ความคิดเห็น •

  • @DiLupAnuraj
    @DiLupAnuraj ชั่วโมงที่ผ่านมา

    ගිනිගත් නැව ගැන කවුරැවත් කතාකරන්නෙ නැ ඇයි එහෙම කරන්නෙ??

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 21 นาทีที่ผ่านมา +1

      ඔක්කොම ඒක පාරට‍ කරන්නේ කොහොමෙයි? 🤔

  • @hectorNanayakkara
    @hectorNanayakkara 2 ชั่วโมงที่ผ่านมา +18

    මහ
    මැතිවරණයෙන්
    මාලිමාව
    දිනවමු.

  • @mohomedfaumy
    @mohomedfaumy 2 ชั่วโมงที่ผ่านมา +20

    ඉස්සර මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ලැබෙන උත්තර මොනවගේද කියලා නිකමට හිතුනා... 😂

  • @anuraabeyasinghe791
    @anuraabeyasinghe791 2 ชั่วโมงที่ผ่านมา +9

    අපේ පාසැල් වලනම් නතර කරලා නෑ.ඒවා ලැබෙනවා අපේ දරුවන්ට

  • @SithijaGihansa
    @SithijaGihansa 3 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යයෙන් මුල ඉඳලම හාර හාර ගන්න ඕන ඒවට සම්බන්ධ හැම එකටම ඇපත් නැතිවෙන තැනට දාන්න ඕන.

  • @1976suda
    @1976suda 2 ชั่วโมงที่ผ่านมา +11

    සජිත් premadasa ගෙන්නල මේ prashna ටික අහන්න.

  • @amilaprasanna4509
    @amilaprasanna4509 ชั่วโมงที่ผ่านมา +7

    එක ඇමති කෙනෙක් අමාත්‍යාංශ හතර පහක් බලාගෙන මෙහෙම උත්තර දෙන එකම ඇති ,,ඉස්සර හිටපු අය දෙන උත්තර මතක් උනාම

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 27 นาทีที่ผ่านมา +1

    Hoda wada karanne malimawa .jaya wewa

  • @Subo65
    @Subo65 3 ชั่วโมงที่ผ่านมา +5

    හිටපු දූෂිතයො ආපහු කරකවල වෙන තැන්ල වලට දාගෙන ජනතාව අතර සවුත්තු වෙන්න එපා හොදේ 😂

  • @gaminim6656
    @gaminim6656 ชั่วโมงที่ผ่านมา +6

    ඔය සමහර ප්‍රස්න අහන එවුන්ට ෙමාලයක් නැද්ද කල්පනා කරන්න ෙපාඩ්ඩක් ඉවසන්න බැරිද ඇයි උඹලට ඔච්චර හදිස්සි නමි ඇයි ඕව රනිල්ෙගන් අහන්න බැරි උෙන්

  • @sakul3751
    @sakul3751 ชั่วโมงที่ผ่านมา +1

    ඇමැතිතුමා සහොදරයා කියන්නේ අවක්නාවට කියලා තේරෙනවා

  • @pushpamala200
    @pushpamala200 2 ชั่วโมงที่ผ่านมา +3

    හාල් සහතික මිල දර්ශනය දාන්න පුළුවන් ද

  • @malinkaperera5075
    @malinkaperera5075 43 นาทีที่ผ่านมา +1

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ කරන විමර්ශන වලට සම්බන්ධ නිලධාරීන් ප්‍රසිද්ධ කිරීමනම් හොද දෙයක් නෙවෙයී

  • @slmicro3857
    @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +7

    ශානිව ඇයි ඇයින් කලේ පාස්කු විමර්ශන වලින්...😭😭.සහෝදරයා😭😭

  • @Mos212S
    @Mos212S 2 ชั่วโมงที่ผ่านมา +3

    ෂානී නැතිනම් පාස්කු මහමොලකරැ නන්දසේන නැතව වෙනකෙනක් වෙයි

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      ඒකනෙ

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 ชั่วโมงที่ผ่านมา

  • @manelmangan5331
    @manelmangan5331 8 นาทีที่ผ่านมา

    Well done Minister please reduce all the unnecessary expenses for any politician. Some journalists ask questions for the sake of asking. Do not fear you stand on your grounds and do the right thing by the country’s majority people’s welfare. Corrupted ones try to get more and more and now because of your correct approach do not know what to do? Some journalist support them? Maybe! Not to worry! Good Luck!🎉

  • @DiLupAnuraj
    @DiLupAnuraj ชั่วโมงที่ผ่านมา +1

    හිගාකන්නෙ නැතුව ගිනිගත් නැවෙි වන්දිය ගනිල්ලා

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 34 นาทีที่ผ่านมา

    Eka paratama karanna ba .a aya welawata wada kalai

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 ชั่วโมงที่ผ่านมา

    Nawa giliya❤

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 2 ชั่วโมงที่ผ่านมา +2

    Oyaprasna ahana gonnnuta therannada. Chanden passe ahapalla.

  • @smgsethunga3068
    @smgsethunga3068 2 ชั่วโมงที่ผ่านมา +2

    Npp,,,, ❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️💜️💜️💜️💜️💜️👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 2 ชั่วโมงที่ผ่านมา +1

    Thari du thamuse hodai but dan boru weer.ayek wenkan hitapan. Natan natuwa.

  • @lahiruudaw9021
    @lahiruudaw9021 2 ชั่วโมงที่ผ่านมา +2

    Uduwaragedara kuhakaya

    • @nipunasampath2554
      @nipunasampath2554 2 ชั่วโมงที่ผ่านมา +1

      ගොබ්බ කතා එපා ඕයි.මිනිහා කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්.

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම කියන්න එපා...එ අහපු ප්‍රශ්න වටිනවා

    • @kamalariyasiri6002
      @kamalariyasiri6002 2 ชั่วโมงที่ผ่านมา

      oi ahana de aththa nam eka gana balapan.thaman pakshagrahi eka moka karath wadagena inne nathuwa

  • @wajiradesilva9441
    @wajiradesilva9441 ชั่วโมงที่ผ่านมา +1

    Me maddayawedi meta wada buddimath wenna one samaja maddye dana post walata uththara denna nemei amathithuma rajaye cabinet maddya sakachchawa thiyanne maddya wediyo samajayata gihilla samanya minissu muna dena prasna gana hoyaganna one ewata uthtara amathithumagen ahanna one anika npp aya kiuwata eyalata sahodaraya kiyanna kiyala maddya sakachchawakadi sahodarya kiyala amathithumata amathima hari kathain mokada meka rajaye nila maddaya hamuwa paudgalika sakachchawakadi ehema amathuwata kamak na ethana police niladari mahathekut sahabagi wenawa

  • @anufernando9489
    @anufernando9489 30 นาทีที่ผ่านมา

    Sathi deken hamaeetama utthara denna me inneth minissu kiyana eka amathaka karanna epa,meyala karana wadapiliwela tikak balagena inna,hamoma balaporotthu wenne apu gaman aurudu 76 k kapu rata hadai kiyala, moda prasna ahanna epa.