ඉන්දික අනුරුද්ධගෙන් අනුර කුමාරට තර්ජනයක් | Anura Kumara | Indika Anuruddha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 663

  • @steeringwheel427
    @steeringwheel427 2 ปีที่แล้ว +109

    අනුර කුමාර සහෝදරයා ජයෙන් ජය.ජය නියතයි😍❤️❤️

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +105

    මේ පාර jvp එකට තමයි ඉතිම් චන්දෙ දෙන්නෙ ජය වේවා අනුර සහෝදරයා 😍☝

  • @sameerapathumhewawasam1405
    @sameerapathumhewawasam1405 2 ปีที่แล้ว +48

    අපි අනුරට අනුර අපිට ජයවේවා

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 3 ปีที่แล้ว +141

    මමත් දැනගත්තා...ඉන්දිකයා පස්හොරා..🤭🤭🤭🤭.අනුර එක්ක සෙල්ලම් කරන්න ගිය හැම එකාටම යන්න වෙන්නේ හොම්බෙන් තමයි.

  • @priyanthalal6926
    @priyanthalal6926 2 ปีที่แล้ว +88

    අනුරවෙනුවෙන් කතා කල මද්දුමබන්ඩාර ඔබ හැමදාමත් සුපිරි..jvp ජය..

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +220

    මෙවර අපේ පරම්පරාවේ ම ඡන්දය අනුර කුමාර ට.....👊🇱🇰💐👍

    • @sagaranil1836
      @sagaranil1836 2 ปีที่แล้ว +25

      එකෙන්ම මම ඡන්ද 10කට වඩා හදල දෙනව

    • @samankumara2778
      @samankumara2778 2 ปีที่แล้ว +18

      අනිවාර්යෙන් සහෝදරයා.වහල් දේශපාලනය නතර කර දාමු

    • @nimalweerawardana7948
      @nimalweerawardana7948 2 ปีที่แล้ว +13

      අපේ පවුලේ ඡන්දත් අනූර කුමාරට

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +9

      @@samankumara2778 එකෙන්ම ❤❤

    • @maneshdananjaya390
      @maneshdananjaya390 2 ปีที่แล้ว

      api nam loweth denne ne okata

  • @NATURALMINDRELAX
    @NATURALMINDRELAX 3 ปีที่แล้ว +172

    අනුර කුමාර සහෝදරයා ඔබට ජය වේවා..මේ හොරුන්ට ස්වභාව ධර්මයාගෙන්ම දඩුවම් ලැබේවි....

  • @හිරමනය
    @හිරමනය 2 ปีที่แล้ว +98

    හොරුන්ගෙ රෙදි ගලවන අනුර සහෝදරයාට ජය වේවා

  • @samanfernando3334
    @samanfernando3334 2 ปีที่แล้ว +37

    අනුර මාහතාට ජය වෙවා 💃👍

  • @sirimewanashanlanka8274
    @sirimewanashanlanka8274 3 ปีที่แล้ว +74

    කිසිම විනයක් නැති රාජපක්ෂ වරුන්ගේ දුර්දාන්ත පාලනයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තු වනසයි

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 3 ปีที่แล้ว +236

    ඉක්මනටම මෙයාලාට බබා හම්බු වෙනවා.. පස් හොරා

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 2 ปีที่แล้ว +39

    අනුරට ජය වෙවා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +173

    අදහස් ප්‍රකාශ කරනකොට තර්ජනය කරලා හරියන්නේ නෑ .විසඳුම් හොයන්නේ නැතුව කොහොම රටක් කරන්නද?මේ වගේ පස් බයියන් සමග.

    • @enakamendis1210
      @enakamendis1210 3 ปีที่แล้ว +1

      Who is Indika bloody man

    • @bandarabandara4442
      @bandarabandara4442 2 ปีที่แล้ว +4

      එයාලා හිතන්නේ අනිත් මිනිස්සු මෝඩයෝ කියලා. මේ පාර උන්ව බේරගන්න රනිල් නෑ.කාපුවා වමාරන විදිහ හිතාගන්නත් බැරිවෙයි .ජ වි පෙ ට ජයෙන් ජය.

    • @manjukariyawasam408
      @manjukariyawasam408 2 ปีที่แล้ว +4

      පස් බයියන් 😁😂 පට්ට. අකුරු මාරු කරල මුන්ට කියන්න ඕන 😂

  • @padmyliyanage8007
    @padmyliyanage8007 3 ปีที่แล้ว +159

    හොරා පස් හොරා

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +40

    අනුර කුමාර දිසානායක❤️

  • @merilkurera7815
    @merilkurera7815 3 ปีที่แล้ว +108

    රටේම දේවල් හොරාකාලා දැන් සුදනෝ වෙන්න හදනවා පස් හොරු.

  • @skydunba211
    @skydunba211 2 ปีที่แล้ว +39

    ඔය තුප්පයිහියන් වගේ නෙවෙයි අනුර කුමාර උගත් බුද්දිමත් නායකයෙක් අපේ සියලුම චන්ද JVPයට ඉතිහාසගත ජයක් ලබනවා සිකුරැයි ජයවේවා

  • @ferozmeedin7625
    @ferozmeedin7625 2 ปีที่แล้ว +21

    අනුර කුමාරට ජය.....❤❤❤

  • @hiran7979
    @hiran7979 3 ปีที่แล้ว +148

    අනුර කුමාරලා හොදට ඉගෙනගත්ත මිනිස්සු..
    අනිත් එවුන් වගේ 8 පාස් මී හරක් නෙමෙයි

    • @bandarabandara4442
      @bandarabandara4442 2 ปีที่แล้ว +13

      එතුමාගේ තරුණ කාලයම් කැප කලේ රට වෙනුවෙන් . දුක් විදින අසරණ ජනතාවට සාධාරණයක් කරන්න.එතුමාට අපි ණය ගැතියි. බයියන්ට වහලුන්ට ඒවා තේරෙන එකක් නෑ.

    • @chamaravlogs6238
      @chamaravlogs6238 2 ปีที่แล้ว +5

      අනිවා

    • @bandarabandara4442
      @bandarabandara4442 2 ปีที่แล้ว +3

      @C H A T H U I had asked in a lecture of thissa sir .

    • @Heyworld-y7m
      @Heyworld-y7m 6 วันที่ผ่านมา

      🥺ඒ දේ තේරුම් ගන්න මිනිස්සුනට කොච්චර කාලයක් ගියාද.....​@@bandarabandara4442

  • @madushan5918
    @madushan5918 3 ปีที่แล้ว +26

    2025 මගේ ජන්දය අනුර කූමාර දිසානායක මහත්තයාට.

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 ปีที่แล้ว +18

    අපි අනුරට

  • @rohanakumara7732
    @rohanakumara7732 3 ปีที่แล้ว +177

    අනුරලගෙ...හදුන්නෙත්තිලගෙ මයිල් ගහක් තරම්වත් වට්න්නෙ නැති ඇමති...

    • @usernameis9157
      @usernameis9157 3 ปีที่แล้ว +2

      ඒකනෙ බෝම්බකාරයො ජාතික ලැයිස්තුවට දාගත්තෙනෑනෙ

    • @rohanakumara7732
      @rohanakumara7732 3 ปีที่แล้ว +10

      @@usernameis9157 ඒ උනාට පාර්ලිමේන්තුවේ 2/3 ටත් වැඩිය ඉන්නෙ බෝම්බ...

    • @wasanthaka851
      @wasanthaka851 3 ปีที่แล้ว +14

      @@usernameis9157 onna baiyek umbaaaa gawa

    • @usernameis9157
      @usernameis9157 3 ปีที่แล้ว +1

      @@wasanthaka851 ඔන්න ලප වහල් බල්ලෙක් උම්බෑ ගානෝ

    • @wasanthaka851
      @wasanthaka851 3 ปีที่แล้ว +6

      @@usernameis9157 Ow hutto hari deta hari kiyanawa desapalana wahallunta oka terum karanda ba

  • @harsha7483
    @harsha7483 3 ปีที่แล้ว +57

    කතානයකයා වසලයෙක්

  • @wijesena9012
    @wijesena9012 3 ปีที่แล้ว +74

    පස්, පස්, පස්...😂😂😂😂🤣🤣🤣🤣

  • @Jithmi.jayasinghe
    @Jithmi.jayasinghe 2 ปีที่แล้ว +22

    රටම ජවිපෙට

  • @S_han1210
    @S_han1210 3 ปีที่แล้ว +46

    මුංට හැරෙන්න බෑ අනුර එක්ක. අනුර කට ඇරියොත්නම් මුගේ රෙදි ඉවරයි...

    • @usernameis9157
      @usernameis9157 3 ปีที่แล้ว +2

      අනුර කට ඇරියොත් කටේ ගඳට හැමෝම කලන්තෙ දානෝ.

    • @ovinsacreations3988
      @ovinsacreations3988 3 ปีที่แล้ว +6

      අනිවා. jvp ජයවේවා 💕💕💕

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +3

      Jayawewa Mr Anura 👏👏👏

    • @ovinsacreations3988
      @ovinsacreations3988 3 ปีที่แล้ว +3

      @@j.m.kosta. ඔයා ඒකවත් තේරුම් ගන්න බැරි ගෙම්බෙක් ද ?⚠️️😂

    • @ovinsacreations3988
      @ovinsacreations3988 3 ปีที่แล้ว +3

      @@j.m.kosta. කිසිත් නොකියමි
      බලා හිනැහෙමි
      සිඟිති ඔබගේ
      මොලේ තරමේ 😂😂😂

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +10

    අනුර කුමාර මහත්තය ජයවේවා

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 3 ปีที่แล้ว +79

    පස් ඉන්දික😂

  • @aroshsenanayaka4210
    @aroshsenanayaka4210 2 ปีที่แล้ว +11

    ගියදේ ගියාවේ.. ආන්ඩු පක්ශේ අය ගැන අපිට වැඩකුත් නැත, දැන් කරන්ඩ දේකුත් නැත. ඊලග ඡන්දෙදි බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එවන්න මිනිස්සුන්ට දැනුම් තේරැම් ඇති වේවා කියලා හිතනවා ... අනුර සහෝදරයා ඔබට ජය.....

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 2 ปีที่แล้ว

      ඔබ හරියටම හරි.ජනතාව දැනුම්වත් කරමු.

  • @Mahinda71
    @Mahinda71 3 ปีที่แล้ว +74

    මට මේ සෙවලයා පෙන්න බැ මේ වගේ මැරයෝ පාර්ලිමේන්තු යවන ජනතාවට දැන්වත් තේරුම් ගන්න පුළුවන් ද දන්නේ නෑ පස් හොරා

    • @dondamitha6409
      @dondamitha6409 3 ปีที่แล้ว +3

      අපි මෙසේම හිතුවට,විපක්ෂය බලය ඇල්ලුව දවසට උන් මුංව බේරයි.අපි අසරන වෙයි. කොළඹ හෝටල් වලදි,නයිටික්ලබි වලදි,වෙඩින් වලදි, පිටරට සවාරි වලදී ආදී එකී මෙකී නොකී තැන් හා විශේෂයෙන් පාර්ලිමේන්තු කැන්ටිමේදී මොවුන් ගජ මිතුරන්ය.

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 3 ปีที่แล้ว +1

      මේ රටේ ඉන්න බූරු හැත්තට තේරෙන්නෙ නෑ

    • @sumithfernando2
      @sumithfernando2 3 ปีที่แล้ว

      Katha nayaka kiyala dala thiyana eka katha nevei puke nayakayek, maha ekage puken ena betta methodically analyze karala eliyata dannda path karala thiyana eka.

    • @arunaabesinha3763
      @arunaabesinha3763 3 ปีที่แล้ว +1

      එකයී ඇත්ත සහොදර මෙක ජනතවට තෙරෙන්නෙ නැති එකයි අපේ කරැමෙ

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 3 ปีที่แล้ว +48

    මෙවාගෙ අයව පත්කරපු ජනතාව දැන් දුක්වෙනවා ඇති අනුර කුමාරට කතා කරන්නවත් දෙන්නෙ නැහැ කැගහනවා මොන්ටිසොරියක ලමයිවාගෙ

  • @chamathwijayanayaka9158
    @chamathwijayanayaka9158 3 ปีที่แล้ว +68

    oka pas ඉන්දික

  • @priyanthalal6926
    @priyanthalal6926 2 ปีที่แล้ว +16

    jvp වෙනුවෙන් ❤ එක දෙනව..

  • @samanthahettiarachchige4026
    @samanthahettiarachchige4026 ปีที่แล้ว +4

    අපි අනුරට ජයවේවා ජයවේවා ජයවේවා

  • @Pakianathan8
    @Pakianathan8 3 ปีที่แล้ว +12

    Well done mr. anura kumara

  • @pradeepsampath7325
    @pradeepsampath7325 3 ปีที่แล้ว +25

    පස් හොරා වගේ උන්ව ඇයි බන් පාර්ලිමේන්තුවට එව්වෙ

    • @usernameis9157
      @usernameis9157 3 ปีที่แล้ว

      ඊබ්‍රහිම් හම්බ බෝම්බකාරයා ආවට වඩා නන් හොඳයි

  • @sarathabeysinghe5472
    @sarathabeysinghe5472 2 ปีที่แล้ว +6

    ජයවේවා අනුර.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +36

    පාර්ලිමේන්තුව හසුරුවා ගන්න බැරි ගිනි පොලී මුදලාලි ඔහේ බලාගෙන ඉන්නවා

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 3 ปีที่แล้ว +126

    අනුර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදෙව්වාට කවදාවත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්නේ නැ. පුළුවන් නම් කැදවන්න ..

    • @sirimewanashanlanka8274
      @sirimewanashanlanka8274 3 ปีที่แล้ว +6

      💯👏💪🔔👍💕👌

    • @S_han1210
      @S_han1210 3 ปีที่แล้ว +20

      අපරාද පරීක්ෂනෙත් කට උත්තර නෑ අනුරව ගෙන්නුවොත්.... ජවිපේ එවුන් එක්ක හැප්පෙන්න යනවා අඩුයි...

    • @kumaragamlath8436
      @kumaragamlath8436 3 ปีที่แล้ว +6

      👍

    • @Kavix2001
      @Kavix2001 3 ปีที่แล้ว +8

      @@usernameis9157 labana para namal babyge chanda campaign ekata ubata cheetayk adan enna kiwwa mahinda mama 😂💔

    • @ඇටනමලස්සේ
      @ඇටනමලස්සේ 3 ปีที่แล้ว +7

      @@usernameis9157 කාගෙ දරුවෙක්ද? බම් උබ හොරුන්ට තක්කඩින්ට කඩේයන්ඩ එපා බං
      අම්මව වේසකමේ ඇරපං නම්බුයි 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕😝😝😝😝😁😝😄😀😅😃😃😆😆😃😄🤣🤣🤣🖕😂😂😂😝

  • @nilangaliyanage7787
    @nilangaliyanage7787 2 ปีที่แล้ว +8

    ඊලග සැරේ චන්දෙ දෙනව විතරක් නෙමෙයි තව අඩුම චන්ද 10 ක් හරි හරවනව. JVP 👍👍👍

  • @bandarabandara4442
    @bandarabandara4442 2 ปีที่แล้ว +3

    ජ වි පෙට ජය වේවා.

  • @ericfdo2613
    @ericfdo2613 3 ปีที่แล้ว +87

    කවුද අප්පා මේ ගොන් කතානායකයා

  • @hiran7979
    @hiran7979 3 ปีที่แล้ว +16

    ලබන සරේනම් මුන්ට චන්දෙ දෙන්නේ නෑ...
    මේ වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න එපා 🙏

  • @Gayan5591
    @Gayan5591 2 ปีที่แล้ว +7

    ජාතික ජනබලවෙගය වටා එකතු වෙමු

  • @wasanthawasa2563
    @wasanthawasa2563 3 ปีที่แล้ว +179

    ඉංදික කෙල නැතුව ඇරගත්තා අනුරට කියලා😂😂😂😜😜😜

    • @sanone5014
      @sanone5014 3 ปีที่แล้ว +2

      Kela nathuwa ara gatte lapayane🤣🤣

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 ปีที่แล้ว

      Karandu haha lowatama ekay kiyala kiwwa parayta galagoda HAMUDURUWO Dunn'a redi gelawennna.bappage kumbura andayta wapuranawa moo.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +18

      @@lesleydesilva8220 ගලබොඩ ගනගෙඩියා නන්දසේනගේ කොන්ට්‍රාත් කරන ඩයල් එකක්නේ.😂😂😂🖕🖕🖕🖕අනේ ඉතින් තොපිටම හොදයි

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 ปีที่แล้ว

      @@dreamflixstudio1673 gonna pako mama sabyavidiyata kathakalo,ponnayo wagay accounts walata borunam Dan inne ara chookaranaeka nethi ponnayo

    • @donlalee7736
      @donlalee7736 3 ปีที่แล้ว +21

      @@sanone5014 බලන් හිටපල්ල ලපයට ඇරිය කියන්නෙ තොපිට අපිට ඔක්කොටම ඇරිය කියන එක තමයි.

  • @chamindaletitgo
    @chamindaletitgo 3 ปีที่แล้ว +22

    කතානායකටත් පුදුම වේදනාවක් තියෙන්නෙ .

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 3 ปีที่แล้ว +44

    ඉල්ලං කෑවා 😅

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 2 ปีที่แล้ว +8

    අට පාස් නැති උන් ජේවීපීයෙන් ගේම ඉල්ලන්නෙ දැනටම බයවෙලා ඉන්න නිසා.උන් දන්නව ජේවීපී ආණ්ඩුවක් ආවොත් උන්ට මොනවද වෙන්නෙ කියල.

  • @hashansanjula
    @hashansanjula 13 วันที่ผ่านมา +4

    දින්නට පස්සෙ බලන උන් කෝ 😂😂❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +5

    පස් පාතාලයින්ගෙන් මේ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි

  • @NimanthaS3177
    @NimanthaS3177 3 ปีที่แล้ว +112

    අනුර කුමාරට කැදවන්න.... ඇයි බය

    • @ජයකාන්ත
      @ජයකාන්ත 3 ปีที่แล้ว +22

      මුන්. බයයි

    • @lankaheritage7319
      @lankaheritage7319 3 ปีที่แล้ว +4

      බය නෙවෙයි හිරිකිතයි. අපි නම් ජවිපාලුන්ගේ ගෙවල් වලින් වතුර බොන්නත් හිරි කිතයි ජාතියක් ජන්මයක් නැති වසලයෝ .

    • @kumaragamlath8436
      @kumaragamlath8436 3 ปีที่แล้ว +17

      @@lankaheritage7319 වහල් බාවෙන් ම්දෙමු ..❓

    • @madusankakumara815
      @madusankakumara815 3 ปีที่แล้ว +27

      ඒ උනාට මැදමුලනේ ගූ උනත් කන්න හිරිකිත නෑ නේද? ජවිපාවුන්ගේ බත් වෙනුවට මැදමුලනේ ගූ කන සිවුපාවෝ තොපි තමයි බයියෝ

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 3 ปีที่แล้ว +2

      @@lankaheritage7319 thoge amma baduwakd

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 2 ปีที่แล้ว +7

    හොරුන්ගේ ක්‍රමය බොරු තර්ජනය හා ගර්ජනය වේ... මෙවැනි අශීලාචාර දේශපාලන සංස්කෘතියක් සහිත මිනිසුන් රටේ ව්‍යවස්ථාදායකයට යැවීම ගැන මෙරට මිනිසුන් ලැජ්ජා විය යුතු නොවේද...

  • @rohanfernando1333
    @rohanfernando1333 3 ปีที่แล้ว +21

    පස් හොරා නුගත් හරකා ඔය වගෙ උන් පාර්ලිමේන්තු යවපු උන්ටත් හෙන ගහානවා.කතානායක කියන සුනඛයා දැන ගන්න ඕනේ ඔතන ඉන්න බල්ලන්ව බැදලා තියන්න

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +44

    කතානායකටත් රෙවිලා.....කතානායක උනාම එකා සාදාරනව ඉන්න ඕන........ඒකට මූ...
    මම දැකපු ලෝකේ ඉන්න හොදම කතානායක මූ.......අමු හොරු

  • @eigochat
    @eigochat 3 ปีที่แล้ว +9

    Well done !!!comrade Anura KUMAR !!!

  • @supunjanu5195
    @supunjanu5195 ปีที่แล้ว +6

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @ruwanperera3968
    @ruwanperera3968 3 ปีที่แล้ว +7

    මුන්ට වඩා ලොක්කො කොයි තරම් තර්ජනය කරල තියෙනවද...මහින්ද මහහත්තය ඊබ්‍රාහිම්ට සම්මාන දුන්නේ කලින් නේ...

  • @kithsiribandara3038
    @kithsiribandara3038 2 ปีที่แล้ว +4

    jaya wewa anura kumara sahodaraya.. our next vote

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 ปีที่แล้ว +16

    මොනවා 69 ලක්සයක් බූරුවෝ තෝරලා යවපු නරින්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @isuruprabath6958
    @isuruprabath6958 ปีที่แล้ว +4

    මෙ පාර අපි jvp❤️❤️❤️

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +12

    නොදකින් ඉන්දික අනුරුද්ධ

  • @upalisenarathna9799
    @upalisenarathna9799 3 ปีที่แล้ว +64

    ආණ්ඩුවේ ගොන් චන්ඩි මුන්ට අපි චන්දෙ දුන්නනේ ...........

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +2

      😅

    • @ජයකාන්ත
      @ජයකාන්ත 3 ปีที่แล้ว +4

      කවුද. 🐕🐕🐃🐃

    • @explorer9967
      @explorer9967 3 ปีที่แล้ว +5

      ඊයා ඊයා බයිසන් ගවයා🤣

    • @sanone5014
      @sanone5014 3 ปีที่แล้ว +1

      Uba dunne lapayatan😁

  • @blackaff11
    @blackaff11 6 หลายเดือนก่อน +1

    ජය වේවා අනුර සහෝදරයා

  • @praneeththaraka1818
    @praneeththaraka1818 3 ปีที่แล้ว +19

    දැන් මේකට පාර්ලිමේන්තුව කියන්න පුළුවන් ද සහෝදර සහෝදරිය .අම්මේ තාත්තේ නංගී මල්ලී ?

  • @gayanufo
    @gayanufo 3 ปีที่แล้ว +44

    හොස් පරා හූ හූ 💣💥

    • @piyadasaattanayake2631
      @piyadasaattanayake2631 2 ปีที่แล้ว +1

      අනුර අපේ සිංහයා සිංහයා පස් හොරුන් පැත්තකට වෙන්න ඕනෑ කාලය යි මේ

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +3

    දැන් කොහොමද npp ගැම්ම 💗💗💗

  • @lalithsathkumara..2182
    @lalithsathkumara..2182 3 ปีที่แล้ว +18

    රාජපස් හොරැ.

  • @karunasenajayalath5710
    @karunasenajayalath5710 2 ปีที่แล้ว +3

    අපි ඔබට බලය දෙනවා..ඔය හොරුන්ට දඩුවම් දෙන්න

  • @znsculpts9127
    @znsculpts9127 3 ปีที่แล้ว +9

    හැට නවය ජයවේවා...

  • @mhmdzm6966
    @mhmdzm6966 3 ปีที่แล้ว +4

    Anura kumara sir awesome answer👌👌👌

  • @harindradilshandassanayake264
    @harindradilshandassanayake264 3 ปีที่แล้ว +27

    කාලකණ්ණියෙක්, පස් හොරෙක් ඇවිත් තර්ජනය කරනවා. පොහොට්ටුව කියන්නේ ගූ ගොඩක්. ඔක්කෝටම හරි කාලකණ්ණි කතානායකයා.

  • @lankashama124
    @lankashama124 3 ปีที่แล้ว +28

    මැදමූලනේ ටොමියා කතා කරන්න දෙන්නේ ම නැහැ ..පකේනායක.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm ปีที่แล้ว

    අනුර සහෝදරයා ඔබයි අපේ කම එකම බලාපොරොත්තුව ජය වේවා 💖💖💖💖💖🧭

  • @kumarinadeera9071
    @kumarinadeera9071 ปีที่แล้ว

    Great speech anura sahodaya jayawewa jayawewa jayawewa

  • @dondamitha6409
    @dondamitha6409 3 ปีที่แล้ว +17

    ආණ්ඩුව කන්නේ මුං.මිනිස්සු හිතුවේ ගෝඨාභය මහත්තයා පාරම්පරික රාජපක්ෂ කෙනෙක් නෙවී ,අනෙක් රාජපක්ෂ වරුන්ගේ වැරදී හදාගෙන ආදරනීය දෙමාපියන්ටත් මිනිස් ආශීර්වාදය ලබා දෙමින් විශේෂයෙන් අම්මට අප්පට වුනත් නීතියේ සිට කටයුතු කරමියි යන කියාවෙන් යුත් සිතින් යුත් නීතිය එක් අතකට ගෙන හා අහින්සක අසරන මිනිසුන් ට පිහිට වෙමියි යන සිතින් යුතුව රාජය කරාවි කියා සිතා අහින්සකයින් තාමත් බලා සිටී. ඇත්තෙන්ම මා මේ සදහන් කරන පුද්ගලයින් සමග ඔබ තුමාට තව දුරටත් ගමනක් තිබේදැයි මට සිතේ. පුසන්න රනවීර,පුසන්න රණතුංග, ඉංදික අනුරුද්ධ ,ලෝහාන් රත්වත්ත, නිමල් ලංසා(රජ ,මැස්සන්ගෙන් බේර ගන්න කඩුව අතින් ගත් වදුරා),වැනි අය ඔබව ඉක්මනින් පුටුවෙන් නෙරපනු ඇතැයි සිතමි.

    • @aroshsenanayaka4210
      @aroshsenanayaka4210 2 ปีที่แล้ว

      අවුරැදු දෙකකුත් ගිහින් තාමත් බලන් ඉන්නවා කියන්නේ සෙන්සර් වල අවුලක් ඇති....

    • @wdwdhb3274
      @wdwdhb3274 2 ปีที่แล้ว +1

      අනේ මේ ගෝට බබාද... ඌ ඔක්කොටම හපන්...ඉදකින් අපේ චන්ද... ආයේ ඕකුන් ගෑවිච්ච එකෙකුට දෙන්නෙ නෑ.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      🤣🤣

  • @god8014
    @god8014 ปีที่แล้ว +4

    Anura kumara is the best 👌❤

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 3 ปีที่แล้ว +3

    Anura next President 🔔✅

  • @danielwaduge6034
    @danielwaduge6034 2 ปีที่แล้ว +2

    Anura kumara ❤️❤️❤️ JVP jayawewa

  • @sunanda1978
    @sunanda1978 2 ปีที่แล้ว +2

    Really proud of you Mr disanayaka

  • @scenicscenesrelaxation3140
    @scenicscenesrelaxation3140 2 ปีที่แล้ว +3

    Well done anura

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 3 ปีที่แล้ว +12

    😅😅😅😅😅😅 මේ අපේ පස් හොරා නේද .

  • @terransola5324
    @terransola5324 2 ปีที่แล้ว +1

    අනිවර්යයෙන්ම මේ ඡන්දෙ දෙන්නේ අනුරට

  • @nilanthinilanthi3525
    @nilanthinilanthi3525 2 หลายเดือนก่อน +1

    අනුර මහතා ඇත්ත කියද්දි හොරැ දපනෙ දානවා

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka7940 3 ปีที่แล้ว +7

    හා හරි හරි දැන් ඇති කතාව කරගෙන යන්න

  • @ALWIN-i9u
    @ALWIN-i9u 2 หลายเดือนก่อน +2

    M.r president Anura kumara disanayake❤

  • @krishanthspradeep9850
    @krishanthspradeep9850 3 ปีที่แล้ว +9

    පාස් හොර, මුන් ටික ඡන්ද දුන්නේ අපි හරක් නද

  • @darkealone1779
    @darkealone1779 2 ปีที่แล้ว +1

    A k D we love you and we want you

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 ปีที่แล้ว +1

    මාලිමාවට ජයවේවා

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 3 ปีที่แล้ว +18

    Ayyo
    Bayyane

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว +1

    මට ප්‍රශ්නයක් තියෙනවා මොකද මෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට විතරක් සරම ඇදගෙන එන්නෙ කියලා. සමහරවිට උස්සන්න ලෙසි නිසා ද.

  • @rangarubasinge9156
    @rangarubasinge9156 ปีที่แล้ว +1

    👊👊👊👊👊👊👊👊❤️

  • @hhsnalinda
    @hhsnalinda 3 ปีที่แล้ว +9

    පොන්න කතානායක

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 ปีที่แล้ว +3

    අනේ ගොනෝ අනුර කියන්නෙ මොනවාද කියලා හොයලා බලන්න . එහෙම නැතුව තගෙන් රටවල් හදන්න බැහැ

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 2 ปีที่แล้ว +1

    අනුර කුමාර ඔබතුමාට හොද කොන්දක් තියෙනවා කෙලින් කතා කරන්න . මේ හොරු අල්ලන්න ඔබට අනිවාර්යයෙන් ජනතාව අවස්ථාවක් ලබා දෙන ලකුණු පෙනෙමින් තියෙනවා . ජනතාවගේ ඒ සිහිනය සැබැ කර දෙන්න .

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 3 ปีที่แล้ว +5

    යකූ බලන් යනකොට ජෙප්පෝ හොඳයි නේ ඔක්කෝටම වඩා

  • @mrpmalaz5370
    @mrpmalaz5370 2 ปีที่แล้ว

    අනුරදිසානායක බලයට ආවොත් පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කෝම ඇතුලේ ඒකයි හැමෝම භයවෙනේ

  • @kumaragamlath8436
    @kumaragamlath8436 3 ปีที่แล้ว +6

    පොලි මුදලාලියාගෙ කපාපු පලුව
    කඨානායක 👍

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 ปีที่แล้ว +3

    ඉන්දික බුවාට ලියුම් තුනක්.දැම්මා ගෙයකට සම්බන්දව ..නිකමටවත්.රප්ලයි නැත....සද්දෙ.පමනයි...එන්න ලබන පාර ඉල්ලන්න...කටානට

  • @samypillairavindran2375
    @samypillairavindran2375 3 ปีที่แล้ว +4

    🥰 athal

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 2 ปีที่แล้ว +1

    මොකක්ද යකෝ මේ පාර්ලිමේන්‍තුව.....දැන් සුලුතරයකට ඇර හැම කෙනාටම තේරෙනවා..ඒක ගැන සතුටුයි.❤️❤️❤️❤️ අපි වහල්ලුන්ගේ දාලා තියෙන මාන්චු ගලවන්න ඕන පරිස්සමෙන් මොකද වහල්ලුන්ට දාලා තියෙන මාන්චු ගැලෙව්වත් දැන් කියන්නේ ඔන්න ජේවීපී එක අපේ මාන්චු ටිකත් විකුණුවා කියලා