How to report a death in Sri Lanka - Sinhala medical Channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @nuwanchamara7253
    @nuwanchamara7253 6 ปีที่แล้ว +2

    Hadisi marana parikshakata danum dennath puluvanneda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  6 ปีที่แล้ว +1

      නැහැ. ඔබ දැනුම් දිය යුත්තේ පොලිසියට. පොලිසිය තමයි හදිසි මරණ පරීක්ෂකට දැනුම් දීම සිදු කරන්නේ.

  • @asankahannadige82
    @asankahannadige82 6 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි..ගොඩක් දෙනෙක් මේව දන්නෙ නැහැ...මේ වගේ දේවල් ගැන දැනුවත් කමක් නොතිබීම නිසා සෑහෙන අමාරුවක වැටෙනව මිනිස්සු..ඒ නිසා ඉතාමත් වැදගත්

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel  7 ปีที่แล้ว +1

    Thanks for the comments.

  • @ryandissanayaka7199
    @ryandissanayaka7199 7 ปีที่แล้ว +4

    Thanks doctor. Mama godak dewal igenagaththa. Thawath me wage videos danna.

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 5 หลายเดือนก่อน +1

    පැටව් ගහන්න උකන එකත් වැරදියි කියලා අතවර/ දූෂණ කියලා සිර දඩූවම් දෙන්නෙ.ජිවිත වල වටිනාකම නොදන්නා නිසා.මේ ගැන කියන්න 🎉 video 1k,,
    දඩූවම් දිම පහර දිම අපරාධයක් කියලා වෙදවරු නීතී සංශෝධනයක් ඉල්ලිය යූතූයි🎉

  • @somasundramkulendran3806
    @somasundramkulendran3806 7 ปีที่แล้ว +2

    In fact it is valuable information. thanks

  • @TheSarindu
    @TheSarindu 7 ปีที่แล้ว +2

    An excellent initiative. :)

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo ปีที่แล้ว

    Thanks for information we needed to only that

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 5 ปีที่แล้ว

    ඩොක් මේ චැනල් එක ගොඩක් හොඳයි. පුලුවන් නම් ස්ටෙත් නැතුව කැසුවල් කරන්න.එතකොට පට්ට.

  • @apsaraekanayaka5184
    @apsaraekanayaka5184 7 ปีที่แล้ว +2

    Thanks for the info.

  • @nethanetha811
    @nethanetha811 6 ปีที่แล้ว +2

    ඉස්තුති 👍

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo ปีที่แล้ว +1

    👍

  • @kanthiedirimanna6232
    @kanthiedirimanna6232 6 ปีที่แล้ว +1

    Thank you

  • @CharithHewawasam
    @CharithHewawasam 5 ปีที่แล้ว +1

    Muslim Aya 24hr walin oya okkoma karanne kohomada?

  • @keerthihema3530
    @keerthihema3530 6 ปีที่แล้ว +1

    Good

  • @k.shitum9642
    @k.shitum9642 6 ปีที่แล้ว +2

    ada thamai hariyatama dana gathte godak isthuthi.

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 ปีที่แล้ว

    gramasewaka komada suduseak wana marilada kiyala balana , ayata medical danumak nhene ,

  • @senakabibile6106
    @senakabibile6106 6 ปีที่แล้ว +1

    බාල අපරාධයක් ්ත්‍රී දූෂණයක් වගේ දෙයක් උනහම මොනවද කරන්නේ කියලා කියල දෙන්න බැයිද,,????

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  6 ปีที่แล้ว

      We will try to do a video on that in the future. Thanks for commenting.

  • @priyanthalalmarasinghemara509
    @priyanthalalmarasinghemara509 6 ปีที่แล้ว +1

    thanks

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 ปีที่แล้ว +1

    පුද්ගලයෙකු මිය ගිය විට ශරීරයක් වෛද්‍ය විද්‍යාලයකට භාර දෙන්නේ කෙසේද?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  5 ปีที่แล้ว

      එම වෛද්‍ය විද්‍යාලයෙන් අයදුම් පතක් (කැමැත්ත ප්‍රකාශ කිරීමට) ලබා ගෙන මිය යාමට පෙර එම පුද්ගලයා ගෙන් අත්සන් ලබා ගැනීම වඩා සුදුසුයි. මියගිය පසු මල් ශාලාවට ඒ බව දන්වා මිනිය නරක් වීමට පෙර වෛද්‍ය විද්‍යාලයට භාරදිය යුතුයි. ඔබට අවශ්‍ය වෛද්‍ය විද්‍යාලයට දුරකථන ඇමතුමක් ලබා දී වැඩි විස්තර දන ගත හැකියි. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කල මෘත දේහ භාර නොගැනේ.

  • @lasithasupunna878
    @lasithasupunna878 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hettiarachchilagedilshan5452
    @hettiarachchilagedilshan5452 4 ปีที่แล้ว +1

    Graama sewaka mbbs aran ne na.eya khomada danne kenek miya giya bawa .

    • @RGB781
      @RGB781 หลายเดือนก่อน

      Hutto kenek merilada Nedda Kiyala balanna mbbs iganagena inna ona ne bn😂😂😂
      Nikan methana porak wenna hadennapa

  • @nalakasusantha2607
    @nalakasusantha2607 6 ปีที่แล้ว +1

    එතකන් මැරෙන්නැතිව ඉන්න..

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +1

    Estutei api danuwath karata