

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +6

    හර්ෂ ඔයා නම් brand එකක්...කියල වැඩක් නෑ....ලස්සනටම රඟපානවා...හරිම පිළිවෙලයි...
    ඔයා නම් සම්මාන ලැබියයුතු චරිතයක්....මේ නාට්‍යයේ ශිරාන් මම ආසම චරිතය...ඒ වගේම ඔයාගෙ ආදරේ ....හරිම ලස්සනයි...වචන නෑ....❤️
    ඒ චරිතය හරිම අහිංසකයි...
    මම කල්පනා කරන්නේ....මේ දඩබ්බරයා කොහොමද සංයමයකින් යුතුව රඟපාන්නේ කියලා...🤗🤗🤗.
    ඒක ඔයාගෙ දැක්ෂතාවය....❤️❤️❤️

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว +16

    තිසුරි ඔයා නම් ගොඩක් හොදට නිහතමානීව රගනාපනවා සුබ පැතුම් ඉදිරි වැඩ වලටත් හර්ෂන ඔයාගේ රංගනය ගොඩක් ලස්සනයි ඔබත් මම ගොඩක් කැමතියි බුදුසරණයි ඔය හැමෝටම 💛💛💛💛💛💛💛💛

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว +10

    වළාකුළු දොරින් ගලන්න ගොඩක් ලස්සනයි ගොඩක් අසාවෙන් බලන කතාවක් 💛💛💛💛💛💛💛💛

  • @sudarshaniabeykoon9570
    @sudarshaniabeykoon9570 4 ปีที่แล้ว +34

    තිසුරි ,අනේ හරිම ලස්සන නිහතමානී නිළියක් .ආදරෙයි ගොඩක්

    • @ajmhgangani1834
      @ajmhgangani1834 4 ปีที่แล้ว +1

      Wasenawanthe niliyak. Ayegane hithenekote pudume sathutak danenewa

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +7

    අපි හැමදාම බලනවා හරිම ලස්සනයි නාට්‍යය ..සදුනි ආදරෙයි ගොඩක් ..හැමෝටම ආදරෙයි ..වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම නාට්‍යයක් .හැමෝටම තෙරුවන් සරනයි .

  • @geethanigunasena7753
    @geethanigunasena7753 4 ปีที่แล้ว +4

    වලාකුළු දොරින් ගලන්න කාලෙකින් බලපු ඉතාම සුන්දර teledrama එකක්. Great direction, great acting. Thanks ITN

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +10

    ම්නා කුමාරි .රගපෑම් ඉතාමත් තාත්විකයි .අම්මාගෙ චරිතය උපරිමයෙන්ම විදින්න ඉඩ සලස්වනවා.මිිනා අතිව්සිස්ටයි

  • @KingKing-mu3tu
    @KingKing-mu3tu 4 ปีที่แล้ว +14

    මම හරිම කැමති නාට්ටියක් හරිම ලස්සනයි රගපාන හැමෝම ලස්සනයි සදුනි ගොඩාක් ලස්සනයි බුදු සරනයි

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว

      වාසුදා උමිමා මැනික

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 ปีที่แล้ว +5

    ඇත්තටම වලකුලුදොරින් ටෙලිනාට්‍ය හරිම් ලස්සනායි මෙ ඇවිල්ලා ඉන්න අයට ගොඩක් අදරෙයි

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +6

    නිරොශන් මහත්මයට ගුනදාස මහත්මයගේ කටහඬ තියනවා ...හොඳ නිහතමානී කලාකරුවෙක්

  • @asktikka1986
    @asktikka1986 4 ปีที่แล้ว +6

    Tisuri ....... ඔයා mage පන 😘😘😘😘😘😘😘😘😘😘 2020 හොඳම සම්මානය ලැබෙන්න Tisuri ඔයාට

  • @lithuliarmygirl8316
    @lithuliarmygirl8316 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක්ලස්සනයි ....අහිංසක චරිත ඔක්කොම .....බුදුසරණයි ..

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +8

    ඇත්තටම ITN ගොඩාක් ස්තුති ....අපිට බලන්න හොද දෙයක් දුන්නට..ඩ්‍රමා ටික සෙරම හොදයි... හරිම වැදගත්... අපෙ මනස විකාර වෙන දෙවල් මෙ ඉහලින් ඉන්නවා කියන අය කරන්නෙ. සමජයට විසබිජ දෙන කාලයක්... ඇත්තටම ස්තුති ... ඩ්‍රමා එකෙ comment බලනකොට ඉට වඩා සතුටුයි .සෙරම බලන්නෙ හරිම ආසාවෙන්... රට ඉන්න අපිට ලොකු සැනසීමක් මෙහෙම ඩ්‍රමා දෙන එක්

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 4 ปีที่แล้ว +2

    අදමයි දැක්කෙ නිරො සිංදු කියනවා හරිම ලස්සනයි සින්දවද ආසම එකක් ලමරැ

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e 10 หลายเดือนก่อน +1

    මේ කෆල් එක නියමෙටම මැචින්.ඒනිසා මේ කතාව විසි වතාවකට වඩා බැලුවා.ශිරාන් සදුනි♥♥

  • @manoriperera793
    @manoriperera793 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි හැමෝටම

  • @lakshmiranaweera4795
    @lakshmiranaweera4795 4 ปีที่แล้ว

    Very nice Teledrama.All the actors and actresses are doing their parts beautifully.

  • @Ashsworld23
    @Ashsworld23 4 ปีที่แล้ว +6

    Harsha and Thisuri! Amazing!!!!

  • @travelingspirit9381
    @travelingspirit9381 4 ปีที่แล้ว

    Very nice teledrama. Best sensational acting from niroshan, mina, thisuri harshana and even podi malli dakum. Feels so close to heart..
    Should thank itn for giving us all these good ones. I don’t watch any other channels dama anymore.
    Wishes from USA 🇺🇸

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว

    කැමති පිරිසක් හොද රගපෑම් බුදුසරණයි හැමදාම බලනවා වලාකුළු ඩ්‍රාමාඑක

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +1

    සැමට ජයවේවා .අවසාන වනතෙක් බැලුවා ..ජයෙන් ජය

  • @lalithanandani2553
    @lalithanandani2553 4 ปีที่แล้ว

    ලස්සනයි,හැමෙටම,බුදු,සරනයි,දෙවි,පිහිටයි

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว

    Kathawa aththatama lassanai ragapana siyaluma denata theruwan saranai

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว +1

    Walakulu dorin nattiyae situm awae nattae ei ahinsaka situm anit hama danatamt budu saranai💗🙏💐man kuwait sita

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว

    Thisuri ඔයා g සිංදු wa ලස්සනයි .❤️🌹👍

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 4 ปีที่แล้ว +3

    මම කවදාවත් දැකලා නැහැ නිරොශන් මෙ වැනි වැඩසටහනකට ඇවිල්ලා ඉන්නවා මම .ආසි ගොඩක් එත් තොඩු සහා නිලපබලු වලින් සමු ගත්තම බය කලවෙන් සමු ගයි කියා

  • @ggwaduge7803
    @ggwaduge7803 4 ปีที่แล้ว

    ආදරෙයි ඔබලා හැමෝටම

  • @tilakagardy7137
    @tilakagardy7137 4 ปีที่แล้ว

    godakma asakara aya tamai einna budusaranai jaya wewa

  • @tilakagardy7137
    @tilakagardy7137 4 ปีที่แล้ว

    godak hoda addyksaka warayak lassanai apeibohama asawan balanna obala seyalu danata budusaranai

  • @nonsmihu4915
    @nonsmihu4915 4 ปีที่แล้ว +3

    I really enjoying this tel drama from UK. harima lassana story jeevithey vena deval God bless for you all

  • @srilanka1218
    @srilanka1218 4 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන කතාවක් මම හැමදාම බලනවා ඔයාලට බුදු සරණයි

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 4 ปีที่แล้ว +1

    Beautiful teledrama with beautiful people.

  • @nkcl1934
    @nkcl1934 ปีที่แล้ว

    ආදර්ශමත් කතාවක්

  • @chamarasadharuwan9767
    @chamarasadharuwan9767 4 ปีที่แล้ว

    ගොඩක් adaraii saduni

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว

    Lassanai 👍👍👍👍

  • @Anjaleeeee
    @Anjaleeeee 4 ปีที่แล้ว +1

    Isuru Lokuhettiarachchi wa gennako plzzzz

  • @kukw2836
    @kukw2836 4 ปีที่แล้ว

    Wooooooowwww niroshan aiya niyamai sindu dekama

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว

    ගොඩක්.කාලෙකට.පස්සෙ.අපිවමතක්.වෙලා.ඇයිපසුගි.කාලෙ.නැත්තෙ.

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 7 หลายเดือนก่อน

    මම කැමතිම නලුවො දෙන්නෙක් හර්ෂ තෙන්නකෝන්/නිරෝෂන් විජේසිංහ. තිසරි/මීනත් සුපිරි නිලියො. දැකුම් ජයමාන්නත් නියමයි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +1

    සිතුම් කෝ.. ඇයි ආවෙ නැත්තේ ...

  • @swarinakanthi4201
    @swarinakanthi4201 4 ปีที่แล้ว +2

    You tuba aken tama mam balane qatar enne okkom natti balnwa

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 4 ปีที่แล้ว +7

    Harsha and tisu love you

  • @sanjunadee2958
    @sanjunadee2958 4 ปีที่แล้ว +1

    Ko sithum aiyya?

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว

    Athami වළාකුළු දොරින් හරිම හොඳ i. ..රංගන ශිල්පීන් bohama හොඳින් රඟපාන wa. මම baluwa dan thami. Utiub aka හරිම ලස්සනයි .thisurita හරිම කැමති .❤️❤️🌹🌹👍👍

  • @jeraldyalegama9950
    @jeraldyalegama9950 4 ปีที่แล้ว

    Ok I'll

  • @dilhanidilhani7170
    @dilhanidilhani7170 4 ปีที่แล้ว +2

    Hi.harsha.lassanay.oya.veyangodada.oya.ragapano.lassany.jaya.wewaa

  • @inokaperara126
    @inokaperara126 4 ปีที่แล้ว

    Lassani

  • @malithiperera2302
    @malithiperera2302 3 ปีที่แล้ว

    Neroshan harema nehatha manikanak lassana geethayak.

  • @inokaperara126
    @inokaperara126 4 ปีที่แล้ว

    👍

  • @sulabanga8823
    @sulabanga8823 4 ปีที่แล้ว

    niwedakayanam harima nha,

  • @travelingspirit9381
    @travelingspirit9381 4 ปีที่แล้ว +1

    Announcers should handle and involve the invitees more than this.. ..

  • @asokairangane2223
    @asokairangane2223 4 ปีที่แล้ว

    budu sarania hamotama mamat asawan balanawa kuwata sita

  • @lalithkumara1917
    @lalithkumara1917 4 ปีที่แล้ว

    Very good drama..

  • @swarinakanthi4201
    @swarinakanthi4201 4 ปีที่แล้ว +1

    Tisurri oyat godak adarei oba siylu dent b s

  • @sharmilaperera6176
    @sharmilaperera6176 4 ปีที่แล้ว

    Godak hoda drama akak.hamoma hodin ragapanawa.thisuri and Harsha supiri

  • @chathurikadeepika9507
    @chathurikadeepika9507 4 ปีที่แล้ว

    lassna darma ekk.

  • @dineshapriyangika2177
    @dineshapriyangika2177 4 ปีที่แล้ว +1

    අපෝ ධනංජි කියන්නෙම මේ සිංදුව විතරයි

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +4

    මේ ටෙලි නිර්මාණය අද සමාජය ට දෙන්න පුළුවන් හොඳම ආදර්ශය.වර්තමාන සමාජයේ එදා සිට අද වන තුරු ඇතැම් පුද්ගලයින් ගේ මනසට තදින් කා වැදුණු මනාලියකගේ කන්‍යාභාවය පිළිබඳව හොඳ උදාහරණ සහිත ව තරුණ පරපුරට තේරුම් ගැනීමට සහ පලක් නැති දෙයක් පිළිබඳ පසු පස හඹා යෑම කාලය ද වටිනා ජීවිත ද ද විනාශ වීම පිළිබඳව හොඳ උදාහරණයක් ..

  • @shanthihettiarachchi3316
    @shanthihettiarachchi3316 4 ปีที่แล้ว

    Niroshan rangadarayanani. Athivisistai ranganaya

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว

    Meena & Thisuri×××××

  • @harshiyapa7870
    @harshiyapa7870 4 ปีที่แล้ว

    Meena kumari mn gdk kmti niliyk

  • @kumarisuduhakuruge8424
    @kumarisuduhakuruge8424 4 ปีที่แล้ว

    Mageth asama nattiya

  • @uddiwickram620
    @uddiwickram620 4 ปีที่แล้ว

    Mechara hoda drama ekak climax eke dima nawathala danna me channel.walata pissuda. Minissunge ruchikathwaya kanawa

  • @mallikakumari1763
    @mallikakumari1763 4 ปีที่แล้ว

    Mathe godak aasawn balne natiyk

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 4 ปีที่แล้ว

    th-cam.com/video/UMJjAC81y-8/w-d-xo.html
    මෙම වීඩියෝ එක බලලා ඔයාලගෙ ජීවිතය සුවපත් කර ගන්න
    පලවෙනි කොටස

  • @Anjaleeeee
    @Anjaleeeee 4 ปีที่แล้ว

    Isuru Lokuhettiarachchi wa gennako plzzzz

  • @Anjaleeeee
    @Anjaleeeee 4 ปีที่แล้ว

    Isuru Lokuhettiarachchi wa gennako plzzzz