කෙට්ටු අයට මහත් වෙන්න tips 8ක් | 8 tips to gain weight for skinny guys
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සමහරක් අය නම් කෙට්ටුවට ඉන්න කැමතියි. ඒත් කෙට්ටුවට ඉන්න ගොඩක් අයට මේක හිසරදයක්.කෙට්ටු ගතිය නැති කරගන්න නොකරන දෙයක් නැහැ. හැබැයි ගොඩක් කෙට්ටු අය මහත් වෙන්නෙ කියල කරන්නෙ වැඩක් නැති දේවල්. ඉතින් මේ video එකෙන් කතාකරන්නෙ ගොඩක් අය දන්නෙ නැති හැබැයි කෙට්ටු ගතියෙන් ලේසියෙන්ම මිදෙන්න පුලුවන් tips ටිකක්. ඉතින් කෙට්ටු අයටත් body shape එක ගානට තියාගෙන ඉන්න අයටත් මේ video එක වැදගත් වෙයි කියල හිතනව.
Fashion With Dave TH-cam channel is the first men's fashion related TH-cam channel in Sri Lanka. We are hoping to give grooming, style and fitness tips that related with men's fashion to bring men's fashion to a higher level in Sri Lanka. Stay touched with the channel for more information. Subscribe, like and comment your ideas about this channel. Don't forget to like our Facebook page to get the information also from the Facebook
Fashion with Dave Facebook page -
/ fashionwithdave
Fashion with Dave Instagram page -
/ fashionwithdave
#nomoreskinnybody #FashionwithDAVE #fitnesstips
🌚 සද්ද නැතුව ලැජ්ජ නිසා මුල්ලකට වෙලා බලපු උන් මේ කොනේ 😂💔
මම
✊☺💔
😂💔
✌️🤣
Hand free nadda kollo🙁
සේප් එකේ කාටවත් පේන්නෙ නැති තැනකට වෙලා බැලුවා 😂😂
මාත් බන්
මාත් බන්
Yoo
මාත්😁
මාත් 😅
සිරාම කතාව .👊 ගොඩක් වටිනව
මහත් වෙලා හම්බෙමු අයියේ😎💪💪💪💪
දැන් මහතද
@@C99842 emotional damage
@@niroshakumari9189 😂😂
Karadha
මහතයි පයිය
සුපිරි අයියා ,🤘🤘🤘🤘🤘❤️
4:34 Video Start 🙂👍
Thnks
@@NayaniMadumali-gc4xu u are a belly dancer right
ගැම්මක්ම තමයි ඉතින්
නියමයි😍
❤❤😍😍
ඒක වාසී ❤❤❤
පහරක් බ්‍රෝ💪
🔥🔥😍😍😍👊👊
Dave aiye oya nam maru,supiri ❤
Bro👊👊👊
සබ් කර බොක්ක සුපිරි විඩියො එක
workout කරන හැටි ගැන video එකක් ඕන. workout කරන අයට ගන්න පුලුවන් හානිකර නැති සප්ලිමන්ට් ගැන, හානිකර සප්ලිමන්ට් වලින් වෙන්න පුලුවන් හානි ගැන දැනගන්න ඕන.
ඉස්සරහට අනිව ඒ ගැන බලන්නම් bro❤❤
හූනු බිත්තර බලු හුජ්ජ වල පොගවන් කාපන් මල්ලි මහත් වෙනව සප්ලිමන්ට් එපා
ඉස්සර නම් ලස්සනයි ❤❤❤
Hoda dewal issarahatath danda sahodaraya❤❤❤
අයියේ කොන්ඩේ සුදු වෙනවට මොකක්හරි වීඩියෝ එකක් දාන්නකෝ මේක ලොකු ප්‍රශ්නයක් මානසික වදයක් 😔😔
ඉස්සරහට දානව අනිව👊👊👊
Patta ayiyea...thawa upload karanna.....lankawea male grooming gana thiyenna hinawena part ekak....eaka wenas karamu..
Thanks bro, aniwa,👊👊❤️❤️😍😍
Dn mahathai da bn 😂😂😂
Thank you 😊💕😊💕 that's so kind of you 🇬🇧
❤❤🥰🥰
පට්ට අයියේ 💓💓💓
👊👊😍😍bro
ගොඩක් දේවල් දැනගත්තා .. Thanxs broo..🙂🙂
👊👊😍😍
ආදරෙයි මචෝ ❤️
😍😍😍❤❤❤
අයියා කොන්ඩය වැවෙන්න හොද oil ekak kiyanako
අයියේ මහත් වෙන්න doctor කෙනෙක් හම්බ වෙනව නම් මොනා සම්බන්ධ එක්කෙනෙක්ද meet වෙන්න ඕනි
Poshana wediyek hamba wenna
ජිම් යන්නම ඕන නෑ මහත් වෙන්න. හොදට කන්න. ඇග මහන්සි කරන්න. ජිම් යන එකෙන් බොඩිය හදාගන්න පුලුවන් උනාට ඒකෙන් උස යන එකපාලනය වෙනවා. ශරීයේ මාංෂපේශි හයි වෙනකොට උස යන එක අඩු වෙනවා ඒ නිසා හොදට කාල හොදට මහන්සි වෙන්න.❤️❤️
ජිම් යන එකෙන් උස අඩුවෙන්නෑ.ඒක මිත්‍යා මතයක් තනිකර.උස කියන්නෙ Genaticaly ලැබෙන දෙයක්.බාහිර සාධක වලින් ඒ උස වෙනස් කරන්න බෑ
😂
තද බොක්ක ආදරෙයි
එල මචං..Mass Gainer ගැන review එකක් කරපං බ්‍රෝ..❤️✋
👊👊🔥🔥❤️❤️❤️
ආ අයියේ ඔයාගෙ වීඩියෝ වැදගත් ගොඩක් හොදයි ඔයා කතා කරන විදිය හොදයි ඒත් වේගවත් වැඩි පොඩ්ඩක් හෙමින් ටිකක් හුස්ම දාලා මහන්සි හැරලා කියන්න එතකොට ගොඩක් හොදයි ඔයා කතා කරන්නෙ කෝච්චියක් වගේ
it's style bro
adupadu hynne nthw ganna thyna de ganin🙂
පල පල හූනූ බිජ්ජා 🤣
Ayye oya hindi naluwek wage lassanai hariyata warun dawan wagei vedio ekath hodai thank you
❤❤😍😍
Supiri channel ekak broo.. thank you very much...b
😍😍❤️❤️👊👊
Usa yana hati gana podi video ekak karanna puluvanda aiye.plz
Patta ❤️
😍😍🔥🔥👊👊
Ane bn hame ekame kiyanne oka thamay wadak na bn awrudu 2k withara idan trai keranewa
Supiri ✌
THANKS DEVU
Thanks ayya. අදහසක් ගත්තා මෙිකෙන්....👍❤🤝
Kollek konde vavanakota kettu venavada konde vavenna serama poshanaya ganna hinda body eke
Excellent tips thank you
👊👊😍😍❤️❤️
Super ayye
Thanks ayye most important video
😍😍❤❤
😪කෑල්ලටත් ලැජ්ජයිලු මං එක්ක පාරෙ යන්ඩ කෙට්ටු හින්දා
🤣
Aammoh ekh
ඕකි අතඇරහන් 😂
Dan mahathy da uba 🙄
Kalla thaama innwda
Elaaaa ela broo
😍😍👊👊
Bro මහත අයට කෙට්ටු වෙන්න video එකක් කරන්න්
අනිව කරනව ඉස්සරහට. Keep in touch bro.👊👊🔥🔥😍😍
@@FashionwithDAVE ok bro good luck
Aiye mn kleka idn mahth wena beth jathi biuwa bonkota mahth una dn mn nwatha la tika klyk ketha vidiyata kettui aiye eth bada thiynwa කොච්චර kana uthsaha klth kanna be appiriyai mokakda mekta krna puluwn plzz help me
Thank you😊❤️
Nice brother ❤️
👊👊😍😍
Ath mahthi...aga kettui
Wayasa kiyada bro oyage
18 අය්යෙ..මන් ගෙදර පොඩි පොඩි workout කරනවා
මහත අයට කෙට්ටු වෙන්න tips දෙන්නෝ😁😊
th-cam.com/video/Azmoj29ZiCM/w-d-xo.html
එල එල 💕💕✋
👊👊😍😍
Thank youuuuuu aiyeeee❤❤
😍😍❤❤
Mathwenna ona nam atuol kotte shera senga peniya Sha teblats ganna mhasa 3 I
Thank you aiye
තෑන්ක් මචං 👍👍👍
😍😍❤❤
Mahatha gathiyt bye kyl tikk kettu wenn pluwan vedio ekk danno aiye plzzzzzz
Ela👊👊😍😍
Good 👍👌😊
🔥🔥👊👊😍😍😍
Monavada ane kelary kiyanne
අම්මෝ නේහ් 👆🙏💪
covide apu kale idan gedara inne kanawa bada palenna eth mahath une nm na
Oya lassani thanks vedeyo ekta
Pataama Ayye!
👊👊❤❤😍😍
Thanks aiye... supiri video ekak..
😍😍👊👊
Mehe vidiyata karala mahath una ekek vath nadda
Super❤❤❤❤
😍😍❤❤👊👊
පොඩ්ඩක් සේප් එකෙ මුල්ලකට වෙලා බැලුවා විඩියො එක
Malli kettui kiyana eka lajja wenna deyak nehe. Oya hoyala balanna thawa me gena.unanduwa tiyenawa num mahath wenna puluwan👊👊👊
Podi kale bolayak wage idal dan irattak wechcha mma
Brother ❤
👊👊❤️❤️❤️😍😍
Man tharam kawruvath kan nathuva athi😂😢❤❤
Thnq ❤🌏
thank you aiye math hini ekkenek
👊👊😍😍🔥🔥
Godak ඉගෙන gaththa
Exercise karannathuwa kala witharak mahath wenna barida?
Ft bro
👊👊😍😍🔥🔥
PC 4 men beauty products lankawe thiyenwd?aniwa reply onee❤️👍
බිත්තර වලට මහත් වෙනවද
ඒ අයියෙ රවුම් මූනු වලට සෙට් වෙන හෙයා ස්ටයිල් ටික්කුයි...මූනට සෙට් වෙන හෙයා ස්ටයිල් තෝර ගන්න විදියයි ගැන පොඩ්ඩක් කරනවද🤪
ඉස්සරහට කරන්නම් bro🔥🔥👊👊😍😍
Fashion with DAVE tikk ikmnta krnna puluwn nm hodai aiye...jaya wewa❤️
@@FashionwithDAVE koo karannako
Aniwa karannako.thawa boys face beauty ek gana mokk hari
@Fashion with DAVE koo?
Thanks for the advice
Thanks for the advice
😍😍❤❤
අසනීප තත්වය හොදයිද මචෝ
Dan hodai bro. Thanks ahuwata👊❤❤😍😍
❤️❤️
මේක 18 ට අඩු 14 අයටත් හරියයිද?
Nice bro
👊👊🔥🔥😍😍
කෙට්ටුයි එපා වෙනවා මේකනම්🤧🤧
චබි උන්ට කෙට්ටු වෙන්නත් ඕන මචං 🤪😁
Issarahata karanawa video ekak👊👊😍😍
moraguli hodaida mahathwenna
Aiye usa ynne kohmd kyl video ekak krnne ko
Supiri broh 💙🌹
😍😍👊👊❤❤
Thnkz brother
👊👊😍😍
Tnx aiya
❤❤😍😍
6:46 6:47 6:47 6:48
එලම සහෝ. කෙට්ටු නැති සෙට් එකකිත් ඉන්නවෝ. බඩ අඩු කරගන්න ක්‍රමේකුත් ඕනා
අනිව ඉස්සරහට කරමු එකක්👊👊🔥🔥
එලම
Dehi බොන්න
Thanku
Thong underwear and sports underwear brands SriLanka mens fashion guna video ekak karanna
Thanks kolla
මහත අයට කෙට්ටුවෙන්න එතකොට .අපිට නැද්ද 🤓
ලගදිම ගේනව එකක්❤️❤️😍😍👊👊
අයියේ tablet මොනා හරි තියෙනවද
Face eka fat gathiya adu kara ganne kohomd?aniwa answer one
mahath wenna hoda tblet ekak nedda . kema kanna hithennema nene
peritol
JANITHA CHAMODANA e mkkd ?
ෆාමසියකට ගිහින් ගන්න.Peritol tablt eka denna kiyla R4 wenne eka tablt eka ekta kana puluwan ambaneta
JANITHA CHAMODANA thnk u dr 🖤
@@janithachamodana8193 ekata mahath wenna thiyena tablet 1kda?...neth nm badakini enna thiyena tablet 1kda?...
Mewa kannath badagini wenne na ne..badagini wenna monawahari nadda
හැමදාම exercise කරන්න පටන් ගන්න. Main meals ලං වෙලා වතුර ගොඩක් බොන්න එපා. Junk foods snaks විදිහට ගන්න එපා.👊👊👊
Badaginnak danennema na mage bada nitharama pipila tynne a nisa mona deyak kanna gaththath poddak kawa sanin bada pipila enawa badata harima apahasui nitharama bade hulan pirila wage bada pimbila pipila tynne
El el aa
👊👊❤❤
Thanks
Wiswasawanta tablet ekak nadda mahat wenna
Eka num recommend karanna amarui. Supplimentary tablets gaththat workout ekak yanawa num tama effective and healthy
Cadet karanwa awlak wenne nane brooo🤔🤔???
Ehema aulak nehe. Cadet karanawa kiyanne godak calories pichchenawa. Godak calories ganna angata.👊👊👊
මේ ආර්ටිකෙත් එක්ක ආහාර වේල් 2ක් කන්නෙත් බොහොම අමාරුවෙන්