ආණ්ඩුවේ ඇතුළේ බෙදීමක්? උතුරේ ප්‍රභා සැමරුම් ගැන කැබිනට් මාධ්‍ය හමුව උණුසුම්කළ ප්‍රශ්ණ රැසක් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 47

  • @Sam77429
    @Sam77429 2 ชั่วโมงที่ผ่านมา +4

    අපි පත් කරපු රජය මොනව කිව්වත් කඩා කප්පල් කරන්ඩ අපහසුය.

  • @LalKwt
    @LalKwt 3 ชั่วโมงที่ผ่านมา +3

    මේ මාධ්‍යවේදියාත් රටේ ජනතාව නොමග හරිනව වගේ. ඇයි ඇමති තුමාගේ ප්‍රකාශය ඔහුට ඉදිරිපත් කරන්න බැරි.

  • @TharakaKalhara
    @TharakaKalhara 4 ชั่วโมงที่ผ่านมา +3

    ණය ගන්න බලන් ඉන්න ආණ්ඩු එපා
    දේශීය නිෂ්පාදන පුළුල් කිරීමට පියවර ගන්න

  • @WickramaDissan
    @WickramaDissan 2 ชั่วโมงที่ผ่านมา +3

    නැදැයො සමරන්න කොටි කොඩිය ඕනද

  • @chaginee1011
    @chaginee1011 4 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රබාකරන්ගෙ ඥාති ඔහු ඥාතියෙක් විදිහට සැමරුවාට කමකුත් නෑ එත් කොටි සංවිධානයේ නායකයා ලෙස සැමරීම වැරදියි

  • @chaginee1011
    @chaginee1011 4 ชั่วโมงที่ผ่านมา +3

    උතුරෙත් මොනව උනත් මැරුනෙ මනුෂ්‍යයෝ සමරන්න ඕන. ඒත් LTTE සංවිදානය සැමරීම වැරදී

  • @hioio2533
    @hioio2533 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් උන් සමරන්නෙ ඊලම් කොඩිය ගහගෙන නේද

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 ชั่วโมงที่ผ่านมา +2

    මේක සමරන්නදේන්නඑපා

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 ชั่วโมงที่ผ่านมา

      මේකයි වැඩේ කටවුට් බැනර් ගහන්න දෙන්නෑ කියල සින්හලෙන් කියුව එක හොඳයි.... Unta L.T.T.E flag, cutout, banner use karanna deela na. එ්ක හොඳයි🎉
      හැබැයි මේ රට ඔය සක්කිලි මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි ....
      අපිට ඔවුන් ත්‍රස්තවාදීන් හැබැයි දෙමල මිනිස්සුන්ට ඔහු සොල්දාදුවෙක්.... අපි විජේවීර සමරනව වගේ ඔවුන්ටත් දියයුතුයි ඔවුන්ගෙ නායකය සමරන්න.....
      ඔවුන් සැමරුව කියල අායෙ අායුද ගන්නෑ සින්හලයට හැමදාම කෙල උනෙ මේ මානසිකත්වය නිසා....
      ප්‍රබහකරන් කියන එකාව දෙමල සමාජෙ මනස් වලින් ඉවත් කරන්න බෑ .... සින්හලය දැඟලුවට
      යම් කිසි නීති වලට යටත්ව ඔවුනට ඔවුන්ගෙෙ සැමරීම් කිරීමට අයිතියක් තියනව ප්‍රභාකරන් අපිට ත්‍රස්ථ වාදිය උනාට දෙමල මිනිස්සුන්ට දෙවිය.... කරන්න දෙයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි රට දියුනු කරන්න....
      දෙමල මනුස්සයගෙ අයිතිය තහවුරු නොකර සිටීම නිසයි අපිට ජාත්‍යන්තරේ තවමත් බාල්දු වෙන්න වෙලා තියෙන්නෙ.

  • @zameenasalam746
    @zameenasalam746 3 ชั่วโมงที่ผ่านมา +1

    Media behaviour should absolutely corrected at times

  • @SarathKumara-wq6tc
    @SarathKumara-wq6tc 3 ชั่วโมงที่ผ่านมา +2

    තමුන්නැහැලා ඇස්පොට්ටවෙලාද?

  • @DammikarajapakshaDammika
    @DammikarajapakshaDammika 2 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමත් ඒ ලංජන ගහන්න දෙන්න එපා අනුර කුමාර ජනාධිපති තුමනි ඔබේ අවදානය අනිවාර්යෙන් අවක්ෂයි අයත් කොටි උඩට එන්න වගේ එන්නේ එකට ඉඩදෙන්න එපා

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 2 ชั่วโมงที่ผ่านมา +2

    මේක සමරන්න දෙන්න එපා

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 17 นาทีที่ผ่านมา

    නොදකින් ජාතිවාදී ප්‍රභාකරන් සමරනවලට දීපු උත්තරේ........

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 16 นาทีที่ผ่านมา

    පුද්ගලිකව ඥාතින් සමරන හැටි අපි දැක්කා😂

  • @AnandaSarath-u3c
    @AnandaSarath-u3c 3 ชั่วโมงที่ผ่านมา

    අනේ දොස්තරයෝ නිදාගෙන ද හිටියේ පහුගිය දවස්වල.😅😅😅😅😅

  • @Namaljayathilaka-c9k
    @Namaljayathilaka-c9k ชั่วโมงที่ผ่านมา +1

    Oka semaruwa kiyla mokadda aula me wage maddiwedin tama rata gini tiynne

  • @rupikawewage9347
    @rupikawewage9347 3 ชั่วโมงที่ผ่านมา

    PRABHAKARAN"S. RELATIVES CAN COMMEMORATE HIM

  • @florentinecruze4853
    @florentinecruze4853 3 ชั่วโมงที่ผ่านมา

    Racisam politics have to end as per president speech and who ever try to disturb the peace and harmony in this country should be taken under the law

  • @rupikawewage9347
    @rupikawewage9347 3 ชั่วโมงที่ผ่านมา

    NORTH. PEOPLE. CAN COMMEMORATE. THEIR. LO ED ONCE

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාව රජයේ පැවැත්ම නැති කරන්නේ ඔය ඉන්න සමහර පඩියෝ දෙන talk නිසා.
    කට්ටිය හාන්න පටන් අරන්.
    අන්තිමට දුන් පොරොන්දු ඉටු කරලත් නෑ.
    කිව්ව වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වෙලත් නැ.
    ඔය IMF සල්ලි එනකන් කැරකි කැරකි ඉන්නේ.
    සියල්ල බොරු වෙන්න වගේ යන්නේ.
    R. i. P මාලිමාව.

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 ชั่วโมงที่ผ่านมา

      මේකයි වැඩේ කටවුට් බැනර් ගහන්න දෙන්නෑ කියල සින්හලෙන් කියුව එක හොඳයි.... Unta L.T.T.E flag, cutout, banner use karanna deela na. එ්ක හොඳයි🎉
      හැබැයි මේ රට ඔය සක්කිලි මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි ....
      අපිට ඔවුන් ත්‍රස්තවාදීන් හැබැයි දෙමල මිනිස්සුන්ට ඔහු සොල්දාදුවෙක්.... අපි විජේවීර සමරනව වගේ ඔවුන්ටත් දියයුතුයි ඔවුන්ගෙ නායකය සමරන්න.....
      ඔවුන් සැමරුව කියල අායෙ අායුද ගන්නෑ සින්හලයට හැමදාම කෙල උනෙ මේ මානසිකත්වය නිසා....
      ප්‍රබහකරන් කියන එකාව දෙමල සමාජෙ මනස් වලින් ඉවත් කරන්න බෑ .... සින්හලය දැඟලුවට
      යම් කිසි නීති වලට යටත්ව ඔවුනට ඔවුන්ගෙෙ සැමරීම් කිරීමට අයිතියක් තියනව ප්‍රභාකරන් අපිට ත්‍රස්ථ වාදිය උනාට දෙමල මිනිස්සුන්ට දෙවිය.... කරන්න දෙයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි රට දියුනු කරන්න....
      දෙමල මනුස්සයගෙ අයිතිය තහවුරු නොකර සිටීම නිසයි අපිට ජාත්‍යන්තරේ තවමත් බාල්දු වෙන්න වෙලා තියෙන්නෙ.

  • @TharakaKalhara
    @TharakaKalhara 4 ชั่วโมงที่ผ่านมา

    දුඹුරු සීනි ගන්න කොහේ ද තියෙන්නේ අපිට ගන්න පුළුවන් ද

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 40 นาทีที่ผ่านมา

    ඔක්කොටම ප්‍රභාකරන් නෑයෙක් කියල කිව්වොත්. එතකොට උත්සව තියල මිනිහව සමරයිනෙ. කමක් නෑ නේද? ඔය කට්ටිය එක්ක ඉන්න රණ විරුවො කියන්නකො මෙහෙම හොදයිද කියල. ඔබතුමාල දන්නවනෙ එකට බංකරේ ඉදල එකට දිවි හිමියෙන් යුධ වැදිල ජීවිත පුද කල උතුම් ලක් පුතුන්ට මෙහෙම වෙන එක ගරුත්වයක්ද කියල.

  • @Gunasewana
    @Gunasewana 2 ชั่วโมงที่ผ่านมา

    කරල ඉවරයි
    අපට පැටළුනාද

  • @m.gariyaratne450
    @m.gariyaratne450 4 ชั่วโมงที่ผ่านมา +1

    Jvp එකේ රටට ආදරේ අය නැති වුණාට මාලිමාවෙන් ආපු කිහිපදෙනෙක් හරි ඇති .

  • @susanthaambalampiti6384
    @susanthaambalampiti6384 53 นาทีที่ผ่านมา

    Now npp are babies, you are not in Sri Lanka

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 ชั่วโมงที่ผ่านมา +2

    මේකයි වැඩේ කටවුට් බැනර් ගහන්න දෙන්නෑ කියල සින්හලෙන් කියුව එක හොඳයි.... Unta L.T.T.E flag, cutout, banner use karanna deela na. එ්ක හොඳයි🎉
    හැබැයි මේ රට ඔය සක්කිලි මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි ....
    අපිට ඔවුන් ත්‍රස්තවාදීන් හැබැයි දෙමල මිනිස්සුන්ට ඔහු සොල්දාදුවෙක්.... අපි විජේවීර සමරනව වගේ ඔවුන්ටත් දියයුතුයි ඔවුන්ගෙ නායකය සමරන්න.....
    ඔවුන් සැමරුව කියල අායෙ අායුද ගන්නෑ සින්හලයට හැමදාම කෙල උනෙ මේ මානසිකත්වය නිසා....
    ප්‍රබහකරන් කියන එකාව දෙමල සමාජෙ මනස් වලින් ඉවත් කරන්න බෑ .... සින්හලය දැඟලුවට
    යම් කිසි නීති වලට යටත්ව ඔවුනට ඔවුන්ගෙෙ සැමරීම් කිරීමට අයිතියක් තියනව ප්‍රභාකරන් අපිට ත්‍රස්ථ වාදිය උනාට දෙමල මිනිස්සුන්ට දෙවිය.... කරන්න දෙයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි රට දියුනු කරන්න....
    දෙමල මනුස්සයගෙ අයිතිය තහවුරු නොකර සිටීම නිසයි අපිට ජාත්‍යන්තරේ තවමත් බාල්දු වෙන්න වෙලා තියෙන්නෙ.

    • @hioio2533
      @hioio2533 2 ชั่วโมงที่ผ่านมา

      එතකොට රට බෙදන්න ඕන

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 ชั่วโมงที่ผ่านมา

      @hioio2533 එහෙම බෙදන්නෑ උට්ටො .... තොපිට සින්හලයො නේ කියන්න ඔ්න ගූ භය වහල්ලු තොපි