ඔබ නොඇසු ඩෝසර් ශ්‍රමදානය | කාලීන ධර්ම දේශණාවක් | Kagama Sirinanda Thero | කාගම සිරිනන්ද හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @manjulasenarath3419
    @manjulasenarath3419 3 วันที่ผ่านมา +30

    ගල්කිරියාගමට ඔබ වහන්සේ වටිනවා සේ මෙ ලෝකයේම සියලූම දෙනාටම වටිනවා මෙ බණ සවන් දෙනකොට නමි.🙏🙏🙏💜️

  • @geethapriyanganee524
    @geethapriyanganee524 3 วันที่ผ่านมา +9

    හරිම අගෙයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන මේ දේවල් .මගේ මේ උතුම් මව් බ්ම තරම් වට්න සම්පතක් මේ මුලු තුන් ලොකේම නැ.කලින් හිටපු කාලකණ්ණි දේශපාලන හැතිකරේ මේ මව් බ්ම තුළ තිබූ හැම සම්පතක්ම ව්නාස කලා .දැන් නම් එහෙම වෙන එකක් නැ අපේ හාමුදුරුවනේ .දැන් තමා නියම කෙනා ආවේ .අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝකාලීන දහම් දෙසන්න දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 3 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤අනේ හාමුදුරුවන්ට බොහොම පින් හාමුදුරුවන්ගේ බණ අහනකොට මගෙ ලේ ටික පිරිසිදු වෙනවා හාමුදුරුවන්ට බොහොම පින් හාමුදුරුවන් දේශනාකරන බණ අහන් ඉන්න ආසයි හදවතට සහනයකි හොදම බණ සාධු සාධු සාධු

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 5 วันที่ผ่านมา +55

    ඔබ.වහන්සේ .දෙසනාකරන්නෙ .සමිපුර්න ඇත්ත ..මෙවා..අහලහැද්‍රනොත්මනුස්සයො..ගොඩ..රටත්.ගොඩ..බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 วันที่ผ่านมา +5

    👏👏🌸🌸👏👏පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🏵️🏵️🏵️🏵️සමිබුදු ශාසනය චිරාත් කාලයක් වැජබෙිවා 👏👏🌸🌸👏👏🌸🌸👏👏🌸🌸

  • @shiromichamika6169
    @shiromichamika6169 3 วันที่ผ่านมา +13

    ඇත්ත ටම මෙ ස්වාමීන්වහාන්සේට තේරෙන ටික මෙ අලුත් රජයට තෙරැම් ගියොත් රටත් ගොඩ අපිත් ගොඩ ❤🙏🙏🙏

  • @MalaUdawelaArachchi
    @MalaUdawelaArachchi 2 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා ඔබ වහන්සේ වැනි බුදු පුතුන් අපේ මේ පිං බිමේ තව තවත් බිහි වේවා සම්මා සම්බුදු සරණයී

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 3 วันที่ผ่านมา +11

    සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 3 วันที่ผ่านมา +8

    සියළුම සත්වයෝ නිදුකවෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත්වේතවා
    දුකින් midethvaa🙏🙏🙏

  • @jmgunarathna758
    @jmgunarathna758 3 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේ නොදන්නා අයට මෙ කල විනාසය කියා දුන්නාට ,,, බොහොම පිං සාදු සාදු සාදු

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 วันที่ผ่านมา +8

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායු ලැබේවා

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi วันที่ผ่านมา

    සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 วันที่ผ่านมา

    Tharuwan saranai ape හාමුදුරුවනේ වටිනා darmadasanawak ඇසීමෙන් mage සිත සුවපත් වේවා සියලුම දෙනාට යහපතක් වේවා බුද්ධ ධම්ම සංග thivida rthnaye පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා ape හාමුදුරුවනේ

  • @sudharmadarshani404
    @sudharmadarshani404 3 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේගේ දේශනාම ඇති මේ මිහිමඩලට

  • @ramyahengodage7245
    @ramyahengodage7245 3 วันที่ผ่านมา +5

    ඔබවහන්සේටතෙරැවන්සරනයි

  • @sarathjayaweera4642
    @sarathjayaweera4642 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දිර්ඝායු වේවා ..!! තෙරුවන් සරණයි ..!!

  • @chandimalakmali4281
    @chandimalakmali4281 3 วันที่ผ่านมา +2

    ඇත්තමතමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 วันที่ผ่านมา +7

    තෙරැවනසරනයි අපෙ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 วันที่ผ่านมา +4

    අපේ හාමුදුරුවනේ අද මිනිසුන්ගේ හිත් අන්ත දූශිතයි, ඒ නිසා ධර්මය කොහොමත් හිත්වලට යන්නේ නෑ කාලීන දේශනායි අවශ්‍ය ඔබවහන්සෙගේ දේශනා අදට ඉතාවටිනවා

  • @mallikamanu7405
    @mallikamanu7405 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 3 วันที่ผ่านมา +1

    එකනම් ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මගේ නමස්කාර ංවව

  • @siriyawathie4977
    @siriyawathie4977 3 วันที่ผ่านมา +1

    ස දු.සාදු.සාදු🎉🎉🎉🎉🙏🙏🙏

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 3 วันที่ผ่านมา

    Ape hamuduruwane harima watina dasanawak ape lankawe ayata mewa ahala hari hadennai one sathya wataha gena sampurna aththa ape hamuduruwane thawath apita hamuduruwarnge lassana dasna hamadama asanna labewa 🙏🙏🙏🙏 Dubai dasaye idala TH-cam eken maya balanna labuna vishwayata thanks 🙏🙏 ape hamudruwanta Dirga aushama labewa ..budu saranai..❤❤

  • @lalithakumari4132
    @lalithakumari4132 2 วันที่ผ่านมา

    මේ බන
    වර්තමානයට ඉතා වැදගත් ...🙏🙏🙏

  • @patrickperera9261
    @patrickperera9261 วันที่ผ่านมา

    තෙරුවන් සරණ හාමුදුරුවන්ට

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 วันที่ผ่านมา +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Sixty11dy
    @Sixty11dy 3 วันที่ผ่านมา +1

    ඔවාදෙනු පරහට,තමා සම්මතයේ පිහිටා සිට.

  • @sonatraso3840
    @sonatraso3840 3 วันที่ผ่านมา

    Oba wahanseege Mey serama darma desana minissu nta thereum yathwa..🙏🙏🙏..

  • @pubudupetfish
    @pubudupetfish 3 วันที่ผ่านมา

    Kiyana katha aththa. Eth aththa budu dahame dewiyo na. Minisdu baya karala badawadaganna agamak haduwe buddagosha hamuduruwo. ෙ අපේ ආච්චි අම්මලා අවසාන කාලෙදි ඉන්නේ අපායට සිලෙක්ට් වෙලා වගේ හරිම බයෙන්. බුදුහාමුදුරුවෝ ආත්මයක් ගැන දේශනා කළේ නෑ ඒකයි අනාත්මයි කියන්නේ. ඒ වචනෙවත් තේරුම් ගන්න.බුදුහාමුදුරුවෝ දේශනා කළේ පටිච්චසමුප්පාදය විතරයි. කර්මය ආවේ ජෛනාගමෙන්.අනුරව තේරුම් ගත්තා වගේ මේ ටික තේරුම් ගන්නත් තව අවුරුදු තිහක් වත් යයිඒ තරමටම වැරදි ධර්ම දේශනා අපිව අන්දවලයි තියෙන්නේ.අද මිනිස්සු අම්මට තාත්තට සලකන්නේ පව් සිද්ධ වෙයි කියන බයට.පව කියන්නේ මේ ආත්මේ අපි කරන දේවල් වලට අනාගතයේ ලැබෙයි කියලා හිතාගෙන ඉන්න පනිස්මන්ට් එකක්. ඔයාලා අම්ම තාත්තට සලකන්නේ පනිස්මන්ට් එකට බයේ නම්හදවතින් අහල බලන්න ඔයාලා හොඳ මිනිස්සුද කියලා. පින කියන්නේ අනාගතය අපට හම්බෙනවා කියලා හිතාගෙන ඉන්න ප්‍රසන්ට් එකක් ඔයගොල්ලෝ අම්මා තාත්තට සලකන්නේ ඒ ප්‍රසන්ට් එක බලාපොරොත්තු වෙන්නම් ඔයාලා හොඳ මිනිස්සුද කියලා ඔයාලම හදවතින් අහල බලන්න. අපි කාට හරි උදව් කරලා ඒකෙන් එයාව සතුටු වෙනවා බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම් ඒ තමයි හැබෑම මනුස්සයා. මේ උදව්ව නිසා මට ආයෙත් පෙරළා කිසිම දෙයක් හම්බෙන්නෙ නැහැ. ඒත් මම මෙයාට උදව් කරනවා කියලා හිතන්න පුළුවන් නං එයා තමයි මනුස්සයා. බමුණු දහමක් දේශනා කරලා අපිව බය කරලයි තියෙන්නේ.මේ රටේ පොඩි කාලේ ඉඳලම අපිව බය කරා. අම්මා ගෝනි බිල්ලො එනවා කියලා බය කරා.ඒත් ඒකෙන් පොඩි එකාට වෙන හානිය පොඩි එකාගේ මනසට වෙන හානිය ගැන කවුරුවත් දන්නේ නෑ.පස්සේ අපායවල් දිව ලෝක තියෙනවා කියලා අපිව රැවැට්ටුවා. බඩ වඩා ගන්ඩ තියෙන හොඳම ක්‍රමය තමයි තව කෙනෙක්ව බොරු කියලා බය කරන එක. ගස් ගල් වන්දනාව බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරා අපි තාමත් ගස් ගල් වන්දනා කරනවා. බුදුන් වහන්සේ එපා කියපු එක කර කර අපි බුදුන්ගේ පිහිට බලාපොරොත්තු වෙනවා. මං මේ හාමුදුරුවන්ට කැමතියි ඒත් අනිත් අයට සාපේක්ෂව විතරයි.ඇත්ත කියන නිසා අපි ගොඩක් ගරු කරනවා.ඒත් කර්මය ගැන උන්වහන්සේ දේශනා කරන ඒවා අනිත් හාමුදුරුවරු කියන ඒවම තමයි. ධම්මපදය එන මේ ගාථාව ගැන පොඩ්ඩක් හිතන්න.බහුංසෝ සරණං යන්ති පබ්බතානී වනානිච ආරාම රුක්ඛ චේතාණී මනුස්සා බය තජ්ජිතා.මේකෙ තේරුමබොහෝ ජනයා පර්වතවලට වනාන්තරවලට ආරාම වලට වෘක්ෂ වලටචෛත්‍ය වලට වන්දනා කරනවා ඒ ඔවුන් බයෙන් තැති ගත්ත නිසයි. අන්තිමට බය කරා අනුර ආවොත් රටම ගිනි ගනී කියලා. අපේ ආච්චි අම්මලා අවසාන කාලයේ අධික බයෙන් දුකෙන් වැඩියෙන් ලෙඩ හැදෙන්න හේතුවත් මේකමයි. කරුණාකරලා ඇත්ත කියලා දීලා ඒ මිනිස්සු ඒ බයෙන් නිදහස් කරන්න. එතකොට පින කෙසේ වෙතත් සතුටෙන් ජීවත්වෙන මිනිස්සු ඉන්න පොහොසත් රටක් කරන්න පුළුවන්. මට බැනලා කමෙන්ට්ස් දාන්න කමක් නෑ.ඔයාලා හදවතින් අහල බලන්න ඔයාලගේ අම්මා තාත්තා අවසාන කාලේ එහෙම බොරු බයකින් ජීවත් වෙනවාට ඔයාලා කැමතිද. මම නවතිනවා.❤🙏

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu theruwan sarenai dergausa wewa

  • @24dnphnitro79
    @24dnphnitro79 3 วันที่ผ่านมา +3

    "නාකි" යන වදනේ අරුත "නොහැකි"යන අදහස ලැබෙයි.උන්වහන්සේගේ බස් වහර ඉතාමත් ගැමියි.ඒනිසා කියන කරුණු වඩාත් හදවතට සමිපයි.

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris 3 วันที่ผ่านมา

    Eda sita. Mey dakwaa. Obawahansege bana asuwemi saththya. Desana nisawea. Anura. Sahotada. IMAHATH SAHAYAK🎉

  • @shiranifernando3266
    @shiranifernando3266 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 วันที่ผ่านมา

    🙏🙏🙏Beutfual Bana

  • @Pasidu-v5s
    @Pasidu-v5s 3 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉

  • @janaabandara2295
    @janaabandara2295 3 วันที่ผ่านมา

    Saadu sadu sadu !!!

  • @thakshisenani3075
    @thakshisenani3075 3 วันที่ผ่านมา

    Ape pinwath sawamin wahanseta theruwan saranai

  • @SnarosiChandima
    @SnarosiChandima 3 วันที่ผ่านมา

    ඛුදුසරණයි🎉🎉🎉🎉🎉🎉

  • @mmgunawardana8668
    @mmgunawardana8668 3 วันที่ผ่านมา

    UTHUM KAAGAMA HIMIYANI OBE DAHAMA VISHWAYATAMAI.KALAEWEWE ANURAI APE KAAGAMA HIMI TH KARANNA EKAMA DEYAK. DEDENAAMA JAYA KANUWATA APIWA GENA YANAWAMAI.

  • @mallikahewawasam-d1k
    @mallikahewawasam-d1k 3 วันที่ผ่านมา

    Teruwan saranai oba wahanseta.

  • @rohansunimal3306
    @rohansunimal3306 3 วันที่ผ่านมา

    Wathina darma deshanayak Teruwan saranai pinwath suwamin wahanseta❤

  • @anolastella7176
    @anolastella7176 3 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට.තෙරැවන්සරනයි

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 3 วันที่ผ่านมา +6

    මේ අපේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා💎🙏 මං කලින් ඇහුවා. නමුත් නැවත වතාවක් අහන්න ලැබිච්ච එක සන්තෝසයි මේ කාලෙට වඩාත්ම ගැලපෙනවාදේශපාලුවන්ගේ හොරතක්කඩි කන් වලට හොඳ පාඩමක්. හැදෙන්නේ නම් නෑ ඉතින් ඔහොම😂පරාජිත වෙලා ගියොත් මිසක්🪷හැමෝටම💞අහල හැදෙන්න හොඳ හොඳ ධර්ම දේශනාවක්💎🙏🙏🙏

  • @Sriyani-z5p
    @Sriyani-z5p 3 วันที่ผ่านมา

    Thruwan saranay oba wanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 วันที่ผ่านมา

    Sadi 🙏🙏🙏

  • @seetagamage101
    @seetagamage101 3 วันที่ผ่านมา

    Sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mohttall
    @Mohttall 3 วันที่ผ่านมา

    Darma thasanawata 🙏🙏🙏

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 3 วันที่ผ่านมา +2

    දැන් වැඩිදෙනෙක් භාවනා කරමින් ඉක්මණින් නිවන් දකින්නයි බලන්නේ .ඒක හොදයි නමුත් සියල්ලටම කලින් යහපත්ව ජීවත්වන ආකරය මේ ස්වමින්වහන්සේගෙ බන අහලා තේරුම ගන්න .

  • @dharmasena2550
    @dharmasena2550 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤

  • @ShiromiMon
    @ShiromiMon 3 วันที่ผ่านมา

    Aththa hamuduruwane

  • @MadhumaliMadhu
    @MadhumaliMadhu 3 วันที่ผ่านมา +3

    දුකේ උපත ගැන කියපුවා නම් කෝටි ලක්ෂ වාරයක් ඇත්ත,

  • @ShiromiMon
    @ShiromiMon 3 วันที่ผ่านมา

    Teruwan saranai

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 วันที่ผ่านมา

    👍👍🙏🙏🙏

  • @SriyalathaSamarasinghe
    @SriyalathaSamarasinghe วันที่ผ่านมา

    Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @sriyanisonny4772
    @sriyanisonny4772 3 วันที่ผ่านมา

    Sakkili tika giya ape hamuduruwne desepaluwo ralk 🙏🙏dirgyu wewa

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 3 วันที่ผ่านมา

    Sadu.sadu.sadu

  • @musicisheart5079
    @musicisheart5079 3 วันที่ผ่านมา

    Oba wahanseta niduk niroge dergausa labeva teruwansarani 🙏🙏🙏

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 3 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 2 วันที่ผ่านมา

    🎉sadu 🎉sadu 🎉sadu

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 2 วันที่ผ่านมา

    Sadu Sadu Sadu.oba wahanseta dergausa lebewa.🎉🎉🎉🎉🎉

  • @thushara-zc8rv
    @thushara-zc8rv 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SuranganiSerasinghe
    @SuranganiSerasinghe 3 วันที่ผ่านมา

    Pirimi e welawata hondata arakku beela inne hamuduruwane

  • @roshinikulathunga8804
    @roshinikulathunga8804 3 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ManjulaSudarshani-b3h
    @ManjulaSudarshani-b3h 3 วันที่ผ่านมา

    watinama drama desanawak.sadu.sadu.sadu

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @MohamedMeheran
    @MohamedMeheran 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 2 วันที่ผ่านมา

    🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PemmasiriJayashighe-bm6mb
    @PemmasiriJayashighe-bm6mb 3 วันที่ผ่านมา +1

    ❤🎉🎉🎉❤❤❤❤®

  • @nishshankafernando2432
    @nishshankafernando2432 2 วันที่ผ่านมา

    Meya budu dahama Gena kiyanne ne.
    Deshapalane dodawanawa...minissi gon katha ahala gedara yanawa hemadama bana ahanawa

  • @DemindaKonara
    @DemindaKonara 3 วันที่ผ่านมา

    Watina daham desumak.me rate minissunge mudalin egenagena pita ratata sewaya karana ayata.

  • @malaekanayake5269
    @malaekanayake5269 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaKumari-j8x
    @NadeekaKumari-j8x 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SnarosiChandima
    @SnarosiChandima 3 วันที่ผ่านมา

    🎉🎉sadu

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 3 วันที่ผ่านมา

    හාමුදුරුවනේ ඔබ වහන්සේ තරුණද අනිත් අයට නාකිය කියන්නේ මැනස් කොහෙද තියෙන්නෙ

  • @amaliNisansala-d4y
    @amaliNisansala-d4y 3 วันที่ผ่านมา +1

    😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @RamaniSuba-o8j
    @RamaniSuba-o8j 3 วันที่ผ่านมา

    J vp හාමුදුරුවෝ 😂

  • @rajanimal-ey5vp
    @rajanimal-ey5vp 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු !

  • @MohamedMeheran
    @MohamedMeheran 3 วันที่ผ่านมา

    Teruwan saranai sadu asdu sadu

  • @chamilapriyangani9912
    @chamilapriyangani9912 3 วันที่ผ่านมา

    Tharuvan saranai

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DemindaKonara
    @DemindaKonara 3 วันที่ผ่านมา

    Watina daham desumak.me rate minissunge mudalin egenagena pita ratata sewaya karana ayata.

  • @choolamederigama5241
    @choolamederigama5241 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnomaLanak
    @AnomaLanak 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @emprasanga4146
    @emprasanga4146 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏