නිල්ගල මහා කැලේට ගිය බියකරු ගමන, siwhela foundation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • අපේ උරුමය පණමෙන් රකිමු,,, අපගේ මෙම නාලිකාව සමඟ එක්වන්න

ความคิดเห็น • 64

  • @gamininishantha4892
    @gamininishantha4892 4 หลายเดือนก่อน +7

    ඔබගේ වැඩ සහටන් බලද්දී ජිවිතය සහා සිතුවිලි අමුතුම පැත්තකට ගෙනියනවා සම්පත් මහත්මය.... ආසය් ඔබගේ නිහතමානී කටහඩට. ඔබගේ ආද්‍යාත්මික කමට ගරු කරනවා හිස නමා අචාර කරනවා. මාගේ ජිවිතයේ දැකපු දක්ශතම මාද්‍ය ඔබය්. ඔබව මම අදුන ගත්තේ සිල්වා මහත්මයාගෙ වීඩියෝ බලන ගමන්. ඔබට බුදු සරනය් සම්පත් මහත්මයා ....

  • @skolesuresha5233
    @skolesuresha5233 4 หลายเดือนก่อน +7

    සුන්දර සිරි බරිනි..... කිව්වේ නිකං නෙමෙයි
    ලංකාවේ සුන්දරත්වය ❤❤❤

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 4 หลายเดือนก่อน +2

    ඔබතුල ඇති අපේකමට
    කරනා තුම් මේ සේවෙට
    ගරුකරනව පුතේ නුඹට
    නුඹ ණය නෑ සිව් හෙළයට,

  • @upulranjith8479
    @upulranjith8479 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මහත්තයා ❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 หลายเดือนก่อน +1

    විශ්මය.දුක , සතුට, වගේම අතීතය ගැන හැගීම් බර වූ වැඩ සටහනක්.රක්ෂිතයක් කියන්නෙ මං බොහොම වැදගත් ස්ථානයක් විය යුතුයි.ස්තුතියි ඔබ තුමාට.අපවත් එක්ක ගියාට

  • @mddammananda8100
    @mddammananda8100 4 หลายเดือนก่อน +1

    ආසිර්වාද වේවා

  • @SirimewanD
    @SirimewanD 4 หลายเดือนก่อน +2

    👌👌👌..... 👍...... !
    බොහොම වටින වැඩ සටහනක්.... !
    අර ගුවන් යානයෙන් ඉසින විෂවායු ගැන තවදුරටත් දැනුවත් කරන්න හැකිනමි හොදයි..... පරිසරය රැක ගැනීමට උනන්දුවන පිරිස්වලට ප්‍රයෝජනවත් වන නිසා... !
    සිවි හෙලේ සියල්ලන්ටම බොහොම පින්.... !

  • @salindasapu299
    @salindasapu299 4 หลายเดือนก่อน +4

    Video එක දැක්ක නිසා comments එකක් දාන්න හිතුනා, ඔය මකර තියෙන තැනට එනකල් අපි කැලේ ඇතුලෙන් එනවා, බිබිල කොටබොව දහමල් ඔයෙන් ඇතුල්වෙලා, ඔබතුමා ඔය පුරාන නටබුන් දැක්ක තැන ඉදලා 4km ඉස්සරහට ගියාම තියෙනවා දිග් ගල කියලා වාඩි ගලක්, ඒ ගල සිගිරියට සමාන කමක් දක්වනවා ගල උඩට ගියාම මුලු අම්පාරම පෙනවා, ගල මැද පොකුනු 2ක් තියෙනවා, ගල අයිනෙන් ඇලක් යනවා ඇල අයිනේ ගල්ගුහාවක් තියෙනවා, කැලේ එන ඔනම කෙනෙක් එතනට ඇවිත් දවසක් ඉදලා ඇගේ මහංසිය නිවා ගන්නවා ඒ තරම් ලස්සනයි තැනක් දෑස් පිං කරලා තියෙන්න ඔන එහෙම තැනක් බලාගන්නත්,ඊට අමතරව ඒ ගල වටකරලම තියෙන්නේ පුරාන පංසලක නටබුන්, මං හිතන්නේ එතන කලින් ලොකු පංසලක් තිබිලා තියෙනවා, අදටත් ගිය කෙනෙකුට දැක බලාගන්න වාසනාව තියෙනවා, මට එක වෙලාවකට හිතෙනවා ඔච්චර කැලයක් ඇතුලේ පංසලක් තියන්න තරම් කැලේකට වෙලා තනියම ඒ කාලේ කොච්චර හොද මිනිස්සු ඉන්න ඇතිද, කොච්චර මේ ආගම ප්‍රෙචලිත වෙලා තියෙන්න ඇතිද, හරියට හොරෙන් පිං කරන්න ඔනේ කියලා තරගයක් තිබුනා වගේ හිතා ගන්නත් අමාරුයි, ඉංදියාවේ ඉදලා ලංකාවට බුදු දහම ආවා කිවට විශ්වාස කරන්න අමාරුයි, මම හිතන්නේ බුදු හාමුදුරුවො අපේ රටේ තමා කොහෙම හරි ඉදලා තියෙන්නේ කියලා. 🙏🙏

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 4 หลายเดือนก่อน

    Ow..hora kalu sudda..habi wawe wadenm agaya kranna one

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 4 หลายเดือนก่อน

    ඔයා කරන වැඩේ සුපිරි. පුරාවිද්‍යා වන් නොගියට ,කවුරුත් යන්නේ නෑ කියලා කිවට දැන් ඉතිං නිදන් හොරු ගිහින් කැනීම් කරන්න පටන් ගනියි දැන් ඉතිං 😂😂

  • @lakydahanayake4996
    @lakydahanayake4996 4 หลายเดือนก่อน +2

    සමහර වෙලාවට ඔය ජලාශය යට මේ රටේ බෞද්ධ ඉතිහාසය යට වෙලා තියෙන්න පුළුවන්.
    නොදැනුවත්ව ම

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 4 หลายเดือนก่อน

    Sampath malli lokuma vava kaudulu wava aiya nabiliyak hadana kota eke wada kala ayata kama geniyana gaman nangi korahak haduva kiyala parana minissu kiyanava

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 หลายเดือนก่อน +1

    🌺🌺🌺

  • @sameerasmr6217
    @sameerasmr6217 4 หลายเดือนก่อน +4

    අනුර, නාමල්, සජිත් කියමින් නන් දොඩන නන් දෙසින් පැමිණි සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ට කියන්නේ...
    සජිත් ප්‍රේමදාස ගෙ
    "ශ්‍රී මුඛයෙන්" කියලා ආයේ අහන්න බැහැ.
    ලැජ්ජාවක් නැතුව මිනිස්සු දැකල කුල්මත් වෙච්චි පලියට නූගත් ගොන් කමක් ප්‍රදර්ශනය කරනවා.
    පස්සෙ අන්තිමට ආයෙත් තමන් වැරදියි කියලා පිළිඅරගෙන ආයෙත් කියනවා.
    මොන ජාතියේ මිනිස්සුන් ද ?
    *අපිට සේරම මතකයි හොඳාකාරවම*
    අනිකුත් දෙදෙනාත් ඔච්චර තමයි.
    පූර්ණ ලෙස යෝග්‍ය නොවුණත්, මොවුන්ගේ අඩු වැඩි අවාසි සහගත තත්ත්වයක් ලංකාවට තියෙනව.
    *තවම රටට, දැයට, සමය ට ගැළපෙන පක්ෂයක් හෝ නායකයෙක් පෙනෙන්නට නැත...#*
    ඔක්කොම පක්ෂ එකයි, රටට සහ මිනිස්සුන්ට බොරු ආදරේ, දුප්පත් මිනිසුන්ගේ ළග mask දාගෙන පස්සෙ අන්තිමට මිනිසුන්ගේ දහඩිය සුවඳ කියන්නෙම දේශපාලඥයින් සහ නිධන් හොරුන්ගේ ව්‍යාජ කතා...!
    පරිස්සමින්, සිහියෙන් අතීතය එක්කම හොඳට කල්පනා කරලා බලන්න.
    පනින්න පෙර හිතමු...🎉

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 4 หลายเดือนก่อน +1

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 4 หลายเดือนก่อน

    mage rata tharam sundara ratak wena koheda Sampath mahaththaya?

  • @sameerasmr6217
    @sameerasmr6217 4 หลายเดือนก่อน

    "මකර කටට" කියලා කිව්වේ ඇයි කියලා නොදන්නවා නම්, 369 අහන්න.
    ඔබ හොඳින් දන්නවා එතුමාව.
    තවමත් අහනවා ඇති.
    *මකර කට* තියෙන්නේ මේ රටෙන් මහා සාගරය ට..!

  • @sudeshniranga3223
    @sudeshniranga3223 4 หลายเดือนก่อน

    Oya kalawL qelta yatawe tiynne iassera budda kale tan kaqeuth owa hoyanne na natabun ehemmma tiynw etkota mewa monwada

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 4 หลายเดือนก่อน

    පටන් ගත්තෙ ආරාම සංකීර්ණෙකින් වැඩි හරියක් තිබුනෙ සේනානායක සමුද්‍රය ගැන

  • @prasadmanjuon367
    @prasadmanjuon367 4 หลายเดือนก่อน +3

    උඹට නම් පිස්සු බං 😄 ඒ කෙමිකල් ගහනවා නෙමෙයි.ජෙට් යානයක් පියාසර කරන විටදී ඇතිවන තත්ත්වයක්.නැතුව ඉලුමිනාටිලාගේ වැඩක් නෙමෙයි.මොනවා හරි බොරු ටිකක් කියලා කීයක් හරි හොයාගන්න පුළුවන් තමයි.නමුත් බලාගෙන.ජෙට් යානයක් ගමන් කරන විට ඇතිවන ක්‍රියාවලිය ඉගෙන ගත්තා නම් ඔවැනි මෝඩ කතා කියන්න අවශ්‍ය නෑ.බුදු රදුන් ලංකාවේ උපන්නා යැයි කියන පට්ට පල් බොරුව කියලා සල්ලි හොයන්න එපා බං 😂

    • @UpulRmpg
      @UpulRmpg 4 หลายเดือนก่อน

      Uba indiyawe

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 4 หลายเดือนก่อน

      Weather Modification Chemtrails ගැන අහල නැතෙයි

    • @ChandimaNelumkumari
      @ChandimaNelumkumari 4 หลายเดือนก่อน +2

      උබට ඕනේ නම් වරෙන් බුදු හාමුදුරුවෝ හිටපු තැනත් පෙන්නන්ම්...වරෙන් උබ... උබ අම්ම තාත්තා කියන්නේ උබ මොන පරීක්ෂණ කරලද...

    • @UpulRmpg
      @UpulRmpg 4 หลายเดือนก่อน +1

      Meya salli hoyanne.ape urume hoyanne UBA manasin balapan

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 4 หลายเดือนก่อน +2

      ඉලුමිනාටි ඉත්තෙක් ඒත් ඔබ දන්නෙත් නෑ ඔබ ඉන්නෙත් මේ බිමේ කියලා.

  • @prasadmanjuon367
    @prasadmanjuon367 4 หลายเดือนก่อน +1

    එක්සත් ජාතික පක්ෂයට ජය වේවා 💯🧘 සමගි ජනබලවේගය සහ එජාපය එක් වී එකක් වේවා 💯🧘 බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ නෑ බං

    • @TishArtandNature-yl9sw
      @TishArtandNature-yl9sw 4 หลายเดือนก่อน +6

      nodanna dewal nokiya inna

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 4 หลายเดือนก่อน +3

      ලංකාවේ නැතුව ඇමරිකාවේ ඉපදෙන්නද ?

    • @sudeshniranga3223
      @sudeshniranga3223 4 หลายเดือนก่อน +1

      Oya danne na indawe wenasai me lanakwe wensai balanna parisaraya diha

    • @thusithamanojith1781
      @thusithamanojith1781 4 หลายเดือนก่อน +7

      සුද්දට ගෑනි දීලා පිලේ බුදිය ගත්ත නමට තාත්තෙකුගේ පරයෙකුට ජාතක වුන පර ජාන බිංදුවක් කතා කරයි

    • @sameerasmr6217
      @sameerasmr6217 4 หลายเดือนก่อน

      සජිත් ප්‍රේමදාස ගෙ
      "ශ්‍රී මුඛයෙන්" කියලා අහන්න බැහැ ලැජ්ජාවක් නැතුව මිනිස්සු දැකල කුල්මත් වෙච්චි පලියට නූගත් ගොන් කමක් ප්‍රදර්ශනය කරනවා.
      පස්සෙ අන්තිමට ආයෙත් තමන් වැරදියි කියලා පිළිඅරගෙන ආයෙත් කියනවා.
      මොන ජාතියේ මිනිස්සුන් ද ?
      *අපිට සේරම මතකයි හොඳාකාරවම*
      ඔක්කොම පක්ෂ එකයි, රටට සහ මිනිස්සුන්ට බොරු ආදරේ, දුප්පත් මිනිසුන්ගේ ළග mask දාගෙන පස්සෙ අන්තිමට මිනිසුන්ගේ දහඩිය සුවඳ කියන්නෙම දේශපාලඥයින් සහ නිධන් හොරුන්ගේ ව්‍යාජ කතා...!

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    ඉන්දියාවේ මහින්දාගමනයෙන් පස්සෙ ලංකාවට ලැබුන විශිෂ්ට වාරි තාක්ෂණය හරිම වටිනවා

    • @sumudubhashini2806
      @sumudubhashini2806 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @senarathbandara1405
      @senarathbandara1405 4 หลายเดือนก่อน +1

      ඉන්දියාවෙ වැව් තියේද නෝනේ......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

      @@senarathbandara1405 ..
      මහින්දාගමනයට කලින් කොහෙද ලංකාවෙ වැව් හැදුනෙ...කොල අතු ඇදන් ගස් ගල් වැදුපු කාලේ ...??

    • @senarathbandara1405
      @senarathbandara1405 4 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 මම අහන්නේ ඉන්දියාවෙ ලන්කාවෙ වාගෙ වාරිතාක්ශනයක් සහිත වැව්.තියේද කියලා....ඒ වැව් වල නම් ටිකක් කියමු බලන්න ඉන්දියාවෙ තියෙන...

    • @senarathbandara1405
      @senarathbandara1405 4 หลายเดือนก่อน +1

      @@k.a.gunawathi4839 මහින්දාගමනය ට පෙර මිනිස්සු කොල අතු ඇදන් හිටියා කියලා කියන්නේ ඔබ නෙ...විජය එනකොට කුවේනි කපු කටිමින් හිටියා කියලා තමා මම අහලා තියෙන්නේ .......

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 4 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ ඉන්දියානුවෙක්...බුදු වරැන් කිසිදාක පහල වෙන්නෙ නෑ ලංකාව කියන දූපතක ... ඒ නිසා බුදු හාමුදුරුවෝ ආගම් මේවට ගාවගන්න එපා..ලංකාවෙ අම්පාර කියන්නෙ සතෙකුටවත් ඉන්න බැරි වැස්ස නැති වතුර නැති ගිනි ගහන පොලොවක් තියෙන්නේ ..බුදු හාමුදුරුවෝ පස්පාගලවත් නෑ ගිනි ගහන පොලොවක් තියෙන අම්පාරේ ...

    • @karunadasathalagala5607
      @karunadasathalagala5607 4 หลายเดือนก่อน +2

      නිල්ගල පැත්තටවත් නොගිය අයෙක්ගේ පෝස්ටුවක්.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน

      👉👉🤣🐮🐮🐮🐮🐮

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 3 หลายเดือนก่อน

      @@karunadasathalagala5607 ..නිල්ගල පැත්තේ ඕනි කෙනෙක්ට යන්න පුළුවන් ..නමුන් ඉන්දියාවේ පහළ වූ අපේ බුදු හාමුදුරුවෝ පස්පාගලවත් නෑ ඔය නිල්ගල